ශාසනට හැරගිය හේතුව පළමුවරට කුරුලපන ධම්මවිජිත හිමි පලමුවරට liveඇවිත්

Поделиться
HTML-код
  • Опубликовано: 8 дек 2024

Комментарии • 68

  • @Sulakshana-z7h
    @Sulakshana-z7h 5 дней назад +16

    ඒ බන අහපු කෙනා දන්නව කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගෙ වටිනාකම🙏

  • @manel4156
    @manel4156 3 дня назад +2

    Budhu saranai hamuduruvane.

  • @asokaherath6291
    @asokaherath6291 4 дня назад +3

    අපගේ ස්වාමින් වහන්ස බුදු සසුනට පුර සදකි.කල පිං මහිමයෙන් නිවෙිවා!🙏🙏🙏🌻🌻🌻💛💛💛😪😪😪

  • @PRajapaksha-m5d
    @PRajapaksha-m5d 4 дня назад +5

    උන් වහන්සේ සසර ගොඩ දාගෙන ඉවරයි

    • @dammikasenavirathna324
      @dammikasenavirathna324 4 дня назад

      අනිවාර්යයෙන්ම . Mage amamani බුදු පියාණන් wahansege sri සද්ධර්මya apata un වහන්සේ නිසි yakarawa පැහැදිලිව desanakarala dunna mm eya ධර්ම desanawalata සවන් dipu කෙනෙක් ts! 👌

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 4 дня назад +3

    හේතු සොයන්න දෙයක් නෑ..තව දුරටත්.සාසනයේ ඉන්න බැරි නිසා ගියා...කොහේ ගියත් සදා කාලික ඉන්න බෑ..නිරෝගීව ඉන්න බෑ..කුණුකය දිරායනවා..ඕක තමා සසරෙ හැටි..සාසනේ ඉන්න පින තියෙන්නෙ ඕනැ..පින ඉවරයි ගියා..

  • @kwhemalatha3253
    @kwhemalatha3253 4 дня назад +1

    තුනුරුවන් සරණ 🙏

  • @MallikaK-n6h
    @MallikaK-n6h 2 дня назад

    අද කාලේ ශාසනය පිරිසිදු කරන්න ඕන බන කීවට කතාව රස්තියාදුයි

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 5 дней назад +5

    ඔබට හොද දෙ කරන්න... කැමති නම් නැවත මහන වෙන්න.

    • @Sulakshana-z7h
      @Sulakshana-z7h 5 дней назад +1

      hoda de karanna mahanama wenna one na

  • @ireshadasanayaka9511
    @ireshadasanayaka9511 5 дней назад +2

    😢😢😢ane ape hamuduruwane puduma dukak danenawa.🙏🙏🙏

  • @DhammiWelgama
    @DhammiWelgama 5 дней назад +6

    බුදුන්ටත් නින්ද අපහාස කල
    නමුත් බුදුන් සිවුර අතහැරියෙ නැ
    එච්චරයි කියන්නෙ තියෙන්නේ 😊

    • @TANGOSL-ce9vz
      @TANGOSL-ce9vz 5 дней назад +4

      Budun samaga hamuduruwo sansandanaya karanne komada?

    • @kapilawansathero211
      @kapilawansathero211 5 дней назад +1

      ​​​​@@TANGOSL-ce9vz
      👉 බුදුන් සමග සං සං දානය කරන්නත් බෑ, එහෙම කියලත් නෑ... දේසනා කලේ බුද්ධ දේසනාව අනුගමනය කරන්න කියලයි. ඒක බැයිනං නිකං බයිල දොඩල වැඩකුත් නෑ...! තමන්ව ලොකු කරගෙන අනුන්ට අවමන් කරන්නා වසලයෙක් බවත් බුදුන්වහන්සේ දේසනා කලා...!
      (ධම්මපද බාලවග්ග) 4.(63)
      යො බාලො මඤ‍්ඤති බාල්‍යං පණ‍්ඩිතො වාපි තෙන සො,
      බාලො ච පණ‍්ඩිතමානී ස වෙ බාලො’ති වුච‍්චති.
      👉 (බාලයාට තමන් බාලයෙක් යයි හිතෙනවා නම් එයින්ද ඔහු පණ්ඩිතයෙකි. බාලයාම වන්නේ පණ්ඩිත මානයෙන් සිටින බාලයාය.)
      (ධම්මපද බාලවග්ග) 13.(72)
      "යාවදෙව අනත්‍ථාය ඤත‍්තං බාලස‍්ස ජායති,
      හන‍්ති බාලස‍්ස සුක‍්කංසං මුද‍්ධමස‍්ස විපාතයං"
      👉 (බාලයාට දැනුමක් ලැබෙන්නේ ඔහුගේ විනාසටමයි. බාලයාගේ දැනුමෙන් ඔහුගේම හොඳ පැත්ත විනාස වෙලා හිස බිමට පතිත වේ.)☝️🙄

  • @thamarawijayawardana
    @thamarawijayawardana 2 дня назад

    තාත්තා මිය ගිය දවසේ කිව්වා සසර ගැන කළකිරුණේ. තණකොළ සුද්ධ කර කර ඉන්නවටත් අපිට බැන්නා. ඕකටද ඉපදුනේ කියලා. ඔබතුමා සිවුරු දා ගත්තේ අපිව එගොඩ කරන්න නෙවෙයිනේ . ඔබතුමා ඔබතුමාගෙ වැඩේ කර ගන්න. නැවත පැවදි වෙන්න. අපිට බණ කියන එක නවත්වන්න . සියලු මාධ්‍ය වලින් ඉවත් වෙන්න. කටකතා , අපහාස අනිත්‍යයි. ඔබතුමා දන්නවානේ. ඔය කියන නිදහස ගිහිජිවිතේ නෑ . නැවත පැවදි වෙලා අප්රසිද්ධව තමන්ගේ වැඩේ ඉවර කර ගෙන මේ සංසාරයෙන් එතෙර වෙන්න. මේ පුංචි වයසට කරගත්ත දේවල් ගොඩාක් ඒක නැති කරගන්න එපා. නැවත පැවදි වෙන්න.

  • @MMm-it8go
    @MMm-it8go 5 дней назад +3

    ගිහි ගේ එපා කියලා මහන වුණා. මහණකම දැන් එපා කියලා දැන් ගිහි ගේ. . කිසිම ප්‍රශ්නයක් නෑ.

  • @KumariSamanthi-eh9hm
    @KumariSamanthi-eh9hm 4 дня назад

    ඔබ වහන්සේ සිවුරු නොදැරුවත් හැමදාම ඒ ගෞරවය ආදරේ බහුතරයක් දෙනාගෙ හදවතේ වැඩ ඉන්නව

  • @RuwanWeerasingha-tg8xe
    @RuwanWeerasingha-tg8xe 5 дней назад +3

    ඕකට තමා දැගලුවෙ. දැන් දේසපාලනේ .අනිවා

  • @xxxxc860
    @xxxxc860 4 дня назад

    නිරෝගි සිරුරක සොබාවික හැඟීම සහ අවශ්‍යතා සදහටම සිවුරකින් සඟවා තැබීමට නොහැකි බව සනාථ කල තවත් අවස්ථාවක!

  • @sumendrslakmal9830
    @sumendrslakmal9830 5 дней назад +2

    නිදහසට කාරනා එබා බං

  • @Supu-s4h
    @Supu-s4h 4 дня назад

    Shasane inna hugak aya igengannakl mahana wela idala igenagena job ehema hoyagena siwuru arinawa.ekai aththa.Hugak ewata ithin gahanu sambandai.ekko eyalata gihi jeewithe oni kiyala hithenawa.Api danna hugak hamuduruwaru kale eyala hadila mahana dam atharina eka.Aththenma bududahamata Aadare na.eyalage jeewithe hadaganna witharai eyalata oni😊

  • @Rashmi-Sagara
    @Rashmi-Sagara 4 дня назад

    එක චන්දය යී දුන්නේ . සාසනෙත් සුද්දයි ! .

    • @asokaherath6291
      @asokaherath6291 4 дня назад

      බණ විකෘර්ති කරන අය නිදැල්ලේ මෙයා බෙෘද්ධයෙක් නමි නොවෙයි.

  • @NishanthaJayasekara-ow9qr
    @NishanthaJayasekara-ow9qr 4 дня назад +1

    ඔබ බණ කිවුවෙ නෑ. බණ කිව්වනම් අහන්න තිබුනා. වැඩිහරියක් JVP හෝ මාලිමාවට බැනපු එකනෙ කලේ. එහෙම නොකරනම් අදත් බණ කියනව.සුභ ගමන්

    • @manel4156
      @manel4156 3 дня назад

      E hamuduruvange eka banak ahala aye me msg eka danna puluwan nam

  • @isururanasingha5123
    @isururanasingha5123 3 дня назад

    obawahanse apata wiwarakala niwana namathi dora papatharayan atin nowaasewa.

  • @sudanthawariya5408
    @sudanthawariya5408 4 дня назад

    ඔබ wahanse giya paduawa Bana ahapu අයට දරා ගන්න bari paduwak nawata wadinna හාමුදුරුවනේ teruwan srani

  • @SuneethaMunasinge
    @SuneethaMunasinge 4 дня назад

    බුදු සසුනට කල අගෞරවයක්

  • @LakshmanJeewantha
    @LakshmanJeewantha 5 дней назад +1

    කාරනය තේරෙනවා

  • @supunrajapaksha9986
    @supunrajapaksha9986 4 дня назад

    Apita.wena.prasna.neney

  • @NishanthaMahesh
    @NishanthaMahesh 5 дней назад

    Anaaaa....Kesema udauwak apa...manna 🙏 ....

  • @podda_4148
    @podda_4148 5 дней назад

    Ape hamuduruwane oba wahanse apita hitapu sampathak.man oba wahanege bana ahanawa.e hama wachanayakama ape jeewithe hadaganna deyak thiyenawamai.minisunge me msg dakkama 😢.oba wahanse kohe hitiyath budun desu darmaya apita kiyadenna ape hamudurune . Bs

  • @iamtoffee4551
    @iamtoffee4551 4 дня назад

    මෙහෙම කලකිරුනෙ අ

  • @sunithadompe469
    @sunithadompe469 5 дней назад +5

    අනෙ හාමුදුරුවනේ ඕව කියන්න කොන්ඩෙ බැදපු චීනුන්ට

  • @tariqmorseth5370
    @tariqmorseth5370 4 дня назад +1

    Very soon he will put a tattoo.

  • @nilangasameera-y3k
    @nilangasameera-y3k 5 дней назад +2

    අනෙ සල්ලි හොයාගන ඇරිය සිවුර

  • @dilkikavisha8279
    @dilkikavisha8279 4 дня назад

    Sur akata geniyak set wela athi giyanam paduwe enda apita nidahasata karana awasya na aka tamn ge kematha 😂😂😂

  • @PriyagaZoysa
    @PriyagaZoysa 4 дня назад +1

    හිටියත් වැඩක් නෑ ගියත් වැඩක් නෑ

  • @AnilWedikkaraArachchi
    @AnilWedikkaraArachchi 5 дней назад +5

    භාවනා කරල සිවුරු ඇරියද?😂😂😂

  • @MaduwanthaPathirana
    @MaduwanthaPathirana 5 дней назад +1

    Ei mehema wenne

    • @kapilawansathero211
      @kapilawansathero211 5 дней назад

      කියන්න ඇහැක් වුනාට කරන්න අමාරු නිසා..

  • @kalanimendis1406
    @kalanimendis1406 4 дня назад

    බොරු දාන්නේ නැතුව හිටපන් බන්

  • @GayaKody
    @GayaKody 5 дней назад +1

    🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @rasikaniroshana9856
    @rasikaniroshana9856 5 дней назад +1

    tamange wasiyata siura dagatta ekek

  • @sumithbandula7253
    @sumithbandula7253 5 дней назад +3

    කොහෙහරි බඩුවක් ඇති එකයි. අපිනම් දන්නවා ඔක වෙයිකියා මොකද වෙන්නෙ ඔන දෙව්වල් කරගත්තනෙ .ඔය බන ඔයා තියාගන්න

  • @PradeepSilva-ml2nk
    @PradeepSilva-ml2nk 4 дня назад

    whatsapp එකදැනගන්න පුළුවන්ද බඩි

  • @sanjeewadisanayaka7933
    @sanjeewadisanayaka7933 5 дней назад

    Thoda gasballo apita bana kiwwe pohottu gasballa madamulanata gihin mahindata pukadipan ethakota godak loku sanasimak labei

    • @Agathachristi2020
      @Agathachristi2020 5 дней назад

      පුකේ නා මලක් ගහන් ඉන්නේ මූ

  • @Boddika123
    @Boddika123 5 дней назад +1

    Oya oya takat akata anakan tamai sewra heteya oyala budda sasanayata adaraya kale na boru dawal mawapala dan katawat warada patawanna apa sewra dagannaema goda yanna ahensaka menessu dana danaya waladala salle bankuwala dagena welawata boruwak hada gena sewra areya mataka teyaganna apaye dora laga mulatama enna oyala bawa bududahama jewamanai aka natekaranna katawat ba

  • @GayanSanjaya-y7c
    @GayanSanjaya-y7c 5 дней назад +1

    මෙයා බණ කිවුවේ අවරුදු ගානක් ඈතුලෙනේ දැන් මෙයා යනවා රට‍ මුන් මේ යන්නේ පොඩි රටකටද දැන් යන්න පුළුවන් ගේම ඕක අනුරළා උපාදි අරන් ඔහොම ගියාද

    • @vijitharuwan-yr5yz
      @vijitharuwan-yr5yz 5 дней назад

      😂😂😂😂 තෙරීල්ලෙයි.😅😅

  • @SuperSunPerera
    @SuperSunPerera 4 дня назад

    para ganayek muu

  • @AnilWedikkaraArachchi
    @AnilWedikkaraArachchi 5 дней назад +1

    😂😂😂😂

  • @RamaniLiyanage-v6s
    @RamaniLiyanage-v6s 5 дней назад +1

    අටලො.දහමින්.නොසැලී.ඉන්න.මමත්.බණ.ඇහූව.හිතටකනගාටුවකුත්.තියෙනව.ඹබතුමාඓතර.උනාද.

    • @Sulakshana-z7h
      @Sulakshana-z7h 5 дней назад

      ඒ බන අහපු කෙනා දන්නව කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගෙ වටිනාකම🙏

  • @manjulapradeep5504
    @manjulapradeep5504 5 дней назад

    😂