Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එරංග ආව කියන්නේ සුපිරිම තමයි ❤❤❤❤
ඔක්කොම පට්ට බොරු කාරයෝ
😂😂😂
@@rathnasiriweerasinghe9808ඒ වගේද ආසියාවේ ආශ්චර්ය ආසියාවේ ලොකුම එක එක රටක් එක නීතියක් 😂😂😂😂
අනුර කුමාර ජනාධිපති හොඳ දෙයක් කරයි . එතුමාට රට කර ගෙන යන්න ඉඩ දෙන්න . හයෙන් පහම දෙන්න . එතුමා උපාධිධාරීන් පත් කරයි . අපිට ඕනේ බුද්ධිමත් නායකයෝ .
එරංග ඇතුලු මාලිමාවට පාර්ලිමේන්තුවේ බලය ලබාදෙමු
එරංග සහෝදරයා නිසා බැලුවේ ❤ අනිත් උන්ගේ කතා අදාලම නෑ
සිරාවට ❤
එහෙනම් ඌට විතරක් එන්න කියහං ,උඹලයි ගෙදරට අනේ ගොබ්බයෝ ,බොල වගේ මී හරක් නිසා තමයි අපි අවුරුදු ගාණක් මහන්සි වෙලා මැරිලා ගත්ත ආණ්ඩුව නැති වෙන්නේ.මුකුත් කරන්න බැරි නම් පාඩුවේ බුදියං , මී හරකා
Mona hal parwekda oka
ඊයා දවස් 5ක් පාර්ලිමේන්තු ගිහින් v8 එකක් ගත්ත , සමන් වගේ දැක්කත් අප්පිරියා උන් ගෙන්න එපා .
නොදකින් paකයා මටනම් පේන්න බැ 🤬
එරංග සහෝදරය❤️❤️
එරංග❤❤❤
එරංග ❤ හැර අනිකුත් 4ම ගෙදර කැට තියලා කියනවා
Yes😊
❤
* නොදැනුවත් අයගේ දැනුවත්වීම පිණිස 🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 9 කදී රට තුල සිදුවූ වෙනස්කම්..1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම 2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම 3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම 4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම 5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම6) කිරිපිටි මිල පහත වැටීම 7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම 9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම 10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම 11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම 13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම 14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම 15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.22)ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරිම 23)දේශපාලන හිතවත්කම් මත තානාපති කාර්‍යාලවල සේවයට යොදාසිටි අය දේශපාලන පත්වීම් අවලංගු කර ඔවුන් නැවත ලංකාවට කැදවීම24)රජයේ පාලන මිලට සහල් 2025 පෙබරවාරි වන තෙක් නිකුත් කරන බව සහල්මොල් හිමියෝ නිවේදනය කිරීම25)රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීම 26)දේශපාලන හිතවතුන්ට ගිය බාර් ලයිසන් අත්හිටුවීම27)අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිනිය උපදෙස් දීම.28) මැති ඇමතිවරුන්ට ලබාදුන් පිස්තෝල ආරක්ශක අමාත්‍යංශයට ආපසු ලබාගැනිම29) ඉන්ධන මිල සංශෝධනය30) මැති ඇමතීන්ගේ රාජත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රයත් අහෝසි කිරීම.31) ගුවන් සේවය විකිණීම නැවැත්වීම 32) පාසල් උත්සව සදහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කිරීම.
අයියෝ අර රෝහල් සුලු සේවකත් ගෙනැල්ලා එ්කා සල්ලි වලටයි කාර් පර්මිටි එකටයි දවස් පහකට පාර්ලිමෙින්තුවට ගිය හරකා😁😁😁😁😁
siraawata munge baila ahanna wela wena mona hari damma nm iwarai.
සුලු සේවකයන්ගෙ ප්‍රශ්නයක් නෙවේ..මුගෙ ජානවල අවුලක්
පස් සම්බන්ධයෙන් විශේෂ ආචාර උපාධියක් තියෙන කෙනෙකුත් ඇවිල්ලා😂😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊
මුන් ගෙදර යවමු
මුන් සෙට් එකම මෙදා පොටේ ගෙදර
එරංග හොද මීටරයක් එයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනවා💖
අනිවාර්යයෙන්ම 👍 ඔහු පර්‍රලිමේන්තුවේ සිටිය යුතුයි ....
එරන්ග❤
පස් ඉන්දික පට්ට හොරා😂😂😂
මේක මරු..බොරු කියන විදිහ ඉගෙන ගන්න පුලුවන් හැරෙන හැරෙන පැත්තට..එරංග සහෝ රෙස්පෙක්ට්..🎉🎉
මේතැන ඉන්න සමහර මීමෝ හිතන්නේ අනුරට ලැබුනේ කේතුමතී නුවර කියලා
මහේශ්, තමුසේ පටන්ගන්නකොටම මාර කථාවක්නෙ කිව්වේ, “මට ඔහුගෙන් මුදල් ඕනි කියලවත්“ කිව්වේ, ලොක්කා ගෙදරින් සල්ලි ගේනවා කියලාද හිතාගෙන හිටියේ? පවු අනේ කුක්කු බබා, ජංගියක් ඇඳගෙන ආවානම් තමයි හොඳ, නිරුවත වැහෙන්න.
😅
මහෙෂ් ඔයිට හොඳ යි නේද කක්කුස්සි වලක් ඉස්සා නම් ...අහිංසක දෙමාපියන් අපරාදේ බැනුම් අහනවා ....ගෙදර ට වෙලා පිනක් දහමක් කරන් ඉන්න ..
හා කමක් නෑ අපි මාලිමාවට ❤
එරංග තමයි මෙදා පාර අංක එක.පාර්ලිමේන්තුවට යවනවා අපි.අනිත් උන් තුන්දෙනාම පින්ගුත්තරයෝ.මාලිමාට ජය වේවා
මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤ AKD 🎉
එරංග මොනවත් හිතන්න එපා මුන් සෙටිඑකම 14වෙනිදයින් පස්සෙ ගෙදර සුවර්
Malimawata ❤️❤️❤️❤️❤️❤️
ජයවෙිවා එරා❤❤❤❤❤
එරංග සහෝදරයා නිසයි බැලුවෙ❤
තෙල් කිවුව විදිහට අඩු නොකරේ ඇයි කියල කෙලින් උත්තරයක් බලා ෙපාරොත්තු උනා ඒත් ..../
Malemawata jayawewa❤
මොකද මේ පට්ට හොරු ගෙනල්ලා
දකුණු දූෂිත කඳවුර ලෙස නිවැරදි කරන්න!!
4 ට 1 යි ඒ එරන්ග ... ❤
කාලකන්නි බල්ලො තවත් බොරුවට කහිනවා.
eranga best❤ samith maru❤
ඇත්ත. සමිත් කියපු එකෙත් අනිවාර්‍යෙන් ගත යුත්තක් තියෙනවා
අර UNP එකේ එකා හපනවා හපනවා මොනවද මන්දා හරියට නිකං හිපපොටේමස් කංකුං කනවා වගේ…😂😂😂
🤣
මාවා පාරක් දුන්නා 😂
එරංග සහෝදරයා 👍👍
මාළිමාවෙන්රටහරිමගට.අපි.5/6බලයක්දිසතූට සාමයෙන්ජිවත්වෙමූ
එක දවසක එක පක්ෂයකින් විවාදයට එනවා. ඊලඟට වෙන පක්ෂයකින් ඒ පොරම ආයිත් විවාදයට එනවා. ලැජ්ජයි රනිලෝ...ලැජ්ජයි ..මාලීමාවට ජයවේවා
එරා ආව කිය්න්නෙ ඉතින්.❤❤❤❤
මාලිමාවට ජයෙන් ජය!!!!!!
Npp❤
Well done AKD
ජයවේවා npp AKD ❤❤❤❤
එරංග නිසයි බැලුවේ.
Eranga ♠️💯
අත්තමට වැඩට යන්න වගේ එක දවසක එක පක්ශෙකින් විවාදෙට එනව ඊලග සතියෙ බලද්දි වෙන පක්ශෙක😂😂
අනේ බයවෙන්න එපා තෙල්මිල ගැන අපි බලාගන්නම් ඔයාගෙපනින වැඩෙ කරගෙන යන්න
API MAIMAWATA !!!!! ❤❤❤❤❤
එකට එකතුවෙලා වැලලියල්ල වෙන නම් විකල්පයක් උබලට නෑ
😂😂😂😂😂
Npp එකට ජය වේවා අනිත් උන්ට නිවන් සුව
එරංග අනිත් ඔක්කෝම උස්සලා පොලේ ගහලා දැම්මා... මාලිමාවට ජයවේවා
Aniwaryen
උබලට ලොකු ඇති,ඒ වුනාට උගේ වැදගත් පාටක් නෑ,කුඩ්ඩෙක්ගෙ පෙනුමක් ඌට තියෙන්නේ
අවුරුදු 78 ක් කාපු එකේ අවුරුදු 5 ක් මුලින් අරන් රට හදන්න nnp❤❤❤❤❤❤
මුන් ගෙදර යවන්නේ ජනතාව
සමිත් උඹලා ඉන්න ඕනෙ Npp එකේ. කමක් නෑ උඹ කියපුවා ඇත්ත. උඹලා වගේ උන් පාර්ලිමේන්තූවට එන්න ඕන. එකඟයි.
මාලිමාවට ජය වේවා ❤❤❤ 6/5 යි
Jaya wewa ERANGA සහෝදරයා ❤❤
පවි රත්නප්‍රිය මාරම ඇත්තක් කිවිවකියන්න තටමනව.
මහජන මුදල් වලින් තොපිලට සැප නැ
එරංග සහෝදරයා නිසා බැලුවා 🎉
සාවධානව ඇහුම්කන් දෙනවා.පිළිතුරු හරියට පිරිසිදු ජලය වගේ.ජයවෙවා එරන්ග සහොදරය.🎉🎉🎉🎉🎉🎉
❤❤❤Sajith❤❤❤
මේ සියළුම පක්ෂවල අනාගතය අවසසන්.හොරකම නැවැත්තුවොත් මේ කවවුරුශත්චන්දෙට වියදම් කරන්නෙ නෑ. මේ කවුරුවත් කැමති නෑ පාඩුවට වැඩ කරන්න.වාහන පර්ම්ට්. සැප වාහන. විශ්‍රාම වැටුප. කොන්ත්‍රාත්. සැප මේ ටික නැත්නම් කිසිවෙක් චන්දෙට එන්නෙ නෑ. මාලිමාව නිතරගයෙන් ඒවි.
UNP එකේ ගම්වල නුසුදුසු අය නෑ කිව්වට ඒ මිනිස්සු තමයි බන් උබලට චන්දෙ දුන්නෙ
මාලිමාවට වැඩි බහුතරයක් ලබා දෙනවාමයි
මහේෂ් රෙද්ද ඇඳන්ද අනික් පැත්තට පැන්නේ🤣 උඹල ගැන මිනිස්සු දන්නව බන් දැන්.
akd🥺
මාලිමාව පමනයි අපට ඕන හොරු පන්නමු
එරංග ආවා කියන්නේ සුපිරි අනිත් එවුන් ගැනනම් ඉතින් බලලා වැඩක් නෑ එරංග නිසා ආවේ ජය වේවා මාලිමාව ❤️❤️❤️❤️❤️
උගේ හැටි බලපංකො ..කුඩුගහන එකෙක් වගේ,,කිසිම වැදගත් පාටක් නෑ..😄
ජනාධිපතිවරනෙදි එක පක්ශෙක දැන් තව එකක.
උන්ව නම් හරිම අප්පිරියයි 😁
මහඡනයපැහැදිලි.අනාතඋනදෙසපාලුවන්.මාද්දියෙරගන්න.හදනවාN.P.P..උපදෙස්.දෙන්න.අනාථයෝ.....අවස්සියනැ.ඡනතාව.N.P.Pසමග
We have voted for NPP and we are happy, we will vote NPP for general election also
පට්ට හොරු ලැජ්ජා නැතිව ඇවිත්.... එරංග සහෝදරයා ❤
එරංග❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤
තෙල් මිල ඔහොම හරි අඩු කරපු එකත් ලොකු දෙයක් .මොකද රනිල් සියා ගෙන කොටම ගහන්න ඔනේ කොමිස් ඔක්කොම ගහාලා ඉවරයි .ඉතින් කොහොමද අඩු කරන්නේ
දැනට ඇති සංචිත වලිනුයි මේ මුදල අඩු කලේ.අලුතෙන් ඇනවුම් කරන කොට ගහපු කොමිස් කොච්චරද කියල බලා ගන්න පුලුවන් වෙයි.
NPP well done
මරු උණුවතුර බෝතල් හොරා ඇව්ල්ලා😂😂😂
මේ විවාදය මගේ වටිනා කාලය නාස්ති කිරීමක්😂
ආ .. සමන් රත්නප්‍රියත් ඇවිල්ලා 😂
බොහොම හොඳයි රජයේ සේවකයන්ට සත පහක් වැඩි කරන්ඩ එපා
එරංග මහතා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යන්නම ඕනේ කෙනෙක්❤බැලන්ස් පාර්ලිමේන්තුවක් ඔනේ නෑ හොරු නැති පාර්ලිමේන්තුවක් ඕනේ2/3 බලයට බයේ වෙලා ඉන්නේ..සජිත් කියන්නේ නායකයෙක්ද?
මේ ඉන්න තට්ටයනම් පට්ට කට්ටයෙක් කියලා නම් පේනවා
නැවතත් අපි මාලිමාවට ❤🎉
තව ටික දවසයි , මේකට්ටියට address නෑ.
ඇයි දැන් NPP එකෙන් දෙන්නෙක් ගෙන්නන්නේ නැත්තේ?
@@Don29342Ai NPP awoth ubata pissu hadei da
@@Don29342බංගලාවල දැළි කුණු හෝදපු එකෙක්
@@Don29342Ube ammata hukapiya kari ponnaya sajithta puka diyan 😂😂
@@PadmaKumara-ic4tt තොපි වගෙ හිඟන්නො නොවෙයි එක එකාට කුලියට කහින. ගෝත හිල් ජොකා
මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
Malimawa dinawamu ❤❤❤❤❤❤❤
නිවන් සුව Except NPP
Erangata jayawewaa ❤❤❤❤❤
ONLY NPP
අන්ධ භූත ගෝතයින් nppයට අවශ්‍ය ම නැත....
පිරිමි නර්ස් කියන විදියට ජනතාව තමයි අර වාහන ගෙනැත් දාලා තියෙන්නේ ,, මුන් මොකුත් කරලා නෑ 😁😁
4 ta 1...Eranga only....
Eranga sahoodaraya jayaweewaa..❤❤
අනෙ Npp එකෙන් එවන්න එප නියෝජිතයො අපිට , මේ Set එකම එකති වෙලා ගහන්නෙ Npp එකට ❤❤ jay npp
එරංග❤. අනිත් උන් හොරු
Eranga jaya wewa
අලිය දුරකතනය විනාශකාරි මාවත අවසන්කරනව 24
ඔය ගොන් රැල කියන දේවල් කවුද පිළිගන්නේ. එරංග පුතේ , ඔබ ඇතුළු ජාතික ජනබලවේගයේ සියලුම දෙනා අපේ ජනාධිපති තුමාට ශක්තිය ලබාදී ඔබලාගේ ප්‍රාර්ථනය වන පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගා ගැනීමට කැපවෙමු. නොවැම්බර් 14 දින අපි මේ ගෙඹි දේශපාලුවෝ ටික ගෙදරම යවමු.
NPP❤
ඇත්තටම බැලුවේ ❤️එරංග ❤️නිසා හා අනිත් උන් දෙන ආතල් එක බලන්න මුන්ට යන්න එනමන් 😁😁😁නෑ මුන් දන්නේ නෑ මුන් ඉන්නේ මොකෙක් එකද කියලා මුන්ට රෙවිල ඉන්න නේ😁😁😁ok රටේ බුදිමත් ජනතාවෙනි අනුර සහෝදරයා මොකුත් නොකෙරුවත් කමක් නෑ 👍මුන්ගේ පරම්පරා දේශපාලන නැති කරපු එකම ඇති ❤️❤️❤️මුන් හෙන සෙට් එකක් තියාගෙන රට වලපල්ලට ඇදල දැම්මා 😡😡😡අනුර සහෝදරයා දැනට❤️ 5ක් ❤️තියාගෙන ගහන ගේම මුන්ට හිතාගන්න බැ ඇත්තටම ළදරු සජියා ට ජන්දේ දුන්න මිනිස්සු දන්නවත් වෙනස් වෙයල්ලා සජියා ඇතුළු මුන් සියළුම නිකමෝ බල්ලන්නේ බලය අරගෙන රට කන්න මුන්ගේ දරුවෝ පවුල් විතරයි මුන් හිතන්නේ 😡😡😡එක නිසා තවත් වහල්ලු නොවී අපේ එකට සක්තිමත් බලයක් දෙමු ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰👍👍👍👍👍
අපි බලන් ඉන්නවා කකුලෙන් අදින්න 😂
කියපු දේ කරන.කරනදෙපෙනෙන්න පුලුවන් පොඩ්ඩක් බලන්න ඉන්න තවමත් සති දෙකකට අඩුවෙන් . වසර 76 ක් බලාගෙන හිටියා ඔබ.
ජනතාව තේරුම් ගන්න ඕන මේ තක්කඩියන් ට නැවත් වතාවක් ජන්දය නොදෙන්න මාලිමාවට ම පාර්ලිමේන්තු ජන්දය දෙන්න
සර්වජනබලය ❤️🇱🇰💪
එරංග ආව කියන්නේ සුපිරිම තමයි ❤❤❤❤
ඔක්කොම පට්ට බොරු කාරයෝ
😂😂😂
@@rathnasiriweerasinghe9808ඒ වගේද ආසියාවේ ආශ්චර්ය ආසියාවේ ලොකුම එක එක රටක් එක නීතියක් 😂😂😂😂
අනුර කුමාර ජනාධිපති හොඳ දෙයක් කරයි . එතුමාට රට කර ගෙන යන්න ඉඩ දෙන්න . හයෙන් පහම දෙන්න . එතුමා උපාධිධාරීන් පත් කරයි . අපිට ඕනේ බුද්ධිමත් නායකයෝ .
එරංග ඇතුලු මාලිමාවට පාර්ලිමේන්තුවේ බලය ලබාදෙමු
එරංග සහෝදරයා නිසා බැලුවේ ❤ අනිත් උන්ගේ කතා අදාලම නෑ
සිරාවට ❤
එහෙනම් ඌට විතරක් එන්න කියහං ,
උඹලයි ගෙදරට
අනේ ගොබ්බයෝ ,බොල වගේ මී හරක් නිසා තමයි අපි අවුරුදු ගාණක් මහන්සි වෙලා මැරිලා ගත්ත ආණ්ඩුව නැති වෙන්නේ.මුකුත් කරන්න බැරි නම් පාඩුවේ බුදියං , මී හරකා
Mona hal parwekda oka
ඊයා දවස් 5ක් පාර්ලිමේන්තු ගිහින් v8 එකක් ගත්ත , සමන් වගේ දැක්කත් අප්පිරියා උන් ගෙන්න එපා .
නොදකින් paකයා මටනම් පේන්න බැ 🤬
එරංග සහෝදරය❤️❤️
එරංග❤❤❤
එරංග ❤ හැර අනිකුත් 4ම ගෙදර කැට තියලා කියනවා
Yes😊
❤
❤
* නොදැනුවත් අයගේ දැනුවත්වීම පිණිස
🔴 අනුර කුමාර ජනාධිපතිවරයා කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවා දින 9 කදී රට තුල සිදුවූ වෙනස්කම්..
1) ජනාධිපති දිවුරුම් දීමේදි මිලියන ගණනක මුදල් රජයට ඉතිරි කර දීමට හැකිවීම
2) ජනාධිපති හා අගමැති ආරක්ෂක අංශ විසුරුවා හැර අතිරික්ත නිළදාරින් සමාන්‍ය රාජකරි වල යෙදවීම
3) රජයේ සියලුම වාහන සංචිත කැදවීම
4) අතුරුදන් වී ඇති වාහන 29ක් සදහා නඩු ගොනු කිරීම
5) බිත්තර වෙළදාම් එකාධිකාරය බිද වැටවීම
6) කිරිපිටි මිල පහත වැටීම
7) ජනාධිපති හා ආණ්ඩුවක් මාරු වු පසු පළමු වලරට අඛන්ඩව කොටස් වෙළදපොල අගය වර්ධනය කිරීම.
8) ලංකාවේ කුඩාම කැබිනට් මණ්ඩලය පිහිටුවීම
9) හෙක්ටයාරයක් සදහා ලබාදෙන ගොවි අධාර වැඩි කිරීම
10) ලංකාවේ පළමු වරට පාසල් වල උත්සව සදහා දේශපාලකයන් ආරාධනය තහනම් කිරීම
11) පළමු වරට අමාත්‍යංශ ලේකම් දූර හා ආයතන ප්‍රධානින් ලෙස දේශපාලන සම්බන්ධකමක් නොමැති ක්ශේත්‍ර පලපුරුද්ද හා අධාල අංශය පිළිබද අධ්‍යාපන සුදුසුකම් තියෙන නිළදාරින් පත් කිරීම
12) අතරමැදි ආයතන වල මැදිහත්වීමකින් තොරව srilankan visa ක්‍රියාවලිය රජයට අනුබද්ධව සිදු කිරිම
13) ජනාධිපතිවරයෙක් පත් විමේන් අනතුරව අඩුම කාලයක් තුල වැඩිම දූශිතයන් ප්‍රමාණයකට නඩු පැවරීම
14) රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය දූර අහෝසි කිරිම
15) කෙටිම කාලයක් තුල අමාත්‍යවරුන්ගේ නිල නිවාස සහ බංගලා නැවත ලබාගැනීමට නියෝග නිකුත් කිරීම
16) ධීවර ප්‍රජාවට ඉන්දන සහනාධාර ලබාදීමට කටයුතු කිරීම
17) වැඩ බලන පොලිස්පතිවරයා ලෙස, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කරයි.
18)කොටුව ජනාධිපති මාවත සහ බාරොන් ජයතිලක මාවත 27වනද සිට යලි විවෘත කරන ලෙස, ජනපතිගෙන් පොලිසියට නියෝග ලැබේ.
19) හිටපු කථානායක, හිටපු නියෝජ්‍ය කථානායක සහ විපක්ෂ නායක හැර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා තිබූ සියලුම පොලිස් නිලධාරීන් 27දින සිට යලි කැඳවයි.
20) ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට වැඩ අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ඇරඹීමටත්, නව රජයේ වැඩපිළිවෙළට පූර්ණ සහය ලබා දීමටත් ජපාන රජය සහතික වෙයි.
21) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් ආයතන 2024 වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2%ක් පමණ වනු ඇතැයි පුරෝකථනය කළත්, මහ බැංකුව 3%ක පමණ වර්ධනයක් අපේක්ෂා කරන බව මහබැංකු අධිපති පවසයි.
22)ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට අනුයුක්ත කිරිම
23)දේශපාලන හිතවත්කම් මත තානාපති කාර්‍යාලවල සේවයට යොදාසිටි අය දේශපාලන පත්වීම් අවලංගු කර ඔවුන් නැවත ලංකාවට කැදවීම
24)රජයේ පාලන මිලට සහල් 2025 පෙබරවාරි වන තෙක් නිකුත් කරන බව සහල්මොල් හිමියෝ නිවේදනය කිරීම
25)රයිස්, කොත්තු මිල රුපියල් 40 කින් අඩු කිරීම
26)දේශපාලන හිතවතුන්ට ගිය බාර් ලයිසන් අත්හිටුවීම
27)අලුතින් ඉදි කළ ක්‍රීඩා මධ්‍යස්ථාන 05 ක් උත්සවවලින් තොරව විවෘත කරන ලෙස අගමැතිනිය උපදෙස් දීම.
28) මැති ඇමතිවරුන්ට ලබාදුන් පිස්තෝල ආරක්ශක අමාත්‍යංශයට ආපසු ලබාගැනිම
29) ඉන්ධන මිල සංශෝධනය
30) මැති ඇමතීන්ගේ රාජත්‍රාන්ත්‍රික ගමන් බලපත්‍රයත් අහෝසි කිරීම.
31) ගුවන් සේවය විකිණීම නැවැත්වීම
32) පාසල් උත්සව සදහා දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම තහනම් කිරීම.
අයියෝ අර රෝහල් සුලු සේවකත් ගෙනැල්ලා එ්කා සල්ලි වලටයි කාර් පර්මිටි එකටයි දවස් පහකට පාර්ලිමෙින්තුවට ගිය හරකා😁😁😁😁😁
siraawata munge baila ahanna wela wena mona hari damma nm iwarai.
සුලු සේවකයන්ගෙ ප්‍රශ්නයක් නෙවේ..මුගෙ ජානවල අවුලක්
සිරාවට ❤
පස් සම්බන්ධයෙන් විශේෂ ආචාර උපාධියක් තියෙන කෙනෙකුත් ඇවිල්ලා😂😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊
මුන් ගෙදර යවමු
මුන් සෙට් එකම මෙදා පොටේ ගෙදර
එරංග හොද මීටරයක් එයා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු යනවා💖
අනිවාර්යයෙන්ම 👍 ඔහු පර්‍රලිමේන්තුවේ සිටිය යුතුයි ....
එරන්ග❤
පස් ඉන්දික පට්ට හොරා😂😂😂
මේක මරු..බොරු කියන විදිහ ඉගෙන ගන්න පුලුවන් හැරෙන හැරෙන පැත්තට..එරංග සහෝ රෙස්පෙක්ට්..🎉🎉
මේතැන ඉන්න සමහර මීමෝ හිතන්නේ අනුරට ලැබුනේ කේතුමතී නුවර කියලා
මහේශ්, තමුසේ පටන්ගන්නකොටම මාර කථාවක්නෙ කිව්වේ, “මට ඔහුගෙන් මුදල් ඕනි කියලවත්“ කිව්වේ, ලොක්කා ගෙදරින් සල්ලි ගේනවා කියලාද හිතාගෙන හිටියේ? පවු අනේ කුක්කු බබා, ජංගියක් ඇඳගෙන ආවානම් තමයි හොඳ, නිරුවත වැහෙන්න.
😅
මහෙෂ් ඔයිට හොඳ යි නේද කක්කුස්සි වලක් ඉස්සා නම් ...අහිංසක දෙමාපියන් අපරාදේ බැනුම් අහනවා ....
ගෙදර ට වෙලා පිනක් දහමක් කරන් ඉන්න ..
හා කමක් නෑ අපි මාලිමාවට ❤
එරංග තමයි මෙදා පාර අංක එක.පාර්ලිමේන්තුවට යවනවා අපි.අනිත් උන් තුන්දෙනාම පින්ගුත්තරයෝ.මාලිමාට ජය වේවා
මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤ AKD 🎉
එරංග මොනවත් හිතන්න එපා මුන් සෙටිඑකම 14වෙනිදයින් පස්සෙ ගෙදර සුවර්
Malimawata ❤️❤️❤️❤️❤️❤️
ජයවෙිවා එරා❤❤❤❤❤
එරංග සහෝදරයා නිසයි බැලුවෙ❤
තෙල් කිවුව විදිහට අඩු නොකරේ ඇයි කියල කෙලින් උත්තරයක් බලා ෙපාරොත්තු උනා ඒත් ..../
Malemawata jayawewa❤
මොකද මේ පට්ට හොරු ගෙනල්ලා
දකුණු දූෂිත කඳවුර ලෙස නිවැරදි කරන්න!!
4 ට 1 යි ඒ එරන්ග ... ❤
කාලකන්නි බල්ලො තවත් බොරුවට කහිනවා.
eranga best❤ samith maru❤
ඇත්ත. සමිත් කියපු එකෙත් අනිවාර්‍යෙන් ගත යුත්තක් තියෙනවා
අර UNP එකේ එකා හපනවා හපනවා මොනවද මන්දා හරියට නිකං හිපපොටේමස් කංකුං කනවා වගේ…😂😂😂
🤣
මාවා පාරක් දුන්නා 😂
එරංග සහෝදරයා 👍👍
මාළිමාවෙන්රටහරිමගට.අපි.5/6බලයක්දි
සතූට සාමයෙන්ජිවත්වෙමූ
එක දවසක එක පක්ෂයකින් විවාදයට එනවා. ඊලඟට වෙන පක්ෂයකින් ඒ පොරම ආයිත් විවාදයට එනවා. ලැජ්ජයි රනිලෝ...ලැජ්ජයි ..මාලීමාවට ජයවේවා
එරා ආව කිය්න්නෙ ඉතින්.❤❤❤❤
මාලිමාවට ජයෙන් ජය!!!!!!
Npp❤
Well done AKD
ජයවේවා npp AKD ❤
❤❤❤
එරංග නිසයි බැලුවේ.
Eranga ♠️💯
අත්තමට වැඩට යන්න වගේ එක දවසක එක පක්ශෙකින් විවාදෙට එනව ඊලග සතියෙ බලද්දි වෙන පක්ශෙක😂😂
අනේ බයවෙන්න එපා තෙල්මිල ගැන අපි බලාගන්නම් ඔයාගෙපනින වැඩෙ කරගෙන යන්න
API MAIMAWATA !!!!! ❤❤❤❤❤
එකට එකතුවෙලා වැලලියල්ල වෙන නම් විකල්පයක් උබලට නෑ
😂😂😂😂😂
Npp එකට ජය වේවා අනිත් උන්ට නිවන් සුව
එරංග අනිත් ඔක්කෝම උස්සලා පොලේ ගහලා දැම්මා... මාලිමාවට ජයවේවා
Aniwaryen
උබලට ලොකු ඇති,ඒ වුනාට උගේ වැදගත් පාටක් නෑ,කුඩ්ඩෙක්ගෙ පෙනුමක් ඌට තියෙන්නේ
අවුරුදු 78 ක් කාපු එකේ අවුරුදු 5 ක් මුලින් අරන් රට හදන්න nnp❤❤❤❤❤❤
මුන් ගෙදර යවන්නේ ජනතාව
සමිත් උඹලා ඉන්න ඕනෙ Npp එකේ. කමක් නෑ උඹ කියපුවා ඇත්ත. උඹලා වගේ උන් පාර්ලිමේන්තූවට එන්න ඕන.
එකඟයි.
මාලිමාවට ජය වේවා ❤❤❤ 6/5 යි
Jaya wewa ERANGA සහෝදරයා ❤❤
පවි රත්නප්‍රිය මාරම ඇත්තක් කිවිවකියන්න තටමනව.
මහජන මුදල් වලින් තොපිලට සැප නැ
එරංග සහෝදරයා නිසා බැලුවා 🎉
සාවධානව ඇහුම්කන් දෙනවා.පිළිතුරු හරියට පිරිසිදු ජලය වගේ.ජයවෙවා එරන්ග සහොදරය.🎉🎉🎉🎉🎉🎉
❤❤❤Sajith❤❤❤
මේ සියළුම පක්ෂවල අනාගතය අවසසන්.හොරකම නැවැත්තුවොත් මේ කවවුරුශත්චන්දෙට වියදම් කරන්නෙ නෑ. මේ කවුරුවත් කැමති නෑ පාඩුවට වැඩ කරන්න.වාහන පර්ම්ට්. සැප වාහන. විශ්‍රාම වැටුප. කොන්ත්‍රාත්. සැප මේ ටික නැත්නම් කිසිවෙක් චන්දෙට එන්නෙ නෑ. මාලිමාව නිතරගයෙන් ඒවි.
UNP එකේ ගම්වල නුසුදුසු අය නෑ කිව්වට ඒ මිනිස්සු තමයි බන් උබලට චන්දෙ දුන්නෙ
මාලිමාවට වැඩි බහුතරයක් ලබා දෙනවාමයි
මහේෂ් රෙද්ද ඇඳන්ද අනික් පැත්තට පැන්නේ🤣 උඹල ගැන මිනිස්සු දන්නව බන් දැන්.
akd🥺
මාලිමාව පමනයි අපට ඕන හොරු පන්නමු
එරංග ආවා කියන්නේ සුපිරි අනිත් එවුන් ගැනනම් ඉතින් බලලා වැඩක් නෑ එරංග නිසා ආවේ ජය වේවා මාලිමාව ❤️❤️❤️❤️❤️
උගේ හැටි බලපංකො ..කුඩුගහන එකෙක් වගේ,,කිසිම වැදගත් පාටක් නෑ..😄
ජනාධිපතිවරනෙදි එක පක්ශෙක දැන් තව එකක.
උන්ව නම් හරිම අප්පිරියයි 😁
මහඡනයපැහැදිලි.අනාතඋනදෙසපාලුවන්.මාද්දියෙරගන්න.හදනවාN.P.P..උපදෙස්.දෙන්න.අනාථයෝ.....අවස්සියනැ.ඡනතාව.N.P.Pසමග
We have voted for NPP and we are happy, we will vote NPP for general election also
පට්ට හොරු ලැජ්ජා නැතිව ඇවිත්.... එරංග සහෝදරයා ❤
එරංග❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤
තෙල් මිල ඔහොම හරි අඩු කරපු එකත් ලොකු දෙයක් .මොකද රනිල් සියා ගෙන කොටම ගහන්න ඔනේ කොමිස් ඔක්කොම ගහාලා ඉවරයි .ඉතින් කොහොමද අඩු කරන්නේ
දැනට ඇති සංචිත වලිනුයි මේ මුදල අඩු කලේ.අලුතෙන් ඇනවුම් කරන කොට ගහපු කොමිස් කොච්චරද කියල බලා ගන්න පුලුවන් වෙයි.
NPP well done
මරු උණුවතුර බෝතල් හොරා ඇව්ල්ලා😂😂😂
මේ විවාදය මගේ වටිනා කාලය නාස්ති කිරීමක්😂
ආ .. සමන් රත්නප්‍රියත් ඇවිල්ලා 😂
බොහොම හොඳයි රජයේ සේවකයන්ට සත පහක් වැඩි කරන්ඩ එපා
එරංග මහතා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යන්නම ඕනේ
කෙනෙක්❤
බැලන්ස් පාර්ලිමේන්තුවක් ඔනේ නෑ හොරු නැති පාර්ලිමේන්තුවක් ඕනේ
2/3 බලයට බයේ වෙලා ඉන්නේ..සජිත් කියන්නේ නායකයෙක්ද?
මේ ඉන්න තට්ටයනම් පට්ට කට්ටයෙක් කියලා නම් පේනවා
නැවතත් අපි මාලිමාවට ❤🎉
තව ටික දවසයි , මේකට්ටියට address නෑ.
ඇයි දැන් NPP එකෙන් දෙන්නෙක් ගෙන්නන්නේ නැත්තේ?
@@Don29342
Ai NPP awoth ubata pissu hadei da
@@Don29342බංගලාවල දැළි කුණු හෝදපු එකෙක්
@@Don29342Ube ammata hukapiya kari ponnaya sajithta puka diyan 😂😂
@@PadmaKumara-ic4tt තොපි වගෙ හිඟන්නො නොවෙයි එක එකාට කුලියට
කහින. ගෝත හිල් ජොකා
මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
Malimawa dinawamu ❤❤❤❤❤❤❤
නිවන් සුව
Except NPP