Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
💠 දඩයමෙන් කල් ගෙවන ගෝත්‍රික ජනයා වෙසෙන ගම්මාන ආශ්‍රිතව වාසය කරන පිණ්ඩපාතික භික්ෂුවට නිර්මාංශික ආහාර කෙසේ ලැබෙන්නද... ඒ උතුමෝ පිරිණිවන් පාන තුරුත් වැළඳුයේ මාංශ ආහාරයය. අධ්‍යාත්මිකව දියුණු උතුමෝ මාංශ නොවළඳිතියි කෑ මොර දෙන අන්තවාදීන්ට ඇස් ඇරුණොත් පුදුමය. 💠 සසර ගමන ගැන පුලුල් වැටහීමක් නැත්තෝ පැවිද්ද හැර යන අයව විවේචනය කර රැස් කර ගන්නා කර්ම ශක්තිය විසින් ඔවුන්ගේ සතුට සසර පුරාවටම පැහැර ගනු ඇත. කෙලෙස් යනු කුමන ආකාරයක ශක්තියක්දැයි නොදන්නා පොතේ ගුරෝ හිත හැදීම කෙසේ වෙතත් ගොඩ පෙරකදෝරුකම් දෙන්නට නම් හපන්නුය. 💠 ජීවිත කාලය තුලදී අප විසින් අපේ ඔලුවට දා ගන්නා කුණු කන්දල්, හිත හදන්නට, භාවනාවක් කරන්නට ගිය දවසට ඒවා තම පුහුණුවට කෙතරම් හරස් වන්නේදැයි මේ පුවතෙන් වැටහෙනු ඇත. 💠 දැනුමෙන් ඔලුව පුරවාගෙන තියෙන ප්‍රමාණය අඩු තරමට ධර්මය දැකීම කෙතරම් පහසු දැයි මෙහි සඳහන් ගොත්‍රික ජනයාගේ ප්රවෘත්ති වලින් වැටහෙනු ඇත. එසේ වන්නේ දැනුම අඩු තරමට අපේ සිත් අහිංසක වන නිසාය. ධර්මය වැටහෙන්නේ අහිංසක හිතටය.
මෙහෙණින් වහන්ස , ඔබ වහන්සේව contact කර ගන්න ඕනෙ. කොහොමද කරන්න පුළුවන් !
@@pradeepdarshana2957 ඊමේල් කරන්න. Video description එක බලන්න
@@alokaalighttolife suree
සාදු සාදු සාදු පින් සිදු වේවා මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ගෞරවනීය මෙහෙණින් වහන්ස 🙏🙏🙏 ගොඩක් ස්තුතියි
පින්වත් මෑණියන්ගේ අප වෙනුවෙන් කැප කරන්නාවූ කාලයටත්, අප වෙනුවෙන් අපරිමිත දයාවෙන් සසර කෙටි කර ගැනීම පිණිස අපව නිවැරදි මාර්ගයේ පිහිට වීමට ගන්නා මේ උත්සාහය අනන්ත අප්‍රමාණ වාරයක් අගය කරමි. තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻🙏🏻
මන් මහරහතන් වහන්සේගේ චරිතාපදානයේ ඉතිරි කොටස් අහන්න තිබ්බොත් හොදයි කියලා හිතලා youtube එක open කලා විතරයි. ඉතිරි කොටස් ටිකක් ඉක්මනටම දාන්න මෙහෙණින් වහන්ස. තව මෑතකාලීන මහරහතන් වහන්සේලාගේ චරිතාපදානයන් ගෙන එන්න. ඔබවහන්සේට ඒ මහරහතන් වහන්සේලා විදි උතුම් නිවන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි !!!
නමස්කාර වේවා ඔබ වහන්සේට
මෙහෙණින් වහන්ස තෙරුවන් සරණයි මේ හා සමාන උත්තාමාවියකගේ චරිතාපදානයක් කියවීමට ලැබුනා ඒ තායිලන්තයේ සිල්මාතා කයිව් රහත් තෙරනින් වහන්සේගේ..මේ උත්තමයන් වහන්සේගේ චරිතාපදානය ඇසුවිට තව තවත් මහත් ප්‍රසාදයක් සහා වීර්යක් ඇති වූවා...මෙවෙනි අති උත්තම චරිතාපදාන තව දුරටත් ගේන ඒමට ඔබ වහන්සේ ට ශක්තිය දෛර්යය ලැබේවාඋතුම් චතුරාර්ය ම අවබෝධ වේවා.....🙏
තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..
Thank You
අහන අහන හැම episode එක ගානෙම උතුම් පැවිද්ද ලබන්න අවශ්‍යතාවයක් එනවා. පින්වත් මෑණියන් වහන්ස, ඔබ වහන්සේ නිවනින් සැනසේවා.
මේක ගොඩක් ලොකු පනිවිඩ අදහස් දැන ගන්න පුලුවන් episode ටිකක් මෑණියන් වහන්ස
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
තෙරුවන් සරණයි ඔබ වහන්සෙට 🙏🙏💐...
exam iwr unma serama ahanwa♡ sthuthiy
❤🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Kusal..wedeewaaaa
🙏🙏🙏🙏🙏😢😢😢
🙏
Teruwan sarsnai 🙏🏿🙏🏿🙏🏿🌲🌲🌲💚💚💚🎄🎄🎄🎄🎄🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💥💥💥💥💥🌻🌻🌻🌻🌻🥀🥀🥀🥀🥀🥀🌲🌲🌲🌲🎄🎄🎄🎄🎄💚💚🌲🌲🌲🌲🌲
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
💠 දඩයමෙන් කල් ගෙවන ගෝත්‍රික ජනයා වෙසෙන ගම්මාන ආශ්‍රිතව වාසය කරන පිණ්ඩපාතික භික්ෂුවට නිර්මාංශික ආහාර කෙසේ ලැබෙන්නද... ඒ උතුමෝ පිරිණිවන් පාන තුරුත් වැළඳුයේ මාංශ ආහාරයය. අධ්‍යාත්මිකව දියුණු උතුමෝ මාංශ නොවළඳිතියි කෑ මොර දෙන අන්තවාදීන්ට ඇස් ඇරුණොත් පුදුමය.
💠 සසර ගමන ගැන පුලුල් වැටහීමක් නැත්තෝ පැවිද්ද හැර යන අයව විවේචනය කර රැස් කර ගන්නා කර්ම ශක්තිය විසින් ඔවුන්ගේ සතුට සසර පුරාවටම පැහැර ගනු ඇත. කෙලෙස් යනු කුමන ආකාරයක ශක්තියක්දැයි නොදන්නා පොතේ ගුරෝ හිත හැදීම කෙසේ වෙතත් ගොඩ පෙරකදෝරුකම් දෙන්නට නම් හපන්නුය.
💠 ජීවිත කාලය තුලදී අප විසින් අපේ ඔලුවට දා ගන්නා කුණු කන්දල්, හිත හදන්නට, භාවනාවක් කරන්නට ගිය දවසට ඒවා තම පුහුණුවට කෙතරම් හරස් වන්නේදැයි මේ පුවතෙන් වැටහෙනු ඇත.
💠 දැනුමෙන් ඔලුව පුරවාගෙන තියෙන ප්‍රමාණය අඩු තරමට ධර්මය දැකීම කෙතරම් පහසු දැයි මෙහි සඳහන් ගොත්‍රික ජනයාගේ ප්රවෘත්ති වලින් වැටහෙනු ඇත. එසේ වන්නේ දැනුම අඩු තරමට අපේ සිත් අහිංසක වන නිසාය. ධර්මය වැටහෙන්නේ අහිංසක හිතටය.
මෙහෙණින් වහන්ස , ඔබ වහන්සේව contact කර ගන්න ඕනෙ. කොහොමද කරන්න පුළුවන් !
@@pradeepdarshana2957 ඊමේල් කරන්න. Video description එක බලන්න
@@alokaalighttolife suree
සාදු සාදු සාදු පින් සිදු වේවා මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ගෞරවනීය මෙහෙණින් වහන්ස 🙏🙏🙏 ගොඩක් ස්තුතියි
පින්වත් මෑණියන්ගේ අප වෙනුවෙන් කැප කරන්නාවූ කාලයටත්, අප වෙනුවෙන් අපරිමිත දයාවෙන් සසර කෙටි කර ගැනීම පිණිස අපව නිවැරදි මාර්ගයේ පිහිට වීමට ගන්නා මේ උත්සාහය අනන්ත අප්‍රමාණ වාරයක් අගය කරමි. තෙරුවන් සරණයි. 🙏🏻🙏🏻🙏🏻
මන් මහරහතන් වහන්සේගේ චරිතාපදානයේ ඉතිරි කොටස් අහන්න තිබ්බොත් හොදයි කියලා හිතලා youtube එක open කලා විතරයි. ඉතිරි කොටස් ටිකක් ඉක්මනටම දාන්න මෙහෙණින් වහන්ස. තව මෑතකාලීන මහරහතන් වහන්සේලාගේ චරිතාපදානයන් ගෙන එන්න. ඔබවහන්සේට ඒ මහරහතන් වහන්සේලා විදි උතුම් නිවන් සුවය ලැබේවා. තෙරුවන් සරණයි !!!
නමස්කාර වේවා ඔබ වහන්සේට
මෙහෙණින් වහන්ස තෙරුවන් සරණයි
මේ හා සමාන උත්තාමාවියකගේ චරිතාපදානයක් කියවීමට ලැබුනා ඒ තායිලන්තයේ සිල්මාතා කයිව් රහත් තෙරනින් වහන්සේගේ..
මේ උත්තමයන් වහන්සේගේ චරිතාපදානය ඇසුවිට තව තවත් මහත් ප්‍රසාදයක් සහා වීර්යක් ඇති වූවා...මෙවෙනි අති උත්තම චරිතාපදාන තව දුරටත් ගේන ඒමට ඔබ වහන්සේ ට ශක්තිය දෛර්යය ලැබේවා
උතුම් චතුරාර්ය ම අවබෝධ වේවා.....🙏