Suresh Sale, Tiran Ales la wage le pipasithayo ,api aseerutha madyaye path kara gath oba ge jeewithaya apita ape jeewitha parithyaga kara rata wenuwen reka gannaona. Emanisa oya Draculawaru mona, mona plan gaha gena innawada kawuda danne. Ape janapathi ,oba watema obata wiswaswantha aya genma witharak hedunu arakshaka walallak hada , janathawa wethata sameepa nowee inna.
රත්තරන් වටිනා කතාව ❤️❤❤️❤ අනිවාර්යයෙන්ම අනුරකුමාර ජනාධිපති වරයාට ❤️❤🙏🙏🙏 ආරක්ෂාව ඕනි, ,ආරක්ෂාව දෙන්න අපේ ජනාධිපති වරයාට ❤️❤🙏🙏🙏 ආරක්ෂාව ලැබේවා 🙏🙏💗💓❤️ ඔබ තුමා කිව්වා වගේ කුහක අසික්කිට මිනිස් හදවත් 😪😪 තියන un innakota 😪😪 "''""'::::::;;: ජනාධිපති තුමනි ගන්න ආරක්ෂාව ආසිර්වාදය🙏🙏 ලැබේවා 🙏🙏💗💓❤️ දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේවා රුවන්වැලි මාහා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏💗💓❤️ ❤🙏🙏🙏🙏 තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏💗💓❤️ 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏මට නම් අහපුවහම හින් දාඩිය :;🙄😪 🤮🤮🤮🤮
❤❤❤❤❤❤❤❤🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤣🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹
Presidential ta wagema obatumatsh arakshawa ganna
❤❤❤අපිත් නොවරදවාම බලනව අජිත් සර් ගේ කතා ආරක්ෂාව තර කරන්න කියලා අපිත් ඉල්ලා සිටිනවා තෙරුවන් සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි
ඇත්තටම ජනාධිපතිගේ ආරක්ෂාව තර කරන්න ඔබගේ සේවයට ස්තුති sir 🎉🎉🎉❤❤❤❤❤❤❤😢😢😢😢 ඇත්තටම බයයි sir ජනාධිපතිගේ ආරක්ෂාව ගෙන 😢😢😢
ඔබතුමාට පින් මේදේවල් පැහැදිලි කරල ජනතාවට දැනගන්න කියනවට. අපි බොහොම මහන්සියෙන් රටත් අනාගත දරු පරපුරත් වෙනුවෙන් මේ රට ඔබට බාරදුන්නෙ. අපේ ජීවිතවලට මොනව උනත් ඔබ ඉන්න ඕන මේරට ගොඩ ගැනීමට ඔබේ අරක්ශාව තරකරගන්න තෙරුවන් සරණයි ඔබට
අනිවාර්යයෙන් අනුර ජනාධිපති තුමාට ආරක්ෂාව දෙන්න ඔනේ
මෙි සර් කියන කතාව ඇත්ත අපේ ජනාදිපති තුමාට ආරක්සාව මදි
රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිට දැඩ් ආරක්ෂාවක් ලබාදෙන්න
ජනාධිපති තුමෙනි රටේ අහිංසක ජනතාව වෙනුවෙන් ආරක්ෂා වෙන්න 🙏🙏🙏
💯✅💯✅💯✅💯🇱🇰♥️🇱🇰💯🇩🇪
🇱🇰♥️🇱🇰👑🇱🇰♥️🇱🇰👑🇱🇰♥️🇱🇰👑
අනේ දේවියනේ අපේ ජනාදිපති තුමාව අාරක්ෂා කර දෙන්න බුදුසරනයි දලදාමිදු පිහිටයි
ජාතියේ පිනට පහලවුනු අති උතුම් බෝදිසත්ව නායක් යෙක් 🙏🙏🙏🙏🙏.....මේ මහා විශ්ව යේ අනන්ත වූ ශක්තියේ ආශිර්වාදයෙන්..නිදුක් නීරෝගී සුව ය ලැබේ වා...සියලුම සතුරු බලවේග තුරන් වී පූර්ණ ආරක්ෂාව සැලසේවා....🙏🙏🙏🙏🙏🙏
මමත් 1000% එකගයි ජනපති ආරක්ෂාව සම්බන්ධයෙන් උතුම් තෙරුවන් සරණින් ජනපති සුරැකේවා..
❤❤❤❤❤
ඔබ තුමා හරි සර්. හොරු කුඩු කාරයෝ මංකොල්ල කාරයෝ දැන් හොදටම බයවෙලා ඉන්නේ. විශ්වාස වන්ත ආරක්ෂක නිලධාරීන් වැඩිකරන්න. සේරටම කලින් ජනාධිපති තුමා ආරක්ෂා කරන්න.
ඡනාදි පති තුමා අපේ සිහිනය මකාදමන්න එපා , ඔබතුමා රට වැසියන් වෙනුවෙන් අටේ අරකශාව ගන්න.එය අගමැකි ලේකමිගේ වගකිය යුතුයි☝️
බොහොම ස්තූතියි සර් ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
ස්තුතියි, මගපෙන්විමට ජයවේව ,
Anura ජනාධිපති තුමා ඇතුළු සියලු npp නායකයින් හොඳටම ආරක්ෂ විය යුතුයි.
සුවහසක් ජනතා බලාපොරොත්තු අකාලයේ මියදෙන්න නම් දෙන්න එපා දෙයියෝ !
දිනෙන් දින සොරු වියරු වෙනව.
___________________________
_අජිත් මහතානණි, ඔබගේ දැනුවත් කිරීම් දිගෙන් දිගටම අවශ්‍යයයි._
ඔබ තුමාට තෙරුවන් සරණයි ජනපතිතුමා ඇතුලු සැම තෙරුවෙණේ ආශිර්වාදය ලැබේවා
විශ්වාසවන්ත ආයුධ සන්නද්ධ ආරක්ෂක භටයන් ප්‍රමාණයක් යොදිගැනීම අත්‍යවශ්‍යය. *(සතුරා පැමිණෙන්නෙ යස මිතුරෙකු ලෙසය.)
අද සතුරා එන්නෙ මිතුරකු ලෙසින්.ංඔබ හරි .ස්තුතියි ඔබට!
💯
අනිවාර්යෙන්
Aniwarenma. Ethuma ta arakshaka wa diya uthui.
සත්තකින්ම
සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් සෝබාව ධර්මයෙන් අපේ ජනාධිපතිතුමා ආරෂාකර දෙන්න. ❤❤❤❤❤
සහතික ඇත්ත ස්තූතියි ඔබට ජේසු පිහිටයි ජයවේවා මාලිමාවට දිනවමු
ධර්මපාල මහත්මයානයේ ඔබ කරන සේවයට ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ තම ලැබෙනවා
පපුවත් හිරවුනා. ජේසු පිහිටයි. අපේ ජනාධිපතිතුමාට.
😢
නව ආරක්ෂක ලේකම් තුමනි.ජනාධිපති සහෝදරයාට නිසි ආරක්ෂාව ලබා දෙන්න
ඔවු ඔබ තුමාගෙ කතාව විශිෂ්ටයි ආරක්ෂාව ලබාදෙන්න කුඩු බිස්නස් කාරයෝ පාතාල කල්ලි ඔය හැම එයාගෙන් පරිස්සමට ඉන්න ඔබතුමාට බුදුසරනයි දීර්ඝායුෂ ලැබේව ❤❤
ජනාධිපතිතුමා වස්වමාතවා ආරක්ෂා කරනවා අපේ දරුවෝ වෙනුවෙන් බුදුසරණයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙ ආරක්ෂාව මදි
Duk vidina janathavage deviya araksha karala denna araksaka amathi thumani.
👍👍
අවස්ථාව මදි එක Defender එකයි අරන් යන්නෙ..
❤ ❤ ❤ 🎉 🎉 🎉
මේක සෙල්ලමක් නෙවෙයි.. අපි කලින් ඉදන්ම ආරක්ෂාව ගැන කිව්වා. දැන්වත් ජනාධිපති තුමාගේ ආරක්ෂාව උපරිම තර කරන්න වහාම..ඔහු අකමැති උනත් එය කරන්න. ඔහු වෙනුවෙන් නෙවෙයි. රට වෙනුවෙන්..❤
ow, aniva. oba ape hadawathai anura kumarayanani 🫶❤️
ඔබතුමාට බොහෝම ස්තුතියි .
විග්‍රහය කදිමයි හරිම වැදගත් . අගය කරමි .
👍🙏❤️💐🙏.
Mr Ajith Darmapala Thanks ,Thanks, Thanks
BUDUSARANI 🙏🙏🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි
මෙිි කියාපු විස්තර ටිකට
බුදුසරනයි
අනිවාර්යයෙන් ජනපති තුමනි ඔබේ ආරක්ෂා ව තරකර ගන්න නැතිනම් ඔබේ ආරක්ෂා ව වෙනුවෙන් ඔබට ආදරය කරන ජනතාව ඔබට ආරක්ෂා ව ඉල්ලා පාරට බසීවි ඔබ මේ ජාතියේ ම පියාය හරිනි අගමැතිණිය ගේ ආරක්ෂා ව තරකරන්න ඔබ දෙපල අපට ඇවැසිම මොහොතයි දිර්ඝ ආයු ඔබ දෙපලට
ජනාධිපති තුමාගේ ආරක්ෂාව ගොඩක් වැඩ් කරන්න එතුමාට ඕනි නෑ කිව්වට අපිට ඒක කරන්න ඕනී
අනිවාර්යෙන්ම ඔව්....
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👑🇱🇰🇩🇪
හොරැ බයය් අහුවෙයි කියලා. අපේ නායකයාගේ ආරක්ෂාව තර කරන්න තවත් කල් නොදමා.
ඔබ තුමා ගේ දැනුවත් කිරීම ඉතාම වැදගත්.ජනපති තුමනි රටේ අහිංසක , ජනතාව වෙනුවෙන් ආරක්ෂා වන්න.
ජනාධිපති තුමනි! ශ්‍රි ලංකාවාසී සියලු ජනතාව වෙනුවෙන් ඔබ තුමන් ආරක්ෂා වෙන්න .
ජනපති අනුර සහෝදරයා ට දැඩි ආරක්ෂක වලල්ලක් දාන්න. ජනතාව එයට එකගයි. ඇමති වරුන්ට අගමැතිනියට සාමාන්‍ය ආරක්ෂාව ප්‍රමානවත්. ඉලක්කයට ආරක්ෂාව තහවුරු කිරීම වැදගත්.
විශේෂයෙන්ම ජනාධිපතිතුමා ගෙ ආරක්ෂාව වැඩි කරන්න බලය ලබාගත නෙහැකිව වහල්ලු පිස්සු වැටිලා ඉන්නෙ උන්ට සැප නැ ඒ නිසයි තෙරැවන් සරණයි
ඔබතුමාට ප්‍රණාමය ❤
Yes you are carrect i am also telling same thing .
ආරක්ෂාව ගැනනම් බලනවා හොඳටම මදි. ආරක්ෂා විශය දන්න අයට ඒ වගකීම බාරදිය යුතුයි.
විශය දැනුම නැතිකම නොවේ. හොරු පත් කල හමුද පොලිස් ලොක්කෝත් හොරු. නරියට කුකුලා භාර දී වාගේ දැන්.උනුත් බ්යයි උන් කරපු හොර මැර එලිවෙයි කියලා අනුර සහො. කරන සුද්ද කිරීම නිසා..අති භ්‍යානකයි. විශ්‍රාම අරක්ශක භටයෝ ලඟ තියාගත්තා ඉස්සර නමුත් ඒක හමුදා පොලිස් අයට කරන මදි කමක්.හේතුව ඔහුට නිළ රැකවරණය දිය යුතුව තියෙන්නේ රජයෙන් නිසා.
ස්තූතියි අජිත් මහත්තය ඔබතුමාගෙ අර්ථවත් හැඟීමකින් කල දේශනයට. එම දේශනය රටේ ජනතාවට වගේම ගරු ජනාධිපතිතුමාටත් යහපතන් වේවායි මා ප්‍රාර්ථනය කරනව. ස්තූතියි
මැසේජ් කරමු අපි සැම දෙනාම ජනාධිපති ඇතුළු අනෙකුත් සියළුම දෙනා ආරක්ෂා වේවා කියලා
මමත් හැමවෙලාවෙම කියන්නේ ඉස්සර හිටපු අනුර නෙමෙයි දැන් ඉන්නෙ . රටේ ජනාධිපති . වරදාන වරප්‍රසාද අහිමි උන එවුන් දැන් ඉන්නෙ මරු විකල්ලෙන්. ඔබතුමා ට කොයි වෙලේ අනතුරක් කරයිද දන්නෙ නෑ . එනිසා ඔබතුමා ආරක්ෂා ව ගතයුතු මයි
මමත් කිවිවා facebook එකේ ගරැ ජනාදිපතිට ආරක්ෂාව අවශ්‍යයි කියලා.
,😂😢😅😮❤
❤😂🎉😢😮😅
❤😂🎉😢😮😅
අනේ දෙවියනේ අපේ ජනාධිපති තුමා රැක දෙන්න . බලදරයිනි එතුමාගේ ආරක්ෂා ව වාහාම තර කරන්න.
රටේ ජනාදිපති 😎
ජනාධිපති තුමාගේ ආරක්ෂාව වහාම තහවුරු කරන්න
ජනාධිපති තුමාට ආරක්ෂක වහාම ක්‍රියාත්මක වෙමු අපි ජනතාව විමසිල්ලෙන් බලා සිටි මි😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ජනපති අනුර කැමති නැතිවෙයි. ඒත් උපරිම ආරක්ෂාව දෙන්න . Api ඔහුව ආරක්ෂා kara ගත යුතුය . Wiswaye saktiyen ඔහුව ආරක්ෂාව කරනු ඇත.
ඇත්ත දෙයක් වෙන්න පෙර අපේ නව ජනපතිට අපි ආදරෙයි. මොකද ද එතුමා දුප්පත් ජනතාව ගැන හිතන කෙනෙක් නිසා. එතුමාගේ ජීවිතය ආරක්ෂා උනොත් දුප්පත් ජනතාවගේ ජීවිතයත් ආරක්ෂිතයි
Atta. Araksa. Kara. Gamu. Apa. Ganade. Pate. Tumanwa.
අනිවාර්යයෙන්ම ආරක්ෂාව ඔබතුමාට අවශ්‍යයි ජනපතිතුමනි.....අපිව ආරක්ෂා කරන්නත් රට හදන්න ඔබතුමා ආරක්ෂා විය යුතුමයි...
ඔව් දහදුක් විඳල ජීවිත පූජාකරල ලබාගත්තු මේ ජයග්‍රහණයත් අපේ නායක සහෝදරයා ත් දියමන්ති වලට වඩා ගොඩාක් වටිනව හතුරා බලාඉන්නෙ තාමත් රට වගේම අපේ ජීවිත හොරාගන්න ඒ නිසා අනුර ජනාධිපතිතුමා රැක ගැනීමට ඉහළම තාක්ෂණය සමගින් වෙඩි නොවදින වාහන හා ඇඳුම් අනිවාර්යෙන්ම යොදාගතයුතුයි
ජයවේවා ජයවේවා ජයවේවා !
💯✅💯✅🇱🇰♥️🇱🇰👑💯✅💯🇩🇪
අජිත් ධර්මපාල මහතා ඉතාමත් පැහැදිලි නිවැරදිව ජනතාවට තේරේණ අයූරින් පැහැදිලි කිරීමක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන්නම් ලංකාවේ හොරු දුශීතයෝ මත් ජවාරම්කරුවො හොදටම භිරාන්ත වෙලා ඉන්නෙ ජනාදිපතිතුමාගෙ ආරාක්ශාව ගැන ඔයිට වැඩ් අවදාණයක් දෙන්න ඕණ....
Ow arakshawak denna ona thawa oya madi issara maindalata idiya wage gard ekatai okkoma 100k vithara idiya lagin
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👑💯✅
අනේ දෙව්යනේ අපේ ජනාධිපතිතුමාව ආරක්ෂා කර දෙන්න .
❤
Ow ow saththakinma me mura devathawa raka gannaona ethuman Lage thamai me rate mulu santhakayama thiyenne
🎉@@SamithaPrabashwara-j9z
අපේ.ජනපතිගේ..ආරක්සාවටඅනේඅනුර..සහෝදරයානෙනි..ආරක්සාවගැන....හිතන්න.අපි ගගැනහිතන්න..දේසය...ගැනහිතන්නආරක්සාව..ගැන..හිතන්නඅපිව..රැකෙන්නේ...ජනපතිඅනුර..රැකෙනවානමි..තමයි..කුහක....මිනිසුන්ගේ..ගතිඅත්..හරින්නැ......කාලකන්නි....මිනිමරැ..දේසපාලනය..නැති.කරදමා...න්න.මෙිරටෙි.පනස්හයලක්සයක්..චන්දෙ...දැමිමෙමෙි...ඒනිසා..අසරන..මිනිසුන්..වෙනුවෙන්....නිසිආරකසාව...සලසාගන්න..
සියලුදෙවියන්ගේරැකවරනයපනපතිතුමාට..ලැබෙිවා
Ow
ඔබතුමාට බුදු සරණයි
සියලු දෙවියන්ගේ ආරක්ශාව ඔහුට ලැබේවා....නොපෙනෙන සියලු බලවේග වලින් ඔහු ආරක්ශා වේවා 🙏🙏🙏🙏🥺🥺🥺
අනුර කුමාරට උපරිම ආරක්ෂාව ලැබිය යුතුයි. ඔහු භාවිත කළ යුත්තේ වෙඩි නොවදින මෝටර් රථයකි. ඔහුගේ ආරක්ෂාව සඳහා සියල්ල සූදානම් වනු ඇතැයි අපි විශ්වාස කරමු
ඔව් හොරුත් පාවිච්චි කරනවා ඒවා උන්ගේ හොරා කාපු අයගෙන් බේරෙන්න. මොහුට අවශ්‍ය ඔවුන්ගෙන් බේරෙන්න යුක්තිය සාදාරණ ඉටු කරන නිසා. මම නිතරම ලියනවා ඔය ගැන.
Aniwaryenma
Ape janadipathithumawa vishwaya mathawa araksha karanawa,❤❤❤
❤❤❤❤❤❤❤❤❤ඔබෙ සියලු තොරතුරු සත්‍යයක් ජනතාව වෙනුවෙන් ජනාදිපති ආරක්ෂා කල යතුයි
❤❤❤❤❤❤❤
අනේ ආයනමි වෙනත් පක්ෂ ගැන .හැරිලා බලන්න . වත් හිරිකිතයි, අපි නොදන්න .කොපමන දේවල් .තියෙනවද, අනේ දෙවියනි ජනපතිට උපරිම ආරක්ෂාව .දෙන්න, මිිටපෙර මෙි බලය තිබුණානමි අපි පිංවන්තයි
මෙම වීඩියෝ ව ඉතාමත් වැදගත්.ඔබ තුමාට මගේ ප්‍රණාමය.මාද වයස අවුරුදු හැත්තෑ හතරක විශ්‍රාමිකයෙක්.අපේ නායකයා ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබතුමා කරන මෙම මෙහෙය ඉතාමත් වටිනවා.අද මුළු රටම ජනපති ආරක්ෂාව සුරක්ශිත කරන්න අදාළ පියවර ගන්න.ඔහුගේ සුරක්ශිත බව චිරාත් කාලයක් රැඳේවායි මං අධිෂ්ඨාන කරමි.සුවපත් වේවා!!!.
🙏🙏🙏🌹🌹🌹ඔබතුමාට බොහොම පින්.
අපිට ජනාධිපතිතුමා අවශ්‍යයි.
මම නැවතත් කියනව....
බංඩානායක මහත්තය මැරුවෙ හාමුදුරු කෙනෙක් වගේ ඇවිත්,,,,,,,,
විජේකුමාරතුංග මහත්තය ගෙදරටම ඇවිත් ඝාතනය කලේ,,,,
🌹🌹🌹🙏🙏🙏අපෙ ජනාධිපති තුමාට නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු
ශක්‍ර දෙවියෝ සතර වරන් දෙවු රාජවරු සතර වටින් සර්වාරක්ෂාව සලසා දෙත්වා!!
ජනාධිපති තුමනි ඔබතුමාගේ ආරක්ෂාව සදහා සුදුසුම වැඩපිලිවෙල යොදාගන්න තෙරුවන් සරණයි !!!
ජය වේවා ¡¡¡
අපේ අජිත් ධර්මපාල මැතිතුමාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු සාධු
ඔබතුමාට බොහොම පිං සමජය පරිපලනය දැනුවත් කිරීම පිලිබද
දැන්නම් ලොකු බයක් දැනෙනවා.නීතිය ඒ වගේම කරන නිසා.ආරක්ෂාව වැඩි කරන්න.හොරැන්ට දැන් ඉන්න බැරැව ඇති.🙏🙏
Bays wenna EPA eyawa sobadarmaya taka gannawa
ඔබතුමා අදාළ අංශ වහාම දැනුවත් කරන්න...
ජනපති තුමාට ආරක්ෂාව වැඩි කරන්න බල්ලන්ට පිස්සු හැදිල ඉන්නේ...
Janadipathi.tumatadadiarkdhawadiyauthi
Sahathekawama attha ❤❤❤❤❤❤
💯✅💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👑
තුනුරුවන්ගේ අනන්ත ගුනබලයෙන් අපේ ජනාධිපති තුමා රැකදේවා ..නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ..අපේ ජනාදිපති තුමාට තෙරුවන් සරණයි පරිස්සමෙන් වැඩ කරන්න ❤❤❤❤❤❤❤❤
ඔබතුමා උගුර ලේ රහවෙනකම් පැහැදිලි කරනවා ඔබට පිං ..
Ape janadipatitumani araksawa wadikaraganna. Obata budu saranai.
ආරක්ෂාවනම් හිටපු අයට ලැබුනටත් වැඩියෙන් ලබා දිය යුතුමයි.ඇත්තටම ඔබ අපට වටිනාම ජාතික වස්තුව අනුර සහෝ.මට හිතෙන විදියටනම් ඔබට නපුරු හීනයක්වත් නොපෙනේවි.මොකද අහිංසක මිනිස්සු බුදුන් වැඳල ප්‍රාර්තනා කරන්නේ ඔබගේ ආරක්ෂාව.වැඩිවාර ගණනක් බුදු සිරිපා පහස ලබපු මේ දෙරනේ අපල කාලේ අවසානයි.මොනවා වුනත් කර්ම පලයක් අපි විශ්වාස කරනවානේ.ඉතිං ලක්බිමේ මිනිසුන්ගේ දුක් විපාක විඳල අවසානයි දැන්.දැන් සැප විපාක විඳින කාලේ උදාවෙලා තියෙන්නේ.අනේ ජයශ්රීමාබෝ හාමුදුරුවනේ අපේ අනුර සහෝදරයා ආරක්ෂා කරදෙන්න.සියළු දෙවියෝ ඔහු වෙත දෙනෙත් යෝම ආරක්ෂා කර දෙන්න.මොකද ඔහුගේ මේ වායාමය අපේ රටේ අහිංසක මිනිසුන්ගේ සුඛවිහරන සඳහායි
අපේ ජනපති සියලු දෙවියන් විසින් ආරක්ෂා කර , අපේ රට පාලනය කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදුසරණයි දළදා සම්දු පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏👍👍👍
අපේ සහෝදර ජනාධිපතිතුමා, ශ්‍රී ලංකාවේ අසරණ මිනිසුන් වෙනුවෙන් ඔබතුමාගේ ආරක්ෂාව තහවුරු කරගන්න. ඔබ වැනි උතුම් පාලකයෙක් ශ්‍රී ලංකාවට දැන් ඉන්නම ඕන කාලය.
අපේ රටේ මිනිසුනේ, මේ ඔබේ කාලයයි, ඔබ වෙනුවෙන් ඔබේ දරුවා වෙනුවෙන් රට වෙනුවෙන් ඔබලාට ලැබුණු උතුම් සම්පත රැක ගැනීමට මේ දැන්ම සිට පෙළ ගැසෙන්න.
අපේ සහෝදර ජනාධිපතිතුමාට උතුම් දළදා සමිඳුන්ගේ රැකවරණය ලැබේවා ! තිස් තුන් කෝටියක් දෙවියන් ආරක්ෂා කරත්වා !🙏🙏🙏
දළදා සමිදු පිහිටයි අපේ ජනාධිපතිතුමාට කිසිම කරදරයක් විපතක් නොවේවා.... බුදුසරණයි 🙏🙏🙏
අනුර කුමාර ජනාධිපති තුමාට.ආරක්ෂාව සපයන්න.දූෂිත උන්ට.රට හරියට.කරන.උන්.පේන්න බැහැ.ඔබතුමාට අපේ ස්තුතිය රටේ සියලු දෙනා.දන්නවා.රටට සෙතක් කරන්නේ.කවෘන්ද.කියලා.
ජනාධිපති තුමනි...අපේ සිතුම් පැතුම් බොද කරන්න එපා... ඔබතුමා අපේ දරු පරපුර රැකගන්න පත්වුනු රටේ නායකයා.... ඔබතුමා ගේ ආරක්ෂාව බින්දුව ට දා ගන්න එපා...වෙඩි නොවදින රථයක් සමග ආරක්ෂා ව තර කර ගන්න....රටේ ජනතාව ගේ ඉල්ලීම ක්.....පැරදූන දේශපාලූ වෝ බල තණ්හාව ට....ඕනම දෙයක් කරයි....අනේ රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ඔබතුමා ගේ ආරක්ෂාව ගැන ඔයිට වැඩිය හිතන්න.පුරුදුවෙන්න....
Mini marana yakku eakkane heppenna yanne parissam vanna
Suresh Sale, Tiran Ales la wage le pipasithayo ,api aseerutha madyaye path kara gath oba ge jeewithaya apita ape jeewitha parithyaga kara rata wenuwen reka gannaona. Emanisa oya Draculawaru mona, mona plan gaha gena innawada kawuda danne.
Ape janapathi ,oba watema obata wiswaswantha aya genma witharak hedunu arakshaka walallak hada , janathawa wethata sameepa nowee inna.
👍👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️🌹🌹🌹Aka sahathika Athhtha ♥️♥️♥️♥️
ANURA KUMARA JANAPATHI THUMANI OBE AARAKSHAAWA THARA KARA GANNA. VIYARU WETUNU RANIL SAJITH RAJAPAKSHA FAMILY SAKKILI HUWALLU GEN OBA ARAKSHA WEWA🙏🙏🙏🙏
අනුර කුමාරට උපරිම ආරක්ෂාව ලැබිය යුතුයි. ඔහු භාවිත කළ යුත්තේ වෙඩි නොවදින මෝටර් රථයකි
Oba thumata godak thank
ජනපති අනුර සහොදරයට අත්‍යාවශ්‍ය අරක්ශාවම තමයි කගෙන් උවමනාව ජනාධිපති තුමා රැකවරණය ආරක්ෂාව නිබදව ලබා දෙන්න කවුරු හරි මැදිහත්වීම අත්‍යවශ්‍යයි
අනිවාර්යයෙන්ම අපේ සහොදරයා ට යම් අනතුර උනොත් වැඩක් නෑ පලමුව එතුමා විශේෂ වු ආරක්ෂා වැඩ පිළිවෙලකට ඇතුල් කරන්න අජිත් සහොදරයා නැතිනම් ඔයාගේ ඔය සද්දෙන් වැඩක් නෑ එයා ජනතා කියනදේට ගරු කරනවා නම් අහිංසක අප දුන් කතිරයට ගරු කිරිමක් වශයෙන් උපරිමයෙන් ම ආරක්ෂාව ගැන වගබලා ගත යුතුයි
8😅 8:19
අල්ලාහ් දෙවියන්ගේ ආශීර්වාදය හා ආරක්ෂාව නොඅඩුව එතුමාට ලැබේවායි එක්සිත්ව ප්‍රාර්ථනා කරමි.
කෙසේවුනත් ආරක්ෂාව දැඩිකල යුතුය.
මොනතරම් දුරට මේ දේශය විනාශවී තිබේද? සියලුම අය ඔහුගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න.
මේ දේශය නගා සිටුවන්නට ඔහුගේ නායකත්වය ඉතා අවශ්‍යයි.
@@sajahansadique6085👍👍
ජනදිපති තුමා ආරක්ෂා කරන්න.... 🙏🙏🙏🙏
Oba thumata sbadahame pihita arakshawa නොඅඩුව ලැබේවා. Sathuro duru karathwa. මිතුරන් lan karathwa. Budu saranai AKD
අපේ ජනාධිපති තුමා ආරක්ෂා කර දෙන්න බුදු සරණයි සියලුම දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
ජනාධිපති තුමණි ඔබ රටේ ජනතාව ගේ ආරක්ෂකයා බැවින් ඔබ තූමාගේ ආරකෂාව ඉහලින් තබා ගැනීම වැදගත්
ජනාධිපති තුමාට වෙඩි නොවදින රථයක් සහ එවැනි ඇදුමක් ද තව වටේට විශ්වාසවන්ත ආරක්ෂාකයින්ද අවශ්‍යයි. ජනාධිපති තුමා එපා කිව්වත් ජනතාව වෙනුවෙන් බලෙන් ආරක්ෂාව ලබා දෙන්න. මේ දේ කල යුත්තේ ජනතාව වෙනුවෙන්.
ඔව් ආරක්ෂාව ලැබියයුතුමයි මොකද
මේ පරයෝ හොරැ මිනිමරැවො බයේ
ඉන්නෙ මොනවා කරයිද දන්නැ
අනුරජනාදිපති ආරක්ෂාකරම යුතුයි
අවුරැදුගානක් අපි බලා හිටපුහිනෙ
සැබැකරගත්තේ ඉතාමඅමාරැවෙන්
අපිට නැතිකරගන්නබැ අපේසම්පතක්
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඵකගයි
Janaadhipathi keewath epaa kiyala ohuta ohuge aaraksaawa wadikala uthumai.
Akkanam atta tamai ohu arakshawak apakiuwath wahama ohuta dadi arakshawak uwamanai,aya kabadimata wahama katautukaranna
සියළුම දේ. කැප කල් අපේ නායකය ආරක්ෂා කරගත යුතුයි දිවි දෙවැනිකොට. තෙරුවන් සරණයි
අපේ ජානාධිපති තුමාගෙ ආරක්ෂාව තරකරන්න අනිවාර්යයෙන් ම කබ්බන්ට හොදටම රිදිලා තියෙන්නෙ
අගෙයි බොහොම වටිනා කතාවක් ඔබතුමාට ස්තුති බොහොම 🙏
ඔබතුමා ට ස්තුතියි ...සමහර මිනිස්සුන්ට මේව තේරෙන්න බුද්ධියක් නෑ ..අපි කවදත් අනුර සහෝදරයා එක්ක ...ජයවේවා මාලිමාවට
.
අනිවාර්යයෙන් ජනාධිපති තුමාගේ ආරක්ෂාව මදි.මොකද මේ හොර නඩේ බලන් ඉන්නෙ තමන්ගෙ අම්මාව මරල හරි බලේ රැක ගන්න.අනුර සහෝදරයාට මුන් සීරීමක් හරි කරොත් ඒ හැමදේටම වග කියන්න ඕනෙ මේ හොර හැත්ත.අපේ රට විනාස කරපු මේ ජරා දේශපාලන වෙනස් කරපු අනුර සහෝදරයා හැම මොහොතේම ආරක්ෂා කිරීම අපේ රටේ ජනතාවගෙන් මූලික වගකීමක් .හැමෝම එකට එකතුවෙමු අපි එක මිටකට.නැවතත් මේ තක්කඩි රැලට බලය ගැනීමට නොදී ඉමු.🧭මාලිමාවට කෝටියක් ❤🎉
අනිවාර්යයෙන් සහෝදරයා ❤❤❤❤
අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක සහෝදරයාට උපරිම ආරක්ෂාව හතර වටින්ම දියයුතුයි
ලබන මහ මැතිවරණය මාලිමා මන්ත්‍රී ආසන වලින් පාර්ලිමේන්තුව පුරවමු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤රටේ ජනතාවට යහපත් අනාගතයක් උදෙසා ඔබගේ වටිනා චන්දය ලබා දෙන්න බූද්ධිමත් ජනතාව මේ රට ජාතිය ගොඩ නගමු.
ආදරණීය මානව හිතවාදී අජිත් ධර්මපාල මහතා අපගේ ගෞරවය ප්‍රණාමය පුද කරමි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰👑 🇩🇪
ඔබ තුමාට තෙරැවන් සරණයි
විස්ව යෙන් අපට ලබාදුන් අපට අනුකමිපාකර..දුන් අපේ දේව දුතයාවආරකෂා කරගැනිම අපේ යුතුකම. ජනාධිපති තුමනි ඔබෙි ආරක්ෂා ව අපේ ආරක්ෂා වයි..විස්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ...
ඔබතුමා කරණ මෙහෙවර ඉතාම ඉහලින් අගය කරනවා. බුදු සරණයි
ඔබ තුමා දුන් ගැමිම සහ සහයෛා්ගය අද්විතීයයි.රට පියවරෙන් පියවරට දැන් යහමගට . ජයවෙිවා
Even i agree with this statement.
Thunuruwan saranae obathumata 🌷🌿🌿
අපිව මෙසේ දැනුවත් රට ආරක්ශා කරන්න තව තවත් ශක්තිය දයිරිය ලැබේවා බුදුසරනයි
මැදපෙරදිග .අවුරුදු .ගන්..😭 😭😭😭.දුක.විදින.අපටත්.අපේ.පුලුවලට.ඉදිරි .අනාගතය ..අපේරටඅමිමා.තාත්තෙ .ඉදිරි .මැතිවරණ .මලිමාවට.චන්දන .🌷🌷🌷🌹🌹🌙🔴🔴🔴
ජනාධිපති tumani oba tuma ලෝක පාලනය karana siyalu බුදුන් daviyo dawataviyan රැක ganaithwa tabana පියවරක් pasa mal pepawa arasawa ලැබේවා apita jewath wenna ආසාව aye laba dunnata wasanawan 🙏🙏🙏🙏🙏
අනුර කුමාර දිසානායක ජාතික වස්තුවක් ලෙස රැකගත යුතුයි. අමතක කරන්න එපා අපේ රටට විශාල සේවයක් කිරීමට සිටි ජාතික නායකයින් බොහොමයක් ඝාතනය වීමෙන් රටට ජනතාවට විශාල පාඩුවක් සිදු වූ බව අමතක නොකළ යුතුයි. අනුර කුමාර දිසානායක මහතාට තෙරුවන් සරණත් සියලුම දෙවියන්ගේ පිහිටත් ප්‍රාර්ථනා කරමි!
අපේ පිනට පහල උනේ අපේ ජනාධිපති තුමාට බුදුසරණයි
💯✅💯✅💯✅🇱🇰♥️🇱🇰👑💯🇩🇪
God bless you! Thank you for your dedication of support giving to protect our country...🙏🏽🙏🏽🙏🏽❤❤❤
අපේ ජනාධිපතිතුමාව රැක දෙන්න දෙවියනේ...ඔබ නැති වුණොත් අපිටත් මැරෙන්න තමයි වෙන්නෙ....ලෝක පාලක දෙවියනේ අපේ ජනාධිපතිතුමාව ආරක්ෂා කර දෙන්න ..
Lokapalaka deveyanta barakaramu❤❤❤❤❤
ඔබ තුමාට බොහොම ස්තුතියි . තවමත් ඇස් නොපෙනෙන ජනතාවක් අපි අතර ඉන්න්වා. උන්ට කන්න නැතත් පස්සෙ න් ගිය මැති ඇමති වරු රජ කරන්න බලාපොරොත්තුව ඒ අයගේ ඇස් වලට මේවා දකින්නට ලැබේවා !!❤❤
අපේ ජනපතිට විශ්වයේ ආශිර්වාදය ලැබේවා 🙏🙏
තෙරුවන් සරණින් අනුර සහොදරයා ආරක්ෂා වේවා 💖💖
මේ රටේ මිනිසුන්ගේ ආශිර්වාදය හැමදාම අනුර සහොදරයාට ලැබේනවා🎉🎉🎉🎉
ඔබතුමාගේ කතා ඇසීමෙන් නොදන්නා බොහෝ දේ අපි දැනගන්නවා ❤මේ රටට කරල තියෙන විනාශය ගැන හිතන කොට ඇඟ සීතල වෙලා යනවා🙄 මේ සියල්ලටම විසඳුම අපගේ අතිගරු අනුර කුමාර ජනපතිතුමා ඇතුළු ඒ කණ්ඩායමයි ❤සියලුම දෙනාට දැඩි ආරක්ෂාවක් ලබා දෙන්නම ඕන🩷🩵💜💖💛🧭
ඔබලබාදෙන ශක්තිය හා කැපවිම අගේ කරමි.ආරම්භයේ සිට මේ දක්වා ඔබ ජනාතාව දැනුවත් කිරිමට කැපවිම රටේත්,ජනතාවගේ වාසනාවක්.ඉදිරියත් ජනතාව දැනුවත් කරමින් ලබාදෙන උත්තේජනය හරිම සක්තියක්,මේ ලබාගත් ජයග්‍රහණය ආපසුහැරිමට විරුද්දවාදින් මේ වනවිටත් පිබුරුත් සකසමින් සිටින්නේ.ඒ නිසා ජනාදිපතිගේ ආරක්ශාව මෙන්ම ආණ්ඩුවේ වැඩපිලිවලද ආරක්ශා කරගත යුතුව ඇත.මේ පිළි බදව අවධානයෙන් සිටින්න.❤
සහල් මාෆියාව,එළවලු මාෆියාව,කොළඹ- 4වෙනි,5වෙනි,හරස් වීදිවල අත්‍යවශ්‍ය ආහාර පාන මාෆියාව ඉවත් කල යුතුය!. බිත්තර මාෆියාව ඉබේම ඉවත් වූවා නොවේ!!!. මේවා ඉක්මනින්ම ඉටුවිය යුතු කාරණාවන් බව දැන්වීමට කැමැත්තෙමි!.
ඔවි ජයන්ත ඔබ හරි.
මාෆියා ඩඩ්ලියට හොඳ පාඩමක් උගන්නන්න ඕනේ 😠😠
මේ රබුක්කන්ගේ ඉවසලා ඉන්න බඩගැනම ටික කලක් ඔයකන විදිහට කමු අවුරුදු ගානක් කැවේ
හිටපල්ල බන් මැතිවරණයටත් 2%3.බලයක් ජාතික ජනබලවේගට දීපල්ල ..ජනතාව ඒ වෙනුවෙන් දැනුවත් කරන්න ..විපක්ෂයේ හොරු න්ට එන්න දෙන්න එපා
Mewa gana passe hithamu API iwasamu thawa tikak dawasak ikmanata Chanda deela Anura mahathata sahayogaya demu
ජනාධිපති සහෝදරයාගේ ආරක්ෂාව වැඩ් කරමු ..
අපේ අහිංසක ජනාධිපතිවරයාව ආරක්ෂා කරන්න උපරිමයෙන් .තෙරැවන් සරණයි ඵතුමා ඇඇතුලු සියලු දෙනාටත් අපේ ලංකා මාතාවටත් ❤❤❤❤❤❤❤🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට බුදු සරණයි
සුජිව බය වෙලා ඉන්නේ මහ බැoකු කොල්ලයෙන් කොමිස් ගහපු ඒවට බයේ තමයි ස්මාව ගන්නේ ලක්ශ ගනන් වල චෙක් උවමාරු වුනා ඒ බැoකු කොල්ලයෙන් ඒ වට බයේ 😮😮😮😮😂😂😂😂
Okundan,,hadanna,,mahahandan,,,janadepahe,,hudalakara,,,ungahoramagade,,wasa,,ganemata,,prabala,,vepaksayak,,hadagana,,balapam,,kerematai,,,waran,,maparahamai,,vpaksaya,,suluharaya,,karanna
ඔබතුමා ට,respect ,,,❤,,අපේ අනුරකුමාර ජනාධිපති ආරක්ෂා කර දෙන්න.ඔබතුමා දන්න හැමදේම කියන්න..,ආරක්ෂක ලේකම්ට කියලා,,ජනාධිපති තුමා ආරක්ෂා කරලා දෙන්න,කොහොම හරි.??/😮😮😮😮
ජරා ජීරන දේශපාලුවෝ එලවලා මේ දේශය ගොඩ ගන්න රටම එකතු වෙමු පක්ශ බේදයකින් තොරව මහමැතිවරණයේදී රට දිනවමු
ඹබතූමාට සක්තිය දයිරය. ලැබේවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඹබතූමාට තිස්තූන් කෝටියක් දෙව් රුක් නරකයි ස්තූතියි
උතුම් තෙරුවන් බෙලෙන් ජනාධිපතිතුමනි ඔබතුමාට ආරක්ෂාව ලැබේවා!!!