අවබෝධයට මග 21 | ලෝකයෙන් නිදහස් වීම

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии •

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 года назад +4

    හරියටම හරි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දේශනාව හරිම ප්‍රායෝගිකයි. එය බුදුරජාණන් වහන්සේගේ දේශනාව බව මට ප්‍රත්‍යක්ෂයි.

  • @badraalwis2361
    @badraalwis2361 2 года назад +6

    අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නිදූක් නිරෝගි භාවයට පත් වේවා 🙏🙏❤️🙏🙏🙏🙏❤️

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 года назад +10

    සත්‍ය එයයි සමිදුනි🙏🙏🙏ජිවමාන බුදුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය 🙏❤️🌹

  • @leelamaduravala4056
    @leelamaduravala4056 3 года назад +5

    මාගෙ ජිවමාන බුදුන්වහන්සේට නමස්කාර කරම් නමස්කාර වේවා 🙏🙏🙏 ❤️

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 года назад +5

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @samanwaduge67
    @samanwaduge67 3 года назад +6

    "මෙත් බුදු හිමි දැක, සදහම් ඇසුමට පාරමී පුරා ඇති බව දැනෙන විට ඇතිවන්නේ නිරාමිස සතුටකි..!"

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 лет назад +9

    මරණයත් ජිවිතයත් අතට දි පිරිනිවිම පෙන්වාදුන් මහා මුණිදුන්ට අපගේ නමස්කාරය වේවා. සාදු...සාදු...සාදු..

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 года назад +2

    The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Год назад +2

    Navatheema sandaha kala deshanaya saralai prayogikai, ati vishistai!!!. Oba vahanseta mage pranamaya weva.

  • @hemachandrai.v.-zm3ny
    @hemachandrai.v.-zm3ny Год назад +2

    Oba wahansege desumata mata sawan deemata labu avasthava gana ma imahath preethiyata path wu yemi. Mage namskarayawewa

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 года назад +3

    Great precious true explanation touches me greatly !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @jayam1429
    @jayam1429 5 лет назад +3

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට ...
    සම්මා සම්බුදු සරණයි !
    🌷🌷🌷🌷🌷🌷🌷🌷👃👃👃👃👃👃👃👃

  • @chandanaashoka8215
    @chandanaashoka8215 3 года назад +1

    සාදු සාදු නමස්කාර වේවා හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 7 месяцев назад

    සදාකාලිකව මියනොවන හා විටින් විට මතුවන නැවත සැගවීයන සත්‍ය ජිිවමාණ කරන්න අහසින් පෘථිවියට වැඩම කල අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ සාදු

  • @ajithsamarabandu7725
    @ajithsamarabandu7725 5 лет назад +4

    නමස්කාර වේවා!!!මුනින්ද්‍රයාණන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුලැබේවා!!!!!!!!!!!!

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 5 лет назад +17

    ඇත්තම ඇත්ත ... හදවතට තදින්ම දැනුනු දේශනයක්...... ඔබවහන්සේට මාගේ නමස්කාරය 🙏❤️🙏❤️🌷🌹🙏🌹🙏❤️🌷

  • @wilfredbandula2176
    @wilfredbandula2176 3 года назад +1

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @chanduim8501
    @chanduim8501 3 года назад +1

    මගේ හිත හොයපු බුද්ධ වචනය

  • @learnchinesewithyinglaoshi4543
    @learnchinesewithyinglaoshi4543 5 лет назад +24

    අපේ හාමුදුරුවනේ, මම විදේශ ගතවී අද්‍යාපනය ලබන කෙනෙක්, මම ඔබවහන්සේලාගේ දහමට සවන් දෙන්න පටන් අරන් ටික කාලයක්, ඉට කලිනුත් මම සිත පුහුණු කරන්න පුරුදු වෙලා හිටියා, දැන් වෙනදටත් වඩා ඒ දේට යොමු වෙලා, කොච්චර කාර්ය බහුල උනත් මම දවසකට එක බණක් හරි අහන්න පුරුදු උනා ඒ වගෙන එක ප්‍රායෝගිකව ජීවිතේට ගලපගන්න උත්සහ කරනවා, මටත් දැන් ඉන්න යාළුවො ටික ටික නැති වෙනවා, දුරස් වෙනවා වගෙ දැනෙනවා, මම ඒ බැදීම් අවබොදයෙන් අත් හැර ඇසුරු කරනවා, ඒත් එකටම ඉන්න නිසා හරි අපහසුතාවයකුත් දැනෙනවා,ඒත් මම හිතනවා ඒ වෙලාවට මම එයාලට වරදක් කරලා නැති නිසා මම දුක් වෙන්න ඔනේ නෑ, එයාලට හොද එහෙම නම් මට කමක් නෑ කියලා, ඔබ වහන්සේට පිං සිදු වේවා!!!

  • @sumedhawijerathna
    @sumedhawijerathna 3 года назад +1

    ඔබ වහන්සේ කියන දේ ටිකෙන් ටික අවබෝධ වෙද්දි තනිවම මද සිනා පහල වෙනව

  • @anjanarukshan6191
    @anjanarukshan6191 4 года назад +3

    සාධු` සාධු` සාධු` 🙏🙏🙏

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 лет назад +11

    භාග්‍යවතුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ❤️❤️❤️💖💖💖

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 5 лет назад +2

    සාදු සාදු සාදු.... නමස් කාර වේවා...

  • @indoraja7397
    @indoraja7397 5 лет назад +6

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 9 месяцев назад

    මම මෙලොව දුටු බුදුන් වහන්සේ ට මම නමස්කාර කරමි . මාගේ නමස්කාර ය වේවා .

  • @indoraja7397
    @indoraja7397 5 лет назад +10

    උන් වහන්සේ සියලුම දේශනා ඉතාමත්ම පැහැදිලිව දේශනා කරනවා එය අපිට වටිනා දේශනා

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 года назад +2

    Fantastique precious true meaning to understand the reality of the life Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanseta mage namaskaraya wewa

  • @devindakarunarathna9001
    @devindakarunarathna9001 Год назад

    නමස්කාර වේවා හිමියනි. මෙම දේශනාවම ප්රමානවත්.

  • @blossmclever9236
    @blossmclever9236 5 лет назад +3

    Great explanation to get consolation for forever in life that practicing the true way.

  • @padmadahanayake8768
    @padmadahanayake8768 5 месяцев назад

    Saaadu..saadu..🙏🙏✨️🌹🌹🌹🌹
    Oba wahanseta maage namskaraya weewaa 🙏

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 4 года назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 года назад

    Sadu Sadu sadu Mahakarunikayanani!!! Sadu sadu Sadu!
    AYUBOHOWEWA budu saminduni Ayubohowewa sadu Sadu sadu!!!
    Mahaweerayanani Sugatha Thathagatha budupiyanani Namaskarawewa sadu Sadu sadu! .

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 года назад

    Super true explanation Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 года назад +1

    Oba wahanseta mage namaskaraya weva...

  • @blossmclever9236
    @blossmclever9236 5 лет назад +4

    Great sermon !!! Each word has a deep meaning, If has luck could understand the real true practical way easily.

  • @urana9351
    @urana9351 Год назад +1

    Wow...❤

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 года назад +1

    Mahamunindrayanan wansa mage namaskaraya wewa Obawanse Budukeneki

  • @maheshbaddewithana6532
    @maheshbaddewithana6532 5 лет назад +8

    ඡීවිතය
    විටෙක පූර්ණය
    විටෙක අසම්පූර්ණය
    හැගේ අැති බව යමක් බොහෝ අෑතින් මට මග හැරුනු .
    සපථ කර ගනු රිසින් වෙර දරමි
    මා...
    කුමන අරුතකින් වු යමක්ද බව එය
    සොයමි,
    සෙවුවෙමි, එයම මම
    බොහෝ දුර අාපසු එමින් යමින්.
    අවසන ශේෂවුයේ වෙහෙසත් විඩාවත් පමණක්ම බැව් හැගුනි මට.
    එහෙත් දිනක් අහබුවකින්ම මට
    දැනුනි එය වෙන කිසිවකත් නොව මාගේම සිත බව,
    සොයමි නාෙනැවතීම මාගේම යැයි හැගීමක් අැති,එහෙත් මගේම නොවන
    නිවීමට මග සදන
    සිතම ගැන.
    ¤ මහේෂ් බද්දෙවිතාන ¤

  • @samanthamoto9878
    @samanthamoto9878 5 лет назад +2

    Great sermon. Theruwan saranai

  • @sandakellumsanjaya1839
    @sandakellumsanjaya1839 5 лет назад +1

    Athatha pahadili deahanawak obawahanseta deerga ayushalabewa sadu sadu 🌹🌷🌹 💐

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 2 года назад +1

    🙏🏼🙏🏼🙏🏼

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 10 месяцев назад

    ❤100🙏!!!sameeni bahgyawathun wahansa!

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 5 лет назад +2

    Obavahanseta mage namaskaraya vewaa,🙏🙏🙏❤❤❤

  • @maduraprasanna
    @maduraprasanna 2 года назад +1

    Mama nawathunemi

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 9 месяцев назад

    නමස්කාර වෙවා....

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 года назад +1

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @chandidissanayaka3844
    @chandidissanayaka3844 4 года назад +1

    Sambudu saranai.

  • @linnethettiwatta6771
    @linnethettiwatta6771 Год назад +1

    🎆🎆🎆🎆🎆🎆

  • @dhammadassi1563
    @dhammadassi1563 Год назад +1

  • @npltoscananihal212
    @npltoscananihal212 5 лет назад +5

    නමස්කාර වේවා ඔබ වහන්සේට .

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 2 месяца назад

    Sadu sadu❤❤❤❤❤❤

  • @samanthichandrika7497
    @samanthichandrika7497 5 лет назад +1

    Maga namaskaraya wawa

  • @nayanaathurupana5756
    @nayanaathurupana5756 4 года назад +4

    හෙට හමුවීමෙන් කිසිදු පලක් නෑ..
    ඔබෙ ඇරයුම පිලිගන්න සිතක් නෑ..
    රජෙකුට හිමි වූ මා දැන් රැජිනකි....
    සතුටයි කිරුළ අපේ.....ඔබ වහන්සේ අනන්තයි ...අනන්තයි ..අනන්තයි ....

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 года назад +1

    🙏🙏🙏🙏🌹🌹💐💐🌸🌸🙏🙏🙏

  • @clashofclansstarcollection9713
    @clashofclansstarcollection9713 3 года назад +1

    ආශ්වාදය windiddi hithanna adeenawayak athi bawa
    Kohomath wenne siduwiya yuthu de kalabala wenna epa wenna denna

  • @samanpanapura1176
    @samanpanapura1176 3 года назад +1

    🙏🙏🙏💯💯💯💫💫💫❤❤❤👌👌👌

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 года назад +1

    🙏🙏🙏🙏🙏🌹🌸💐🌺🌼🌻🥀

  • @creategoogle9258
    @creategoogle9258 5 лет назад +1

    ekanam aththa hamuduruwane

  • @lifer1629
    @lifer1629 5 лет назад +3

    🌼🌼🌼🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 4 года назад +1

    🙏🙏🙏🙏❤️❤️

  • @nishanthakumara9555
    @nishanthakumara9555 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudunichandraleka697
    @kumudunichandraleka697 5 лет назад +1

    Sadu.sadu. sadu. ...

  • @indoraja7397
    @indoraja7397 5 лет назад +5

    කිසිම දේක කිසිම බැඳීමක් නෑ කිසිම දෙයක් අල්ල ගන්නත් නෑ ශ්‍රීයෙන් ඉන්නවා සෑම විටෙක ම විටෙක ම අවදියෙන් සිහි බුද්ධියෙන් වැඩ කරන්න ඕනේ

  • @shashishashi7081
    @shashishashi7081 5 лет назад +2

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸

  • @kalharikaluarachchi8335
    @kalharikaluarachchi8335 5 лет назад +3

    🙏

  • @nayonayo1065
    @nayonayo1065 5 лет назад +1

    🌹🌹🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @wizwon2467
    @wizwon2467 5 лет назад +2

    Yes,I know,

  • @clashofclansstarcollection9713
    @clashofclansstarcollection9713 3 года назад +1

    S

  • @vipulasenavirathna9049
    @vipulasenavirathna9049 5 лет назад +1

    obata vetahunu pasu hari yei kiyanna

  • @sunethrajayasinghe3603
    @sunethrajayasinghe3603 2 года назад +1

    Sadu sadu sadu

  • @asokabanda1375
    @asokabanda1375 5 лет назад +1

    🙏🙏🙏🌻🌻🌻

  • @indoraja7397
    @indoraja7397 5 лет назад +2

    ❤️🙏🙏🙏🙏🙏🥀🥀🥀

  • @sachithadulanga2928
    @sachithadulanga2928 Год назад

    😊💔💔💔

  • @RandikaMendis97
    @RandikaMendis97 5 лет назад +2

    19:48 ☺️

  • @devikapasqual7182
    @devikapasqual7182 5 лет назад +1

    Saud sadu

    • @thissathero3082
      @thissathero3082 5 лет назад +1

      සාදු සාදු සාදු !!!

  • @mwnarayana3054
    @mwnarayana3054 5 лет назад +1

    Sadu Sadu Sadu.

  • @surangikaperera6145
    @surangikaperera6145 2 года назад +1

    පිං

  • @kalanaadeesha809
    @kalanaadeesha809 5 лет назад +1

    Lokaye lesima rakiyawa Bana kiyana eka

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 года назад +2

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi Год назад +1

    🙏🌸🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @anomafernando2979
    @anomafernando2979 4 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandunkariyawasam2897
    @sandunkariyawasam2897 4 года назад +1

    🙏🙏🙏

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 5 лет назад +1

    💐💐💐💐🙏🙏🙏🙏

  • @indoraja7397
    @indoraja7397 5 лет назад +2

    ❤️🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 5 лет назад +1

    🌼🙏🌼🙏🌼🙏

  • @Sheminus1
    @Sheminus1 2 года назад +1

    🙏🙏

  • @isharamadushanka289
    @isharamadushanka289 3 года назад +1

    🙏🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 года назад +1

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 Год назад +1

    🙏🙏🙏

  • @KOBBSdiesel
    @KOBBSdiesel Год назад

    🙏

  • @shiamali2707
    @shiamali2707 4 месяца назад

    🙏🙏🙏🙏