ලීක් වීඩියෝව | The Leaked Video | කෙටි කතාව | Sinhala Short Story | Sinhala Ketikatha | සිංහල කථා

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 31

  • @AnushaDilrukshi-x1z
    @AnushaDilrukshi-x1z 2 месяца назад +3

    නියමකතාව අනේ❤❤❤ ...අද සමාජයට නියමටම ගැලපෙනවා...ඇත්තටම ඔයගේ කතා හරිම ආදර්ශමත්...ඒ වගෙන් ඉගෙන ගන්න දේවල් තියනවා...බුදුසරණයි ඔයාට .🤗🤗🤗🤗

    • @NonLimitedLife
      @NonLimitedLife  2 месяца назад

      අපිටත් Non limited life ආරම්භයේදීම ඕන කරේ සමාජයට පණිවිඩයක් දෙන දේ කරන්න තමයි.. ඔයාගෙ මේ ආදරණීය අදහස කියවද්දි සතුටක් දැනෙනව ඒ නිසා.. ස්තුතියි වගේම ආදරෙයි 💕💕♥️♥️

  • @sunethrasunethra5831
    @sunethrasunethra5831 2 месяца назад +1

    ඔයාගෙ කතාව ගොඩක් ලස්සනයි ❤❤

    • @NonLimitedLife
      @NonLimitedLife  2 месяца назад

      ස්තුතියි. ඒ වගේම ආදරෙයි 💕💕♥️♥️

  • @LavenderInUtube
    @LavenderInUtube 2 месяца назад +1

    Godak wela gihim kathawa dakke appa......😢
    Lassanayi kathawa akkke❤
    Me dws walata match wena topic ekak....😊

    • @NonLimitedLife
      @NonLimitedLife  2 месяца назад

      වෙලා ගිහින් හරි හැමදාමත් අපේ කතා අහන කෙනෙක් ඔයා.. ඒ වගේම අදහසක් ලියන්නත් ඔයා අමතක කරන් නෑ.. ස්තුතියි.. ආදරෙයි 💕💕♥️♥️

    • @LavenderInUtube
      @LavenderInUtube 2 месяца назад

      @NonLimitedLife ❤🤗

  • @malkadilhani6518
    @malkadilhani6518 2 месяца назад +1

    නියමයි කතාව.ඇත්ත දකින්න කලින් පදේ හදලා ඉවරයි.හැබැයි පදේ හදන්නේත් ගැනියෙක්මයි.කවදාවත් හිතන්නේ නැහැ තමන්ටත් දුවෙක් පුතෙක් ඉන්නවා කියලා.😅😅😅.මට අවුරුදු 32ක්.මට ඉන්නේ දුවලාම තුනක්.මම එ හින්දා කියනවා නෙමෙයි.එත් දෙමව්පියන්ගේ මනසිකත්වය හිතාගන්න පුලුවන් මෙහෙම වුනාම.කගෙවත් දෙයක් හොයන්න නරකයි.නැත්තං අද ඔබේ දරුවා හෙට අපේ දරුවන් විය හැක.

    • @priyanthaudukala241
      @priyanthaudukala241 2 месяца назад +2

      ඇත්තටම මමත් දුවල තුනක් ඉන්න තාත්තා කෙනෙක් ඇත්තටම කතාවක් හදන්න කලින් මිනිස්සු ටිකක් හිතන්න ඔිනි

    • @NonLimitedLife
      @NonLimitedLife  2 месяца назад

      ඔයාගෙ අදහස ඉතාම වටිනා අදහසක්.. තමන්ගෙ දරුවන්ට එහෙම කවුරු හරි දෙයක් කිව්වම දහ අට පාලියම නටන මිනිස්සු තව කෙනෙකුගෙ දරුවෙක්ට පදයක් හදද්දි හිතන් නෑ ඒ කෙනාට දැනෙන වේදනාව ගැන..
      ස්තුතියි ඔයාගෙ වටිනා අදහසට ♥️♥️💕💕

    • @NonLimitedLife
      @NonLimitedLife  2 месяца назад +1

      ස්තුතියි ♥️♥️💕💕

  • @kanchanadesilvaa
    @kanchanadesilvaa 2 месяца назад +1

    Adath kathawa wenada wagema lassanaaaaaiiiii. Eth chuti vidio ekakne. Iwara weddi dukaaaaai

    • @NonLimitedLife
      @NonLimitedLife  2 месяца назад

      චූටි කතාවක්නෙ අද දැම්මෙ.. ආදරෙයි ♥️♥️💕💕

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 2 месяца назад +1

    Godaka hodai katawa ❤

    • @NonLimitedLife
      @NonLimitedLife  2 месяца назад

      ස්තුතියි ඒ ආදරේට 💕💕♥️♥️

  • @mallikalihinikaduwa3535
    @mallikalihinikaduwa3535 2 месяца назад +1

    Very good story thank you.

  • @godbless.....4030
    @godbless.....4030 2 месяца назад +1

    👍

  • @nayananandani5353
    @nayananandani5353 2 месяца назад +1

    Thank you 💕🌹

  • @rasak-tha234
    @rasak-tha234 2 месяца назад +1

    ❤❤❤

  • @kanchanadesilvaa
    @kanchanadesilvaa 2 месяца назад +1

    Aneee appeeee mehema minissu innawa thama office wala. 😂😂😂😂

    • @NonLimitedLife
      @NonLimitedLife  2 месяца назад

      ම්ම් ඉන්නව ඉන්නව.. Office වල විතරක් නෙමෙයි මේ සහාජයේ හැම තැනම ඉන්නව.. ♥️♥️💕💕

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 2 месяца назад +1

    සංසාරේ 😂

    • @NonLimitedLife
      @NonLimitedLife  2 месяца назад +1

      සංසාරේ හැටි ⁣හරියටම නොදැන තමයි මේ මිනිස්සු මෙහෙම ජරහන්ත වැඩ කරන්නෙ ඉතිං..
      ♥️♥️💕💕

  • @SachiniKanchanamala-x1m
    @SachiniKanchanamala-x1m 2 месяца назад +1

    😔

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr Месяц назад +1

    ❤❤