SEE YOU || EPISODE 75 || සී යූ || 25th June 2024

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии • 182

  • @himalihimali1251
    @himalihimali1251 4 месяца назад +118

    තාත්තා කෙනෙක් දරුවෙකුට ආදරේ කරන විදිය ,රකින විදිය හරි වෙනස්.ගීත්ගෙ තාත්තාගෙන් ඒ දේ හොදටම තේරෙනවා

    • @VG11779
      @VG11779 4 месяца назад +7

      එහෙම කියලා වෙන ලමයෙක් මරන එක හරි😂

    • @desilvaliyanaarachchi5264
      @desilvaliyanaarachchi5264 4 месяца назад

      Eya nemei,ammata uwamawa thibbe​@@VG11779

  • @RanjanMusic-p2p
    @RanjanMusic-p2p 4 месяца назад +119

    මෙකප් තඩියා හරිම කිවුටි...එයා තමා.තැන හදලා දෙන්නෙ නියමයි..❤

  • @udaniliyanage5938
    @udaniliyanage5938 4 месяца назад +3

    ගීත්ගෙ චරිතය සුපිරියක් ඒ මල්ලී ලස්සනටම කරනවා ,ඩිරෙක්ටර් ඒ චරිතය කොහොම තෝරා ගත්තා ද මන්දා ,මල්ලි ඔයා ට සුභ අනාගතයක් ❤

  • @rashiniuthpala99
    @rashiniuthpala99 4 месяца назад +50

    ගීත්ගේ Acting නම් සුපිරියි. අද ගීත්ව දැක්කහම මාර විදිහට දුක හිතෙනවා. කලින් කතාවේ දැක්කට වඩා පෙනුම පවා සෑහෙන්න වෙනස් වෙලා. සෑහෙන වෙනසක් මේක. සුපිරි teledrama එකක්.❤❤❤❤❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 месяца назад +198

    මගෙ අමිම iuc එකෙ, ⁣ඉක්මන් ප්‍රාර්ථනා කරන්න පුළුවන හැමෝටම ❤😢

    • @user-Nisali
      @user-Nisali 4 месяца назад +4

      ඉකමනට සනිප වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා අම්මේ බුදු සරණයි ❤😢 🙏

    • @PasiduMalith-bw1km
      @PasiduMalith-bw1km 4 месяца назад +1

      ඉක්මනින් සනීප වෙන්න කියලා parthana karanawa❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 4 месяца назад

      ⁣ඉක්මන් සුවද ලැබෙිවා😊😊

    • @DesanduChanthula-ps8pb
      @DesanduChanthula-ps8pb 4 месяца назад

      නිදුක් නීරෝගී සුව ලැබේවා

    • @dilharasewwandi8209
      @dilharasewwandi8209 4 месяца назад +1

      Get well soon Amma ❤❤❤❤

  • @ima5313
    @ima5313 4 месяца назад +27

    විරාන්ගෙ අම්මයි රාජායි ඉන්න කොටස් තමා මරු.😂😂😅😅

  • @blabala867
    @blabala867 4 месяца назад +82

    නේහාගේ පෙනුම දකිද්දි මතක් වෙනවා කියාදෙන්න ආදරේ තරම් එකේ ස්නේහාව❤

    • @sandaykamari7228
      @sandaykamari7228 4 месяца назад

      Yes

    • @Malithimahesha
      @Malithimahesha 4 месяца назад +4

      ඒකෙ ස්නේහා 😂😂 මේකෙ නිකන් නේහා 😂

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 месяца назад +101

    පිළිකා රෝගි සුපලු දෙනාම සුවපත් කියලා පාර්ථන තවත්😅🙏🙏🌺

    • @vishmithathsarani3036
      @vishmithathsarani3036 4 месяца назад +6

      Mona magulakd oi uba hama teledrama ekk assatama awilla magulak kiynw.😡 pilika roginta meke comments damma kiyala hari giyad. Redda

    • @niroshanawanasinghe7203
      @niroshanawanasinghe7203 4 месяца назад +1

      Me yakawa penne nethiwenna block karala danna widiyak netda mala karadarayak

    • @achalatushari8142
      @achalatushari8142 4 месяца назад +3

      ලෙඩ විකුණන් කන හිගන්නා...ඔයිට වඩා හොඳ යි පාරෙ හිගා කාපම්

  • @ramoonamurshida-mu3zb
    @ramoonamurshida-mu3zb 4 месяца назад +29

    නේහා හරිම අත්මාර්ථකාමී ගීත් පව් නිකන්වත් බලන්නෙ නෑ ඇයි කියල

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 месяца назад +172

    කොටස් 75 ම you tube එකෙන් බනපු අය මෙි පැත්තට 🥰

  • @ima5313
    @ima5313 4 месяца назад +27

    විරාන්ගෙ අම්මයි රාජායි ඉන්න කොටස් තාමා මරු😅😅😅😅

    • @samithagayashan9437
      @samithagayashan9437 4 месяца назад

      මට හිතෙනවා ඒ දෙන්නා එක පවුලක් වෙයි කියලා

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 4 месяца назад +33

    දෙමාපියන්ගෙ උද්ධච්ච කම නිසා ගීත්ට නේහා නැතිවෙනවා...අම්මව බේරගන්න ගිහින් පොඩ්ඩෙගෙ අතකොලුවක් වෙනවා..පොඩ්ඩෙගෙන් බේරගන්න ගීත්ව රැකියාවෙන් අයින් කරනවා..ආත්මාර්ථයකාමි දෙමාපියන් යුවලක්😢සියල්ලම දරාගන්න බැරිමතැන මත්පැන් බෝතලයේ පිහිටට ගත්තා..😢ගුත්ගූ රගපැම් හොදයි..

  • @RenukaKavindu
    @RenukaKavindu 4 месяца назад +18

    අම්මා කෙනෙක්ගේ වචන වලට දරුවෝ හැදෙන්නත් පුලුවන් නැහැදෙන්නත් පුලුවන් හරියට ගීත් වගේ

  • @darshanisandarenu8325
    @darshanisandarenu8325 4 месяца назад +57

    කොහොම හරි ගීත්ට තමා අසරණ වුනේ.... 😢

    • @AmNilani-b9z
      @AmNilani-b9z 4 месяца назад +2

      මේ වෙලේ තාත්ත කරපු දේ හරි.නැත්න්ම් පොඩ්ඩෙ සල්ලි ඔක්කොම ගරනව.

  • @ShamindriVithanage
    @ShamindriVithanage 4 месяца назад +17

    නෙතුමලීට එක පාරටම විරාන්ව අමතක වෙනව දැන් ගීත් ගැනත් ගානක් නෑ. ටිකක් අස්වාභාවික නැද්ද? අඩුම තරමෙ විරාන් හොයන්න ඕන නේද ඇයි පොඩ්ඩෙ ගීත්ව blackmail කරන්නෙ කියල?

  • @shashinihansani4563
    @shashinihansani4563 4 месяца назад +34

    ගීත් super acting ❤

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 4 месяца назад +20

    සිරියස්ව ලව් කරන කොල්ලෙකුට කෙල්ලෙකුට බූට් පාරක් නොලැබෙවා❤😢

    • @samithagayashan9437
      @samithagayashan9437 4 месяца назад

      කෙල්ලෙක් බූට් තිබ්බොත් තමා

  • @thushanthikoralage489
    @thushanthikoralage489 4 месяца назад +10

    මේ නාට්‍යයේ makeup artist චරිතය පොඩි චරිතයක් උනත් ඔහුගේ රගපෑම හරිම තාත්විකයි. ඔහු ඉතා දක්ශ ලෙස රගපානව .එය රගපෑමක් ලෙස හැගෙන්නෙවත් නැති තරම්. ඒ නලුවාගේ නම මොකක්ද ?

  • @MaaliKaravita
    @MaaliKaravita 4 месяца назад +4

    නැහැ නැහැ viranata neha.ලැබේවා .❤🌹😍♥️

  • @amithavithanage2004
    @amithavithanage2004 4 месяца назад +8

    Danu is acting really good

  • @achininisansala5910
    @achininisansala5910 4 месяца назад +13

    ගීත්ගේ තාත්තාගේ මොලේ මරු

    • @samithagayashan9437
      @samithagayashan9437 4 месяца назад

      Professionall Businessman කෙනෙකුට අනිවාර්යයෙන් එහෙම මොලයක් තියෙනවා

  • @aselamadusanka1340
    @aselamadusanka1340 4 месяца назад +7

    Geeth ගේ පන්ඩිත මුන දකිද්දි දෙන්න හිතෙනවා මුනසන්බල් වෙන්න😂

  • @ShamindriVithanage
    @ShamindriVithanage 4 месяца назад +13

    මොනවද මේ දෙබස්? මිනීමැරුමක් කරන්න හදල වැරදුනාම sorry කියුවහම ඔක්කොම හරිද? මිනීමරන්න contract එකක් දීපු එක එච්චර සුළු ජරල කතා කරන්නෙ ඇයි?

  • @MenukaWeerawansha
    @MenukaWeerawansha 4 месяца назад +20

    දැන් ගීත් පාරවල් වල ඉන්නව දැක්කම ආයෙ නේහ ගීත් ගැන හිතන්න ගනියි

  • @nsbalasuriya
    @nsbalasuriya 4 месяца назад +43

    ගීත් ට බීපු චරිත රඟපන්න නම් බෑ.. 😊

  • @Minimalisamishi
    @Minimalisamishi 4 месяца назад +18

    ධනු නම් පට්ටයි

  • @annpereira5289
    @annpereira5289 4 месяца назад +4

    Bhaagiiiii❤ Nehaaaaa❤

  • @lakshi485
    @lakshi485 4 месяца назад +6

    අරක්කු බිව්වම ගීත් වගේ වෙනවද ඇත්තටම 😮

  • @Darshikasudusinghe
    @Darshikasudusinghe 4 месяца назад +1

    Danu seriously superb acting ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChitraAmarasekara-yj2ep
    @ChitraAmarasekara-yj2ep 4 месяца назад +3

    ❤❤❤❤❤ viran namba 1 acta..super..👍👍👍👍👍

  • @jcprashantha6698
    @jcprashantha6698 4 месяца назад +7

    Geeth super acting

  • @Shashis-World
    @Shashis-World 4 месяца назад +11

    Episode 75 ma youtube eken😊

  • @meragalmalani2016
    @meragalmalani2016 4 месяца назад +55

    Geeth mood buruwek 😂😂

  • @ShriyaniDharmasena
    @ShriyaniDharmasena 4 месяца назад +10

    බාගි ශෝක්..

  • @sharalarashanjali3772
    @sharalarashanjali3772 4 месяца назад +2

    Kathawe maru dabala.. රාජයි මවුලිගෙ අම්මයි

  • @annpereira5289
    @annpereira5289 4 месяца назад +4

    Maulige ammai shehange thaththaith jolly appa😂

  • @ytqueen20
    @ytqueen20 4 месяца назад +5

    දර්ශන් ❤

  • @pushpakumariwijesooriya2952
    @pushpakumariwijesooriya2952 4 месяца назад

    හරිම හොද drama එකක්. TV එකේ වගේම add යන එක තමයි එපා වෙන්නේ.

  • @asangafernando3344
    @asangafernando3344 4 месяца назад +2

    කතාව නියමයි 👌👌👌

  • @ChandraChandra-tc3ke
    @ChandraChandra-tc3ke 4 месяца назад +12

    Danu නැත්නම් katawa වැඩක් නැ

  • @SureshPrasanna-d9j
    @SureshPrasanna-d9j 4 месяца назад

    බාගිනම් පට්ට යාලුවෙක් ❤️❤️❤️

  • @aalss9844
    @aalss9844 4 месяца назад +4

    Geeth eka ragapana shashata ba.nikan aga vithari monawada ragapane kisima deyak na..maulige amma jara kuhaka ganu kenek. Anunta irisiya karakara inna nisa kisima lassanak na.

  • @charnipriyangika9028
    @charnipriyangika9028 4 месяца назад +3

    ගීත් 🔥🔥🔥🔥🔥🔥👍👍💜️🌷

  • @Malithimahesha
    @Malithimahesha 4 месяца назад +7

    පව් ගීත් ඒ වගේම විරාන් දෙන්නම

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 4 месяца назад +2

    ගෑණු පවුල් ජීවිතයක් එපා කියන්න කලින්
    පිරිමින්ට ඒක එපා කරවලා වුණත් පිරිමි ඒක රැකගන්න ගොඩක් කැපවීම් කරලා දරාගන්නවා කියලා ගෑණු දන්නේ නෑ නෙමෙයී.
    ගෑණු අවස්ථාවාදියි.

  • @NilmiIshara-w3w
    @NilmiIshara-w3w 4 месяца назад +2

    Geeth niyamai 👍

  • @KaushiUthpala
    @KaushiUthpala 4 месяца назад +2

    යන්තම් කියා දෙන්න ආදරේ එකේ මුලදි තිබ්බ ලස්සන ශලනිගෙන් අද දැක්කා කොන්ඩෙ බැඳලා ඉන්නකොට

  • @step0203-gv7kb
    @step0203-gv7kb 4 месяца назад

    ක්ලිපඩ් නම් හරි ම කියුට්🥰😘

  • @AnirudhSahash
    @AnirudhSahash 4 месяца назад

    දනූ මරැ අනේ ... good luck

  • @madukariyakarawanage2071
    @madukariyakarawanage2071 4 месяца назад +4

    Mahesh lassni .❤❤

  • @niroshakumarasinhe1537
    @niroshakumarasinhe1537 4 месяца назад +2

    Geeth paw amma kerapu jarawade nisa godak damawpiyokerannema mewage gon wada

  • @diliniperera12
    @diliniperera12 4 месяца назад +12

    ගීත් .... සෑහෙන්න දුක හිතෙනවා දැක්කහම. පව්

  • @NishiDasanayaka-rp7uz
    @NishiDasanayaka-rp7uz 4 месяца назад +2

    Darshan ❤

  • @MalidanielAnthony
    @MalidanielAnthony 4 месяца назад +3

    බීපු චරිතයක් මෙච්චර ලස්සනට කරනවා දැක්කමයි

  • @jandrajandra5712
    @jandrajandra5712 4 месяца назад

    අදත් සුපිරියි ❤❤

  • @ytqueen20
    @ytqueen20 4 месяца назад +3

    ගීත් අනේ මන්දා 😅 පිස්සු වගේ.

  • @AlvinAbhinadithaPerera
    @AlvinAbhinadithaPerera 4 месяца назад

    Wow

  • @upamaliranaweera8090
    @upamaliranaweera8090 4 месяца назад

    Geeth u ara excelent.wowwww

  • @chandrajayasundara642
    @chandrajayasundara642 4 месяца назад +8

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @JanothLakshan-ki5hi
    @JanothLakshan-ki5hi 4 месяца назад +1

    ගීත් පවු බන් 😢❤

  • @kanti7069
    @kanti7069 4 месяца назад +2

    Adath lassanai kathawa ❤❤❤❤❤❤❤❤

  • @KalaheHemalatha
    @KalaheHemalatha 3 месяца назад

    Math 75 baluwa.ytiyub akan

  • @kavipathirana-ln6mh
    @kavipathirana-ln6mh 4 месяца назад +3

    Bagii ❤❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 4 месяца назад +37

    හැමදාම ෆෝන් එකෙන් බලන සෙටි අය කො😂👇

  • @shalikaprabhath
    @shalikaprabhath 4 месяца назад +3

    😍

  • @LakshmiNilanthi-l4u
    @LakshmiNilanthi-l4u 4 месяца назад +2

    ❤😂😊😢ලස්සනයි කතාවක් සී යූ

  • @dinunehansa2646
    @dinunehansa2646 4 месяца назад +5

    Geeth excellent 😍😍

  • @PriyankaNelum-rt2uz
    @PriyankaNelum-rt2uz 4 месяца назад +6

    ගී කියන්නේ හරිම සාධාරනයි

  • @KrishanManuranga
    @KrishanManuranga 4 месяца назад

    ස්නෙහා ❤❤❤😊😊

  • @SureshPrasanna-d9j
    @SureshPrasanna-d9j 4 месяца назад

    ගිත්ට බොන්න බෑ😁

  • @koshalaratnesekera3810
    @koshalaratnesekera3810 4 месяца назад +2

    විරාන් ආදරේයි..❤

  • @samithagayashan9437
    @samithagayashan9437 4 месяца назад

    11:22 මේ මාන්නප්පෙරුම ගෙ බිල්ඩින් එක නේද

  • @Kumara-jx7nu
    @Kumara-jx7nu 4 месяца назад

    Geethta inne hodama yaluwek. Yaluwata athta kiyala hadenna balanna.

  • @TharangapushpaKumaraSingappuli
    @TharangapushpaKumaraSingappuli 4 месяца назад +2

    නේහා නිසා අසරණම උනේ ගීත්

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 4 месяца назад +2

    ❤️❤️❤️❤️❤️❤️❤️🌷

  • @step0203-gv7kb
    @step0203-gv7kb 4 месяца назад

    ක්ලිපඩ්❤❤❤❤

  • @anndevika1605
    @anndevika1605 4 месяца назад +2

    Geeth ta varadune demawpiyan ge uddachcha kama ta,
    Ehema une natunam Viran+ Neha ekathu wene nha

  • @gemunuamarasinha7851
    @gemunuamarasinha7851 4 месяца назад +2

    😍😍😍🤗

  • @shenukavindya
    @shenukavindya 4 месяца назад

    Viran ❤ neha

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 4 месяца назад +6

    ගීත්ව චාටර් කරන්න එපා 🫵🫵

  • @PavithraM-i5t
    @PavithraM-i5t 4 месяца назад

    Geeth ❤

  • @PriyanthiDeSilva-ll9qb
    @PriyanthiDeSilva-ll9qb 4 месяца назад +2

    Moreen wa nm mata penna baha

  • @samanmaleepriyadarshani2736
    @samanmaleepriyadarshani2736 4 месяца назад +2

    ගීත් පව් අනේ

  • @samithnishshanka
    @samithnishshanka 4 месяца назад +4

    පොඩ්ඩෙගෙ ගෑනි එනවා වගේ. මට පේන්නෙ ගෑනි පොඩ්ඩෙට එහා ලෙවෙල් එකක කකුලක් වගේ

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 4 месяца назад

    මොකද්ද මේ විරාන් එක පැත්තකින් පොලිස් කූඩුවෙ

  • @anndevika1605
    @anndevika1605 4 месяца назад +3

    Viran ta.kohomath.athethaya mathak wenawa..nehata thamai shashage adaraya amathaka une..😢

    • @pdsharshani
      @pdsharshani 4 месяца назад +1

      Amathaka une naha neda eya හැමදාම නැගිටින්නෙ විරාන් ගැන හීනයක් දැකලා

  • @thusharidamayanthi3867
    @thusharidamayanthi3867 4 месяца назад +4

    Bagi super

  • @dinesharoshni8171
    @dinesharoshni8171 4 месяца назад +2

    ❤❤

  • @virajinihettige1315
    @virajinihettige1315 4 месяца назад

    Aiyo lassnat hitpu geeth pau 😁

  • @ChandimaKoralage-i2q
    @ChandimaKoralage-i2q 4 месяца назад +4

    නියම වදන නේහාගෙ

  • @NishuGunathilaka
    @NishuGunathilaka 4 месяца назад +2

    Geethta ohoma karanna epaaa aiyoo😢😢

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 4 месяца назад +7

    කෙල්ලෝ නිසා සේරම නැති කරගන්න උන් පව් අෆ්ෆා

  • @SwarnalathaThennakoon-c7w
    @SwarnalathaThennakoon-c7w 4 месяца назад +2

    Giith pau

  • @sunethrapriyadarshani9029
    @sunethrapriyadarshani9029 4 месяца назад

    Geeth pau

  • @MiraclesofNaturewithLuckySam
    @MiraclesofNaturewithLuckySam 4 месяца назад +2

    ගීත් ට රඟපාන්න බෑ.

  • @Nimalipriyadarshani89
    @Nimalipriyadarshani89 4 месяца назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niroshagunasekara8140
    @niroshagunasekara8140 4 месяца назад

    අනේ ගීත්ට නෙහව හම්බවෙන්න ඕන

  • @sumithrafernando6657
    @sumithrafernando6657 4 месяца назад

    Geetga kata hade පැහැදිලි natte mata vetarade

  • @Cookerygrand
    @Cookerygrand 4 месяца назад

    💔💔💔

  • @KaushalyaKaushalya-cv1ls
    @KaushalyaKaushalya-cv1ls 4 месяца назад +2

    Me katwa nm apa krwanne apalassana awsanyk danne