Godak watinawa.sadu....deerghausha oba wahanseta lebewa.pathana bodhiyakin uthum niwan suwaya lebewa.sidu karana dharma danaya sadaha,esema amma ha thaththata niwan suwa lebewa.sadu.sadu.sadu......!!!!!
Sadu sadu saadu magea louthuru budu piyanan wahanseata namaskarea karami demapiynan.maha.brkamya.lesa.salakanna.kiya.deasana.kele.mage louthuru budu piyanan wahanseai.🙏🙏🙏🙏.namo buddaya seyalu sahweayom suwapah vewa
Ane mage amma thirisanek marala demma...me maseta awruddak... a thirisan miniha dan epa lebila gedarata wela innawa..mage ammawa kapala kotala mage as issaraha marala demma.. amma yaddi mage kusata daruwek awa..dan mage puthata masa 3k..mage amma ne mata kochchara dukada?ane mage raththaran amma.... man duk widinawa
Mama a dennatama salalakanawa. Habai mam gedara lokka wela wagakeem gatthata passe eyala keekaru karaganna bohomawelawa parushawachana bawitha karanawa.mata pawa adudha?mam habai eyalata kama beema beheth andhum serama denawa.nawanawa. Garu swameen wahansa pilithurak denna , Ara wachanawala wipaka ahosikarma nedha,amma nam baninakota andanawa,
පින්වත් බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස....මමත් රජයේ රැකියාවෙන් ඉවත්වුනා මගේ අම්මා වෙනුවෙන් ....අම්මා දැනට අංශභාග රෝගියෙක්...අම්මාව රැකබලාගෙන මා ජීවත් වනවා ....
ඇත්තෙන්ම මෙය සත්‍යයකි ස්වාමීන් වහන්ස අපි මෙ බවයෙදිම ලබනවා සියලු දෙ බුදුසරණ යි
සාදු ! සාදු ! සාදු ! ඔබ වහන්සේ විසින් සිදුකරනු ලැබූ කුසල කර්මයන් මා විසින් ඉතා සතුටු සිතින් අනුමෝදන් වන්නෙමි.🌹🌹🌹
සාදු සාදු සාදු🙏🙏🙏
දෙව් හිමියෙන් මම
මගේ අම්මා රකිනවා😥😥
මගේ අම්මා තාත්තා මතු බුදු වේවා
මම.මගෙ.දෙමාපියන්.ව.කවදාවත්.බඩ.ගින්නෙ.තියලා.na.ම්ගෙ.අම්මාගෙ.කට්ම්ම.ම්ට.කියලා.තියනවා.මම.අම්මාගෙන්.බ්පු.කිකිරිවල.පව්.ඉවරයි.කියලා.මගෙ.දෙමාපියන්.මතු.බුදු.වෙවා.සාදු.///
Sadhu sadu sadu !!!!!!!!!!!!!!!! 🙏🙏🙏
ස්වාමීන් වහන්ස, දිනක් මං මගේ අච්චිට ලෙඩ වෙලා සිටියදි මං සත්කාර කලා.
සාදු ,සාදු, සාදු,සාදු
🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු අනුමෝදාමී ....!!!
පින්වත් ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ...සාදු සාදු සාදු ..!!!
දීර්ඝායු වේවා ,උතුම් තෙරුවන් සරනයි ,නමෝ බුද්ධාය ....!!!
kumari dehigama sadu. Sadu
Mage dempawpiyan uthum niwanin sanasethwa🙏🙏🙏
සාදු! සාදු! සාදු! බොහොම පින් ඔබවහන්සේට.
මගේ අම්ම අක්මා රෝගියෙක් .අවුරුදු හයක් විතර අම්ම හරියට පීඩා වින්ද..මම මගේ ආබාදිත අයියල දෙන්නත් එක්ක අම්මව අවුරුදු හයක් බලාගත්ත ...අම්මට අවසාන අවුරුදු පහේ උයන්නවත් බෑ...අඩුම තරමෙ ටොයිලට් යන්න බෑ...දැනෙන්නෙ නෑ...ඒව හිරවෙලා...ෆාමසි වලින් ජෙල් එකක් ගෙනත් පස්සෙන් යවල ඔක්කොම එලියට අරන් අම්මව මායි මගේ ආබාදිත අයියයි එකතුවෙලා හෝදනව. .මම අම්මගෙන් උයන විදිය අහගෙන උයනව...අම්ම ඇඳේ ඉදන් ලූනු සුද්ද කරනව...පුංචියට එලවලු කපල දෙනව...අඩනව...අම්ම නැති කාලෙක අයියලව බලාගන්න කියනව...මම මගේ අත්වලින් උයල අම්මට අවුරුදු පහක් කැව්ව...නෑව්ව...කැතකුනු අතගෑව...මානසික සහනය දුන්න ...බන අහල අනිත්‍ය වඩන්න පුරුදු කරා පුලුවන් තරමින්...පුලුවන් හැම විදියෙන්ම වියදම් කරා ගොඩාක් අමාරුවෙන් .. අවසන් මාස කීපයෙ රෝහලේ ගාස්තුව දවසට 2500...ඒත් මම උත්සාහයෙන් හැමදේම කරා අයියලවත් පෝශනය කරගෙන....මගේ අම්ම අපිව දාල ගියා පහුගිය අවුරුද්දෙ අගෝස්තු මාසෙ...මේ අගෝස්තුවට අවුරුද්දයි...මම දානයක් දුන්න පුලුවන් විදියට පින් දුන්න. අම්ම කිව්ව විදියටම අයියලවත් බලාගෙන ඉන්නව මම ....අම්ම ගොඩාක් පින් කරා...ගොඩාක් අහිංසකයි මගේ අම්ම .. දිව්‍ය ආත්මයක් ලබල ඇති කියල මගේ හිත කියනව නිතරම ...නිදියගෙන ඉද්දි අම්ම මට කතාකරනව පැහැදිලිව ඇහෙනව...අවුරුද්දක් ගිහිල්ලත්...ඒ වගේම හීනෙන් අපිව බලන්න එනව...ගොඩාක් උපදෙස් දෙනව මට...මට හිතාගන්න බෑ සමහර වෙලාවට..උපදින්න හැම භවේම මගේ අම්ම වෙන්න ඕන...නිවන් දකින භවයකදිත් මගේම අම්ම වෙලා එකටම නිවන් දකින්න ලැබේවා කියන බුදුපහන තියද්දි මගේ එකම පැතුම..................................!
Living healthy With Asanka ruclips.net/video/EJGp46OMr_o/видео.html
Ane oyata pin sidda wenawa pute.. Mata duka hituna oya gana
@@udulaniabekon2962 ඔව්...මගේ අම්ම තරම් මට වටින වෙන කිසිම දෙයක් මේ ලෝකෙ මට නෑ..අම්ම නැති උනාට මට දුක නෑ...ඒත් අපි හිටපු විදිය මතක් වෙද්දි ලොකු දුකක් දැනෙනව ....අපි හරිම ආදරෙන් හිටියෙ...අම්ම හරිම බයයි මැරෙනව ට...ඒ අපි තුන් දෙනා තනිවෙයි කියල ...ඒත් හැමදේම වෙනස් වෙන මේ ලෝකෙ අපිව විතරක් එකම විදියට තියෙන්නෙ නැති බව මම දන්නව ...අම්ම හරිම ආසයි පෝය දවසට...අපි එකට ඉන්නව නම් ඒ ඇති අම්මට ...අදටත් මම හැම පෝයකටම හවස භූමදානය කරපු තැනට ගිහින් අම්මගෙ ගුන මතක් කරල පහනක් පත්තු කරල එනව නොවරදවාම ....පහන් කෝටියක් පත්තු කලත් ඒ ගුන කියල කවදාවත්ම ඉවර කරන්න බෑ....
Asanka Vishwanath puthe oyata budusaranai...
@@DrOp3001 බුදුසරනයි ...මගේ ජීවිතේ බාගයක් නෙමෙයි ...මුලු ජීවිතේ ම මගේ අම්මා මට
Godak watinawa.sadu....deerghausha oba wahanseta lebewa.pathana bodhiyakin uthum niwan suwaya lebewa.sidu karana dharma danaya sadaha,esema amma ha thaththata niwan suwa lebewa.sadu.sadu.sadu......!!!!!
Sadu sadu sadu ...
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං චන්දීතුං පස්සිතූං වරං සාරිපුත්තාදී තේරානං ආගතං පටිපාටියං සද්දාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං
Sadu sadu saadu magea louthuru budu piyanan wahanseata namaskarea karami demapiynan.maha.brkamya.lesa.salakanna.kiya.deasana.kele.mage louthuru budu piyanan wahanseai.🙏🙏🙏🙏.namo buddaya seyalu sahweayom suwapah vewa
Saadu.....Saadu......Saadu pinwath suwamin wahanseta deergayu sapa labewa. Oman sita
Sadu sadu sadu namo buddaya oba wahaseta budu saranai 🌸🌸🌸🌸.....
ඔබ වහන්සේට බුදු සරණයි
තෙරුවන් සරණයි ස්වාමීන්ද්‍රයන් වහන්ස.
Mage ammata niwan suwa labewa
Theruwan saranai
සාදු සාදු සාදු
සා
theruwan saranai sadu.sadu.sadu...
Sadu sau sadu...
Mage sieyage ammata sieya kethakunu athagala merenathuru selakuwa. Othpalawa unnu nisa. Duwaru hitiyata mahagedarA duwalata dunnata seeya a Amma geneth thiyagena Sera kala. Redi tika pawA hodala dala udeta wedata yanne. Namuth seeya merune polagek kala seeya saththu meruwa. Bawudda nemei. Kithunuwan upathininma. Mama den me sathya margaye gaman karana budupiyanange daruwek. Mage sieya kale saththu marapu papayama witharai. Seeya ta kala hodata hodalebiemak Nedda.
@@shaymaleehettiarachchi6449 eka ithin seeya marena kota athiwena chitthaya thama...krapu hoda dyk mtk unam goda
Sadu sadu sadu itahama honda bana tikak ada samaje wenuwen.oba wshanseta niduk nirogi sepa lebewa
🙏🙏🙏
🌹🌹🌹🌹 sadu!sadu!sadu!
sadhu sadhu..bohoma pin!
ammata thaththata salakana daruwata kisi dinakadi neha waradinneh
harima arthwath bana sadu sadu
Saadhu! Saadhu! Saadhu!
Obawahanseta Nirogi suwa saha Deerghau wewa!
Sadu!!!sadu!!!sadu!!!
Nodanna deval bohomai.theruvan saranai
harima watinawa me adahas jivitheta
namoo buddhaya
Budu'sarani
Budu saranai hamuduruwane 🙏🙏🙏🙏
තෙරුවන්සරනයි
sadu sadu sadu
සාදු සාදු සාදු.....
ape ammata mama godaak adarey...ath adhas wala nogalapeem nisa mata ammat akka taraha yanawa.me mohote idan mama maga ammata tawat garu karanawa
Sadu sadu sadu namo buddaya
Oba wahanseta theruwan saranai
oba wahaseta amaha niwana boho dura nowewaa
Theruwan saraniiii apema hamuduruwan ta. ..
Sadu sadhu sadhu !!!!!!!.
Sadhu.....sadhu....!!!
Man godak paw karala...
Sadu sadu sadu
Sadu...sadu...tharuwan.සරණිනi
Ane mage amma thirisanek marala demma...me maseta awruddak... a thirisan miniha dan epa lebila gedarata wela innawa..mage ammawa kapala kotala mage as issaraha marala demma.. amma yaddi mage kusata daruwek awa..dan mage puthata masa 3k..mage amma ne mata kochchara dukada?ane mage raththaran amma.... man duk widinawa
Sadu!!
Theruwan Saranai
සාධු` සාධු` සාධු`
Sadhu.. sadhu ithamath uthum banak...
Budu saenei
sadhu...sadhu...sadhu.
Saadu saadu saadu
Mama a dennatama salalakanawa. Habai mam gedara lokka wela wagakeem gatthata passe eyala keekaru karaganna bohomawelawa parushawachana bawitha karanawa.mata pawa adudha?mam habai eyalata kama beema beheth andhum serama denawa.nawanawa.
Garu swameen wahansa pilithurak denna , Ara wachanawala wipaka ahosikarma nedha,amma nam baninakota andanawa,
ආදරණීය නන්ගියෝ ,අම්මා තාත්තා කොච්චර අකීකරු උනත්,නපුරු උනත්,මොනවා කලත්, ඔයා ඉවසන්න ..,එයාලා කරපු හොද දේවල් ම සිහිපත් කරන්න ,කරුණාවෙන් ගෞරවයෙන් සලකන්න,අම්මා ට තාත්තා ට සත්කාර කරලා දෙපා නැමදිලා වන්දනා කරගන්න ,ඔයාට යහපත්ම වේවා ,නමෝ බුද්ධාය ....!!!
අම්ම තාත්තට කවදාවත් බනින්න එපා . ඒ හිත්වල පත්තුවෙන ගින්දර හරිම ලොකු ගින්දරක්...වේදනාව කියන්න බැරි අසරන කමක් ඒක...ඔබ පුංචි කාලෙ අවුරුදු ගානක් අම්ම තාත්ත කොයිතරම් ඔබේ දේවල් ඉවසුවද...ඕනතරම් අවස්තා තිබුන අතෑරල නිකං ඉන්න .. ඒ කැපවීමෙන් දසමයක් ඔබ කරල නෑ තාමත් ...ඒ නිසා බනින්න එපා....තරහ ආවත් ඉවසන්න
Anee ahm krnn ep.eylt bauthikava dena de nve vtinne.maandikava dena adre.
@@asankahannadige82 ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@@kumaridehigama4293 😧❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
N)
Minissu me de therum ganne nathi tharam anuwanai.
Sadu sadu sadu danna kenek innawanam suwamin wahansegi no.eka denna. Loku pinak
Ariya nyana swamin wahanse wisin deshana kala podi puja pilibanda dharam deshanayak thiyanawada? Hoyaganna widiyak kiyanawanam bohoma pin.....!
Tech tips aniwaryen tiyenna on brother hoyala balanna
oba wahanseta godak pin ...mewage vatina arthawath Buddha darshana samajeta deshana karanawata....sadhu!!!!!
Shadu shadu shadu
සාදු සාදු සාදු
🙏🙏🙏🙏
සාදු සාදු සාදු ...
Sadu sau sadu...
Sadu sadu sadu
Theruwan saranai sadu..sadu..sadu..
Sadu sadu sadu