My Day Vlog🌺 |Meal Prep 🍲මාත් ගොඩාක් සුදු උන විදි

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 193

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 Год назад +8

    උණුවතුරට මී පැණී එකතු කරන්න හොද නෑ කියලා ආයුර්වේදයේ වෛද්‍යවරුන් කියනවා.මී පැණී උණූ ජලය හෝ රස්නේට ඇති කෑම වලට දැම්මා රසායනය වෙනස් වෙනවා කියලා .

  • @prabodani_prabodani
    @prabodani_prabodani Год назад +11

    Akki plastic bottle වල වතුර බොන්න එපා.මොකද plastic bottle වල bisphenol කියලා chemical එකක් තියෙනවා.ඒ chemical එක වතුරට දිය වෙනවා.බෝතලේ යට අඩියේ ප්‍රතිචක්‍රීකරණ mark එකේ මැද ගහලා තියෙන අංකය අනුව ඒ බෝතලය use කරන්න පුලුවන් කාලය තීරණය වෙනවා.ඒ කොහොම උනත් අපි ඒක use කරන්න use කරන්න ඒ chemical එක දිය වෙනවා වතුරත් එක්ක.ඒක ශරීර ගත වෙනකොට කාලයත් එක්ක ඒ chemical එක අපේ hormone එකක් විදියට ක්‍රියාත්මක වෙන්න ගන්නවා..ඒකෙන් අපේ මොළයට,වකුගඩු,අක්මාවට වගේ ඉන්ද්‍රියයන්වලට හානි වෙනවා...අක්කි කරන්න යන්නෙ ඔයාට හොඳක් නිසා නොදැනුවත්ව අහිතකර දෙයක් කරන්නෙ🥺ඒ වෙනුවට වීදුරු බෝතලයක් අර ගන්න අක්කි🥺💞

  • @pererasewmini5376
    @pererasewmini5376 Год назад +22

    අඩේ ඉවර වුනානෙ😂😂😂 අපරාදේ තව ඕප දූප ටිකක් තිබ්බනම් මරු ඒයි😂😂❤❤❤ ආදලෙයි ශශී ඉක්මනින් vlogs ඕනි තව

    • @RS_Life
      @RS_Life  Год назад +2

      අම්මෝ අම්මෝ...ඕපදූප නම් ඉතින් නේද 🤣🤣

    • @pererasewmini5376
      @pererasewmini5376 Год назад +1

      @@RS_Life වැඩක් නෑ කියලා 😂😂😂😂😂❤❤❤

  • @SajikalaSinnathambi
    @SajikalaSinnathambi Год назад +5

    අදමයිබැලුවෙි අනේ හරි ලස්සනයි video එක ලස්සන කටහඩක් තියෙන්නෙ ඔයාට නංගි ඔයා හිරු f,mඑකෙද සුදා වැඩකරන්නේ 🎉❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y Год назад +1

    Oya lassani akki api adarei 💞💞💞💞

  • @samanthifernando2284
    @samanthifernando2284 Год назад +1

    දුව කියන පිරිසිදු කම හරියටම හරි.මටත් ඉන්නවා ඔයවයසෙ දුවෙක්.එයානම් සදුයි..මම එච්චර සුදු නැ.ඒත් මාත් ආසයි පැහැපත්වෙලා පිරිසිදුව ඉන්න.කවුටුත් ආසනේ පිරිසිදු කමට.ඉස්සල්ලම හිත යන්නෙ පෙනුමට..ඊට පස්සෙනෙ ගතිගුන හොයන්නෙ..ප්‍රියමනාපව ඉන්න ඕන.සුදුම වෙන්න ඕන නැ..අර දරුවා ගැන දුකයි..ඒත් ඒවට දැන් ඕනතරම් ක්‍රම තියනවනේ..උනන්දුව විතරයි ඕන.අනික තමයි සන්ගිත බලන්න ගිහින් දැකපු දේ...ඕවා අනන්තවත් වෙනවා..පව් දරුවෝ..ඒවා බලලවත් අනික් දරුවෝ හැදෙන්න...දෙමා පියන්ගෙන් අතාඇරුන දරුවෝ...🥲🥲🥲🥲☹️☹️ ...ඔයාට සුබපතනවා.ඉදිරියටම යන්න..ආදරෙයි දුවට..❤❤❤❤

  • @dilmitharushika8114
    @dilmitharushika8114 Год назад +18

    ඕපදූපනම් ඉතිම් ෂෂී තමා 😁😁❤

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Год назад

    Vlog Eka Harima Lassanai Akki...! 💕😍❤️

  • @dilakshikavi1232
    @dilakshikavi1232 Год назад +2

    අද තමා ඔයාගේ videos බලන්න ගත්තේ.ඔයා ෂෝයි අක්කියෝ ❤

  • @dinalisachintha3651
    @dinalisachintha3651 Год назад +1

    mn wage thamaii oyath akkiyoo tiktok account thebata matath ba habaii ekanm niyamai ❤❤❤

  • @Isu-ev3fz
    @Isu-ev3fz Год назад +2

    Shook ane oy 🤭🥰

  • @chathushagi8210
    @chathushagi8210 Год назад +8

    ලස්සනයි නන්ගි අදත් වීඩියෝ එක👍😍

  • @kumararathnayaka7152
    @kumararathnayaka7152 Год назад

    Tel kema noka satiyak idala balanna e atare reta goraka vathura ekata dala udeta bonna venasak terai satiyakin

  • @IreshaMDiaz
    @IreshaMDiaz Год назад +2

    1st comment
    Love u akki...🧚😍😍

  • @niluperera3318
    @niluperera3318 Год назад +4

    😃 ඒ අන්තිම විස්තර ටික නම් මරු. හිතන්න දේවල් ගොඩයි..

  • @sawindyarashmirashmi1368
    @sawindyarashmirashmi1368 Год назад

    අනෙ ඔයාගෙ කොන්ඩෙ ශොක් අක්කියො ආස හිතෙනවා❤🥰🥺

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 Год назад +2

    Kasa kasa ata bona eka godak hodai akki eth sathiyata dawas 3 vithara bonna eka digatama bonna hoda ne 🥰❤
    Akkige video lassnai Akkith godak lassanai 💕🌹

  • @msmsumaiya3416
    @msmsumaiya3416 Год назад +1

    Hi akki vido dhapukam awa balana akki oyh so sweet.

  • @DisnaKumari-r7e
    @DisnaKumari-r7e Год назад +2

    Akke fresh and white ganw masa 4k wenw. Nawaththanna bahai kalu wei kiyl ane valmi drink aka sathiykt 3npark vithara gaththoth ara cream ake athuru abade nathi weid😢😢😢

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 Год назад +4

    ලස්සනයි නංගි බබා ❤️

  • @dinushasilva9752
    @dinushasilva9752 Год назад

    අනවශ්‍ය kema පාලනය karanna,

  • @pushpaudayangani7220
    @pushpaudayangani7220 Год назад +1

    Mahat weddi bella kalu wenawa maget tibba bara adu Kara gaddi api podi kale tibba clour eka enw

  • @Keshira.123
    @Keshira.123 Год назад +2

    Dehi epa 😢 gastrics passe enwa tika kalayak giyama 😢...Eke acid eka wedi gdkma ..Eka handa gdkma hoda * one lemon +warm water one cup +honey tea spoon 02k .Ude හිස් බඩ බොන්න .Kemethi nam chia seeds add kara ganna puluwan tea spoon 2k❤..ekath bada gdkma adu wenwa ❤😊

  • @Maneesha2019
    @Maneesha2019 Год назад

    Ow nangi me minissuntanm hodak wennaha nangi balnko math ahu una 4000k deela cream ekak genawa balnko lisima wedak naha.

  • @PiyusDiary1822
    @PiyusDiary1822 Год назад +3

    ලස්සනයි අක්කා අදත් විඩියෝ එක ❤️‍🩹😍

  • @saruniapsara6833
    @saruniapsara6833 Год назад +1

    අඩෙ මට හිතුන එකමයි ගොඩක් අයට තෙරීලා තියෙන්නෙ කියලා කමෙන්ට් බැලුවා තෙරෙනවා ......😁අනෙ තව ඔප දූප ටිකක් තිබ්බනම් මරු අනෙ ..🤭🤭🤭

  • @robisansandunisanduni
    @robisansandunisanduni Год назад +2

    Hi අක්කියො අක්කා ගෙ විඩියෝ බලන්නෙ හරි හාසවෙන්

  • @lakminimadushani7187
    @lakminimadushani7187 Год назад +3

    කස කස ඇට දාලා එක දිගට බිව්වම සෙම ඇවිසේනව.වන්නකු මෙතර්ඩ් කරන්න පැලෙන්න කාලා බර අඩුකරගන්න.මමත් මාසෙන් 4kg අඩු කර ගත්තා

  • @SaudaRasseedin
    @SaudaRasseedin Год назад +1

    Ur so cute and simple❤

  • @chalanidasanayaka8626
    @chalanidasanayaka8626 Год назад +1

    Lassanai akkiyo 😍😍 adarei 😊

  • @pushpaudayangani7220
    @pushpaudayangani7220 Год назад +1

    Kasa kasa Ata nitarama bonna Hoda na nangi semat wadi wenawa dawasata viduruwak witarak bonna

  • @haneenhaneen8508
    @haneenhaneen8508 Год назад +1

    හරිම, ලස්සනයි ...❤

  • @damithsisira677
    @damithsisira677 Год назад +1

    Nangi cool water toner ekak widiyata use karanna puluwanda.mage yaluwek Mata kiuwe.

  • @TharushiTharushi-mn5rd
    @TharushiTharushi-mn5rd Год назад +1

    Lassani akkiyoooo❤❤

  • @aroshadithyan8573
    @aroshadithyan8573 Год назад +1

    Ane godak lassanai video eka nangi. Man nam asawen balanawa. Nangige wayasata kochchara dewal oya karanawada. Hamadema oyata puluwan. Me wagema hamadama lassanata hodin inna. Ane nangi oyalata කුරුදු tiyenawa kiwwa neda. Ane mata tikak ganna puluwan weida mata. Danekata. Mehe tiyena ewa pothu wage කුරුදු rasak enne na nangi.. මන් සල්ලි කීයක්ද දාන්න ඕනේ. කියක් වෙනවද කියලා msg එකක් දෙනවද. Plz nangi. Parissamen satutin inna. Teruwan saranai. දීපිකා

  • @dilulife4456
    @dilulife4456 Год назад +3

    මාත් ගස්ලබු කන්නෙ එහෙම තමා එහෙම රසයි කියල මට ත් හිතෙනවා

  • @deepikapriyadarshani5682
    @deepikapriyadarshani5682 Год назад +1

    ඔයා නියමයි අනේ

  • @UdulaKumari-zl9lq
    @UdulaKumari-zl9lq Год назад +2

    මරු කියව්ල්ලක් 😁

    • @RS_Life
      @RS_Life  Год назад

      😁😁😁kan keen ganawada

  • @ayomisandalitha615
    @ayomisandalitha615 Год назад +1

    Lassanai ane ❤

    • @RS_Life
      @RS_Life  Год назад

      adarei ithin ❤️❤️

  • @dilanilakmali8686
    @dilanilakmali8686 Год назад +1

    Matath ඔයාට වගේ උදේට කිරි එක ඕනිමයි nangiyo බුදුසරනයි ඔයාට

  • @nimsarasandeepani7824
    @nimsarasandeepani7824 Год назад +3

    තනිකර මමම තමා ඔයානම් ,පැපොල් මාත් කන්නෙ ඔහොම උදේන්ම නැගිට්ට ගමන් දෙහි මී පැනි වතුර එක බොනවා ආය කස කස ඇට ඔහොම බොනවා 😁

  • @chathuchathu1043
    @chathuchathu1043 Год назад +20

    ඔයාගෙ ඕපදූප අපි සේරම බැලුවා අහනවා....❤❤❤❤කෙට්ටු උනොත් අපිටත් කියන්න හොදේ nango

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo Год назад +2

    Bella klu wen ekt akka dnna treatment ekk kiynnko

  • @nethu2322
    @nethu2322 Год назад +2

    🥰

  • @gayathrikavinda
    @gayathrikavinda Год назад +1

    Ane akki mama oyata harima kemathi ane.😊❤

    • @RS_Life
      @RS_Life  Год назад

      aneeee...adareiii saththalane 😘😘😘😘

  • @shineimalsha568
    @shineimalsha568 Год назад +1

    Lassanai nangiyo wemada wagema adath vedio eka

    • @RS_Life
      @RS_Life  Год назад

      ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @naveenchamini3022
    @naveenchamini3022 Год назад

    oya hari shoi

  • @gayathrikavinda
    @gayathrikavinda Год назад +1

    Akkige konde haduwata passe godakma lassanai🎉🎉🎉

  • @ThathsaraniChamo
    @ThathsaraniChamo Год назад +2

    Oyge yluw ekkth akka vlog ekk krnnko

  • @nilukapriyadarshani268
    @nilukapriyadarshani268 Год назад +1

    Oyaage creem eka oni manika. Pimple adu weida ekaya

  • @sanju6622
    @sanju6622 Год назад +1

    Akki plastic bottles walata wathura bonna eph hoda ne. Widuru bottle ekakata dan bonna

  • @dildesilva4203
    @dildesilva4203 Год назад +1

    Kasa kasa water eke results tiyenawada??

  • @sandurosarelife7438
    @sandurosarelife7438 Год назад +1

    Nice vlog nanga ❤❤

    • @RS_Life
      @RS_Life  Год назад

      Thank u akke 🥰🥰

  • @sumalisubasingha7377
    @sumalisubasingha7377 Год назад

    Kettu wenna nam wannaku method follow karanna

  • @thanujaekanayake3378
    @thanujaekanayake3378 Год назад +1

    Oya treatment aka sathiyata ki parak krnna onid

  • @ZombiLanka
    @ZombiLanka Год назад +2

    නියමයි 😁

  • @hansikadilhara-pu3dw
    @hansikadilhara-pu3dw Год назад +1

    Ane hrima cute oya kiyana dewal walata asa hithenwa

    • @RS_Life
      @RS_Life  Год назад

      ආදරෙයී 🥰🥰🥰

  • @nilukadamayanthi1516
    @nilukadamayanthi1516 Год назад +2

    Oyage nangith kreem eka ganawada

  • @dammikasujeewa9211
    @dammikasujeewa9211 Год назад +1

    Akke cream eka mila keyasa

  • @Kavindi99
    @Kavindi99 Год назад +1

    Mohothin mohothata gewana kalaya danenewa katath eka widihata
    Akada qwa sinduwa 🤭

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 Год назад +1

    Oyage cream ganne kohomada

  • @apsaraerandi5152
    @apsaraerandi5152 Год назад +1

    Kasa kasa hodai ath sama wadi wanawa.

  • @inokaahangama2740
    @inokaahangama2740 Год назад +2

    උණු වතුරට දෙහිවත්...මී පැණිවත් දාන්නෙ නෑ...ඒක ප්‍රසිද්ධ කියමනක් නංගි...

  • @sanduwijerathna3960
    @sanduwijerathna3960 Год назад +1

    ඕපාදූප අහන්න awa mma.😂❤❤❤❤❤

    • @RS_Life
      @RS_Life  Год назад

      😂😂අනේ අනේ

  • @sodurumathaka140
    @sodurumathaka140 Год назад +2

    ❤❤❤❤

  • @sandunichathurika661
    @sandunichathurika661 Год назад +1

    💜️😋

  • @madhusenadheera4833
    @madhusenadheera4833 Год назад +4

    Try to Skipp your morning tea 🍵 definitely help you to loss some calories 🙂

  • @agjmadhu601
    @agjmadhu601 Год назад

    Apoiii deiyane math hitham hitiye tik tok karana aya okkoma sudui kiyala

  • @sithuminipahasara
    @sithuminipahasara Год назад +1

  • @sajini9807
    @sajini9807 Год назад +3

    akki simpl mekup lokk ekkth dannko

    • @RS_Life
      @RS_Life  Год назад

      make up karanna theren ne affa 🥴🥴

    • @sajini9807
      @sajini9807 Год назад

      @@RS_Life anne mage akki oya ladsant karan innee

  • @Duls614
    @Duls614 Год назад +2

    Ane oya shoi 😍😍 Genuine girl kenek.. hithata ena hema dema kelinma kiynwa ane 🥰

    • @RS_Life
      @RS_Life  Год назад

      අනේ 🥰🥰🥰ආදරෙයී

  • @Sweden_Natural_View
    @Sweden_Natural_View Год назад +1

    ලස්සනයි අක්කියෝ ❤️❤️❤️❤️

    • @RS_Life
      @RS_Life  Год назад

      Thank u menikah 🥰🥰

  • @maleesweety2521
    @maleesweety2521 Год назад +1

    ලස්සනයි අක්කේ ❤ අක්කා විඩීයෝ කරන්නේ මොකෙන්ද..

  • @Monkey_funy_Short
    @Monkey_funy_Short Год назад +1

    ඕපදූප අහන්න බලන්න ඕනි නම් r&s life ම තමයි..😂අක්කි කියනවා අපි අහනවා😅

    • @RS_Life
      @RS_Life  Год назад

      😂😂😁😁

  • @up7tchathu
    @up7tchathu Год назад +1

    Akke plastic bottle wala wathura dala bonna hoda nh glass bottle ehekata dala bonna

  • @ashimishel7513
    @ashimishel7513 Год назад

    ammo chiththe...signal thiyenawane hama thanatama....channel eka allan loke wate yanawa wage..

  • @kaveeshaadhikari2881
    @kaveeshaadhikari2881 Год назад

    oba wani gon wada karpu ek ayeki mn. math me hatara watin kapala ammagen banum ahagena inne. 😂😅🤣😁

  • @shanikaharshani7965
    @shanikaharshani7965 Год назад +2

    මාත් කරන්දෙනිය නන්ගා

  • @lasithapushpakumara8871
    @lasithapushpakumara8871 Год назад +1

    Ane akki oya koheda api beruwala 😊❤

  • @chalanichalani7856
    @chalanichalani7856 Год назад +4

    ( බ්සිල් සීඩ්ස් -කසකසා ) බොන්න එපා ඩාර්ලින් සෙම ඇවිස්සෙන ප්‍රමාණය වැඩි ☺️ ( චියා සීඩ්ස් ) බොන්න වතුරට දාලා ගොඩක් හොදයි යූටූබ් සර්ච් කරලා බලන්න චියා වලින් ලැබෙන බෙනිෆිට්ස් anyway good luck bada adu kara gnnanam kata palane nokara bh 😄❤️

  • @VimukthiSadaruwa
    @VimukthiSadaruwa Год назад

    Anthimata kiyapu tika..ahla. heart eka kadan watuna 😢

  • @renukamayadunne5086
    @renukamayadunne5086 Год назад +1

    Unuwathurata meepani Danne na

  • @hasinimishendra5204
    @hasinimishendra5204 Год назад +1

    🤗😘❤️❤️❤️

  • @SanduniKaushalya-os9my
    @SanduniKaushalya-os9my Год назад

    konde wawa gaththa widihath kiyannako.

  • @Suwimali93
    @Suwimali93 Год назад

    මාත් ගස්ලබු කන්නෙ එහෙමයි ..දෙහිනම් දාලා නෑ😁😁😊

  • @TharushiTharushi-d6k
    @TharushiTharushi-d6k Год назад +1

    Oya oya kiynne fb eke post ekknee .

  • @dinushika.
    @dinushika. Год назад +1

    ඉන්න්වා අක්ක්‍ර්ර්😂

  • @shashikalamallawa4836
    @shashikalamallawa4836 Год назад +1

    Akki op dup kiynkot hrim shok 😁😁😂😂

    • @RS_Life
      @RS_Life  Год назад

      😂😂ane ithin

  • @gimhanilasanthika7152
    @gimhanilasanthika7152 Год назад

    නංගි ඔයා කොහෙන්ද කස කසා බෝතලේ ගත්තේ අපි කස ගන්නේ පැකට් කරපුවා ඒවාවල රොඩු තියෙනවා බොන්න ගියාම එපා වෙනවා

  • @shashinbro2709
    @shashinbro2709 Год назад +3

    ආතල් කුකරි ශො එකක video එකක් ඔන 😂😂😂

  • @beautyful_things_in_srilanka
    @beautyful_things_in_srilanka Год назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @niluperera3318
    @niluperera3318 Год назад +1

    අමු කහද

  • @HashiniDevindi-p1l
    @HashiniDevindi-p1l Год назад

    Akke konde vavenna monvhri kynnko

  • @nadeekasudanthi557
    @nadeekasudanthi557 Год назад +3

    ලස්සනයි අක්කි ආදරේ 😍😍😍

    • @RS_Life
      @RS_Life  Год назад

      adareiii 😘😘😘

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Год назад +2

    ලස්සනයි නංගෝ ❤💞💕😍😘

  • @lahuruhasanka388
    @lahuruhasanka388 Год назад +1

    oya uragaha neda

  • @dulminiumesha6483
    @dulminiumesha6483 Год назад +1

    Akki mn oyt mg ekk dmma rpy nhne 🙄

  • @hansikarathnayake2560
    @hansikarathnayake2560 Год назад +6

    මාත් කසකාසා බොන්වා අක්කි....... හැබැයි හැමදාම බොන්ට එපා සෙම එහෙම තියනවා නම් වැඩි වෙනවා ඉක්මනට ........ බඩ නම් ඉක්මනින් අඩු වෙනවා 🤩

  • @shineimalsha568
    @shineimalsha568 Год назад +1

    Nangiyo ane mata oyata privet msg ekak danna one mage hithe thiyana deyak kiyanna kohomada mn oyata msg ekak danne

  • @navodapriyashan7971
    @navodapriyashan7971 Год назад +4

    ඕප දූප ශෂි.ලස්සනයි❤

    • @RS_Life
      @RS_Life  Год назад +1

      😂😂ado ado