ගෙදරදීම ගෝදම්බ රොටී හදමු | Godamba Roti Recipe Sinhala | පහසුවෙන් ගෝදම්බ රොටී හදමු | Godamba Roti

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 93

  • @Yummywithrose
    @Yummywithrose 11 месяцев назад

    ඇත්තටම ලස්සනට රොටි ටික මමත් හැදුව කාලය පිරිමසාගෙන හිතුන ගමන් පැයක් වත් නොයා සාදා ගන්න හැකී,,ඉතාමත් සාර්ථකයි,,ස්තුතියි ඔබට,,❤

  • @dhananjalakaushalya3675
    @dhananjalakaushalya3675 2 года назад

    Hari ma pahasu kramayak,thank youuu👌

  • @nandanaweerasinsgha9002
    @nandanaweerasinsgha9002 3 года назад +1

    හරිම රහයි නංගී

  • @malkanthi3671
    @malkanthi3671 4 года назад +1

    ලේසියිනෙ මේ විදිය..ස්තූතියි

  • @sweetcatsdag2688
    @sweetcatsdag2688 3 года назад

    මං හැදුව. හොදට ආවා. තැන්ක්ස් අක්කා

  • @xxxtentacion2009-b8y
    @xxxtentacion2009-b8y 3 года назад

    niyamay mama a same de oat a budusarany

  • @nipuniperera8735
    @nipuniperera8735 Год назад

    Best recipe

  • @NDS-ed9bt
    @NDS-ed9bt 4 года назад

    Niyamai pahasui kiyala dunna widihiya pehedhili.cap nathiwa gramm walin kiyala dunna wathura ganathi kiuva pehedihiliva.samahara video wala kiyanne nahe wathura gana ell wathurada unda ,mada ginnada,sihitalada kiyala obate Bohoma isthui 💐

  • @manrineliyanage7630
    @manrineliyanage7630 4 года назад +2

    I made this yesterday and came out perfect. Thanks so much 🙏

  • @aselamalawa
    @aselamalawa 4 года назад

    හරිම පහසු ක්‍රමයක්.. ස්තූතියි ..👍

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад

      බොහොම ස්තුතියි....

  • @OmanOman-ee5mn
    @OmanOman-ee5mn 4 года назад

    ස්තුතියි අක්කියෝ

  • @savera700
    @savera700 3 года назад +1

    Wow ..what a grate recipe...

  • @shanthagurugedesilva2700
    @shanthagurugedesilva2700 4 года назад +1

    It's very simple and quick. Let's try and come back to with comments

  • @namishani3244
    @namishani3244 4 года назад +1

    Wow....thank you

  • @sampathk1212
    @sampathk1212 4 года назад +8

    බොරු සෝබන / රහස් / විකාර නැතිව හොඳම ක්‍රමවේදය පෙන්නුවා. සබ් කලා. ජයවේවා !

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад

      ස්තුතියි......

    • @thanujadilhani4685
      @thanujadilhani4685 4 года назад +1

      eka nam attamai friend. nathnam recipe ekata wada anith ayage thiyanne "rahas - tips" neda

    • @manrineliyanage7630
      @manrineliyanage7630 4 года назад

      So true. Awaiting more recipes from her😀

  • @thilininirasha1532
    @thilininirasha1532 3 года назад

    Niyamai 👍

  • @tharundibulathsinhala196
    @tharundibulathsinhala196 4 года назад

    අද තමයි මන් ඔයාගෙ චැනල් එක දැක්කෙ ඇත්තටම හොදට කියල දෙනවා ඔයාව ඔන්න සබ් කලා මේ වගේ තවත් පහසු රෙසිපි ඉක්මනින් අපිට දෙන්න ඔයාට පුලුවන් වේවා !!!💖

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад

      බොහොම ස්තුතියි .. 😊😊

  • @malijayaraj7130
    @malijayaraj7130 4 года назад

    Wooow really great love it...i will be waiting for another video

  • @Titi-je3ff
    @Titi-je3ff 4 года назад

    Woow. Tjanks

  • @kwtstar3099
    @kwtstar3099 4 года назад

    Niyamai

  • @indrajeevapussewela7356
    @indrajeevapussewela7356 Год назад

    Istutii❤️

  • @hashinikaushalya371
    @hashinikaushalya371 2 года назад

    Akkiyooo 7 deyak ta sahenna piti ganna oni kochchara kda

  • @ParanagamaB
    @ParanagamaB 4 года назад

    That’s a nice simple method , tnx

  • @jh4803
    @jh4803 4 года назад

    Another great video thanks

  • @champaciao5741
    @champaciao5741 4 года назад

    ගොඩාක් ස්තූති

  • @yellowpenguins7989
    @yellowpenguins7989 4 года назад

    මන් අද තමයි ඔයගෙ විඩියෝ එක දැක්කෙ ..ඔන්න මාත් ඔයාව subscribe කරා..අපිට හොඳ recipes කියලා දෙන්න .. දිගටම කරගෙන යන්න සුබ පතනවා ..ස්තුතියි ඔයාට

  • @chayawijy8170
    @chayawijy8170 4 года назад

    Really great method. Well done. Just subscribed too.👍

  • @sathsaraniwaduwadeniya9241
    @sathsaraniwaduwadeniya9241 4 года назад

    Godak hodata pehediliwa kiya denawata.godak ස්තුති .

  • @ravithraaloka4473
    @ravithraaloka4473 4 года назад

    Godak saralai.thank you.subscribe kara.good job

  • @anjaleearunika6411
    @anjaleearunika6411 4 года назад

    Man eye mewage gothamba roti hada seman curry ekak hadala koththu heduwa roti tika niyameta awa me dawas wala ekama kema kala epa wela hitiye gedara tibba dewal walin rasata kottuwa hadaala kewa thanks

  • @chathu-rt5dj
    @chathu-rt5dj 4 года назад

    අනේ ශෝක් මන් අද හදනව බලන්න

  • @nirashacostha5456
    @nirashacostha5456 4 года назад

    Wede saralai....thanks

  • @nimrekhaindrasena2547
    @nimrekhaindrasena2547 4 года назад

    Tanks akki mama voyage Turkish rotting heduwa

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 4 года назад

    ලුනු වගේ දේවල්වල දාන ප්‍රමාන හැමවිටම හරියටම සඳහන් කරන්න, මොකද හැමෝම ප්‍රවීන අය නෙවේ නිසා. චැනල් එක සාර්ථක වීමට බලපාන ප්‍රධාන සාධක ඒ වගේ පොඩි දේවල්. ඔබට ජය පතනවා !

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад

      බොහොම ස්තුතියි ඔයාගේ අදහසට ... ඊලග විඩ්යො වලින් මම පෑහෑදිලිව කියන්නම්......

  • @bokka9668
    @bokka9668 4 года назад

    සරලයි ලේසි වැඩේ ජයයි සබ් කලා ❤

  • @hassanaa9694
    @hassanaa9694 4 года назад

    Tankas

  • @kumarikumari6027
    @kumarikumari6027 4 года назад +1

    සබ්‍ර්කරයිබ් කෙරුවා අලුත් දෙවල් කියලා දෙන්න එ.වගෙම හාන ප්‍රශ්න වලටත් උත්තර දෙන්න හොදෙ

  • @mihisanda3777
    @mihisanda3777 4 года назад

    Mn me roti tika eka uda tyla pan ekta dammama wena wenama galawagnna bari unane ai e? Mn tani rotiya gaane puchchala haduwa. Rasai

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад +1

      roti eka uda thiyanakota hodata thel ganna one ekak thiyala anith eka thiyanna kalin thel ganna ethakota lesiyenma galawa ganna puluwa.

  • @gamergamer-wf4ox
    @gamergamer-wf4ox 3 года назад +1

    හොදටම හොදයි 100%

  • @c.asilva9715
    @c.asilva9715 4 года назад +1

    Harima shok recipe ekak.mn aluthen subcribe une

  • @malijayaraj7130
    @malijayaraj7130 4 года назад

    Please whole wheat parat how to muck

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад

      Yes, parata can be made with whole wheat flour..

  • @pasidas
    @pasidas 4 года назад

    😘🙏

  • @shiyamaleenavarathnepathir4480
    @shiyamaleenavarathnepathir4480 4 года назад

    මේ විදිහට හැදුවාම එලවලු මාලු රොටි හදන්ඩ බැරිවෙයි නේද .හරිම අපූරුවට කියලා දුන්නා ලෙහෙසියෙන් ගලවා ගන්ඩත් පුළුවන් ඉස්තුති

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад +1

      හදන්න පුලුවන් .

    • @shiyamaleenavarathnepathir4480
      @shiyamaleenavarathnepathir4480 4 года назад

      @@cookwithnandi කොහොමද ,rotti තැටියෙ දැම්මා ma nawala නැවත තැටියේ dalada ගන්නේ nandi.txz nandi

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад

      @@shiyamaleenavarathnepathir4480 ඔව් නැවත රොටි තැටියට දාලා හදාගන්න ඕනි.. හදන හැටි මම video එකක් කරන්නම් ඉස්සරහට

  • @ruvindarafernando718
    @ruvindarafernando718 4 года назад

    ඩෝ එක පදම් වෙන්න පැය බාගයක් ප්‍රමාණවත්ද?

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад

      ඔව්..විනඩි 30 ක් තියන්න ඇති.

  • @learnandearn7936
    @learnandearn7936 4 года назад

    Kottu video eka balapu gaman me paththe apu aya ko

  • @kumarikumari6027
    @kumarikumari6027 4 года назад

    හදන්න ඔනෙ ලෙසි වගෙ

  • @vamoos123
    @vamoos123 Год назад

    It is Bowl not Bawl ( Bawl this means to cry loudly )

  • @jh4803
    @jh4803 4 года назад

    Can you make the dough and leave it overnight

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад +1

      yes, you can keep it in a fridge

    • @jh4803
      @jh4803 4 года назад

      @@cookwithnandi thanks dear

    • @jh4803
      @jh4803 4 года назад

      I tried it with whole wheat flour...but it didn't come out very well..any advice

  • @indranidombawala740
    @indranidombawala740 4 года назад

    Kawalam nemei kalawam.

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад

      Thanks weredda pennala dunnata ...

    • @indranidombawala740
      @indranidombawala740 4 года назад

      @@cookwithnandi oyage kramayata godamba rote haduwa. Harima lesi rasai. Godak sthuti.

    • @cookwithnandi
      @cookwithnandi  4 года назад

      @@indranidombawala740 Thank you...

    • @SW-pp1qh
      @SW-pp1qh 4 года назад

      Api dakune kiyanne ehemai

    • @indranidombawala740
      @indranidombawala740 4 года назад

      @@SW-pp1qh aa ehemada. Sory.

  • @nalanirajadasa6411
    @nalanirajadasa6411 3 года назад

    තෙල් වැඩි ය නැහැ හරිම හොාද recipe

  • @maheshathirimanna7708
    @maheshathirimanna7708 4 года назад

    Ape amma?

  • @malijayaraj7130
    @malijayaraj7130 4 года назад

    Please whole wheat parat how to muck