🇱🇰 EXEDu - eLibrary - Sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 32

  • @iam_knoit
    @iam_knoit  3 года назад

    🔎Download from MediaFire:
    www.mediafire.com/file/r5wh691oi6kryd9/EXEDu+1.2.2v.apk/file (EXEDu 1.2.2v)

  • @Dinujaya-S
    @Dinujaya-S 3 года назад +1

    නියමයි

  • @sasindu3320
    @sasindu3320 3 года назад +1

    Admbari kollo

  • @slmoneybro7405
    @slmoneybro7405 3 года назад +1

    Maru bro. Supiri

  • @oshanmaduwantha
    @oshanmaduwantha 3 года назад +1

    අපිත් ඕක ගැන හිතුවා eLibrary concept එක, ebook දාන්න author ලගෙ අවසර ගන්න ඕනානේ🤔. නැත්තන් copyright ප්‍රශ්න එන්නෙ නැද්ද., අපි software developersla app developers නම් නෙමේ , අපිට තිබුනෙ concept එක විතරයි ., දැන් තාක්ෂනෙත් එක්ක හැමෝම යන හින්ද පොත් කියවන්න library ගානෙ යන ,පොත් කියනවන කට්ටිය අඩුවේගෙන යනවා කියල අපිට හිතුනා ඒක වෙනසක් කරන්න සහ කට්ටියට පහසුවක් විදිහට කට්ටියව උනන්දු කරවන්න ඕය වගේ එකක් කරන්න තමා අපිටත් ඕනා උනේ ., All the best, ඔය වැඩේ දිගටම කරන් යන්න, copyright case එක ගැනත් හිතල බලන්න❤️

    • @iam_knoit
      @iam_knoit  3 года назад +1

      පුස්තකාලයෙත් ඕකනෙ වෙන්නෙ.කවුරු හරි සල්ලි දීලනෙ එක පොත්ක් ගන්නෙ පස්සෙ ඒකනෙ අනිත් අය කියවන්නෙ.එතකොට ප්‍රශ්නයක් නෑ.අනික කිසිම වානිජමය අරමුණක් නැති නිසා creditor ට අසාධරණයක් වෙන්නෑ. අනික පොත් ලියන අය ගොඩක් සල්ලි බලන් නෙමේ කරන්නෙ.දැනුම රසාස්වාදය බෙදා දෙන්නයි එයලගෙ අරමුණ වෙන්නෙ... ඒක නිසා මං හිතනවා copyright ප්‍රශ්න එන්නැති වෙයි කියල.ඔයාගෙ comment එකට thanks❤️

  • @sasindu3320
    @sasindu3320 3 года назад +2

    Me bro ape deatils adina wadk neweine👽😎😁

    • @iam_knoit
      @iam_knoit  3 года назад

      මට උබලගෙ details අරන් මොනව කරන්නද😂

    • @iam_knoit
      @iam_knoit  3 года назад +1

      මොනව වුනත් bro ඔයා ඔය අහපු ප්‍රශ්නෙ ගොඩක් වටිනවා.ඉස්සර අපි වුනත් එච්චර privacy ගැන හිතුවෙ නෑ.(දැනුත් වැඩිය නෑ😁).කොහොම හරි අන්තර්ජාලය භාවිතා කරන කොට මේවගෙ හොද ගුණාංග තියෙන එක තමන්ගේ දත්තවල ආරක්ෂාවට ගොඩක් වටිනවා.අනිත් අයත් මෙහෙම හිතනව නම් ඒක ගොඩක් වට්නවා.ඒක නිසා මං මේ comment එක pin කරනවා.good habit👍

  • @sasindu3320
    @sasindu3320 3 года назад +2

    Play stor akta danna adhask naddo kollo

    • @iam_knoit
      @iam_knoit  3 года назад

      සල්ලි නෑ කොල්ලො.පුළුවන් දවසක දාමු.account එකක් නෑ.තිබ්බ්නම් දානවා😑

    • @sasindu3320
      @sasindu3320 3 года назад +1

      @@iam_knoit mchn app aka wadana

    • @sasindu3320
      @sasindu3320 3 года назад

      Register wenna ban wada na kiyala email akka yawana tanata yanawa . Whats app warenko ma whats app grop aka join wela inne

    • @iam_knoit
      @iam_knoit  3 года назад

      මොකෝ සීන් එක

  • @svspower
    @svspower 3 года назад +1

    komada sambannda wenne sambanda wela karanna thiyenne monada

    • @svspower
      @svspower 3 года назад

      momada sambanada wenne

    • @iam_knoit
      @iam_knoit  3 года назад

      මේක develop කරන් යන්න තමා තියෙන්නෙ

    • @svspower
      @svspower 3 года назад

      aaa

  • @svspower
    @svspower 3 года назад

    hi

    • @svspower
      @svspower 3 года назад +1

      oya oka hadanna *use kale mokakda* 🙂

    • @iam_knoit
      @iam_knoit  3 года назад

      @@svspower flutter framework එක

    • @svspower
      @svspower 3 года назад

      kiyannako

    • @svspower
      @svspower 3 года назад

      @@iam_knoit thank

    • @iam_knoit
      @iam_knoit  3 года назад

      @@svspower software එකද?