ව්‍යන්ජනයෙන් පරිප්පු රොටි සාදා ගන්නා ආකාරය සහ දියවැඩියා රෝගීන් සඳහා රුධිර සීනි පරීක්ෂාව.Lentil UC4

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 12

  • @sreemahaturusinghe4085
    @sreemahaturusinghe4085 2 дня назад

    ඔබ කියන ආකාරයට මම දැන් බත් අඩු කරලා එළවළු වැඩිපුර කරනවා. පුදුම හිතෙන සීනි මට්ටම අඩුවෙනවා.

  • @asokawcd2341
    @asokawcd2341 2 дня назад

    Bohoma sthuthiyi oba thumata.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 2 дня назад

    දැනුවත් කලාට බොහොම ස්තූතියි. ඔබට දීර්ඝායු වේවා

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  11 часов назад

      ඔබ සැමට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් අලුත් අවුරුද්දක් වේවා.

  • @MrSanjeewa1972
    @MrSanjeewa1972 2 дня назад

    පරිප්පු රොටිය නම් සුපිරියි....ස්තුතියි ....

  • @upaliindrarathna5355
    @upaliindrarathna5355 2 дня назад

    Thank u Sir, for your elaborating presentation..

  • @sanjeewawanninayake2879
    @sanjeewawanninayake2879 2 дня назад

    ඔස්ට්‍රේලියාවේ පරිප්පු වැවෙනවාද ?

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes  2 дня назад

      ඔස්ට්‍රේලියාව යනු කැනඩාවට සහ ඉන්දියාවට පසුව ලොව තුන්වන විශාලතම පරිප්පු නිෂ්පාදකයා වේ. 2023-24 දී. නමුත් ඉන්දියන් පරිප්පු මිල අඩු නම් අපි ගන්නවා. නමුත් සෝයා බෝංචි අපි හොඳම වන අතර අපි එය මිලදී ගනිමු.