මර්වින් සිල්වගේ අලුත් එක බිංග්රියේ මාලිමා මන්ත්‍රී අනුන්ගේ කර්මාන්තවලට තර්ජනය කිරීම බලය පෙන්වීමක්

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 196

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 3 дня назад +61

    නියමයි ! ප්‍රසාද්. සර්!
    මාලිමාවෙ බැරි බැරියාව වහගන්න කුනු හොයනවා.
    ඔබතුමාට සහ පක්ශයට ජයවේවා

    • @CasiyesKulasinghe
      @CasiyesKulasinghe 3 дня назад +1

      ජය නෙවෙයි පරාජය ලැජ්ජ නැහැනෙ බං

    • @Weerasekara-ns2rk
      @Weerasekara-ns2rk 3 дня назад

      Ài ballo ubata amaruda​@@CasiyesKulasinghe

    • @ShalikaChathura-l8c
      @ShalikaChathura-l8c 2 дня назад

      Mu hithan inne porak kiyala aththa hoyanne nathiwa mic ekak allapuhama porak wenna thatamana ekek prasad kiyanne.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 дня назад +2

    ඔබතුමාට සහා සමගිබලවෙිගයට සුභම සුභ නවවසරක් වෙිවා .🙏🙏💖💖

  • @AnushaDamayanthi-kq9zl
    @AnushaDamayanthi-kq9zl 2 дня назад +10

    නියමයි ඔබතුමා ඇත්ත කතාකලේ, අපිත් පිට රටක හිටියත් මෙිිව අහනව,

  • @RamyaLanka
    @RamyaLanka 3 дня назад +21

    රජයේ සේවයේ නිලධාරීන්
    75% ක් වෙනසක් ඕනෑ කියලා ජෙප්පන්ගේ රජයක් පිහිටුවා ගත්තේ . දැන් ඒක පාරාවළල්ලක් වෙලා එයාලටම ඇවිල්ලා . ජයවේවා රජයේ සේවකයිනි

  • @MalaStorse
    @MalaStorse 3 дня назад +17

    ඇත්තටම ඔබතුමාගෙ කතා අහන්න අහන්න ආසයි.නියමයි සර්.ඔබ තුමා වගේ අය තමයි අපිට ඕන.

  • @RajaguruChandra
    @RajaguruChandra 2 дня назад +14

    ප්‍රසාද් සර් නියම පැහැදිලි කිරීම

  • @fernandosaman4980
    @fernandosaman4980 3 дня назад +15

    නියමයි කතව මම නමි හරිම අසයි පුසද් ගෙ කතා අහන්න

  • @dspetmedia
    @dspetmedia 3 дня назад +16

    මාලුමාමලාට රෙද්දෙ රෙවිලා ඉද්දි මෙහෙම කිව්වම මොනව වෙයිද මහ පොලවේ ඇත්ත ප්‍රසාද් සර්ට ජයවේවා

  • @palithaedirisinghe2996
    @palithaedirisinghe2996 3 дня назад +13

    මිනිස්සු මේවා අහලාවත් හැදෙයිද.........?
    ජයවේවා ❤❤❤

  • @roshank.f2744
    @roshank.f2744 3 дня назад +24

    ජය වේවා ප්‍රසාද් මල්ලි ❤️ සූබ පැතුම් ❤️ ජය වේවා ❤️ සූබ පැතුම් ☎️☎️☎️☎️👍

  • @SumithWeerabahu
    @SumithWeerabahu 2 дня назад +2

    ඔබේ පැහැදිලි කිරීම ඉතාම යෝග්‍යයි

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 2 дня назад +2

    නියමයි පුතා ❤❤❤

  • @a.lumindraperera5199
    @a.lumindraperera5199 2 дня назад +5

    නියමයි ප්‍රසාද්

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 3 дня назад +13

    නියමයි...සුපර්..ජය..ඉතාලියේ.සිට..

  • @DeepikaHerath-s1x
    @DeepikaHerath-s1x 2 дня назад +7

    Niyamai 🎉🎉🎉

  • @ranjithdesilva1451
    @ranjithdesilva1451 3 дня назад +10

    very good analysis. A young upcoming leader

  • @ajithgunarathna4217
    @ajithgunarathna4217 2 дня назад +8

    සුපිරි නියමයි

  • @hmsomething1553
    @hmsomething1553 3 дня назад +9

    සූපිරි කතාවක්

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 дня назад +8

    ජයවේවා☎️✊

  • @dammisamarakoon3603
    @dammisamarakoon3603 3 дня назад +8

    ප්‍ර්සාද් සර් ජය වේවා

  • @athulabandara4345
    @athulabandara4345 3 дня назад +8

    නියමයි නියමයි ප්‍රසාද්මැතිතුමනි.ඩඩ්ලිට වැඳලහරි හාල් අඩුකරන්ඩ කියන්ඩ සර්.ඒක නොකර පරන උන්ම ගිනිතියපු වීමෝල් අපට පෙන්නල වැඩක්නෑ මාලිමාවට පුළුවං අනුන්ට චෝදනා එල්ලකිරීමදොස්කීම,කප්පම් ගැනීම සහ හොර බඩු ගැසීම ,සහ හොරගමන් යන්ඩ ජනතා අරමුදලින් ගත් වී 8 වාහන යොදාගැනීම,සහ කර්මාන්ත ශලාවලින් කප්පම් ගැනීම පමනයි.

  • @ShalomiPashmina
    @ShalomiPashmina 3 дня назад +18

    නියම කතාව 👍👍

  • @thilakarathnathilakarathna8824
    @thilakarathnathilakarathna8824 2 дня назад +8

    UNP සහ SJB එකතු කිරීමට යෝජනා කරන්න. ❤❤❤

    • @NewEra6348
      @NewEra6348 2 дня назад

      එහෙම කරනවට අපි අකමැති.රනිල් කිසිදා විශ්වාස කල නොහැකි කපටි නරියෙකි

  • @thilakarathnathilakarathna8824
    @thilakarathnathilakarathna8824 2 дня назад +6

    ජයවේවා.

  • @xyzo1194
    @xyzo1194 2 дня назад +2

    නියම කතාව සම්පුර්න අැත්ත ඔබතුමා වගේ අය තමයි රටට අවශ්‍ය ජයවේවා ඔබතුමාටත් සමගි ජනබල වේගයටත්

  • @UmanUmansa
    @UmanUmansa 2 дня назад +1

    විපක්‍ෂයේ එකම හයිය සර් ඔබ තුමා 👍👍🥰

  • @Dorine-c6s
    @Dorine-c6s 3 дня назад +18

    Salute to you

  • @lalithamarathunga4281
    @lalithamarathunga4281 3 дня назад +11

    මේ වගේ මන්ත්‍රී වරුන් අවශ්‍ය කාලයකි.JVPඑක හැමදේටම ඇඟිලි ගහල ඔක්කොම වන කරනව.මමත් වරක් JVP එකට චන්දය දුන්න,ඒ පාරම කලකිරුණා.

  • @SavindyaPrabodani-mm7um
    @SavindyaPrabodani-mm7um 3 дня назад +5

    නියමයි සර්🎉❤

  • @Priyandhii-v8f
    @Priyandhii-v8f 3 дня назад +13

    Great spèach sir

  • @BuddhikaPriyadarshana-r6h
    @BuddhikaPriyadarshana-r6h 3 дня назад +11

    Sir vade supiri oya manthri kenek wna eka godakma hodai oya hodama kathikayek samagi balavegeta jayaweva

  • @kwkw7563
    @kwkw7563 2 дня назад +2

    මාලිමාවට අනුන්ගෙ එවමනෙ හොයන්නෙ මොනවා හරි වැරදූනොත් හොදනැතිනම් එවා විරැද්ද පක්ෂෙ අයගෙ වැඩලු හොද දෙයක් කලොත් මාලිමාවලූ නමූත් එ අගේ කූනූවහගන්නෙ විරැද්ද පක්ෂයට ඇගිල්ලදිගූකරනවාමේ සර් නම් හරියටම ඇත්ත කියනවා ලමයින්ට හොද දේකියා දෙනවා වගේම නූබට ෂ්තූති

  • @LameisEltayeb
    @LameisEltayeb 2 дня назад +6

    ❤❤❤❤oman❤❤❤❤oman❤❤❤❤❤oman❤❤❤❤❤

  • @TEMPO-b1j
    @TEMPO-b1j 3 дня назад +16

    💯👍👍👍

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 дня назад +5

    Prasd sir✊

  • @sunethFernando-p1t
    @sunethFernando-p1t 3 дня назад +3

    Jaya wawa Sar oya niyamai

  • @SampathKumara-to8bp
    @SampathKumara-to8bp 3 дня назад +5

    ඔබට අපි සුබපතනවා .වෙන අයට සුබපතල වැඩක් නැහ.

  • @ranjanjanith9091
    @ranjanjanith9091 3 дня назад +4

    💯 True

  • @JesiccaJess-e9u
    @JesiccaJess-e9u 3 дня назад +3

    Great

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 3 дня назад +5

    දීපන් ඇටිහැලෙන්නම...❤

  • @damianraktha550
    @damianraktha550 2 дня назад +2

    Wowwww super 👌 👍 😍 well said 👏 👌 👍 Wish a happy near year to all with this usless JVP government

  • @SuvinithaJayakod
    @SuvinithaJayakod 3 дня назад +8

    ❤❤❤❤❤❤❤.Thank .sir .

  • @lakshmandissanayake6836
    @lakshmandissanayake6836 3 дня назад +6

    මේවගේ පැහැදිලි කිරීමක් කරන්න කිදෙනෙක් විපක්ෂයේ ඉන්නවද ? ඉගෙන ගනිල්ලා

  • @MamuanMamuan-jv2fp
    @MamuanMamuan-jv2fp 3 дня назад +9

    Prasad❤sar❤budu.saranai

  • @renownsuhood7343
    @renownsuhood7343 3 дня назад +3

    Well said, keep going 🎉

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 дня назад

    සුපිරි පැහැදිලි කිරීමක්. ජනතාව තේරුම් ගන්න කොට රටේ අනාගතය අදුරු වි හමාරයි. 🎉❤

  • @arunagamage7654
    @arunagamage7654 2 дня назад

    නියම අදහස් ටික

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 2 дня назад +1

    අති දක්ෂ යෙක්.
    සත්‍යයේ බලය.
    දනුම,පෙනුම,අදහස් සමාජ
    ගතකිරීම,පවුරුෂය
    සියල්ල නායකත්ව ලක්ශණ්
    මනාව පෙන්නුම් කරයි.

  • @adikariamcp2051
    @adikariamcp2051 3 дня назад +3

    Niyamaie sir😢😢😢

  • @JayarajaSinha
    @JayarajaSinha 3 дня назад +2

    Jayawawae ❤❤❤❤❤❤❤❤sagjith❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @baalrajahabeygunawardena7506
    @baalrajahabeygunawardena7506 2 дня назад +1

    ආන්ඩුව රාජ්‍ය පාලනයට ආධුනික යි 😢

  • @udayasampath5412
    @udayasampath5412 2 дня назад +2

    👍👍👍👍👍👍👍👌👌👌👌👌🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 3 дня назад +2

    හරියටම පැහැදිලි කළා. තමන්ගේ නොහැකියාවට සේවකයෝ පලිනෑ. අලුතින් වෙනස්කම් කරන්න අවශය නම් සැලසුම් හදලා ඔවුන්ට දෙන්න ඕන එහෙම කළා නම් රාජ්‍ය සේවකයෝ වැඩකරනවා. එහෙම කරන්නෙ නෑ කියන්න තියෙන සාධකය කුමක්ද ? ආණ්ඩුව වැඩකරන්න දන්නෙ නෑ. සැලස්මක් නෑ. ඒ බැරියාව ජනතාව පිට පටවනවා.

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 3 дня назад +2

    Obatuma. Hari. Premadasa. Nayakayath .aka. einnaone. Budusaranaei

  • @nishanwickramasinghe1617
    @nishanwickramasinghe1617 День назад

    නිලේටම කතා කරනවා❤

  • @lalwikramasooriya6356
    @lalwikramasooriya6356 2 дня назад

    ඔබ සුපිරි කතිකයෙක්

  • @amilasanjeewa7586
    @amilasanjeewa7586 3 дня назад +3

    Deepu chandayata sadaranayak karana kenek jaya wewa.

  • @ruwansampath8197
    @ruwansampath8197 2 дня назад

    ඇත්තමයි සර්..

  • @FazarZarook-ew2zl
    @FazarZarook-ew2zl 2 дня назад

    Superb ❤🎉

  • @Shirline-l9n
    @Shirline-l9n 3 дня назад +4

    ❤❤❤❤❤❤

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 2 дня назад

    රාජ්‍ය සේවයට තිත තියන්න කටයුතු කරන ආණ්ඩුව රකින්න අපිට පුළුවන්

  • @Dorine-c6s
    @Dorine-c6s 3 дня назад +6

    Well said
    First time in history
    Parliament Employees
    Grill by CID
    To sake of Ministers
    EGO

  • @Anilkumarasinghe-n9p
    @Anilkumarasinghe-n9p 2 дня назад

    රාජය අන්සය කාර්යක්සම නැ ජනතාව වැඩක් කරගන්න යනකොට ඒබව හොදටම පේනවා රාජය අන්සය හොර ගුහාවක් ඇත්ත කතාව ,

  • @Chandima19
    @Chandima19 2 дня назад

    මම බස්නාහිර පළාතේ ඉන්නෙ සර්ගෙ කතාව මරූ 2

  • @mentrocareservices4403
    @mentrocareservices4403 3 дня назад +9

    මෑලි මාව ට ඡන්ද දුන්නු අපි ට ලැජ්ජා කරන්නේ මොකද මහත්තයෝ

  • @lalithamarathunga4281
    @lalithamarathunga4281 3 дня назад +1

    මම ඔබට මගේ මිතුරන් මගින් චන්දය ලබා දුන්නා,අද ඒ ගැන සතුටුයි.

  • @chandaniweerasiri7256
    @chandaniweerasiri7256 2 дня назад

    Excellent

  • @JayarajaSinha
    @JayarajaSinha 3 дня назад +1

    ❤❤❤❤😂😂😂😂😂❤❤❤❤❤❤❤❤❤🎉🎉❤❤niyamai sarr

  • @michaeldan5646
    @michaeldan5646 3 дня назад +1

    Very well explained 👍🏽👍🏽👍🏽

  • @DeadlineLiveMusicBand
    @DeadlineLiveMusicBand 3 дня назад +1

    Jayawewa sir

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 3 дня назад +1

    Great..!!!!

  • @සිංහලපන්තිය-ශ8ල

    වාමවාදී දේශපාලනයෙන් ගොඩ නැගුණු රටක් නැත. එය එදාට අදට හෙටටත වළංගුයි.

    • @IshankaIshanka-m4w
      @IshankaIshanka-m4w 2 дня назад

      Mecchara kalayak hitapu un ammata hemununda ethokota..

    • @IsuruLakmal-g2o
      @IsuruLakmal-g2o 2 дня назад

      ​@@IshankaIshanka-m4wඋනුත් ඔය දැන් ඉන්න උං අම්මට හැමිනෙන විදියටමනෙ හැමිනුනේ... 😂😂😂 දැන් අනුරය ඔය උගෙ අම්මට හැමිනෙන විදිය පේනවා නේද... ආංඒකම තමා කලින් උනුත් කලේ 😂😂😂

  • @SudathDeSilva-d2v
    @SudathDeSilva-d2v 2 дня назад

    Well done Prasad keep it up.

  • @hearthmahesh6180
    @hearthmahesh6180 3 дня назад +1

    Supiri❤❤❤❤❤❤❤❤❤

  • @sandayaalpokuna-od4vh
    @sandayaalpokuna-od4vh 3 дня назад

    Pakseth ekka idiryata yanna obathmage gamana pahadili bs❤

  • @jineshfernando917
    @jineshfernando917 3 дня назад

    Sahathika aththa. Niyamai jeppanta hiri watenna kiwwa

  • @KumariKulathunga-iz3pi
    @KumariKulathunga-iz3pi 3 дня назад +6

    හැමදාම හොයනව ඔබ තුමාගේ අලුත් වීඩියෝ

  • @hmsomething1553
    @hmsomething1553 3 дня назад +1

    npp එකට වැඩපිළිවෙලක් තියෙනවා ,ජේවීපී කාරයෝ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන කකුලෙන් අදිනවා විතරක් නෙවෙයි කකුල් මාට්ටු දානවා.

  • @SusilKurera
    @SusilKurera 2 дня назад +1

    ප්‍රසාද් සර්ගෙ හැකියාවන් බලද්දි සජබේ තිස්ස අත්තනායක කියන්නෙ ගූ කෑල්ලක්, සජබේ හොදම තේරිම ප්‍රසාද් සර් හොදම අනාගතයක් තියෙන්නෙ ❤️🙏❤️

    • @ChandrawSaara
      @ChandrawSaara 2 дня назад

      Sinaha.wen.hoo.kathaawen.baa.maninnatha.minisaa.

  • @NCKprasad
    @NCKprasad 2 дня назад +2

    ගම්පහ දිස්ත්‍රික් සජබෙ උන් කරපු මොලේ ඇති වැඩක් ප්‍රසාද් පාර්ලිමේන්තු එවපු එක.
    👍👌

  • @ajithgunarathna4217
    @ajithgunarathna4217 2 дня назад

    🎉❤🎉🎉🎉🎉🎉

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q 3 дня назад +2

    මාලිමාව ඈලියාවට ගිහින්,කය්ය ගහනවා වගේ නෙවෙයි,වැඩ කරන එක,හාල් වලට දින 10කි න් පසු ජනතා බලේ යොදනවා කීවා ,දින 10 කියන්නෙ දින 100ක් ද

  • @shanthagamage128
    @shanthagamage128 3 дня назад +1

    ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ගිනුම ගැනත් විසදුම් කියන්නේ ඔයආකාරයටම තමයි.

  • @KapilaMunasinha-l4k
    @KapilaMunasinha-l4k 3 дня назад +3

    ආන්ඩුවට සනිප නැහැ බොලවි?

  • @DeepalNishantha-l6p
    @DeepalNishantha-l6p 2 дня назад

    Well done

  • @GlobelHambantota
    @GlobelHambantota 2 дня назад

    ,👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿

  • @jayankajayawardana2968
    @jayankajayawardana2968 3 дня назад +1

    well said prsad

  • @DiliduKumara
    @DiliduKumara 3 дня назад

    මයික් ඪෂන්

  • @AbdulRaheem-ch2or
    @AbdulRaheem-ch2or 2 дня назад

    S.j.B.jayawwa ☎️💪

  • @sanjayarajapaksha4290
    @sanjayarajapaksha4290 2 дня назад

    උමායාට රෑ දෙකට යන්න පුළුවන් ......අපිට ප්‍රශ්නයකක් නැ....කිව්වා නේ .....එදා කොහොමද දුන්න ටොක්....ආරක්ෂාව සම්බන්දව උමායා නංගි......කෝ මේ ...උම්....මා...

    • @JanakaDmja
      @JanakaDmja 2 дня назад +1

      සටන සෙට් එකම හොඳටම කඩේගියා මාලාමාව දිනවන්නට දැක්කෙත් නැහැ සුරංග සේනානායක එහේම කොහෙද දන්නෙ නැහැ ඉන්නෙ උම්මා එකක් දෙන්න😂

  • @JayarajaSinha
    @JayarajaSinha 3 дня назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤😂❤🎉🎉🎉niyamai

  • @Lol-hehelol
    @Lol-hehelol 2 дня назад

    Hariyan na ban, setup ekak wath munata hariyata karagannna ba

  • @danithmanjula1368
    @danithmanjula1368 3 дня назад

    ☀☀☀☀☀☀☀☀☀☀

  • @danithmanjula1368
    @danithmanjula1368 3 дня назад

    🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯🎯

  • @amalshalika6803
    @amalshalika6803 3 дня назад

    You pitch it correctly man. This is good move. Sjb should bring you are guys to front

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 2 дня назад

    පිස්තෝල, වරප්‍රසාද සෑර් ඔහොම යං

  • @priyanthasamarasingha2275
    @priyanthasamarasingha2275 2 дня назад

    බැරිද රජයේ රෝහල් වල සහ අනෙකුත් ආයතන මොනවා හරි වැඩක් කරන්න බැරිද හැම dama පිරිසිදු කරන්න කැමති ayane

    • @TheKingMaker666
      @TheKingMaker666 2 дня назад

      මේපාර සුද්ද කරපු සක්කිලින්ටම කියලා සුද්ද කරගනින්.. 😂😂 ජගත්ට කියලා වැඩක් නෑ, මොකද පොර සක්කිලි සර්විස් නෙවෙයි කරන්නේ.. වුර්තීයමය ටියුෂන් ගුරුවරයක්. 🤔 උබලට බාරයි කූලි වැඩේ 😂😂

  • @sanathgunatilake9725
    @sanathgunatilake9725 3 дня назад

    සිය නමි කාටවත් බැන්නෙ නැ අර අමුතු දොස්තර වැඩ කරන විදිය බලන්නකො

  • @mpmsalih2765
    @mpmsalih2765 2 дня назад

    Niyami prasd sir..rajaya sevakayathama hal pol mila vadikarala.maha banku horu ha rata bangalot karapu rajapaksavaru hire dala..imf givusuma ahosikarala tax adukarala.uganta sallivalin sahanadenawa..mey okkoma karanne 80% chanda dunnu rajaya sevakayoge akkariyaksa nisa vage.kiyala maddiya kiyanawa...

  • @trzain888
    @trzain888 3 дня назад

    Mama kalekin ahapu sarthskama wigrahayak. Sthuthi sir adambarai obta chande deepu kenek hatiyata.