Can you please translate to English or send me the English description of when to enter the trade,because your strategies are powerful, thank you very much ❤️
Meka chart eka api Tick wenuwata Minute kiyala change karanna one neda. Because when we are doing minute trading the chart also must be made in that way.
Aiye dan acont godak rajayen nawathtala binary karanna thama puluwanda math oyage video balala binary karanna inne danata me dewal idiriyata nawathtaida me gataluwa danata godak denekta thiyana problem ekak aiyata puluwannam me gana pahadili kirimak karanna plzz
මේ මල්ලි අවංකවම දන්න සියළුම දේ ඉතා පැහැදිලිව කියා දෙනව. ඔය කෝස් කාරයෝ කරන්නෙ ගුරුමුස්ටිය තියාගෙන. මේ මල්ලිට ජය වෙනවා මයි.
❤️🙏
දැම්ම trade එකක්වත් loss උනේ නැහැ මේ method එකට. හරිම සාර්ථක method එකක්. Thank you මේ විදිහට නොදන්නා දේවල් තේරෙන විදිහට කියල දෙනවට.
real dammada
Real ACC ekeda
තවත් කෙනෙක්ට ශක්තියක් වෙන ඔයා වගේ අයට හැමදාම හරියන්න ඕනි අයියේ.. ❤❤
මචන් උබ නම් පට්ටයි . සුපිරියටම කියලා දෙන්වා එත් අපි දැන් නෑ බන් මේ කරන උදව් වලට අපි උබට කොහොම සලකන්නද කියලා වෙන එකෙක් නම් මේවා කියලා දෙන්න ලොකු ගානක් ගන්නවා උබ ඒ අතින් සුපිරි චරිතයක්. උබලා වගේ අයට හරියන්නම ඕන ජය වේවා ❤️.
තවත් කෙනෙක්ට ශක්තියක් වෙන ඔයා වගේ අයට හැමදාම හරියන්න ඕනි අයියේ.. ❤❤ Thank You
ඔයාගෙ අවංක කමටම ඔයාට ජය වෙනවා... තෙරුවන් සරණයි...!
binary trading වලට කෝස් මොනවත් ඕනෙ නැ මේ වීඩියෝ සීරියස් එකේ කෝස් වලටත් වඩා හොදට කියලා දෙනවා❤
නියමයි අයියෙ ඔයාගෙ video බලල මන් ට්‍රේඩ් කරන්න පටන් ගත්ත සුපිරි අයියෙ ❤️🥰
බලා වගේ අයට හරියන්නම ඕන ජය වේවා ❤.
දැනට හම්බ උන හොදම method එක.thank you Comz Gura.🤩🤩👍👍
අයියා හින්දා තමා commerce පේපර් එකේ accounting ටික ඔක්කොම කරේ👍❤😎
සුපිරි කොල්ලෙක් මං ඊයෙ diposit කරගත්ත ෂුවර් එකෙන්ම...
දැනුත් වීඩියෝ සෙට් එක බල බල හිටියෙ💜️❤
😍
නියමයි පැහැදිලිව කියල දෙනවා 👌 ...two factor authentication එක ගැන video එකක් ඔනී...ඔයාට ජය ✌ ...
ඔක්කොම වීඩියෝ ටික බැලුවා අයියේ🙏 දෙතුන් පාර බැලුවා.
ඇත්තටම මාත් හිතුවේ account ට්‍රේස් වෙන්නේ නෑ කියලා හැබැයි ටික්ස් treding කරන කොට ඒ ට්‍රේස් වෙන එක දැනුනා. Minutes වලත් එහෙමයි. ඔයාලත් ටිකක් කරලා නවත්තන්න. බොරුවට අමාරුවෙ වැටෙන්න එපා ටික ටික ප්‍රොෆිට් කරන්න. ඒවා එකතු වෙද්දී ඔයාගේ wallet එකේ සල්ලි වැඩි වෙන නිසා එතකොට එවයින් trade කරන කොට ටික දවසකින් ඔයාගෙත් ප්‍රොෆිට් අනිවාර්යෙන්ම වැඩි වෙයි ජය වේවා ❤️
RUclipsrsla gaththama ayya thamai hodatama kiyala denne. Anith aya kiyala denne bageta ❤️
අඩෝ බොක්ක මේකනං සුපිරියක් බං ලොස් නම් නෑ එකක් වත්... ආදරෙයි❤
😍
Well done boss your strategy worked fine. Thanks for been honest and truthful. Good people always finds good future with others. Best of luck. Thanks
Glad it helped🙏😍🤘
Can you please translate to English or send me the English description of when to enter the trade,because your strategies are powerful, thank you very much ❤️
සුපිරි සර්......පට්ට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
අයියගෙ වීඩියෝ එකක් දැකල මුලින්ම binary එකට ආවෙ...😉 තව අයගෙ video බලලත් මං දැනුම ගත්ත දැන් මං දවසට 50,60 USD හොයනව ඒත්.මම තාම සාර්තක නැහැ....🎮
🤘
Minute da tickda krnne
trick
Mokakda brother strategy ek
Hige lowet Rise Fall hige low tik
දන්නා දේවල් කියලා දෙන්න වෙන අවංක උත්සාහය අගය කරනවා.
ප්‍රස්තාරයේ මතුපිට විස්තර කිරීමේදී ඉරි සහ කොටුවක් චලනය වන නිසා බලාගෙන ඉන්න කෙනාට ටිකක් අපහසු යි. හැකිනම් ලේසර් පෑනක් වැනි දෙයක් භාවිතා කරන්න.
Superb❤. පුලුවන්නම් money management ගැනත් vedio එකක් දාන්නකෝ අයියෙ🥺
e money වගෙ දෙවල් අපි ගන්න හදන්න ඔනෙ cradit card එකක්ද debit card එකක් ද නැත්නමි දෙකෙන්ම පුලුවන්ද please reply
You are a great man. I'm always waiting for your new videos to come. Thanks brother .
So nice of you
අයියට තෙරුවන් සරණයි
හදවතින්ම ස්තූතියි BrO
නියම කොල්ලෙක් ජය... ❤️
Ubanm patta machan thanx help ekata. Godak dewal egenagaththa
Supiri ayiye....himita karoth loku gemk ghnn puluwn kiyl hithenw...❤
😍
Thank you very much. This is working excellently .
🙏❤️
වැඩි වැඩියෙන් සාර්තක වෙන්න ඕනි හරියන්න ඕනි අයියට
Mage derive hero oya thama🎉❤
10 ක් දාල ලොස් උනා 😢
Superb broo...supirima stratagy ekak eka
Sirwatma oyge hitha maraa hodhii aiyee ❤️🩹oyata hivithe hithana dewal okkkma lebenna kiyala wish karnwaa
Patta ayiyah 😘❤️
Supiri aiya oyage video tikaa.🥰🥰🥰
Chart analysis කරන්න හොද වීඩියෝ එකක් ගෙන්න
Very good lesson thanks.
kiyanna deyak na patta 😘🥰
Niyamai aiyee❤️🔥
Niyamai ayye supiri ❤❤❤
Jaya Wewa Brother 💰
Man dnuth oyage video blana gmn aiye. Thama practice wenawa
Karalaa balapan supiri mata set un ekk 🥰
සුපිරි ....
Awankawama kiyanawa ❤️👍
Oyata hemadama hariyanna ona. Hemadema hadawathinma kiyala denawa.
mn meh method eken dollar 10t wada hewwa thank you aiye. meh wage vedio tawa genna
වොලිටිලිටි එක වැඩි වෙලාවට ඕස් සෙට් 0.2 ලෙස දාලා එන්ඩ් ඖට් සයිඩ් කරන්න හරියටම හරි
තෙරුවන් සරණයි
niyamai aiya.godak thank❤❤❤❤❤❤❤❤❤❤❤
binance nam sri crypto youtube channel eke video balanna..godak dewal igana ganna puluwan eken...
webmoney ගැන video එකක් කරන්න පුලුවන්ද account එක verification එකයි withdrawal ගන්න විදිහයි ගැන ලංකාවේ කවුරුත් මේ ගැන video එකක් කරලා නැ 😐
අයියෙ මම ඉන්නෙ දැන් France වල . ඉතින් මටත් ඔනි උනා smart trading කරන්න binary වල එත් මම පස්සෙ තමයි දැක්කෙ France වලට smart trading දීලා නැහැ Binary එකෙන් එත් මට ඔනී කොහොම හරි smart trading කරන්න එ නිසා පුලුවන්නම් මේ problem එකට solution එකක් දෙන්න please 😢😢😢
මම Dervi එකේ තව tools පාවිච්චි කරල පැය 3ක් ඇතුලත usd 150.7 ක් හෙව්වා, මං usd10 ම තමා invest කලේ,ඒ වගේම විසි පාරක් විතර පැරදුනා,අපි ඇත්ත සල්ලි දැම්මමත් මේ තරම් income එකක් ගන්න පුළුවන් වෙයිද?
Kiyanna wachana na aiyeee 💖💖💖
Mekanm mara stargy ekak ..... 10 min Dagen 100% profite karanna puluwan...
Mage nm ekakwath loss wenne nee......
Thank you aiye....
Supiri 🎉
සුපිරි අයියා.❤️💜️🤟👍
GOOD VIDEO , SUPER BROOOOOOOO.......
1st comment💖
...❤
🤘
Superb brother... Thank you..❤️
පට්ට අය්යා
superb explain😍
Ayyagen dollor 10 ක් දාලා පටන් ගත්තා එකම loss උනා ඒත් අයෙ dollor 6 ක් p2p වලට දලා අද dollor 12 කරගත්තා එක අයේ 6 ම උනා අපහු 🙂ඔය method එකෙන් තමයි කරේ ඒක අද මොකඛරි වෙලා market අවුල් ගිහින් තමයි කෙල උන්‍රෙ
ow ada update ekak yanWa
Mn godak baluva malle oya supiri
1st
පින් බං
❤❤❤ supiri aiye
මේකනන් සුපිරි❤
1 st comment 😍😍
Super
money manGRMENT EKA HADANA HATI DANNA THABNK YOU
මේක මං කරලා තිනෙවා මුලදි ගේමක් ටිකක් හරි ගිය එත් මං 10ක් දාලා 10යම ලොස්ට් උනා ඉටපස්සෙ අයේ ටික වෙලාවකින් 10ක් දැම්මා එකත් ඉවර උනා අන්තිමට 5ක් දැම්මා එකත් ඉවරයි එකවුන්ට් එකම lost una
@Kavishka Rathnayake trase kiyala ekak nehe, oya widiyata trade kalama lost thamai, e ape sithuwili palanaya karaganna beri nisa. dawasata $ 10 n $ 100 k hewwath ehema wenne nehe, eka piliwelata karanna oni, mama ape yaluwo 5 denek ekka beluwa. kisima widiyakin wenasak wenne nehe, api eka para ona tharam trade dada beluwa, hari point tika aragena, chart eka wenas wenneth nehe, chart eka wenas wenne nethinam, api paradinne ai. ape iwasimak nethi eka, echcharai kathawa, corse karana unge stratagy hari giye nathi unama kiyanne trace una kiyala. ita eha mukuth kiyanne nehe, awurudu ganak trade karana kenek nisa kiyanne, mama eka dawasata $ 10 n $120 hoyapu dawas thiyanawa, ehema wenawanam mage eccount eka trace wela awurudu ganak wenawa,
hariyata chart pattern diha balan idala igena ganna , marckert eka kohetada yanne , up wenawada dowun wenawada kiyala. eka tika kalayak giyama huru wenawa, kisima indicator ekak use karanne nehe, oya kiyana widiyata indicator weda karanawanam loke tradersla 98% lost wenne ai. e nisa chart diha balan idala oluwata purudu karaganna, echcharai thiyenne, ethakota ara loke proft karana 2% ta oyath ekathu wei. mehemai meke lost wenne nehe kiyala ekak nehe,
api $ 10 n $ 20 k hoyala ekin ayema $2 vithara lost unama eka hoyala passe duwanna epa , mokada api e wenakota thawa $ 18 k hoyala thiyanawane. e nisa eka ethanin atha herala danna , eka passe yanna epa .
mamath muladi $ 200k wage lost wela thiyanawa seren sere $ 20-30 deposit karala.
@@slvillageboy8622 e kiynne new account eke kochchara trads dmmth trace wenne na kylda kiynne
@@sachithcjayasundara535 දානවා කියලා ඕනාට වඩා දාන්න එපා. ටික පිලිවෙලකට දාන්න. අනික ලොස්ට් නෑ කියලා එකක් නෑ.ලොස්ට් වෙනවා ඒකත් රිකවරි කරගෙන යන්න ඕනි.එකක් රිකවරි කරන්න ගිහිල්ලා ඒකත් ලොස්ට් උනොත් එදා ආයේ ට්‍රේඩ් දාන්නෙ නෑ.. ඕන තරමක් දානවා කියලා රුපියල් 5000 ක ඩොලර් ඩිපොසිට් කරලා ලක්ශ දෙක තුන හොයන්න යන්න එපා. මම $ 10 ක් දාලා 120 කලා එක දවසේ ආයේ ටික දවසක් ට්‍රේඩ් කලේ නෑ..ඒ විදියට කරන්න ඕනි.අනික ඉදලා හිටලා අපි තව ඩිපොසිට් කරන්න ඕනි.බයිනරි එක මරාගෙන කන්න ආවා වගේ නැති වෙන්න.$ 10 දාලා $ 20ක් 30 ක් හෙව්වම ආයේ තව $10 ක් විතර දාගන්න.එත්කොට් උන් දන්නවා අපි මේක බිස්නස් එකක් විදියට කරන්නෙ කියලා.
මම උඩ කමෙට් එකේ කිවෙ ඕන තරමක් ට්‍රේඩ් දාන්න කියන එක නෙමෙ. ට්‍රේස් කියලා එකක් නෑ. අපි කන්ට්‍රෝල් නැති කම තියෙන්නෙ.
Adeeeuu ubala ona ekk karaganin hutto ,,,, pau ban ainsaka manussayi.....attha kiyapallA..manusssyo vidiyat
@@slvillageboy8622 ඔයාගේ නම්බර් එකක් දාන්නකෝ මචන්..තාම හැදුවෙත් නෑ..ඒ උනාට ඔයා හොද අත්දැකීම් තියෙම කෙනෙක්!
Supiri ❤❤❤❤
අයියා ගැන කියන්න වචන නැ.අයියගේ තියෙන අවන්ක කමයි නිහතමානී කමනිසයි කවදාවත් වරදින්නේ නැ.❤ජය
Thank u soo much brother ❤❤❤
first comment🎉
අයියේ deriv mobile app එක ගැන ඕනි ❤️❤️❤️❤️
good video brother keep it u[p
tnq bro
Ela aiye great
Adakale oya wage aya adui aiyee❤❤❤
oyata jaya weva.............
bot la gana dannako vidio ekak malli
Best ❤
Withdrawl karana wideha gana video ekak onii
Meka chart eka api Tick wenuwata Minute kiyala change karanna one neda. Because when we are doing minute trading the chart also must be made in that way.
ඔයාට ගොඩාක් ස්තූතියි මේ තරම් පැහැදිලිව කියල දෙන කෙනෙක් නම් මට හම්බ වෙලා නෑ.
මම ඔයාගෙ Bynary trading part 1 එක බලලා account එකක් හදලා demo එකේ practice කරනවා. ඒත් මේ 11 වෙනි video එකේ කියල දෙන account එකයි කලින් එකයි අතරෙ වෙනසක් තියනවද?
ow eka aluth update eka
@@comzgura Thank you so much ඉක්මනින් reply කලාට දැන් මම අර Account එක delete කරල අලුත් එකක් open කරන්න ඕනද ? Please පොඩ්ඩක් කියල දෙන්න
ehema nha. parana details dala yanna plwan deriv ekatath
@@comzgura okay 👍 thanks a lot
adrei ❤
aiye expertoption කියලාදෙන්නකො
ticks treding danwanm eka method ekakim aduma kiparak dwasata tread kerothd hoda
?
Ayyage pc setup ek review ekak gennako 🙂
ane mage podi lap ekak thiyenne
@@comzgura ah ayya monitor connect karala da thiyenne vga cable ekakin
Ela ela ❤
Thank you brother❤
ela broooooo
Thank you very much
Aiye dan acont godak rajayen nawathtala binary karanna thama puluwanda math oyage video balala binary karanna inne danata me dewal idiriyata nawathtaida me gataluwa danata godak denekta thiyana problem ekak aiyata puluwannam me gana pahadili kirimak karanna plzz
Thaks❤
Thanks bro👌👌
Thanks ayye