Supiri wadak ayye Adata hariyatama maasayakata kalin baluwe video set eka 👌👌 Demo eka doller 20 ta adu karan management ekata trade kara ada wenakota balance eka dollar 180 haduwa Thanks you very much God Bless You 🙏
Thank you sharing the knowledge of what you have learned with a video series. I'm sure this can give lot of confidence to anyone who wants to embark a journey on trading.
මේ විඩියො ටික බලලා මම මේ අයියාගෙන්ම ඩොලර් 11.50ක් දාගත්තා 🤗 මට මාසයක් යන්න කලිම් ඩොලර් 31ක් කරගන්න පුළුවන් උනා එකවුන්ට් එක.🤗 මම අද (2023/02/05) ඩොලර් 20ක් එකවුන්ට් එකට දාගත්තා🤗 මට මාරම ස්තුටුයි🤗🥺
❤️❤️❤️🙏🙏🙏😍😍😍
උබ වෙරිෆයි කරලද තියෙන්නෙ
@@MR.sasiyaphotographer7519 වෙරිෆයි කරන්න මොනාද ඉල්ලන්නෙ
@@MR.sasiyaphotographer7519 පෝන් එකෙන්ද් pc එකෙන්ද
@@samanthadasanayaka2227 pc එකෙන් කරන්නෙ නම් මම.
ගෙදරත් සල්ලි නැති වෙලේ මේක free කියල දෙන එකට thank you ayye❤️
සිරාවටම බන්❤️
❤
තමනුත් සල්ලි හොයලා, එකෙන් අනිත් උන්ටත් හරියන විදියට ගේමක් ගහන්න නිකන් කියලා දෙන උඹලා වගේ උන් සිරාවටම පට්ට.. 🔥 මොකද සමහර අය මේවා කියලා දුන්නත් එක්කෝ views ගන්න තමයි කරන්නේ. හරියට කියලා දෙන්නේ නෑ. ගුරු මුෂ්ටි නැතුව කියලා දෙන උඹට #HatsOff මචං.. ❤️🔥
Thank you so much brother 😘😍🍻 this mean a lot
ඔයාට අනිවාරෙන් ම හරියනවා.... 😊🎉 කව්රු කොහොම , මොනා කිව්වත් ඔයා නොසැලී ඔයාගෙ ගමන යන්න... ඔයාට ජය.... මාර ම පැහැදිලී.... කියා දෙන දේවල්....අවන්කවම කියලා දෙනව.... 😊 .... තනියම ගොඩ ගහ ගන්න රටක බෙදාගෙන ගොඩ යන්න හදන කොන්ද කෙලින් තියෙන කොල්ලෙක්..... ❤ *Respect* bn... guide karana eka leesi na...
අයියා , ඔයා නම් මිනිස්සු අතර දෙවි කෙනෙක්. කිසිම ගුරු මුශ්ටියක් තියා ගන්නේ නැතුව ලස්සනට පැහැදිලිවම පාඩම් ටික කියලා දුන්නා . Thank you so much .අයියාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
අයියෙ ඔලෙවල් රීසාල්ට් ආවා අයියෙ ...
මන් ක්ලාස් යන්නෙ නැතුව අයියාගේ විඩියෝ වලින් ඉගෙනගත්තේ ...
ගොඩක් ස්තුතියි අයියෙ 🙏 ...
Commerce B thiyenneya mata 😍🙏
🎉😍🙏😘
මාත් මේ අයියගේ විඩියෝ බලලා ලිව්වේ මට A එකක්🥹❤️😍
මේක නම් සුපිරි වැඩක්, ඇත්තටම වටිනව ඔයා මෙ කරන වීඩියො සෙට් එක...♥️
ගොඩාක්ම ස්තූතියි අයියේ මේ දැණුම හැමෝටම දෙනවට මම දැං මේකෙන් හොඳට profit ගන්නවා ගොඩාක් ස්තූතියි ඔයාට
මම තවම වීඩියෝ එකේ විනාඩියක් බලලා ඉවර නෑ,.. හැබැයි තමන් වියදම් කරලා, කාලය දාලා කරපු කෝස් එකකින් ගත්ත දැනුම මෙහෙම බෙදාගන්නවා කියන්නෙම පට්ට... දැන් ඉතුරු ටික බලන්න යන්නේ..
❤️❤️❤️
මම O/L කරන ගමන්. අයියගෙ කොමස් විඩියෝ සෙට් එක බලලා මට ලකුණු 95යි. අයියගෙ Teaching Style එක මරු. ඒක හරියට අපිව තේරුම් අරන් හදලා වගේ. ඒ වගේම තමයි මේකත් කිසිම අපැහැදිලි තැනක් තිබුණෙ නෑ. දිගටම මේ සීරියස් එක කරගෙන යන්න. මේ වෙලාවෙ හැටියට රුපියල් 1000ක් උනත් වටිනව අපි වගේ අයට.මොකද Class Fees ගෙවන්න හරි උදව්වක් ගන්න පුළුවන්.
ජයවේවා!
❤️😍
@@comzgura aiye meka 4n eke bavithayen krnn puluwanda
@@piumidilanki9157 ow
Api salli danna onida meka karanna mulinma
Ow
දැකපු හොඳම youtuber 😍❤️.ආදරෙයි අයියේ අපිට මේව කියල දෙනවට.
😍🙏
අයියේ කියල දෙනවා හොදට තෙරෙනවා.අනිත් video ටිකත් ඉක්මනට දෙන්න.ගොඩක් ස්තූතියි
ජය වේවා.........! තව මෙවැනි නිහතමානී මිනිස්සු මේ රටට ගොඩක් ම ඕනෙ ♥️💯💯🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💯♥️💯
😍🥰❤️
Traning ගැන බලපු හොදම විඩියෝ එක අද ඉදලා පටන් ගන්නවා.අයියේ...❤
Mko dan krnne
Bro... binary khmada... mat karanna aasawen inne
අය්යගෙ වැඩ සාර්තක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව සුපිරි හොදට කියල දෙනව thanku ayye
මචන් ඇත්තටම අපිට මේක ඉගන ගන්න ඕන උනාට course කරන්න ඇත්තටම සල්ලි නෑ..උබ ලොකු උදව්වක් කරන්නෙ මචන් මේ..ඉක්මනට ඉතුරු වීඩියෝ ටික එනකල් අපි බලන් ඉන්නවා👍👍
😍😍😍❤️❤️
ඇත්තම මෙකාලේ සල්ලි නැ කොස් වලට
🥺🥺🥺
@@shamikaishan6451 කොස් ගහක් හිටවන්න.🙂👍
@@asian1201 😶🌫️
ඔයාව කෝටිපතියෙක් කරන්නත් පුලුවන් හිගන්නෙක් කරන්නත් පුලුවන් දෙයක් තමයි ට්‍රේඩින් කියන්නේ මාස 3ක්වත් අඩුම ප්‍රැක්ටිස් කරලා පොඩි ගනන් වලින් ට්‍රේඩ් කරන්න පටන් ගන්න ඉවසීම සහ හොද ඉන්ටර්නෙට් කනෙක්ශන් එකක් තිබීම අනිවාර්යයි ❤️
100%
මේකෙ දවසට trade කරන්න පුළුවන් අවස්ථා ගනනක් තියෙනවද නැත්නම් අපිට කැමති තරම් අවස්ථා ගනනක් දවසට කරන්න පුලුවන්ද
අපි ආයෝජනය කරන්න ඕනද මුලින්
හොද පැහැදිලි කිරීමක් අයියා ඔයාටත් හරියන්න ඔනෙ❤️thank you aiye❤️❤️
ගොඩක් පින් අයියේ ඔයාට මේ හැමදේම සරලව පැහැදිලිව නොමිලේම කියලා දෙනවට. ඔයාට සුභ අනාගතයක් වේවා අයියේ
❤️❤️
මරු වැඩක් අයියා.....තනියම ගොඩ යන අය අතරේ අනිත් අයවත් ගොඩදාන්න try කරන ඔයාට බොහොම ස්තූතී...❤️ ඊලග වීඩියෝ එකත් ඉක්මනට ගේනකන් බලන් ඉන්නෙ☺️
😙❤️😍😍😍
Matath udaw karannako
Supiri wadak ayye
Adata hariyatama maasayakata kalin baluwe video set eka 👌👌
Demo eka doller 20 ta adu karan management ekata trade kara ada wenakota balance eka dollar 180 haduwa
Thanks you very much
God Bless You 🙏
සිරාම සහෝදරයෙක් ඕයි.කියන්න වචන නෑ.❤️❤️❤️❤️❤️❤️❤️❤️
හොය හොයා ඉන්නකොට හම්බුන😢 ගොඩක් ස්තූතියි ❤😊
බොහොම ස්තූතියි සහෝ වීඩියෝවට. මාර පැහැදිලියි කියලා දෙන විදිහ..❤
අඩෝ සුපිරි. ඔයාසෙට් වෙන්නෙ ටිවුශන් කරන්න. ඕන දෙයක් සරලවම තේරුම් කරන්න සුපිරි හැකියාවක් තියෙන්නෙ. ජය වේවා..❤❤❤
🙏❤️
හොදටම තේරෙනවා වීඩියෝ ගොඩක් බැලුවා 1 වත් හරියට තේරුන් නෑ මේක තමයි හොදටම තේරුනේ ගොඩක් ස්තුතියි දිගටම කරගෙන යන්ඩ ජය වේවා.
😍😍🥰🥰🥰
Meka 4n karnda bida
අයියා කියලා දෙනවා හරිම පැහැදිළියි.බොහොම ස්තූතියි අයියේ❤❤❤❤❤
බලාපොරොත්තුවෙන් හිටපුම vidio එක 😎😍🖤
❤️❤️❤️
@@comzgura මම trading කරන්න ගිහිල්ල හොදටම ඇන ගත්තා අයියේ. ආපහු මුල ඉදන් පටන් ගන්න ඕන 😌❤️
@@tharushadilshan8072 අඩො මාත් බන් binary nam හොඳටම අනගත්ත මාත් තාම 11 හෙ
සුපිරි. හැමදේම හොදට පැහැදිලි කරනවා. ආයේ සල්ලි දීලා ඉගෙනගන්න දෙයක් නෑ. නියමයි සහෝදරයා ජය වේවා.
අයියේ.......මේක ගැම්මක්..........මාත් trade ගැන හිය හොය හිටියේ..............දිගටම කරන් යමු...........❤️❤️❤️❤️❤️❤️❤️❤️
අපි වගේ කොල්ලන්ට මේක ගැම්මක්............🥰🥰❤️❤️❤️
🥺❤️😍
ADO SIRAWATA BN VIDEO GODAK BALUWA EKAK WATH HARIYATA SET UN NA
😍😍😍
මම කෝස් එකකුත් ගත්තා පටන් අරෙගන දවස් 2යි හැබැයි අදඔයාගේ විඩියෝ එක හමිබවුනේ එකෙන් මම අද ඩොලර් 5ක් හමිබකරා පටිට වටිනවා මචන් ජය වෙිවා 🙏🙏🙏
Dan kiyk hoynwd
මනස හිත හදාගන්න පටං ගත්ත ගමන් නිසා අලුත් අය නිසා දවසට ඩොලර් 10ක් ලැබුනම ඇති කියන මානසිකත්වේ ඉන්න මේක හොදට ඉගෙන ගන්නකම්.. ඉටපස්සෙ දවසට ඩොලර් 5හ 5හ වැඩි කරගන්න එහෙම තමයි ඉවසීමයි psychology හදාගන්නේ.. ✌🏃
නියමෙටම තේරුම් කරලා සුපිරියටම කියලා දෙනවා ❤
දන්න දෙයක් වෙන කෙනෙක්ට කියලා දෙන එක මාරම වටිනවා..❤🤟
Good video
මම ඊයෙ 12$ක් මේ මල්ලිට කියලා දාගත්තා. මේ මල්ලිගෙ videosවල තියන හැම වචනයක්ම වටිනවා. ගොඩක් හොදට පැහැදිලි කරනවා. Thank u sooooooooo much malli ❤
😍🙏❤️
ඔයා trade කලාද
@@k_lover001 ඔව්. දැනට account එක up කරගෙන යනවා.
oya me malligenda igena gaththe.
පැහැදිලිව තෙරෙන්න කියල දෙනව අයියා... එකපාරින් වැඩේ අල්ලගත්තා ❤ සුපිරි අයියා ❤
මම මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ ඇත්තටම වටිනවා 🙏
😍😍😍
Thanx අයියේ වටින වීඩියෝ එකක් මම ලස්සනට ඉගෙන ගත්තා සල්ලි හුගක් හෙවුවා
ඇත්තටම පට්ටම වටින විදිය දෙයක් කරන්නේ අයියේ ඔයා ❤️👍
නියමෙටම තේරෙන්න කියා දෙනවා ♥️
❤️
සුපිරියටම තේරෙනවා අයියේ ඔයාට ජය වේවා 🥰
ඔයාට ගොඩක් පිං අයියේ... ලෝබ නැතිව අපේ අයට ගොඩ යන්න දන්න දේ කියලා දුන්නට..🌷💗
සුපිරි අයියේ දිගටම මේකේ video series eka danna 😍💪
ඇත්තටම පට්ට වටිනව බන්.කියල දෙන එකත් හොදට තේරෙනවා.වැඩි වැඩියෙන් ලැබෙන්ඩ ඕනි
ජයවේවා ඔබට. ඔබේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා.
පැහැදිලිව කියා දෙනවා අද තමා ඔයගේ වීඩියෝ බැලුවේ 👍👍👍
hodata terena widiyata clearity krla kiyala denwa aiya superb .keep it up .good jop and good luck brother💓💓💓👍
අනේ සර් මන් account එක හැදුවා සල්ලි deposit කරන හැටි trading කරන්න හොද වෙලාවල් කියලා vidieo එකක් දෙන්නකෝ🙏😊
ඒ කියලා දෙන දේ සුපිරියට තේරෙනවා👍👍👍🙏🙏🙏
Video eka hambune ahamben.nikamata baluwe.eka parai baluwe.hodata oluwata watuna bn.niyametama theruna.tnx aiye hamadekatama...
❤️🥰🙏
හොඳට තේරුණා අයියේ Thanks 🙏😍
Supiri aiye hemadema kiyanawa❤
මන් මේකට join wela සතියක් විතර වෙනවා ela ela ❣️
Dan harida wade
Utube eke dakapu hodama RUclipsr... Saralawa kiyala denawa.. athatama godaak hoday..
Thank you so much..
Aiya binary trading වෙනම playlist එකක් හදල දාමු❤️🩹
සුපිරී සංජීවයා මාත් අලුතෙන් trading වලට බැස්සේ,❤️
ගොඩක් වටිනවා අයියේ.. මන් ඕක කරන්න කෝස් එකක් හෙව්වා.. 35,000 ක් කිව්වා කෝස් එක 😑 thanks ❤️
කරන්න එපා තනි බොරැව යන්නේ එතන හූරගෙනම කනවා
@@CARTOON_MITHRAYA_BNS උඹ කරාද බං ෆට්ට හොරෙක්
Binary expert Lanka..paw kollo amaruwe watenawa
@@chathuseen3381 කොහොමත් මුලදි වරද්ද ගන්නවා ඕකා හින්දා හැමෝම පස්සේ මොලේ තියන කෙනා කැපිලා මිනිට් වලට බැහැලා මුල ඉදන් ඉගෙන ගන්නවා සමහරැ නැත්තටම නැති වෙනවා සමහරැන්ට බයිනරි එපාම වෙනවා ඔන්න ඕකයි සීන් එක මමත් කරා උගේ කෝස් එක නැත්තටම නැති උනා ලොස් වෙලා පස්සේ කැපිලා මිනිට් කරන්න ගත්තා දැන් ෂේප් ❤️
Minutes trade hodada ...oyage personal number eka dannako math igena ganna
This stuff driving me crazy! There are so many ways to make money...
හරි යන්න ඕනි කවදා හරි උඹට මචං හිතේ කහටක් නැතුව හොඳටම ගියා දුන්නට ❤️❤️🙏🙏
😍❤️🙏
ඒ අයියේ ඇත්තටම ඔයා කියන එක සුපිරියටම තේරෙනවා අයියෙ පුලුවන්නම් clz එකක් කරමුකො
මටත් ඉගෙන ගන්න ඕන ඇත්තටම හොඳයි හොදටම කියල දෙන නිස තේරෙනවා තව තව හරියන්න ඕන ඔයට මේවා ලෝභ නැතුව හොදින් කියලා දෙනවාට ❤❤❤🤘😘
😍❤️
Attatama niyama vidio tikak..kisima lokikamak nathuwa..hidatama kiyala denawa..niyamai bro.jaya wewa..ubala wage unta thamai mcn hodatama hariyanna ona..
😍🙏😇❤️
Ketiyenma watino ayye 🔥 issharata video tika ona 💪🏼
❤️❤️❤️
අයියට පිං මේකවත් මට හරිගියොත් මට මගෙ ඉස්සරහ ඉගෙනගන්න වැඩ වලට සල්ලි හොයාගන්න පුලුවන්. ඔච්චර course කරන්න සල්ලිනෑ දැන් අපිට. ❤
Salli hewwd itin
එල පැහැදිව කියලා දුන්න ගොඩක් ඉස්තුති සහෝ 🎉
❤️❤️❤️
Ayiye ol risult awa aththatama oyage video thama godkma baluwe hodatama theruna kiyala dipu widiya ema godak thanks ayiye oyata mata commerce walata A ekk thibba😊❤
ඊලග එපිසෝඩ් එකත් ඉක්මනට ගේන්න අයියෙ ❤️
සුපිරි වැඩක් bro. මොකක්ද මේ seen එක කියලා හිතාගන්න බැරිව හිටියේ.
Thanx මෙහෙම් පහසුවෙන් මතක හිටින විදිහට කියලා දෙනවට...අයියට කවදාක්වත් වරදින්නෙ නැ...🥺❤️🩹
❤️😍🙏
ගොඩක් වටින වීඩිඕ එකක් . ගොඩක් පිං අයියා❤ 🙏
Thank you sharing the knowledge of what you have learned with a video series. I'm sure this can give lot of confidence to anyone who wants to embark a journey on trading.
🥰😇😍
මරු වැඩෙ අයියා ❤️ මත් demo accouunt ekak hadala practis karanwa dan 6 month wage ❤️
පට්ට ආදරෙයි අයියේ..........අපි වෙනුවෙන් මෙහෙම උදව්කරනවාට❤️❤️
❤️❤️❤️
Thanq ayye.❤️.තවත් සුපිරි trading waddek.🔥❤️
අයියේ ඔයාගේ video ටික බැලුවම කෝස් එකක් කරන්නේ නැතුව. දාවසට අඩුම ඩොලර් 5 විතර profit කරන්න පුලුවන් වෙයිද🥺🥺. ගොඩක් ලොකු උදව්වක් free හැමදෙම කියලා දුන්නොත්
❤️
සුපිරි අයියේ දිගටම මේකේ vide😍o series eka danna
ඇත්තටම ලොකු දෙයක් අයියේ💓💓
කට්ටියට මිනිට් ට්‍රේඩින් උගන්නන්න අයියේ ටික් ට්‍රේඩින් කරන 95% 96% ලොස් ටික දෙනයි ගේම දිනන්නේ මොකද ඒකට වෙනම ටැලන්ට් එකක් තියෙන්න ඕන මනි මැනේජ්මන්ට් කියලා දීලා ස්ටේක් ගන්න විදිහ නවත්තන්න ඕන තැන කියලා දෙන්න ❤️ මොකද ඔලු සේරම හදන්න ඕන පුලුවන් අය ප්‍රොෆිට් කරාට බෑ බැරි අය ලොස් වෙනවා කියන්නේ ඒ සල්ලි ආපිටට ගිහින් ඉවරයි ඉවසීමෙන් කරමු අඩුම මාස 3 ක් 4 ක්වත් ඩිමෝ බැලන්ස් එක ඉන්වෙස්ට් කරන්න හිතන් ඉන්න ගානට අඩු කරන් රියල් මනි වගේම හිතලා කරන්න ලමයි ❤️
මෙක ශා මරු කියලා එකපාරට කරන්න යන්න එපා රියල් ..හොද පුහුනුවක් moneymange එකක් එක්ක් ඉවසිමෙන් කරන්න ඔනෙ දෙයක් එක තප්පරෙන් හොයනවා වගෙම lost වෙන්නත් පුලුවන් . ..මෙකෙ හැමදාම ලොස්ට් වෙන්නෙත් නැ ප්‍රොෆිට් වෙන්නෙත් නැ...අවු 20 binary එක තියෙන්නේ නැ ...ඔය දෙකෙන් එකක් විතරක් උනොත් .....මන් දැන් දවසට ගනක් හොයන් හිමිට up කරන් යන්නෙ. ..ජය
තවත් එක professional trader කෙනෙක්ව හමුවීම සතුටක් ජයවේවා 💖🌺
මගෙ බයිනරි එක පොඩ්ඩක් වෙනස් වෙලානෙ ඒකෙ කැශියර් එක හොයාගන්න අමාරුයි
@@GHOST-ql7nw අනෙ නැ ..මාත් තාම ඉගෙනගන්නවා අපි හෙන් පොඩ්ඩක් මෙ ගැන දන්නෙ
@@masterctech derive එකෙන් ගිහින් බලන්න
Ayye oyage no eka poddak danna denaganna dewal.thiyenawa
ඇත්තටම හොද වැඩක්.. මගෙ Account එකෙත් Free දීපු trading book 200 ක් ඇති කැමති අය ගන්න..
අයියේ 🙂 MARKET එක හොදටම වෙලා අරන් ANALYZE කරලා WIN වෙන සම්භාවිතාව වැඩිපුර ම තියෙන වෙලාවක ACCOUNT BALENCE එකෙන් 95% ක් RISK CAPITAL එකට දාල TIC TRADE එකක් දාල (එහෙම TRADES 5 ක් ම දවසකට WIN කරලා) DAILY PROFIT එක ATCIVE කරලා දවසේ TRADING නවත්තුවම ඒ විදියට දිගටම TRADES (මාස 12) විතර දාන් ගියොත් MONEY MANAGEMENT """PROFIT """ PLAN එකකට
ACCOUNT එක TRACE වෙයිද නැද්ද ...
දැවෙන ප්‍රශ්නයක් ඕක මට .. 🙂🥲
අනේ දන්න කවුරු හරි කමක් නැහැ REPLY එකක් ඕනේ ....🙂
Mekata riply nene appa
Meka mata terennet na wage😂
ඔයා මල්ලි හොඳට කියලා දෙනවා thank s
❤️
Bro your explanation is superb 👍
මචන් සල්ලී Deposit කරන විදිහ කියලා දිපන්කෝ.. මොකද සල්ලී ගද්දී මාසයක් විතර යනවලූ Visa කාඩ් එකේන් ගන්න.. වෙන විදිහකට ගන්න පුලුවන්ද . ??
good job ayye aththatama godak watinawa
ගොඩක් වදින්ව වීඩියෝ එක 🙏
Niyamai aia thanks oyage india tikata
Oya cash ganne nethuwa kiyala denawa godak hari yanawa oyata...
😍❤️
ගොඩක් වටින වීඩියෝ එකක්. Thank you...❤️
Binary Video Series එකක් විදිහට මට හම්බෙච්ච හොදම වීඩියෝ Series එක ❤
අපි inves කරන USD ටිකෙන් අපිට differs කරහම ලැබෙින profit එක USD පොඩි ගානක් නේ.එතකොට අපි ආයිමත් purchase එකට Again අපි inves කරන්න ඕනේද අපි කලින් invase කරපු එකෙන් Balance එකක් standby තියෙනවද නැත්තමි lost වෙිනවද Exampel අපි USD 10 ක් invase කරලා differ කරලා අපිට ලැබෙින profit එක USD 1 ක් කියමුකෝ අපි අායිමත් Differ කරද්දි again අපි අලුතින්ම ගානක් invase කරන්න ඕනේද අපිට ලැබෙින profit එක විතරද ඉතුරැ වෙින්නෙ නැත්තමි අපි invase කරපු USD එකෙන් balance එකක් standby වෙිනවද???😐😐
🤔🤔🤔🤔🤔
Dawasata laksa 4 gemak Nethuwa gahanna taram binary eka hodata follow karapu porak mama. Meken goda yanna adika ewasillak tiyenna one.ehema neti aya meken winaseta path wena eka sure!
ගොඩක් ස්තූතියි අයියේ..ඔයාට ඒ වගේම ගොඩක් පින්..
සරලව ම කියනවනම් පට්ට ❤🎉
ගොඩක් ස්තූති අයියේ මටත් course කරන්න සල්ලි නැතුව හිටියේ මේ ඔකේ trade කරන්න අපි ගන්න ඕන dollars නේද usdt නෙමේනෙ
Thankyou අයියේ මාරම වටින වීඩියො එකක්❤️❤️
මේ වීඩියෝ සීරියස් එක දිගටම කරමු අයියා..❤🔥
නියමයි අයියා 👌 හොදටම තේරුම් ගන්න පුළුවන් 💚😍
free kiyala denawata thanks.hoyapu vedio ekak🙏🙏🙏
4 වෙනි video එක ඕනේ 😍
This channel is best for trading 🖤👌
Prefect . Waiting for next video 👍❤️ good luck