Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මැතිවරණ කොමිෂන් සභාවේ දෑස් විවර වේවා මේ ඡන්දය ඉලක්ක කර ගෙන දෙන දීමනාවක් නොව රටේ ගොවි ජනතාවගේ දුක තේරුම් අරගෙන කරන සත් ක්‍රියාවකි ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ මහත්වරුනි මේ නිදහස් කරන මෙන් ඔබ තුමා ලගින් කාරුණික ඉල්ලා සිටිමු
ගොවියා වෙනුවෙන් ජනතාව එකතුවෙලා ඉල්ලීමක් කරමු. දේශපාලන තීන්දුවකට වඩා ජනතාව ඉදිරියට ආවනම් හොදයි.
මැතිවරණයෙන් පසුව අනිවාර්යයෙන්ම සහනාධාර ලැබෙයි
2:01 මැතිවරණ කොමිසමට හොද පාඩමක් උගන්වමු. ජනාධිපති බලතල සහිතව මැතිවරණ කොමිසම ගත් තීරනය ඉවත් කරන්න..
පව් එ මිනිස්සු 🥺❤️
❤❤රටේ සිටින සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනිවාර්යෙන්ම අපි මහ මැතිවරණයේදී මාලිමාවේ කෙනෙකුට පමණක් ඡන්දය නැතිනම් විපක්ෂය විසින් ජනාධිපති තුමා ගේන සෑම අනපනතකටම මේ රට දියුණු කිරීම උදෙසා මේ දූෂණයට විරුද්ධව කියන මේ සෑම දේකටම අත ඒ සියලු දේ වළක්වාලනු ඔබ බුද්ධිමත් වෙන්න එකතු වෙන්න මාළිමාව සමඟ
අනේ පවු මෙ අමිමලා
මැතිවරණ කොමිසමට හැම පක්ෂයෙන්ම ලිඛ්තව ලියුම් දෙන්න කියලා බල කරමු
ආදනීරනීය ජනතාවනි මැතිවරණ කොමසාරිස් කියන දවසට කුබුරු කරන්න .
Pissudha goyam gaha thiyenne ne chande iwarawenakal.meka paksha balala dena deyak nemei .hema gowiyekuta lebenna salaswanna ona.bath kana un hithapalla.
ගිය ඡන්දෙ වෙලාවෙ රනිල් කරපු වැරදි වලට ,කොා දෙනවයි කියුව දඩුවම්.මැතිවරණ කොමිසමට අමතක වෙලාද.
මැතිවරණ කොමිසමේ නිළදාරීන් මෙය දකීවා ඔබතුමන්ල ඔය සදලු තලවලින් බිමට බහින්න බැහැල මහ පොලොවෙ හිටගන්න හිටගෙන බලන්න එතකොට තේරුම් යයි
Great farmer s
ගෝටාභය කලාවගේ අනාගන්න ඵපා. දැන්ම විසදීමට උනන්දු වෙන්න.
අනිවාර්යයෙන්
පව් අනෙ මෙයාලට
අනිවාර්යයෙන්ම දෙන්න ඔනා
ගොවි මහත්වරුනි, මේක ජනාධිපතිතුමාගේ වරදක් නොව මැතිවරණය කොමිසමෙන් දුන් නියෝගයකි. මොකද මැතිවරණයක් තියෙන වෙලාවක ජනාධිපතිතුමාට කොමිසමට බලපෑමක් කරන්න බැහැ. අනුර ජනාධිපතිතුමා යටතේ ඔයාලට විශාල සහනයක් ඉදිරියේදී ලැබෙනවා.
Aiyoo ape minissu.
මැතිවරණ කොමිසමේ උන් බත් නෙවෙයි කන්නේ.හැම් ,බේකන් වෙන්න ඇති .
පවි අහින්සක අමිලාතාත්ලා
ගොවියා ශක්තිමත් කරන්න මේ මුදල දෙන්න..හාල් තිබුනොත් කොච්චර දෙයක්ද..රටවල්වල හාල් ගේන්න ඕන නැ..ඒක දෙන්න
ඕවවෙලාවට පොහොර දෙන්න බැරි නම් ආණ්ඩුවේ පඩි ගෙවිල්ල නවත්තන්න ඕන.ඒවත් මැතිවරණ යෙන් පස්සේ දෙන්න. මේව බංකොලොත් රටක ආර්ථිකය වැඩිකරන්න අතවශ්‍ය දේවල්.ආහිංසක මිනිස්සු හොරාකන්නේ නැතිව වගාකරල කීයක් හරි හොයාගන්න උදව් කරන එක වරදක්ද
අනේ අම්මෙ,මොයාගෙ වචන ටික මිල කරන්න බැහැ. ගොවි මාතාවක් උනත් මොනතරම් ලස්සනට,පැහැදිලිව.වැදගත් විදියට මේ අදහස් ටික ඉදිරිපත් කලස්ද. ඔය ලංකාවෙ ඉන්න බක පන්ඩිතයො වාගෙද අම්මගෙ අදහස් දැක්වීම. රජ රට ගොවි ජනතාවට අපේජනාධිපට්ජි තුමා වැදගත් තීරනයන් දෙයි කියා අපි විශ්වාස කරනවා.ගොවි අම්මලාට ස්වභාව දර්මයේ උසස් දායාද ලැබේවා.
පව් දැන උගත් මිනිස්සු.
එක එකාට හාල් මල්ලටයි අරක්කු බෝතලේටයි කත් ඇදපු පුරුද්ද ඔය. නැත්නම් එක පාරක් දෙන්න නිකන් ඕකෙන් හැදිලා ඉදිරියට පවත්වගෙන යන්න දෙන්න . පුලුවන්ද බලන්න . මහන්සි වෙලා වැඩ කරන්න කියන්න
මේ රටේ සිංහලයෝ ගාථණය කරපු දළදා මාළිගාවට බෝම්බ ගහපු තිරිශන්ණු වෙනුවෙන් කඩේ යවන උන්ට රැවටේන්න එපා.
Ow rata kapu hora thakkadunta kade yamalla.
Hetahayadhak withara marapu kollo kello genath katha karapallako..batalandha ahema un siwathundha.
Anee paw me minissu.dan ithin anura janadipathi wela iwarai.e nisa dan e minissunta denna.
Pau appaa.. chandee newi oooka deepallaaa😢😢😢
Apo...ma.duppat...kamata..udau.karanna❤..pau.ahensaka.duppa.tun❤❤malimawata.jaya
පවු මේ මිනිසුන් කොච්චරම දුක් විඳිනවාද
❤❤❤
So sad😢
ane paw 😢 help please 🙏
චංදෙන් පස්සෙ දෙන්නමි කියන ඒව බොරැ තමයි😂
මේ අනුර , මෙයා හිටපු නායකයෝ වගේ නෙවෙයි ,හිතාගන්න දෙනව කිව්වොත් දෙනව,මෙයා පොලොවෙ පයගහල ඉන්න නායකයා ,ජනතාවගේ දුක දන්න නායකයා ❤
Ane onna oka denna. Pawu
අපේ රජා ගොව් යෙක්.....
As a emergency service this can be given
මුන්ට පෝහොර්ස් නිකන් දුන්නට හාල් මිනිසුන්ට නිකන් දෙනවා වගේනෙ කතාව.
ගොන්. නාම්බා. නිකන්. හාල්. දේන්න. පොල්. බූරැවා
Bathda kannae? 😂😂😂
Pisuda Oi
Thanakola kana kenekdha kohedha.
මැකො ගොවි ජනතාව ගැනත් සිතන්න .
Ewasanna gatha vetarai ape janapate tuma ahama kanak noweyi
Obala chande nodi inna apa horunta hoda palama.akanisa obala la jandi pathi tuma a utu kama itukarananwa .athara hoda manussayek
Paw me manssayanta thwa thwa yhwa afaara denna ona
Sajiyagen ellaganilla
Chandeta issella mona purasaram dedewwat wedak nehe chande dinnata passe dun porondu itu karanna berinam
goviyanta wahama me mudala labadenna.
Kana bath patha athata nikan anne gowiyata sadaranayak 😂❤
NPP niyojithaein maee sandaha ediripath wemaen pohora labadeemata katauthu kalayuthei.Adikarana kriyamarga walata yanna
Pu.minisu.
Chandeta kalin 15000kui chandeta psse 10000kui denw kyl danatmth kylne thynne
Nikan elllama nehiyalla.... labayak attema.nedda oya.wee wagawe........merenakn ma munta.sahanadara.......un apita aduwata hal denawa wage mun katawa
උබලාට ,දැනටමත් රුපියල් 15000 ක් හම්බ වෙනවා ,
Me rajaya kawadawath rawattanne naha goviyani
ANURA KIYAPU WIDIYATA OBATHUMANLATA EMA RUPIYAL 25000 DENDAOHU PILIWELA KARALA THIYENAWA, NAMUTH MATHIWARANA NEETHIYATA ANUWA MATHIWARANAYAK IDIRIYAI MEHEMA SAHANADARA DEEMA NEETHI VIRODEE NISAI MUDAL DENA EKA MATHIWARANA COMISAMEN NAWATH WALA THIYENNAI, OBATHUMANLAPATH WEE THIBENA ASEERU KAMA GANA KANAGATUI, NAMUTH THATHWAYA THERUM GANDA .
Komisame enne thakola kana buddi matek
චන්දේ නොදී ඉන්න 🙄?
මොලේ නැද්ද බන්. ආණ්ඩුව පලි නෑනේ..මැතිවරණ නීතිය නිසා වැලකුනේ..හරකෙක්නේ😂😂
මැතිවරණ කොමිෂන් සභාවේ දෑස් විවර වේවා මේ ඡන්දය ඉලක්ක කර ගෙන දෙන දීමනාවක් නොව රටේ ගොවි ජනතාවගේ දුක තේරුම් අරගෙන කරන සත් ක්‍රියාවකි ඒ නිසා මැතිවරණ කොමිෂන් සභාවේ මහත්වරුනි මේ නිදහස් කරන මෙන් ඔබ තුමා ලගින් කාරුණික ඉල්ලා සිටිමු
ගොවියා වෙනුවෙන් ජනතාව එකතුවෙලා ඉල්ලීමක් කරමු. දේශපාලන තීන්දුවකට වඩා ජනතාව ඉදිරියට ආවනම් හොදයි.
මැතිවරණයෙන් පසුව අනිවාර්යයෙන්ම සහනාධාර ලැබෙයි
2:01 මැතිවරණ කොමිසමට හොද පාඩමක් උගන්වමු. ජනාධිපති බලතල සහිතව මැතිවරණ කොමිසම ගත් තීරනය ඉවත් කරන්න..
පව් එ මිනිස්සු 🥺❤️
❤❤රටේ සිටින සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අනිවාර්යෙන්ම අපි මහ මැතිවරණයේදී මාලිමාවේ කෙනෙකුට පමණක් ඡන්දය නැතිනම් විපක්ෂය විසින් ජනාධිපති තුමා ගේන සෑම අනපනතකටම මේ රට දියුණු කිරීම උදෙසා මේ දූෂණයට විරුද්ධව කියන මේ සෑම දේකටම අත ඒ සියලු දේ වළක්වාලනු ඔබ බුද්ධිමත් වෙන්න එකතු වෙන්න මාළිමාව සමඟ
අනේ පවු මෙ අමිමලා
මැතිවරණ කොමිසමට හැම පක්ෂයෙන්ම ලිඛ්තව ලියුම් දෙන්න කියලා බල කරමු
ආදනීරනීය ජනතාවනි මැතිවරණ කොමසාරිස් කියන දවසට කුබුරු කරන්න .
Pissudha goyam gaha thiyenne ne chande iwarawenakal.meka paksha balala dena deyak nemei .hema gowiyekuta lebenna salaswanna ona.bath kana un hithapalla.
ගිය ඡන්දෙ වෙලාවෙ රනිල් කරපු වැරදි වලට ,කොා දෙනවයි කියුව දඩුවම්.මැතිවරණ කොමිසමට අමතක වෙලාද.
මැතිවරණ කොමිසමේ නිළදාරීන් මෙය දකීවා ඔබතුමන්ල ඔය සදලු තලවලින් බිමට බහින්න බැහැල මහ පොලොවෙ හිටගන්න හිටගෙන බලන්න එතකොට තේරුම් යයි
Great farmer s
ගෝටාභය කලාවගේ අනාගන්න ඵපා. දැන්ම විසදීමට උනන්දු වෙන්න.
අනිවාර්යයෙන්
පව් අනෙ මෙයාලට
අනිවාර්යයෙන්ම දෙන්න ඔනා
ගොවි මහත්වරුනි, මේක ජනාධිපතිතුමාගේ වරදක් නොව මැතිවරණය කොමිසමෙන් දුන් නියෝගයකි. මොකද මැතිවරණයක් තියෙන වෙලාවක ජනාධිපතිතුමාට කොමිසමට බලපෑමක් කරන්න බැහැ. අනුර ජනාධිපතිතුමා යටතේ ඔයාලට විශාල සහනයක් ඉදිරියේදී ලැබෙනවා.
Aiyoo ape minissu.
මැතිවරණ කොමිසමේ උන් බත් නෙවෙයි කන්නේ.හැම් ,බේකන් වෙන්න ඇති .
පවි අහින්සක අමිලාතාත්ලා
ගොවියා ශක්තිමත් කරන්න මේ මුදල දෙන්න..හාල් තිබුනොත් කොච්චර දෙයක්ද..රටවල්වල හාල් ගේන්න ඕන නැ..ඒක දෙන්න
ඕවවෙලාවට පොහොර දෙන්න බැරි නම් ආණ්ඩුවේ පඩි ගෙවිල්ල නවත්තන්න ඕන.ඒවත් මැතිවරණ යෙන් පස්සේ දෙන්න.
මේව බංකොලොත් රටක ආර්ථිකය වැඩිකරන්න අතවශ්‍ය දේවල්.ආහිංසක මිනිස්සු හොරාකන්නේ නැතිව වගාකරල කීයක් හරි හොයාගන්න උදව් කරන එක වරදක්ද
අනේ අම්මෙ,මොයාගෙ වචන ටික මිල කරන්න බැහැ. ගොවි මාතාවක් උනත් මොනතරම් ලස්සනට,පැහැදිලිව.වැදගත් විදියට මේ අදහස් ටික ඉදිරිපත් කලස්ද. ඔය ලංකාවෙ ඉන්න බක පන්ඩිතයො වාගෙද අම්මගෙ අදහස් දැක්වීම. රජ රට ගොවි ජනතාවට අපේජනාධිපට්ජි තුමා වැදගත් තීරනයන් දෙයි කියා අපි විශ්වාස කරනවා.ගොවි අම්මලාට ස්වභාව දර්මයේ උසස් දායාද ලැබේවා.
පව් දැන උගත් මිනිස්සු.
එක එකාට හාල් මල්ලටයි අරක්කු බෝතලේටයි කත් ඇදපු පුරුද්ද ඔය. නැත්නම් එක පාරක් දෙන්න නිකන් ඕකෙන් හැදිලා ඉදිරියට පවත්වගෙන යන්න දෙන්න . පුලුවන්ද බලන්න . මහන්සි වෙලා වැඩ කරන්න කියන්න
මේ රටේ සිංහලයෝ ගාථණය කරපු දළදා මාළිගාවට බෝම්බ ගහපු තිරිශන්ණු වෙනුවෙන් කඩේ යවන උන්ට රැවටේන්න එපා.
Ow rata kapu hora thakkadunta kade yamalla.
Hetahayadhak withara marapu kollo kello genath katha karapallako..batalandha ahema un siwathundha.
Anee paw me minissu.dan ithin anura janadipathi wela iwarai.e nisa dan e minissunta denna.
Pau appaa.. chandee newi oooka deepallaaa😢😢😢
Apo...ma.duppat...kamata..udau.karanna❤..pau.ahensaka.duppa.tun❤❤malimawata.jaya
පවු මේ මිනිසුන් කොච්චරම දුක් විඳිනවාද
❤❤❤
So sad😢
ane paw 😢 help please 🙏
චංදෙන් පස්සෙ දෙන්නමි කියන ඒව බොරැ තමයි😂
මේ අනුර , මෙයා හිටපු නායකයෝ වගේ නෙවෙයි ,හිතාගන්න දෙනව කිව්වොත් දෙනව,මෙයා පොලොවෙ පයගහල ඉන්න නායකයා ,ජනතාවගේ දුක දන්න නායකයා ❤
Ane onna oka denna. Pawu
අපේ රජා ගොව් යෙක්.....
As a emergency service this can be given
මුන්ට පෝහොර්ස් නිකන් දුන්නට හාල් මිනිසුන්ට නිකන් දෙනවා වගේනෙ කතාව.
ගොන්. නාම්බා. නිකන්. හාල්. දේන්න. පොල්. බූරැවා
Bathda kannae? 😂😂😂
Pisuda Oi
Thanakola kana kenekdha kohedha.
මැකො ගොවි ජනතාව ගැනත් සිතන්න .
Ewasanna gatha vetarai ape janapate tuma ahama kanak noweyi
Obala chande nodi inna apa horunta hoda palama.akanisa obala la jandi pathi tuma a utu kama itukarananwa .athara hoda manussayek
Paw me manssayanta thwa thwa yhwa afaara denna ona
Sajiyagen ellaganilla
Chandeta issella mona purasaram dedewwat wedak nehe chande dinnata passe dun porondu itu karanna berinam
goviyanta wahama me mudala labadenna.
Kana bath patha athata nikan anne gowiyata sadaranayak 😂❤
NPP niyojithaein maee sandaha ediripath wemaen pohora labadeemata katauthu kalayuthei.
Adikarana kriyamarga walata yanna
Pu.minisu.
Chandeta kalin 15000kui chandeta psse 10000kui denw kyl danatmth kylne thynne
Nikan elllama nehiyalla.... labayak attema.nedda oya.wee wagawe........merenakn ma munta.sahanadara.......un apita aduwata hal denawa wage mun katawa
උබලාට ,දැනටමත් රුපියල් 15000 ක් හම්බ වෙනවා ,
Me rajaya kawadawath rawattanne naha goviyani
ANURA KIYAPU WIDIYATA OBATHUMANLATA EMA RUPIYAL 25000 DENDA
OHU PILIWELA KARALA THIYENAWA, NAMUTH MATHIWARANA NEETHIYATA ANUWA MATHIWARANAYAK IDIRIYAI MEHEMA SAHANADARA DEEMA NEETHI VIRODEE NISAI MUDAL DENA EKA MATHIWARANA COMISAMEN NAWATH WALA THIYENNAI, OBATHUMANLA
PATH WEE THIBENA ASEERU KAMA GANA KANAGATUI, NAMUTH THATHWAYA THERUM GANDA .