Siyatha FM MORNING SHOW-2023 01 11 | ඉන්දියාව VS දසුන් ශානක. කෝන්තරේ

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 163

  • @varunikarunanayake9400
    @varunikarunanayake9400 2 года назад +149

    පැරදුනත් අමතක නොවන තරගයක්.දසුන් ඔයා නම් දස්සයෙක්.

  • @senuriudawaththa1276
    @senuriudawaththa1276 2 года назад +68

    කෝලි පොඩ්ඩක්වත් සතුටු උනේ නෑ දස්සා 100 ගහනවට,,කෝලි වගේම ඉන්දියාවේ ටීම් එකේම ඉන්නේ සුපිරි වැඩ්ඩෝ වෙන්න පුලුවන් ,ඒත් උන් ගාව මනුස්සකම කියන එක නම් ගෑවිලාවත් නෑ,,එක ටීම් එකක් අපේ එකාව අවුට් කරගන්න බැරුව එච්චර අවුලක හිටියා කියන්නේ යම්කිසි මට්ටමකට අපි දිනුම්,,,ලංකාවේ අනාගත ක්‍රිකට් වංශ කතාව දස්සගේ නමට ලියවෙන්වා සුවර්,,,දස්සා 100 ගැහුවාම ආපු සතුට ඒක වෙනම එකක්❤️👏

    • @AVsFan2022
      @AVsFan2022 2 года назад +6

      දස්සා සීය ගහද්දි කෝලියගෙ මූණ.....😂 ඉන්දියා ටීම් නෙවෙයි ඊයා ටීම්.. 🤮

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i 2 года назад +2

      na bn. e welawe indian crowd ekath dassata support kara kara hitiye. ekai un e welawe awulen wage hitiye. balapanko dassa 100 gahuwata paase hure danawa.

  • @sathilaranatunge
    @sathilaranatunge 2 года назад +123

    ඕකුන් mankad එකෙන් දස්සව out කරානම් බලන්න තිබ්බා ඉන්දියානුවන් විසින්ම Indian cricket චාටර් වෙන විදිය.මොකද ඒ වෙලාවේ ඉන්දියානුවන් පවා දස්සා 💯 ගහනකන් බලන් හිටියේ.එච්චරට දස්සට ආදරෙයි.

    • @dilhanithakshila1847
      @dilhanithakshila1847 2 года назад +19

      100 ගහපු වෙලේ indian crowd එකෙන් මාර චියර් එකක් අාවා

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 2 года назад +142

    ඒ ඉනිම දකිනකොට මතක් උනේ
    ''මාරසෙනග වට කරගෙන යම යුද්දේ...
    ලෙව්කේ මැතිඳු අද තනියම වෙල මැද්දේ.."
    කවිය

    • @ericperera3182
      @ericperera3182 2 года назад +3

      ඒකනම් මටත් සිහිවුනා. පීඩනය දරාගෙනම හොඳ ඉනිමක් ක්‍රිඩාකරන්න හැකි බව දසුන්ට හැකියාව තියනවා.❤❤❤

    • @chandimarupasinghe47
      @chandimarupasinghe47 Год назад

      ​@@ericperera3182uo

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 года назад +59

    මම මැච් එකක් පැරදුනාම සතුටු උන එකම දවස තමයි ඊයේ 😃
    බයේ හිටියේ 100 ගහන්න බැරි වෙයි කියලා

  • @gayan9264
    @gayan9264 2 года назад +31

    පරදින මැච් එකක් මේච්චර ආතල් එකේ බලපු පළමු අවස්ථාව එ මැච් එක ඓතිහාසික වන්නෙ දසුන් සානක VS ඉන්දියාව ලෙසය..🤔❤😍

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 года назад +148

    එදා සොදුරු ප්‍රිය දසුන් ,,මෙදා සිහිනයකි කසුන් 😂😂 ඒක නියමයි 🥰

  • @chanakaisuru01
    @chanakaisuru01 2 года назад +37

    අපි පැරදුනේ match එක විතරයි. ඒත් අපි මනුස්සකම් වලින් පැරදුනේ නෑ කියන එක ඊයේ දස්සා ඔප්පු කලා. දස්සෝ 👉❤️❤️❤️

  • @lahirusiyambalagoda4881
    @lahirusiyambalagoda4881 2 года назад +24

    අපේ වුන්ගේ ඇස්වහ, කටවහ, හෝවහ දුරු වේවා 🙏

  • @vimukthixpert1930
    @vimukthixpert1930 2 года назад +149

    අන්තිම බෝලෙට ගහපු හය ගැහුවෙ සාමිගේ කනට....🤣

  • @gihankanchana3650
    @gihankanchana3650 2 года назад +20

    ගැම්මක් තමයි.🇱🇰🇱🇰❤️❤️❤️

  • @thusithaDMTD
    @thusithaDMTD 2 года назад +100

    ඇත්තටම උන් දස්සට බයයි ..👍👍💚💚💚

    • @SL-771
      @SL-771 2 года назад +2

      Ow 🤣🤣😂😂

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i 2 года назад +1

      na bn. e welawe indian crowd ekath dassata support kara kara hitiye. ekai un e welawe awulen wage hitiye. balapanko dassa 100 gahuwata paase hure danawa.

  • @senuriudawaththa1276
    @senuriudawaththa1276 2 года назад +12

    කැච් කියක් අතාරුනද ඒ හැම කැච් එකම කිව්වේ දස්සා උබ 100 ගහන්නම ඕනා මේ රටේ මිනිස්සු හිනා වෙන්නේ සතුටු වෙන්නේ උබලා නිසා විතරයි කියලා 👏❤️

  • @nisalekan9658
    @nisalekan9658 2 года назад +117

    ඉන්දියාවේ උන් ලංකාවට ආව දවසක, ground එකේ අයියෝ සාමී දාන්න ඕන😂

    • @niduladulaj3097
      @niduladulaj3097 2 года назад +11

      Dawse comment ek 😂

    • @devonlarratt6574
      @devonlarratt6574 2 года назад +3

      එහෙම කරන්න එපා මල්ලි.. Rohit sharma කියන්නේ මගේ යාලුවෙක්නේ ... උබලා අයියෝ සාමි කිව්වොත් ඌ මාත් එක්ක අමනාප වෙයි 😎😎😎

    • @idcidk8890
      @idcidk8890 2 года назад +3

      @@devonlarratt6574 dasun from daraz

    • @santa66668
      @santa66668 2 года назад +1

      @@devonlarratt6574 හාකෝ අයියේ 😂

    • @sasithmethsara6905
      @sasithmethsara6905 2 года назад +3

      ඔව් බන් ඒ සින්දුවෙත් තියෙනවනෙ "උබ කියපන් උබ මනුස්සෙයෙක්ද" කියල අහලා. එහෙම බැලුවොත් උටම හදපු සින්දුවක් වගේනේ😂

  • @chamilashanthi2128
    @chamilashanthi2128 2 года назад +31

    දුකයි සතුටයි අතර මිශ්‍ර හැගීමක් තියෙන්නේ..😭 😂🤣🤣💪💪💪

  • @richheartSL
    @richheartSL 2 года назад +12

    Dasun Shanaka අනාගත legend🎉

  • @devonlarratt6574
    @devonlarratt6574 2 года назад +16

    ඊයේ මට මුලු ඉන්දියානුවන්ම බයවුණා 😎😎
    කොහොමද මගේ ගැමම 😎😎

    • @shatashata7181
      @shatashata7181 2 года назад +1

      Dassa..dassama.tamai

    • @hanshikasadamali4140
      @hanshikasadamali4140 2 года назад +4

      අපි ආදරේ අපේ දස්සට. ඔයාට නෙවෙයි 😄

  • @සුනෙත්-ඛ9ඤ
    @සුනෙත්-ඛ9ඤ 2 года назад +25

    දසුන් කියන්නෙ දස්සයෙක් තමයි 💗💗💗💗

  • @chamika.s.k.
    @chamika.s.k. 2 года назад +43

    ජයසූරිය භිතිකාව දැන් දසුන් ශානක භිතිකාව 😁😁🤣🤣

  • @hiruksharanaweera3336
    @hiruksharanaweera3336 2 года назад +51

    😂ඉන්දියාවේ උන් හෙන බයයි අපේ උන් ෆෝම් වෙනවට

    • @IshaniSLCHENNE
      @IshaniSLCHENNE 6 месяцев назад

      ලොම්තයො🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @pramodanjana3602
    @pramodanjana3602 2 года назад +29

    දස්සට හොද කොල්ලො ටිකක් හිටියනන්...🖤🙏

    • @SL-771
      @SL-771 Год назад

      Ow 😢😢

  • @mixbox3613
    @mixbox3613 2 года назад +17

    FIFA ඉවර උනට පස්සේ අපේ ගෙදර ටීවි එකත් ඔන් උනේ දසුන්ගේ ඉනිමන් නිසා.

  • @irinduakash276
    @irinduakash276 2 года назад +12

    දසුන් කියන්නෙ ආගමක්,❤

  • @sndfamily5831
    @sndfamily5831 2 года назад +46

    බැරිවෙලා හරි සාමි අර ronuot එක කරන්න හදපු වෙලාවෙ අපිට දිනන්න ලකුනු හතඅටක් වගේ තිබ්බනම් බලන්න තිබ්බ රෝහිත්ගෙත් මහත්මා ගතිය නේද හිතවතුනි🤣🤣🤣

  • @palapala5402
    @palapala5402 2 года назад +7

    අපි බලා සිටියේ මැච් එක දිනනකම් නෙවෙයි 100 ගහනකම්

  • @hotelsinfosrilanka
    @hotelsinfosrilanka 2 года назад +15

    අපේ ඒකා 💪💪

  • @shashithshehan8479
    @shashithshehan8479 2 года назад +5

    ඇත්තටම දස්සට බයයි ... 💪😌

  • @sansaraaranya2185
    @sansaraaranya2185 2 года назад +8

    රනිලට භයනැති ඉන්දියාව දසුනට භයයි 😍😍😍😍

  • @100piyum
    @100piyum 2 года назад +29

    හැබැයි අපේ අයනම් කෝලිට 100 ගහන්න සපෝර්ට් කරා,අවුට් කරන්න උවමනා වුනේ නැහැ 100ට කලින්

  • @sasikabandara1010
    @sasikabandara1010 2 года назад +7

    දසුන් 100 ගහනකන් බලන් හිටපු මම 😍😍

  • @sanjeewapushpakumara6144
    @sanjeewapushpakumara6144 2 года назад +8

    ආදරෙයි දස්සා..❤️

  • @cthushara.
    @cthushara. 2 года назад +29

    ඇත්ත උන් දස්සට බයයි😁

  • @pruthiviakash8843
    @pruthiviakash8843 2 года назад +6

    Waiting for this ❤️

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 2 года назад +8

    කව්රු කොහොම කිව්වත් අපෙ උන් තමයි වැඩ්ඩො ❤️❤️❤️

    • @SL-771
      @SL-771 Год назад

      Ape un newe dasun witharai gahuwe 🤣🤣😹😹

  • @slbusinessandtechm5790
    @slbusinessandtechm5790 2 года назад +2

    දසුන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කරා ඔයා

  • @shunkshunk3245
    @shunkshunk3245 2 года назад +4

    Dasun sanaka ආදරෙයි 😘😘😘

  • @chamilmadushanka7229
    @chamilmadushanka7229 2 года назад +1

    දස්සා ගැම්ම ආදරෙයි ❣️❣️❣️❣️💪💪💪

  • @user-op3xf4eo5b
    @user-op3xf4eo5b 2 года назад +4

    එදා ඇත්තටම දසුන් ගියා නම් Out එක දීලා අද ඉන්දියාව iwarata ඉවරයි

  • @sihinakumara9501
    @sihinakumara9501 2 года назад +3

    ❤❤❤❤❤❤❤❤❤දස්සා

  • @kalanabro1142
    @kalanabro1142 2 года назад +11

    ආදරෙයි දස්සෝ ❤️❤️🇱🇰

  • @sampath_maduranga
    @sampath_maduranga 2 года назад +10

    ඉවරයි....ඌත් ඉවරයි 🤣🤣🤣🤣

  • @binukaamarasinghe7729
    @binukaamarasinghe7729 2 года назад +1

    බිත්තර ටික නිකන් ගන්න පුලුවන් වේවා

  • @A.B.C.D881
    @A.B.C.D881 2 года назад +11

    දසුනට බයයි

  • @dimuthbotheju6085
    @dimuthbotheju6085 2 года назад +6

    💪💪💪🤩

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 2 года назад

    Niyamai niyamai ❤❤❤❤❤❤💪💪💪💪💪💪

  • @ishankagayan
    @ishankagayan 2 года назад +3

    අයියෝ සාමි 😂😂😂😂😂😂

  • @jhettige
    @jhettige 2 года назад +1

    ඔයා සෙන්චරිය ගහන්නේ නැතුව bat එක අරන් මගෙ ඔලුවට තඩි බානව 🤣🤣🤣 ඒක තමයි පොඩි වෙනසකට තියෙන්නේ 🤣🤣🤣
    ඒක 😉😉 මාරයි 👌👌පැස්

  • @samanfernando4482
    @samanfernando4482 2 года назад +3

    😂 Uta 💯 gahanna deepan , Adarei bro Aravinda ….1999 until now listen you ❤

  • @nimsarakusum191
    @nimsarakusum191 2 года назад +1

    දස්ස ❤️❤️

  • @poornimarajapakshe
    @poornimarajapakshe 2 года назад +2

    Supiri🔥❤️

  • @YaSiNdUChAmOtH100
    @YaSiNdUChAmOtH100 2 года назад +5

    Negambo nailar 🙂🙂❤️

  • @janithierandikaerandika8174
    @janithierandikaerandika8174 2 года назад +3

    ❤❤

  • @radikafernando4217
    @radikafernando4217 2 года назад +7

    😂😂😂 maru denna.

  • @shineisle2263
    @shineisle2263 2 года назад

    🙏❤🌹

  • @harshahapu2077
    @harshahapu2077 2 года назад

    ඔයaලා Dබලා ඉතින් supiri yk තාම❤️❤️❤️💓💓💓💓

  • @SL-771
    @SL-771 2 года назад +7

    Dasunta බයය් උන් 😂😂

  • @iroshannadeera6914
    @iroshannadeera6914 2 года назад

    eka maru

  • @NaveenKumar-kg4yu
    @NaveenKumar-kg4yu 2 года назад +4

    දස්සා කියන්නෙ නිහඬ දක්ෂයෙක්...👉☝️💪❤️

  • @shalikasewwandi6159
    @shalikasewwandi6159 2 года назад +3

    🤘🤘🤘🤘

  • @rithukanchanahansamali523
    @rithukanchanahansamali523 2 года назад +2

    Anee dassa mekata comment ekak Danna, oya me program eka balanawaneee❤️

  • @mulaxrelaxing3959
    @mulaxrelaxing3959 2 года назад +3

    රාජ්‍ය සේවකයන් ගැන කියපු කතාව ඇයි දැම්මේ නැත්තේ ..

  • @kgl319
    @kgl319 2 года назад +1

    💪❤️

  • @Naviya269
    @Naviya269 2 года назад +1

    පතුම් නිස්කලංක සියබලා ගෙනාවේම නැද්ද බන් එතකොට😡

  • @නොට්ධනුක
    @නොට්ධනුක 2 года назад

    Ape kollo

  • @gimaldealwis9662
    @gimaldealwis9662 2 года назад

    🖤

  • @sk44949
    @sk44949 2 года назад +2

    දසුන් නැති කරන්නද හදන්නේ බන්... 😂ඌ ඉන්නෙ ඉන්දියාවේ... 😓එක්කං ගිහින් චූ කරන්න කියයි...😉 ICC - Indian Cricket Council 😂

  • @akilamadushanka4242
    @akilamadushanka4242 2 года назад

    ❤❤🎉

  • @Supersix6981
    @Supersix6981 Год назад

    ඒක නිකන් ඉන්දියාව උස්සල පොලොවෙ ගැහුව වගේ filling එකක්

  • @SL-771
    @SL-771 2 года назад +2

    Dassa 🔥🔥😍😍🔥🔥

  • @ThisEveningAhead
    @ThisEveningAhead 2 года назад +2

    😍

  • @katefm9029
    @katefm9029 2 года назад

    👍

  • @mauricedemel6142
    @mauricedemel6142 2 года назад

    Eda sonduru pasbara..🎶🎶🎶. Adath sonduru pasbara...🎶🎶🎶

  • @bandarak367
    @bandarak367 2 года назад +1

    ❤️❤🇱🇰🏏

  • @kasunmadhusanka8724
    @kasunmadhusanka8724 2 года назад

    ඒයි motivation අපේ කාලීන මීඩියා ඩයල් දෙක.දසුන් ipl offer එකක් එනකන් ගහන්නේ

  • @888sri
    @888sri 2 года назад +3

    හැබැයි දසුන් ඒ වෙලවෙමා 100 නොගහ අවනම් එතන තමා පට්ටම ගම්ම,එකයි මන් දක්පු දෙ,රොහිත් නිකම් තග්ගක් දුන්න වගෙනෙ,අන්න එකට පයින් ගහල අව්ට් කියලා අවනම්,ඉන්දියානු ටිම් එක හෙට සෙල්ලම් කරන්නේ නැහැ

  • @kithmalvichitra7351
    @kithmalvichitra7351 2 года назад +1

    Dasun ❤❤❤❤❤

  • @sinhalarap044
    @sinhalarap044 2 года назад +3

    Ikmntaa onaaaaaaa

  • @siji1st
    @siji1st 2 года назад

    කෝ අර රාජ්ය සේවකයො ගැන කියපු කතාව, සියත ලොක්ක දාන්න එපා කිව්ව ද 😏, නියමෙටම කිව්ව ඒ ටික 👌

  • @chamindasampath3601
    @chamindasampath3601 2 года назад +1

    මහත්මා ගති ජිව ගුණය ඒ මොනවත් .ඉන්දියාවේ උන් ගාව තිබුණ් නෑ .... අන්තිමට බයිලා කියගවා..

  • @happyatheists9361
    @happyatheists9361 2 года назад +1

    තාම හිතාගන්න බැ බොලින් බැරි filleding බැරි කිපින් බැරි avg එක 20ගැනක් වෙන අකුසල් මෙන්ඩිස් තාම ටිම් එකේ ඉන්න එක...යකෝ අඩුම තමරේ වාහනයක් පදින්න බැරි මිනිමරැවෙක් නී මු.මුට දිපු චාන්ස් වාස්ට දුන්නානම් වාස් 35ක avg එකක් තියාගනියි

  • @dinithipeiris4708
    @dinithipeiris4708 2 года назад

    Atthatama ouu

  • @sasarenodekapumaranaya2069
    @sasarenodekapumaranaya2069 2 года назад

    Aeththamai oya denna kiwe..mamath pichchi pichchi hiye sathake gahanakan.hariyata lokakusalane gaththa wage.indiyawe kamba horu bayawela korawela hitiye...ewagema ape rajitha apata wirayek..e tharam buddimathwa kepawimak kala dassage sathake wenuwen.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 года назад +1

    💄👍🏻

  • @pereiraperera8300
    @pereiraperera8300 2 года назад

    DASUNshanaka👍

  • @Sampath323
    @Sampath323 2 года назад +1

    ආතල් කෝටියයි

  • @sanjeewafernando6362
    @sanjeewafernando6362 2 года назад +1

    Mama asama dabalak sirawatama

  • @wasanthasisira2105
    @wasanthasisira2105 2 года назад +1

    👍👍👍👍👍👍👍👍👍👍😂😂😂😂😂😂🤩🤩🤩🤩🤩🤩😘😘😘😘😘😘😘😘🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩❤️‍🔥

  • @dav4005
    @dav4005 2 года назад +6

    ipl එකට ගන්නැත්තෙ දසුන් ට බයේ නෙවෙයි දසුන් ඉන්දියාව ට විතර ලකුනු ගැහුවෙ අනිත් රටවල් එක්ක දසුන් ගෙ states බැලුවම ඕන මෝඩයෙක් ට තේරේනව ගොඩක් මදි කියලා

  • @Hemanthanet
    @Hemanthanet 2 года назад

    ammo ban awasana tika 😁😁😁😁😁😁😁😁😁😁😁

  • @hirunisenarathna4829
    @hirunisenarathna4829 2 года назад

    😂❤️❤️

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 2 года назад

    gemma kohomada. 300*** 100***** good luck sri lanka cricket team . budusaranai..

  • @Ishuu_213
    @Ishuu_213 2 года назад +1

    මරුවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොක්කද 😐

  • @romesh.wijetunge
    @romesh.wijetunge 2 года назад +1

    දුකට කියන කතා.

  • @dilansuranga4365
    @dilansuranga4365 2 года назад

    Apita hithenne mu mu gana hithana kandayame inna witharak sellam karana rate jaya gana nosithana kapati athmartha kami pudgalayek witharai

  • @TravelingPisso
    @TravelingPisso 2 года назад

    දස්සා ...

  • @sllokaya9281
    @sllokaya9281 2 года назад +2

    Indiyawe un lankawata awama ayyo sami danna one

  • @Sanjayaranasigha
    @Sanjayaranasigha 2 года назад +3

    Dassa kiyana nikanda

  • @siwkonasl3901
    @siwkonasl3901 2 года назад

    පරාජිත දිනුම SL v In. අපරාජිත පරාජය

  • @winteriscoming9408
    @winteriscoming9408 2 года назад

    අතිතයේ එක දවසක ඔයවිදිහටම අපේ දිල්ශාන් කොල්ලයි රන්දිව් කොල්ලයි සෙට් වෙලා තඩි නො බොල් එකක් දාලා ෂෙවාග්ට 100ගහන එක නැති කලා. තව පාරක් බට්ලර්ව අවුට් කරගන්න බැරැව සචියා ඔයවිදිහටම එකක් කරලා බට්ලර්ව අවුට් කනෙවා.

    • @Tau_khan
      @Tau_khan 2 года назад +1

      Shewag ge scene eka nam siravatama waradi.Habai sachithra nam thun parak buttler ta warn kala.Ethanadai sachithra ge waraddak na

  • @tharakaprabath299
    @tharakaprabath299 2 года назад

    Ehema thamai match eka dinum kyla nikan 100 gahanna denna ona na katawth,,,presure eka denna ona a welawatj