Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන් නම් අක්කා ඉන්න හින්දා මේ පාර tour එක නම් පිලිවෙලයි ඈ කලින්ට වඩා.මේ vibe එක තමයි ඕනි❤
කොහොම හරි රසට කෑම හදල දෙන නම්කියෙක් හොයාගත්ත නේද හරිම සතුටක් දැනුන නිසයි කමෙන්ට්කලේ මොකද අර බයිසිකලේන් තනියම යනකොට අවංකවම දුකක් දැනුනා දෙන්නටම තෙරුවණ් සරණයි ගමන සාර්තකව නිමාකර ගැනීමට සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබ කිසිදු බාදාවක් නොවේවායි පතමි 🫠🫠🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😮😢🎉
❤❤❤❤🎉🎉🎉🎉🎉හිමේ ඉතින්...ශීතලේ.. vagonR එකේ රවුමක් යනකම් බලන් ඉන්නෙ..ඉක්මන්ටම ඒවත් එයිනෙ..❤❤❤ ඩබලටම සුභ පැතුම්...❤❤
දැන් නම් හින්දි නහී බෑ බයි ජාන් තොඩා තෝඩා සීක්නා❤❤
අදත් විඩියෝ එක ලස්සනයි.වාහනයකින් ගමන් බිමන් යන එක හොදයි❤ මගෙන්සුබ පැතුම් දෙපලටම❤
හින්දි නහි කියලා එහෙ ඉදන් ලංකාවට එනකොට උන්ටත් හින්දි උගන්වලා එයිද දන්නැ😂අදත් සුපිරියක්❤
ඔයාට සුභ පැතුම්වා කරගෙන යන දේට ඔයා ලෝකේ වටේම යන්න
37:56 සීතලට වෙන්නත් පුලුවන් හැබැයි මෙහෙම. මගෙ යාලුවෙක්ටත් මෙහෙම උනා 😒🥲
හා හා සතුටින් සුභ පතනවා දෙන්න ටමජයවෙව 💐
මේ අවුරුද්දේ AL නිසා වැඩ වැඩී දැන් පුලුවන් වෙලාවට අනිවා බලනවා ❤❤❤️
පලවෙනි හිම අත්දැකීම කියන්නේ පිස්සුවක් තමයි ❤️සහෝ සීතලට කොන්දයි බෙල්ලයි වහගන්න නැත්නම් කොන්ද බෙල්ල කැක්කුම් එනවා කාලයක් යද්දි...
හිම සිතලේ ශිම්ලා වල gf එක්ක wagon R එකෙ රවුමක් යනකන් අපි බලන් ඉන්නවා..ඉක්මනටම ඒ videos ටිකත් ගෙන්න අයියෙ.❤🎉
සුපිරියක් තමයි අයියෙ.. 🩷🤗🥰
බොහෝම ස්තූතියි 🤗❤️
අදත් සුපිරියක්💖
37:56 සීතල වැඩි උනාම මෙහෙම වෙනවා 😂❤
@@Oshan_Nadeesha තනියෙං ගියානං මේ පාර හොරෙං පයිණ්ඩ තිබුනා.🤣🤣🤣🤣
හරිම ලස්සන යී
Shimla මරු 😍❤️
පට්ට සුපිරි ..😎👌
Niyamai SHMILA❤❤ Supiri ❤❤🇮🇳🇮🇳👍👍💐💐
වලලු දාපු අතකින් කෑම කන්න ඔයත් වාසනාවන්ත උනා සුභ පැතුම් පුතේ 😊😊😊
Superb...Denna ekka parissamen issarahata yamu❤️😍 Anika wenasath maru❤️💯
ලංකාවට හිම වැටුනනම්😁
හිම වැටෙන කාලෙට 🙂 උන් මෙහෙට එනවා
ජය වේවා සුරංග සහෝදරයා
Wow😍😍😍😍 Good luck !!!!!!!!!
දෙදෙනාම එකතුව වීඩියෝව කලානම් වැඩසටහන තවත් ලස්සන වේවි. ස්තුතියි !
කඩචොරු අරන් එලවලු ගන්නෙ ගැම්මක් තමා😂❤
වාහනෙත් ගත්තනේ. දැන් තමයි හරියටම සචාරෙ පටාන් ගන්නේ 😘❤
අනිවාර්යයෙන් 🤗❤️
අයියේ.. පුලුවන් වෙලාවක් තිබ්බොත් live එන්නකෝ... ❤❤
Thankiuuu aluth veediyoo ekak genavatoooo
සුපිරි ඈ...එහෙනම් ශිම්ලා ගිහින් හිම බලපු හීනෙත් හරි නේද..ඩොක්ටර්ටත් හිනා පොඩි එකා වගේ හිම හොයන් දුවනකොට😂😂ඩොක්ටර් හදන කෑම කන එක හොදයි කඩෙන් කනවට වඩා
😁😁
Ada udenma vlog eka maru maru 😍😘 magadige
නියමයි 🎉🎉🎉🎉
ඉන්දියාවේ ඕන ටව්න් එකක පොල් තියනවා ඉල්ලන්න නාරියල් කියලා බඩු බනිස් වගේ තමා. එයාලටත් පොල් ඕන නමුත් අපි වගේ කෑමට නොවේ පූජාවල් වලට. සහ වේලික්ච පොල් බෛය්ට් එකට
Finally sakbumada noodles eka 😆😁🤩😘
Pol.. meheth nee..!!!
සුපිරි සුපිරි❤❤ඔය මාර්කට් වල කරවල නැත්ද
Oya paththa hariyata italy wala napoli wage කඳු wala thama gewal thiyenne harima lassanai mehe
හින්දි වලින් බඩු වල ගණන් අහන එක, ගණන් කියන එක මුලින් ඉගෙනගන්න...ඒක හරි පහසුවක් වෙයි...අපි කියන විදියට 60%ක් විතර සමානයි..ඒ නිසා ලේසී අල්ලගන්න..But Himachal වල පැත්තෙන් පැත්තට කතාකරන්නෙ local language(Pahadi). ඒකත් පැත්ත අනුව වෙනස්....අමාරුයි තේරුම් ගන්න...හැබැයි 90% කටම hindi පුලුවන්...
Kalka shimla train tour එකක් ගිහිල්ලා අනිවාර්යයෙන්ම video එකක් දාන්න
Beautiful ❤
දාල මිනිත්තුවයි 😂😂1st comment
මෙක සැහෙන්න වයිරල් වෙයි 😊
Brother if it's possible, please visit Sikkim - Gangtok👍🏽
මදි මදි මදි හොඳටම මදි video දානවා.. ශිම්ලා ආවෙ කවද්ද අදට දවස් දෙකයි කිව්වා තව එක දිගට video එන්න ඔනි හරිනම්.. video එකක් එනකල් ඉන්නෙ ❤
🤗❤️
5:58 Ado eka 😂😂
හිම පෙන්නලානම් මදි ඈ... රස එහෙමත් බලලා කියන්න ඕන ඈ😂😂
අනිවාර්යයෙන් 🤗❤️😁😁
ඉන්දියාවේ කේරලේ තමයි පොල් වලින් උයන්නේ. අනිත් ප්‍රාන්ත වල තෙල්, වතුර, මීකිරි තමයි පාවිච්චි කරන්නේ.
ghee oil ekai, abathel, vegetable oil thamai ganne malai roti ekka kanawa
ඇත්තටම මම ඉංදියාවට අකමැති කෙනෙක් ඒත් මේවා බලද්දි හිතෙනවා ඉංදියාවෙ ලස්සන පැත්තක පදිංචිවෙන්න ගිහිල්ල
We also dont like lanka
india godak pathil lassanai mama india inne mehe mage husban indian ❤
Ape cargils wage shimla wala tiyena food city ekkata yanna ewala tiyenawa cocanut cream
6:53 nona ekka resturent akak damud maga dige kama kade kiyala 😋😋😋😋aka rasa patai, aiyye
රැල්ලට යන්න හොද නෑ
Math mulinma urope apu dawade hima kewa .uda balan natuwa...e tharam asawe .waif එහෙමයි .hima දැකල ...oyalage feeling eka දැක්ක ma eka mathak una..❤️👍
අපෙ කොල්ලා වසනාවන්තයි😂😂😂❤❤
Suba pathum dennatama ❤😊
මම හින්දි දන්න නිසා,වීඩිඕ එක බලනකොට,ඔයා කඩවලට ගියහම මට නිකම්ම හින්දි කියවෙනව,
Udabalan inna lassanai
දැන් බත් කන්න පුළුවන් නෙද .අද 2025.1.5ද.ඉරිදා .අපිට .එනම් බත් කන්න ..video එක දන්න .ජය වේවා .💖💐💖💐🤝🤝
සැක්😌 ඒ කෑම ටික දැක්කම මටත් marry කරානම් ඉවරයි කියලා හිතුනා😋
5 weni comment eka 😮❤
අර යකා කිවුවෙ පිටිපස්සෙන් පොඩි තල්ලුවක් දෙන්න කියලා."හින්දි නහී"කියල යද්දි අරූට මල පනින්න ඇති😂😂😂😂😂😂😂😂😂
😮😊
වීඩියෝවල දැකපු විදිහටනම් ශිම්ලා පිරිසිදුයි වගෙ
Ane oyt godakm thanks oya nisae api me hema deyakm denaganne.hima weteddi apitath denuna wage sathutui
😮ape ratata snow ❄️ watenawanan .eka witharai adu
මහේෂ් අයියට කියල මැගී පිටිකල පොල් කිරි එකක් ගෙන්න ගත්ත නම් හරිBro උණුවතුර ෆ්ලාස්ක් එකක් ගන්න හැම පාරම වතුර උනු කරද්දි ගෑස් එක ඉක්මනට ඉවර වෙන්න බලනව
❤️❤️❤️✌️✌️✌️
Giyasare. Indian. Towar eka giyapu back rajaya. Thiddanan. Maru.
Hima wetila iwara unata passe thawa video ekak danna ko
බිත්තර බිදෙන්නෙ නැතිව බෑග් එකේ ගේන්න නම් හිස් කාඩ්බෝඩ් බිත්තර කේස් එකක් තියා ගන්න. ලයිට් නැති ප්‍රශ්නෙට රීචාජබල් කෑම්පිං ලයිට් තියනවා අඩුවට ali express
❤️🔥
Snow fall date eka mokakda bro ?
💚🌍🇮🇳
ශිම්ලා වල සාමාන්‍යයෙන් ඉරේ එළිය තියන වෙලාව අඩුයිද? නිකං එහෙම දෙයක් දැනුනා
ඇත්තටම කව්ද ඒ ❤👍😁
සැම දෙයකම මිල ගනන් ටිකත් ටික ටික කියන්න
Machan kemarawa gassanne nethiwa allapa yako...
😂😂😂 supiri athin raja kamak 😂😂😂😂
Kana aka wedi nedda mallila.good lak.
හිම වැටිලා වාඩිවෙලා මග දිගේ , දිග මගේ වෙලා pharmacy හොයලා දෙකතුන වෙලා මොනවා වෙයිද දන්නේ නැ, අම්මපා wife කියලා කියන්නෙත් නැ කොහොම වුණත් ජය වේවා
තමිල්නාඩුවට වඩා ශිම්ලාවල බඩුවල ගණන් කොහොමද?. සාපේක්ෂව අඩුද?. වැඩිද?.
පවුල අයිමත් කොරියන් යවන්න වෙයි..😊😊
ai
පොල් වලට හින්දියෙන් කියන්නෙ ( නාරියල් ) කියලා කියාන්නෙ
එයලා පොල් කන්නෙම නැති තරම් පොල් තෙල් කන්නෙත් නැ කන්නෙ අබ තෙල් තමයී අපිට තමා පොල් කන්නේ 😢
Ochchara kanna eoa, wade amathaka wei, indiawa cover kara wagema, hama thanama cover karanna. Dennek inna nisa kammali kama wadiwei. Issara wagema wade digatama karan yanna. Indiawa witharak nevei, hama thanatama yanna loke watema🎉😂
කෑම වගේම ව්‍යායාමත් අත්‍යවශ්‍යයි.එ් ගැන හිතන්න.
ඉංදියාවෙන්ම බැන්දා නේද 😊
❤😂❤❤
❤️❤️🔥💪👍
දවස් 1 ය් 20 k නියමය් ඔහොම යමු
ela.ayiye
Ikmanata video dandooo
ගෙදර කුලිය .kiyada
අශ්වයා පිටේ කුප්රි හිම කන්ද ට යන්න ආශ හිතෙයි
🎉🎉🎉
18:07 ආ ආ අපිට පෙන්නවා කියලා සරුත් බලන්න නේද යන්නෙ හිමීට ( ගුටි කන්න වෙයි හරිද දැන් Wife ගෙන් නම්ගිලා බලලා ) 😂
❤🎉
Apartment එකේ ගණන් කිව්වෙ නෑ නේ
❤️🔥❤️🔥
නියමයි සර් ❤කවුද අර අක්කා
❤💫
🔥🔥🔥
awankawama indiawa lankawata wada godak lassni
Bro..ganna ewa okkoma Lanka wata genney kohamada….Bara..
දැන් නම් අක්කා ඉන්න හින්දා මේ පාර tour එක නම් පිලිවෙලයි ඈ කලින්ට වඩා.මේ vibe එක තමයි ඕනි❤
කොහොම හරි රසට කෑම හදල දෙන නම්කියෙක් හොයාගත්ත නේද හරිම සතුටක් දැනුන නිසයි කමෙන්ට්කලේ මොකද අර බයිසිකලේන් තනියම යනකොට අවංකවම දුකක් දැනුනා දෙන්නටම තෙරුවණ් සරණයි ගමන සාර්තකව නිමාකර ගැනීමට සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබ කිසිදු බාදාවක් නොවේවායි පතමි 🫠🫠🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😮😢🎉
❤❤❤❤🎉🎉🎉🎉🎉
හිමේ ඉතින්...ශීතලේ.. vagonR එකේ රවුමක් යනකම් බලන් ඉන්නෙ..ඉක්මන්ටම ඒවත් එයිනෙ..❤❤❤ ඩබලටම සුභ පැතුම්...❤❤
දැන් නම් හින්දි නහී බෑ බයි ජාන් තොඩා තෝඩා සීක්නා❤❤
අදත් විඩියෝ එක ලස්සනයි.වාහනයකින් ගමන් බිමන් යන එක හොදයි❤ මගෙන්
සුබ පැතුම් දෙපලටම❤
හින්දි නහි කියලා එහෙ ඉදන් ලංකාවට එනකොට උන්ටත් හින්දි උගන්වලා එයිද දන්නැ😂අදත් සුපිරියක්❤
ඔයාට සුභ පැතුම්වා කරගෙන යන දේට ඔයා ලෝකේ වටේම යන්න
37:56 සීතලට වෙන්නත් පුලුවන් හැබැයි මෙහෙම. මගෙ යාලුවෙක්ටත් මෙහෙම උනා 😒🥲
හා හා
සතුටින් සුභ පතනවා දෙන්න ටම
ජයවෙව 💐
මේ අවුරුද්දේ AL නිසා වැඩ වැඩී දැන් පුලුවන් වෙලාවට අනිවා බලනවා ❤❤❤️
පලවෙනි හිම අත්දැකීම කියන්නේ පිස්සුවක් තමයි ❤️සහෝ සීතලට කොන්දයි බෙල්ලයි වහගන්න නැත්නම් කොන්ද බෙල්ල කැක්කුම් එනවා කාලයක් යද්දි...
හිම සිතලේ ශිම්ලා වල gf එක්ක wagon R එකෙ රවුමක් යනකන් අපි බලන් ඉන්නවා..ඉක්මනටම ඒ videos ටිකත් ගෙන්න අයියෙ.❤🎉
සුපිරියක් තමයි අයියෙ.. 🩷🤗🥰
බොහෝම ස්තූතියි 🤗❤️
අදත් සුපිරියක්💖
37:56 සීතල වැඩි උනාම මෙහෙම වෙනවා 😂❤
@@Oshan_Nadeesha තනියෙං ගියානං මේ පාර හොරෙං පයිණ්ඩ තිබුනා.🤣🤣🤣🤣
හරිම ලස්සන යී
Shimla මරු 😍❤️
පට්ට සුපිරි ..😎👌
Niyamai SHMILA❤❤ Supiri ❤❤🇮🇳🇮🇳👍👍💐💐
වලලු දාපු අතකින් කෑම කන්න ඔයත් වාසනාවන්ත උනා සුභ පැතුම් පුතේ 😊😊😊
Superb...Denna ekka parissamen issarahata yamu❤️😍 Anika wenasath maru❤️💯
ලංකාවට හිම වැටුනනම්😁
හිම වැටෙන කාලෙට 🙂 උන් මෙහෙට එනවා
ජය වේවා සුරංග සහෝදරයා
බොහෝම ස්තූතියි 🤗❤️
Wow😍😍😍😍 Good luck !!!!!!!!!
දෙදෙනාම එකතුව වීඩියෝව කලානම් වැඩසටහන තවත් ලස්සන වේවි. ස්තුතියි !
කඩචොරු අරන් එලවලු ගන්නෙ ගැම්මක් තමා😂❤
වාහනෙත් ගත්තනේ. දැන් තමයි හරියටම සචාරෙ පටාන් ගන්නේ 😘❤
අනිවාර්යයෙන් 🤗❤️
අයියේ.. පුලුවන් වෙලාවක් තිබ්බොත් live එන්නකෝ... ❤❤
Thankiuuu aluth veediyoo ekak genavatoooo
සුපිරි ඈ...
එහෙනම් ශිම්ලා ගිහින් හිම බලපු හීනෙත් හරි නේද..
ඩොක්ටර්ටත් හිනා පොඩි එකා වගේ හිම හොයන් දුවනකොට😂😂
ඩොක්ටර් හදන කෑම කන එක හොදයි කඩෙන් කනවට වඩා
😁😁
Ada udenma vlog eka maru maru 😍😘 magadige
නියමයි 🎉🎉🎉🎉
ඉන්දියාවේ ඕන ටව්න් එකක පොල් තියනවා ඉල්ලන්න නාරියල් කියලා බඩු බනිස් වගේ තමා. එයාලටත් පොල් ඕන නමුත් අපි වගේ කෑමට නොවේ පූජාවල් වලට. සහ වේලික්ච පොල් බෛය්ට් එකට
Finally sakbumada noodles eka 😆😁🤩😘
Pol.. meheth nee..!!!
සුපිරි සුපිරි❤❤ඔය මාර්කට් වල කරවල නැත්ද
Oya paththa hariyata italy wala napoli wage කඳු wala thama gewal thiyenne harima lassanai mehe
හින්දි වලින් බඩු වල ගණන් අහන එක, ගණන් කියන එක මුලින් ඉගෙනගන්න...ඒක හරි පහසුවක් වෙයි...
අපි කියන විදියට 60%ක් විතර සමානයි..ඒ නිසා ලේසී අල්ලගන්න..
But Himachal වල පැත්තෙන් පැත්තට කතාකරන්නෙ local language(Pahadi). ඒකත් පැත්ත අනුව වෙනස්....අමාරුයි තේරුම් ගන්න...හැබැයි 90% කටම hindi පුලුවන්...
Kalka shimla train tour එකක් ගිහිල්ලා අනිවාර්යයෙන්ම video එකක් දාන්න
Beautiful ❤
දාල මිනිත්තුවයි 😂😂1st comment
මෙක සැහෙන්න වයිරල් වෙයි 😊
Brother if it's possible, please visit Sikkim - Gangtok👍🏽
මදි මදි මදි හොඳටම මදි video දානවා.. ශිම්ලා ආවෙ කවද්ද අදට දවස් දෙකයි කිව්වා තව එක දිගට video එන්න ඔනි හරිනම්.. video එකක් එනකල් ඉන්නෙ ❤
🤗❤️
5:58 Ado eka 😂😂
හිම පෙන්නලානම් මදි ඈ... රස එහෙමත් බලලා කියන්න ඕන ඈ😂😂
අනිවාර්යයෙන් 🤗❤️😁😁
ඉන්දියාවේ කේරලේ තමයි පොල් වලින් උයන්නේ. අනිත් ප්‍රාන්ත වල තෙල්, වතුර, මීකිරි තමයි පාවිච්චි කරන්නේ.
ghee oil ekai, abathel, vegetable oil thamai ganne malai roti ekka kanawa
ඇත්තටම මම ඉංදියාවට අකමැති කෙනෙක් ඒත් මේවා බලද්දි හිතෙනවා ඉංදියාවෙ ලස්සන පැත්තක පදිංචිවෙන්න ගිහිල්ල
We also dont like lanka
We also dont like lanka
india godak pathil lassanai mama india inne mehe mage husban indian ❤
Ape cargils wage shimla wala tiyena food city ekkata yanna ewala tiyenawa cocanut cream
6:53 nona ekka resturent akak damud maga dige kama kade kiyala 😋😋😋😋aka rasa patai, aiyye
රැල්ලට යන්න හොද නෑ
Math mulinma urope apu dawade hima kewa .uda balan natuwa...e tharam asawe .waif එහෙමයි .hima දැකල ...oyalage feeling eka දැක්ක ma eka mathak una..❤️👍
අපෙ කොල්ලා වසනාවන්තයි😂😂😂❤❤
Suba pathum dennatama ❤😊
මම හින්දි දන්න නිසා,වීඩිඕ එක බලනකොට,ඔයා කඩවලට ගියහම මට නිකම්ම හින්දි කියවෙනව,
Udabalan inna lassanai
දැන් බත් කන්න පුළුවන් නෙද .අද 2025.1.5ද.ඉරිදා .අපිට .
එනම් බත් කන්න ..video එක දන්න .ජය වේවා .💖💐💖💐🤝🤝
සැක්😌 ඒ කෑම ටික දැක්කම මටත් marry කරානම් ඉවරයි කියලා හිතුනා😋
5 weni comment eka 😮❤
අර යකා කිවුවෙ පිටිපස්සෙන් පොඩි තල්ලුවක් දෙන්න කියලා."හින්දි නහී"කියල යද්දි අරූට මල පනින්න ඇති😂😂😂😂😂😂😂😂😂
😮😊
වීඩියෝවල දැකපු විදිහටනම් ශිම්ලා පිරිසිදුයි වගෙ
Ane oyt godakm thanks oya nisae api me hema deyakm denaganne.hima weteddi apitath denuna wage sathutui
😮ape ratata snow ❄️ watenawanan .eka witharai adu
මහේෂ් අයියට කියල මැගී පිටිකල පොල් කිරි එකක් ගෙන්න ගත්ත නම් හරි
Bro උණුවතුර ෆ්ලාස්ක් එකක් ගන්න හැම පාරම වතුර උනු කරද්දි ගෑස් එක ඉක්මනට ඉවර වෙන්න බලනව
❤️❤️❤️✌️✌️✌️
Giyasare. Indian. Towar eka giyapu back rajaya. Thiddanan. Maru.
Hima wetila iwara unata passe thawa video ekak danna ko
බිත්තර බිදෙන්නෙ නැතිව බෑග් එකේ ගේන්න නම් හිස් කාඩ්බෝඩ් බිත්තර කේස් එකක් තියා ගන්න. ලයිට් නැති ප්‍රශ්නෙට රීචාජබල් කෑම්පිං ලයිට් තියනවා අඩුවට ali express
❤️🔥
Snow fall date eka mokakda bro ?
💚🌍🇮🇳
ශිම්ලා වල සාමාන්‍යයෙන් ඉරේ එළිය තියන වෙලාව අඩුයිද? නිකං එහෙම දෙයක් දැනුනා
ඇත්තටම කව්ද ඒ ❤👍😁
සැම දෙයකම මිල ගනන් ටිකත් ටික ටික කියන්න
Machan kemarawa gassanne nethiwa allapa yako...
😂😂😂 supiri athin raja kamak 😂😂😂😂
🤗❤️
Kana aka wedi nedda mallila.good lak.
හිම වැටිලා වාඩිවෙලා මග දිගේ , දිග මගේ වෙලා pharmacy හොයලා දෙකතුන වෙලා මොනවා වෙයිද දන්නේ නැ, අම්මපා wife කියලා කියන්නෙත් නැ
කොහොම වුණත් ජය වේවා