ඕනෑම LED සංඛ්‍යාවක් තුල රටාවක් වැඩකරන විදිහට වයර් කරන විදිය. බුදු රැස් මාලා Part 3

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 54

  • @slgamingarosh6274
    @slgamingarosh6274 3 года назад +7

    ආසා හිතෙනවා බලන් ඉන්න ⁣තෙරෙන්න කියලා දෙනවා. මුෂ්ටිය නැතිව.. ජය

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 года назад +4

    අයියේ මම ඔයාගෙ වීඩියෝ එකක් නෑර බලනවා අයියා කියලා දෙන දේවල් හොඳ ට තේරෙනවා මම ඔයා ට හරි කැමතියි අයියා ට ජය වේවා

  • @h.mjayanthaweerasingha8272
    @h.mjayanthaweerasingha8272 2 года назад

    සුපිරි බ්‍රෝ ජයවේවා

  • @Roshantaranga-ic2fo
    @Roshantaranga-ic2fo 11 месяцев назад

    ලස්සන වැඩක් ❤

  • @Mailo_official1
    @Mailo_official1 3 года назад +4

    ගුඩ් මෝනින් මගෙන් 3ලයික් එක

  • @electronicgallerya
    @electronicgallerya 3 года назад +2

    Maru

  • @anomaidisooriya1587
    @anomaidisooriya1587 3 года назад +1

    Ala අයියා

  • @rajithalakmal6968
    @rajithalakmal6968 3 года назад +2

    ජය වේවා bro

  • @dinethnimsara9665
    @dinethnimsara9665 3 года назад +1

    5 valin veda karan sound system ekak hadannako - pc ekata

  • @HanshaniLavanya1
    @HanshaniLavanya1 Год назад

    Resistor ඕනේ නැද්ද?

  • @HanshaniLavanya1
    @HanshaniLavanya1 Год назад

    Thank you.

  • @HS-phicsy
    @HS-phicsy 3 года назад +1

    Out line 5 ganna barida 5v bulb walakata bulb100 thiyana

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      බුදු රැස් මාලා වීඩියෝ සීරීස් එකේ වීඩියෝස් ටිික මුල ඉදලාම බලන්න අපි කතාකරලා තියනවා පරිපතයෙන් ඔ්නි OUT ගානක් ගන්නේ කොහොමද කියලා

  • @thusithaasanka7039
    @thusithaasanka7039 3 года назад

    aiye 1ma bulb eka rata 2/3 kadi paththu wenna wayarin karanne kohomada?

  • @AruNa-mh5pz
    @AruNa-mh5pz Год назад

    Paripatha 1saha2danda

  • @charukaliyanage6453
    @charukaliyanage6453 3 года назад +2

    ඔයාගේ ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා...

  • @asokasumudu3504
    @asokasumudu3504 2 года назад

    Alidi sakit adana komada

  • @praveenrasnayaka1902
    @praveenrasnayaka1902 3 года назад +1

    Patta machan

  • @dhanushkakumara2507
    @dhanushkakumara2507 2 года назад

    අයියේ නයිට් රයිඩර් සර්කිට් එකේ ඩයග්‍රැම් ඒක දෙන්න පුලුවන්ද

  • @megabytelk7137
    @megabytelk7137 3 года назад +1

    Niyamai

  • @mhdenzildesilvamhddesilva2264
    @mhdenzildesilvamhddesilva2264 Год назад

    අව්ට් පහක් බුදුරැස් මාලාවකට lED හර්ගස්ස ගන්නෙ කොහොමද

  • @UpulKumara-i6u
    @UpulKumara-i6u Месяц назад

    Mevata serkit onnedda

  • @shiaramllawaarachchi1214
    @shiaramllawaarachchi1214 3 года назад +1

    Led name board හදන පිලිවෙල ගැනත් වීඩියෝ ගේන්න

  • @dinethnimsara9665
    @dinethnimsara9665 3 года назад +1

    usb kit ekk kyd?

  • @nt-wk3tm
    @nt-wk3tm 3 года назад +2

    Supirine

  • @dinethbandara4581
    @dinethbandara4581 3 года назад +1

    Aiye PCB designing video ekak gennako

  • @thakshilaabeysingha6833
    @thakshilaabeysingha6833 3 года назад +1

    Led gana wadi wenakota mekata dena voltage eka wadi karanna onida.

  • @nethsaracreations8074
    @nethsaracreations8074 3 года назад

    අයියේ ඔයා adobe premiere pro ,photoshop ,adobe audition ,after effect ,cc කීයද ? මේවා buy කරලාද අරන් තියෙන්නේ නැත්තම් ටොරන්ට් එකකින් ද

  • @ArtsAndCraftsSrilanka
    @ArtsAndCraftsSrilanka 3 года назад +1

    👍👍

  • @nethsarahirushan4128
    @nethsarahirushan4128 3 года назад +1

    ayiye oya sercit adinne kohomada oya vedio eke anda wage

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      Photoshop සහ VideoScribe කියන සොෆ්ට්වෙයාස් දෙක පාවිච්චි කරලා.

  • @gaminialwisalwis5549
    @gaminialwisalwis5549 10 месяцев назад

    සකිට් එක ගන්න පුළුවන් කොහෙන් ද පොන් නොම්මර දාන්න

  • @stsaranga2271
    @stsaranga2271 3 года назад +1

    Ftt Bro😍

  • @KALANI2IDNEW
    @KALANI2IDNEW 5 месяцев назад

    LED 230 පැස්සර් කොටෙන් රටා සවන්න බැයිද

  • @slluckytech2719
    @slluckytech2719 3 года назад +1

    Hm

  • @ChaminduManusha
    @ChaminduManusha 3 года назад +2

    අයියෙ ඔයා ඔය ඩයග්‍රම් අදින විදිය කියල දෙන්නකො

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      Photoshop සහ VideoScribe කියන සොෆ්ට්වෙයාස් දෙක පාවිච්චි කරලා.

  • @nt-wk3tm
    @nt-wk3tm 3 года назад +2

    Mama 1st

  • @slluckytech2719
    @slluckytech2719 3 года назад +1

    Gm

  • @NisalSathsara8403
    @NisalSathsara8403 3 года назад +1

    නෑ මම fast 1

  • @amilanuwan2710
    @amilanuwan2710 3 года назад +1

    සහෝ LED 4ක්ද 3ක්ද c828 සිරියස් කරන්නේ.. 👍👍👍

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      තුන තුන පැරලල් කරල තියෙන්නෙ.

  • @wasantachamila9956
    @wasantachamila9956 3 года назад +1

    බුදුරැස් මාලාවක පරිපතය හදන විදිහ මට කියල දේන්න සරල විදිහේ VEDO 1 දාාන්න ඔය නියම කොල්ලේක්

    • @funkygadgets2250
      @funkygadgets2250  3 года назад

      මේ බුදු රැස්මාලා වීඩියෝ ටික මුල වීඩියොස් වල ඉදන් බලන්න. අපේ චැනල් එකට ඇවිත්. ඒවයේ තියනවා හදාගන්න විදිහ. බුදු රැස්මාලා Video ටික කරලා තියෙන්නේ සීරිස් එකක් විදිහට.

  • @asankakapila3464
    @asankakapila3464 3 года назад

    Hi good morning.warna 3 l e d videos akak ganna 💯

  • @chamindanishaj
    @chamindanishaj Год назад

    goodbye

  • @HanshaniLavanya1
    @HanshaniLavanya1 Год назад

    Resistor ඕනේ නැද්ද?

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 2 года назад

    Pcb ek gnn tbiynne kohedd

  • @WPEntertainment3
    @WPEntertainment3 3 года назад

    👍👍