ශලාගේ ලස්සනම දවසේ අපි නටපු හැටි 😱 | Wedding of the year 🤩 Good times at Shalas wedding 😱

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 634

  • @CAR_1_2_3
    @CAR_1_2_3 Год назад +382

    ලංකාවේ ගොඩක් මිනිස්සු marry කළාට පස්සේ කරන්නේ ළමයි ම මත්තේ නැහෙන එක ගොඩක් වෙලාවට. ඒකත් එක්ක නොදැනිම වෙන්නේ අන්තිමට marry කරපු දෙන්නාගේ relationship එක අඩු වෙලා යන එක.එහෙම නොවී මෑත කාලීනව දැකපු ලස්සන couple එකක් තමා සාරංග දිනක්ෂි කියන්නේ❤ කොහෙ ගියත් හැමතිස්සෙම සතුටින් enjoy කරනවා ඒ moment එක🥺❤️💕 ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕන ඔය වගේම. ඒ වගේම ශලනි අක්කාගෙයි නිහත අයියාගෙයි අලුත් life එකටත් wish කරනවා❤❤

    • @nirmalfernando3706
      @nirmalfernando3706 Год назад +11

      Mihin liyanarachchi sirge family eka wage mama thawath adare krna family ekk dinakshilage family ekath❤

    • @tharakafonseaka452
      @tharakafonseaka452 Год назад +10

      මේවත් රගපෑම් වෙන්න පුළුවන් dear

    • @Fnu..h...a
      @Fnu..h...a Год назад +8

      Saranga and Dinakshi කියන්නේ ලස්සන family life එකක් enjoy කරන කට්ටියක් 💖

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 Год назад +6

      Aththa. Harima balance wa jeewithey gewana dennek.😊 Hama deyma lassana ta piliweylata kara gena yanawa. Denna- ma hoda husband/wife saha hoda parents la. ♥️

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Год назад +12

      @@tharakafonseaka452 හැමෝම එහෙම නැහැ සතුටින් ඉන්න අයත් ඉන්නවා 😝

  • @shashinisewmini3727
    @shashinisewmini3727 Год назад +333

    ශලාගේ හිනාවෙන් එයාගේ හිතේ තියන සතුට පේනවා. හරිම පින් පාටයි. 🤍

  • @mershiskitchenette6183
    @mershiskitchenette6183 Год назад +108

    ශලනි කියන්නේ පුදුම තරමේ ශක්තිමත් ගැහැනියක් කොඉ තරම් ගල් මුල් ප්‍රහාර ආවත් නොසැලී ඉන්න තරම් හිත හයියයි...Excellent.... සුභ අනාගතයක් දෙදෙනාටම.... ❤

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 Год назад +2

      අනේ පොඩ්ඩක් කියන්නකෝ..මොකක්ද අර වයසක මනුස්සයෙකුත් එක්ක තිබ්බ හුට පටේ ..ඒක ඇත්තද බොරුද

    • @neranjidhanushkidesilva6715
      @neranjidhanushkidesilva6715 Год назад +1

      හරි අහංකාරයි... මනුස්සයෙක් ගේ මූණක් බලලා හිනා වෙන්නේ වත් නෑ... මමත් ඉස්සර හරි ආසයි මෙයාට දැන් නම් ආදාලම නෑ

  • @menakajamila5193
    @menakajamila5193 Год назад +100

    සසරේ පිං, පව් අනුව අපිට සියල්ල ලැබෙනවා,...!! හැමදේම ඇයගෙ දුක් මහන්සියෙන්, කැපවීම සතුටු වෙනවා.. Congurlation shala... ❤️❤️

  • @RameshLakmal-p9x
    @RameshLakmal-p9x Год назад +11

    මෙහෙම වෙඩින් එක දවසෙ හරිම සරලව සතුටින් හොදට කකා බිබී ඉන්න මනමලියෙක් දැක්කමයි ආදරෙයි ශලනි අක්කේ ❤❤

  • @chathurikakudaligamalive
    @chathurikakudaligamalive Год назад +84

    ජීවිතේ නොසෑහෙන්න දුක් විදපු කෙනෙක් හිලව්වටත් එක්ක හිනා වෙනව කියන්නෙ මේකට තමයි.❤ ශලනි තාරකා.❤ ජීවිතේ හැමදාම සතුටම විතර ක් ලැබෙන්න කියල විශ් කරනව.

  • @suranjanimalkanthi2601
    @suranjanimalkanthi2601 Год назад +22

    "කෝ අනේ මගේ මිනිහ"ඔන්න ඔහොම තමයි ශලා ඉන්න ඕන ආතල් එකේ ඔයාටම හරියන husband කෙනෙකුත් ඉන්නවනෙ සතුටින් ඉන්න හැමදාමත්❤❤❤❤

  • @harshaniperera9451
    @harshaniperera9451 Год назад +95

    හැමදාම හිනාවෙලා ජොලියෙ ඉන්න අාදරණීය ජෝඩුවක් තමයි ඉතිං ජය වේවා

  • @sanduvi123
    @sanduvi123 Год назад +138

    ශලා හරිම පින්වන්ත පාටයී.. ❤ හරිම කෙනා ජීවිතේ ට ආවාම ජිවිතේ ම ලස්සනට ගලාගෙන යනවා මොන බාදක ආවත්.. ❤😊 වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ❤🥰😘

  • @sujeewasampath6454
    @sujeewasampath6454 Год назад +12

    දිනක්ශි දැන් ඉස්සර වගේ කෙට්ටු වෙලා ලස්සනයි , 😍❤️ අද dress එකත් මාරම ලස්සනයි 😍❤️

  • @malshathushani207
    @malshathushani207 Год назад +180

    දිනක්ෂී හරිම ලස්සනයි සාරියට😊🧡 සාරංග අයියාත් ලස්සනයි 💙. ශාලනි සුභ මංගලම් 🎉

    • @anuruddikasenarath6073
      @anuruddikasenarath6073 Год назад

      අනිවාර්යයෙන්ම

    • @premakasthuri7068
      @premakasthuri7068 Год назад

      බාගෙට හෙළුව නැතිව එහෙම නමයි හොද.... අනිවාරයෙන්ම ලස්සනයි,

  • @nilnethu6637
    @nilnethu6637 Год назад +149

    ඔයාලා දෙන්නා නැති wedding මොකටද ඉතින් 😂 ඉන්නවා කියන්නෙ ඉතින් සුපිරි ලස්සනයි ❤️

  • @nimesha11
    @nimesha11 Год назад +188

    9:33 "කෝ අනේ මගෙ මිනිහා " ❤ අම්මො ශලා අක්කි නටලා නටලා අන්තිමට එයාව හොයන්නෙ 😅❤ මරු අනේ එයා හරිම සතුටින් ඉන්නෙ හැමදාම සතුටින් ඉන්න ප්‍රාර්ථනා කරනවා අලුත් කපල් එකට congratulations 🎉❤😊

    • @Isha-mq9pl
      @Isha-mq9pl Год назад +4

      Ekanam maru. මටත් ඇහුණා..

    • @dinadipiumika1894
      @dinadipiumika1894 Год назад +2

      😂

    • @yasirudhananjaya941
      @yasirudhananjaya941 Год назад +4

      ඒ ඇයි අනේ එහෙම මිනිහා කියන්නේ...

    • @nimesha11
      @nimesha11 Год назад +1

      @@yasirudhananjaya941බැදපු එකා මිනිහා නොවී කවුරු වෙන්ඩද අනේ 🥲

    • @amazing6357
      @amazing6357 Год назад +8

      @@yasirudhananjaya941එහෙම තමයි බොරු serious නැතුව ආතල් එකේ සැහැල්ලුවෙන් ඉන්න මිනිස්සු

  • @ishuliyanage4537
    @ishuliyanage4537 Год назад +7

    සාරියක් කියලා වගේ වගක් නැතිව නටන නැටිල්ලට මම හරිම කැමතියි. දෙන්නම ලසසනට නටනවා. අලුත් ජෝඩුවත් හරිම ලස්සනයි. ❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po Год назад +14

    කාන්තාවක් මේ වගේ ශක්තිමත් වෙන්න ඕන,ශලනි අක්කිට ගහපු ගල්,මඩ වලින් ඇය ජිව්තේ ශක්තිමත් කර ගත්තා,ඇය වැටුනේ නෑ.සාර්ථක යුග ජීවිතයකට සුහ පතනවා,ඔයාලගේ යාලූකම හරිම ලස්සනයි

  • @ayeshamvijesiri8968
    @ayeshamvijesiri8968 Год назад +26

    නොගැලපෙන තැං මගහැරිලා.ගැලපෙන තැන් හම්බ උනාම හරි ලස්සනට ජීවිතේ විදින්න පුලුවන්.❤❤😘😘

  • @ruwanikadilanka
    @ruwanikadilanka Год назад +73

    හරිම ලස්සනයි ❤❤❤ ශලා අක්කිගෙයි දිනා අක්කිගෙයි සාරංග අයියගෙයි යාළුකම නම් මාර ලස්සනයි හැමදාමත් ඒ යාළුකම තියාගන්න අක්කි ❤❤

  • @Saaraa237
    @Saaraa237 Год назад +44

    මාරම.විදිහට නින්දා අපහාස මැදින් නොසෙල්වී බාධා මැඩගෙන ජිවිතේ ලස්සනට හදා ගත්ත කෙල්ලෙක් ශලා අක්කා ❤ අලුත් ජිවිතේ ආදරණීය සුන්දර ජිවිතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤ දිනක්ෂි අක්කී
    ශනු අක්කි
    ෂැඩෝ වගේම ආසම චරිතයක් තමා ශලා ❤

  • @serenawaldorf3320
    @serenawaldorf3320 Год назад +131

    සාරංගා සහ දිනක්ශි ඉන්න තැන පිරිලා.ශලනිත් හරිම ලස්සනයි .සුබ පැතුම්

  • @pramodiimasha6015
    @pramodiimasha6015 Год назад +12

    හරිම ලස්සනයි ශලාගෙ මූනෙ තියෙන සතුට හරිම ලස්සනයි ❤ සාරි නම් ඔයා තමයි දිනා හරිම ලස්සනයි ඔයාල දෙන්නත් 😍😍😍

  • @AsnaaIshek
    @AsnaaIshek Год назад +36

    දිනක්ෂි අද නම් හරිම ලස්සනයි . චාම් අමුතු ලස්සනක් අද තියෙන්නේ . ❤️🥺

  • @shashi7178
    @shashi7178 Год назад +15

    ශලාට සුබ පැතුම් එයා හරිම ලස්සනයි සාරන්ග අයිය ඇත්තටම හරිම ලස්සනට රගපානව ඇත්තමයි මොන චරිතෙ කරත්

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Год назад +17

    ශලා අක්කගෙ සතුට..🥺❤️ දිනා අක්කගෙ සාරිය මාර ලස්සනයි..මං ආසම කපල් එක..🥺❤️හැමදාමත් සතුටින් ඉන්න ❤️

  • @Pubudunadeesh
    @Pubudunadeesh Год назад +157

    ශලාගේ outfit එකට වඩා දිනා අක්කිගේ සාරි එක බලන්න ආසාවෙන් හිටියේ මම නම්.. සාරි නම් ඉතින් ප්‍රියසාද් සිස් ලා තමයි 😍😍😍

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 Год назад +1

      Mamath 😊

    • @NelumPathirana-eo1rp
      @NelumPathirana-eo1rp Год назад

      @@asha.ranatunga2581 lsfjlalskalaaslgssaaaaalhlaaaaajjjjsdlllllsdkaklfasslladddlllllllllllsaaallallllssljjjjjjasssllllllllllljaggggggsafdddddsalslggggggggggggggglajgslllllffjlaklgljjjjjjalaaaaaaaallhhhhhhhhhffffffffffkalaaajlfsslalaslllllllhgggsjjjjjjlaaaaaalggggggjkaafhlllllfalfffkg

  • @Deshaa_R
    @Deshaa_R Год назад +25

    එක එක you tube චැනල් කාරයෝ දාලා තිබ්බා ශලා ඔයාලට wedding එකට invite කරලා නෑ කියලා 😂😂😂 උන්ටත් පිස්සු,ශලනිට ශුගර් ඩැඩී කෙනෙක් ඉන්නවා කිව්ව උන්ටත් පිස්සු 😂
    ඇත්තටම හරි සතුටුයි ශලනිට හොද කෙනෙක් හම්බුන එකට ❤ ඔයාලා දෙන්නත් ලස්සනයි ❤

  • @ශානිකාමදුවන්ති

    හරිම ලස්සනයි Shalani .හරියට කුමාරිකාවක් වගේ.ලෝකයා මොනව කීවත් එයාගෙ කුමාරයත් එක්ක හැමදාම සතුටින් හිනාවෙලා ඉන්න ලැබෙන්න ඕනෙ🦋🦋🤍

  • @manishaathukorala9778
    @manishaathukorala9778 Год назад +11

    මම කලා ලෝකයේ දැක්ක ලස්සනම friendship එක ❤ කොච්චර දේවල් වෙනස් උනත් ඒ යාලුකම ඒ විදිහමයි ❤

  • @chanibotheju8911
    @chanibotheju8911 Год назад +7

    අම්මෝ ඔය දෙන්න නැහැ කියල වැලලුනු කට්ටිය ට දැන් සැපද දන් නැහැ ඔයා ලගෙ යාලුකම හැමදාමත් පවතීවා ❤❤❤❤❤

  • @TeenHeartsl
    @TeenHeartsl Год назад +12

    දිනක්ශී අක්කී අද මාරම ලස්සනයි ❤ ශලනි අක්කියි ඒ අයියයි මාරම ලස්සනයි . CONGRATULATIONS BEAUTIFUL COUPLE ❤🎉

  • @jameeleknayak3702
    @jameeleknayak3702 Год назад +2

    මම ගොඩක් කැමති කෙනෙක් දිනක්සී කියන්නේ හැමදාම සතුට්න් ඉන්න ඕන හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ජේසු පිහිටයි ❤❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 Год назад +4

    සාරි ඩිසයින් නන් ඉතින් ඔයාලා තුන්දෙනාම තමා ආයේ ❤❤❤.මාරම ලස්සනයි අක්කි .අයියත් හැන්ඩියා අද ඕන්න ඈ.ශලා අක්කිටත් මං මාරම ආදරෙයි කැමති .එයාගෙ පටන් ගත්තු මේ ලස්සන ජීවිතේ දෙන්නට දෙන්නගේ ආදරේ තව තව වැඩි වෙලා ලස්සනට ගෙවන්න පුළුවන් වෙන්න ඕන කියලා සුභ පතනවා ❤❤❤❤❤❤

  • @malikadissanayake1632
    @malikadissanayake1632 Год назад +4

    ගැලපෙන තැන් හමුවුනාම ඡිවිතේ විදින්න පුළුවන් ලස්සනට..හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ශලනි නංගි ❤ ...
    සාරන්‍යාත් ඇති කියලා හිතුවේ 🥺.එයාව අරන් ගියේ නැද්ද නංගි

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 Год назад +14

    ශලා කොච්චර නැටුවත් ඩෙසර්ට් කප් එකනම් අත් ඇරියේ නෑ🤣❤️

  • @nadeeshasamarathunga6099
    @nadeeshasamarathunga6099 Год назад +34

    අලුත් ජෝඩුවට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න තුණුරුවනේ ආශිර්වාදත්, ජේසු පිහිටත් ලැබේවා❤️❤️❤️ දිනක්ශි දවසින් දවස ලස්සන වෙනවා එතකොට සාරංගත් වයසට යන එක නතර වෙලාද කොහෙද හරිම කඩවසම්❤️❤❤ ඔයාලා හැමෝම හරිම ලස්සනයි.. හැමදාම ආදරෙන් සතුටින් ඉන්න❤❤

  • @manorifernando2080
    @manorifernando2080 Год назад +2

    සාරිය ගැලවෙනවනම් ගැලවෙද්දෙන් කියල නටන ඒ ජොලියට ආදරෙයි. සාරංග දිනක්ශි😍 from 🇮🇹

  • @kumari1546
    @kumari1546 Год назад +1

    හරි ම ලස්සන යි හොදම යාළුවො එහෙම තමයි... දිනක්ෂි අශේකා ශලනි ❤❤❤❤❤❤ ඔයාල ඉන්න තැන පාළු නෑ.. හරිම සුන්දරයි..... Congratulations new couple and all of you 💖💖💖💖

  • @Hansi681
    @Hansi681 Год назад +35

    අක්කී ඔයා සාරියට මාර ලස්සනයි ❤❤❤ ශලා අක්කේ සුබ පැතුම්🎉🎉🎉

  • @isheerandi2231
    @isheerandi2231 Год назад +2

    ඔයාල නම් පට්ට යාලුවෝ..ශලා වැටුනු හැම වෙලාවකම ලග හයියක් වෙලා හිටියා..ඒවගේම ඔයාලගෙ අමාරු අවස්තාවලත් ශලනි ලග හිටියා..ඔයාල හැමෝටම සුබම සුභ අනාගතයක්

  • @surekasureka2992
    @surekasureka2992 Год назад +40

    හැමදාමත් වගේ ඔයා විඩියෝ එක දනකම තමයි බලාගෙන හිටියේ ඇත්තටම සාරංග දිනක්ෂිට කිවුවෙි නෑ නෑ කියලා මිනිස්සු එක රෑක් ඉවර වෙින්න දුන්නේ නෑ බොරු කතා ගෝත ගෝතා හිටියා දැන් කියපු එවුන්ට සැපද කියලා තමයි අහන්න වෙින්නේ හදවතින්ම සුභ පතනා ශාලනි නංගී ඔයාට මම ඔයාට ගොඩක් ආදරේයි දිනක්ෂි සාරංග චුංගිටත් අපි ගොඩක් ආදරේයි තෙරුවන් සරණයි

  • @hashinisewwandi8169
    @hashinisewwandi8169 Год назад +2

    දිනක්ෂි කියන්නේ හරිම හරිම ලස්සන රෝස මලක්...සමහරු කියන්නේ අනිත් අය හැබැහින් කැතයි කියලනේ මෙයා නම් හැබැහින් මාර ලස්සනයි ❤❤❤❤

  • @chandrikagamage901
    @chandrikagamage901 Год назад +16

    හරිම ලස්සනයි දෙවියන්ගේ ආසීර්වාදය පතනවා.නීරෝගීමත් වාසනාවන්ත ආනාගතයක් පතනවා ජේසු පිහිටයි ❤❤❤

  • @jananiwelaratne279
    @jananiwelaratne279 Год назад +18

    Dinakshi and Saranga u two are a match made in heaven. Love u two enjoy like this

  • @rekhasureka6449
    @rekhasureka6449 Год назад +2

    හරිම ලස්සනයි ශලනි ඔබ දෙපලට ජයවේවා 🥰🥰සාරංග දිනක්ෂි kiyanne හැමදාම ජොලියට බර දෙන්නෙක් ජිවිතේ හොදට විදිනවා 🥰🥰ආදරෙයි බුදුසරණයි හැමෝටම ❤️❤️💞

  • @Dilru6666
    @Dilru6666 Год назад +4

    සාරංග දිනක්ෂි කොතනද? එතන ජොලි 👍🤗😍 ඔයාලගේ ආදරණීය මිතුදමට ජයෙන්ම ජය වේවා 👍🤗😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @janithopatha1562
    @janithopatha1562 Год назад +11

    හරිම ලස්සනයී wedding එකට අරන් තියෙන place එකහ් මාත් මේ විදියට තමයි මගේ wedding එක ගන්න plan කරල තියෙන්නෙ ❤️😊 2024 january ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ
    හරිම ලස්සනයී couple එක ශලනි congratulations 🍻🍾🎊🎉 ජීවිතේ එකම එක පාරයි wedding එකක් ගන්නෙ ඒ ගන්න එක අමතක නොවන වෙඩින් එකක් කරගන්නෙක හැමෝගෙම ආසාවක්,❤️💫
    මේ විදියට wedding එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝගෙම ආසාවන් බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියල ප්‍රාර්තනා කරනො,❤️

    • @wasanthakumara9664
      @wasanthakumara9664 Год назад +3

      හදවතින්ම සුබ පතනවා ඔයාටත් හිතනවාටත් වඩා හොද wedding එකක් ගන්න ලැබේවා කියල..

  • @nalinjehle4053
    @nalinjehle4053 Год назад +64

    මම හරිම ආසාවෙන් හිටියෙ ඔයාව දකින්න ශලාගෙ wedding එකේ.
    ඔයාගෙ ඇදුම බලන්න.

    • @livelanka6739
      @livelanka6739 Год назад

      දිනාගෙ ලස්සනම.ඇදුම...මාරම ලස්සනයි

  • @jru440
    @jru440 Год назад +3

    දිනක්ෂි හරිම ලස්සනයි ...
    ශලනිගෙ wedding එකේ dance කරන video එක දානකන් මග බලන් හිටියෙ❤❤❤❤❤

  • @ayeshanalaka1993
    @ayeshanalaka1993 Год назад +4

    ශාලනි ගොඩාක් ලස්සනයි එ වගෙම අහින්සක චාරිතයක් මන් අසම නිලිය 🎉🎉🎉

  • @shanifernando3172
    @shanifernando3172 Год назад +12

    කට්ටියම හරිම ලස්සනයි.හැමදාම සතුටින් ඉන්න ..ශලනි ට හදවතින්ම සුබ පතනවා .❤❤❤❤

  • @nalinjehle4053
    @nalinjehle4053 Год назад +24

    දිනා ඔයා දැන් චූටි වෙලා. හරිම ලස්සනයි නංගි.
    ඔයාගෙ daite plan එක vedio එකක් කරන්නකො.

  • @samanpriyani7876
    @samanpriyani7876 Год назад +4

    දිනක්ෂි, සාරංග ඔය දෙන්නාගේ ඩාන්සින් නම් සුපර් හොදේ. ඒ වගේම ශලනිගේ ,නිහතගේ විවාහයට සෑමදාම සතුටින් සුභ පතනවා. ඔයාලට ආදරෙයි ❤️❤️❤️හැමදාම .

  • @shashinisewmini3727
    @shashinisewmini3727 Год назад +10

    ඔයාගේ සාරි එකයි, totally look ek nice🤍. ඔයාගේ යාලුවා ( ශලා) හරිම ලස්සනයි
    මෑතකාලෙක දැකපු ලස්සනම වෙඩින් එක. මාරම creative widiht organiz කරලා තිනවා. වාව්😍.

  • @kkumari7101
    @kkumari7101 Год назад +1

    බාලාගෙන හිටියේ ඔයාගෙ චැනල් එකෙන් ශලනිගෙ වෙඩින් එකේ විඩියෝ එක බලන්න හරිම ලස්සනයි. දිනක්සි ඔයාගෙ සාරි එක නම් මාරම ලස්සනයි

  • @zumrahfouzi5759
    @zumrahfouzi5759 Год назад +30

    Never seen Shalani so relaxed and happy. Congratulations and all the best to the couple 🎉

  • @Galaxytiger72
    @Galaxytiger72 Год назад

    සාරි එකත් ඇදන් නටන නැටිල්ල තමා මරු.. ඒ වගේම තමා දිනක්ශි අදින සාරි මාරම ලස්සනයි.. ඔයාලා දෙන්නම හරිම ශෝක්.. හරිම සැහැල්ලුවෙන් ජීවිතේ විදිනවා...ශලාටත් හදවතින්ම සුභ පතනවා ලස්සනම ලස්සන අනාගතයකට... ❤❤❤🎉🎉🎉

  • @inokahemachandra7441
    @inokahemachandra7441 Год назад +6

    හරිම ලස්සනයි .සුබ පතනවා ශලනිට සාර්ථක විවාහ දිවියකට.❤❤❤

  • @dilhanithakshila1847
    @dilhanithakshila1847 Год назад +10

    හරිම ලස්සන wedding එකක්...හොඳ යාලුවො ටිකක්....
    .❤❤❤❤❤

  • @nishadi3260
    @nishadi3260 Год назад +2

    ශලනි අක්කි නිහත් අයියා යි හැමදාම සතුටින් ඉන්න ඕනි. ❤🎉❤❤ සාරංග අයියට යි දිනක්ෂි අක්කිට යි ගොඩාක් ආදරෙයි ❤❤😊😊😊

  • @anjaleefernando7266
    @anjaleefernando7266 Год назад +3

    Congratulations ශලිනි. 💐💐 යන ගොසිප් වල හැටියට රගපැමක්ද ඇත්තක්ද කියලා හිතාගන්න බැරුව හිටියේ. ඔයාලා දැම්මානම් ඇත්තට තමයි ඉතිං . ලස්සනයි සාරංග සහ දිනක්ෂි. 💕💕💐💐❤️❤️ තෙරුවන් සරණයි.

  • @thiliniwasana6788
    @thiliniwasana6788 Год назад +10

    හරිම ලස්සනයි අපිත් එකේ හිටියාවගේ සතුටින් බැලුවේ..පොඩ්ඩවා උස්සලා ගත්තා පොටෝ එකට හරිම ලස්සනයි ආඩම්බරයක් ඔයා ගැන ..හොදින් ඉන්න හැමදාම ❤

  • @antdarmawardana1742
    @antdarmawardana1742 Год назад +2

    මේ වීඩියො එක දානකල් බලම් ඉදියෙ🥺❤️ පෞද්ගලිකව හුගක් ආදරේ කරන පව්ලක්..

  • @delanisomathilaka-gr7il
    @delanisomathilaka-gr7il Год назад +4

    මේ වීඩියෝ එනකන් බලන් හිටියෙ අක්කියෝ.අයියගෙයි ඔයාගෙයි ඩාන්ස් එක මරු.දෙන්නටම ආදරෙයි...😚😚

  • @Thahishi
    @Thahishi Год назад +1

    Me year eke lassanama wedding eka… godak sathutui Shala gana. …. Love u dinakshie, shalani and saranga ❤❤❤❤ congratulations to the newly married couple ❤

  • @charu9180
    @charu9180 Год назад +16

    Shalani ගේ wedding එක පුදුම ලස්සනයි.සාරංග අයියගෙයි ශලා ගෙයි යාලුකමට ගොඩක් ආසයි ❤

  • @Fnu..h...a
    @Fnu..h...a Год назад +14

    ශලා අද ගොඩාක් සතුටින්🎉💖 .වාසනාවන්ත විවාහ ඡීවිතයක් ප්‍රර්තතනා කරනවා💍❤️
    ❤️ඔයාලා දෙන්නත් අද ගොඩක් ලස්සනයි❤️.චුංගි පව් අනේ එයා නෑනේ🥺,එයාව එක්කගෙන ගියත් කරදර ඇතිනේ 😁❤️

  • @babymiraya6245
    @babymiraya6245 Год назад +4

    අප්පට චුටියා නටනවා❤❤❤ අනේ ශෝක් අනේ ඔයාලා හැමෝම ❤❤

  • @nemol7803
    @nemol7803 Год назад +4

    හැමදාම ආදරෙන් ඉන්න ලස්සනම කපල් එක සාරංග 💞💞💞සුභ මංගලම් ශාලා ❤️🎉🎉🎉

  • @Vidushinavodya1493
    @Vidushinavodya1493 Год назад +5

    අයියයි අක්කයි ගොඩක් ලස්සනයි ❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🙏 ශලනි අක්කාටත් සුබ පැතුම්❤❤

  • @madikagunasekara9538
    @madikagunasekara9538 Год назад +1

    හරිම ලස්සනයි..හරිම චාම් ලස්සන සාරියක්...ඔයත් ලස්සනයි..හබිත් ලස්සනයි...❤❤❤

  • @tushridamayanthi6530
    @tushridamayanthi6530 Год назад +4

    කෝ මගේ මිනිහා අම්මෝ ශලෝ 😂😂😂 කුමාරිකාවක් වගේ ලස්සනයි

  • @oselaamarasinghe7523
    @oselaamarasinghe7523 Год назад +3

    සාරංගට ගැලපෙනම කෙනා ලැබිලා තියෙන්නේ ..ගැලපෙන කපල් එක.හැමදාම සතුටින් ඉන්න ලැබේවා 💚

  • @indikaindika8745
    @indikaindika8745 Год назад +2

    වෙන කාගෙන්වත් වැඩක් නැ ඔයාලා දෙන්නට තමයි මම ආසම දිනක්ෂි සාරංග ඔයාලගෙ ජිවිතේ රගපැමක් නැ හරිම ලස්සන කපල් එකක්

  • @indifashion6919
    @indifashion6919 Год назад +1

    ඒ ලස්සන ආදරේට තෙරුවන් සරන සියලු දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා

  • @tharindunayanajith2121
    @tharindunayanajith2121 Год назад +2

    සුබම සුබ අනාගතයක් ශලා අක්කා &අයියා 💐. සතුටින් එකටම ඉන්න හැමදාමත්. බුදු සරනයි. ඔංයාලත් හරිම ලස්සනයි. 👌❤💗

  • @piumi5858
    @piumi5858 Год назад +2

    Congratulations ශලා අක්කි 👰💐♥🌈 දිනක්ෂී අක්කි සාරංග අයියයි ලස්සනයි 🌸😘 ආදලේයි අක්කි. බුදු සරණයි , ජේසු පිහිටයි..🌸🌼🌸🌼

  • @kG-vj7tl
    @kG-vj7tl Год назад +1

    දෙන්නම ලස්සනයි. ලස්සනට ඩාන්ස් කරනවත් දැක්කා. හැමදාම ඔය සතුට ආදරය තියාගන්න​. ශලිනිටත් ලස්සන වාසනාවන්ත යුග දිවියකට සුබ පතනවා

  • @vishubhagy3660
    @vishubhagy3660 Год назад +3

    Wow 😍❤ Shala akki ලස්සන......😍❤ Dinakshi akki & ayya ලස්සනයි....😍😍 අක්කියි අයියයි තමයි සුපිරිම fun එක ගත්තේ ❤❤

  • @pawanigayangi7823
    @pawanigayangi7823 Год назад +1

    Apiwath ethanata ekkan gyata thanks.... Oyala dennath hrima lassanata jeewithe widinawa..... Shalani akkath hrima lassanayi wedding eka dawase kema kakaaa henama aathal eke innwa 😝
    Congratulations shalani akka and aiya!!! 🎉🎉🎉🎉

  • @navo3410
    @navo3410 Год назад +5

    අන්න චූටියෝ පිංකි ඔයාව හොයනවා 😂❤ දිනා අක්කි & චූටියා & චුංගි . 🥺💝 love you all

  • @ntkarunara12
    @ntkarunara12 Год назад +15

    හැමදාමත් වගේ හරිම ලස්සනයි ඔයාලා දෙන්නම ❤❤❤

  • @dulmikaveesha1072
    @dulmikaveesha1072 Год назад +1

    අනේ ශලනි අක්කා හරිම ලස්සනයි...සින්ඩරෙල්ලා වගේ..❤❤😘

  • @strandu1065
    @strandu1065 Год назад +2

    Shoook ane asai dekkamath sathutin inna .saranga aiya dinakshi akka ,shalani akka oyat hadawathinma suba pathanawa. 🥰😘😘😘❤️

  • @sruthikwt873
    @sruthikwt873 Год назад +2

    මිනිස්සු සෑහෙන මඩ ගැව්වා ඔයාට ඔයා සැලුන් නෑ හරිම සතුටුයි නංගි ලස්සනට ජිවත් වෙන්න මේ ලංකාවේ ඉන්න එපා මහත්තයා එක්ක සතුටින් ඉන්න මුලු හදවතින්ම සුභ පතනවා ආදී ඔයාට ස්නේහා ඔයා නැතුව පාලුයි ආදරෙයි මැණික හැම දාම සතුටින් ඉන්න මැනික

  • @tharushiruphasinghe9363
    @tharushiruphasinghe9363 Год назад +1

    ඔයාල දෙන්නනම් මරූ අනේ ❤️😌 සාරන්ග අයියට ගැලපෙනම කෙනා හම්බෙල 😍

  • @dila1249
    @dila1249 Год назад +5

    Shalini looks picture perfect. Feel so happy for her. You two look stunning as always. Such a beautiful wedding and thank you for sharing it.

  • @harshanisewwandi3716
    @harshanisewwandi3716 Год назад +2

    ආසම සීන් එක ශලා අහන විදිහ "කෝ ඒය මගෙ මිනිහා" කියලා (9:35) 😂😂😂😂. Best wishes from Canada. ❤❤🎉🎉

  • @hirunyaaa2324
    @hirunyaaa2324 Год назад +1

    සාරිනම් ඉතින් ප්‍රියසාද් ත්‍රිබල තමයි 😁😘😘 හරිම ලස්සනයි ❤️

  • @buddhikawikcramasingha2371
    @buddhikawikcramasingha2371 Год назад

    අම්මෝ බැලුවා මාරම ලස්සනයි ..ඔයාලා දෙන්නා වගේම ශලත් ❤ලස්සනටම බැලුවේ මේ video එකෙන් ..thanks .

  • @indikaprincy9691
    @indikaprincy9691 Год назад

    shalani hari monawa unath kala inna one ..mage duwage wedding eke lamai kaweth na hariyata ...man kama monawa තිබුණේ දන්නෙත් na....සාරංග ඔංචිලි පදින tika godak baluwa ...තනියම hina mata 💙💙💙❤️❤️❤️

  • @dinuvlog519
    @dinuvlog519 Год назад +5

    දවසක මගේ වෙඩින් එකටත් ඔයාල දෙන්න ඇවිත් මේම ඩාන්ස් කරන්න ඕනි. මගේ එකම සහ ලොකුම ආසාව ඒක🥰😘 one of my fav dinakshi ❤ saranga❤

  • @kumariherath9157
    @kumariherath9157 Год назад +5

    So happy for Shalani to have met her soulmate. She is a beautiful bride and at least now mud slinging of the third grade people will stop. Also Saranga and Dinakshi are an example to others how to live happily ignoring others negative comments. Stay blessed ❤️

  • @මල්කාන්ති-ඳ1ඨ

    ඔය දෙන්න හරිම ලස්සනයි ඉතිං මම කැමතියි හරිම සතුට්න් හිනා වෙලා ඉන්න දෙන්නෙක් ❤❤

  • @nishagunathilaka3274
    @nishagunathilaka3274 Год назад

    8.01 හිනහ ගියේ මට විතරද? 😂
    Anyways 😉 Saranga & dinakshi most amazing couple I see. Their relationship flowing ahead very lovely. Stay blessed ever ❤

  • @chandrawanasingha5948
    @chandrawanasingha5948 Год назад +2

    Congratulations shala akki and ayye
    Dinna akki saranga ayyai godak lassanai hamadamath sathutin parissamata inna B's ❤God bless you

  • @hirunilakshika5209
    @hirunilakshika5209 Год назад +3

    කන්න ඕන🍨 බොන්න ඕන🍹ආතල් එකේ ඉන්න ඕන
    මීට shalani 😂💃💃❤❤

  • @jayathiprishmika8569
    @jayathiprishmika8569 Год назад +1

    සාරංග අයියා එක්ක ශලා අක්කා කන ගමන් නටපු එක මර👌 😂

  • @Whiskerswonder-c3b
    @Whiskerswonder-c3b Год назад +1

    Kohegiyath jiwithe fun eke widina ape love birds saranga +dinakshi ❤❤❤❤ adareiiii .....I just addicted both

  • @anushikamadhuwanthi2973
    @anushikamadhuwanthi2973 Год назад +3

    දැන ගැනීම පිණිස අහන්නෙ සාරංග අයියෙ ...දෙයියනේ කාගෙද වෙඩිම....අන්න බ්‍රයිඩ් හොඳට ගිලිනවා......ශලනිව හදනවා බොරු .....දැක්කොත් කනවා...
    😁😁😁😁සතුටින් ඉන්න ....හැමෝම ....🌹🌹🌹🌹

  • @sriyanigamage9859
    @sriyanigamage9859 Год назад +18

    Happy wedding day...may god bless you දුව 🎉❤..a වගේම සාරංග පුතා dinksi දුව හරිම lasani ❤❤❤❤❤

  • @chrishmilamahawattage644
    @chrishmilamahawattage644 Год назад

    Dinakshi...Saranga ayya...dennage dance eka nam harima lassanai...oyala denna hamadama adaren sathuin inna...❤❤❤God bless you all ❤❤❤❤❤