Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
respect sir..❤️
මුලු Program එකේම කතා කරපු හැමදෙම පුදුම විදිහට වටිනවාහරිම වටින Program එකක් ❤️
ආයාසයෙන් තොරව හරවත් කතාවක්..
Ielum වටිනා අදහස් දෙන්නේ ...හොඳයි ...!
කලිඳු මහත්මාණෙනි, ඔබගේ මුහුණේ ප්රසන්න බව මේ වැඩසටහන් මාලාවට ලොකු ආලෝකයක්.
ඩ්රම්ස් වාදනය කරන කෙනෙක් .ගොඩක් ඉන්නෙ drums ගහන අය . good luck lelum aiyya
It’s a really valuable show. All the best Kalindu !
සුභ පැතුම් ....👏👏👏👏
Wedagath karunu godak katha kara music gena Jayawewa oba semata
I like your sweet acoustic tone colour ayye
හොද වැඩසටහනක් . සුබ පතනවා වැඩසටහනට.
බොහොම ස්තුති ........මහින්ද බන්ඩාරයන්ගේ වැඩසටහනක් ලබාදෙන්න පුලුවන්ද?
අපේ රටේ ගායකය ඉන්න තැනම පරිපූරණ වාදකයාවත් තැබිය යුතුයි ..ගායකයෙකු වීම පහසු නම් ඊටවඩා ගොඩාක් අපහසු දෙයක් වාදකයෙක් වීම .
මේ වගේ වැඩසටහන් වලට ප්රවීනයන් ගෙන්වීමෙන් අපේ රටේ නවක වාදක ශිල්පීන්ට නොයෙක් වාදක භාණ්ඩ ගැන ලබා ගත හැකි දැනුම ඉතාමත් වටිනවා. ඉතින් මේ ගැන ඔබ දෙදෙනාටම ඉතාම ස්තුතිවන්ත වෙනවා.
Mama dekka nihathamanima viraya....
👏👏
Harshan gallage ඕනේ 😊
අනිවාර්යයෙන් ගේමු👍🏼
Music industry එකක් කරල ඒකෙ මොකක්හරි කරල market කරන්න හදන නූතන පරපුරට ඔබත් එක්ක ගතකල මේ කාතාව ඉතාහොදින් ඇසුවානම් සතියක් මාසයක් අවුරුද්දකින් ජනප්රිය player කෙනෙක් නොවී දක්ශ සන්ගීත ශිල්පියෙක් වෙන්නෙ කොහොමද කියල ඉගෙන ගන්න ඉතාමත් හොදම වඩසටහ තමයි අද වැඩසටහන..❤️❤️
මහින්ද බන්ඩාර .මහින්ද සිල්වා ගෙන්න කො
මීලග වැඩසටහන් පෙලට අනිවාර්යයෙන් ගේනව👍🏼
@@kalinduweerasingheofficial3692 අපි බලාගෙන ඉන්නවා ඒ වැඩසටහන එනකන්.
මෙ රොහන විරසින්හ මහත්තයා ගෙ පුතා ද
ඔව්. ස්තුතියි
ඔබටත් එ විශිශ්ට පියාටත් ස්තුතිය්
ලන්කාවෙ අන්නු මලික් .රොහන විරසින්හ කියන්නෙ .
💯✔️ මගෙත් අවුරුදු ගානක ඉදන් හිතේ තියෙන දේ ඒකා
Sthuuthi
???????
respect sir..❤️
මුලු Program එකේම කතා කරපු හැමදෙම පුදුම විදිහට වටිනවා
හරිම වටින Program එකක් ❤️
ආයාසයෙන් තොරව හරවත් කතාවක්..
Ielum වටිනා අදහස් දෙන්නේ ...හොඳයි ...!
කලිඳු මහත්මාණෙනි, ඔබගේ මුහුණේ ප්රසන්න බව මේ වැඩසටහන් මාලාවට ලොකු ආලෝකයක්.
ඩ්රම්ස් වාදනය කරන කෙනෙක් .ගොඩක් ඉන්නෙ drums ගහන අය . good luck lelum aiyya
It’s a really valuable show. All the best Kalindu !
සුභ පැතුම් ....👏👏👏👏
Wedagath karunu godak katha kara music gena Jayawewa oba semata
I like your sweet acoustic tone colour ayye
හොද වැඩසටහනක් . සුබ පතනවා වැඩසටහනට.
බොහොම ස්තුති ........මහින්ද බන්ඩාරයන්ගේ වැඩසටහනක් ලබාදෙන්න පුලුවන්ද?
අපේ රටේ ගායකය ඉන්න තැනම පරිපූරණ වාදකයාවත් තැබිය යුතුයි ..
ගායකයෙකු වීම පහසු නම් ඊටවඩා ගොඩාක් අපහසු දෙයක් වාදකයෙක් වීම .