132 - මේ වගේ අයට යන්න කියමුද? | Declutter Your Life

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 208

  • @fr.diaries
    @fr.diaries 2 года назад +5

    මමත් මේ සියලුම අත්දැකීම් අඩු වැඩි වශයෙන් ලබපු කෙනෙක්.මේ කතාව අහන් ඉන්නකොට ඒ සියලු දේවල් ආයෙත් මතක් උනා.ඔයා කියන දේ හරි .වයසත් එක්කම තමයි මේව තෙරුම් ගන්න සහ ඈත් වෙන්න පුලුවන් .බොහොම ස්තුති මේ ආදරනීය දැනුවත් කිරීමට.❤

  • @ishuslife8894
    @ishuslife8894 2 года назад +15

    මමත් මගේ ලගින් හිටපු ගොඩක් අය අෑත් කරපු කෙනෙක්.. මොකද මගේ ජීවිතය, පවුල මට ගොඩක් වටින නිසා.. එ්ත් හිත කොනක තිබුණා මම වැරදිද කියන සිතුවිල්ල එ්ත් අද මේ vedio එක බැලුවට පස්සේ හිතුනා මම හරි කියලා...අද මම ගොඩක් සැහැල්ලුවෙන්, සතුටින්.. මේ වගේ vedio තව තවත් කරන්න ශක්තිය ලැබේවා.. බුදුසරණයි අක්කේ..❤❤

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      ඔයාටත් බුදු සරණයි නංගියෝ 🙏

    • @manjulasenanayake3693
      @manjulasenanayake3693 2 года назад +2

      මටත් ඔයාට වුණ දේම වුණා . අපි නිවැරදි තීරණ අරන් තියෙන්නේ කියලායි මට හිතෙන්නේ.

    • @ishuslife8894
      @ishuslife8894 2 года назад +1

      @@manjulasenanayake3693 අනිවාර්යෙයන්ම ඔව්.. අපේ ජීවිතයට පීඩනයක් ගේන අයගෙන් අෑත් වෙන එක තමයි සුදුසුම..

  • @surenilanka6615
    @surenilanka6615 2 года назад +8

    ඔය වගේ අත්දැකීම් අනන්තවත් විඳලා තියෙනවා.. දැන් නම් පරණ ගොනා විකුණල ගොඩක් කල්. ඒත් කොයිතරම් පාඩුවෙ ඉන්න හැදුවත් කොහෙහරි යන කුණක් ඔලුව කන අවස්ථා නැතුවම නෙවෙයි..

  • @buddhichandana2145
    @buddhichandana2145 Год назад

    ඔයා ලස්සනට පැහැදිලි කලා ....අපි කොහොමද විශ සහිත සම්බන්ධතා වලින් ඈත් වෙන්නේ කියලා....මම උත්සාහ කරනවා ඔබ කියපු විදියට ඉන්න. Thanks sis❤

  • @helanteacher
    @helanteacher 2 года назад +1

    ආන්ටි මට ඔයාව පුස්තකාලක් වගෙ ..උදෙන්ම මේ VIDEO එක බලලා ලැබුණු ශක්තිය කියන්න වචන නෑ.. අපේ කොන්ඩෙ හදාගන්ඩ අඩියෙන් අඩියට salon තිබ්බට ඔලුව හදාගන්ඩ අත්වැලක් හම්බෙන්නෙ කලාතුරකින් ..මාත් අද තේරුම් ගත්තා තවත් කෙනෙක්ගෙන් ප්‍රතික්ෂේප නොවන කාන්තාවක් විදිහට හැසිරෙන්න ඕනෙ කොහොමද කියලා.ඒ වගේම ආන්ටි දෙන මේ දැනුම දරුවො අතරෙ මං බෙදනවා .අපිට අත්දැකීම් අඩු උනත් මේ වගෙ ගුරුවරු ආශ්‍රය කරන එකෙන් අපිව තවත් මුවහත් වෙනවා.ආන්ටි ඔයාට ගොඩක් පින්😘God Bless You❤❤

  • @inokabandara1205
    @inokabandara1205 Год назад

    හරිම ඇත්ත කතාව.....මමත් ඔය වගේ අය ඈතින් තියලා තියෙන්නේ..... හැබැයි මට සතුටුයි මම ඔය වගේ වැරදි වලින් හැකි තරම් ඈත් වෙලා නිවැරදි වෙන්නත් පුලුවන් වෙච්ච එකට ....❤❤❤❤ඔයාට ස්තුතියි ඒ සතුට දුන්නට.... හැමදාටම සතුටින් ඉන්න... ආදරෙයි ගොඩක්❤❤❤❤

  • @achamagni9470
    @achamagni9470 2 года назад +1

    හැමදාමත් වගේ වටිනාකියන උපදෙස් .බොහොම ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @renukaabegunawardana8005
    @renukaabegunawardana8005 Год назад +1

    හරිම වැදගත් ඔයාගේ මේ veedios මම හරි ආසාවෙන් බලන්නෙ. ඔයා කියන දේවල් සේරම ඇත්ත . ඔයාට ගොඩාක් ස්තුතියි !❤

  • @rasanraji3677
    @rasanraji3677 2 года назад +4

    අක්කා ඔයාව දැනගෙන මාස 9 ක් විතර .අනේ මට හිතෙනවා ඔයාව මීට කලින් හම්බවුනේ නැත්තෙ ඇයි කියලා ....ගොඩක් දේ කියන්න නෑ. ගොඩාක් ❤️❤️❤️ අක්කා .

  • @lakminisgardenkitchen5511
    @lakminisgardenkitchen5511 2 года назад +2

    Godak wadagath aunty me video eka aunty kiwwama thamai eka gana hithanna awasthawak labune. Thank you so much aunty hamadama jiwitheta watina deyak ekathu karanawata. ❤❤❤

  • @serendibfamilyusa
    @serendibfamilyusa 2 года назад

    ආන්ටී කියපු එක experience එකක් ඒ විදියටම තියෙනවා ආන්ටී.. මමත් මේ වගේ ගොඩාක් දේවල් නිසා සෑහෙන්න මිනිසුන්ගෙන් අයින් වෙලා තනිව ඉන්න උත්සාහ කරන කෙනෙක් . කොටින්ම මට දේවනි බබා ලැබෙන්න ඉන්න වෙලාවේ ඒකට ඊර්ෂ්‍යා කරපු ලේඩි කෙනෙක් ඉන්නවා ගෙවල් ළඟ.අපේ හැම දේටම ඇගිලි ගහන ෆැමිලි ඉන්නවා. ඉතින් අපි දෙන්නත් බොහොම පරිස්සමෙන් තමයි මිනිස්සු එක්ක එකතු වෙන්න යන්නේ. නැත්නම් තනිව ඉන්න එක ගොඩක් වෙලාවට හොඳයි. ඇමෙරිකාව ට ඇවිල්ලත් හරිම නරක දේවල් වලින් මාන්සිකව අපිව පහත හෙලන්න හදන අය ඉන්නවා අපි වටේ.හැබැයි උදව් ඕන ඕනම කෙනෙකුට උපකාරය දෙනවා.ගැලපෙන අය නම් සාමාන්‍ය විදියට ඉන්නවා. නැතිනම් උපකාරය දුන්නා සද්ද නැතුව අයින් උනා.මටත් ඔය අලුතෙන් කෙනෙක් අඳුන ගද්දි ඉව කියන එක තියෙනවා ආන්ටී. එයාල නම් හරියන්නේ නෑ කියලා හිතුවොත් ආයේ ඉතින් හරියටම හරි.😂

  • @parapitiya
    @parapitiya 2 года назад +3

    ස්තූතියි මිස්. මේ දේවල් ජීවිතයට ඉතාමත් වැදගත්.

  • @roshanfernando7098
    @roshanfernando7098 Год назад

    Aththamai matath mita kalin oya wage dewal sidu wela tiuenne. Athdakim godak tiuanawa. Ithin obata Bohoma sthuthi thank you wishwayata 🙏🙏🙏❤️💕🌺🌷💙

  • @nipunichandula7801
    @nipunichandula7801 2 года назад +2

    අනේ හරිම ආසයි අහන් ඉන්න.. භාවනාවක් වගේ .. හුගක් වටින ලස්සන අදහස් ගොඩක්.. හරිම වටිනවා ..ආන්ටි හුගක් ස්තූති

  • @s.madhuwanniarachchi7628
    @s.madhuwanniarachchi7628 2 года назад +2

    වටිනා අදහස් සමූහයක්.......අපිව ඉන්න තැනින් පහලට ඇදලා දාන්න ගොඩක් අය බලන් ඉන්නෙ හොදම දේ ඒ අයගෙන් ඈත් වෙන එක 👍👍

  • @janu6464
    @janu6464 2 года назад +1

    Aunty godak vatinava me vage jivithayata vatina deval kiyala denavata. Aunty apita Amma kenek vage Hama dema kiyala denava. Ithin auntyta godak sthuthi. Mage jivithe hoda thanakata enna Mage paule ayata passe auntyth godak udav Una . Thank you very much. Mn issara hitiyata vada Dan godak hodata innava. Mn godak sathutin innava Mage diyunuva gana hithala. Aunty ape minissu danne na uda padiya Inna manussaya athanata enna karapu kapakirim ,ayala dakinna Ayala uda padiya, ayalata kisima amaruvak na kiyala.yati padiye idala uda padiye thiyena vada amaruva, mahansiya apita thiranaya Karanna bane. Ithin aunty Karana kapakirim gana ,aunty Karana vada gana, Aunty mahansi Vena tharama gana hithanna nathuva thamai godak Aya hithanne aunty ta ithin salli thiyenava prashnayak na kyala. API hithanna one manussayek sarthaka Vela innava dakkama hithanna one a manussaya kochchara mahansi vela vada karalada a vage sarthaka Vela thiyenne kiyala. Apith a vage vada karoth apitath ahema jivithe sarthaka Karanna puluvan kiyala . Mama dakina vidiyata aunty" manussakamin pirunu sarthaka Paul jivithayak Gatha Karana kenek, a vagema anith ayavath oya vagema sarthaka Karanna puluvan Hama deyakma Karanna mahansi Vena godak hoda kenek. Ithin auntyta Mn suba pathanava hamogema jivithayata Aliya labadenna auntyta shakthiya,vasanava labeva kiyala. Aunty Mage jivithayatanam Loku alokayak 🙏🌞💐. thank you very much.Love you aunty❤️♥️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      මට සතුටුයි පුතේ මගේ වීඩියෝ වලින් ඔයාගේ ජීවිතේට යමක් එකතු කර ගන්න පුළුවවුනානම් . ඔයාගේ අනාගත කටයුතු සාර්ථක වෙන්න කියල මම මගේ මුළු හිතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ .

    • @janu6464
      @janu6464 2 года назад

      @@PasanNivasa thank you aunty❤️

  • @ThinkGenius
    @ThinkGenius 2 года назад +4

    3:50 හරියටම හරි අක්කේ.. කුණු අදින අය ආශ්‍රය කලාම වෙන්නෙත් කුණු ගාගෙන ගද ගහගන්න. ලංකාවේ තරං මේකට උදාහරණ ගන්න වෙන රටක් නැතුව ඇති. (අත්දැකීම් තියෙනවා)

  • @sujathaguruge4119
    @sujathaguruge4119 9 месяцев назад

    Excellent . All the best .

  • @bluepebbles
    @bluepebbles 2 года назад +1

    Harima wadagath dewal tikak…man akkage channel ekata aluth…Darshi akkage post ekaking thama man akkage channel eka aduna gatte…Good luck akke❤

  • @roshanfernando7098
    @roshanfernando7098 Год назад

    Awasane kiuana siualu dema. Matath una man mage duka kiuapu aya mawa pawal a dunna Dan nan terum ara n paduwe innawa oyata thank you God bless you 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌷🌺🌷💙

  • @buddhikasamarawickrama5801
    @buddhikasamarawickrama5801 2 года назад +2

    ගැඹුරැ විෂයක් සරලව මතුකර පෙන්වීමක්. හැම කෙනෙකුම හිතට ගත යුතු වටින අදහස් ටිකක්. උපේක්ෂාව පුරැදු වුනොත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුලුවන්. බුදු සරණයි!

  • @dmradissanayake42
    @dmradissanayake42 2 года назад +1

    ඇත්තටම ඒ ඔක්කොම හරි. නමුත් එහෙම අයව අපේ ජීවිතෙන් අයින් කරන්න ගියොත් අපට තනිවෙන්නයි වෙන්නෙ. ඒ කියන්නෙ අපේම කියන අය තමයි ගොඩක්ම ඉන්නෙ. ලඟම අය. උත්සාහ කරනව හැම තිස්සෙම මගඇරල ඉන්න. ඔබට ජයෙන් ජයම වේවා. 🙏🙏👍👍👍

  • @sunethrajayathissa8787
    @sunethrajayathissa8787 2 года назад +1

    ගොඩක් ස්තුතියි සහෝදරරිය ඔබට තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @tharu11111
    @tharu11111 2 года назад +3

    Nandage hinawa harima lassanai.. harima pirisidu hadawathinma hina wena kenk nenda.. mn lagadi thmai join une videos blnna.. godak vedagthgath videos tynwa .. thank u ❤️🔥

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      ස්තුතියි දුව🙏

  • @ishisamee5670
    @ishisamee5670 2 года назад +2

    ගොඩක් ස්තුතියි අක්කේ. ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න හයිය දෙන, වටිනා කමක් එකතු කරන්න අක්කේ ඔයා දෙන ඕයි ඔවදන් ටික නම් ඕනිම කෙනෙක් ට මසුරන්.අනේ තව තවත් අපිව ශක්තිමත් කරන්න අක්කි ට ශක්තිය ලැබේවා 😍🤗😍💐

  • @gayasriperera2500
    @gayasriperera2500 2 года назад +2

    කියලා වැඩක් නෑ අක්කේ ....ඔයා ඔය කිව්ව දේවල් හරියටම හරි....ඔය කියන විදියේ සියලුම පුද්ගලයන් මට මගේ ජීවිතේ මුණ ගැහිලා තියෙනවා....ඔයාට ගොඩාක් පින් මේ වගේ ජීවිතේට වටිනා දේවල් මිනිස්සුන්ට කියා දෙනවට....මනුස්සයෙක් විදියට ඉපදිලා කරන්න ඕනේ හරිම දේ ඔයා කරනවා...ආදරෙයි ❤️

  • @achinishalika7107
    @achinishalika7107 2 года назад

    මාත් හිතා මතාම මිනිස්සු ව අයින් කරලා තියන්න උනා.ගොඩක් අත්දැකීම් තියෙනවා මිනිසුන් ගැන.negativity එක වපුරපු මිනිසුන් අද මන් ලග නෑ .කිසිම වැදගත්කම නැති මිනිසුන්ගෙන් ජීවිතේට හරිම අමිහිරි වේදනාවල් විතරයි ඉතුරු වෙන්නේ.ලොකූ මානසික නිදහසක් මන් අද මගේ පව්ලේ අය එක්ක ජිවිතේ සුන්දර ව ගෙනියන්වා..යාලුවෝ හෝ වේවා.තමුන් වැඩ කරන ස්ථානයේ පුත්ගයලන් හෝ වේවා,නෑදෑයන් හෝ වේවා අයින් කරන්න හිතෙනවා නම් අයින් කරන්න.ජීවිතේට සැහැල්ලුවක් දැනේවී.😊😊May you too prosper ..!!

  • @nilumunasinha7705
    @nilumunasinha7705 Год назад

    Vishwayata ස්තුති me video eka mata dakinna laba දුන්නාට

  • @geethanisj
    @geethanisj 2 года назад +4

    කාර්‍ය් බහුල වෙලාවක වුණත් වැදගත්ම topic එකක් තෝරා ගැනීම ගැන ඉතාමත් සතුටු වෙනවා වගේම පුද්ගලිකව මාත් ඔය ප්‍රශ්නෙට උත්තර හොයමින් හිටියේ. ගොඩාක් පින්, ස්තුතියි නංගෝ.... ආදරෙයි හැමදාමත් වගේම. 💐💐💐

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      ගොඩක් ස්තුතියි අක්කා .. ආදරෙයි මමත් .. ඔයාලගේ මේ ආදරේට මම දැන් ඇබ්බැහි වෙලා :)

  • @jayasenasubashini2403
    @jayasenasubashini2403 8 месяцев назад

    වටිනවා ❤🙏

  • @dayahettige2983
    @dayahettige2983 Год назад

    ඔයා නිසා මම ගෙදර වැඩ පිළිවෙල ට කරනවා.හරියට පාඩමක් වගේ මම ඒ සියලු දේ කරනවා.ස්තූති.

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 Год назад

    Mageth anwashya aya ayin kalaa.godaak kal ewayin hurt una.dan samabarawa inna puluwan.oyage advices harima watinawa.God bless u .❤🎉❤🎉✝️✝️✝️

  • @nilukanilu7924
    @nilukanilu7924 Год назад

    Oyage kathawa aththa thama❤❤❤❤❤

  • @Julieya89
    @Julieya89 2 года назад

    මරු අක්කා ඔයාගේ video මම ලගදි ඔයාගේ videos බලන්න සෙට් උනේ නියමයි. ඔයා හරිම නිහතමානි අවංකව හදවතින් බොක්කෙන් කතා කරන කෙනෙක්. ඔයාගේ ජිවත කතාව පොතක් ලියන්න තරම් වටිනා එකක්. ජයවේවා දිගටම කරන්න. මම ඔයාගේ videos බලන්න සෙට් උනේ pri ගෙන් අහලා. 😊

  • @dinithibhagya212
    @dinithibhagya212 2 года назад

    Ane ow akki attama tamai ..godak watina adahas dila apita motivation karana ekata godak pin.hamadama mevage watina dewal aran apith ekka radenna awashya siyalu shaktiya ,dairaya lebenna oni akki oyata .hamadamath adarei ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 2 года назад +3

    මාරම වටිනා විස්තර ගොඩක් අද video එකෙන් ගෙනාවෙ නංගී ...ලියල පෙන්න ගන්න බැරි තැන් හිතෙන්ම හරි ගස්ස ගෙන හොද තීරන්න ගොඩක් ගන්න අද ඉගෙන ගත්තා..ඉදිරි කාලෙ සතුටෙන් ඉන්න මට එය පිහිට වේවි.ඔයා කියල දෙන හැම වචනෙකම ලොකුම ජීවිතේ ට පාඩමක් තියෙනවා නංගී ...මෙවැනි දේ අපි එක්ක share කරගත්තට ස්තූතියි ඔයාට ...🙏

    • @manjulasenanayake3693
      @manjulasenanayake3693 2 года назад

      මම බලන වීඩියෝ කීපයකම ඔයා comment කරලා තිබුණා දැක්කා. මගෙ වගේම අදහස් ඇති කෙනෙක් වෙන්න ඇති කියලා සතුටු හිතුණා.
      සතුටුයි Ushani Gunarathna

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      හැමදාමත් මාත් එක්ක ඉන්න ආදරණීය ඔයාට ගොඩක් ස්තුතියි අක්කා

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ඔයා හරි , ඇයත් ඔබ වගේම සුන්දර හිතැත්තියක්..

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 2 года назад +1

      @@PasanNivasa ස්තූතියි නංගී ඔබ මට වටිනාකමක් එකතු කරාට .

    • @ushanigunaratne1349
      @ushanigunaratne1349 2 года назад +1

      @@manjulasenanayake3693 ස්තූතියි ඔබටත්

  • @sanjeewaranil7353
    @sanjeewaranil7353 2 года назад +2

    Good luck on your achievement akka - 53k...
    Beautiful explanation.

  • @ChamikaSamarawila-eo4wr
    @ChamikaSamarawila-eo4wr Год назад

    Thank you so much
    Respect you a lot.
    I always following your channel

  • @craftyowl148
    @craftyowl148 2 года назад +1

    ගොඩක් ස්තූතියි අක්කා මේ වීඩියෝ එකට. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.

  • @cynthiakarunagoda7801
    @cynthiakarunagoda7801 Год назад

    Thanks..😘

  • @harshinadika6306
    @harshinadika6306 2 года назад +1

    ඉතාමත් වැදගත් කරුණු අපේ ජීවිතයට..බොහොම ස්තුතියි අක්කී ❤️

  • @hlchandani273
    @hlchandani273 2 года назад +2

    ඇත්තටම ඔයා හරිම නිහතමානී විදියට අපි වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මෙම වීඩියෝව බලනකොට මට හිතුනේ මේ කියවෙන්නේ මගේ හිත ද කියල. සොයුරිය මගේ ජීවිතය තුළ එවැනි අත්දැකීම් බහුලයි. ඒ නිසාම මමත් මගේ මහත්තයා වගේම දරුවො දෙන්න එක්ක බොහෝම හුදකලාව ජීවිතය ගත කරනවා. ජීවිතයේ කාටහරි උදව්වක් ඕන තැනදී ඒ උදව්ව කරල ජීවත් වෙනවා. ඔයා අද ඉදිරිපත් කරන ලද අදහස් ටික මට හරිම වටිනවා වගේම වැදගත්. ඉතිං නැවත නැවතත් එවැනි වීඩීයෝ රැගෙන ඒමට ඔයාට ශක්තිය හා ධෛර්යය නොඅඩුවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි. ඔයාටත් පවුලේ සියළු දෙනාටත් සම්මා සම්බුදු සරණයි පරිස්සමින් ඉන්න.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      ගොඩක් ස්තුතියි ඔබේ දිරිමත් කිරීමට .. හැමදාමත් මගේම අත්දැකීම් පසන් නිවසෙන් මම අරගෙන එනවා . බුදු සරණයි ඔයාටත් පවුලේ සැමටත් ...

  • @ramachandrant7112
    @ramachandrant7112 2 года назад +1

    Very valuable tips
    Thank yo very much.❤

  • @suranga_Rathnayake12
    @suranga_Rathnayake12 2 года назад

    Thanks 🙏 akka sampurna aththa.godak watina deyak.

  • @chammij7298
    @chammij7298 Год назад

    Madam මන් ඔයා ගෙ ගොඩාක් video බලනවා ගොඩාක් වටිනවා but අද ටිකක් දුකෙන් කෙන්තියෙන් වගෙයි කතාකරෙ කියලා මට හිතුනා මන් කියපු දෙ නිසා හිතට දුකාක් අවනම් සමවෙන්න අදරෙ නිසා කියන්න හිතුනා ❤

  • @shamenperera102
    @shamenperera102 2 года назад

    ඔබට ජයම පතනවා ඔබ හරියටම හරි

  • @sajithmadush9459
    @sajithmadush9459 Год назад

    Thank You!

  • @champaweerakkody7306
    @champaweerakkody7306 Год назад

    Thank you nangi watina adahas tikak ❤❤

  • @rajapaksharajapaksha7861
    @rajapaksharajapaksha7861 2 года назад +2

    වෙනද වගේ අදත් ගොඩක් ආදරෙයි . ❤

  • @ramyakrg-fi2ho
    @ramyakrg-fi2ho Год назад

    Hariyata matama kiwwawage mama Dan ehema Aya athharinawa budu saranai god bles you

  • @studiopedia9871
    @studiopedia9871 8 месяцев назад

    Thank you ❤

  • @roserihanna5126
    @roserihanna5126 2 года назад +1

    Valuable video.

  • @expomusic5352
    @expomusic5352 2 года назад

    2023 DV results බලන්න ගියාම ඔක්කොම හරියට fill කරා ඒත් submit කරාම ආයෙත් robet code එක ගහන්න කියනවා .. ඊට පස්සේ season time out wenwa

  • @ප්රමොද්ලක්ශාන්-ඨ6ළ

    Thank you so much sharing this valuable video❤❤❤✨😍

  • @jagathpriyankara6013
    @jagathpriyankara6013 2 года назад +2

    very good video .👌👌👌❤️❤️🙏

  • @surasaradiel9627
    @surasaradiel9627 Год назад

    Good morning duwa....
    Budusaranai
    God bless you.

  • @samadhidemel1710
    @samadhidemel1710 2 года назад

    Mage pawule mage ammge nangi, akki dennma eyge daruwnta wada mn ihalata yai kiyla loku ඊර්ෂ්‍යාව kin hitiye. Puduma prashna godak athi kre. Muladi api iwasuwa. Mn ape ammta yojana kra ammta sanasimen inna oni nm api me aya ape jeewithen ain krlma damu kiyla. Aththtma eda gththu e thirnya nisa ada ape pawula sathutin. Eylta thwmth dara gnna ba man ada inna thana dakla. Ara gurukam kiyna de pawa apita krnwa thamath. Ane mnda puluwn nm apiwa marai. Ath karpu nisa ada api aththtma sathutin. Nthnm eyla apita wasa dila maranna thrm ඊර්ෂ්‍යාව k thiyenne. Mn eka deyk dnnwa ewage dewl krla kwdwth hodin inna ba eylta. Ek thmi aththa. Budu dahmta anuwa eyla paw puro gnna minissu.

    • @samadhidemel1710
      @samadhidemel1710 2 года назад

      Mista bohoma sthuthi me gna dn inna ayta kiyla dena ayta. Mkda godak aya මිනිස්සුන්ට rawatenwa.

  • @charmde2008
    @charmde2008 2 года назад

    Thank you so much for sharing. Very helpful ❤

  • @anomakumari7033
    @anomakumari7033 Год назад

    අද අක්කගෙ ඇදුමත් හරිම වැදගත්,

  • @jayanirandika3627
    @jayanirandika3627 2 года назад +1

    Godak wedagath nende video eka.Godak pin Budusaranaiiiii🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @ishiperera4931
    @ishiperera4931 2 года назад +1

    Akki kohomda ohoma lassnata inne age tiygena inne. E ganath video ekk karnkoakki❤️❤️❤️

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад +1

      ha ha .. ලොකු දෙයක් නම් නැහැ නංගියෝ ... මගේ ගෙදර පිරිසිඳු කරද්දීම ලොකු කැලරි ගානක් පිච්චෙනවා . පුංචියට exercise ටිකකුත් කරනවා. ඉදිරියේදී ඒ ගැනත් ටිකක් කථා කරමු නේද :)

  • @jenniferjansze2494
    @jenniferjansze2494 2 года назад +1

    Congragulations 🙏🙏🙏🙏

  • @rohinichandralatha8120
    @rohinichandralatha8120 2 года назад +2

    ගොඩක් stuti ඔයා ta

  • @Thamar811
    @Thamar811 2 года назад +1

    Watina mathrukawak godak sthuthi....

  • @iranganipushpakanthi5092
    @iranganipushpakanthi5092 2 года назад

    අපේ ජිවිතයට ගොඩක් වටිනා විස්තරයක් ගෙනාවට ⁣ පින්.සදහන් කරපු දේවල් අනන්තවත් මටත් වෙලා තියෙනවා.මේක බලද්දි මට දැනුනේ මොන තරම් දියුනු රටකට ගියත් අ⁣පේ සමහරක්ගේ පහත් ගති අරින්න බැ හැ නේද කියලා. තනුජා සදා ජය.

    • @PasanNivasa
      @PasanNivasa  2 года назад

      එක ඇත්ත , සමරවිට ඒක අපේ ජාතියට අවේනික දෙයක් වෙන්න ඇති .ස්තුතියි video එක බැලුවට 🙏.

  • @niroshanwickramasinghe1582
    @niroshanwickramasinghe1582 2 года назад +1

    Thank you so much....

  • @BulathwalageNimalasiri
    @BulathwalageNimalasiri Год назад

    Oya hari aththe❤

  • @World32384
    @World32384 2 года назад

    godak watinawa jiwitheta oyage athdekim beda ganna aka akka

  • @chammisamarathunga1980
    @chammisamarathunga1980 2 года назад

    Jeewitheta ekathu karaganna ona mona tharam watina upades tikakda. oya kiyana widiye aya ape jeewitha walatath hambawela tiyenawa. kenek thawakenekta ma ekka dos kiyaddi oya kiwwa wagema mata hithenawa matath meya kiyanne mehemane kiyala.oyage adahas, athdekeem api ekka bedaganna eka pasannivase inna api hemotama godak watinawa nangi.oyata thawa thawath shakthiya lebenna ona me wage dewal karanna.bs❤❤

  • @Dinud1217
    @Dinud1217 2 года назад +2

    Very important vedio 👍❤️😍🥰❤️❤️❤️

  • @nipunichandula7801
    @nipunichandula7801 2 года назад +1

    අනේ ආන්ටි මන් තාමත් රැවටෙනවා කවෘරුහරි ෆිට් උන ගමන්..අන්තිමට එයාලම මට රිද්දනවා මන් දුක් වෙනවා..මන් accomedation යන්න ඉන්නෙ ජොබ් එකක් ලැබිලා..මට හොද වීඩියෝ එකක් ඕනි ඒකට තනියම ඉන්න කෝමද රෙඩි වෙන්නෙ කියලා

  • @jithmifernando3537
    @jithmifernando3537 2 года назад

    Congratulations aunty❤️harima lassanai ahan inna asa hithenawa wadagath video ekak☺️❤️Godak dewal igana gaththa🥰🥰thank you both of you🙏❤️

  • @krishankagayani6836
    @krishankagayani6836 2 года назад

    සතුටින් සමරමු ♥️♥️♥️♥️♥️♥️akkki

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 2 года назад

    Very true a good massage to the society. Thank you very much Miss.

  • @gangakuruwita7728
    @gangakuruwita7728 2 года назад

    සම්පූර්ණ ඇත්ත බොහොම ස්තුති ❤️❤️❤️❤️❤️

  • @gayanaerandathi1279
    @gayanaerandathi1279 Год назад

    Thankyou miss

  • @annpeterson1971
    @annpeterson1971 Год назад

    Hriyata Hari duwa

  • @mnb5981
    @mnb5981 2 года назад

    අක්ක මම හැමදාම විඩියෝ බලනවා අවංක වම ජීවිතය ගොඩක් දේවල් ඉගෙන ගත්තා මට නම් ලොකු ශක්තිය ක් උනා අක්කගෙ වටිනා අදහස් ගොඩක් ස්තුති .

  • @minipotstory9521
    @minipotstory9521 2 года назад

    Great..💯💯💯👏👏👏👏🙏

  • @frankribbontop6344
    @frankribbontop6344 2 года назад +1

    Thank you so much it is really helpful

  • @chandedasanayaka5749
    @chandedasanayaka5749 2 года назад

    ඔයා කියපු හැමදේම ඇත්ත අක්කා. අතෙ දුරටත් එහායින් තියාගන්න ඕන අය ඉන්නවා. එයාල ජීවිතයෙන් අයින් කරන්න ඕන

  • @dedox6680
    @dedox6680 Год назад

    Obatath godak adareyi budusarani

  • @Nadeeranishani87
    @Nadeeranishani87 2 года назад

    Akkage chanel eka hambela masa 3-4 k wage hebei okkoma vdo s tika beluwa. Jeewita kataawa vdo ekedi nam es dekata kandulut 😢aawa

  • @vishakagunarathna7704
    @vishakagunarathna7704 2 года назад

    ඔයා ජීවිතයට හොඳ උපදෙස් දෙන්නියක්.

  • @lionl.s.rozario3429
    @lionl.s.rozario3429 2 года назад +1

    Congratulations 🎊

  • @neluparandanisilva1966
    @neluparandanisilva1966 2 года назад

    Godak watina adahas nangi.godak pin.

  • @chamalivithanage9132
    @chamalivithanage9132 2 года назад

    Oyage duwa Anne yelina kiyala youtube chanel ekak karanawada 🤔🤔

  • @journeywithanna310
    @journeywithanna310 Год назад

    ආන්ටි ඔබ තුමිය කියන දේ හරියටම හරි. ඔයෙ වගෙ මිනිසුන් ස්වාමියාගෙ පව්ලේ ඉදිද්දි කටයුතු කරන්නෙ කොහොමද? එ අයව අයින් කරන එකත් ගැටලුවක් වෙන්න අවස්තාව වැඩී. මං ඉන්න වටපිටවෙ මිනිස්සු කතා කරන්නෙම අනුන් ගැන.කතා නොකල යුතු දෙ ගැන. අපි එකට අකමැති බව පෙන්නුවොත් අපිව අයින් කරනවා. අනුන්ගෙ පඩි,සල්ලි, ගෙවල් වගෙ දේවල්. අපිට එකට හූමිටි තියන්න හරි වෙලා. අපි ගැනත් එවගෙ. එ වගෙ අය එක්ක ඉද්දි අපිත් එ විදියට හැඩ ගැහෙනවා. කොහොමද වලක්වාගන්නේ

  • @srish5902
    @srish5902 2 года назад

    මගේ වටේ ඉන්න මිනිස්සුන්ව දැකලා ඔයා කතා කරා වගේ ආන්ටි.. 😢 තදින්ම දැනුනා මේ කියපු දේවල්.

  • @abesekaraharshani9061
    @abesekaraharshani9061 2 года назад +1

    Mama oyage channel aka godak dawas edan balanawa aunata subscribe kale Dan. Ada hasa watinawa.

  • @ThinkGenius
    @ThinkGenius 2 года назад +2

    Congrats Akki❤️🙏✨️❤️🇺🇲

  • @brisbaneqld5700
    @brisbaneqld5700 2 года назад +1

    Wish All the best Akka really appreciate your efforts ❤

  • @ariyadasamanamperi4636
    @ariyadasamanamperi4636 2 года назад

    You are doing very good job.

  • @dammikanilmini6837
    @dammikanilmini6837 Год назад

    ඔයාගෙ මේ කතාව මටම කිව්ව වගේ
    දිනපතාම මේ Negative thinking personality කෙනෙක් ආශ්‍රය කරන්න වෙලාතියනවනම් (official life)
    එයින් අයින්වෙන්න ක්‍රමය කියන්න පුලුවන් ද?

    • @PasanNivasa
      @PasanNivasa  Год назад

      මටත් එහෙම අය ඉන්නවා. Official දේවල් වලදී ඇරෙන්න වෙනත් කිසිම ගනුදෙනුවක් මම ඒ අයත් එක්ක කරන්නේ නැහැ. ඔයාගේ ජොබ් එකට අදාල වැඩ වලදීත්, එයත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ නැත්නම්, හොඳම දේ තමයි මග ඇරලා ඉන්න එක.ඔයාගේ ජොබ් එකට අදාල වැඩ වලදීත්, එයත් එක්ක ගනුදෙනු කරන්න වෙන්නේ නැත්නම්, හොඳම දේ තමයි මග ඇරලා ඉන්න එක.

  • @chathurikajayamali3416
    @chathurikajayamali3416 2 года назад +1

    Ane godak thank u akka me video ekata. ❤️❤️

  • @ranahansi894
    @ranahansi894 2 года назад

    Akkiyo oyata puluwannam spoken english padam malawak karannako. Oya explain karana widiyen hithenawa oyata hodata teaching skills thiyenawa kiyala.

  • @gayanijayasinghe9522
    @gayanijayasinghe9522 2 года назад

    Ane ms ape Nadyo gadak ehemai Eth eyala ayin karanne kohomada?

  • @hasinikanchana3663
    @hasinikanchana3663 Год назад

    Godak watinawa akke.apita ape adupadu hada ganna watinawa.mama me video eka fb eketh sahre kala akke api wagema thawath kenekuta igena ganna puluwan wagema akkage chanel eka watina kenekuta subscribe karanna puluwanne kiyala..adarei akke hemadamath wage.budusaranai ❤

    • @PasanNivasa
      @PasanNivasa  Год назад +1

      ගොඩක් ස්තුතියි නංගි ඒ ආදරේට

  • @samanthikumari752
    @samanthikumari752 2 года назад +1

    Congratulations on your achievement❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishamaleehettiarachchi8753
    @nishamaleehettiarachchi8753 2 года назад +1

    ස්තූතියි ...! 😍❤️😍