Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අය්යා it teacher කෙනෙක් වුනොත් මොකෝ.. ඔලුවට නොදැනිම ඔලුවට දානවා කරුණු ටික. ඒක හැමෝටම බෑ.සමහර teachers ලට වුනත්.. පට්ට හැකියාවක් අය්යෙ...👉👌💪
කාලයක් IT Lecturing කරා. දැන් ලංකාවටම නොමිලේ දැනුම දෙන්න උත්සහ කරනව. සතුටුයි මේ වගේ Comment එකක් දැක්කම.
@@pcguidelk ❤️❤️❤️❤️❤️❤️💪👌
Habai danuth tech karanawanam mama enawa aniwa igenana ganna❤️😋sirawata e malli kiyapu kathawa attha aiyye
@@pcguidelk mt ayiya gana aadambarayi kolloh 😍😍😍😍😍🥰🥰🥰
@@pcguidelk වැඩ්ඩෙක් තමයි ඉතින්👌👌👌👌😜😜
සරල පියවර කීපයකින් Delete වූ Photo / Video නැවත ලබාගන්න පුළුවන් විදිහ බලන්න - bit.ly/2Sy1TDb
අද වෙනකල් හිතාගෙන හිටියේ display එක led වලින් හදනවා කියලා.අද ඉදන් දන්නවා ඇත්ත මොකක්ද කියලා.අනික කඩ කාරයන්ගේ බයිලා අහන්න ඔනිත් නෑනේ ඒකම මදෑ..නියමයි ප්‍රියා අයියා👍👍❤❤
අයියේ මේ වගේ වැදගත් දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන වීඩියෝ දිගටම කරන්න. දෙයක් හරියට දැනගන්න අපි කැමතියි.ඒ වගේම අයිය කියල දෙන සරල විදිහ මරු.. 👌 තව කරන්න මේ වගේ වීඩියෝ ඉඩක් ලැබුනාම......
🇱🇰 _සිංහලෙන්_ *Computer* ගැන පට්ට දැනුමක් අයියා දෙන්නේ *_බොක්කෙන්ම_* 👍
සයන්ස් ගැනත් ඒ් වගේම
ස්තුතියි
@@peshanrasanga5018 අාය 👍
@@pcguidelk 😍🤘
කැම්පස් එකේ lecture එකටවත් තෙරුනේ නෑ. ඒත් මේක බලපුවාම සුපිරියට තෙරුනා..
💘🥺 අයියගෙ වීඩියො බලන්න ගත්තෙ ලගදි දැංනම් ඔක්කොම වීඩියො බලනව අනිවා... ගොඩක් thanks අයියෙ 💘💘 ගොඩක් පින් .. දවසක ඔයාට කියල pc එකක් හදාගන්නවමයි 🥺🥺💘💘 / මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ටෙක් ප්‍රශ්නයක් ගැන එ දෙට උත්තරේ නොදී එ දෙ කරල විතරක් පෙන්නන කුහකයො අතරෙ අයියා 🥺💘 හොද ගුරුවරයෙක් respect aiyah 💘🥺
පට්ට..කියන්න වචන නෑ..හදන්න පට්ට මහන්සි වෙලා තියනව මේ වීඩියෝ එක..❤❤❤👍👍👍👍
අවුරුදු දහයක් එකොළහක් ඉස්කෝලේ ගිහිං නොතේරුන විද්‍යාව ගුරුවරුන්ගේ ඉගැන්වීම් මේ විනාඩි විස්සෙං ඒ පාඩම තේරුණා.අපට මෙහෙම ගුරුවරු හිටියනම් ගොඩ ඒ කාලේ.නියමයි පාඩම.දැනුමෙං පුරවන එක ලොකු පිණක් ආත්ම ගානකට බුද්ධිමත්ව ඉපදෙන්න..
මෙච්චර කාලයක් ඔලුවට වද දීපු ප්‍රශ්නයක් ...තෑන්ක්ස් අයියා... 💪💪👍👍 ඔයා ඒක නියමෙටම පැහැදිලි කරල දුන්න 🙂
හම්බෝ අයියෙ මාර පැහැදිලි කිරීමක්නෙ ❤️❤️ මම අහලා තියෙනවා ෆෝන් වල එහෙම LCD වලට වඩා LED ඩිස්ප්ලේ වලට විදුලිය වැය වෙන්නෙ අඩුවෙන් කියලා. ඒ වගේ ෆෝන් වල ඩාර්ක් තීම් එකක්, ඩාර්ක් වෝල්පේපර් එකක් දාලා තිබුනොත් Battery consumption එක සෑහෙන්න අඩු වෙනවා කියලා... මොකද ඩිස්ප්ලේ එකේ කලු පාට තියෙන තැන් වල LED ඕෆ් වෙලාම යනවා සහ LCD වල ඩිස්ප්ලේ එකේ සම්පූර්ණයෙන් කලු පාට රූපයක් තිබුනත් බැක්ලයිට් එක ඔන් එකේ තියෙන නිසා..
සුපිරියටම පැහැදිලි කලා... මම මෙි චැනල් එකට අලුත් සුපිරිම චැනල් එකක් මට හමිබවුනේ ..දැන් අයියාගේ අනිත් විඩියෝත් ඔක්කොම බලන්න ඔිනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️
අය්යේ පුලුවන් නම් it වල ඔයා දන්න අපි නොදන්න හැමදේම දාලා DVD book එකක් වගේ හදාලා සේල් කරන්නකො එක ගොඩක් වටිනවා අයියාට කරන්න පුලුවන්නම්😍❤️
මම චූටි කාලෙ ඵොනෙ එකක් කඩල එක ඇතුලෙ බලද්දින් අයිය කියපු විදියට edge lighting එකක් දැක්ක මට ඒ මොකටද කියල තේරුනේ නෑ.කියල දුන්නට thank you අයියෙ😀
අවුරුදු ගානක් පරන උනත් ගොඩක් වටිනවා අයියේ තෑන්ක්ස් ❤
බොහොම ස්තුතියි අයියෙ 💖. පැහැදිලි කිරීම නම් උපරිමයි. නියමයි 🔥🌟🌟🌟🌟🌟 ඔහොම විද්‍යාත්මක විග්‍රහ කිරීම් එක්ක පාඩම් අරන් එන එක හරිම වටිනව. 🙏
නියමයි අයියා දැනුම පිරුණු විඩියෝවක්
Comment එකක් නොදා යන්න බෑ.. සුපිරියි.❤
Ayye OLED, AMOLED Display ganath me wage vedio ekak karana . 🙂
mehemy bn OLED wl nm aththtm backlight ekk na.. aththatama LED subpixels thiyenne
අද තමයි bro ගෙ video බැලුවේ ,ගොඩාක් වටිනා video එකක් ,mointer ගැන හැම දෙම ගැන දැනගත්තා ගොඩාක් පැහැදිලි ,school කාලය මතක් වුනා,මොකද ගොඩාක් පැහැදිලියි (bro teaching කරනවාද,මොකද teaching කලෙ subject )
Bro morning unbox කරද්දි කියන්න H mointer වෙන mointer කියලා please
අතිවිශිෂ්ඨයි. සීයට සීයක්ම පැහැදිලියි. ඔබට ගොඩක් ස්තූතියි දැනුම නිසි පරිදි බෙදාදීම ගැන. ඔබට දීර්ඝායුෂ ලැබේවා !
අම්බෝ ඔයා සුපිරීනෙ අයියෙ.video එකනම් 🔥🔥🔥පට්ටම Thanks.
නියම පැහැදිලි කිරීමක් Thank you very much
Aiye AMOLED, OLED display Gena deep talk ekak karannako ✌
ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි !!! නොදන්නා දෑ ගොඩාක් දැන ගත්තා .
එලම..ගොඩක් අයට දැනගන්න කරපු එලම එකක්..කස්ටිය අනික දන්නෙ නෑ මොනිටරයේ refresh rate වලින් මොකද වෙන්නෙ කියලත්..
@Mini lanka. com you should be know about this..www.viewsonic.com/us/discover/news/what-is-refresh-rate
This is also another good one Priyadarshana aiye💯👌👌 Thank you
Graphics වලට ගොඩක්ම හොද, IPS monitors ගැන review එකක් කරන්න.
ඇත්තටම අයියේ නියමම පැහැදිලි කිරීමක් . ගොඩක් වටින video එකක් ❤
QLED, OLED, AMOLED ගැනත් විඩියෝ එකක් ඕනා. හුගක් අය හිතන්නෙ QLED කියන්නේ OLED වගේ කියලා. ඒ වුනාට QLED කියන්නේ Samsung එකෙන් develop කරපු LCD technology එකක්.
Godak wedagath dewal godak kiyala dunna ayye...Thank you....Thawa me wage vidio danna....
supiri explanation eka. mewa gana igena ganna lankawe youtube video nathuwa tibbe. thank you . ahagena inna asai kiyana widiya
aiye welawa giya theruneth na aiye supiriyatama oluwata giya, aiye OLED,AMOLED,PLED wage ewa ganath videos hadannanko,supiri aiye godak dewal dana gaththa, digatama karagena yanna
ස්තුතියි Feedback එකට
Wow it's helped me a lot 😍thanks for the video bro keep it up 😍💘
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්👍
programming languages gana deep talk video ekak one
One of the best explanation of computer science. Good luck brother. You are awesome.
Thank you
Excellent explanation. Thanks and wish you very best in your future videos
Display ගැන සුපිරියටම පැහැදිලි උනේ මේ video එකෙන් තමයි .............🧡💛💚💙💜🤎 පුලුවන්නම් amoled technology එක ගැනත් video එකක් කරන්න, samsung always on display ගැන .
Superb explanation Ayya! 🔥
Attma mechchra kal hitn hitapu LCD LED gana tibuna mithyawen midenna puln una me video 1ka baluwata passe me pahadili kirima godk wadk una attma mokkda me takshna krama deke vensa aduragnna Thank you very much your support .Good luck.
Niyamai bro, 🔥 OLED ganath me wagema video ekak one.
Vedio ඵක නියමයි හොදටම තෙරුනා.English වචනනයක් කිව්වොත් ඵකේ සිංහල තේරුම අනිවාර්යෙන් කියන්ඩ aaaaaa.
ස්තුතියි. සමහර වචන වල සිංහල තේරුම තේරුම් ගන්න අමාරුයි..
අම්මෝ පට්ටම පැහැදිලි කෙරීමක්👌
assignment ekak godadagatte meka nisa..supiri
RAM upgrade gena podi idea ekka dena bariba. Example: singale ram / dual RAM usage gena. RAM Mhz gena. RAM GB value eka hari MHz eka mix karala use karoth teyena wasi awasi. Gaming waladi 8 - 16 GB hoda RAM ekka tora gane kohomada wage. karapu video ekka teyene wanm link eka dena.Thanks Bro
Niyamai ayye dn deep talk karanne nadda❤❤
සුපිරි පැහැදිලි කිරීමක් 👍👍👍
තේරුනා හොදටම ❤️
Maru ayye video eka godak watinawa. Godak dewal igana gatta.
Well explained! Thanks for this effort!
ගොඩාක් දෙවල් ඉගෙන් ගත්තා
ayye niyamai programe eka.oluwata yanne nathi ekekta unath hodata mathaka thiya ganna pluwan
thank you aiya, your videos really help me to understand some hardware technologiesappreciate your great service
සුපිරියට තේරුනා අයිය❤️🔥
GREAT Explanation
supiri. OLED ganath video ekak danna.
ඒක වටිනවා සහෝ 💗🖤
Niyamai. Thawa video ona aiya.
About Lcd tv cof ic lessons ekak karanna
Aniwa reply ekak oneIps vs va pannel ,mokadda me deken movies balanna hoda
Ada thamai hariyatama denagatte.thanks
සුපිරි අයියේ....
Video aka niyamai, OLED Display genath video akak danna
දෙන්නම්
සුපිරි Video එකක් අයියෙ❤️
නියමයි 👌 👍
ips,amoled ,oled ගැනත් එකක් ඕන
ඉදිරියෙදි කරන්නම්
Ayye OLED IPS genath video ekak karanna ..
best explanation bro! keep it up!
oya aiya led kiyala kiuwe led backlight lcd ganene athama led technology(RGB led) eka ganath video ekak karanna
Aiya Tv Radio ciling warga monada
Supiri aiye kaleka idala thiba prashnayakata uthare hamba una
❤️❤️
මේවගේ වටින වීඩියෝ unlike කරන එවුනුත් ඉන්නවනේ.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා අයියේ.Thankz.Good LUCK
නියමයි මල්ලි
brother aourus z390 ultra build ekk dnna ❤️❤️please
ලන්කාවෙම වැඩ්ඩෙක් තමා
thank you for revel truth
Good job 👍👍👍👍👍👍👍
සුපිරි 👌
ඊලග deep talk එක . AMD RADEON ගැන නේ ☺☺☺
👍👍
Godk dewl dangththa.thanks ayye.
19:27 kalakirunaa mata maa kere...
Touch screen ekak wadakarana hatith kiyannako👍☻
superb ayye
😋🤗. සුපිරියටම තෙරුනා
Microsoft products gena video ekak karanna pls surface,book,studio
සුපිරි සර්
gidak watinawa ayye😊😊
ගොඩක් ස්තුතියි video එකට pcguide
niyamai... mara vatinawaa
Supiri video eka ekanam
Niyamai❤️
PC ekata, LED monitor ekak wenuwata LED TV ekak use karana eka hodaida? Monada thiyana awasi? Plz help 🤔🤔
LG Signature wallpaper tvSamsung QLED Q900R වගේ TV ලංකාවේ official launch කරන්නේ නැත්තේ මොකද.
මගෙ Screen එක Dynamic AMOLED (Note 20 Ultra) ඒකත් LCD ද 🤔
IPS pannel moniter කියන්නෙ මොකක්ද සහෝ
Backlight bleeding කියන්නෙත් edge backlight එකටමද? ඒක ලෙඩක් නෙවෙයිද?😊
ගොඩක් වටින Video එකක්....😀
බොහොම ස්තුතියි අයියෙ ගොඩක් දේවල් දැනගත්ත, ඇත්තටම LED බල්බ් වලින් හදන display නැද්ද එතකොට
thiyenwOLED
Thanks very much
අය්යා it teacher කෙනෙක් වුනොත් මොකෝ.. ඔලුවට නොදැනිම ඔලුවට දානවා කරුණු ටික. ඒක හැමෝටම බෑ.සමහර teachers ලට වුනත්.. පට්ට හැකියාවක් අය්යෙ...👉👌💪
කාලයක් IT Lecturing කරා. දැන් ලංකාවටම නොමිලේ දැනුම දෙන්න උත්සහ කරනව. සතුටුයි මේ වගේ Comment එකක් දැක්කම.
@@pcguidelk ❤️❤️❤️❤️❤️❤️💪👌
Habai danuth tech karanawanam mama enawa aniwa igenana ganna❤️😋sirawata e malli kiyapu kathawa attha aiyye
@@pcguidelk mt ayiya gana aadambarayi kolloh 😍😍😍😍😍🥰🥰🥰
@@pcguidelk වැඩ්ඩෙක් තමයි ඉතින්👌👌👌👌😜😜
සරල පියවර කීපයකින් Delete වූ Photo / Video නැවත ලබාගන්න පුළුවන් විදිහ බලන්න - bit.ly/2Sy1TDb
අද වෙනකල් හිතාගෙන හිටියේ display එක led වලින් හදනවා කියලා.අද ඉදන් දන්නවා ඇත්ත මොකක්ද කියලා.අනික කඩ කාරයන්ගේ බයිලා අහන්න ඔනිත් නෑනේ ඒකම මදෑ..නියමයි ප්‍රියා අයියා👍👍❤❤
අයියේ මේ වගේ වැදගත් දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන වීඩියෝ දිගටම කරන්න. දෙයක් හරියට දැනගන්න අපි කැමතියි.ඒ වගේම අයිය කියල දෙන සරල විදිහ මරු.. 👌 තව කරන්න මේ වගේ වීඩියෝ ඉඩක් ලැබුනාම......
🇱🇰 _සිංහලෙන්_ *Computer* ගැන පට්ට දැනුමක් අයියා දෙන්නේ
*_බොක්කෙන්ම_* 👍
සයන්ස් ගැනත් ඒ් වගේම
ස්තුතියි
@@peshanrasanga5018 අාය 👍
@@pcguidelk 😍🤘
කැම්පස් එකේ lecture එකටවත් තෙරුනේ නෑ. ඒත් මේක බලපුවාම සුපිරියට තෙරුනා..
💘🥺 අයියගෙ වීඩියො බලන්න ගත්තෙ ලගදි දැංනම් ඔක්කොම වීඩියො බලනව අනිවා... ගොඩක් thanks අයියෙ 💘💘 ගොඩක් පින් .. දවසක ඔයාට කියල pc එකක් හදාගන්නවමයි 🥺🥺💘💘 / මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ටෙක් ප්‍රශ්නයක් ගැන එ දෙට උත්තරේ නොදී එ දෙ කරල විතරක් පෙන්නන කුහකයො අතරෙ අයියා 🥺💘 හොද ගුරුවරයෙක් respect aiyah 💘🥺
පට්ට..
කියන්න වචන නෑ..
හදන්න පට්ට මහන්සි වෙලා තියනව මේ වීඩියෝ එක..
❤❤❤👍👍👍👍
අවුරුදු දහයක් එකොළහක් ඉස්කෝලේ ගිහිං නොතේරුන විද්‍යාව ගුරුවරුන්ගේ ඉගැන්වීම් මේ විනාඩි විස්සෙං ඒ පාඩම තේරුණා.අපට මෙහෙම ගුරුවරු හිටියනම් ගොඩ ඒ කාලේ.නියමයි පාඩම.දැනුමෙං පුරවන එක ලොකු පිණක් ආත්ම ගානකට බුද්ධිමත්ව ඉපදෙන්න..
මෙච්චර කාලයක් ඔලුවට වද දීපු ප්‍රශ්නයක් ...තෑන්ක්ස් අයියා... 💪💪👍👍 ඔයා ඒක නියමෙටම පැහැදිලි කරල දුන්න 🙂
හම්බෝ අයියෙ මාර පැහැදිලි කිරීමක්නෙ ❤️❤️
මම අහලා තියෙනවා ෆෝන් වල එහෙම LCD වලට වඩා LED ඩිස්ප්ලේ වලට විදුලිය වැය වෙන්නෙ අඩුවෙන් කියලා. ඒ වගේ ෆෝන් වල ඩාර්ක් තීම් එකක්, ඩාර්ක් වෝල්පේපර් එකක් දාලා තිබුනොත් Battery consumption එක සෑහෙන්න අඩු වෙනවා කියලා... මොකද ඩිස්ප්ලේ එකේ කලු පාට තියෙන තැන් වල LED ඕෆ් වෙලාම යනවා සහ LCD වල ඩිස්ප්ලේ එකේ සම්පූර්ණයෙන් කලු පාට රූපයක් තිබුනත් බැක්ලයිට් එක ඔන් එකේ තියෙන නිසා..
සුපිරියටම පැහැදිලි කලා...
මම මෙි චැනල් එකට අලුත්
සුපිරිම චැනල් එකක් මට හමිබවුනේ ..දැන් අයියාගේ අනිත් විඩියෝත් ඔක්කොම බලන්න ඔිනේ 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️🎖️️
අය්යේ පුලුවන් නම් it වල ඔයා දන්න අපි නොදන්න හැමදේම දාලා DVD book එකක් වගේ හදාලා සේල් කරන්නකො එක ගොඩක් වටිනවා අයියාට කරන්න පුලුවන්නම්😍❤️
මම චූටි කාලෙ ඵොනෙ එකක් කඩල එක ඇතුලෙ බලද්දින් අයිය කියපු විදියට edge lighting එකක් දැක්ක මට ඒ මොකටද කියල තේරුනේ නෑ.කියල දුන්නට thank you අයියෙ😀
අවුරුදු ගානක් පරන උනත් ගොඩක් වටිනවා අයියේ තෑන්ක්ස් ❤
බොහොම ස්තුතියි අයියෙ 💖. පැහැදිලි කිරීම නම් උපරිමයි. නියමයි 🔥🌟🌟🌟🌟🌟 ඔහොම විද්‍යාත්මක විග්‍රහ කිරීම් එක්ක පාඩම් අරන් එන එක හරිම වටිනව. 🙏
නියමයි අයියා දැනුම පිරුණු විඩියෝවක්
Comment එකක් නොදා යන්න බෑ.. සුපිරියි.❤
Ayye OLED, AMOLED Display ganath me wage vedio ekak karana . 🙂
mehemy bn OLED wl nm aththtm backlight ekk na.. aththatama LED subpixels thiyenne
අද තමයි bro ගෙ video බැලුවේ ,ගොඩාක් වටිනා video එකක් ,mointer ගැන හැම දෙම ගැන දැනගත්තා ගොඩාක් පැහැදිලි ,school කාලය මතක් වුනා,මොකද ගොඩාක් පැහැදිලියි (bro teaching කරනවාද,මොකද teaching කලෙ subject )
Bro morning unbox කරද්දි කියන්න H mointer වෙන mointer කියලා please
අතිවිශිෂ්ඨයි. සීයට සීයක්ම පැහැදිලියි. ඔබට ගොඩක් ස්තූතියි දැනුම නිසි පරිදි බෙදාදීම ගැන. ඔබට දීර්ඝායුෂ ලැබේවා !
අම්බෝ ඔයා සුපිරීනෙ අයියෙ.video එකනම් 🔥🔥🔥පට්ටම Thanks.
නියම පැහැදිලි කිරීමක්
Thank you very much
Aiye AMOLED, OLED display Gena deep talk ekak karannako ✌
ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි !!!
නොදන්නා දෑ ගොඩාක් දැන ගත්තා .
එලම..ගොඩක් අයට දැනගන්න කරපු එලම එකක්..කස්ටිය අනික දන්නෙ නෑ මොනිටරයේ refresh rate වලින් මොකද වෙන්නෙ කියලත්..
@Mini lanka. com you should be know about this..
www.viewsonic.com/us/discover/news/what-is-refresh-rate
This is also another good one Priyadarshana aiye💯👌👌 Thank you
Graphics වලට ගොඩක්ම හොද, IPS monitors ගැන review එකක් කරන්න.
ඇත්තටම අයියේ නියමම පැහැදිලි කිරීමක් . ගොඩක් වටින video එකක් ❤
QLED, OLED, AMOLED ගැනත් විඩියෝ එකක් ඕනා. හුගක් අය හිතන්නෙ QLED කියන්නේ OLED වගේ කියලා. ඒ වුනාට QLED කියන්නේ Samsung එකෙන් develop කරපු LCD technology එකක්.
Godak wedagath dewal godak kiyala dunna ayye...Thank you....Thawa me wage vidio danna....
supiri explanation eka. mewa gana igena ganna lankawe youtube video nathuwa tibbe. thank you . ahagena inna asai kiyana widiya
aiye welawa giya theruneth na aiye supiriyatama oluwata giya, aiye OLED,AMOLED,PLED wage ewa ganath videos hadannanko,
supiri aiye godak dewal dana gaththa, digatama karagena yanna
ස්තුතියි Feedback එකට
Wow it's helped me a lot 😍thanks for the video bro keep it up 😍💘
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්👍
programming languages gana deep talk video ekak one
One of the best explanation of computer science. Good luck brother. You are awesome.
Thank you
Excellent explanation. Thanks and wish you very best in your future videos
Display ගැන සුපිරියටම පැහැදිලි උනේ මේ video එකෙන් තමයි .............🧡💛💚💙💜🤎 පුලුවන්නම් amoled technology එක ගැනත් video එකක් කරන්න, samsung always on display ගැන .
Superb explanation Ayya! 🔥
Attma mechchra kal hitn hitapu LCD LED gana tibuna mithyawen midenna puln una me video 1ka baluwata passe me pahadili kirima godk wadk una attma mokkda me takshna krama deke vensa aduragnna Thank you very much your support .Good luck.
Niyamai bro, 🔥 OLED ganath me wagema video ekak one.
Vedio ඵක නියමයි හොදටම තෙරුනා.English වචනනයක් කිව්වොත් ඵකේ සිංහල තේරුම අනිවාර්යෙන් කියන්ඩ aaaaaa.
ස්තුතියි. සමහර වචන වල සිංහල තේරුම තේරුම් ගන්න අමාරුයි..
අම්මෝ පට්ටම පැහැදිලි කෙරීමක්👌
assignment ekak godadagatte meka nisa..supiri
RAM upgrade gena podi idea ekka dena bariba.
Example: singale ram / dual RAM usage gena. RAM Mhz gena. RAM GB value eka hari MHz eka mix karala use karoth teyena wasi awasi. Gaming waladi 8 - 16 GB hoda RAM ekka tora gane kohomada wage.
karapu video ekka teyene wanm link eka dena.
Thanks Bro
Niyamai ayye dn deep talk karanne nadda❤❤
සුපිරි පැහැදිලි කිරීමක් 👍👍👍
තේරුනා හොදටම ❤️
Maru ayye video eka godak watinawa. Godak dewal igana gatta.
Well explained! Thanks for this effort!
ගොඩාක් දෙවල් ඉගෙන් ගත්තා
ayye niyamai programe eka.oluwata yanne nathi ekekta unath hodata mathaka thiya ganna pluwan
thank you aiya, your videos really help me to understand some hardware technologies
appreciate your great service
සුපිරියට තේරුනා අයිය❤️🔥
GREAT Explanation
supiri. OLED ganath video ekak danna.
ඒක වටිනවා සහෝ 💗🖤
Niyamai. Thawa video ona aiya.
About Lcd tv cof ic lessons ekak karanna
Aniwa reply ekak one
Ips vs va pannel ,mokadda me deken movies balanna hoda
Ada thamai hariyatama denagatte.thanks
සුපිරි අයියේ....
Video aka niyamai, OLED Display genath video akak danna
දෙන්නම්
සුපිරි Video එකක් අයියෙ❤️
නියමයි 👌 👍
ips,amoled ,oled ගැනත් එකක් ඕන
ඉදිරියෙදි කරන්නම්
Ayye OLED IPS genath video ekak karanna ..
best explanation bro! keep it up!
oya aiya led kiyala kiuwe led backlight lcd ganene athama led technology(RGB led) eka ganath video ekak karanna
Aiya Tv Radio ciling warga monada
Supiri aiye kaleka idala thiba prashnayakata uthare hamba una
❤️❤️
මේවගේ වටින වීඩියෝ unlike කරන එවුනුත් ඉන්නවනේ.නොදන්න දේවල් ගොඩක් දැනගත්තා අයියේ.Thankz.Good LUCK
නියමයි මල්ලි
brother aourus z390 ultra build ekk dnna ❤️❤️please
ලන්කාවෙම වැඩ්ඩෙක් තමා
thank you for revel truth
Good job 👍👍👍👍👍👍👍
සුපිරි 👌
ඊලග deep talk එක . AMD RADEON ගැන නේ ☺☺☺
👍👍
Godk dewl dangththa.thanks ayye.
19:27 kalakirunaa mata maa kere...
Touch screen ekak wadakarana hatith kiyannako👍☻
superb ayye
😋🤗. සුපිරියටම තෙරුනා
Microsoft products gena video ekak karanna pls surface,book,studio
සුපිරි සර්
gidak watinawa ayye😊😊
ගොඩක් ස්තුතියි video එකට pcguide
niyamai... mara vatinawaa
Supiri video eka ekanam
Niyamai❤️
PC ekata, LED monitor ekak wenuwata LED TV ekak use karana eka hodaida? Monada thiyana awasi? Plz help 🤔🤔
LG Signature wallpaper tv
Samsung QLED Q900R
වගේ TV ලංකාවේ official launch කරන්නේ නැත්තේ මොකද.

thiyenw
OLED
Thanks very much