Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අධිකරණය කෙලින් හිටියොත් අපේ රට නැවත ගොඩ නගන්න පුලුවන් ...😮😮😮😮😮😮😮😮😮
අධිකරණය කෙලින් ඉන්න.රිටක් ගහල තමයි කෙලින් කරන්න වෙන්නෙ
ඔබට ජය විමල් මහත්තයෝ දිනෙන් දින ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා ....!!
බුදුසරනයි
අමිල ස්වජාත ලක්පුතනුවනි ඔබට සොබාදහමේ ආසිර්වාදය නිරිතුරුවම ලැබේවා
ඹබේ අභීත ගමනට අපේ උත්තමාචාරය ජය නියතයි
ඔබ ශ්‍රේෂ්ඨයි.....අපේ උත්තමාචාරය.
Niyama pehedilikirimak Niyamal Congratulations. God bless you amen 🙏 paressamen comady police 👮♀️. 👮♀️👮♀️👍❤️🙏✝️
🎉🎉🎉🎉🎉
👍🙏
ඔබතුමා ගැන ආඩම්බරයි .❤❤❤🙏🙏🙏💚💚💚💚👍👍👍👍
ඔබතුමා ගැන ආඩම්බරයි!!!!! තෙරුවන් සරණයි පරිස්සමෙන් ඔබතුමා ❤❤❤❤❤🙏🙏🙏🙏🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝😊
අසාධාරණය වෙනුවෙන් සටන් කරන ඔබ තුමාට ජය ✊💪👏👏👏
ආන්ඩුව බයයි ඇත්තට
ඔබ තුමාට බුදු සරණයි ❤❤❤❤❤
💪💪💪👏👏👏
❤
ඔබ තුමාගේ ෂක්තියට දහ්යියට තව තව ෂක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤🙋🙋🙏🏻💪🏽💪🏽💪🏽💪🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽♥️
ශ්‍රේෂ්ඨාධිකරණයට හිසනමා ආචාරය පුදකරමු ඔබටජයවේවා සහෝදරයා
අපි හැමෝම අයියේ ඔයා සමග
සාධාරණ සමාජයක් උදෙසා අවංකව හැසිරෙන ඔබගේ අවංක එඩිතර කැපකිරීම අගේ කරනවා ස්තුතියි
සැබෑ විරුවෙක් ඔබතුමා..පොලිසීයෙන් සිදුවන අසාධාරණකම් පිලිබඳව හඬක් නඟන්නට නොහැකි අහිංසකයින් වෙනුවෙන් හඬක් වන ඔබතුමාට දීර්ඝායු වේවා!
_"සිහිනෙන් වත් ප්රීඩාවක් ඔබට නොවේවා ! " තෙරුවන් සරණයි !_
සාධාරන සමාජයක් සදහා ඔබගේ කැපකිරීමට ලංකාවේ අපි එකෙන්ම.. 👍👍👍👍💪💪💪💗❤️💗❤️
ඔබලා වෙනි නිලධාරින් සිටීමත් අපේ මහජනතාවට ශක්තියක් අමිල මහත්තයටත් ගොඩක් ස්තුතියි ජය වේවා
ඔබතුමාට ශත්තියට ධෛර්ය තව තවත් ලැබේවා ඔබතුමාගේ අරගලයට ජය වේවා
අසාදාරනය වෙනුවෙන් කැපවිමෙන් වැඩ කරන ඔබ තුමා ට දේව ආසිර් වාද ලැබෙිවා ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
ඔබට තෙරුවන් සරණයි 🙏
මහත්තයො ඔයානම් සැබෑ වීරයෙක් , ඔබට අපේ ප්‍රණාමය
ඔබට දහිරිය සක්තිය ලැබේවා
අප සියලුම දෙනා ගේත්,අදිකරනයෙත් ,සොබාදහමේ ත් ආසීර්වාදය ඔබතුමාට නොඅඩුව ලබාගන්න පුලුවන් වේවා .ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනයි .
සොබාදහමට නොවනඅවනත ලොවෙිිකිසිවක්නෙෑ
කොන්දක් තියෙන නියම හෙලයෙක් විදියට ඔබට ආචාර කරනවා. නීර්භීතකම අගයනවා. එඩිතර වීරයෙකි. බය වෙන්න එපා. තව ටික කලකින් ඔය සියලුම රටට, ජාතියට වින කටින එවුන් සියලුම දෙනා හැඳි ගෑවිලාම යනවා. ඔබට දීර්ඝායුෂ, නීරෝගී සුව පතනවා.❤❤❤
ජය වේවා! ඔබ තුමාට
ඔබ තුමාට තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ අසිර්වාදයෙන් ආරක්ෂා වේවා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿
අසාධාරණය වෙනුවෙන් සටන් කරන ඔබට සදාජය. .විශ්වශක්තිය ඔබසමගයි.❤❤❤❤❤😊😊😊😊
Asaadhaaranayata wiruddhava saadhaaranaya wenuven
ගරු අධිකරණය ට හිස නමා ආචාර කරන අතර ඉතාම කණගාටු වෙන් කියන්නේ දැනට පොලිසියේ ඉන්න නිළධාරින් සහ ස්ථානාධිපති වරුන් නීතිය මෙහෙයවන විදිය හරිම අසික්කිතයි. ඔබතුමා නොබියව කෙලින් කතා කරන එක අපිට හරිම ආඩම්බරයක් . ඔබතුමාට සියලු දෙවි රැකවරණයි...මේ විශ්වයෙන් හැමදේම විසදාවි ලගදීම..
මහත්තයෝ ඔබට ජයෙන් ජය වේවා ඔබේ ඉදිරි වැඩ කටයුතු කටයුතුවලට ශක්තිය ධෛර්යය තාත්තවත් ලැබේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
C I D...එක රාත්‍රී එන්නේ හොරු එන්නේ... පොලිසිය ithama දූෂිත හා සාමාජ විරෝධි ..සාමාජ සාමය හා අනතුරු තත්ත්වයක් ඇතිකර ඇත...ඔබ වගේ උතුම් මිනිසුන් නොසිටින්නට අපි ඉතාම අසරණ මිනිසුන් කොට්ටාශයක් වෙනවා...පොලීසියේ අද ඉන්න ලොකු ලොක්කෝ අතරත් ඉහලින්ම ඉන්නේ දූෂිත දේශපාලන නායකයෝ විසින් උන්ගේ බළල් අත් කරගත් දූෂිත මිනීමරු පොලිස් ලොක්කන් ය... C I D එකේ ලොක්කෝ ඒවගෙ අය....ඔබට සුබ pathanawa..ජයවේවා ❤❤❤
ඔබතුමා පරිස්සමෙන් කාලකන්නි ජාතියක් ඉන්නෙ ඔබතුමා මේ කරන කර්තව්‍යය අතිඋතුම් ඔබතුමාට දීර්ඝායුස ලැබේවා ජයමවේවා...
අසාධාරණය වෙනුවෙන් කතා කරන ඔබතුමා ට දිර්ඝායුස lebewa.👍👍👍👍
බොහොම ස්තුතියි ජයසේකර මහත්මය රටටම මේ දුසන හෙලිකිරිම සම්බන්දව
ඔබ තුමා රටේ රන් අකුරෙන් ලිය වෙන්න ඕනේ.. සත්‍ය ජය ගන්නවා උතුමානනි.... ❤️❤️❤️💕💕❤️ ඔබ තුමාට නිදුක් නීරෝගි සුව... තෙරුවන් සරණයි උතුමානනි.. ❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤
ඔබ තුමාට අසාධාරණයක් උනොත් ඔබ තුමා වෙනුවෙන් මේ රටම නැගිටින්න ඕන ...❤😢
ජය වේවා . තව ටික කාලයයි උන්ගේ සෙල්ලන්.ඉදිරිය සුබ වෙනවා නියතයි.
බොහොම ස්තුතියි මෙලෙසින් නිර්භයව අඩුපාඩු පෙන්වා දීම පිලිබඳව .
අමිල මහත්තයො ඔබ ගැන ආඩම්බරයක් රටක් වටින පුතෙක් සදා අසාධාරණය ඉද්රිරියට ජනතාව ඔබ සමගයි
බුදු සරණයි ඔබ තුමාට.ඔබ තුමාගේ මේ අභීත ගමනට ආසිරි පතමි.
නියමයි පොලිසිය අන්තිම සවුත්තුයි මටත් හරයට අසාධාරණ සිද්ධ වෙලා තියනවා සි අයි ඩි එකෙන් දේශපාලකයෝ හින්දා ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා
අසාධාරණයට එරෙහිව සටන් වදින ඔබට ජය.👍👍👍
ඔබට බොහොම ස්තුතිය මේ කාලකන්නින්ගේ දුෂනය හෙලි කරනවට. විශ්වයේ ආශිර්වාදය ඔබට
සර් ඔයානමි සැබෑ වීරයෙක් ,ඔබට අපගේ උත්තමාචාරය
ඔබ වගේ නිර්බිත පොලිස් නිලධාරීන් ග්රිලන්කා පොලිසියට තව තව බිහි වේවා ඔබට ජයවේවා
ඔබතුමාට ජයවේවා. දෙවිපිහිටයි.
රායිට්.විමල් මහත්තයො.නියමයි..ශක්තියධයිර්ය කිසිම අඩුවක් නැති ඔඹට තව තවත් ශක්තිය වාසනාව අනිවාර්යෙන් ලැබෙනවාමයි....
අමිඛලන්ගොඩ අපි. ජයසෙකරට ජයවෙවා
තෙරුවන්සරනයි ජයවේවා දිර්ඝ අයුස ලැබේවා නිරොගි සුවලැබේවා
බොහොම කණගාටුයි ඔබට සිදුවුන අසාධාරණයය ගැන.කෙලින් කතා කරන මිනිස්සුන්ට අද පත්වෙලා තියෙන ඉරණම.පසු නොබසින සිංහයෙක් වගේ ඔබගේ කතාව..ජය ❤❤❤
Well done all the best for your great work Wimal ❤❤❤❤❤❤
Thank you so much 😊
දකුණේ කකියන ලේ.තියෙන එවුන් සත්‍යගරුකයි.විමල් ජයසේකර ඔබ තුමාට තෙරුවන් පිහිටයි.
තෙරුවන් බලයෙන්. සැන සීමම ලැබේවා
ආදරෙයි ආදරෙයි ගොඩක් අමිල ආදරෙයි oyala දෙන්නට parssamin sar jesus phitai
නියමයි.ඔබේ එඩිතරකමට අපේ ආචාරය.රටේ පාදඩ මේ සමාජ දේශපාලනය ක්‍රමය හා පාදඩ පොලිස් ක්‍රියාවන්ට තිත තබන්නට මාලිමාව විජයග්‍රහණය කරවමු.
අසාධාරණයක් වෙනුවෙන් කතා කරන ඔබතුමාට ජය වේවා 💪
කොන්ද කෙලින් තියාගෙන එඩිතරව සත්‍යය කතා කරන සාදාරනව ජීවත් වෙන ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා... ඉදිරියටම යන්න ...ජයෙන් ජයම වේවා ... සියලු දෙවි පිහිට රැකවරණයත් නිරතුරුවම ලැබේවා ... 🙏🙏
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.සොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක්වෙනුවෙන්අවධිවෙමින්පවතිනවා.
ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථන කරමි..ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය නීරෝගී බව ප්‍රාර්ථනා කරමි..
ඔබේ නඩුව විභාග වෙනකොට...ඔබ කියු කරුණු සත්‍ය බවට ...දිනකදී එය නෛතික පිළිගැනීමකට lakwenawa ඇත...එනිසා සතුටු වන්න....CID ලොක්කෝ එච්චර ම මොලයක් ඇතුව වැඩ කරලා නැති බව තේරුම් ගන්න....ඔබට දහස් වරායක් ස්තූතියි....ඔබ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඉන්නා බව දන්නවා...පිට රට වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඔබට යම් සාධාරණයක් ඉටු කරාවි කියා මා විශ්වාස කරනවා...❤❤❤❤😢😢 ගරුතර අධිකරණය ට ස්තුතිය...
නියමයි. ඉදිරියටම. යන්න . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .
ඔබ තුමාගෙ සමාජ මෙහෙවරට ස්තූතිය !!
ඔ ෙබ් නිර්භිතකමට අප ෙග් උත්තමාචාරය ! ❤ෙම්ව තනිකරම ෙකා ෙසාල් රජ්ජුරැවන් ෙග සිහින ව ෙගයි.
මහජනතාවට සත්‍ය එලිකරන ඔබට බොහෝම ස්තුතියි.
Oba thumata siyalu desvi reka waranai,සත්‍ය ජය ගන්නව සත්තයි.
ගරු දේශමාන්‍ය විමල් ජයසේකර විරුවානෙනි,ඔබට ඉක්මනින්ම නිදහස ලැබේවා ,,ඔබ අපට විරුවෙක්,,ඔබට ජයවේවා ශ්‍රීලංකාවේ ජඩ CID එකේ පජාති දේශපාලන බලුකුක්න් බංගවේවා ,,,මාලිමාව රජයක් යටතේ මේවට මුන්ට පිලිතුරු දෙමු,,,
දේශද්‍රෝහින්ව රටට ජනතාවට පෙන්වා දෙන ඔබට ජාතියේ ප්‍රණාමය ඔබගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
මෙිවගේ නිති ගරුක විනය ගරුක නිලධාරින් අවශ්‍යයි සත්‍ය වෙනුවෙන්ම සටන් කරන මෙවන් නිලධාරින් ඉදිරියටත් පහල වෙිවා
ඔබ තුමාගේ හෙට දවස සුභවෙිවා අයුක්තිය වෙනුවෙන් නගන හඩ පරිස්සමට දෙවි පිහටයි ..
ඔබතුමාට ජය වේවා සාධාරණ මනුෂ්යයේකුට ඉන්න දෙන්නේ නැ කුඩු කාරයෝ ගාවා දෙකට නැමේනවා ලංකාවේ පොලිසිය 😁😁😁😁😁 සිවිල් අපිට හිනා
නියමයි ,කෙලින් කතාව ..තෙරුවන් සරනයි ඔබට...
අසාධාරණයට එරෙහිව ✈💪
ඔබ තුමාට යෝධබල යොධ ශක්තිය ලැබේවා බුදු සරනයි🙏🙏🙏
ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. සේරම හොරැ එකතු වේවි. මාර රටක්.😢😢😢
මැරුවත් නවත්තන්න එපා ඔබ තුමාගේ ඔය සටන ඔබ තුමාට ජේසූ පිහිටයි ❤
උන්ගේ මහ උන් දේසපාලුවන්ගෙ වහල්ලු කියලා රටම දන්නවා. ඉතින් උන් දේසපාලුවන්ගෙ ඕන එපා කම් කරනවනේ. තව පොඩි කාලයයි උන් සේරම අබරලා ගමු
ඔබ තුමා වැනි.. අය තමයි අපේ පොලිසියට ඕන.. බුදුසරණයි ඔබ තුමාට....
ඔබවැනි කොන්ද පණඇති ළක්මවගේ දරුවන් තවමත් සිටින එක වාසනාවක්..පොළිස් සේවයේ ඇති අඩුපාඩු, සක්කිළි ක්‍රියාවන් මහජනතාවටද දැණුවත් කරමින් ගෙනයන මේ සත්කාර්ය්යට හදපිරි ප්‍රණාමය ...ජයවේවා .!!!
ජයවේවා ජයවේවා
මරු ඇත්ත කතාව මෙ රට හදන්න මෙ වගෙ පොඩ් මනුස්සයෙක්ගෙන් හරි පටන් ගන්න එක ලොකු දෙයක්.තෙරුවන් සරනයි විමල් මහත්තයො.
ඔබතුමාට සියලුම දෙවියන්ගෙ අාරක්ෂාව ලැබෙිවා
ඔබ තුමාට සත්‍ය ජයගනී. සොබා දහමට බොරු කරන්න බෑ යුක්තිය ජයගනී. ඔබතුමා නීති ගරුක නිලඩාරියෙක් ගරු අදිකරනයට හිස නමා ආචාර කරනවා.බුදුසරනයි .
ඔබතුමා ගැන ආඩම්බරයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏💚💚💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවෑනි අය හිටියානමි අද අපේ ලංකාව ලෝකයේ පළවෙන නීති ගරුක සහ හොරු මිනීමරුවන් දූෂිතයන් නැති ර ධනවත් ධර්මිෂ්ඨ රට වෙන්න තිබණා ඔබට තෙරුවන් සරණයි
ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි පරිශ්‍රමයෙන් මහත්තයෝ ඔබතුමා වගේ කෙනෙක් විශ්වයෙන් ආරක්ෂා කරනවා බයවෙන්න එපා බෝ ඔබතුමාගේ ගමන ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
ඔබතූමාට ජයවේවා ❤❤❤❤
ගරුඅධිකරනයට අපේ ආචාරය
සතුටුයි ඔබතූමා ගැන
ඔබ තුමාට ජය 👍👍👍🇱🇰
Niyamai sir
ආසයි අහන්න. ජය රට ට
Good luck Mr. Wimal May triple gem bless you!.Please be careful!
❤ගොඩක් කනගාටුදායක පුවතක් ඕකේ ඔබතුමාට ජයවේවා
ජයවෙිවා ඔබතුමාය
අධිකරණය කෙලින් ඉන්න නිසා හොඳයි. නඩුව ඔබ ජය ගන්න ඕන..සි අයි ඩි කියන ලොක්කා අනිවාර්යයෙන්ම ඇතුලටම යවන්න ඕන..ඔබතුමාට ජයෙන්...ජය❤
මම හිතුව ඇයි ඔබතුමාගේ වැඩසටහනක් නැත්තේ ඇයි කියලා ඔබට විශ්වයේ ආරක්ෂාව අසිර්වාදය ලැබෙනවා නිසැකවම තෙරුවන් සරණයි දීර්ගායු!!!
ස්තුතියි !
විමල් ජයසේකර මහතානෙණි, ඔබගේ කතාව ඇහුවාම හිතුනා වීර කැප්පෙටි පොල නැවත ඉපදිලාදෝ කියලා ඒ තරමට ඔබ වගේ එඩිතර පුත්තු තවම අතලොස්සක් හරි ඉන්න එක ගැන අපට ලොකු ආඩම්බරයක්. ඔබට ස්වභාව ධර්මයේ පිහිටයි. ඒකියන්නෙ බුදුසරණයි කියලයි. ඔබට ජය වේවා!!! ❤❤❤💪💪💪 ශ්‍රී ලංකා මාතාවට ජයවේවා!!! ❤❤❤
ජය වේවා ඔබතුමාට
ඔබට ජයවේවා!!!
බය වෙන්න එපා ඔබට මේ විස්වයම ආසීර්වාද කරනවා.ඉදිරියට යන්න ඔබට දීර්ගායුස ලැබේවා. බුදුසරණයි ඔබටත් පවුලේ සියලු දේනාටත් 🙏🙏🙏
මෙහෙමත් තිරිසන් පොලීසියක් ද අපේ ලන්කාවේ තියෙන්නේ. මේ තරම් වැරදි කරන මේ දේශපාලුවන්ට ආරක්ශාව දෙනවා මිනිස්සු වෙනුවෙන් කතා කරන අයව හිර ගෙදර දාන්න හදනවා. ඔබ තුමාට සදා ජය. තවත් ඉදිරියට යන්න ලැබේවා
බුද්දිමත් ඔබට respect..
AIYA, OYA NAM NIYAMA PORAK JAYA WEWA, JAYASEKARATA JAYA WEWA.
❤ Great Your Explain Suwapathweva ❤ We Need Only NPP Government Congratulations 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ තුමාට හදවතින්ම ස්තූතිවන්ත වෙමි අපි ඉන්නව ඔබ සමඟ
අධිකරණය කෙලින් හිටියොත් අපේ රට නැවත ගොඩ නගන්න පුලුවන් ...😮😮😮😮😮😮😮😮😮
අධිකරණය කෙලින් ඉන්න.රිටක් ගහල තමයි කෙලින් කරන්න වෙන්නෙ
ඔබට ජය විමල් මහත්තයෝ දිනෙන් දින ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා ....!!
බුදුසරනයි
අමිල ස්වජාත ලක්පුතනුවනි ඔබට සොබාදහමේ ආසිර්වාදය නිරිතුරුවම ලැබේවා
ඹබේ අභීත ගමනට අපේ උත්තමාචාරය ජය නියතයි
ඔබ ශ්‍රේෂ්ඨයි.....
අපේ උත්තමාචාරය.
Niyama pehedilikirimak Niyamal
Congratulations. God bless you amen 🙏 paressamen comady police 👮♀️. 👮♀️👮♀️👍❤️🙏✝️
🎉🎉🎉🎉🎉
👍🙏
ඔබතුමා ගැන ආඩම්බරයි .❤❤❤🙏🙏🙏💚💚💚💚👍👍👍👍
ඔබතුමා ගැන ආඩම්බරයි!!!!! තෙරුවන් සරණයි පරිස්සමෙන් ඔබතුමා ❤❤❤❤❤🙏🙏🙏🙏🤝🤝🤝🤝🤝🤝🤝🤝🤝😊
අසාධාරණය වෙනුවෙන් සටන් කරන ඔබ තුමාට ජය ✊💪👏👏👏
ආන්ඩුව බයයි ඇත්තට
ඔබ තුමාට බුදු සරණයි ❤❤❤❤❤
💪💪💪👏👏👏
❤
ඔබ තුමාගේ ෂක්තියට දහ්යියට තව තව ෂක්තිය ලැබේවා ❤❤❤❤❤❤❤🙋🙋🙏🏻💪🏽💪🏽💪🏽💪🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽♥️
ශ්‍රේෂ්ඨාධිකරණයට හිසනමා ආචාරය පුදකරමු ඔබටජයවේවා සහෝදරයා
අපි හැමෝම අයියේ ඔයා සමග
සාධාරණ සමාජයක් උදෙසා අවංකව හැසිරෙන ඔබගේ අවංක එඩිතර කැපකිරීම අගේ කරනවා
ස්තුතියි
සැබෑ විරුවෙක් ඔබතුමා..පොලිසීයෙන් සිදුවන අසාධාරණකම් පිලිබඳව හඬක් නඟන්නට නොහැකි අහිංසකයින් වෙනුවෙන් හඬක් වන ඔබතුමාට දීර්ඝායු වේවා!
_"සිහිනෙන් වත් ප්රීඩාවක් ඔබට නොවේවා ! " තෙරුවන් සරණයි !_
සාධාරන සමාජයක් සදහා ඔබගේ කැපකිරීමට ලංකාවේ අපි එකෙන්ම.. 👍👍👍👍💪💪💪💗❤️💗❤️
ඔබලා වෙනි නිලධාරින් සිටීමත් අපේ මහජනතාවට ශක්තියක් අමිල මහත්තයටත් ගොඩක් ස්තුතියි ජය වේවා
ඔබතුමාට ශත්තියට ධෛර්ය තව තවත් ලැබේවා ඔබතුමාගේ අරගලයට ජය වේවා
අසාදාරනය වෙනුවෙන් කැපවිමෙන් වැඩ කරන ඔබ තුමා ට දේව ආසිර් වාද ලැබෙිවා ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏🙏
ඔබට තෙරුවන් සරණයි 🙏
මහත්තයො ඔයානම් සැබෑ වීරයෙක් , ඔබට අපේ ප්‍රණාමය
ඔබට දහිරිය සක්තිය ලැබේවා
අප සියලුම දෙනා ගේත්,අදිකරනයෙත් ,සොබාදහමේ ත් ආසීර්වාදය ඔබතුමාට නොඅඩුව ලබාගන්න පුලුවන් වේවා .ඔබතුමාට දිර්ගායුස පතනව බුදුසරනයි .
සොබාදහමට නොවනඅවනත ලොවෙිිකිසිවක්නෙෑ
කොන්දක් තියෙන නියම හෙලයෙක් විදියට ඔබට ආචාර කරනවා. නීර්භීතකම අගයනවා. එඩිතර වීරයෙකි. බය වෙන්න එපා. තව ටික කලකින් ඔය සියලුම රටට, ජාතියට වින කටින එවුන් සියලුම දෙනා හැඳි ගෑවිලාම යනවා.
ඔබට දීර්ඝායුෂ, නීරෝගී සුව පතනවා.❤❤❤
ජය වේවා! ඔබ තුමාට
ඔබ තුමාට තුනුරුවනේ ගුණ බලයෙන් විශ්වයේ අසිර්වාදයෙන් ආරක්ෂා වේවා තෙරුවන් සරණයි 🙏🏿🙏🏿
අසාධාරණය වෙනුවෙන් සටන් කරන ඔබට සදාජය. .විශ්වශක්තිය ඔබසමගයි.❤❤❤❤❤😊😊😊😊
Asaadhaaranayata wiruddhava saadhaaranaya wenuven
ගරු අධිකරණය ට හිස නමා ආචාර කරන අතර ඉතාම කණගාටු වෙන් කියන්නේ දැනට පොලිසියේ ඉන්න නිළධාරින් සහ ස්ථානාධිපති වරුන් නීතිය මෙහෙයවන විදිය හරිම අසික්කිතයි. ඔබතුමා නොබියව කෙලින් කතා කරන එක අපිට හරිම ආඩම්බරයක් . ඔබතුමාට සියලු දෙවි රැකවරණයි...මේ විශ්වයෙන් හැමදේම විසදාවි ලගදීම..
මහත්තයෝ ඔබට ජයෙන් ජය වේවා ඔබේ ඉදිරි වැඩ කටයුතු කටයුතුවලට ශක්තිය ධෛර්යය තාත්තවත් ලැබේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
C I D...එක රාත්‍රී එන්නේ හොරු එන්නේ... පොලිසිය ithama දූෂිත හා සාමාජ විරෝධි ..සාමාජ සාමය හා අනතුරු තත්ත්වයක් ඇතිකර ඇත...ඔබ වගේ උතුම් මිනිසුන් නොසිටින්නට අපි ඉතාම අසරණ මිනිසුන් කොට්ටාශයක් වෙනවා...පොලීසියේ අද ඉන්න ලොකු ලොක්කෝ අතරත් ඉහලින්ම ඉන්නේ දූෂිත දේශපාලන නායකයෝ විසින් උන්ගේ බළල් අත් කරගත් දූෂිත මිනීමරු පොලිස් ලොක්කන් ය... C I D එකේ ලොක්කෝ ඒවගෙ අය....ඔබට සුබ pathanawa..ජයවේවා ❤❤❤
ඔබතුමා පරිස්සමෙන් කාලකන්නි ජාතියක් ඉන්නෙ ඔබතුමා මේ කරන කර්තව්‍යය අතිඋතුම් ඔබතුමාට දීර්ඝායුස ලැබේවා ජයමවේවා...
අසාධාරණය වෙනුවෙන් කතා කරන ඔබතුමා ට දිර්ඝායුස lebewa.👍👍👍👍
බොහොම ස්තුතියි ජයසේකර මහත්මය රටටම මේ දුසන හෙලිකිරිම සම්බන්දව
ඔබ තුමා රටේ රන් අකුරෙන් ලිය වෙන්න ඕනේ.. සත්‍ය ජය ගන්නවා උතුමානනි.... ❤️❤️❤️💕💕❤️ ඔබ තුමාට නිදුක් නීරෝගි සුව... තෙරුවන් සරණයි උතුමානනි.. ❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤❤❤
ඔබ තුමාට අසාධාරණයක් උනොත් ඔබ තුමා වෙනුවෙන් මේ රටම නැගිටින්න ඕන ...❤😢
ජය වේවා . තව ටික කාලයයි උන්ගේ සෙල්ලන්.ඉදිරිය සුබ වෙනවා නියතයි.
බොහොම ස්තුතියි මෙලෙසින් නිර්භයව අඩුපාඩු පෙන්වා දීම පිලිබඳව .
අමිල මහත්තයො ඔබ ගැන ආඩම්බරයක් රටක් වටින පුතෙක් සදා අසාධාරණය ඉද්රිරියට ජනතාව ඔබ සමගයි
බුදු සරණයි ඔබ තුමාට.ඔබ තුමාගේ මේ අභීත ගමනට ආසිරි පතමි.
නියමයි පොලිසිය අන්තිම සවුත්තුයි මටත් හරයට අසාධාරණ සිද්ධ වෙලා තියනවා සි අයි ඩි එකෙන් දේශපාලකයෝ හින්දා ඔබ තුමාට ශක්තිය ධෛර්ය ලැබේවා
අසාධාරණයට එරෙහිව සටන් වදින ඔබට ජය.👍👍👍
ඔබට බොහොම ස්තුතිය මේ කාලකන්නින්ගේ දුෂනය හෙලි කරනවට. විශ්වයේ ආශිර්වාදය ඔබට
සර් ඔයානමි සැබෑ වීරයෙක් ,ඔබට අපගේ උත්තමාචාරය
ඔබ වගේ නිර්බිත පොලිස් නිලධාරීන් ග්රිලන්කා පොලිසියට තව තව බිහි වේවා ඔබට ජයවේවා
ඔබතුමාට ජයවේවා. දෙවිපිහිටයි.
රායිට්.විමල් මහත්තයො.නියමයි..ශක්තියධයිර්ය කිසිම අඩුවක් නැති ඔඹට තව තවත් ශක්තිය වාසනාව අනිවාර්යෙන් ලැබෙනවාමයි....
අමිඛලන්ගොඩ අපි. ජයසෙකරට ජයවෙවා
තෙරුවන්සරනයි ජයවේවා දිර්ඝ අයුස ලැබේවා නිරොගි සුවලැබේවා
බොහොම කණගාටුයි ඔබට සිදුවුන අසාධාරණයය ගැන.
කෙලින් කතා කරන මිනිස්සුන්ට අද පත්වෙලා තියෙන ඉරණම.
පසු නොබසින සිංහයෙක් වගේ ඔබගේ කතාව..
ජය ❤❤❤
Well done all the best for your great work Wimal ❤❤❤❤❤❤
Thank you so much 😊
දකුණේ කකියන ලේ.
තියෙන එවුන් සත්‍යගරුකයි.විමල් ජයසේකර ඔබ තුමාට තෙරුවන් පිහිටයි.
තෙරුවන් බලයෙන්. සැන සීමම ලැබේවා
ආදරෙයි ආදරෙයි ගොඩක් අමිල ආදරෙයි oyala දෙන්නට parssamin sar jesus phitai
නියමයි.ඔබේ එඩිතරකමට අපේ ආචාරය.රටේ පාදඩ මේ සමාජ දේශපාලනය ක්‍රමය හා පාදඩ පොලිස් ක්‍රියාවන්ට තිත තබන්නට මාලිමාව විජයග්‍රහණය කරවමු.
අසාධාරණයක් වෙනුවෙන් කතා කරන ඔබතුමාට ජය වේවා 💪
කොන්ද කෙලින් තියාගෙන එඩිතරව සත්‍යය කතා කරන සාදාරනව ජීවත් වෙන ඔබතුමාට විශ්වයේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා... ඉදිරියටම යන්න ...
ජයෙන් ජයම වේවා ...
සියලු දෙවි පිහිට රැකවරණයත් නිරතුරුවම ලැබේවා ... 🙏🙏
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු.දිනපතාඋදෑසනසුන්දරමිනිත්තුවනරඹන්නදිව්‍යමයආශීර්වාදයලබාගන්න.සොබාදහමවිසින්පාලකයන්නොමැතිපාලනයක්වෙනුවෙන්අවධිවෙමින්පවතිනවා.
ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථන කරමි..ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය නීරෝගී බව ප්‍රාර්ථනා කරමි..
ඔබේ නඩුව විභාග වෙනකොට...ඔබ කියු කරුණු සත්‍ය බවට ...දිනකදී එය නෛතික පිළිගැනීමකට lakwenawa ඇත...එනිසා සතුටු වන්න....CID ලොක්කෝ එච්චර ම මොලයක් ඇතුව වැඩ කරලා නැති බව තේරුම් ගන්න....ඔබට දහස් වරායක් ස්තූතියි....ඔබ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ඉන්නා බව දන්නවා...පිට රට වල ඉන්න ශ්‍රී ලාංකිකයෝ ඔබට යම් සාධාරණයක් ඉටු කරාවි කියා මා විශ්වාස කරනවා...❤❤❤❤😢😢 ගරුතර අධිකරණය ට ස්තුතිය...
නියමයි. ඉදිරියටම. යන්න . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .
ඔබ තුමාගෙ සමාජ මෙහෙවරට ස්තූතිය !!
ඔ ෙබ් නිර්භිතකමට අප ෙග් උත්තමාචාරය ! ❤
ෙම්ව තනිකරම ෙකා ෙසාල් රජ්ජුරැවන් ෙග
සිහින ව ෙගයි.
මහජනතාවට සත්‍ය එලිකරන ඔබට බොහෝම ස්තුතියි.
Oba thumata siyalu desvi reka waranai,සත්‍ය ජය ගන්නව සත්තයි.
ගරු දේශමාන්‍ය විමල් ජයසේකර විරුවානෙනි,ඔබට ඉක්මනින්ම නිදහස ලැබේවා ,,ඔබ අපට විරුවෙක්,,ඔබට ජයවේවා ශ්‍රීලංකාවේ ජඩ CID එකේ පජාති දේශපාලන බලුකුක්න් බංගවේවා ,,,මාලිමාව රජයක් යටතේ මේවට මුන්ට පිලිතුරු දෙමු,,,
දේශද්‍රෝහින්ව රටට ජනතාවට පෙන්වා දෙන ඔබට ජාතියේ ප්‍රණාමය
ඔබගේ සියළුම යහපත් පැතුම් ඉටු වේවා !
මෙිවගේ නිති ගරුක විනය ගරුක නිලධාරින් අවශ්‍යයි සත්‍ය වෙනුවෙන්ම සටන් කරන මෙවන් නිලධාරින් ඉදිරියටත් පහල වෙිවා
ඔබ තුමාගේ හෙට දවස සුභවෙිවා අයුක්තිය වෙනුවෙන් නගන හඩ පරිස්සමට දෙවි පිහටයි ..
ඔබතුමාට ජය වේවා සාධාරණ මනුෂ්යයේකුට ඉන්න දෙන්නේ නැ කුඩු කාරයෝ ගාවා දෙකට නැමේනවා ලංකාවේ පොලිසිය 😁😁😁😁😁 සිවිල් අපිට හිනා
නියමයි ,කෙලින් කතාව ..තෙරුවන් සරනයි ඔබට...
අසාධාරණයට එරෙහිව ✈💪
ඔබ තුමාට යෝධබල යොධ ශක්තිය ලැබේවා බුදු සරනයි🙏🙏🙏
ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා. සේරම හොරැ එකතු වේවි. මාර රටක්.
😢😢😢
මැරුවත් නවත්තන්න එපා ඔබ තුමාගේ ඔය සටන ඔබ තුමාට ජේසූ පිහිටයි ❤
උන්ගේ මහ උන් දේසපාලුවන්ගෙ වහල්ලු කියලා රටම දන්නවා. ඉතින් උන් දේසපාලුවන්ගෙ ඕන එපා කම් කරනවනේ. තව පොඩි කාලයයි උන් සේරම අබරලා ගමු
ඔබ තුමා වැනි.. අය තමයි අපේ පොලිසියට ඕන.. බුදුසරණයි ඔබ තුමාට....
ඔබවැනි කොන්ද පණඇති ළක්මවගේ දරුවන් තවමත් සිටින එක වාසනාවක්..පොළිස් සේවයේ ඇති අඩුපාඩු, සක්කිළි ක්‍රියාවන් මහජනතාවටද දැණුවත් කරමින් ගෙනයන මේ සත්කාර්ය්යට හදපිරි ප්‍රණාමය ...ජයවේවා .!!!
ජයවේවා ජයවේවා
මරු ඇත්ත කතාව මෙ රට හදන්න මෙ වගෙ පොඩ් මනුස්සයෙක්ගෙන් හරි පටන් ගන්න එක ලොකු දෙයක්.තෙරුවන් සරනයි විමල් මහත්තයො.
ඔබතුමාට සියලුම දෙවියන්ගෙ අාරක්ෂාව ලැබෙිවා
ඔබ තුමාට සත්‍ය ජයගනී. සොබා දහමට බොරු කරන්න බෑ යුක්තිය ජයගනී. ඔබතුමා නීති ගරුක නිලඩාරියෙක් ගරු අදිකරනයට හිස නමා ආචාර කරනවා.බුදුසරනයි .
ඔබතුමා ගැන ආඩම්බරයි තෙරුවන් සරණයි පරිස්සමෙන් ❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏
💚💚💚💚💚💚💚💚
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවෑනි අය හිටියානමි අද අපේ ලංකාව ලෝකයේ පළවෙන නීති ගරුක සහ හොරු මිනීමරුවන් දූෂිතයන් නැති
ර ධනවත් ධර්මිෂ්ඨ රට වෙන්න තිබණා ඔබට තෙරුවන් සරණයි