Ayya man guitar gahanna godak asai oyage lessons mula idala man balanawa aththatama oyage padam tika hodatama pramanawadda guitar gahanna music class yanna one nadda oyalath oya widihatada class wala ugannanne man duppath kenek nisa mata class yanna salli na ekai ahanne hoda pilithurak balaporoththuwen
කොච්චර බැලුවත් ඇහුවත් play කරත් එපා වෙන්නෙම නැති සින්දුවකට දැකපු නියමම lesson එකක්.. කොච්චර lesson තිබබත් මේ වගේ deep උගන්නන්නේ නෑ... නියම වැඩක් බ්රෝ.. මොනා උනත් ඔරිජිනල් එක රිපෝට් කලේ නම් music වලට ආස, ආදරේ මනුස්සයෙක් නම් වෙන්න බෑ...
Thank you bro karana de හරියට කරන්න onene bro. Ow namuth api ඉදිරියටma යමු ස්තුති සහෝදරයා ❤️🙏
❤
ඔයා කියලා දෙන තරම් තේරෙන්නෙ නෑ කවුරු කියලා දුන්නත්.guitar එකේ ටෝන් එකනම් පිස්සුවක් 😮❤❤
❤️🙏
Tutorial එක හැමදාම පට්ට නේ... ඔයාගෙ Tutorial වල වටින්නෙම අර අමතර කෑලි ටික. Chord Noodling කතාව වගේ... ❤❤❤ ගොඩාක් ස්තුතියි අයියේ... ජය වේවා...
Thank you bro 🙏
@@SangeethRangana ගොඩක් අය views, subscribes එන්න එන්න ආත්මාර්ථකාමී වෙන්න ගත්තා ඒත් ඔයා එන්න එන්නම හොඳ content දානවට ගොඩක් ස්තුතියි... ❤️👍
@@SangeethRangana please, chord noodling ටිකක් කියල දෙනවද ඒ වගේ. මූලික Major chords 7 ට වගේ...
නියමයි ජයවේවා sir, මම ටවම හෝඩියේ ඉන්නේ ඒ උනාට මෙව්වා දකිනකොට කොහොම ඉගන ගන්න හිතෙනවා ✌️✌️✌️✌️💖💖💖💯💯💯🙏🙏🙏😁😁
Ela kiri bro thank you
You are the best guitar teacher I have ever seen.!!🤩 Thank you very much for your lessons🙏.Keep doing this sir..😊
Thank you ❤️❤️❤️
අන්තිමට කියලා දුන්න ටික මට වටිනවා🙏
❤️🙏
අනේ අම්මෝහ්හ්හ්හ්හ්හ්........අලුත් වයිෆ් සුපිරිනේ රංගන අය්යේ...................පාඩම් එහෙමත් සුපිරි හොඳේ ............✌️✌️✌️✌️✌️✌️👍👍👍👍👍💐💖
Thank you bro
අයියා ගේ ඉගැන්වීම මොලේ අඩියේම අඩියෙම මතක හිටිනවා🎸🥰🥰🥰🎸🎸🎸🎸🎸🎸🎸
Thank you bro
අලුත් වයිප් ලස්සනයි ඈ👌
🙏❤️
Playing epic power chords like a professional. 😁
❤❤❤
ඒක ෆට්ට😍😍
❤️🙏
මගේත් ආසම Taylor , Martin guitars.......හැබැයි ඒවායේ ගණන් ඇහුවාම කදුළු එනවා.....❤️💛💚
😁❤️🙏
aluth gitar eke tone lassanai.thanks ayye hodata theruna
❤️🙏
Dude thank you very much. Now I'm playing it like a pro. All of my friends are surprised ‼️ Thank you again. ❤️
Glad I could help!
Pattta adarei Pliyandala godaaak pin 🙏
❤🙏🙏
Thank you sir for everything❤️
🙏❤️
Thank u so much for the chords.. now I can play the song
Happy to hear sis ❤❤❤
@@SangeethRangana I'll do a cover of it by next week..ruclips.net/channel/UC94VPDWwX3MvIff9Ysr5Nig
Great
I'm gonna try this song...
Thank you so much.
❤
Aiyage lesson supiri...🔥 Duka wadi hindalu kadulu nethe song eke chords hoyagnn vidihk kiynn puluwnd aiya
thank you bro google eke athi bro
Godaaak sthuti sir...fantastic
Thank you
Ado mara widiyata explain kara supiri
Thank you 🙏❤️
පට්ට අමාරුයි බං
දැං නං ශේප් එකේ ගහගෙන යනවා
Thanks ban❤
Good lesson
❤️🙏
Niyamai Sir උගන්නන දේ හරියට උගන්නනෝ.හොඳින් කරගෙන යන්න . බුදු සරනයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
thank you ❤️
Ado aiye supirima wadak thanx❤️💫
Thank you bro
Thank you very much.
❤️🙏
Thanks for lesson. Beautiful guitar ❤
❤️🙏
Thanks bro❤❤
Welcome 😊
Thank you 🙏🖤
🙏❤️
Supiriyak ayya
Thank you bro
Athal ekanam niyamai🤣
😂🙏🙏
Thanks ayye okkoma videos baluwa♥️♥️♥️🎸
❤❤❤
@@SangeethRangana sir puluwanan mayam kalawe song ekata fingerpicking parten ekak kiyala dennako ikmanata please
Aiye Taylor guitar eka gaththe kohomda kiynnko
Adoooo patta bn 🙏 thanks niyamai
Thank you bro
සුපිරි
Thank you bro
Supiriyk sir…all the best..❤
🙏❤️
Anthima tike wage poddak guitar trips and tricks lesson ekak one video Eka perfect 🔥❤️ 🤘
❤️🙏
ඒක නියම සින්දුවක්
Thank you bro
මේකෙ power chords, barchord විදියට play කරන්න බැයිද?
(D5 chord එක play කරද්දි 5 වෙනි ෆ්ලෙට් එකම අල්ලලා)
Anith strings ring wenna ba
@@SangeethRangana tnx 👨❤️
Thankyou very much
මේ සර් දිගටම කරනව නේද චැනල් එක .නැවැත්තුවොත් නඩු දානවා හොදේ❤💚😂
Haha ela ela
🤣🤣🤣
ආතල් එකේ ගිටර් පුරුදු වෙන්න පුලුවන් thanks ෆට්ට
🙏❤️❤️
mama godak dewal oya gen igana gaththa
ela kiri 😊❤️❤️
Thank you brother!
❤️🙏🙏
අයියේ රෙගේ සින්දුවක් කරමු📗📙📔
🙏💓
Thanks menna real tutorial. Aiya Taylor guitar eka kohenda gaththe
Dubai bro
Thank you .
❤🙏
Patta ayye
Thank you bro
මාත් ආසයි ඉගෙන ගන්න
Karamu
Lesson eka niyamai🤟🤟B major wenuwata B7th gahaddith set wenawa neh
feel eka anuwa bro test karala balanna
Dude I'm playing the song. Don't know how to thank you. 🙏
Welcome bro keep rockin
aiye song ekaka baseline eka witharak wenama play karana widiya poddak kiyala denna puluwanda...???
wena wenama amarui bro just play the chord notes
Ammo aiye dena athal tika nam maru 😂 hodata ugannana athare 💗
thank you bro
7:29❤
❤️
Thanks aiye😊
Masa 6kin godsk dewl igengatta mahansiwela ayya thamai gurunanse ...dn chord noodling finger picking serma ekka gahanaw..oya wddek👌👌irisykro kyna ewa gnn gnnepa digtama krnna
❤️🙏
Kuda moletama waduna ekanm❤
❤️🙏
Taylor gitar lanka ve thiyenne කොහෙද .මිල කොහොමද ......
ලංකාවේ nan na 150k walin uda thiyenne
1st view and comment 😁😁
🙏🙏❤️😁
Taylor eke model eka mokakda??
Meke solo part ekath ona❤
Ela
මේකෙ solo එකත් දාන්නකෝ.. Box guitar එකෙන් උනත් කමක් නෑ... Electric guitar එකක් සෙට් උන වෙලාවක හරි play කරගන්න පුලුවන් එතකොට..😃
bro eka play karanna amarui acoustic ekakin mokada tapping ehema godak techniqes thiyenawa samanyen improvise karanna one play karanawanan acoustic
Excellent 🖤💪❤️🤘💯
❤️
Oya nam patta
Thank you bro please share පාරක් දාන්න 🙏❤️
Gammak bro🎉❤
Thanks 🔥
patta bro
Thank you bro
@@SangeethRangana hehee welcome wewa ;-)
oya play karanawa baladdi asa hithenawa play karanna igana ganna patta skills thiyenne
Ayye accoistic guitar eken chakithaya lead part ela play karanna amaruinam note tikai play karana technicals tikai kiyaladennako.
Welawak na bro ehema man job ekak karana gaman karanne meka
It's ok.kamak ne
🙏❤
Bro if you can please upload the Sugar Rush lesson❤❤
❤️
Lead part එකත් දාන්න.ෆුල් කම්ප්ලිට ටියුටොරියල් එකක් කරන්න
Part eka allanna one bro job ekka amarui wade
15:49❤string guage eka keeyada. 10 or 11 or 12. Extra light da light da medium light da heavy light da. Plz reply. Sound patta❤
.10 bro
Maru ❤❤ mata දියවන්නා කුමාරියේ සින්දුවේ ලිඩ් පාර්ට් එක කරලා දෙන්න.😊😊😊😊😊
❤️
Bns lage sirisanngha bodi play karranna barida....pls
❤️
Aneeeeeeeeeeeeeeeeeeeeee
owwww
Sir power chords pilidaba thawa durathat lassen tekaka dannako❤
❤️
Aiye yamaha f310 guitar eken ohoma Bara sound ekak ennane . Oya guitar eke strings warge mokakada
Strings wala newei bro guitar eke thiyenne wade. Man danne D'addario strings bro
@@SangeethRangana Thanks aiye
Sir mge guitr ek yamaha f310 mn hamdam wage play krnw play kra iwr unam tune adu karala thiynn onid
Na bro
❤nice
🙏❤️ thank you
ayya saragaye kiyala sinduvak tiyanava sanuka wikkramasinha sinduva kiyanni a sinduva cords valin gahana vidiya gena video akak karannako
will do
niyamaaai
Thank you 🙏❤️
මේක ටිකක් කියන්න නම් අමාරැයි අයියේ එකට වොයිස් හදාගන්නේ කොහොමද😬😊😊
Eka danna bro
Aiye 'ninda noyana hendewe' song ake tutorial akak danako
❤️
Thank u
❤️🙏
Ftta aiya
Thank you bro
ඔව් ඉතින් ඕකත් උඩින් ටියුන් කරල යටින්නෙ ගහන්නෙ ඒක නිසා නෝන වගේ කියල හිතෙනව ඇති නේ 😂🤣
😁❤️
අඩෝ නෝ බං
Taylor 😍 කොහෙන්ද bro ගත්තෙ?
Dubai bro
@@SangeethRangana ලංකාවෙ නෑනේ?
Balanna one bro use athi
ayyage guitar eka keeyada... asai eke sound eka ahan inna ,mn dakka marshmeloth okak paly krnwa ekai... mage eka takamine....oka tharam hoda na eth shape....
Laksha 1.5 wage bro
@@SangeethRangana how come it's that expensive bro Dan nam 3k withara athi 🥲
අඩේ......( wife ) 😁😁😁👍
😁❤🙏
thank you aiye
Welcome
Ayye meke full song eke chords wala PDF ekak danna puluwanda?
Danawa bro patreon page eke
Sir oya power chords gahaddi standerd tuning da thienne?
Sir reply ekak onee ikmanata plzzzz?
Meke gahanne standard
Ayya man guitar gahanna godak asai oyage lessons mula idala man balanawa aththatama oyage padam tika hodatama pramanawadda guitar gahanna music class yanna one nadda oyalath oya widihatada class wala ugannanne man duppath kenek nisa mata class yanna salli na ekai ahanne hoda pilithurak balaporoththuwen
giyoth hodai bro eth basic awashye dewal methana thiyenawa
5.09
♥️
Thanks
Welcome
අයියා මම ගාව තියෙන්නෙ yamaha f3 10 එකක්. ඒක හොදයිද කියල කියන්නකෝ.
Hodai bro
Mekanam pissuvak❤
❤️🙏
niya,maye ayeya
❤️🙏
අනේ අයියෙ මටත් ඔයාගෙ පාවිච්චි කරපු ගිටාර් එකක් දෙන්නකො
Thiyenawa lankawe newe Dubai idan ena ekkenek innawa nan kiyanna
මට මේක කලින් බලලා තියෙනව වගේ පීලින් එකක් තියේ 😲 ආය අප්ලෝඩ් කළා වත් ද
Oya hari bro copyright case එකක් ආවා. Video eka අයින් කරන්න වුනා bro. ආයෙත් දාන්න වුනා.😁🙏❤️
Ane aiye diwrala pawasanna one 💗🐰
❤️❤️
❤🎉🎉🎉
Online lesson s walin guitar 🎸 iganaganna puluwanda
Kenege hatiyata thamai bro try karanna amarui nan allaganna class ekakata yanna one.