Thumbs up for the support for clean Sri Lanka. I thought your channel will comment something negative as usual. For what the public went through over the last 20-30 years, what the government is attempting to do is great. You need to understand that there are barriers in every turn from their opponents. These barriers need to be overcome for them to proceed with what they need to do. Therefore, give some support instead of making negative comments. Thank you.
ඔක්කොම raganne ආණ්ඩුව thama aluth nisa මතක teya ganna me rata hadanna ada ජනතාව ආණ්ඩුව ta amaru kam ewasagena දරාගෙන සහයෝගය දුන්නොත් thawa අවුරුදු 2k yadde හැමෝටම සතුටු venna පුළුවන් thaman kala කැප කිරීම gena man weds කරන්නේ singapore wala apeth asai ape rata th me vage venawa nam msn ganne pode padeyak eth msn eka dsnne bank eken mata eka hora vedeyata danna පුළුවන් wede ganata eth man mage රටට ආදරෙයි ඩොලර් ekak wath magen රටට ලැබෙනවා nam man කැමැති
I was traveled by buses. More than 20 civilizations countries by public transport but I heat 🇱🇰government and private transportation systems more than 90 percent but I believe after 21 st September 2024 me and most of people of 🇱🇰will believe 🧭government will bring for 🇱🇰 great prosperity 🙏💐👍❤️🤗
Thank you for your advice. Government should get army drivers to run the buses. People who have their anual leave should take and stay home. I love one person mentioned he has 2 vehicales giving free to take people to work. Every one should help the government to finish this marfia. 1983 USA pilots haf a strike. They call airfirorce pilots. Strike was over. Theruwansarani.
Jeewitheta bus ake yaddi call akk ganna beh officr call akk awoth ahenne neh mun sindu dala kana pelenna.uta ona sinduwa yankota hayyen wedi karanwa. Meloma wedak neh. Thawa bus akk awoth natara karanne halt akatath aha
ලංකාවේ බස් කියන්නේ සේවාවක් නෙමේ ක්‍රීඩාවක්
බස්වලට ගෙනාපු නීතිය හොදට ම හොදයි. ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
හරියටම හරි.සමාජයට ඇත්ත කතාව පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි.
හරියටම හරි පුතා .මම නිතරම බස් වල ගමන් කරන කෙනෙක් .අපිට මේ ප්‍රශ්න කියන්න කෙනෙක් හෝ ආයතනයක් මෙතෙක් තිබුනේ නැහැ .බස් සේවය මේ රටේ තියෙන ම්ලේච්ඡ සේවාවක් .ඉදිරියට ම යමු පුතා
Very true ,පාතාලයේ උන්
ස්තුතියි රසික සහෝදරයාට ❤❤❤❤❤❤❤❤❤❤
කියන්න ඕන දේ ටක්කෙටම කිව්ව.
රසික හරියටම හරි..👍👍👍
මේ බස් මාපියාවන,ම්ශුද්දකළයුතුමයිරටහදාගනිමු
මම ජවිපෙට වැඩ කරපු කෙනෙක් ඒත් මම කෙලින් කතා කරන රසිකට කවදත් කැමැතියි ❤❤❤
බස් කාරයො ගැන හොද විවෙචනයක්, ඒ වගේම පන්සල් වල ස්පීකර් දාගෙන ශබ්ද දූෂණය කිරීම පිළිබදව විවෙචනයක් කරන්න
Excellent Rasika.
,1,.
නියමයි සමාජයේ හැමෝම එකතුවෙලා මේ රට හදාගමු
ඇත්තමයි රසික මල්ලි ඔයා කියන කථාව ඉතාම පැහැදිලිය .අපේ ජනාධිපතිතුමා ගත්ත තිරනය අති විශිෂ්ඨයි.අපි එකතුවෙලා සහය දක්වමු.
සුබ දවසක් ❤ මේ කාලකන්නි ගේ ඔලු හදන්න නම් උතුරු කොරියා නායකය ගේන්න ඕනි මුන්ට නිදහස් වැඩී බස්වල දාන සිංදු මොනාද කියලා තේරුම් නෑ කොන්දාට අපි යටහත් පහත් වෙලා ටිකට් ගන්න ඕනි ඉතිරි දෙන්න නෑ මම නම් ලංකාව ට ආවාම යන්නේ ම CTB 😍
Agree 100% - I used say with everyone that Kim Jon Un type of leader is needed to discipline this country
උතුරු කොරියාවේ බස් ප්‍රශ්නයක් නැහැ මොකද තමන් ඉන්න පළාතෙන් පිටවෙන්නත් ආණ්ඩුවෙන් ලය්සන් ගන්න ඕනැ
@@randomnote5644 එහෙම 🤔🤔 මෙහෙ නීතිය ලිහිල් ඒකයි නටන්නේ
අනිවරේන් මෙිව නැතිකරන්න ඔනෙ පඩ සෙදන බස්කරයන්ට ජයවෙිවා මාලිමාවට
අනිවාර්යයෙන්මමමෙ පාදඩකරන නතර කරන්න ඔන
Yes of course sahodaraya
අපේ වාහන දෙකක් තියෙනවා සීට් 26 එදාට පාර දානවා මිනිස්සුන්ට නිකන් යන්ඩ
නිකන් දෙන්න එපා. නිකන් දීලා තමයි ලංකාව ට කෙලවූනේ, වටිනා මූදලක් ඇරන් සේවාව දෙන්න
ඇත්තටම පාදඬ එකක් ඔක. අනිවාර්යයෙන් ඔය පාදඬ සංස්කෘතිය විනාශ කල යුතුමයි. මම සාමාන්‍යයෙන් ඔබගේ වැඩ සටහන් නොබලමි. නමුත් මේකට හද පත්ලෙන්ම ස්තුතියි❤
Very true voice , 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
හරිම හරි කතාව ..කියන්න කෙනෙක් නෑ .හරිම දුකක් බස් එකේ යාම මේ drivers , conductors ල නිසා .ඇත්තටම පාරෙ වෙන වාහන වල සහ පයින් යාමත් බයයි මේ private buses නිසා .ඔබතුමා සහ ඔබතුමිය කියන දේ ඇත්තම ඇත්ත . හැමෝම ඒකෙ දුක කතා කරනව විතරයි විසදුමක් තිබුනෙ නෑ .මේ ප්‍රශ්නය විසෙඳෙනවනම් ගොඩක් දුරට මිනිසුන්ගෙ ලෙඩත් අඩුවෙයි .ඒ තරමට මේ ප්‍රශ්නය අමතර stress එකක් .
අපිනං ඔය මගුලෙ සංගම් වල තීරන එක්ක නෑ.. මිනිස්සු පාරවල්වල රස්තියාදු වෙන්න දෙන්නෑ.. වර්ජන කරන උන් කරපුවාවේ අපි ඉතුරැවෙන ටික දෙනාහරි බස් ටික පාරේ දුවවනව එච්චරයි.. ඔය සංගම් වලිං අපිට වෙන සෙතකුත් නෑ මිනිස්සුන්ට ඇති සෙතකුත් නෑ.. උන් වර්ජනේ කියද්දි කරන්නයි නවත්තන්න කියද්දි කරන්නයි සීමාවක් තියෙන්න ඕනි.. නීතියක් ගෙනල්ලනෙ තියෙන්නෙ ආය ඉතිං ඒක ගැන කියවල වැඩක් නෑ .. ආන්ඩුවක් එක්ක හැප්පෙන්න යනවට වැඩිය හොදයි අපිම වෙනස් වෙන එක.. ආන්ඩුවට බැනල වැඩකුත් නෑ .. ඒ මිනිස්සු කියන්නෙ එයාලට ගෙදර ගෙනියන්න නෙවෙයිනෙ අපේම හොදට
ස්තුතියි තේරුම් ගැනීම ගැන.
ඒ වගේම බස් වල තියන රෙකෝඩ්බාර් එකත් ගලවන්න.
ඒක තරම් කරුමයක් තවත් නෑ..😢😢😢😢
100% true . This must be done . Enough is enough .
well said , මේ ලඟදී මම වැල්ලවත්ත - නාරාහේන්පිට 141 බස් එකකට නැග්ගා කිරුලපන ඇවිනිව් එකෙන් ,ඔක්කොම වැඩට යන මිනිස්සු , බස් එක ඇතුලේ උෂ්ණත්වය 100 සෙන්ට්‍රිගේඩ් , මොහොතකින් ඇඳපු ඇඳුම ඉවරයි , ඔෆිස් වලට බැහැලා යන මේ මිනිස්සු - ගැහැණුන් ගෙන් කොහොමද හොඳමානසිකත්වයකින් රාජාකාරියක් බලාපොරොත්තු වෙන්නේ රසික ,පව් මිනිස්සු 😢😢😢
පුද්ගලික බස් කාරයෝ ගැන නම් බහුතරයක් මහජනතාව ට තියෙන්නේ හරීම වයිරයක් ,පිලිකුලක්...හේතු ගොඩාක් නිසා එහෙම වෙලා තියෙන්නේ ....අපි දකින වා දිනපතාම මේ බස් කාරයෝ බස් පදවන අවිනීත සහ ත්‍රාඩ ,ආත්මාර්තකාමී ආකාරය ...,,පාරේ යන අනෙකුත් වාහනවලට කිසිම සැලකිල්ලක් නෑ..මාර්ග නීති ගැන කිසිම තැකීමක් නෑ...??😮😮😮
ඊයේ රාත්‍රී 8 ට පමණ මම වැල්ලවත්තේ සිට ගමන් කරමින් සිටියෙමි. 141 බස් රථයකින් නාරාහේන්පිටට. රියදුරා අධිවේගී මාර්ගයක යන්නාක් මෙන් ඉතා වේගයෙන් ධාවනය කළේය. මගීන් තම ගමනාන්තවලට බසයෙන් බැසීමට උත්සාහ කරන විට ඔහු බසයෙන් බැසීමට කඩිමුඩියේ සිටියේය. මම අන්තිම ගමනාන්තය වූ නාරාහේන්පිටින් බැසීමට උත්සාහ කරන විට මා බසින බව ඔහු බලා සිටියේ නැත. එය ඔහුගේ අවසන් ගමන වූ බැවින් ඔහු සිටියේ කඩිමුඩියේය. මෙය මට කෝපයක් විය. මෙම රියදුරන් මගීන් කෙරෙහි යම් අනුකම්පාවක් දක්වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
Yes you are right ❤ thanks
මේකනම් වෙන්ඩම ඕන, බස් මාෆියාව තුරන් කරමු.
මොනා කරල හරි මේ බස් බීශනේ අවසන් කල යුතුමයි❤❤❤❤
Hamudawa dala dus dawanaya karamu munwa mattu karannama one nethinam 🧭anduwa paradaei 👍💪💪💪💪👏👏👏
Great.......❤❤❤❤❤🎉🎉🎉🎉
හරියට ම හරි ...පුතේ ❤
නියමය් මචන්
පාරෙ යන එකෙක් කියන්නෙ අන්තිමයි මෙයාලගෙ වැඩ සටහන
රසික මල්ලි අපේ ජනාධිපතිතුමාට උදව් කරන්න clean Sri Lanka සාර්ථක කරගන්න Israel වගේ මොල ගේනාපු නැව් වගේ මිනිසුන්ගේ උදවු අරන්.
❤❤❤❤ela ela ides❤❤ All the best akd ❤❤❤❤
Excellent රසික ❤
Way to go Rasika.
without mercy we have to criticize private 🚌 bus mafia.
ආන්ඩුව නිසි ප්‍රවාහන ප්‍රතිපත්තියක් හදලා ක්‍රමය වෙනස් කරන්න ඕනි ඉක්මනට එකිනෙකා ගේ තරගය අයින් කරන්න
CTB බස් වැඩි කරලා වර්ජනය කරන උන්ගේ root permint එක cancel කරන්ඩ තියෙන්නේ
Thumbs up for the support for clean Sri Lanka. I thought your channel will comment something negative as usual. For what the public went through over the last 20-30 years, what the government is attempting to do is great. You need to understand that there are barriers in every turn from their opponents. These barriers need to be overcome for them to proceed with what they need to do. Therefore, give some support instead of making negative comments. Thank you.
පුලුවන්නම් වැඩ වර්ජනයකට යන්න ....අභියෝගයක්..
Great thanks
ඔක්කොම raganne ආණ්ඩුව thama aluth nisa මතක teya ganna me rata hadanna ada ජනතාව ආණ්ඩුව ta amaru kam ewasagena දරාගෙන සහයෝගය දුන්නොත් thawa අවුරුදු 2k yadde හැමෝටම සතුටු venna පුළුවන් thaman kala කැප කිරීම gena man weds කරන්නේ singapore wala apeth asai ape rata th me vage venawa nam msn ganne pode padeyak eth msn eka dsnne bank eken mata eka hora vedeyata danna පුළුවන් wede ganata eth man mage රටට ආදරෙයි ඩොලර් ekak wath magen රටට ලැබෙනවා nam man කැමැති
ගුඩ්
Ok jayawewa
Good ❤
Eka sampurna aththa
බොහොම ස්තුථියි..බස්එකේ යන අපිට සිදුවන අපහසුතා කියන්න කෙනෙක් නැහැ ඔබකියපු කතාව හරි..මේ පාතාල බස් ධාවනය වහාම නවත්වන්න උපරිම බලය යෙදවිය යුතුයි...රජය දැඩි තීරණයකට එලඹිය යුතුයි ..ඔය ගැමුණු කියන මිනිහ ගැමුණු නෙවෙයි එළාර කෙනක්..එළාර කියන එකත් එළාරට රජුට හොඳ නැහැ..එළාර කියන්නෙ නීතියට ගරුකල රජෙක් කියලත් අපි අහල තියෙනව..කොහොම උනත් රජය මේ පාතාල බස් මැරයන් පාලනය කල යුතුමයි..
Karapu wede hodaei hebei denum dila tika kalayak denna thibuna kile galawana ekata, hebei marga nithi kadanawanam ewalema daduwam denna one 👍💪💪💪💪
Very true ❤
I was traveled by buses. More than 20 civilizations countries by public transport but I heat 🇱🇰government and private transportation systems more than 90 percent but I believe after 21 st September 2024 me and most of people of 🇱🇰will believe 🧭government will bring for 🇱🇰 great prosperity 🙏💐👍❤️🤗
මේ ආණ්ඩුවෙන් මේ පාදඩ සංස්කෘතිය නැවත්තුවෙ නැත්නම් ආය කිසිම රජයක් ආවට වැඩක් වෙන්නේ නෑ. මෙවුන්ට වෘත්තීය පුහුණුවක් දිය යුතුය.නැත්නම් තව තව මග මරැවෝ බෝවෙයි.
True ❤❤💯
මම මේ කට තනියම සටන් කරපු කෙනෙක්, සමහර බස් ඩ්‍රයිවර්ලා මාව දැක්කම බස් එක නවත්තන් නැහර මේක වෙනස්විය යුතුමයි අනිවාර්යයි
Ow.ow.ow❤❤❤❤❤❤😢😢😢😢
බස් කාරයෝ කියන්නෙත් එක්තරා විදියක පාතාලය සෙවනැලි තමා මේ පෞද්ගලික බස් ක්‍රමය සම්පූර්ණයෙන් වෙනස් කළ යුතුයි දියුණු රටවල වාගේ ක්‍රමවත් ආයතන යටතේ මේවා පාලනය කළ යුතුයි අප ජනතාව වශයෙන් රජය සමඟ සිටිය යුතුයි මේ අවස්ථාවේ
Kathawa .attha...aulanna .ne .bus ..duwanne ..un .harak ..hadanna bh ...madaperadiga .balanna....bus .yanavidiya ..bus wala ..lassana .
බස්රථතුල වේලදාම කිරිම ඒවිවත් තියෙනවා ඒකට බස් ඩැයිවර් සම්බන්ධයි මාර හිරිහැරයක් මේවත් නවත්වන්න
👍👍👍
Niyami ❤❤❤❤
කමක් නෑ එයාල ස්ටරයික් කරපුවාවෙ.ඕක හැමදාම කරන්න බෑ.අතට සල්ලි නැතිවෙන කොට එකා දෙන්න බස් පාරට දාවි .ඊට පස්සෙ ඔක්කොමල එයි.මෙක රිවස් කලොත් නම් ඉතින් ආන්ඩුවට පැවැත්මක් ඇත්තෙත් නෑ
රසිකයා නම් කොන්දෙක්ගෙන් ගුටි කාල වගෙ. 😂😂
❤❤
💕💕💕💕💕💕💕💕
❤❤❤❤❤❤❤❤❤❤❤😊
ආමි එක අපයෝගි කර ගමු ඒදින තුනනට බස් ධාවනය ට.මුන් strike කරන්නෙ නෑ ඔට්ටුයි😂
🎉🎉🎉🎉🎉❤❤❤❤
Thank you for your advice. Government should get army drivers to run the buses. People who have their anual leave should take and stay home. I love one person mentioned he has 2 vehicales giving free to take people to work. Every one should help the government to finish this marfia.
1983 USA pilots haf a strike. They call airfirorce pilots. Strike was over.
Theruwansarani.
Jeewitheta bus ake yaddi call akk ganna beh officr call akk awoth ahenne neh mun sindu dala kana pelenna.uta ona sinduwa yankota hayyen wedi karanwa. Meloma wedak neh. Thawa bus akk awoth natara karanne halt akatath aha
❤❤❤❤❤❤❤
❤
සතිතකින්ම එසේ කල යුතුයි
එක අකුලගත්තා පොඩ්ඩක් ඉදහං 😁😁😁
Well said!
👍🏼👍🏼👍🏼
දියුණු රටවල පිළිම හෝ පින්තූර හෝ වෙනත් කිසිවක් නැත. රියදුරු සඳහා දර්ශනය සියයට සියයක් පැහැදිලිය. සංගීතය නැත. අපේ රටේ බස් රථ රියදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ හැසිරීම හරිම කැතයි. ශ්‍රී ලංකාව පිරිසිදු කිරීමට වෙනත් දේවල් සමඟ මේවාත් වෙනස් විය යුතුයි.
🎉❤
17 nuwara ,panadura kondostharala nam thuchchai nindithai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Police pathi mewa balanna.. Mewagen upades ganna puluwan
නූගත්කමේ සංකේතය ලේලන්ඩ්
නුගත් කමේ සජඛේතය ඩොබිලා
සංඛතය
ඉවරයක් කල යුතුමයි! නැත්නම් කවදාවත් හදන්න බැහැ !ඔය වගේ අය හොදින් කියලා හදනව බොරු....
Tutin mafiyaawa gana kiyamuda?
Tution mudalaalila
ලොකු ambuda දෙකක් හොයල තියාගන්න වෙයි හෙට් අනිද්ද වෙනකොට....
මෙ රට හදන්න පුලුවන්නම් රටක්ද යකො
ආන්ඩුව කරන්නේ රෙන්න කලින් පුප හොදන එක
පාදඩය
Sathiyak giyanm hari ctb wala private wala yanne nethuwa
No discussion about One China?
Mun bus athule BADUTH gahanawa.
බස් එකට නැග්ගම බහිනාම් ඉන්නේ ඇගේ ලේ වතුර වෙලා
මුන්ද බන් මේ රටවල් හදන්න ටෝක් දෙන එවුන් මේ කරන්නේ සමාජ වයිරය වපුරලා එක පන්තියක් කොන් කරලා ඊලග චන්දෙ දිනන එක. එකට හුරේ දාන මේ වගේ ගොබිලෝ එක අතකට බල්ලෝ වගේ පැත්තකට කොන් වෙලා ඉන්න එක හොදයි යුටියුබයක් කරගෙන . මොකටද වෙනස් කරන්නේ මේ ලංකාවේ විදිය පිටරට විදියට ඉන්න ඕනි උන් පිටරට පලයල්ලා අපිට තියන නිදහසත් නැති නොකර .
මහ ජරාම සේවාවක් තමයි පුද්ගලික ප්‍රවාහනය ... සුද්ද නෙවෙයි තුරන් කළයුතුයි
අන්න මාස තුනකට දික කරා 😂
Denna oya wage tok. REYAL TOK. me mada veyange ammata HEKA wennama.
Aniwaryenma buskarayo minissunta kathakaranna danne naha
හරි ඒක හරි නිතිය අකුරට කරන්න ඔනේ දැන් ැර වාහන දැන් පොඩි මිනිහට ගන්න පුලුවන් වදිහට වැඩක් කරපන් ලොකු උන් ගැන කියපන් බන්😂😂😂
ඔය බස්කාරයෝ මිනිස් ජීවිත කෑලි ගණනටයි ගනන් හදන්නෙ. නීති තදින්ම ක්‍රියාත්මක කලයුතුයි. කිසිදු තීරනයක් රිවස් නොකල යුතුමයි.
ඕගොල්ලන් මේ වෑයම ගන්නෙ රටේ ප්‍රශ්න ඇති කරන්නද?
🇸🇦🇸🇦🇸🇦🇸🇦🤣💯💯💯💯🤙🤙🤙🤙♥️♥️♥️