Sasanthi ill really proud of you and you son .he is great person in the world because of you will tache good ethical for you son. Blessed you all of us.
Champa kalhari has spoiled her family life but sasanthi can be very very proud about herself now. She is great she brought up her son with many obstacles and finally won her Life...😊😊😊
Podi kale man Sasanthiwa dannawa. A kaaleth harima nirahankara harima honda kenek..thamath a wagemai lassanai...good luck to you always you looks beautiful same as before ☺
Me programme eka krna female announcer nam aaaa aaaa ganwa witarai kisima talent ekak na anika Hinwa wath uwamanwata wadi. Sasanthi aunty man oyage teledrama chuti kale baluwa mata terumak e kale tibbe na habai dan mata 27years oyage muruganawiyak hadawila sakmana RUclips Walin baluwa oya harima talented godak ahinsaka kenk wish you all the best!
සසන්තිගේ තවත් අලුත්ම වීඩියෝවක් මෙතනින් බලන්න 👉 ruclips.net/video/frtms9Kzvos/видео.html
Godak adharei ❤️❤️❤️
@@nandanakumara5007 p
A trick : you can watch movies on Flixzone. Been using it for watching a lot of movies during the lockdown.
@Sonny Ahmad yea, been watching on flixzone} for since december myself =)
සිංහල කම අමතක නොකළ අම්මටයි පුතාටයි බෙහෙවින් ම ස්තුතියි .
හොඳ ස්වාමි පුරුෂයෙක් ලැබෙනවා කියන්නේ.....
❤💐💟🌹 එයයි ගැහැණියක් ලබන ලොකුම දායාදය
මීට අවුරුදු 21කට 22කට 23කට 24කට කලින් 2000 ,2001,2002,2003 අවුරුද්දේ හිටපු ජනප්‍රිය නිළියන් අතරින් අපේ හිත බැඳී නිළියක් සසන්ති ජයසේකර අක්කා ඒ කාලේ සරසවිය පත්තරේ පිට කවරය සසන්ති අක්කාගේ ෆොටෝ වලින් සරසපු අතීත මතකය තාමත් මතකයි මම ඉස්කෝලේ ගිය කාලේ.
සසන්ති මහත්මිය ඔබ සැබෑ දිරිය කාන්තාවක්. ඔබ ජීවිතය ජයගත් විදිහ ඉතාමත් ප්‍රසංසනීයයි. විශේෂයෙන් ඔබ පුතා කෙරෙහි දක්වන දැඩි ආදරය. ඒවගේම කිවයුතුයි. ඔබ හරිම නිරහන්කරයි.
සසන්ති එදා වගේම ලස්සනයි.පුතාත් හරිම කඩවසම් .ඉස්සර සසන්තිගෙ ලස්සනට අපිත් පිස්සු වැටිලා වගේ ඇයගේ රුඉපයක් තියෙන පත්තරයක් ගන්නවමයි .සතුටුයි ඇය ගැන
සසන්ති ජයසේකර ඔයා රගපාපු හැම නාට්‍යයක්ම මතක හිටියා ඔයා ලස්සනට රගපෑවා... ඒ වගේ ඔයා දිහා බලාගෙන ඉන්න ආසයි....
සසන්තියි දුශේනියි එක වගේ.❤❤
ඇත්ත
Aththamai ow
Saththakinma aka nam matath හිතුන dayak
සසන්තිට මං හරිම ආසයි... එයා ගොඩාක් ලස්සනයි අනේ.. මාරම ලස්සන නිලියක්... හරිම කියුට් නිලියක්.. ලස්සනම ලස්සන හිනාවක් තියෙන්නෙ.. මං ගොඩක් චූටියි එයාගෙ නාට්ටි බලනකොට.. ඒත් එයාගෙ ලස්සන , එයා කතාකරන විලාසය මං මාරම ආස කලා.. ලව් යූ ❤️
Ow neda? Puduma lassanak
හැමදාමත් ආදරය කරපු නිහතමානී සුන්දර කළාකාරිණියක් ... ඔබටත් ත් ,පුතාටත් සහ ඔබේ පවුලේ සියලුම දෙනාටත් ජය ,සතුට,වාසනාව නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... තෙරුවන් සරණයි , ජේසු පිහිටයි ... 🙏❤️😘💐🥂🍾❤️❤️❤️
ඔයාලා වගේ නිලියෝ දැන් නෑ මහ උද්දච්ච හත්තලාමවල් ඉන්නේ ❤️👍
ඒක තමයි මෙලෝ රහක් නැති හාල් කෑලි
👍
සසන්ති ඔබ ගොඩාක් නිහතමානී අවංක කෙනෙක් .ජය වේවා ඔබෙ ඉදිරි ගමනට❤❤❤
සසන්තිගේ තවත් අලුත්ම වීඩියෝවක් මෙතනින් බලන්න 👉 ruclips.net/video/frtms9Kzvos/видео.html 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
@@SiyathaTVOfficialහෙලන් අත්තනායකවත් මේ PROGRAM එකට ගෙන්වන්න
සසන්ති ජයසේකර.....
💗
මං ඔයාගේ ටෙලි ඩ්‍රාමාස් බලලා නැති උණත් කවර්ස් බලලා තියෙනවානේ.
ඒක නිසා ඇත්තටම මං හරි 👍🏻 සතුටුයි.
ඔයා කොහේ හිටියත් ලස්සනට ජීවත් වෙන්න.
💐
සුබ පැතුම් 🌹🌹🌹
සසන්තිගෙ පුතා අද තමයි දැක්කෙ. හරිම ලස්සනයි. අක්කයි මල්ලියි වගෙයි අම්මයි පුතයි දෙන්න. තෙරැවන් සරණයි ඔයාලට
හදවිල සක්මණ .හරි ආදරනීය කතාව
ඒක ආයෙම ටෙලි කාස්ට් වෙනවා..බලන්න..එපා නොවෙන ටෙලියක්.❤️
සසන්ති එයාට සිංහල ඉගැන්නුවාට ෙබාම ස්තුතියි. වටිනාඅමිම ෙක ෙනක් දරැවට තමන් ෙග් ජාතික බාසාව උගන්නලා. ෙම ෙහම අමිමලා රටටම ෙහාද අාදර්සයක්.හැමදාම සතුටින් ඉන්න.
ගොඩක් නිහතමානී කෙනෙක්.. අපි ඔයාගේ නිර්මාණයක් දකින්න කැමතියි.. ඔබ සුභ අනාගතයක්
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
ආදරේ kala නිහතමානී නිරහංකාර නිළියක් ..dan නිතර දකින්නට නොලැබීම දුකක් ...seniya ගොඩාක් හොද දරුවෙක් ..අම්මා වගේම ..හොදින් සිංහල කතා කිරීම ගැන ආඩම්බරයි ..suba අනාගතයk හදවතින්ම සුභ පතනවා ...
අපේ කාලයේ දක්ශතම ශිල්පීනියක්...ඒ නිහතමානිකම හරිම අගය කරනවා ...❤
සසන්ති අපි පොඩි කාලෙ ඉදන් ආස සොබාවික ලස්සන නිලියක්.
ගොඩක් ආස කරපු නිලියක්...ඇත්තමයි ගොඩක් දුක හිතුන ලංකාව දාල ඔයා ගියාම මොකද අපිට හිටපු ලස්සන දක්ෂ නිලියක්...තවමත් ලස්සනයි
Nandani Perer
Meyage kalin husband kauda?
@@vrkit8172 maduranga kiyala naluwek..champa kalhari allagattane ayawa.kalharige daruwage thathathath u thama
@@nayanarajapaksha9966 aya dan ko?? full name eka mokadda kalin husbandge??
@@minoliwijeratne1990 maduranga senanayake
එක් මෘගාංගනාවියක් කියලා නාට්‍යය තමයි මම අක්කිව මුලින්ම දැක්කේ. ඒ නාට්‍යය ඉස්සර නම් තේරුනේ නෑ. නමුත් අක්කි බෝනික්කෙක් වගේ නිසා අක්කිව බලන්න ආස නිසා බැලුවේ. Wish you all the best akki. Love you so much. 💟💟💟
Nimashi Abeyrathna 😂😂😂😂
සසන්තිගේ තවත් අලුත්ම වීඩියෝවක් මෙතනින් බලන්න 👉 ruclips.net/video/frtms9Kzvos/видео.html 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
Ane atthmaii ane mamath ehemaii ...mn e kaale e drama eka balala nehe ....dn thamaii Citi hitz walin balanne ....atthma doll knk wage ❤
මාත් ඒකෙන් තමා මෙයා දැකලා තියෙන්නේ ... රොෂාන් පිලපිටිය අයියා එහෙම හිටියේ ....
කොහෙද හිටියේ පැටියෝ අපි සෙව්වා නිතරම ඔයා නාට්‍ය වල ❤️❤️👍
ඔයා තමයි මගේ ප්‍රියතම ආසම රංගන ශිල්පීනියට.ඔයා අපේ රටට ඕනිම කෙනෙක්.ඒ උනත් ඔයා ලස්සන ජීවිතයක් ගතකරනවනෙ.ඒව දකිනවිට ඉතාමත් සතුටුයි.සුබ අනාගතයක් .❤️❤️
අපි අසම කෙනෙක් ඒ කාලෙ..පුතා තාත්ත වගේමයි...හොය හොය හිටියෙ ..ඔයා ගැන අද දැක්කෙ..❤️
හරි ලස්සනයි ඒ කාතාව ඔයා සාරිය ට හරි ලස්සනයි බලා ගෙන යන විට දුක හිතෙනවා මම ගොඩක් ආදරේ යි ❤️❤️❤️🌹🌹🌹
සුන්දර මවක්. පුතත් එක්ක ඉන්න සන් ෙතා් ෙස්. හරි අාසයි.
අනේ ඔයාගේ පුතා හරිම අහිංසකයි අක්කේ.ඔයා වගේමයි.සතුටින්ම ඉන්න හැමදාමත්..
ආදරෙයි සසන්ති අක්කි ❤❤❤සතුටින් ඉන්න හැමදාම තෙරැවන් සරණයි ❤❤❤❤❤
Sasanthi ill really proud of you and you son .he is great person in the world because of you will tache good ethical for you son. Blessed you all of us.
සසන්තිගේ තවත් අලුත්ම වීඩියෝවක් මෙතනින් බලන්න 👉 ruclips.net/video/frtms9Kzvos/видео.html 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
ආදරනිය නිලියක් නියතමානි ගැහැනියක සුබ පැතුම් ❤️❤️❤️💐
Lassanai akke harima nihatamani ....samajeta adarshayak oya .....hadawatinma vish kranawaa ......
Champa kalhari has spoiled her family life but sasanthi can be very very proud about herself now. She is great she brought up her son with many obstacles and finally won her Life...😊😊😊
@@kitchentheory3815 Maduranga
@@kitchentheory3815 Maduranga Senanayake...he used to be a Model before long time ago.
ආදර්ශයක් මේ සසන්ති අක්කා..මාර ජීවිතයක්....මම8වසරෙ මෙයාගෙ ජීවිත කතාව කියවද්දි ....පුතා ගැන මෙයා කීවේ සේනිය බූප පොලවට අදිපති කියලා...මට අමතක නොවන වදන්පෙලක්...බුදුසරණයි
එතකොට දැන් කිය වසරේද ඔයා 😄😄😄😄😄😄
@@අහිමිහදවත-භ1භ 32years
@@isharagayathriishu2990 hapoiii එහෙමද ඔයා කොහෙද ඉන්නේ.. දළදා සමිදු පිහිටයි"
මොකද්ද මෙයාගෙ ජීවිත කතාව,මට දැන ගන්ඩ ආසයි,කොහොමද දැන ගන්නේ,මන් මෙයාට පොඩිකාලේ ඉදලා ආසයි
@@sheronvimukthipereraoffici2530 දැන් හොයන්න බැරිවෙයි...එක්මුර්ගාන්ගනාවියක් බලල තියේනම් ඒ කාලෙ..සේනියට අවුරුදු 5විතර
God bless you I love Sasa ති cungarjuleshan
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎
ඔයා අපිට ගොඩක් වටිනවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐 ඔයාලාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
හදවිල සක්මන ටෙලිනාට්‍ය රගපෑ සුහානි සුමේද ගේන ආ කේල්ල දරුවේකුත් එක්ක අන්තිමට උපතිස්ස බැදපූ සුහානි නියම කතාවක් ලස්සන
ඒ පොඩි දරුවා තමයි මේ ඉන්නෙ
එක්මුර්ගාන්ගනාවියක් පුත අඑක්කම රගපෑවෙ
Sasanthi, so nice to see you with your son. He looks exactly like his father. I should say you are a courageous woman and good luck for your future.
Aththatama.obatumiyath.puthath.dakka.nihathamanayi
Her son is better looking than his biological father… his surname has changed, most likely he consider Sasanthi’s current husband as his father..
Hamadamath adaraya labana niliyak oba..siyalu denatama theruwan saranai ❤❤❤❤❤❤adarei ❤❤❤
Son is just like his father 😮😮😮😮😮
ප්‍රෝග්‍රෑම් එක ඔයා හොඳට කරනවා නංගි ඔයාට සුභ පැතුම් .මල්ලිත් හොඳයි .ආසාවෙන් බැලුවා
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
❤ තෙරුවන් සරණයි ඔයාට අක්කේ ❤ පුතාටත් තෙරුවන් සරණයි
හැම තැනම සෙව්ව නිළියක් සසන්ති 👍❤️❤️
Bs Sasi adarei. Oyawagemai. Math dinuwa...
Ane math e kathava baluva hari lassanai
නිහතමානි නිලියක්💙❤❤❤
Godak නිහතමානීව innawa congratulations
එක් මුරැගාංගනාවියක් ...! ♥️😍
Absolutely superb 🎶🎶 my dear sassy its amazing wonderful your the great mom ,,,god bless your family ,,im really happy about you 💞🎶🎶🎶🎶🎶🎶😘
Uk ඉදලා ඇවිත් ආයුබෝවන් කියනවා wooow ආඩම්බරයි නිහතමානී කමට🔥🙋
සසන්තිගේ තවත් අලුත්ම වීඩියෝවක් මෙතනින් බලන්න 👉 ruclips.net/video/frtms9Kzvos/видео.html 👈
සසන්ති ඔබට ජය බුදුසරනයි
Interesting conversation
She is such a humble person ♥️
Oyatath puthatath siyalu Dewi pihitai.ane akke dakkath sathutui
ආදරෙයි ගොඩක් පොඩි කාලේ ඔයා ඉන්න ඩ්‍රාමා බැලුවේ ඔයාව බලන්න ලස්සනයි නේ...
You are so great Sasanthi. All the best for you and your fsmily.♥️
ආදරනීය ලස්සන family එකක් ස්තූතියි
එයාගෙ හිනාව... 🌼🌸❤️🌼🌸
Podi kale man Sasanthiwa dannawa. A kaaleth harima nirahankara harima honda kenek..thamath a wagemai lassanai...good luck to you always you looks beautiful same as before ☺
,මමත් පුදුම ආස නිලියක් මෙන්න නියම 💕 නිලියෝ සසන්ති 👍👍❤️
Samantha oyatah puthath God bless
Godak sathutui sasanthi.adambarai.oyage jewethe gana.athiithaya buduwakwath mathak kale na.ada oya hoda jewethayak gatha karanne a seduweem a wedehata seduunu nesawenui.sthuthi karanna.veshwayata... waira nokara dehemin sathuten jewath wanna.adarei family akatama.
තෙරුවන් සරනයි ඔබටත් පවුලෙ සැමටත්
Me programme eka krna female announcer nam aaaa aaaa ganwa witarai kisima talent ekak na anika Hinwa wath uwamanwata wadi. Sasanthi aunty man oyage teledrama chuti kale baluwa mata terumak e kale tibbe na habai dan mata 27years oyage muruganawiyak hadawila sakmana RUclips Walin baluwa oya harima talented godak ahinsaka kenk wish you all the best!
අනේ නිවේදිකාව නම් හරිම ශෝක්😘
මම අාසම නිළිය බුදුසරණයි
මම ආසම නිලියක් තමයි සසන්ති කියන්නෙ
Love you so much God bless you & your family
Sasanthi akkage tharuna kaale.
මාත් ආසම නිළියක් ...දුශේනිත් මෙයා වගේමයි..
අම්මයි පුතයි කියලා හිතා ගන්නවත් බෑ...
seeing this boy speaking in sinhalalese is a great example for the srilankan artificial posh generation.
ජීවිතේ විනාස කරේ , බලාපොරොත්තු නැති කරේ , සැමියව උදුර ගත්තේ , ගායන ශිල්පිනි චම්පා කල්හාරී නේ
ඔව්. මෙයා ඒ දවස්වල කොච්චර දුක්වුනාද? මෙයා දවසක් tv එකේ හරි දුකෙන් කතාකරද්දි, මම ඇඩුවා. අපි සසන්තිට එදත් අදත් හරි ආදරෙයි.
පුතා තාත්තගේ කපාපු පළුව. 😃😁.
mokakda a kathawa
@@malshapremarathna8117 ඔව් ඒක තමා සත්‍ය කතාව.
ඔව්. ඒක තමා සත්‍ය කතාව
ආදරෙයි තෙරුවන් සරණයි !!!සතුටින් පරිස්සමින් ඉන්න ❤❤❤❤
Sasanthi and dusheni ❤
ඔයා ලස්සනට සිංදුව කියනවාසසන්ති හරිම තාලයට ස්තූතියි හුග කාලයකින් දැක්කෙ
ලස්සනයි akki oya ගොඩක් සතුටින් enna හැමදාමත්
මෙයාගේ මහත්තයා චම්පා කල්හාරි තමයි ,බැද ගත්තේ ඉට පස්සෙ මෙය පොඩ් පුත අරන් u k ගිය ගොඩක් ලස්සනයි දෙන්නාම තෙරුවන් සරනයි ආදරෙයි
Eka tamy eki dan taniyama inne ledavela
Omg she is still very cute. Such a sweet family.
සසන්තිගේ තවත් අලුත්ම වීඩියෝවක් මෙතනින් බලන්න 👉 ruclips.net/video/frtms9Kzvos/видео.html 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
Ys ❤
ඔව් දැන් ඉන්න නව නළු🎉 නිළියන් පපුව ඇග පේන්නමයි අදින්නේ. ඔයා යශෝධරා අනෙක් පරණ නිළියන් කොතරම් සංවරව ඇදගෙන රගපානවද සසන්ති❤ ආදරෙයි
Hada Vila arana amme husma nawatuna raga pamak adarae ♥️♥️♥️wastuu
Rata hitiyath anith aya wage hama sudu karagena wikara karagena ne.issarath adare kala kenek.🌹🌹❤️❤️
හරිම හොඳයි 👍👍💐
අනෙ හරිම ලස්සනයි
Beautiful family...
ගාමිනි මිස් පාර්ලිමේන්තු ජෝක් නිලිය
සසන්තියි, දුෂේනි මියුරංගියි දෙන්නා අක්කියි නංගියි වගේ නේ..... 😅
මේ පුතා චූටි පැටියා කාලෙ අම්මත් එක්ක මහරගමදි දැක්කා. හරිම හුරතල් ...කාලය මොනතරම් වේගයෙන් දුවලද
Hadawela sakmana 2023/2/25,26 baluwe.math me wadasatahana asawen baluwa.chute putha kadawasam tharunayek.budu saranai dennatama!
API podikalee janapriyama niliya thamath lassanai
Adarei hamadamath sathutin inna
දුෂේනිගේ අක්කා වාගේ..සසන්ති හොඳ නිහතමානි චරිතයක්..පුතත් දැන් ලොකු කොල්ලෙක් නේද..❤️❤️❤️ඔයාගේ කටහඬ වෙනස් අනේ...
Ethama watina niliyak oba ada kale rellath ekka balanakota.. obata budu saranai...
❤ mama th kamathima niliyak..
we Love her so much because she is a such a wonderful humble person good luck akki we love you Xxx
Obata.jaya.wewa.budu.saranai
Mage kemathma niliya sasanthi akki.puthatath akkitath ජයවේවා
ඔයාල දැකගන්න ලැබිම සතුටක් බුදු සරණයි!
Ane sasanthi Akke oyata
Man patta Adarei oya
Ai Ane lankawa dala giye
oya Apita watina sampathak
මේකේ sound කරන එකා බූරුවෙක්ද.මිනිස්සුන්ට මේව බලන්න පුලුවන්ද.කාසි වැටෙන සද්දේ පොඩ්ඩක් අඩු කරපල්ල.තේරෙන්නේ නැත්තන් නිකන් ඉදපල්ල
jagath hettige ow attatama
සිරාවට මචෝ
සිරාවට මල කරුමයක් ඒ සද්දෙ
@@nimashiabeyrathna683 😂😂😂😂😂😂😂
Attha 🤣🤣🤣🤣
Ane akki oya thaamath harima young ...❤ harima cute ....oyge" eka muruganganwwiyaak " tele drama dn thamii apii balanne ....oya wage aya dn me inna niliyanta hoda adarshayak akki ❤ mage akii menika bs oyta ❤❤