ගම්භාර සිද්ධ සූනියම් 02 | Holman katha | @3N Ghost | Sinhala holman katha | ghost story 229

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 390

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 Год назад +85

    නා නා වරණ මහා තේජෝ
    ඕදාත භය වාහනෝ
    ග්‍රාම සංචාරය තෝ දේවෝ
    ඉදං පුඣාණු මෝදන්තු...🌼🙏

  • @chandana537
    @chandana537 6 месяцев назад +16

    ගම්භාර සිද්ධ සුනියම් දෙවියන් සත්‍යයි 🙏 බුදු සසුන රකින ගම්බිම් කොරටු ආරක්ෂා කරන ගම්භාර සිද්ධ සුනියම් දෙවියන් මතු බුදුවේවා 🙏

  • @harshanamadusanka6491
    @harshanamadusanka6491 Год назад +60

    නම්බුකාර බලකාර ගම්භාර සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ මතු බුදු වේවා.

  • @anjanaviraj6252
    @anjanaviraj6252 Год назад +38

    සූනියම් අප්පච්චිට නමස්කාර වේවා! 🙏🙏🙏

  • @Heartofmusic-m5m
    @Heartofmusic-m5m Год назад +41

    ගම්භාර දෙවියන්ට පින් අනුමෝදන් වෙත්වා🙏
    සියලු දෙනාටම ගම්භාර දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා🙏

    • @sameemadushan9207
      @sameemadushan9207 11 месяцев назад

      සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanjeewarawindra
    @sanjeewarawindra 3 месяца назад +3

    මතු බුදු විමට පෙරැම් පුරන හැඩකාර නම්බුකාර ගම්බාර සිද්ද සුනියම් අප්පච්චිට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏

  • @ramyadisanayaka1185
    @ramyadisanayaka1185 Год назад +13

    ගම්බාර සිද්ධ සුනියම් දෙවියන් සත්‍යයි මගේ තාත්තා තවම සිද්ධ සුනියම් දෙවියන්ට පහන් පත්තු කරනවා ඒ සත්‍ය අපි ඇස්වලින් දැකලා තියෙනවා

  • @inokavithanage2397
    @inokavithanage2397 Год назад +21

    සුනියම් දෙවියන් ගෙ කතා අහන්න මම හරි ආසයි ඉතා ලස්සනට කතා ව කරා ඉදිරියට ත් මෙවගෙ කතා කරන්න වාසනාව ලබෙවා❤️

    • @3NGhost
      @3NGhost  Год назад +1

      Thank you ❤

    • @Nip-h8q
      @Nip-h8q Год назад +1

      අපි සිද්ද සූනියන් උපන් ගමෙ❤❤ අප්පච්චි තමා පන

    • @farcialguy1992
      @farcialguy1992 2 месяца назад

      ​@@Nip-h8q mokadda ee gama. Mata Dena ganna puluwan da

  • @TharikaSiwmali
    @TharikaSiwmali 5 месяцев назад +3

    මම කරන හැම පිං වැඩකම පිං අප්පච්චිට අනුමෝදන් වේවා!! අප්පච්චි මතු බුදු වෙවා!! අප්පච්චිගේ පිහිට ආරක්ෂාව හැමදාම මගෙ පව්ලට මට ලෝක වාසී හොද හිත් ඇති හැම කෙනාටම ලැබේවා !!

  • @Mitare_Music
    @Mitare_Music Год назад +38

    අද රෑටත් ආතල් අක්කි... හැමදාම රෑට කතාවක් දාන්න ලස්සන❤️❤️❤️😍😍

  • @anjusmnli2604
    @anjusmnli2604 Год назад +19

    කතාව නම් හරිම ලස්සනයි අක්කියෝ.. අද ගොඩක් දිග කතාවක් ඒ වුනාට වෙනදා වගේම අදත් කතාව සුපිරී.. ආයේ බය හිතෙන ලස්සන කතාවක් අරගෙන ඉක්මනින් එන්නෝ 😁👻

    • @3NGhost
      @3NGhost  Год назад

      Thank you ❤ nanga

  • @sanjusadaru8790
    @sanjusadaru8790 Год назад +14

    අපිත් ආව ගානට රෑටම සෙට් උනා දැංවෙලාව 7.15 පැලෙ ඉන්න ගමං කම්මැලිකමට අහන්න සුපිරි අක්කෙ නියමයි කරංයං 😜🤟

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 Год назад +1

      අහනවනම් තැන ඒ ෆීලින් එක සජීවීව ගන්න පුලුවන් 😱 කොහෙද පැල

    • @3NGhost
      @3NGhost  Год назад +2

      Thank you ❤

    • @sanjusadaru8790
      @sanjusadaru8790 Год назад

      @@uvindujayasinghe2031 තනමල්විල වටවල කන්ද පාමුල ඉන්නෙ 😉

    • @psadhu2038
      @psadhu2038 Год назад +1

      @@sanjusadaru8790 හදපානාගල, වැල්ලවාය ඔයාලට කිට්ටුයි නේද ??

    • @sanjusadaru8790
      @sanjusadaru8790 Год назад +1

      @@psadhu2038 සෑහෙන්න ලගයි

  • @pramodyamadushan5274
    @pramodyamadushan5274 Год назад +24

    🙏 ශිව මස්තු නමෝ රාමං 🙏 සිද්ධ සූනියම් දෙවි පිහිටයි 🙏

    • @duminduchathuranga8024
      @duminduchathuranga8024 Год назад +2

      ශිව මස්තු නමෝ රාමා
      කන්ද සේනා සමාගමා
      වඩිග තන්ත්‍ර මනීකන්ට
      ඔඩ්ඩි මංගල නමෝ නමා

    • @damindukumara984
      @damindukumara984 Год назад

      ​@@duminduchathuranga8024 අග්නි කන්ධංච හස්තේන
      හසේතන වඩිග කර්ගතේ
      මුඛේන විෂ සර්පේන
      ශිර්ෂේ පංච කේශකේ

    • @damindukumara984
      @damindukumara984 Год назад +1

      උදරේ නාග බන්දාමි
      නිලෝත් තුරග වාහනා
      සූනියම් දේවතා නාම
      මයියං දි පාදකේ නමහඃ

  • @anuratennakoon8419
    @anuratennakoon8419 Год назад +16

    අදයි කතාව අහන්නේ..වෙනදා වගෙම අදත් ලස්සනයි ...දවස් හතරකට කතාවක් දනවා කියන්නෙ ගොඩක් මහන්සි වෙන්ඩ ඔන නේද ..බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ..♥️♥️♥️♥️

    • @3NGhost
      @3NGhost  Год назад +1

      anee ow ithim, Thank you ❤

  • @AnushRashmadu
    @AnushRashmadu 2 месяца назад +1

    සුනියම් අප්පච්චි මතු බුදු වේවා 🙏🙏

  • @chamayadissanayake5221
    @chamayadissanayake5221 Год назад +10

    ඔන්න අක්කේ notification එක දැක්කට අද තමයි අහන්න වේලාවක් ලැබුනේ exam එකත් කට උඩ තියන් අක්කාගෙ කතාවලට ඇබ්බැහි වෙලා නිසා අහන්නැතුව බැ💝 Good luck akkeh 🌹

    • @3NGhost
      @3NGhost  Год назад +1

      Thank you ❤️ exam goda daganna ona hude

  • @dilanshanishma6084
    @dilanshanishma6084 Год назад +22

    අම්මෝ අක්කේ notfication එක දැක්කාම හිතුනේ කලින් එක කියලා
    ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් වහන්සේගේ වීඩියෝ එකක් තිබ්බා නම් හොඳයි කියලා හිතුනා විතරයි 😍😍
    සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️

    • @3NGhost
      @3NGhost  Год назад +2

      Thank you ❤ , na meke 2 kiyala dala thiyanawa

  • @hashansandakelum2466
    @hashansandakelum2466 Год назад +6

    ලයිට් ගියපු වෙලාවට අහන්න මරු😋

  • @SLLORATECH
    @SLLORATECH Год назад +41

    ආයෙ කියන්න වචන නෑ හැමදාමත් වගේ අදත් සුපිරි කතාවක් 🌺😍

  • @prasannaliya610
    @prasannaliya610 Год назад +6

    අවා අවා කතාවට සෙට් වෙන්න එල එල එල....සුපිරියක් 💯💯💯💯💯💯💯💯💯✔✔✔✔✔👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️

  • @user-Umasha91seuwandi
    @user-Umasha91seuwandi 6 месяцев назад +4

    ගම්බාර දෙවියන්ට පිං අනුමෝදන් වෙත්වා.!

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 Год назад +14

    කාතාවටම ගැලපෙන කට හඩ හැසිර විම අති විශිෂ්ඨයි

  • @SandunMax-pm6yp
    @SandunMax-pm6yp 6 месяцев назад +2

    සුනියම් දේවියන්ගේ තව කථාවක් දේන්න පුළුවන් ද ? ගොඩක් පැහැදිලි විදියට අහන්න ඉන්න ආස විදියට ඔයා කථාව කියනවා...ඔයාටත් දේවි පිහිට පතන ගමං!!! සුනියම් දේවියන්ගේ තව කතාවක් දේන්න.🙏

  • @harshanalankadikare
    @harshanalankadikare 2 месяца назад +1

    සිද්ධ සුනියම් ගම්භාර අප්පච්චිට අප බුදු සසුන ආරක්ශා කරගන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා!

  • @KumuduniWeerasingha-gd7gg
    @KumuduniWeerasingha-gd7gg 6 месяцев назад +1

    Me kata walta video ekakuth dammanm Maru...😊😊😊

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 Год назад +22

    මොන හොල්මන් කතා ඇහුවත් ඉතින් ඔය හඩට ගහන්න නම් කිසිවෙක් නැතුවා වයසක හඩ තමා මරු🤣 දවස ගානේ කතා දානවනම් තමා හොද එච්චරට ඇබ්බැහිවෙලා ජයම වේවා ❤

    • @3NGhost
      @3NGhost  Год назад +1

      Thank you ❤ dawasagane nam amarui

  • @dasuninavanjana7791
    @dasuninavanjana7791 Год назад +17

    රෑ අහන්න තිබ්බු බයට උදේ කතාව අහන මම 🙈❤
    ලස්සනයි අක්කෝ 😚🤍

  • @sameerahewage3220
    @sameerahewage3220 Год назад +1

    ගම්බාර සිද්ධ සූනියම් අප්පච්චිගේ ඇල්ම බැල්ම පිහිට සත්‍යයි.ඒ පිනෙන් මතු බුදු වේවා.

  • @lakshanfernand1128
    @lakshanfernand1128 Год назад +4

    මම අද තමා ඉස්සෙල්ලාම කමෙන්ට් එකක් දාන්නේ. ඇත්තටම හැමදාම කතා ඇහුවට කමෙන්ට් කරන්න බැරි උනා. හරි ආසාවෙන් මේවා අහන්නේ. දිගටම කරගෙන යන්න. 💛💛💚💚💜💜

  • @thainduisanka7921
    @thainduisanka7921 Год назад +2

    Gambara deviyan ge guna dakkama hari adambarai akke....😊❤

  • @Chandasa_Sooryawanshaya
    @Chandasa_Sooryawanshaya Год назад +143

    දාපු ගමන්ම,කතාව බලන මා වැනි තව කට්ටිය මේ කොනට එන්න 😘😘😘

  • @Chandasa_Sooryawanshaya
    @Chandasa_Sooryawanshaya Год назад +6

    අම්මෝ ගොඩක් කාලෙකින් අලුත් කතාවක් අහන්නෙ සුපිරියක් තමා ❤️🎶

  • @chamiladevika8052
    @chamiladevika8052 Год назад +7

    නංගි ලස්සනම ලස්සනයි හොල්මන් කතාව 👌

  • @ajanthakewitiyagala445
    @ajanthakewitiyagala445 6 месяцев назад +2

    ගම්බාර දෙවියන් ට නමස්කාර වේවා....🙏🙏🙏

  • @The_San_Channel
    @The_San_Channel Год назад +9

    අහස පලාගෙන වර මුහුද දෙබෑ කරගෙන වර පොලව පලාගෙන වර....

  • @dhileshami7138
    @dhileshami7138 6 месяцев назад +3

    දුම්මලසූරියේ පොර අපේ පාරේ 😂 දැන්නම් වැඩ කරන්ණේ නෑ පල දීලද කොහෙද

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 Год назад +9

    ඇයි යකා කියලා ලොකුද උබ ලස්සනයි අක්කා සුපිරි කතාව ඉක්මනටම ඉලග එකත් දෙන්න 😊😊😊🤘

  • @Erangakanchana-k5
    @Erangakanchana-k5 5 месяцев назад +2

    ගම්බාර දෙවි පිහිටයි

  • @darkqueen9435
    @darkqueen9435 Год назад +6

    මේ කතාවත් කියන්න ඕනි නෑ සුපිරී අක්කේ 😘😘

  • @senith1239
    @senith1239 Год назад +2

    Adat.lSsana.kathawak.oya.katawa.kiyanawa.supiri.nangiyooo.oyata.hoda.anagathyak.tiyanawa.jaya.wewaa.good.,💓👍😄😘😘😘

  • @Achala0725
    @Achala0725 Год назад +7

    කතාවක් දානකම් බලාගෙන හිටියෙ අක්කා ❤️

  • @sanduni1863
    @sanduni1863 Год назад +3

    Godak aasawen oyage holman katha ahanne mn akke🥰...oyage katehade kathawatame galapenawa akke..thawe kathawak ikmanin denna..❤😘

  • @chanukamadushan401
    @chanukamadushan401 Год назад +4

    අද කතවත් සුපිරි අක්කගෙ රග පැමයි කට හඩයි මරම ලස්සනයි ❤️🥰

  • @krishanwanith656
    @krishanwanith656 Год назад +2

    Lassani akke oyage katha.

  • @pethumsadalal7920
    @pethumsadalal7920 Год назад +1

    Patta nangi supiri digatama karagena yanna suba pathanava

  • @chamiladevika8052
    @chamiladevika8052 Год назад +9

    නංගි ඔයාට සුබ උදැසනක් 🌞

  • @AnushRashmadu
    @AnushRashmadu 2 месяца назад

    දාවෙමින් නුවර පඩුවස් නිරිදුන්ට තේජසින් තුරග වාහන වැඩ ඉන්න මා තුටින් කියානා දේ ඉටු කර දෙන්ඩ සුනියම් දේවතාවුනි මේ පින් ගන්න 🙏🙏🙏

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 Год назад +2

    Kalakam paladeeme wipakaya kiyadena kathawak nangi oya ada idiripath kale. Watinama de thamaiy hakiayawa penwamin charitha godakata jeewaya deema. Harima thathwiakiy. Aiya nangita wenadamen suba pathanawa. Budusaranai 🥰🥰❤❤❤🙏🙏🙏🙏

  • @sparrowhawk4036
    @sparrowhawk4036 Год назад +4

    මං ඔයාගෙ පළවෙනි කතාවෙ ඉදාං අහන කෙනෙක්..මගෙ අනිත් ෆෝන් එකෙනුත් සබ්ස්ක්‍රයිබ් කරලා තියෙන්නේ...ඔයාගෙ කතා ඇත්තටම නියමයි,ඒ ගොඩක්ම ඔයගෙ කටහඩ ලස්සන නිසා....ඒත් වයසක ගෑහැනු චරිත වලට කරන ඩබින් ටිකක් අඩු උනානං හොදයි කියල මං හිතන්නේ.....තෙරුවන් සරනයි ........

    • @3NGhost
      @3NGhost  Год назад

      Thank you for the feed back

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 Год назад +10

    ඔන්න නිරෝ අක්කා අපිත් අවා ඔයගේ කතාව අහන්න ❤️❤️😁 දැන් අහාන්න යන්නෙ 😊😊

    • @3NGhost
      @3NGhost  Год назад

      Thank you ❤ malli

  • @primalkamadurangi5377
    @primalkamadurangi5377 Год назад +3

    සුපිරි කතාවක් අක්කේ ...හැමදාම වගේ හරිම ලස්සනයි කතාව 👏👏👏👏👏😍😍😍👍👍👍

  • @tharangatharanga1453
    @tharangatharanga1453 Год назад +4

    ගොඩක් ලස්සන කතාවක් අක්කේ තෙරුවන් සරනණයි 🙏🙏❤️

  • @PrasadSandaruwan-bc9ji
    @PrasadSandaruwan-bc9ji Год назад

    තෙරුවන් සරණයි ගම්බාර සිද්ධ සුනියම් දේවතාවුන් වහන්සේගේ පිහිටයි 🙏❤️❤️🙏

  • @prettyworld743
    @prettyworld743 Год назад +2

    of Lord Gambhara Listen to the stories I like very much. of Lord Gambhara Bring more stories. and What you say creates pictures in the mind. This video is very beautiful as usual and your voice is also very beautiful and attractive like your videos

  • @mahathunperera6563
    @mahathunperera6563 Год назад +5

    Seriously your stories are amazing…. Freaking and absolutely horrifying…. Your hard work shall be paid off one day…. Darling once a student from Pennsylvania university visited Sri Lanka to investigate about Sri Lankan demonology and occultism…. I whisk I would have met you by that time…. ❤…. Keep going ❤❤❤❤ love you

  • @thushansraneeth4606
    @thushansraneeth4606 Год назад +2

    ඔන් අංග රුඩ මරු විබුසන ගොර කර්ම දිස්ටියෙන් බබල බබලා ඔඩ්ඩ් මස්සිනේ මදෙස බලා ජිව දිස්ටි වර වර නමක්..❤❤

  • @navindukumara8454
    @navindukumara8454 Год назад +6

    කලින් කතාවේ ඉවර වෙද්ද මතකයි තව කොටසක් තිය්නවා වගේ හැගෙව්වා එක නෙද මේ මොනවා උනත් කතව සුපිරි තව දවස් පහක් ඉවසන් ඉන්න එක තමා එපා වෙන්නේ තව කතවක් අරන් තග්ගලින් එන්න අක්කේඅක්කේ❤️‍🩹

    • @3NGhost
      @3NGhost  Год назад

      ha ha me enooo Thank you ❤

  • @harshamadushnaka2409
    @harshamadushnaka2409 Год назад

    Lassanai 👍 deviynta pahana thiyana welawa Dana gatha 🙏🙏🙏 Namo Buddhaya theruwan saranai

  • @kaushalyasewwandi5465
    @kaushalyasewwandi5465 Год назад +1

    Supiri kathava akki mn godak asaven oyage kathava ahanne akki budu saranai oyata 💖💖💖💖

  • @WmSumanasena
    @WmSumanasena 7 месяцев назад

    ගම්බාර දෙවියන් මතු බුදු වේවා 😊😊

  • @ayeshdilmi9803
    @ayeshdilmi9803 Год назад +1

    අහම්බෙන් සෙට් උනේ... ඇබ්බෙහි උනා... 👌😍❤️

  • @නිශ්ශංක-ල1ඵ
    @නිශ්ශංක-ල1ඵ Год назад +9

    මේවා අහලා දැන් රෑට යන්නත් බය හිතෙනවා 🙄🙄

  • @poornagunarathna7057
    @poornagunarathna7057 Год назад +2

    Niyamai kathawa me waga katha dana oyata pin.🙏

  • @rashithnimesh4913
    @rashithnimesh4913 Год назад +4

    පටන් ගත්ත දවස් වල ඉදන්ම අහනවා අක්කේ...🍀🍀🍀

    • @3NGhost
      @3NGhost  Год назад

      aneeeeee Thank you ❤

  • @darshninadeeka8568
    @darshninadeeka8568 Год назад +1

    👌👌👌👌❤❤❤කියන්න වචන නැ ලස්සනයි ගොඩක් උතුම් තෙරුවන් සරණයි

  • @SEWMI-j1q
    @SEWMI-j1q Год назад +3

    අනේ ඇත්තමයි ඔයාගේ කතා මරු අනේ,නියමයි.
    හැමදාම අහනවා 😝😝

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 Год назад +1

    Man godak viswasa karana adahana devi kenek godak udau thiyenawa budusaranai nangi

  • @laylakaram5007
    @laylakaram5007 Год назад +2

    හමී ලස්සන කතාවක් දැමිමට තෙරුවන් සරණයි ස්තුතියි

    • @3NGhost
      @3NGhost  Год назад

      Thank you ❤ Layla

  • @naslanizar8408
    @naslanizar8408 Год назад

    Lassanai kathawa. Veradhi karana pudgalayata daduwam hambawenawa. A vagema oyage katahada lassanai

  • @kanushkadilshan1107
    @kanushkadilshan1107 Год назад +1

    Niyamaii akke kathawa me tike wada kathawak ahanna welawak hambune ada ❤️😍

  • @methsaraniya
    @methsaraniya Год назад +3

    අදත් මරැ අනෙ තව ඔනි

  • @Kelum1980
    @Kelum1980 Год назад +2

    ඔය පහණ පත්තු කිරිල්ල දෙපැත්ත කැපෙන කඩුවක් වගේ කියල තමයි මම අහල තියෙන්නෙ...

  • @nalinlakmal160
    @nalinlakmal160 Год назад +3

    කතාව මරු

  • @sriyanipriyanka7743
    @sriyanipriyanka7743 Год назад +1

    ඇත්තටම ලස්සන කතවක්

  • @imeshdevinda1616
    @imeshdevinda1616 Год назад +3

    Den thamai kathawa ehuwe. 😁😁
    Supiri

  • @vimukthiravi6703
    @vimukthiravi6703 Год назад +2

    Niyamai anidda thawaekkk denna

  • @diliniashika4540
    @diliniashika4540 Год назад +6

    ඇත්තමටම කබලෑමුත්තා කබලෑවේ දේවාලේදි පේනවා කියල ගොඩක් අය කියනවා..

    • @TharikaSiwmali
      @TharikaSiwmali 5 месяцев назад

      ඒ දෙවාලේ කොහෙද තියෙන්නෙ.

    • @ROSHEL-h8c
      @ROSHEL-h8c 3 месяца назад

      කුලියාපිටිය පැත්තෙ නේද තියෙන්නේ ?

  • @maanukanchana6154
    @maanukanchana6154 Год назад +2

    Harima lassanai

  • @AmilaJyantha
    @AmilaJyantha Год назад +1

    තව ඔනේ මේ කතා සුනියම් දෙවියන්ගේ කතා

  • @pubududissanayake2873
    @pubududissanayake2873 Год назад

    Sha niyamai..Mara kathawa..Gambara Dewiyange kathawal aththa ewwa..Mama oya gana ahala thiyenawa...Nangi Oyage oya kathawe palaweni ekai, dan oya damma deweni ekai dekama supiriyatama thiyenawa...Ela..😀👍👍

  • @sapnawijethunga6447
    @sapnawijethunga6447 Год назад

    Oya nam marama Daksha kenek dear..loku gamanak yanna siyalu deviyange ashirwada lebewa...theruwan saranai

    • @3NGhost
      @3NGhost  Год назад

      Thank you ❤️

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 8 месяцев назад

    අදත් කතාව ලස්සනයි හොදේ 😓😓

  • @sithuravishka878
    @sithuravishka878 Год назад +2

    Supiri akkee...pattaa...❤️👊👊👌✌️✌️

  • @Gerogeneeson
    @Gerogeneeson Год назад +1

    WOW LOVED IT!!!!! Great story all the best

    • @3NGhost
      @3NGhost  Год назад

      Glad you enjoyed it!

  • @damithmalaka3008
    @damithmalaka3008 Год назад +1

    Maru ane Ada kathawa

  • @shehandivya6716
    @shehandivya6716 5 месяцев назад +1

    Sadu sadu sadu

  • @CricketWithChathurabora
    @CricketWithChathurabora Год назад +1

    මරු ඇ..

  • @kasunmadhuwantha5129
    @kasunmadhuwantha5129 Год назад +1

    Kathawak Ada Dayi Heta Dayi Qyala Bln Hitiye Maru ❤❤❤❤

  • @tharushineshani1574
    @tharushineshani1574 Год назад +3

    අදත් වෙනද වගේම කතාව මරු 💖👌

  • @surangajayawardhana9405
    @surangajayawardhana9405 Год назад +2

    ඔයාගේ කතා සුපිරි ඔයාට යහපතක්ම වේවා 😘😘😘😘😘😘😘😘😘😘

  • @thanukaJ
    @thanukaJ Год назад +3

    ✌️♥මරු

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 Год назад +1

    Me wage katha lassanai ❤️

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 29 дней назад

    මමත් අහල තියෙනව ගම්බාර දෙවියන් ගැන.හොදට හොඳ කරන අහිංසක මිනිසුන්ට පිහිට වෙන දෙවි කෙනෙක් බව.

  • @chamilaishanthi6200
    @chamilaishanthi6200 Год назад

    Lassana kathawa.hamadama diga kathawak danna.

  • @WasanaSewwandiPingamage
    @WasanaSewwandiPingamage 3 месяца назад

    Gambara dewiyo saththai😊saththai🙏

  • @lasanthasadamal1195
    @lasanthasadamal1195 Год назад +1

    Math ahemai

  • @shehansanjeewa9351
    @shehansanjeewa9351 Год назад +1

    Lassanai akke kathawa ❤️❤️

  • @Oddi-t8
    @Oddi-t8 7 месяцев назад

    Ane ban bayai😂😂😂🥹 aneeeee yakoooo bayai bayiiii bayai bayai bayi byai ❤❤❤❤

  • @kavindashashin165
    @kavindashashin165 Год назад +1

    මරු අක්කේ😍❤️

  • @susanthasangeewa1648
    @susanthasangeewa1648 Год назад

    Gambara sidda suuniyam dewa appachchige pihitama wewaa