Vishwayaya aneka warayak sthuti wewa...oba thuma hariyatama hari mamath e wage kenek .mama kiyana hama dema godak hari danena dewal e wagemai..mage daaruwo mahaththaya pawa kiyanne oyata danena de hari kiyala ...man ude hawasa hama dekadima vishwayaya ta sthuti karanwa...vishwayaya ta sthuti wewa....
stira dewal na me astira loke oyata mole tiyenawane nama waswadila name arthe awa mata udau karala thanks me athmeyedima nivan awaboda karaganimata hethu wasana wewa
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏..ස්තුති පින්වත් ඔබ තුමන්ට උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
Obathumata Niduk Nirogee chira jeewanaya wewa !!!🙏🙏🙏❤
ඔබ නිවැරැදි යි මහත්ම යා ම ශිව දෙවියන් නමස්කාර යෙන් පසුව මට එදින් රාත්‍රිය නින්දේ සිහින යෙන් ශිව දෙවියන් පෙනුනා එයට හේතු ව මේ වීඩියෝ වෙන් පැහැදිලි වුනා 🙏 ස්තුතියි ඔබට .
බුදුසරණයි ඔබ තුමාට .
ගොඩාක් පින් ඔබ තුමාට .
බුදු සරනයි ගුරැදෙව
ඇත්තටම ඔබතුමා කියනව වගේ තේරුම් ගන්න පුලුවන් අනාවැකි ලැබෙනව. සමහර ඒවා තේරුම් ගන්න කොට පරක්කු වැඩියි.
දීර්ඝායුෂ ලැබේවා
මෙවැනි දැනුවත් කිරිම කල ඔබතුමාට ගොඩාක් පිං තෙරුවන් සරනයි දෙවි පිහිටයි❤
සත්‍යයි මහත්මයානනි
ආශාවෙන් නරඹනවා... තෙරුවන් සරනයි !!! දීර්ගායු වේවා මහත්මයානෙනි ..!!
අනිවාර්යෙන් ම....❤️❤️❤️❤️❤️❤️❤️❤️
අද ඔබතුමා කිව කතාව හරියටම හරි......♥️🙏❤️
අපි එකම රෑනේ කුරුල්ලෝ......
මේ විශ්වය තුළ...
පෘථිවිය තුළ ඉපදිලා මම කළ යුතු දේ මොකක්ද කියලා මම ඉගෙන ගනිමින් යන මේ ගමනේ මගේ ගමනට පහසුවක් වෙන්නයි මට ඔබතුමාගේ වීඩියෝ දකින්න පුළුවන් වුණේ....
ගොඩක් ස්තූතියි ඔබතුමාට....
පින් සිදු වේවා.....❤️🙏♥️
විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි ගොඩක් ස්තූතියි ගොඩක් ස්තූතියි.....
ඔබ තුමාගේ අදහස් නිවැරදිය.
බුදු දහමට අනුව ආධ්‍යාත්මිය අවදිවීම...
ඔබගේ අදහසට බොහොම ස්තූතියි
ඔව් කලින් වෙන්න තියන දේ හීනෙන් පෙනෙනවා , හිතට දනුන බොහෝ දේ වෙලා තියෙනවා කලින් දැනිලා තියෙනවා වුනා වගේ , ඔබ කියූ දේ හරි , කටින් කියූ දේ වෙලත් තියෙනවා , මං ඉගෙන ගන්න දෙයක් හිතුවොත් කොහෙන් එනවද දන්නේ නෑ අවශ්‍ය අවබෝධ ය ගන්න අවශ්‍ය සියල්ල ඕනාවටත් වඩා එනවා මට ඉතින් පොඩි මානසික සතුටක් විඳිනවා මං ඒ නිසාම අන්‍යාගමික වූ මං දැන් දිනපතාම පිරිත් කියනවා හොදක් වෙන බව මං දන්නවා ලොකු විශ්වාසයක් තියෙනවා ඒ සත්‍ය අත් විඳිමින් ඉන්නව .. ඔව් විශ්ව යෙන් තමා එන්නේ ස්තූතියි ඔබතුමා ට ඔබේ දැනුම අපි අතර බෙදා ගන්න එනවට තෙරුවන් සරණ යි
true.. Realistic
තෙරුවන් සරනයි දෙවි පිහියි මහත්තයනනි
තෙරුවන් සරනයි .
බුදුසරණ වේවා සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා
ස්තුතිය
ගොඩක් ස්තුතියි ඔබතුමාට🙏
බුදු සරනය්
ඔබතුමා කියනදේ හරියටම හරි .මටත් ඒ කියනවිදියටම දැනෙනවා ..මට දැනෙනවා යම්දෙයක් සිදුවෙනවා මොකක්ද දන්නෙ නැහැ .හොඳ දෙයක්ද නරකදෙයක්ද කියලා .නමුත් ඒ වෙන්න තියෙන දේ මට නතර කරන්න බැහැ .ඒක මගේ හිතට හොඳින්ම දැනෙනවා .ඒ ගැන ඔබතුමාගේ අදහස දැනගන්න කැමතියි .තෙරුවන් සරනයි
ඔබ තුමාට බොහොම ස්තුතියි මටත් සිහිනයෙන් අතීතයේ දිනක දුටු දේ හැබෑ වෙලා තියෙනවා ඒක මගේත් අත්දැකීමක්
ඔබතුමාගෙ විශ්ව ශක්තිය
තු ල හෝඩියෙ ඉන්න ගානට යමක් වැටහෙනව මීණ ලග්නය අයස්ථානය හා හත අතර පරිවර්තන යෝගයක් තියෙනව ..මම ජ්‍යෝතිෂය
කරනව
බොහොම ස්තුතියි සර්
🙏🙏🙏බුදුසරණයි
Teruwan sarani oba tumata
මමත් අවශ්‍යයි කියල හිතන වීඩියෝ තමයි ඔබ දාන්නෙ තෙරුවන් සරණයි
බොහොම ස්තුතියි මේ ආකාරයෙන් දැනුම ලබා දෙනවට. බොහොම අවස්ථාවන් වලදී යමක් සිදුවීමට පෙර ඒ පිලිබදව හිතට දැනෙන ස්වභාවයත්, හීනමගින්,සිදුවීමට යනදේ කලින් පෙනීමත් පිලිබදව බොහෝ අත්දැකීම් තියෙනව.
ඔබතුමා කියනදේ හරි ඒ වගේම කරුණාවෙන් කියල දෙනව බොහොම ස්තූතියි. 🙏 සමහර අය මනුශ්‍යයො බය කරනව අනාවැකි කියල එහෙම කිව්වම හිත්වලට නිතරම negative විදියට තමයි දේවල් සිදුවෙන්නේ.
පීඩාවට පත්වෙලා ඉන්න සුවපත් කරන්නයි අපි හැමෝටම අවශ්‍ය
ඔබ තුමා කීවෙ කිසිම කෙනෙක් කියලා දෙන් නැති දේවල ගැන මටත් සමහර දේවල් හිතෙනවා ඒවා වෙනවා නරක දේවල් වැඩි මම බයයි ඒ නිසා ඒවා වෙයි කියලා. ඔබ තුමාගෙ විඩියෝ මම අහම්බෙන් දැක්කෙ ඔබ තුමාට පිං මේ ගැන පැහැදිලි කර දුන්නේය.!
Theruwan saranai oba thumata
ව්ෂ්වය ඔබට බොහොම ස්තුතියි
තෙරුවන් සරණයී සර්ට🙏
ස්තුතිය ....
Samsara dewal hariyatama hari
God bless you
මේ කතාවත් සහතික ඇත්ත මහත්මයානනි...
කුරුණෑගල මන්ජුල අයියා මට ඔයා ගැන කිව්වා මල්ලී..අභයගිරියේ,ජෙතවනා රාමයේ කොත් පැලඳවීම සම්භන්දව අපි එක්ක ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් ඔයා...ඔයාගේ මේ කරගෙන යන වැඩසටහන් ඉතාම හොඳයි....මම සුභපතනවා ඔබට...
Oba thumata bohoma sthuthiy.
ස්තුතියි. බුදුසරණයි ඔබ තුමාට.
ඉදිරියේදි මුණ ගැසී එකතු වී idiriya ගැන තිරණයkata එමු. මෙම විඩියෝ ekem යම් දෙයක් අවබෝධයක් අති වුනා. ඔබට ස්තුති මිත්‍රයා ...🔱🙏🔱
හොයපු එකම හම්බ උනා ගොඩක් ඉස්තුතියි. දිගටම video දාන්න 🧘🏻♀️
Oba tumaga ma danuwat Kiribati niwaradi budu saranai name budaya
අවුරුදු පහේ ඉඳලම මටත් මේ දේවල් සිද්ධ වෙනවා ඒ කාලේ පොඩියට හිතෙන හැම දේම සිදු උනා ලොකු වෙනකොට hitapu නරක දේවලුත් ගොඩක් වුණා නමට කැලැල් නැති වුණා ඒ වගේම නරක ලෙඩ දුක් සියල්ලම සිදු වුණා මට හුඟක් විපත් my මේකෙන් උනේ හොඳ දේවලුත් වෙනවා හිතන හිතෙන එක වෙනවා වැඩිපුර වෙන්නේ නරක දේවල් මේකට මම මොකද කරන්න ඕනේ මට ලොකු විශ්වාසයක් තියෙනවා විශ්ව ශක්තිය ගැන යටි හිත ගැන ජ්‍යොතිෂයත් විශ්වාස කරනවා මට මේ ගැටලුව ලිහා දෙන්න ඔබතුමාට තෙරුවන් සරණයි
ඔබ මේ සදහා පිලිතුරක් සොයා ගත්තද
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
Budu.saranai
තෙරැවන් සරණයි !!!බොහොම වටිනා විඩියෝ එක්..කොහොමත් මගේ රට...ආගමට..සියලුදෙනාටම යහපතක්ම උදාවේවා ...ඔබතුමාටත්..යහපතක්ම වේවා !!!
Theruwan saranyi oba thumata
ස්තූතියි ඔබ තුමා ට තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි
මගෙ වුශ්චික ලග්නය..කේ 1, ශ 4, සදු 9, බලවත් වී ඇත.
ඔබතුම කී දෙය සම්පූර්න්යෙන් සත්‍යකි.ගොඩක් ස්තූති.!
තෙරුවන් සරණයි ඔබතුමායට,🙏🌼🙏
ඔබතුමාට තේරු වන් සරනයී මම අනූරධ පුර වැලෑව ධනපාල මට පහන තියෙන විට මගෙ නලලට ජිල් බෝලයක් වගෙ ඵලීයක් කැරකෙනවා වගෙ ඵලීය වීහීදුනා පසුව මම දනහිස් අමාරුවට අතතියලා මා අඩිස්ථාන ක පසු ඵම අසනීපය සුවවෙනවා තවද බඩෙ අමාරු හෝදවෙනව මෙය මා නොදන්නා නිසා මට මෙය වටහා දෙන්න සමාවෙලා තෙරුන් සරණයි
ඔබතුමා කියනවා හරි මට අධ්‍යාත්මික යමක් තේරුණේ 2020 අප්‍රේල් මාසයේ ඉදන් එදා ඉදන් මම කවදාවත් නැතුව අවුරුදු 5000 ඉතිහාසය හොයන්න ගත්තා අපේ ඉතිහාසය RUclips වලින් බැලුවේ මම මොකක්ද මේවා හොයන්නේ කියලා හිතලා ඊටපස්සේ ඉදන් එකිනෙකාගේ අධ්‍යාත්මික අයගේ RUclips චැනල් හමුවුණා විවිධ හින පෙන්න පටන්ගත්තා භාවනා කරන්න කමැත්ත වැඩිවුණා මම ඉන්නේ විදේශයක ස්තුතියි
හරිම වැදගත් වීඩියො එකක් ඔබ තුමාට බුදු සරනයි
ඔබට තෙරුවන් සරණයි
තෙරුවන් සරන්‍ය් ඔබට්
Ane mn hoypu dewal hmba una mta obathumage video thulin. Godk pin 🙏
Vishwayaya aneka warayak sthuti wewa...oba thuma hariyatama hari mamath e wage kenek .mama kiyana hama dema godak hari danena dewal e wagemai..mage daaruwo mahaththaya pawa kiyanne oyata danena de hari kiyala ...man ude hawasa hama dekadima vishwayaya ta sthuti karanwa...vishwayaya ta sthuti wewa....
ඔබට ස්තුති වේවා ..🙏
Oba thumata ggodak pin🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි ඔබතුමාට
Aniwarayen mawa oba thumata akathu une mn හිතන wedeye දේවලට sathya බවට oba thumagen sanatha una.eeshwa mathawata ස්තුතිය mage
ඔබගේ අදහසට ස්තුතියි..
🙏🙏🙏🙏🙏🙏🙏🙏budun desana karala thiyanawamea weshwaya gana hoyanna apa Mea wihswayea kelawara na kiyala mekea nimawak dakinna ba,obathumata puluwan minissu wahagen inna mayawen mudawanna theruwan saranayi mamotama Medea karannabaha🙏🙏🙏🙏🙏🙏🫡🫡
උතුම් හදවතක් සහිත ඔබට නිවන දුර නොවේවා ....
Ahanna hari aasayi me wage dewal oba thumata sthuthi. Theruvan saranayi! 🙏🙏deergau wewa!👋👋👍👌💪🏻❤🌹🌺
Pranayama භාවනාව ගැන youtube eke video ගොඩක් thiyanawa sir .hari විදියට භාවනාව praguna කරගන්න විදිය kiyala denna puluwanda sir!
❤❤thank you obathumata thank you wishwa matha❤❤
මේ ආදරනීය විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා තෙරුවන් සරනයි යහපතක්ම වේවා🙏🙏🌻
Gurthumani..mata..midawal.sedawana.wamamobathmgseyaluvediyo.balnawa.danthaymmatathru..gannapulwnuna.bothmata.naruwan.saranay
මට ත් කවුරු හරි කෙනෙක් ගැන හිතුනොත් ඒ කෙනා ගෙදර ට එනව එහෙම නැත්නම් පාරෙහරි යනව ,ඒක නම් හරි පුදුම දෙයක් තමයි,මේ දේ මට කීපවතාවක්ම වෙලා තියනව ,ඒ වගෙම මම හීනෙන් දකිනව ඉහළින් ගමන්කරනව පාවෙනව පහුවදා ට මන් අතරමං වෙලා වගෙ හිත ට දැනෙනව
තෙරුවණ් සරණයි
Sthuthi wewa... Vishwa mathawani.
ස්තූති ඔබතුමාට ජය ජය ජය 🙏🙏🙏🙏 මහත්මයා මටත් එවැනි දේ සිදු වෙනවා මම 1969 4 27 රෑ 11 .39 ඉපදුනේ
ඔබ තුමා කියපු දේ හරි මම කුම්භ ලග්නෙ ශනි ලග්නයේ ම ඉන්නෙ මට වසර 30 ක් වගේ ඈත ට පෙනුන ඒව ඒ ආකාරයෙන් ම උනා අපේ ගෙදර අය පිලිගත්තෙ නෑ මෙය දියුණු කර ගන්න මොනාද කරන්න ඕන
Thank.you very much god.bless you
Mata godak watinawa obata pin.
Obathumata godak pin pahadiliwa me wadasatahan idiripath karanawata.
Thunuruwn saraniiii goodk pin sthuti 🌍🙏
ඔබතුමන්ට ස්තුතියි
oba thumata pin nodana deewal kiyala dunnata
මම වගේ කෙනෙක් එකපාරටම ඔබතුමාගේ වීඩියෝ බලන්න සලස්සන්න අැත්තෙත් විශ්වය
ඔව් ඒක එහෙම තමයි..
stira dewal na me astira loke oyata mole tiyenawane nama waswadila name arthe awa mata udau karala thanks me athmeyedima nivan awaboda karaganimata hethu wasana wewa
Sthuthi obathumata
මගෙ දුවටත් හීනමගින් බොහොමයක් දේ සිදුවීමට පෙර දකිනව. හිතෙන දේ වෙනව.
මටත් පනිවිඩ එනවා.
Bhoma wadagath matrukawak obata pin
Hoda wrdasathnak matath sambandy sathuay vishwaya
Oba thumata godak pin matat me hama deyakma sidda una man godak baya una man hitana wenne kohomada kiyala thank you very much
Vediyowa narabuwa.hodai eelaga aewath narabanakota danuma wediwei.
ගුරුපියානනි මට අවුරුදු 15දි ඉදිරි දිනය සිහිනෙන් පෙනුන එත් දැන්මට අවුරුදු 32 යි මට දැන්පෙන්නැ එකට හේතුව මොකක්ද ගුරැතුමනි කියන්න ඔබතුමා පිං
sthuthi
Thanks for sharing your ideas. I too have sensed and experienced them..
adarei bn obata man kauda kiyala dunnata
මේ කියපුවා හරි,මම ධනු ලග්නේ,ගුරු ඉන්නේ මගේ පලමු කොටුවේ.
Ewasamu me sattamber masaya wenakam eta pasu me hamadama wenas weyi
Theruwan Saranai Devi Pihitai.
මිනිසා කියන්නෙ විශ්වයේ ශක්තියක්,ඒ ශක්තියට විස ඇතුල් කරගන්නෙ අපිමයි,පුලුවන් තරම් යහපතක් සිදු කරීමටයි. විශ්වයෙන් අපි එවා ඇත්තේ.
Deergau wewa🙏🏻
Mata okama thiyanawa mata kauruhari waradak karoth e kenata daduwam lebenawa.hithena dewal wenawa.sihina hariyata penawa
I have such experiences in my life.If something is going to be happened it will reveal in dream as a nimble.
Shiva dewiyange... pinthurra nithara penawa... .. social media walin godakma... ai me?
budu saranai .....
Matat dawasak hinen penuna mage duwage kakula uduin nayek giya hebei mata ewalawa nida gihin hitiye ne eka tapparayK giye ne duwa kegehuwa amme nyek giya kiyala ettatama mama viswayata godak adarei viswayen mata lebuna dewal bohomi budu sarani
nama athta oyage mama nama stira karanawa me wiswaya thula
තවත් මෙවැනි හොඳය අදහස් ඔබ තුමාගේ බලා පොරොත්තු වෙමි
Thank you !