Hiru TV Balaya Live | Episode 563 | 2024-10-03 | Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 266

  • @NirupaChandrasekera-xo4ku
    @NirupaChandrasekera-xo4ku Месяц назад +18

    Kanchana you are great ❤

  • @ChamilaDisanayaka-c1p
    @ChamilaDisanayaka-c1p Месяц назад +13

    Kanchana..❤🎉
    Ur the greatest minister past government..❤

  • @indikasenevirathna7908
    @indikasenevirathna7908 Месяц назад +10

    Kanchana sir your a great person 🙏💐💐💐

  • @aribro2830
    @aribro2830 Месяц назад +16

    රට දැඩි අර්බුදයට ලක් වූ අවස්ථාවේ කන්චන,ෂෙහාන්, ප්‍රමීත ඇතුළු තරුණ පිරිස තම දේශපාලන අනාගතය නොව රට ගැන සිතා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමඟ එක්ව රටේ නීතිය සහ සාමය ස්ථාපිතකර.... ආර්ථිකය යහපත් මට්ටමට පත්කර..... නිදහස් හා සාධාරණ, ප්‍රචණ්ඩත්වයෙන් තොර ජනාධිපතිවරණයක් දක්වා රට මෙහෙයවීමට කළ විශිෂ්ට සේවයට ස්තුති කරමු....! 💚

    • @lasantha5988
      @lasantha5988 Месяц назад

      උබලට පුන්නක්කු වැඩි කරන්න කිසිම බලාපොරොත්තු වක් නෑ අනුර සහෝදරයා ගේ ආණ්ඩුව යටතේ 😁😁😁😁

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 Месяц назад +5

    කාන්චන ඉතාම තාර්කිකයි.
    ඔබ කල සේවය අපට මතකයි.
    ❤❤❤❤

  • @invisiblesingerromance21
    @invisiblesingerromance21 Месяц назад +9

    කංචන ඔබට මාතරින් ජය 👍

  • @dilanthakavisara8632
    @dilanthakavisara8632 Месяц назад +17

    කාංචන සුපිරි පොරක්..දේශපාලන යේ සිටිය යුතුම කෙනෙක්...❤️
    අනිත් එකා නම් ගෝත කසිප්පු කාරයෙක්නෙ...😂😂

  • @gunendradesilva5600
    @gunendradesilva5600 Месяц назад +24

    කන්චන අනාගතයට අවශ්‍යම නායකයෙක්.🙏

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp Месяц назад

      තක්කඩි මිනිසුන්ට අදාලම තක්කඩි දේශපාලකයෝ

    • @YasiruRashmila-g5l
      @YasiruRashmila-g5l Месяц назад

      Pakatama

    • @kandyandip
      @kandyandip Месяц назад

      ​@@YasiruRashmila-g5lමොකක්ද ??

  • @3ddream147
    @3ddream147 Месяц назад +6

    කන්චන කොහෙ හිටියත් සුපිරි නායකත්වයක් තියන චරිතයක්.රටේ විශාලතම අර්බුදයක් තියන කාලයක අමාරුම විෂයපතයක්, ලොකු සමාජ පීඩනයක් දරාගෙන දේශපාලනික වශයෙන් කෙලවෙන බව දැන දැනත් නිවැරදි තීන්දු අරගෙන මෙහෙයවපු සුපිරි පරිපාලන හැකියාවක් තියන පුදගලයෙක් .අපි එදා කොච්චර බැන්නත් අපි අද රටක් විදිහට ඒ ගත්ත තීන්දු වල ප්‍රතිඵල බුක්තිවිදිනව අනිත් එකා නම් සජියගෙ හරකෙක් දැනුත් ගහල ඉන්නෙ කරටි කැඩෙන්න...😂😂

    • @leninjohnson1816
      @leninjohnson1816 Месяц назад

      @@3ddream147 පවුද්ගලිකව කාන්චන දක්ශයෙක්

    • @shashialwis3059
      @shashialwis3059 Месяц назад

      කාන්චන හිටපු ඇමතිතුමා හිටපු ජනපති සමග වැඩකලේ අවුරුදු 2ක කාලයක් පමණි.
      නමුත් ඔහු එතුමා සමග වැඩකිරීමෙන් ලද අද්දැකීම් නම් මහ විශාලයි යැයි මට සිතේ.
      ඒනිසයි ඒ gratitude එක හිට්පු ජනාධිපති ට දෙන්නේ.
      නමුත් RW සමග වැඩි කාලයක් හිටපු නලින් බන්ඩාර වගේ කුහක මිනිහෙක් නෙමේ කාන්චන.
      මේ interview එකේ පේන්නේ දෙන්නගේ අධාපන මට්ටමේ වෙනස පමනයි.

  • @shiromaniebalasuriya5450
    @shiromaniebalasuriya5450 Месяц назад +11

    Kanchana you done your job perfectly

  • @ChaaryaResorts
    @ChaaryaResorts Месяц назад +24

    We know Mr.Kanchana. you done good job..we are respect.... Strong character

  • @vinithadesilva4333
    @vinithadesilva4333 Месяц назад +15

    මම ආසම මනසසයෙක්.කාංචන.තරැන එඩිතර නායකත්වයේ ලක්ශන තියන කෙනෙක් ඉදිරියට යන්න දේශපාලනය කරන්න පසු බසින්න එපා.%42 එන චන්දෙදි %4 වත් ඉතුරැ නොවෙන බව ස්තිරයි.

    • @anuruddhikamadushani2434
      @anuruddhikamadushani2434 Месяц назад +4

      දැන්වත් හොද සිහියට එන්න මේ වගේ මිනිස්සු ගෙනල්ලා ඔයා විතරක් නෙමේ ඔයාලගේ පවු අපිත් ගෙවන්න වෙනවා. මුංගේ වචන වලට රැවටෙන්න එපා මුං බලයේ ඉන්න කාලේ කරපුවා මතක් කරලා බලන්න

    • @Bipun.
      @Bipun. Месяц назад +1

      @@anuruddhikamadushani2434 wadak na wahala wahalama thamai muta geyak hadala denna ahi ekai me

    • @Lalee-s1i
      @Lalee-s1i Месяц назад +1

      අනේ මෙහෙමත් අනාවැකි 😂

  • @TheAnjanadolewatta
    @TheAnjanadolewatta Месяц назад +31

    කංචන ගූගොඩවල් අතර ඉන්න සුපිරි කොල්ලෙක්

  • @wijayabandara9810
    @wijayabandara9810 Месяц назад +9

    කොහේ හිටියත් වැඩ්ඩෙක් කාංචන

  • @indikanakandala7291
    @indikanakandala7291 Месяц назад +10

    👉Excellent Knchana👍❤

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma Месяц назад +10

    රනිල් ඉදිරිපත් නොවුනා නම් අනුර 70% යි😃😃 රනිල්ට වැටුණු චන්ද සජිත්ට ලැබෙයි කියලා හිතනවනම් ඒක තමයි සජබෙ ගනන් හැදීමේ වැරැද්ද 😁😁

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад +1

      ආ අනුරයට යයිද දක්ශින කදවුරක චන්ද

    • @Heshanpramod-k2l
      @Heshanpramod-k2l Месяц назад

      @@vinithadesilva4333 ehenan oya giye 40% kma

  • @v4t_gaming
    @v4t_gaming Месяц назад +22

    හිරැ ආයෙත් සජබෙි කුණු හොදන්න පටන් අරන් ද😂😂😂 ඊලග පාර පරණ සෙටි එකම ගෙදර උබලා පාරලිමෙන්තුව අතු ගන්න වත් සුදුසු නැ😂

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад

      ඇත්තට.උබලා වගේ නෙමෙයි මේ රටේ පුභල විපක්ශයක් හැදෙනවා නතරකරලා පෙන්වන්න.රනිල්ගෙ උනත් සජිත්ගෙ උනත් ඒ විපක්ශය.අනුර පුලුවන්නම් කියපුවා කරලා ලෙනවනන

    • @ThePhoneshop-jh2vx
      @ThePhoneshop-jh2vx Месяц назад +2

      පක්ෂය අලුත් උනට උබල අලුත් නැහැ නෙ මිනිස්සු එක තෙරුම් අරන් තියෙන්නෙ ❤❤❤❤

    • @Bipun.
      @Bipun. Месяц назад

      @@vinithadesilva4333 prabala nemei horu inna ekak nam hadei

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp Месяц назад

      ​@@vinithadesilva4333තක්කඩි දේශපාලකයෝ ආරකෂා කලාට වැඩක් නෑ බං උං උබලවගේ නූගත් ගොං මිනිසුන්ව තමයි ඇමට දාන්නේ....
      උබ ලගම හෙංචයියෙක්ද? බිස්නස් යාලුවෙක් ද? ඥාතියෙක්ද? උංගෙ පවුලේ එකෙක්? නෑ නේ... තොටත් උං ඇරියේ ජේප්පොන්ට ඇරිය විදිහටම තමයි.
      තොපි බෙදිල ඒ මරාගත්තට උං තොපි ජේප්පො කුරුට්ටො අලිසජබයියො ඔක්කොම එකට තියල තමයි පෝලිං දාලම ඇරියේ.. ටොයිලට් පෝච්චි වලට කමෙන්ට් වලට රස්සාවල් කරාම ඔහොම තමයි ඉතින්..

    • @anurarathnayaka3186
      @anurarathnayaka3186 Месяц назад

      Ane pala yanna uba danna.deshapala ne.

  • @chamilanelum8175
    @chamilanelum8175 Месяц назад +15

    අපව බෙිර ගත්තා රනිල් ජනපති අපිට පාර්ලිමෙින්තුවෙි රනිල් ජනපති නැත්නමි හොද්දට ලුණු නැහැ වගේ

  • @NirupaChandrasekera-xo4ku
    @NirupaChandrasekera-xo4ku Месяц назад +5

    Kanchana niyama nayakayek

  • @dhashakasivasuriam3817
    @dhashakasivasuriam3817 Месяц назад +1

    Kanchana I like you very much. Thank you for a great job!

  • @SampathHarshana-uy9dy
    @SampathHarshana-uy9dy Месяц назад +9

    සජබේ කුහකයාගේ ගතිගුණ සැමදා එක ලෙසයි

  • @chamilanelum8175
    @chamilanelum8175 Месяц назад +5

    අනේ අපිව දාලා යන්න එපා රනිලි ජනපති තමනි

  • @dwrs852
    @dwrs852 Месяц назад +37

    කොයි පැත්තක හිටියත් කාන්චන වැඩ කරන්න පුලුවන් කොල්ලෙක්

    • @SamanthaJayathilaka-c6r
      @SamanthaJayathilaka-c6r Месяц назад +2

      ඇයි ඔබට ඇ.යද ඕකට පුලුවන් පත

    • @sujeewakamal492
      @sujeewakamal492 Месяц назад +2

      ගදයෙක්

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp Месяц назад +1

      උගේ දැනුම උපාදි බුද්ධිය විශයපත දැනුම ගැන කියපං බලන්න...
      වෙන රටවල් වල ඇමති කෙනෙක් වෙන්න ඒ ගැන දැනුමක් ඕන. ඒකට මේකේ.. තොපිටම හොඳයි. ගෙදර එක්ක පලෑං 😂😂

    • @dwrs852
      @dwrs852 Месяц назад

      @@Afronso-iy3bp ගෙදර එක්ක යන්න තිබ්බ උබෙ මව්ට ගැලපෙන එකක් නෑ ඌ

    • @dwrs852
      @dwrs852 Месяц назад +1

      මේ කොල්ලා ඊලග පාර පාර්ලිමේන්තුවට එනව නෑ කියන එකෙක් ඔට්ටුවක් අල්ලන්න වරෙවු

  • @NandanawijerathnaHettipathiran
    @NandanawijerathnaHettipathiran Месяц назад +9

    Kanchana ❤❤❤

  • @kbanda406
    @kbanda406 Месяц назад +7

    ඒයි කසිප්පු වෝ...... අර මිහින්තලේ ඝණයා වගේම තව දෙතුන් නමක් හොයා ගෙන ස්ටෙජ් ගෙනා වරෙන් බං.... එතකොට NPP අපි දිනලා 😂😂😂😂

  • @PradeepJanakantha-ek8lm
    @PradeepJanakantha-ek8lm Месяц назад +3

    කාන්චන 👍👍

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 Месяц назад +3

    මේ වැඩසටහන මුල ඉදන්ම ඇහුවා. ඒත් ඔයාලා ගැනවත් ඔයාලගේ පක්ශ ගැනවත් අපේ කිසිම පැහැදීමක් නැහැ. ඔයාලා ආන්ඩුවේ ඉන්නකොට ඒ වැඩේ හරියට කලේ නැහැ හැබැයි විපකශයේ වැඩේනම් හරියට කරනවා. ඉතින් ඔයාලා හැමදාම විපක්ෂයේ ඉන්න. අනික තමයි ඔයාලා බලයේ ඉන්න කාලේ කොහොමද කතා කලේ. දැන්නම් මහ ජනතාවට පුදුම ආදරයක් තියෙන්නේ. ඒ ආදරේ තියෙන්න තිබුනේ බලයේ ඉන්න කාලෙනේ. අපේ අම්මා අම්මගේ පරම්පරාවේ හැමෝම Unp ඒත් දැන් මාලිමාවේ. තාත්තා එයාගේ පරම්පරාවම පොදුපෙරමුන ඒත් දැන් මාලිමාවේ. ඒ වගේ ගොඩාක් පවුල් ඉන්නවා.

    • @Bipun.
      @Bipun. Месяц назад +1

      attha balaya thiyanakota karapu nathi ewa aye awath karaida mun

  • @PrarthanaLiyanage-d3c
    @PrarthanaLiyanage-d3c Месяц назад +13

    කංචන 👍👍👍

  • @PradeepaAbeysinghe1986
    @PradeepaAbeysinghe1986 Месяц назад +5

    නියම ජනතා විරුද්ධ වාදියෝ ... ණය කාරයෝ කරේ කවුද . ගත්ත ණය හරි විදියට පාවිච්චි කරනම් IMF යන්න ඕනෙත් නැ ණයකාරයෝ වෙන්නෙත් නෑ .. බංකොලොත් කරාම අයේ ණය ගන්න වෙනවා තමා ටිකක් හරි ඔලුව උස්සන්න . එත් හොරු නෙමේ නිසා , අපිට අවුලක් නැ ... ටිකෙන් ටික රට ඔලුව උස්සයි ...

  • @v4t_gaming
    @v4t_gaming Месяц назад +6

    මෙි සෙටි එක එන්නෙ රට හදන්න නෙවෙයි පවුල් ටික හදලා වරප්‍රසාද අරගෙන සැප විදින්න පුලුවන් නමි ජනතාවට කියන්න වැටුප් නොගෙන වැඩ කරන්න පුලුවන්ද කියලා .අයෙත් ඇමතිලා 150 විතර දාගෙන අහින්සක මිනිසුන්ගේ බදු සල්ලි විනාස කරන්න හදන්නේ 😂😂😂😂

    • @IreshaShyamali-t5b
      @IreshaShyamali-t5b Месяц назад

      Sahathika aththa mun kohomada kiyana hati aduma gaane 150k wath ganna balaporoththu wenawalu.ayi 225 k ma genna balaporoththu wa.heena thamai munge.adaretane me okkoma😏

  • @MalaniAnthony
    @MalaniAnthony Месяц назад +9

    රනිල් ජනාධිපති විදිහට හරි පාර පෙන්නපු නිසා ඔහුට බැන බැන හෝ මෙයාලත් ඒ පාරේම යයි ඉතින් වෙන දෙයක් දන්නෙත් නෑනේ

    • @sammax1315
      @sammax1315 Месяц назад +1

      හරි පාර පෙන්නුවේ බැංකුව කඩලද

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад +1

      රනිල් නැත්නම් කරයි.අනුරය දන්න දේශපාලනය

    • @Bipun.
      @Bipun. Месяц назад +1

      ranil nakiya pennuwa pakak naya aran banku kadala

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp Месяц назад

      ​@@vinithadesilva4333මෙන්න මේ තක්කඩියා ගැන හොයන්න එකෙක් නෑ නේ. තක්කඩි දේශපාලකයෝ රකින්න මූට මෙහෙම පුපේ අමාරුවක්...
      තෝ කංචනගේ තාත්තද?

  • @IshankaSudesh
    @IshankaSudesh Месяц назад +14

    නියම ගවයො දෙන්නා

  • @wanshathilakeaha
    @wanshathilakeaha Месяц назад +2

    මොකා මොනවා කීවත් පසුගිය ආණ්ඩු හැම එකක්ම බදුමුදලින් පට්ට ආතල් අරන්

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 Месяц назад +13

    මොන බයිලා කිව්වත් මේ දෙන්නම මේ පාර ගෙදර සමහරවිට නලින් බණ්ඩාලට පොඩි චාන්ස් එකක් එන්න පුළුවන් අනිත් එක්කෙනාට තැනක් නැහැනේ අනාථ වෙලා ඉන්නේ?

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад +4

      අනුරට උන් හිටිතැන අමතක වෙනවා තව අවුරැද්දකින්.අනන තවත් බදු වර්ග 4ක් ගේන්න කියලා.අනුරට චන්දෙ.දීපු රාජ්‍ය සේවකයට කහට බීලා වේලෙන්න වෙන දවස මහ ඈතක නෑ.

    • @GeeAnanthaya
      @GeeAnanthaya Месяц назад +1

      දැන් ගොඩක් අය කියනව
      අපරාදේ චන්දෙකට යන්නැතිව
      ටික කාලයක් මේ විදියට ගිහින්
      සාමාන්‍ය තත්වයකට ආපුවම ඒක
      කරන්න තිබුන කියල
      ගොඩක් අයට තිබුනේ ජනාධිපති සිහිනය විතරයි කියල

    • @Bipun.
      @Bipun. Месяц назад

      @@vinithadesilva4333 iya bn wahala uba chande dena un mecchara kal karadha

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp Месяц назад

      ​@@vinithadesilva4333ඉතින් උබ මාධ්‍ය සාකච්ඡාවක් දාලා රට්ටු දැනුවත් කරපං කෝ.. තෝ දන්න තරං මිනිසුන් දන්නෑ... 😂😂😂😂..
      තක්කඩි දේශපාලකයෝ ආරකෂා කරන මිනිසුන් ඊට වඩා භයානක තක්කඩි මිනිසුන්

    • @Lalee-s1i
      @Lalee-s1i Месяц назад +2

      @@GeeAnanthayaමේ වෙලාවෙ චන්දෙකට ගියපු නිසා තමයි ඔක්කොම හොරුන්ට තරු පෙනුනේ.. බටලන්දෙ ගාතකයට ඇතුලුව 😅

  • @Sonesome1
    @Sonesome1 Месяц назад +16

    මම නම් මේ ට්වී එක බලන්නේ නෑ අප්පිරියයි..

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад +5

      කමෙන්ට් කලේ ඇයි.කැමති තැනක.ලගින්නකො

    • @Afronso-iy3bp
      @Afronso-iy3bp Месяц назад

      ​@@vinithadesilva4333උබ හිරු අයිති කුඩ්ඩද?

    • @Bandara-p6z
      @Bandara-p6z Месяц назад

      සිරා

  • @mainasaima4897
    @mainasaima4897 Месяц назад +1

    Kanchana sir Hoda kenek kelin weda karapu kenek. Good luck

  • @mjodheeswaran6581
    @mjodheeswaran6581 Месяц назад +1

    ❤ADK❤

  • @chandanifernando8910
    @chandanifernando8910 Месяц назад +1

    Patta horu mun

  • @thusithajayasingha
    @thusithajayasingha Месяц назад +4

    150 parliament ekata yanavamayi malimavata NPP🎉 jayen jaya

  • @Kawidhu
    @Kawidhu Месяц назад +2

    කොහොමත් සජිය පරාදයි ඒකට හේතුව තිස් අත්තනා කියන පක්ෂය හැමදාම පරාදයි

  • @Nishantha-y1s
    @Nishantha-y1s Месяц назад +3

    මොනවා කිව්වත් මොනවාද බං ඩීසල් තෙල් අඩු කරානම් එච්චරනේ

  • @kumarasisira7143
    @kumarasisira7143 Месяц назад +1

    බිංගිරියේ ජනතාවනි නලින් බේබද්දානම් එවන්න එපා පාර්ලිමේන්තුවට

  • @gapsampath752
    @gapsampath752 Месяц назад +4

    Koma hari api gahaganam malimawata jaya🎉

  • @jagathnandanameneripitikor5262
    @jagathnandanameneripitikor5262 Месяц назад +2

    😊

  • @mainasaima4897
    @mainasaima4897 Месяц назад +1

    Ranil sir ta jaya wewa. Mokada Gon puthano and. Gobbas ßt eaka paradai karata

  • @ChandanaRathnayake-y3u
    @ChandanaRathnayake-y3u Месяц назад +2

    කවුද
    බන් මෙවා බලන්නේ
    😂😂😂😂😂😂😂

  • @jagathsendanayake4672
    @jagathsendanayake4672 Месяц назад +1

    kanchana අත්දැකීම් කියන ඒවා උපතින් ද අරන් ආවේ කෙසේ වෙතත් අලුත් කට්ටියකට අවස්ථාවක් දෙන්න ඕන ඕගොල්ලො මොකද ඔච්චරම රට හදන්න ආස

  • @isurupremadasa2530
    @isurupremadasa2530 Месяц назад +3

    හිරු left

  • @AnuraNallaperuma
    @AnuraNallaperuma Месяц назад +2

    මේ පාර ඔයාලා ඔක්කොම ගෙදර 😁😁😁😁😁

  • @nissankathilakarathena9540
    @nissankathilakarathena9540 Месяц назад +1

    මේ අය ගෙදර කන්චන අනිවාර්යයෙන්

  • @mahindasirikumara
    @mahindasirikumara Месяц назад +1

    හිරුට දැන් රෙවිල ඉන්නෙ මලිමාවට කෙලින්න දඟලපු දැඟලිල්ල වැඩක් උණේ නැ

  • @msmilham8382
    @msmilham8382 Месяц назад +1

    AKD❤❤❤

  • @PrarthanaLiyanage-d3c
    @PrarthanaLiyanage-d3c Месяц назад +3

    Ranil 👍👍

  • @Kawidhu
    @Kawidhu Месяц назад +2

    බැංකුව මංකොල්ල කාලා රට බන්කොලොත් කලේ රනිල් පට්ට හොරා බන්දුල ගුණවර්ධන කියන විදිහට දවසට රුපියල් කෝටි 20 ගණනේ අවුරුදු 30ක් පාඩු සිදුවන වා රනිල් සාම ගිවිසුම මඩකලපුව පොලිස් යේ පොලිස් නිලධාරීන් ට යටත් වෙන්න කියලා පසුව කොටින් ඇවිල්ලා පොලිස් නිලධාරින් පොලිම් ගස්සලා අටසීයකට වෙඩි තියලා මැරුවා ඇඹිලිපිටියේ පාසල් දරුවන් 48 දෙනෙකු පණ පිටින්ට ටයර් උඩ පුච්චලා සූරිය කන්දේ වල දැම්මා මේ කරපු අපරාධවලට රනිල්ලාගේ වලටත් යන ගහනවා

  • @sameersameer-co5gk
    @sameersameer-co5gk Месяц назад +7

    ප්‍රබලයො මුං එක්ක ඉන්නවා කියන්නෙ😂😂😂😂😂😂😂😂

  • @NishadiShanika-y8z
    @NishadiShanika-y8z Месяц назад +1

    Yako ආණ්ඩුවෙන් ekek නැතුව mun සාකච්ඡා කරනවා lajja නැද්ද හිරු

  • @kelumnishantha6689
    @kelumnishantha6689 Месяц назад +5

    Eyaaa guu godawal 2

  • @surangaabeysinghe1458
    @surangaabeysinghe1458 Месяц назад +6

    උබලාට ලබන සැරේ එකසිය විස්සක් නෙමෙයි ඕන්නම් විස්සක ්ගනියි

  • @dinesharavinda
    @dinesharavinda Месяц назад +1

    ඔය දෙන්නට වඩා නම් හොඳයි දැන් අපි මාලිමාවේ

  • @VihagaMax-id5cw
    @VihagaMax-id5cw Месяц назад +1

    රනිල්ට ඔංන් කොමත් සජිත් පරාද කරන්න රනිල් කොහොමත් දන්නවා රනිල් පරදිනබව කාන්වන දන්ංන් නැතිඋනාට ජනතාව දන්නවා 😝😝😝😝😝😝😝😝😝

  • @peemathilaka4981
    @peemathilaka4981 Месяц назад +1

    npp❤❤❤❤❤❤❤❤❤❤npp❤❤❤❤❤❤❤❤❤❤❤npp

  • @gunap7326
    @gunap7326 Месяц назад

    ගොටා ගියෙත් කුලල්කැම නිසා, දැන්වත් කුලල්කැම නැවතුවුවේ නැත්නම් එලියට වෙලා කතාකරකර ඉන්න පුළුවන්. මිනිස්සු හෙම්බත් වෙලා ඉන්නේ

  • @sujeewakamal492
    @sujeewakamal492 Месяц назад +1

    දැන් ඔබලා ගෙදර තොපි තමයි රට කැවෙ

  • @sachindezoysa8433
    @sachindezoysa8433 28 дней назад

    මේ නලින් සජියා මලාට ජනාධිපති වෙන්නේ නෑ මේ රටේ බලන්න කියන කතා කට වහන් හිටියනම් ඕයිට වඩා හොදයි

  • @NandanaRajapaksha-d6n
    @NandanaRajapaksha-d6n Месяц назад +1

    😂😂😂😂 May para kanchanaya at home 🏠

  • @SanjuDarshana-t3b
    @SanjuDarshana-t3b Месяц назад +1

    Hora...hatta.. .nivan...suva

  • @jaysonblake1321
    @jaysonblake1321 Месяц назад

    Grandfather Ranil is still in food coma after eating $200,000 worth cashew nuts
    සීයා රුපියල් කෝටි පහක කජු කාලා බඩ පුම්බ ගෙන ඉන්නෙ ජනාධිපති මන්දිරෙන්

  • @MadushankaSameera-p9s
    @MadushankaSameera-p9s Месяц назад +1

    අපට ඉන්න රටක් හදන්න නේද මේ. 😂😂😂

  • @thusharahiran954
    @thusharahiran954 Месяц назад +1

    🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP NPP මාලිමාවට ජයවේවා

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Месяц назад +1

    යකො එකම ඇඩ් එක කී පාරක් දානවා දැ

  • @housebuilt1897
    @housebuilt1897 Месяц назад +5

    කක්න පැකට් දෙකක්

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 Месяц назад

      කාංචන හොද පොරක් බං..වැඩක් කරන්න පුලුවන් ..ඔලුවක් තියෙන එකෙක්....අනික නම් කසිප්පු කාරයනේ කොහොමත් 😂

  • @malikanda1755
    @malikanda1755 Месяц назад +1

    බය වෙන්න එපා රනිල් බැංකු හොරා මහා මැතිවරණයේදී දිනා ය

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад

      පුලුවන්නම් දාලා පෙන්වන්න අන්නඑදාට අපි අනුර ගෙදර යවනවා සත්තයි

  • @anurarathnayaka3186
    @anurarathnayaka3186 Месяц назад +1

    Jeppo.danne mada vitharai

  • @muthumalanirosh8686
    @muthumalanirosh8686 Месяц назад +2

    Sudu shirt karaya maranayakda ??😜😜

  • @sumithkolitha5937
    @sumithkolitha5937 Месяц назад +3

    මේපර අනුර ජනාධිපති නොවුනානම් තවත් වසර 5ක් හොරාකන් තිබුණා

  • @mainasaima4897
    @mainasaima4897 Месяц назад

    Kanchana. Shehan. Ali Sabri. Did great job.

  • @ShashikalaThilini
    @ShashikalaThilini Месяц назад +1

    A පාරේ ගියත් ,රනිල් හොරකම ,නාස්තිය නැති kale නැහැ

  • @anuruddhikamadushani2434
    @anuruddhikamadushani2434 Месяц назад +5

    තව දෙයක් කියන්නම ඕන. අපි මාලිමාව ගේන උදවු කලා. හැබැයි අපි බලාපොරොත්තු උනේ නැහැ ආපු ගමන් සහන දෙන්න ඕන කියලා. මොකද මේක නයවලින් පිරිච්ච රටක් එහෙම රටක් අරන් කරන් යන එක සෙල්ලමක් නෙමේ. ඔයාලා බලයේ ඉන්න කාලේ කලේම අපේ සල්ලි විනාශ කරපු එක. වර්තමාන ජනාධිපති තුමා ඒ කාලෙ කිව්වෙ මම කෘෂිකර්මය දියුණු කරනවා. සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියලා. ඒව වෙනුවෙන් දැනටමත් ක්‍රියාත්මක වෙන බව පේනවා. පසු කාලින දියුණු කරන ව්‍යාපෘති ගැනත් කිව්වා. ඉතින් අපිට එතුමව විශ්වාසයි. ඔයාලා වගේ ආත්මාරථකාමි වෙන්නේ නෑ කොහොමත් වර්තමාන ජනාධිපති තුමා. මමත් මගේ පවුලේ හැමෝමත් මාලිමාවේ

    • @irahada5961
      @irahada5961 Месяц назад

      දුප්පත් මිනිස්සුන් හැමදාම බලාගෙන ඉන්නේ සමුද්දිය වගේ ආන්ඩුවේන් ආදාර ලැබෙනකන් .හරිම kammali මිනිස්සු .

  • @makassamarakoon9728
    @makassamarakoon9728 Месяц назад +3

    ඔයාලට බැ යන්න ගෙදර දැන් ඇති

  • @gunap7326
    @gunap7326 Месяц назад

    පාර්ලිමේන්තුව ගරු සේවයක් කලානම් තරඟයක් නැහැ. වරප්‍රසාද නැතිකලයුතුයි.

  • @Pakianathan8
    @Pakianathan8 Месяц назад +1

    Apita sathutui horu nathi anduwak

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 Месяц назад +2

    නලීන් බණ්ඩාරය බීල නේද 😂😂

  • @dilansaranga8539
    @dilansaranga8539 Месяц назад +2

    Kausa me hikarello denna

  • @leninjohnson1816
    @leninjohnson1816 Месяц назад +7

    දන්නවද ඉගෙනීමේ වටිනාකම?
    හොදම උදාහරණය තමයි වර්තමාන දේශපාලනය 👊 නූගතුන් 100කට කරන්න බැරිවෙච්ච දේවල් බුද්දිමත් 3න් දෙනෙක් කරනවා ✅

    • @shiromaniebalasuriya5450
      @shiromaniebalasuriya5450 Месяц назад +2

      Ithin thundenaine inne

    • @sunilkariyawasam5292
      @sunilkariyawasam5292 Месяц назад

      REDDA

    • @Bipun.
      @Bipun. Месяц назад +1

      @@shiromaniebalasuriya5450 balan idapan chanden passe 3 da inne kiyala

    • @SudathPalitha-yj9yy
      @SudathPalitha-yj9yy Месяц назад

      Yako පාර්ලිමේන්තුවේ ඉන්නෙ උන් තුන් denayi වෙන කොහෙද ඉන්නේ ජෙප්පෝ පාර්ලිමේන්තුව අතුලෙ ගොන් ආතල් දෙන්න එපා ban පනතක් සම්මත kara ganna පුළුවන් da un තුන් දෙනාගේන්.

    • @invisiblesingerromance21
      @invisiblesingerromance21 Месяц назад

      😂කොරයි වැඩි කල් 😁

  • @Amal-e3o
    @Amal-e3o Месяц назад

    Paksapata wadak na tharuna despalakayek hatiyata Kanchana RW mathithuma yatathey desapalana diwiyata loku athdakeem ekathukara gannata athi obata subapathum ediri gamanata. Thanks rata wenuwen karana mehewarata👏🏻👏🏻

  • @darshanabandara5485
    @darshanabandara5485 Месяц назад +1

    මුන් දෙගොල්ලන්ම පන්නන්න ඕන

  • @wanshathilakeaha
    @wanshathilakeaha Месяц назад +1

    මල්ලී බේරාගැනීමේ චැනල් එක මිනිස්සු බලන්නැ අප්පිරියයි

  • @anilhaluge425
    @anilhaluge425 Месяц назад +1

    76 aurudu horakapuwa..thopi wagae kamba horu. Satheyai..ganan aduwai hetapiyau..kala kanni..thopi sandana ghagaena wareu ayae hora kanna..niwan suwa mun 2ta

  • @nadeerahewakuruppuhewakuru6133
    @nadeerahewakuruppuhewakuru6133 Месяц назад

    Kanchana great leader

  • @vimarshansan7186
    @vimarshansan7186 Месяц назад +1

    Thank you you talk

  • @lalkudakankanamge5542
    @lalkudakankanamge5542 Месяц назад

    Npp jayawewa Npp jayawewa Npp jayawewa Npp jayawewa Npp jayawewa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @manjulapriyantha9463
    @manjulapriyantha9463 Месяц назад +1

    Uppiriya mun 2 nama nodaking

  • @currentaffairs1875
    @currentaffairs1875 Месяц назад

    මේ විදිහට බලනකොට සජියට රනිල් ඉන්න කන් දිනන්න වෙන් නෑ

  • @JhgferffGfrrr
    @JhgferffGfrrr Месяц назад +1

    Katy yan hiru

  • @sisirakumara6738
    @sisirakumara6738 Месяц назад +1

    කාංචන විජේසේකර දේශපාලනයේ මූලික අදහස් ටිකවත් දන්නෑ. දිනුවට පස්සේ දිනපු පක්ෂය හරහා තමයි සාමාන්‍යයෙන් භීෂණය ඇති වෙන්නේ පැරදිච්ච අය හරහා භීෂණය ඇති වෙන්නෑ දිනපු පක්ෂය හරහා තමයි භිෂණය ඇති වෙන්නේ. මෙච්චර කල් රටේ භීෂණය ඇතිවුණා කියන්නේ දිනපු අය හරහා තමයි මේ කියන්නේ
    ජාතික ජන බලවේගය දිනපු නිසා හොඳයි වෙනත් පක්ෂයක් දිනවනම් බලන්න තිබ්බාරම් කොයිතරම් දෙයක් ඇතිවෙනවද කියලා

  • @BenuriImanyaNavangi
    @BenuriImanyaNavangi Месяц назад +2

    තොපි කලබල වෙන්න එපා මේක ඔවුන් කරාවි

  • @dineshadissanayake5533
    @dineshadissanayake5533 Месяц назад +1

    Monada bun Mey ubalage channel...😮

  • @shantapriyan4182
    @shantapriyan4182 Месяц назад +1

    Kanchana uba koheda hitiye

  • @Pakianathan8
    @Pakianathan8 Месяц назад +2

    Hihiruta one malliwa eliyata ganda dang to late 😂😂😂😂

  • @kumarasisira7143
    @kumarasisira7143 Месяц назад +1

    ලැට් කටා බේබද්දා බිංගිරියේ නලින් සාපයක් බන් උබ අප්පිරියයි