සිසිර පෙරේරාගෙන් ලංකා ඉතිහාසයේ නොමැකෙන හෙළිදරව්වක්

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 92

  • @anuruddhakarunaratne1296
    @anuruddhakarunaratne1296 2 года назад +22

    සිසිර මහත්මයා සමඟ ඉදිරියටත් වැඩසටහන් ඉදිරිපත් කරන්න ..ඉතා වටිනා පැහැදිලි කිරීම් දැක්කා මෙතුමාගෙන්..ස්තුති විශ්ව කර්ම..
    ඔබ දෙපලට තෙරුවන් සරණයි
    🙏🙏🙏🙏🙏

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 2 года назад +21

    සිසිර මහතා ට ගොඩක් ස්තූතියි .
    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️
    මිනිස්සු මනුස්සයෝ කරන්න දරන වෑයමට..

  • @gayanigeethika8029
    @gayanigeethika8029 2 года назад +13

    ස්තූතියි සිසිර මහතාට සහ සමිත ඔබටත් මේ හෙළයට හා දහමට කරන සේවය වෙනුවෙන්

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 2 года назад +7

    ඉතාම හොද පැහැදිලි කිරීමක් 🌷

  • @maheshruwankumara1272
    @maheshruwankumara1272 2 года назад +9

    මේ සැරේ සුපිරිම පැහැදිලි කෙරුව සර් නියමයි

  • @jayanthabandara9872
    @jayanthabandara9872 2 года назад +17

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 2 года назад +10

    සිසිර මහතාට කායික මානසික නිදුක් නිරෝගි සමිපත්තිය ලැබේවායි අධිෂ්ඨානය කරමි සියලු ලෝක සියලු සත්වයන් සුවපත් වෙිවා

  • @gajaba
    @gajaba 2 года назад +11

    Samitha is on the right track. Nibbana suwayen suwapath wewa 🙏🏽🙏🏽🙏🏽

  • @lakmaldananjaya4207
    @lakmaldananjaya4207 2 года назад +7

    සුපිරි සර් නියමයි ✌️💐

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 года назад +11

    Excellent Mr Sisira Perera

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 года назад +6

    ඔබතුමන්ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @upulhemantha820
    @upulhemantha820 2 года назад +14

    පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @parakramakarunaratne1789
    @parakramakarunaratne1789 2 года назад +8

    Thank you. Very simply explained. It is always a pleasure to hear such explanations from Sisira

  • @thushanmahesh8830
    @thushanmahesh8830 2 года назад +8

    තෙරුවන් සරනයි..!!

  • @siridesayearutha
    @siridesayearutha 2 года назад +9

    අද බුද්ධ ආගමේ හාමුදුරුවන් වහන්සලා නිකාවවලට බෙදිල අන්තවාදි ව ගැටුම් ඇතිකර ගන්නවා,, කෝ,, පැවිද්දන්ගේ සතර භ්‍රක්මවිහරන,කෝ ,,? සංව්වරත්වය,,කෝ,,,? නිහතමානීකම,,කෝ , ප්‍රතිපදාව,,, කෝ,, ඔබ සැම ප්‍රඥාවෙන් දකින්න,, , මෙලෙස මරාගන්නේ බුද්ධ ශ්‍රාවක යන්ද කියා මන්ද හේතුපල දහම දන්නා බුද්ධ ශ්‍රාවකයින් වහන්සේලා මොන භාධක ආවත් එකට එක කරන්නෑ සමහියෙන් වාසය කරනවා නොමැතිනම් හුදකලාව සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අරිය මග අනුගමනය කරන වා වාද විවාද කරන්නේ රන්ඩු වෙන්නෙ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලා නොවේ, , බුද්ධාදි උතුමන් වහන්සේලා පනපිහිටවු පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ත්‍රිවිධ සාසනය විපරිණාමයට පත්ව හුදු ආගම් ඇදහිල්ල බවට පත්වු විට බුද්ධ භාශිතයේ වචන පදවැල් භාවිතා කරන භක්තිමත් බුද්ධ ආගම් යනු මෙයයි, වසර1800 කට පසුව නැවත ධම්ම නියාමයට අනුව මේ යුගයේ මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ පගලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ නැවත පනපිහිටවුයේ මේ උතුම් බුදුදහමයි,, නහීසීලවතං හෝතී උප්පජ්ජන්ති තතාගතා අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියා දේශනා කල පරියාප්ති සාසනය ට අනුගතවි නිවන් මග දැනදැක ගන්න පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට කාලය එලැබ ඇත,, සුවපත් වෙත්ව සුසිත් 0714413521 min of health ,, මේ ජාතියේම නිවන්මග හොයන පින්වත් මිනිසුන් siri dhesaye arutha හා බෝපිටියේ සදහම් පාසැල වඩසටහන පරිශිලනය කරත්වා සුවපත් වේවා ,,

  • @pradipalenora6283
    @pradipalenora6283 2 года назад +7

    Theruwansarani to all of you 🙏🙏🙏🙏🙏! We appreciate your hard work and educating us.

  • @lesliemawatha7685
    @lesliemawatha7685 2 года назад +12

    අපේ දේ අපේ කම දේශීය දෙවිවරු
    සොය අපේ දේශීය දෙවිවරුන්ගේ ඩර්මය .බුද්ඩ දර්ශණය ඉන්දියාවෙන් මැලේසියාවෙන් ඉන්දුනීසියාවේ නේපාලයේ ඉවත දැමු ආගමක්

  • @jayaveerajayaveera3660
    @jayaveerajayaveera3660 2 года назад +3

    මෙම පරම සත්‍යය වෙනුවෙන් ටී වි එකේ හැම චනල්එකක්ම විවර වේවා..! 🙏🙏🙏

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 2 года назад +2

    Thanks Samitha.
    Thanks vishwa karma.

  • @kamalasamarathunga1306
    @kamalasamarathunga1306 2 года назад +3

    Digatama wadasatahana gynianna ithama agaya karami thyruwan saranai oba thumanlata

  • @dgnkumara6825
    @dgnkumara6825 2 года назад +33

    සමිත කලින් නමි මෙ මාතෘකාවට මම කැමතිම නැ. මෙ සමිබන්ධයෙන් තියෙන සියලු විස්තර මගෙ මටිටමමෙන් සොයා බැලුවා. තමුන්නාන්සේලා ඉතාමත් නිවැරදියි. දිගටම කරගෙන යන්න. සියලු දෙනාට සම්මා දිට්ඨියට පහල වෙවා..

    • @siridesayearutha
      @siridesayearutha 2 года назад +7

      මමත් එහෙම කෙනෙක් ආගමෙන් දහම වෙන්කර හදුනාගන්න බොහෝම අපහසු වුනා අද මේ යුගයෙ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ යුගමෙහෙවරේ ධම්ම දායාදය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින් වූ දහම්මග අනුගනය කරන සුතවත් ශ්‍රාවකයෙකි මගේ දැක්ම දෘස්ටිය ආකල්පය අහසට පොලොව මෙනි ඒනිසා අප්‍රාමාදව ක්‍රියාකරමු සුවපත් වේවා susith 0714413521 min of health www sirisaddharmaya lk බෝපිටියේ සදහම් පාසැල හා ඉසිපතනයේ මිගදායේ සදහම් මණ්ඩපය යුටිබ් චැනල් බලන්න මගේ siri dhesaye arutha සිරි දේශයේ අරුත පරිශිලනය කරත්වා

  • @0wassana0
    @0wassana0 2 года назад +9

    බුදු සරණයි 🙏 ❤

  • @wasana9941
    @wasana9941 2 года назад +3

    Suwapathwewa🌼🌼🌼

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 года назад

    මෙතරම් විශාල සාක්ෂි සාධක සහිතව ඉදිරිපත් කරන අපේ රටේ සත්‍යය ඉතිහාසය අවබෝධ කර ගැනීමේ හැකියාව අපේ මිනිස්සුන්ට ලැබේ වා... බුදුන් වහන්සේගේ සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව උදා වේවා... ඔබතුමා ට ඒ සත්‍ය ස්ථාපිත කිරීමට තවදුරටත් ශක්තිය නොඅඩුවම ලැබේවා....

  • @komarikk1394
    @komarikk1394 2 года назад +6

    budusaranai

  • @nalikamahinda3967
    @nalikamahinda3967 2 года назад

    ගොඩක් වටිනවා මෙ සටහන

  • @nimaliweerakoon1127
    @nimaliweerakoon1127 2 года назад +4

    Sisira Mahathata bohoma pin.

  • @දැක්ම-ඤ6ම
    @දැක්ම-ඤ6ම 2 года назад +4

    🙏🙏🙏💖💖💖 ආයුබෝවන් 🙏🙏🙏 🌼🌼🌼🙏🙏🙏

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 2 года назад +7

    පලමුව අප සිසිර සුරීන්ගේ ඉතා පැහැදිලි කතිකත්වයට නමදිමි. දෙවැනුව සමිත මහතාට මෙම කතාබහ ඉදිරිපත් කිරීමට පිං. පැනයන් කීපයක්:-
    1) ඉන්දී බුද්දගෝස හා ආනන්ද මහනුන් හෙළදිව, හෙළ ඉතිහාසය ලංකා හා සිංහලට ජරාකර, හෙල බුදු දහම ආගමක් කර ඉන්දියාවට තල්ලු කිරීම මහා කුමන්ත්‍රනයක් නේද? 2) හෙල බුදු දහම පාලියට ජරා කිරීමෙන් වත්මන් හෙලයා දහමෙන් පිටමං කළා නේද?

    • @gaminidahanayake9615
      @gaminidahanayake9615 2 года назад +2

      සිසිර මහත්මයාට නිවැරදි බුදු දහම විවර කිරිමට චිත්ත ෙෙධර්ය හා නිදුක් නි ෙරාගි බව ලැ ෙබිවා ඔබතුමා ෙතරැවන් සරණයි🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 2 года назад +8

    🙏🙏🙏👍👍👍

  • @kkusumalatha4229
    @kkusumalatha4229 2 года назад +8

    🙏🙏🙏

  • @yamunaguruge7852
    @yamunaguruge7852 2 года назад

    Totally understand 🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 2 года назад

    සුවපත් වේවා

  • @SunySun-q1v
    @SunySun-q1v 6 месяцев назад

    Ithama wadagath darma wadasatahanak nodanna wadagath karunu karana danagaththa oba depalata bohoma pin

  • @lalweragoda
    @lalweragoda Год назад

    දීර්ඝායු වේවා !

  • @kavinduwijelath4520
    @kavinduwijelath4520 2 года назад +5

    Minissu terun ganna De hamuduruwo terun ganna. 🙏🙏. Bs.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 года назад +1

      Ow appa me tharam danumak API vage minissunge mansata daneddi me siwru patala gaththu samahara suwamin vahansela penne nadda dan maraya oluwe thiyan kulal ka gannawa Bala thanhawen.me Aya labana awrudde veddi vana vadinawa aniwaryen paw gewana devalin aath vela.avita niyama Sathya darmaya soba dahama soyala dei.

    • @kavinduwijelath4520
      @kavinduwijelath4520 2 года назад +2

      @@s.n.wanigasinghe3254 🙏

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 2 года назад +2

    Thanks for all

  • @wasanthapremarathne1583
    @wasanthapremarathne1583 2 года назад +3

    සිසිර මහත්මා ඉදිරි වැඩසටහන් වලට ත් ගෙන්වාගන්න නිවැරැදි ද්‍රේ එතුමා පවසනු ඇත

  • @jayampat23
    @jayampat23 2 года назад

    Hope there are more Sisira Peraras among us ,lay people.

  • @vibushanawijesinghe6271
    @vibushanawijesinghe6271 2 года назад +6

    Nibbana parama suvayen suvapath veva

  • @lalithakodikara3567
    @lalithakodikara3567 2 года назад +6

    එදා බස භාවිතා කල ආකාරයයි එ.පසුව ව්කාශනය වීය.එසේ නම් සීගිරි කුරුටු ගී ගැන කියන්නේ කුමක්ද ?සෙල්ලිපි බස ගැන පතිරආරච්චි මැතිතුමා ව්මසීම කාලෝචිත නොවේද ?

  • @changemindcrew6855
    @changemindcrew6855 2 года назад +3

    Mama thamai 1

  • @nayanasarangani1749
    @nayanasarangani1749 2 года назад +4

    Aperatata 1948 nidahasa lebunama kiyapu nidahasa semarum gihtaye jambudipaya Gena htiyanawa

    • @bodhuhela752
      @bodhuhela752 2 года назад

      නැවත ලියන්නකො ඒ පදටික අපිට මතක් වෙන්න.

  • @dmcreations7716
    @dmcreations7716 2 года назад +5

    😍💯🕎🕯️🥂❤️

  • @kasunthilinda3895
    @kasunthilinda3895 2 года назад +2

    TawA TawA video karanna.

  • @jayasinha5854
    @jayasinha5854 2 года назад

    🙏💐💗💖💝

  • @ruwansanjeewa706
    @ruwansanjeewa706 5 месяцев назад

    ❤❤❤r🎉🎉🎉

  • @thusharaindika2044
    @thusharaindika2044 2 года назад

    Adatarh engrave karanavita rawmata vada leai hatharas akarayata eka athakmai

  • @ruwanrajitha8141
    @ruwanrajitha8141 2 года назад

    හොඩට බොරුකියන ඩනව වහුන් අරින්න වඩගහ්ට්

  • @changemindcrew6855
    @changemindcrew6855 2 года назад +2

    Mahe chanel ekata udawwak

  • @anomamaggonage761
    @anomamaggonage761 2 года назад +1

    ලංකාවේ ඉතිහාසය මැටි ඥානයෙන් දකින ඉතිහාසඥය. බව උද්ද බවුද්ද. 🤣🤣🤣🤣අයියෝ මෙහෙමත් ලෝකයක්

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 года назад +3

      මොකද මෙයා මොකද මෙයා කියවන්නේ පිස්සු හැදිල

  • @anomamaggonage761
    @anomamaggonage761 2 года назад

    බලන් හිටියවගේ ඉතිහාසය කියන ලස්සනට කොහෙන් හිනවෙන්නද මන්ද.

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 года назад +2

      හරියට රිදිල වගේ අඩනව හීනෙන් හීනෙන් හින්දියෙන්ද ත්‍රිපිටක ලියවුනෙ කියමු බලන්ඩ

    • @anomamaggonage761
      @anomamaggonage761 2 года назад

      @@lakmaldananjaya4207 පරම ගොබ්බායතනයට රිංගුව කෙනෙක්ව ලේසියන් එලියට ගන්න බැහැ. රිංගන්නෙත් ඉතින් හය හතර නොදත් ළදරුවෝ හින්ද ආපහු එලියට එන පාර පේන්නේ නැහැ. එතනින් ලැබෙන්නේ එලියට යන දහම නෙමෙයි සසරේ අතරමංවෙන වෙන දහම. ඇයි මහා සාමනේර නමම කියනවනේ එයා ත්‍රිපිටකය කියවල නැහැයි කියල. අනේ ඉතින් කොහෙන්ද දන්නේ නැහැ ධර්මය ඉගෙනගත්තේ. දිව්‍යලෝකේ ඉඳලලුනේ ආවේ. 😀😀😀

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 года назад +3

      @@anomamaggonage761 පරම නිබ්බාන එකෙන් විතරද බුදුන් ඉන්දියාවෙ ජීවත් වුනේ නෑ කියන්නෙ චීනය,බ්‍රිතාන්‍යයේ ගවේශකයන් ශ්‍රී ලංකාවෙ ස්වාධීන ගවේෂකයො ඉන්නව මීවනපලානෙ හාමුදුරුවෝ එතනින් එක්කනෙක් විතරයි නිකන් තකතීරු කතා කියන්ඩ එපා

    • @bodhuhela752
      @bodhuhela752 2 года назад +1

      ඔබට හිනාවෙන්න එක තැනකට වඩා තියනවානම් ඒවායින් හිනාවෙන්න
      කවුරුවත් නැති තැනකදී. එතෙක් ඉතිහාසය කියන කැත තැන් රටට පහදා
      දෙන්න.

    • @anomamaggonage761
      @anomamaggonage761 2 года назад

      @@lakmaldananjaya4207 හැබෑට. එච්චර ගවේෂකයෝ ඉන්නවද ලංකාවේ දැන්. ඉතිහාසය කියවන්නේ ඉතිහාසයේදී නෙමෙයි අනාගතයේදී අද ලංකාවේ. ලොවෙත් නැහැ මේවා ලංකාවේම පමණයි. ඕව වැඩි කලක් රඳන්නේ නැහැ. දැනටත් ගොඩදෙනා මිත්‍යාවෙන් ගොඩ එනවා. එහෙම වෙන්නම එපාය. බුදුන්වහන්සේට සම්බන්ධ ලංකා ඉතිහාසය කාටවත් එහෙම පිටින්ම බොරු කරන්න බැහැ. ටික කලක් තියනවා තිබුනද කියල හිතන්නවත් බැරිවෙන්න අන්තරස්දාන වෙනවා. ඒක බුද්ධ ආශ්චර්යය. මොකද උපන් රට ඉන්දියාව වුනාට බුදුන් වහන්සේ දැක්ක තමන්ගේ දහම පිහිටන්නේ ලංකාවේය කියල. කීදෙනෙක් කී ආකාරයෙන් ඇවිත් හිතු හිතු දේ කරන්න දත කෑවද කාටවත්ම බැරිවුනානේ. මේවත් එහෙම තමයි. ඒ නිසා වැඩිය බයක් නැහැ.

  • @anomamaggonage761
    @anomamaggonage761 2 года назад

    කෙතරම් ලාබාල කියුම්ද මේ. ත්‍රිපිටකය දෙවරක් පුස්කොලවල ලියල. අනේ ඉතින්. ත්‍රිපිටකය දෙවරක් ලියවුනේ නැහැ. සමිත. පුස්කොලවල. බුදුන්ගේ භාෂාව වූ මගධ භාෂාව සිංහල අකුරුවලින් ලියපු එක තමයි පාලි කියන්නේ.මගධ භාෂාව යනු හඬ විතරයි. ඒකට අකුරු නැහැ. ගල්ගුහාවල ලියල තිබුනේ වෙනත් භාෂාවක්. ගලේ කෙටුව අකුරු දැකල මිහිඳු හාමුදුරුවෝ තමයි රවුම් කර සිංහල නමින් අකුරු හඳුන්වා දුන්නේ. ත්‍රිපිටකය ලියන්න රහතන් වහන්සේලා භාවිතා කලේ.

  • @countryofhelios9767
    @countryofhelios9767 2 года назад

    විසුද්ධ මාර්ගයේ වැරදි කියපංකො උඹට පුලුවන්නං පච කෙලින එක නතර කරල.

  • @anomamaggonage761
    @anomamaggonage761 2 года назад

    මේ මහත්මය කරුණාකරලා පොත්වල පිටු පෙරලා පෙරලා ඉතිහාසය බොරු කියන ළදරු කතා නොකියා. ගවේෂණ පර්යේෂණ කරලා හොයා ගත්තනම් ඒවා සමාජයට දෙන්න. මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා.

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 года назад +2

      මොනව හරි කියනව ඉතින් දරා ගන්ඩ බෑනෙ පිස්සු හැදිල ඉන්නෙ

  • @chathurangadishsn1190
    @chathurangadishsn1190 2 года назад +2

    මේ යූ ටියුබ් කාරයාට ගහන්න ඕනේ මිත්‍යාදෘෂ්ටික මත පතුරවනවට

  • @countryofhelios9767
    @countryofhelios9767 2 года назад

    ත්‍රිපිටක බසයි සෙල්ලිපි බසයි සම වෙන තැන කිහංකො බලන්න.
    හෙළ බසේ අකුරු වසර 900කට පෙර රවුම් ව තිබුණ තැනක සාදක දීපංකො.
    පර බල්ලො බොරු කියනව මෙතන.

  • @livebalance8334
    @livebalance8334 2 года назад

    මිලියන ගානක් view බලන්න
    මිලියන ගානක් මුසදිටු කමේ පිහිටන්නට
    සමිත මහතා කියන්නේම
    මේ ක හරි වැදගත් සංවාදයක් ලු
    අපි පැටලුම් ලෙහා ගන්න ඔනේලු
    බුද්දිමත් ව විසද්න්න ඔනේලු
    දහම් ගුන ටික හොදට කියවලා තේරුම් එක්ක හොද මනසිකාරයෙන් කියවා ගන්න
    එතකොට වාසනාව පින තිබ්බොත් තේරේවි
    මිසදිටු කමේ මිනිසුන් සරණ නොපිටාවාවි .
    ඔබලාට එක මගක් නේ ඔක්කොම කලවම් කරනවා
    මුස්ලිම් මිනිසුන් අදහන්නෙ එක ම දෙවියන්
    මිසදිටුවන් උනත් බලන්න නේද

    • @moonlightbodhisattva5723
      @moonlightbodhisattva5723 2 года назад +1

      ඕව යල් පැන ගිය කතා අන්න නේපාලයේ ලුම්බිණිය බොරුවක් කියල ප්‍රතික්ෂේප වෙලාම ගියා ලුම්බිණිය හොයා ගන්ඩ

  • @chathurangadishsn1190
    @chathurangadishsn1190 2 года назад

    මෙයාට ඔය බොරුවලට උත්තර දෙන්න සංවාදෙකට අඬගැවුවා ආවේ නෑ...

    • @siridesayearutha
      @siridesayearutha 2 года назад +2

      අද බුද්ධ ආගමේ හාමුදුරුවන් වහන්සලා නිකාවවලට බෙදිල අන්තවාදි ව ගැටුම් ඇතිකර ගන්නවා,, කෝ,, පැවිද්දන්ගේ සතර භ්‍රක්මවිහරන,කෝ ,,? සංව්වරත්වය,,කෝ,,,? නිහතමානීකම,,කෝ , ප්‍රතිපදාව,,, කෝ,, ඔබ සැම ප්‍රඥාවෙන් දකින්න,, , මෙලෙස මරාගන්නේ බුද්ධ ශ්‍රාවක යන්ද කියා මන්ද හේතුපල දහම දන්නා බුද්ධ ශ්‍රාවකයින් වහන්සේලා මොන භාධක ආවත් එකට එක කරන්නෑ සමහියෙන් වාසය කරනවා නොමැතිනම් හුදකලාව සතර කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව වඩා අරිය මග අනුගමනය කරන වා වාද විවාද කරන්නේ රන්ඩු වෙන්නෙ බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකා උතුමන් වහන්සේලා නොවේ, , බුද්ධාදි උතුමන් වහන්සේලා පනපිහිටවු පරියාප්ති ප්‍රතිපත්ති ප්‍රතිවේද ත්‍රිවිධ සාසනය විපරිණාමයට පත්ව හුදු ආගම් ඇදහිල්ල බවට පත්වු විට බුද්ධ භාශිතයේ වචන පදවැල් භාවිතා කරන භක්තිමත් බුද්ධ ආගම් යනු මෙයයි, වසර1800 කට පසුව නැවත ධම්ම නියාමයට අනුව මේ යුගයේ මේ හෙලබිමේ සිවුහෙලයේ ජම්බුද්දීපයේ පගලවු සිවුපිලිසිබ්යා පත් අරහතුන් වහන්සේ නැවත පනපිහිටවුයේ මේ උතුම් බුදුදහමයි,, නහීසීලවතං හෝතී උප්පජ්ජන්ති තතාගතා අට්ටක්කරා තීනිපදා සම්බුද්දේන ප්‍රකාශිතා කියා දේශනා කල පරියාප්ති සාසනය ට අනුගතවි නිවන් මග දැනදැක ගන්න පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන්ට කාලය එලැබ ඇත,, සුවපත් වෙත්ව සුසිත් 0714413521 min of health ,, මේ ජාතියේම නිවන්මග හොයන පින්වත් මිනිසුන් siri dhesaye arutha හා බෝපිටියේ සදහම් පාසැල වඩසටහන පරිශිලනය කරත්වා සුවපත් වේවා ,,

    • @bodhuhela752
      @bodhuhela752 2 года назад

      ලංකාවේ ටි වි සතියට සංවාද 25 ක් විතර තියනවා. අඩු ගනනේ එක්කෙනෙක් පරාද
      වුනාද , අඩු ගනනේ බැංකු හොරෙක්.

  • @RG049
    @RG049 2 года назад +2

    Umbala ai mehema lankawe budu dahama winasha karanne? Umbalata owata salli gewanawada kawuruhari? Lankawe thamai Buduhamduruwo ipadune kiyagena umbala oya ape bosathanan wahanse sarasankya kalpa lakshayak perum purala labagath budu bawa saha unwahansege dharmaya wikurthi karanawa. Oya Sisira kiyana kenata saha me Wishwakarma RUclips channel eke unta kiyanne, umbala oya karaganne sulu patu pawak nemei, oka loku kumanthranayak kiyala api dannawa. Lankawe Buduhamduruwo ipaduna kiyana kathawa kumanthranayak budu dahama winasha karanna genapu, sabaa sinhala bauddayo me pilibandawa danuwath wenna!

    • @senawirathna6147
      @senawirathna6147 2 года назад +2

      Jatakaya.indiyawadaube.....

    • @RG049
      @RG049 2 года назад +1

      @@senawirathna6147 Mama upathinma sinhala bauddayek. Iskole giye Anandeta. Mama budu dahamata saha mage ratata godak aadarei. Saththai mama me kiyanne mun me onakaminma karanne maha boruwak.

    • @chandimabasnayaka132
      @chandimabasnayaka132 2 года назад +2

      තෙරෙන්නෙ නැත්නම් පැත්තකටවෙලා ඉන්න

    • @RG049
      @RG049 2 года назад

      @H Nishshanka Aththa samajagatha karanna deyak na, megollo hadanne thiyena aththa boruwak samajagatha karala wikurthi karanna. Oyath baudda nemei ne, ekane ohoma katha karanne. Buduhamduruwo lanakwe ipaduna kiyana un baudda nemei, ekko mole kalandakwath nathi me boruwata rawatuna moda bauddyo. Me boru matha hadana un nm hondatama dannawa Buduhamduruwo ipadune indiyawe bawa. Paw ithin egollo, podi akusal nemei ras karaganne budu dahama wikurthi karala, nirayata thama paara kapaganne.

    • @lakmaldananjaya4207
      @lakmaldananjaya4207 2 года назад +6

      බුදු දහම විනාශ කරන්නේ නෑ බුද්ධ ඉතිහාසයේ වැරදි තැන් හදන එකයි වෙන්ඩ ඕනෙ

  • @chathurangadishsn1190
    @chathurangadishsn1190 2 года назад

    මේ සිසිර පෙරේරා තනිකර දාර පචයක්..

    • @moonlightbodhisattva5723
      @moonlightbodhisattva5723 2 года назад +1

      නේපාලයේ ලුම්බිණිය බොරුවක් කියල ප්‍රතික්ෂේප වෙලා තියෙන්නෙ දැන් අලුත් ලුණුවරණ නැති ලුම්බිණියක් හොයා ගන්ඩෝ

  • @sagarapremasiri5398
    @sagarapremasiri5398 2 года назад +8

    🙏🙏🙏

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 2 года назад

    🙏