Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Incredibly talented guy... ❤ Please somebody ask him to contact me. I would like to sharp up these skills and do a song for him.
නිහතමානී ගායකයෙක් සදාර ඔබ..අන්න එහෙමයි වෙන්න ඕනි..❤💚❤..අපිට තව මේ වගේ නිර්මාන ඕනි..❤💚❤
@@sandunvideoproduction9419 මෙයාට විස්තර දෙන්න ආදරෙයි අයියේහ්
Anivaren ❤️❤️❤️
💪 නිහතමානී කම අගය කරනවා❤💪💪
Respect
සමාවෙයන් මචෝ මේක බලන්න මෙච්චර පරක්කු උනාට....පට්ට cover එකක් බ්‍රෝ....💪💪🇱🇰👍
Original එකට පස්සෙ අහපු හොඳම එක මල්ලි ...බුදු සරණයි ...සුභ අනාගතයක්..
රූප නැතිව ඇස් පියන් අහන්න සහෝ.ඔරිජිනල් 1ට වඩා හොඳයි.එහෙමයි කියල තව චූටි තැන් 2,3ක් sharp වෙන්න නැතුවාම නෙමේ
Eththa
වැඩ්ඩෙක් තමයි..ගේම ගහගෙන ඉස්සරහට වරෙන් තනියම..🖤
අපේ අම්මා බන කතාවක් බුදු ගේ ලීවා.ඒ වචන ටික කියද්දී උබ ගොඩක් සංවේදී උනා අහපු මමත් සංවේදී උනා අන්නේකයි යාලුවා සිංහල කම ආදරෙයි වස්තුව උබට උබට ජය වස්තුව ❤️❤️❤️
ඇයි බන් මේ වගේ කොල්ලො voice වගේ competition එන්නෙ නැත්තෙ.... කවුරුහරි මුට කණට ගහල කියපන් රෙද්ද අස්සෙ ඉන්නෙ නැතුව එලියට බැහැල යන්න ඕනෙ තැනට පලයන් කියල..... මල්ලියෙ, අහන්න සින්දු හිඟ වෙන කාලෙක උඹල පැලක් ඇතුලෙ මෙහෙම හොරෙන් හොරෙන් සින්දු කියන එක අපරාධයක්.....
Video එක upload කරපු අයියා කවුරු උනත්, අයියේ මූට මෙහෙම නිකං ඉන්න දෙන්නෙපා.. හොඳ තැනකට යන්න පුලුවන් එකෙක්. මුගෙ path එක හදා දෙන්න.❤️
Respect කොල්ලො වෙලාවට සිංදුව කියල ඉවර උන ගමන් බස් එක ගියේ .. හරිම ලස්සනයි ..
යූ ටියුබ් එකේ කමෙන්ට් 1ක් දාන්නෙ මෙ පළවෙනි පාරට,ඇග හිරි වැටුනා..කවුද යාලු උබ,සුපිරි සිරාවට..තව කවර් ටිකක් කරලා දාපන් වස්තූ.
Adooo mn atthak kiyannada me sinduwe original ekatath wada meka patta.okkomala karapuwa ahuwwa meka.uba wadda❤❤
මාරම ලස්සන කටහඬක්...❤️❤️
දක්ෂතාවය නම් අනර්ඝයි...ජීවිතය ගොඩ දා ගන්න මේ හොදට ඇති... හොද නරක දෙක තෙරුම් අරගෙන ඉස්සරහට පලයංං.. .
matanm originel ekatawadiya pattabn❤️❤️
Yakoo uba fattaa bn oya hakiyawen pryojana ganin sahoo...thawa ekekge hakiyawa dakkama bokkenma sathutuii bn uba supiriii sahoo
අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ බොක්කෙම්ම ලොකු ගමනක් යන්න පුළුවන් සහෝදරයා උබට ..දළදා සමිදු පිහිටයි සහෝදරයා ...
Superb stuff. really talented didn't expect the cover to be this good.
Great singing cover next level voice
බලපු වාර ගාන මතක නෑ.. ඒ තරම් බැලුවා.. සාරදට පස්සේ හොදම වීඩියෝ මේක උබලා එක්ක සෙට් වෙන්න පුළුවන් නම් සුපිරි...
සුපිරි මල්ලි ❤️❤️ දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා .👍👍👍👍👍👍👍👍👍👍👍🐻❄️🌻🌺💮
2021 නැවතත් බලන්න ආවා.... පට්ට සහෝ ❤️❤️❤️
මල්ලී.උඹ ඒ සිංදුව කීවේ මයිල් වලටද කොහෙදෝ බං..සිංදුව ඉවර වෙනකල් රෝම කූප කෙලින්...පට්ටම වොයිස් එකක්..❤💚❤
ඇත්තටම බං 👌👌👌
Mage nam moletama gehuwa
පිස්සු හදවන්න එපා ඕයිකනාවට මේක එබුවෙ. ඒත් සතුටුයි හු#@$= ඒකට 😍
ගැහුවේ ආතල් එකට ....සෙට් උනේ වෙන එකකට .... පට්ට මචන්!
Fangirling so much right now😌Please keep it up, u people are precious 👌🏻💯
නිය්මයි. නියෙමට feel වෙනවා සිංදුව.. ජය❤️
කතන්දර එපා වැදපන් අම්මාට♥️♥️ නියමයි සහෝ♥️
මෙන්න වැඩ්ඩෙක්
Ammo patta voice eka ayye kiyanna vachana na niyamay as👍👍👍🔥🔥🔥⚡⚡💘💘
Original එකට වඩා ලස්සනට කියනවා බන් 💖.අනුරාධපුරයේ කොල්ලෙක් 😘
Rupayen minissu maninna ba 👍🏻🖤
Wow......Nothing words....Most Beatiful....very nice.
තාමත් අහනව ඕයි මං මේක.පට්ටම ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් . ජයවේවා මචන් ❤️
අඩෝ මූ ගමේ අහු මුලු වල ඉන්න ඕන කෙනෙක් නෙවෙයි.පට්ට වැඩ්ඩෙක්........❤❤❤❤❤
That voice heals my mind 💯❤️❤️❤️
bro uba nam niyama feelings walata sing karana ekek .. niyamai .. supiri.. jaya wewaa..
ගායනය වාදනය සුපිරියටම තියනවා ....
One of the very few covers, that does justice to the original. 💋😻👏🏼🙏🏽👍🏼👌🏼👌🏼👌🏼
2022 ආයෙමත් හොයල ඇහුව පට්ට අයෙ අවුරුදු ගානකින් මන් මේක බලයි ❤ එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත් නියමයි කොල්ලො 👍👍❤
,අයියා උබ ඔතන ඉන්න ඕන එකෙක් නෙවෙයි බන්..මට ආඩම්බරයි බන් උබ ගැන ..තව ඕන..🙏
නියමයි මල් ගායකයෝ කැලේ keep it up bro
Excellent performance 👍 wish you all the very best..
Niyamai mchn. Es wahan ahan inne bro... pattama cover ekak eka 👌👌👌
Patttaaaaaaa aaahhhhhh.supiri.marama lassanai😍😍😍😍😍😍😍
අපේ මලයා උබේ කටහඩ භාවනාවක්. රටේ දක්ෂ තරුවක් වෙන්න කියලා ඔයාට සුභ පතනවා අපි හැමෝම 🙏🏼❤❤
අඩෝ මයිල් කෙලින් උන යකෝ. ලස්සන ගමනක් තියෙනව . ලස්සන ජීවිත බන් ගහපන් සුපිරි ගේමක් 🙏🙏🙏
🎸 rock style වලින් ඉස්සරහට යන්න පුලුවන් කියලා හිතේනවා 🎃
පොඩ්ඩියේ....❤ lassanatama cover eka kre uba mchan. Keep it up bro😍👌
Patta.. live performing.. pattama patta.. 💞💞💞
මේක දකින්න අවුරුද්දක් ගියානෙ 😭 ෆට්ටම ලස්සනයි
Ekne 😢
අහපු ලස්සනම කටහඩක්...සුපිරි💖💖💖😍
Oraginal ekata wada supiri niyamai jayawewa
එලියට එන්න ඕනම වැඩ්ඩෙක් වෙනසක් කරන්න පුළුවන් බන් උඹට ජය 🖤🤝
Ado patta palying voice maru aaa 🥰🥰
Nature is backing this❤❤
Excellent tatlent brooo ❤️🕊️
Super voice excellent
බුදු සරනයි කොල්ලෝ...❤️🙏
Excellent proforming
ඉස්සරහට එන්න ඕනේ නියම දක්ශයෙක්... මේ හැකියාව සමාජයට පෙන්නපු අයටත් බොහොම ස්තූතියි... ජය වේවා !💝
Sadara bandarage Malli ela machooooooo ..ඉදිරියටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🤛
Excellent cover ❤❤
පට්ට වොයිස් එකක්නෙ.. 😍😍😍
Ela machanEka wenama athal ekakSupper
කවුද යකෝ මේක dislike කරපු ගොබ්බයො ටික.nice cover bro.god bless
Pissu paharak sahodaraya ❤️❤️❤️❤️ maru...
Talent machan , keep it up you have good future 😍😍😍👌
අම්බෝ කොල්ලෝ පට්ට සතුටුයි මචං හැකියාව උපරිමයි ❤❤❤🎼🎼💐
Ftta
Woow nice superb
😯💥👍❤🥳🙊 FVT aiye..maru 🥵👍
Dr Rana Watched many times. Superb. You are just like Tima who wrote this song. Pure village talent. You really feel what you sing. Some one should give him hand.
Adee patta bn uba paata waddek bn ela ela ela ela keep it up brother
Ela brother elama ela
Supiri kollo
Goosebumps bro
It's Supperb one..really enjoyed..Good luck brother .👏👏👏❤️❤️👊👍
What a talent.singing best while playing
කතන්දර එපා වැදපන් අයි ම්මාට මේක සෙට් උනේ ඒ තරං ඇහුවා බං.උඹ සුපිරි බන් එලම කියන්න වචන නෑ බං.❤❤️❤️
Waddek thama bro.......
Woe..supiri .polonnaru ..siripura api..
Ow....excellent broo.....
පට්ට මල්ලියෝ.. ඉස්සරහට යමන්...💜️💗💜️
Ammatasiri yakoo❤❤❤❤gammak bn
Talented soul !!🤍
අම්මෝහ් ඒක...LOVE YOU...එලියට එන්න ඕනි සුපිරි කොල්ලෙක්....🤗🤗😍😍
Ammu well done superb tallent... aw superb 🥰🧚🏻♀️
patta macho.. supiri
superb mchan
Ft ❤️ set wena tiyainm 👌🥰💚🍾🍁
Watching after 4 years ❤❤
සුපිරි.. උබට ජයෙන් ජය.. දවසක කරළියෙන් දකින්න ලැබේවා!
Niyamai kollo.supiri
Superb. 👍👍👍
Wow... niyamai... wish u all da best
Superb Talent Brother
Kolla vedda broo.ela ela.budusaranai broo.
Lassnii aiyee gdk aththatama patta bs oyata
Took me by surprise, didn't expect his vocals to be this good tbh. Loved this performance! All the best machan!
Amboo bn....pattaa bro....surpi..wadk
Super talented.good luck bro
Talent... pure talent
Supiri kollo pattái ...elama tamai kollo .b.s
Supiri Malli ... Oyage hakiyawa godaaaaaiiiii
Incredibly talented guy... ❤
Please somebody ask him to contact me. I would like to sharp up these skills and do a song for him.
නිහතමානී ගායකයෙක් සදාර ඔබ..අන්න එහෙමයි වෙන්න ඕනි..❤💚❤..අපිට තව මේ වගේ නිර්මාන ඕනි..❤💚❤
@@sandunvideoproduction9419 මෙයාට විස්තර දෙන්න ආදරෙයි අයියේහ්
Anivaren ❤️❤️❤️
💪 නිහතමානී කම අගය කරනවා❤💪💪
Respect
සමාවෙයන් මචෝ මේක බලන්න මෙච්චර පරක්කු උනාට....
පට්ට cover එකක් බ්‍රෝ....💪💪🇱🇰👍
Original එකට පස්සෙ අහපු හොඳම එක මල්ලි ...
බුදු සරණයි ...
සුභ අනාගතයක්..
රූප නැතිව ඇස් පියන් අහන්න සහෝ.ඔරිජිනල් 1ට වඩා හොඳයි.එහෙමයි කියල තව චූටි තැන් 2,3ක් sharp වෙන්න නැතුවාම නෙමේ
Eththa
වැඩ්ඩෙක් තමයි..ගේම ගහගෙන ඉස්සරහට වරෙන් තනියම..🖤
අපේ අම්මා බන කතාවක් බුදු ගේ ලීවා.ඒ වචන ටික කියද්දී උබ ගොඩක් සංවේදී උනා අහපු මමත් සංවේදී උනා අන්නේකයි යාලුවා සිංහල කම ආදරෙයි වස්තුව උබට උබට ජය වස්තුව ❤️❤️❤️
ඇයි බන් මේ වගේ කොල්ලො voice වගේ competition එන්නෙ නැත්තෙ.... කවුරුහරි මුට කණට ගහල කියපන් රෙද්ද අස්සෙ ඉන්නෙ නැතුව එලියට බැහැල යන්න ඕනෙ තැනට පලයන් කියල..... මල්ලියෙ, අහන්න සින්දු හිඟ වෙන කාලෙක උඹල පැලක් ඇතුලෙ මෙහෙම හොරෙන් හොරෙන් සින්දු කියන එක අපරාධයක්.....
Video එක upload කරපු අයියා කවුරු උනත්, අයියේ මූට මෙහෙම නිකං ඉන්න දෙන්නෙපා.. හොඳ තැනකට යන්න පුලුවන් එකෙක්. මුගෙ path එක හදා දෙන්න.❤️
Respect කොල්ලො වෙලාවට සිංදුව කියල ඉවර උන ගමන් බස් එක ගියේ .. හරිම ලස්සනයි ..
යූ ටියුබ් එකේ කමෙන්ට් 1ක් දාන්නෙ මෙ පළවෙනි පාරට,ඇග හිරි වැටුනා..කවුද යාලු උබ,සුපිරි සිරාවට..තව කවර් ටිකක් කරලා දාපන් වස්තූ.
Adooo mn atthak kiyannada me sinduwe original ekatath wada meka patta.okkomala karapuwa ahuwwa meka.uba wadda❤❤
මාරම ලස්සන කටහඬක්...❤️❤️
දක්ෂතාවය නම් අනර්ඝයි...ජීවිතය ගොඩ දා ගන්න මේ හොදට ඇති... හොද නරක දෙක තෙරුම් අරගෙන ඉස්සරහට පලයංං.. .
matanm originel ekatawadiya pattabn❤️❤️
Yakoo uba fattaa bn oya hakiyawen pryojana ganin sahoo...thawa ekekge hakiyawa dakkama bokkenma sathutuii bn uba supiriii sahoo
අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි කොල්ලෝ බොක්කෙම්ම ලොකු ගමනක් යන්න පුළුවන් සහෝදරයා උබට ..දළදා සමිදු පිහිටයි සහෝදරයා ...
Superb stuff. really talented didn't expect the cover to be this good.
Great singing cover next level voice
බලපු වාර ගාන මතක නෑ.. ඒ තරම් බැලුවා.. සාරදට පස්සේ හොදම වීඩියෝ මේක උබලා එක්ක සෙට් වෙන්න පුළුවන් නම් සුපිරි...
සුපිරි මල්ලි ❤️❤️ දිගු ගමනක් යන්න වාසනාව ලැබේවා .👍👍👍👍👍👍👍👍👍👍👍🐻❄️🌻🌺💮
2021 නැවතත් බලන්න ආවා.... පට්ට සහෝ ❤️❤️❤️
මල්ලී.උඹ ඒ සිංදුව කීවේ මයිල් වලටද කොහෙදෝ බං..සිංදුව ඉවර වෙනකල් රෝම කූප කෙලින්...පට්ටම වොයිස් එකක්..❤💚❤
ඇත්තටම බං 👌👌👌
Mage nam moletama gehuwa
පිස්සු හදවන්න එපා ඕයි
කනාවට මේක එබුවෙ. ඒත් සතුටුයි හු#@$= ඒකට 😍
ගැහුවේ ආතල් එකට ....සෙට් උනේ වෙන එකකට .... පට්ට මචන්!
Fangirling so much right now😌
Please keep it up, u people are precious 👌🏻💯
නිය්මයි. නියෙමට feel වෙනවා සිංදුව.. ජය❤️
කතන්දර එපා වැදපන් අම්මාට♥️♥️ නියමයි සහෝ♥️
මෙන්න වැඩ්ඩෙක්
Ammo patta voice eka ayye kiyanna vachana na niyamay as👍👍👍🔥🔥🔥⚡⚡💘💘
Original එකට වඩා ලස්සනට කියනවා බන් 💖.අනුරාධපුරයේ කොල්ලෙක් 😘
Rupayen minissu maninna ba 👍🏻🖤
Wow......Nothing words....
Most Beatiful....very nice.
තාමත් අහනව ඕයි මං මේක.පට්ටම ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් . ජයවේවා මචන් ❤️
අඩෝ මූ ගමේ අහු මුලු වල ඉන්න ඕන කෙනෙක් නෙවෙයි.පට්ට වැඩ්ඩෙක්........❤❤❤❤❤
That voice heals my mind 💯❤️❤️❤️
bro uba nam niyama feelings walata sing karana ekek .. niyamai .. supiri.. jaya wewaa..
ගායනය වාදනය සුපිරියටම තියනවා ....
One of the very few covers, that does justice to the original. 💋😻👏🏼🙏🏽👍🏼👌🏼👌🏼👌🏼
2022 ආයෙමත් හොයල ඇහුව පට්ට අයෙ අවුරුදු ගානකින් මන් මේක බලයි ❤ එපා වෙන්නෙ නෑ කොච්චර ඇහුවත් නියමයි කොල්ලො 👍👍❤
,අයියා උබ ඔතන ඉන්න ඕන එකෙක් නෙවෙයි බන්..
මට ආඩම්බරයි බන් උබ ගැන ..
තව ඕන..🙏
නියමයි මල් ගායකයෝ කැලේ keep it up bro
Excellent performance 👍 wish you all the very best..
Niyamai mchn. Es wahan ahan inne bro... pattama cover ekak eka 👌👌👌
Patttaaaaaaa aaahhhhhh.supiri.marama lassanai😍😍😍😍😍😍😍
අපේ මලයා උබේ කටහඩ භාවනාවක්. රටේ දක්ෂ තරුවක් වෙන්න කියලා ඔයාට සුභ පතනවා අපි හැමෝම 🙏🏼❤❤
අඩෝ මයිල් කෙලින් උන යකෝ. ලස්සන ගමනක් තියෙනව . ලස්සන ජීවිත බන් ගහපන් සුපිරි ගේමක් 🙏🙏🙏
🎸 rock style වලින් ඉස්සරහට යන්න පුලුවන් කියලා හිතේනවා 🎃
පොඩ්ඩියේ....❤ lassanatama cover eka kre uba mchan. Keep it up bro😍👌
Patta.. live performing.. pattama patta.. 💞💞💞
මේක දකින්න අවුරුද්දක් ගියානෙ 😭 ෆට්ටම ලස්සනයි
Ekne 😢
අහපු ලස්සනම කටහඩක්...සුපිරි💖💖💖😍
Oraginal ekata wada supiri niyamai jayawewa
එලියට එන්න ඕනම වැඩ්ඩෙක් වෙනසක් කරන්න පුළුවන් බන් උඹට ජය 🖤🤝
Ado patta palying voice maru aaa 🥰🥰
Nature is backing this❤❤
Excellent tatlent brooo ❤️🕊️
Super voice excellent
බුදු සරනයි කොල්ලෝ...❤️🙏
Excellent proforming
ඉස්සරහට එන්න ඕනේ නියම දක්ශයෙක්... මේ හැකියාව සමාජයට පෙන්නපු අයටත් බොහොම ස්තූතියි... ජය වේවා !💝
Sadara bandarage Malli ela machooooooo ..ඉදිරියටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🤛
Excellent cover ❤❤
පට්ට වොයිස් එකක්නෙ.. 😍😍😍
Ela machan
Eka wenama athal ekak
Supper
කවුද යකෝ මේක dislike කරපු ගොබ්බයො ටික.
nice cover bro.god bless
Pissu paharak sahodaraya ❤️❤️❤️❤️ maru...
Talent machan , keep it up you have good future 😍😍😍👌
අම්බෝ කොල්ලෝ පට්ට සතුටුයි මචං හැකියාව උපරිමයි ❤❤❤🎼🎼💐
Ftta
Woow nice superb
😯💥👍❤🥳🙊 FVT aiye..maru 🥵👍
Dr Rana
Watched many times. Superb. You are just like Tima who wrote this song. Pure village talent. You really feel what you sing. Some one should give him hand.
Adee patta bn uba paata waddek bn ela ela ela ela keep it up brother
Ela brother elama ela
Supiri kollo
Goosebumps bro
It's Supperb one..really enjoyed..
Good luck brother .👏👏👏❤️❤️👊👍
What a talent.singing best while playing
කතන්දර එපා වැදපන් අයි ම්මාට මේක සෙට් උනේ ඒ තරං ඇහුවා බං.උඹ සුපිරි බන් එලම කියන්න වචන නෑ බං.❤❤️❤️
Waddek thama bro.......
Woe
..supiri .polonnaru
..siripura api..