Hi, nice house. Thank you for sharing the design. But if you mentioned some of the key companies that did most of your elements(pantry,stair case, glass roof, room and tv cupboards) in the house, it would have been a huge help to all the viewers.
Wow! Yes close to the Western style (Closet, vanity cupboard under the bathroom sink). My favourite part is your kitchen sink with cutting-edge technology. Love the smart keys, locks and switches. Which construction company did this? May be a few involved I guess. What are titanium walls?
මෙහෙම දකිද්දී හරිම සතුටුයි අක්කේ. හරිම ලස්සනයි.❤
Eka nam atta lassanao
හරිම ලස්සනයි..ඉන්න ආස හිතෙන තැනක්..ඒත් කිව්වට තරහා වෙන්නෙපා..රූම්ස් තව එකක් හෝ දෙකක් තිබුනනම් හොදයි කියලා හිතෙනවා..❤️ ඔයාලගෙ කැමැත්ත ලස්සනයි❤❤
Hi, nice house. Thank you for sharing the design. But if you mentioned some of the key companies that did most of your elements(pantry,stair case, glass roof, room and tv cupboards) in the house, it would have been a huge help to all the viewers.
පොඩි suggestion එකක්..roof top එකේ water tank එක cover වෙලා තියෙන amano sheet වලින් design continuation එක ගිහිං තියෙනවා..ඒ වෙනුවට green wall එකක් වගේ හදාගන්න පුළුවන් නම් තවත් ලස්සනයි..
මාරම ලස්සන 🥰 මගෙත් එකම හීනේ මේක තමා
හරිම ලස්සනයි 😍
Oyage gedaranam mara lassanai,math asawen inne oya wage hama pahasukamakma thiyena punchi gedarakata,thawa wisthara tikak ekka vidio genna,cost,planeka kare kuda,kochcharakal giyada,waradunathan wage dewal ,manwage udawwatawath kawruwath nathi kenekuta eka hari watinawa,minisu natnam apiwa rawattanawa, thank you
Onna math ekatuuna chanal ekata🧿🧿🧿🧿🧿🧿💙💙💙🌸🌸🧿🧿🧿💙wow lassnai
Gas point eka close thiyanna epa. Eka ventilate wena vidihata thiyanna. Safety purpose. Theruwansaranai….
Aththatama lassanai.
Pitarataka geyak wagemai.❤
Harema lassanai..asakarana hemadeyakma wediyen lebenna onaa💐💐💐 happy 🎉
Wow ලස්සනයි 😻❤
Harima lassani ❤ god bless you .
Very nice, perfect design.Best of Luck
Wow...දවසක ඔන්න මම එනවා..❤😊😂
හරිම ලස්සනයි ❤❤❤
Harima lassani ❤❤❤❤
jezu pihitai 🙏💕❤️
Harima lassanai ❤❤❤❤
යුරෝපයේ ඔහොම ගෙවල්නැ අනේ😢.ලංකාවේ වගේ හිතුව විදියට හදන්න අවසරවත්නැ😅.ලංකාවේ ඉන්නේ මානසිකත්වය අවුලක් ඇතිකරගෙන? මේරටවල නමක් උනත් කාටත් පොදුවේ තියන එව 100 කට කලින් වුනත් එ වමයි අද උපදින අයටත් තියෙන්නේ
Irisiyai da...
දල වශයෙන් කොපමණ මූදලක් වියදම් වුණාද , ලාංකික ඉදිකිරීම් ආයතනයකින් ද සාදනු ලැබූවේ,එහි නම ,
ඔබ තුමිය කැමති නම් කරුණාකර පලකරන්න.
මමත් කුඩා ඉඩ ප්‍රමාණයක් උපයෝගී කරගෙන නිවසක් ඉදිකිරීමට අදහස් කරන බැවින් මට එය පිටුවහලක් වේවි.
මට හිතෙන්නේ 15 million විතර
Woooow. ලස්සනයි අක්කේ. 🥰 ❤️ 🏡
Thank you nangi ♥
@@NiNiChapter kiyak giyada akkiyo okata
Wow lassanai akke
Soo nice❤
Wow patta❤
Harima lassnaiii...akke....❤❤
Beautiful. ❤
Congratulations harima lassanai
Godak Lassanai ❤❤❤
❤❤❤Nice 🎉
❤❤❤ harima lassanai ..
interior design krpu adage details share krona puluwan da
🥺
Elegance Interiors
Congratulations 🎉
So nice❤
Shoi shoi ❤
Very beautiful house😍 Can i know where you got the cupboards and pantry done?
Wow! Yes close to the Western style (Closet, vanity cupboard under the bathroom sink). My favourite part is your kitchen sink with cutting-edge technology. Love the smart keys, locks and switches. Which construction company did this? May be a few involved I guess. What are titanium walls?
Beautiful
කොච්චර මුදලක් ගියාද අක්කෙ මේ ගේ හදන්න please kiyannako❤😢
15 million විතර
මෙම නිවස ඉදිකිරීමට කොපමණ මුදලක් වැය වුණාද..
ඉදි කරන ලද ආයතනය නම සඳහන් කර එවන්න
බොහොම ස්තූතියි
මන් හදන්නෙ පිලිපීන් හව්ස් එකක් modern 😊
What a beautiful house! ❤
Nangi, who did the gates and the garden?
Best wishes to you all!💐
Wow very nicely designed house.
akki harima lassani dakkama godak asa hithuna house ekak kichen eka design kale kauda kiyanna puluwanda thank you
මාත් හදන්නද ඔයාගේ design එකටම අපිට ගෙයක් කමක් නැද්ද perch කීයද අපිට තියෙන්නේ perch 6යි.❤
Ane me ge hadanna cost eka kochchrak unada kiynkooo , plz 😢❤ mekatanm rply ekak onee 😢😢😢😢😢😢😢
ෆට්ට හැබැයි බොක්ස් ගෙවලව්ල රස්නෙත් එක්ක ස්ලැබ් එක වෝටර්ෆෲප් කරන්න ඕනි නේද
මාර ලස්සනයි අක්කේ හදන්න කීයක් වගේ ගියාද ?
@@devindadasanayaka9967 ඒකි හිතන් ඉන්නේ එකිට විතරයි හදන්න පුලුවන් කියලා ගණන් අහුවට කියන්නේ නෑ මේ කුහක ගෑනි
nimesh bro good luck machan
May I know who is the Architecht please?
Cost, construction details and etc. Plz share
හරි ම ලස්සන යි
Nice one ❤ land eka perches keeyada akka?
Carrying the gas to the 2nd floor will be annoying one day
🎉🎉❤
Sink eka kiyak unada kohend gaththe
❤❤❤❤❤❤❤❤ beautiful house
❤❤❤🎉🎉
❤
අපිටත් මේවගේ ගෙදරක් හදාගන්නව නම් කොහොමද කරන්න ඕනේ? Any company ?
Kauda akke me gedara design kale?
❤️❤️❤️❤️
Eliye wall water roofing kare nedda dr
ගෑස් සිලින්ඩර් බොක්ස් එක open තියෙනවානම් හොදයි නේද
How much ?
❤❤❤
Construction kawda
marama Lasani ashirwadaya labewa jesupihitai
Madam harima lassanyi
Plan eka kare kaude dr
ඉදිකරන ලද ආයතනය කියන්න පුළුවන්ද කොපමණ මුදලක් වැය වැය වෙනවාද
Lassanai kelle..thawa magic nadda lankawe gon relata pennanna?
Ammoo..😂😂😅
Geyaka feeling ekak en na.pack wela wage nikan
Lasanaii nangiyo parisamin ina katiyama J.p ❤❤❤❤❤
ane keeyak wage giyada hadanda dear harima lassnai akai ahuwe
Prch kiyakda tiyennee
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
Only 2 bedrooms?
ඔව් ඔයාට කීයක් ඕනෙද😂
මේක් ප්ලෑන් වයරින් හැදුව තැන විස්තර දෙන්නකො
This is not European style !!! This is so Sri Lankan lol
හරිම ලස්සන යි.ඔයලා ගොඩක් පිංවන්තයි...ඒත් දෙයක් කියනව ..බුදු පිලිමය..පහන තියන තැන පිරිසිදු කරන්න ගන්න දේවල් තියන තැන ....😮.ඒවාට ලොකු තැනක් දුන්නැත්තේ ඇයි ..model එක urope නිසාද..ගිය ආත්මයේදි කරපු පින් ඔයාලා ඔය වලදන්නෙ...මේ භවයෙත් කුසල මත හිත පිහිටවන්න..ආගම බුද්දාගම නං..
Onna onna patan gatta nahayen a danne 😂😂 kuhaka wenna epa
ඔන්න පටන් ගත්ත ඇදයක් කියන්න..මුලු කාමයයක්ම පහන තියන්න ගන්නද...ඒකට අවශ්‍ය ඉඩ තිබ්බම ඇති...මේක්ස් මොඩර්න් ගෙයක්..ිස්සර වගේ ගොඩේ ගෙවල් නෙවේ
ඒක නම් ඇත්ත
ඔන්න ඇවිල්ලා😂
Master bedroom ekata attached bathroom nadda.
Could you mention the contractor please
Very innovative!
පොඩි ප්‍රශ්නයක් තියෙ.
Current ගිය වෙලාවක smart lock එක වැඩ කරනවද? එතකොට දොර අරින්නෙ කොහොමද
Battery ekak thiyanawa
ඇත්තටම ලස්සනයි
හරි පිළිවෙලයි
දරුවෙක් දෙන්නෙක් හම්බුනයින් පස්සේ
මේ වගේම වීඩියෝ එකක් කරලා දාන්න බලමු😂
ඒ ඇයි
Construction කරේ කවුද
Kiyk giyd
පර්චස් කීයද ඉඩම?
වීඩියෝ එක වැඩක් නෑ මුදල සඳහන් කරලා නෑ 😂😂
Aiya karana job eka mokadda akki
HARIMA LASSANA GEDARAK WASANAWAN DEERGAUWEWA
Mage chanal eka petteth avith yanna💙💙🧿🧿🧿🧿🧿🌸🌸🌸😘😘🌸🌸💙🧿🧿🌸😘😘💙🌸😘
Ayathanya මොකක්ද කියන්න පුලුවන්ද
කෝ ඉතින් බබාලට රූම් එකක් නෑනේ ..ඒ ගැන හිතලා නෑනේ...ඔච්චර වියදම් කරලා හැදුවට..කවදහරි බබාලා ට ඉන්න තියෙන්න ඔනීනේ
ඔයා නිසාම අන්න වෙන තව ගෙයක් හදනවලු බබාලට ඉන්න😅❤. ඔයලටත් මාර ප්රශ්නය තියෙන්නෙ ඒ මිනිස්සුන්ට නැති😅
@@salavlogs7620 😁😆
@@salavlogs7620 ඇත්ත නෙ ඉතින් කිවේ..
@@dilaranayana4201 ow eththa
room dekak thiyena nisa awlak ne 😊
❤
❤❤
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤
❤❤
❤❤