පෝදා දුන් අපූරු පණිවිඩය.. | Deegoda Kumara

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2024
  • පෝදා දුන් අපූරු පණිවිඩය... | Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් @Dew Suwa Sewa - Europe චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන විශ්ව ධ්‍යාන Vishwa Dhyana චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

Комментарии • 503

  • @dimuthuperera4978
    @dimuthuperera4978 Год назад +18

    දීගොඩ කුමාර දෙවිපියානන්ටත් ශ්‍රී විශ්ණු දිව්‍ය රාජයන්ටත් ශ්‍රී මහා භද්‍ර කාලී දේව මෑණියන්ටත් ගොඩාක් පින් ✨✨✨💐💐💐💖🙏🙏🙏💖💐💐💐✨✨✨

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 Год назад +21

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 මේ ලෝකයේ සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා ,නීරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා .

  • @vivekaperera6669
    @vivekaperera6669 Год назад +29

    අපේ පිනට පහළ වූ ජීවමාන දේ පියා මෙය පියාණෙනි ඔබ වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු

  • @sadunisaduni4371
    @sadunisaduni4371 Год назад +20

    සොබාදම් මෑනියන් විසින් අපේ පිනට අප රටට දායාද කලා වූ ජීවමාන දෙව්දුනි.ඔබවහන්සේටත්,සුදු අම්මා ඇතුලු දෙවුසුව සේවා පවුලේ සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරනයි සියලුම දෙවිපිහිටයි

    • @RanjithPremaratna
      @RanjithPremaratna 3 месяца назад

      Kumara mahata suduamma atuludewsuwa paoule siyaludenata sammasambudusarany devipihitay

    • @L.c.sKumari
      @L.c.sKumari Месяц назад

      Oba thuma weda satahana iwara karana wita oba thuma Seth pathana wita kadulu anawa as walata.oba thumata sudu ammata budu saranai

  • @ramyawasantha6167
    @ramyawasantha6167 Год назад +15

    ඔබතුමාට සහ සුදුඅම්මාටත් කාර්‍ය්යමන්ඩලයේ සියළු දෙනාටත් දෙව්සුව දේශයේ සියළු දෙනාටත් දායකත්වය දැරූ සියලු දෙනාටත් උතුම් පොහොය දිනයක් වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐🙏🙏🙏🙏

  • @jayanthabandara9872
    @jayanthabandara9872 Год назад +11

    ස්තූතියි ගුරුපියානන්ට .... සියලු දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏 .....❤

  • @pubududhananjaya536
    @pubududhananjaya536 Год назад +5

    පින්වත් ඉල් පොහෝ දිනයක් වේවා !.. පන්ච ඉන්ද්‍රයේ සංවර කිරීම නිවන් අවබෝධය පිණිස හේතු වසනා වේවා ! 🙏🙏🙏

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 Год назад +11

    ස්තුතියි 🙏🙏🙏 පියාණනි 🙏🙏🙏 හරවත් දේශනාවක් ඉදිරිපත් කරලා අපේ ජීවිතේ යහපත්ව ධාර්මිකව සාර්ථකව ගත කරමින් දුක්ඛිත සසරින් එතෙර කිරිමට ධර්මය අවබෝධ කිරීම පිළිබඳ කෘතගුණ පිරිනමමි ...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .!!!ප්‍රාර්ථනා කරන උතුම් බෝධියකින් නිවන් අවබෝධ වේවා !!!ඔබතුමාට උදව් උපකාර කරන්නාවූ ශ්‍රී මහා විශ්ණු දෙවියන්යන්ටත් මහා භද්‍රකාලී මෑණියන්ටත් සර්ව දේව මණ්ඩලයටත් මේ පිං අනුමෝදන් වෙත්වා 🙏🙏🙏 දෙව් සුව පවුලේ සැමටත් සියලු ලෝකවාසීන්ටත් මේ නිවැරැදි ධර්මය අවබෝධ වී යහපත් ධාර්මික දිවි ගෙවත්වා !!!ප්‍රීතිමත්ව ප්‍රබෝධමත් ජීවත් වෙත්වා !!!🙏🙏🙏 තෙරුවන් සරණයි !!!දෙවි පිහිටයි !!!ඔබතුමාගේ කාරුණික ආශිර්වාදයෙන් සියලුම මානසික හා කායික රෝගීන් සුවපත් වෙත්වා !!!❤️❤️❤️🌷🌷🌹🌹🌸🌸🌼🌼

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Год назад +2

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! ගුරු දේවෝත්තමයාණන් ට නමස්කාරය වෙව!
    සුදු අම්මා ට කාර්ය මණ්ඩලයේ සැමටම දෙවි සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව!
    අනුග්‍රහය දැක්වූ ඒ භවතුන්ගේ අනාගතය සුව බර වෙව!

  • @ravimunasinghe8955
    @ravimunasinghe8955 Год назад +16

    අද ඉල් පෝදා දේශනා කල කාලීන ධර්ම සාකච්ඡාවට බොහොම ස්තුතියි. ඔබ තුමා ඇතුලු දෙව් සුව පව්ලෙ සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි .

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад +10

    අද පොහොය දවසේ ඉතාම වටිනා දේශනාවක් කරපු ඔබතුමාට තෙරුවන් සරණයි ඒ පවුලෙ හැමෝටම

  • @indranidevadurage510
    @indranidevadurage510 Год назад +26

    ඉල් පෝදා, භාවනාවන්ගෙන් සහ දැනුමෙන් අප පෝෂනය කළාවූ ඔබ තුමාණන්ට බුදු සරනයි! දෙවි පිහිටයි. නිරතුරු ආරක්ෂාව පතමි.! 🙏🙏🙏🙏

    • @ramyajayasinghe9151
      @ramyajayasinghe9151 Год назад

      Saadu!!! Saadu !!! Saadu !!! Obathumata suduammata dewsuwa desaye semata theruwan sarani dewipihiti !!! Siyalu sathwayo suwapath wewa !!!

    • @saturdaysamsungmobile9747
      @saturdaysamsungmobile9747 Год назад

      ඔබ තුමාගේ දැහැමි අදහස් වලට සාදු සාදු උතුම් පැතුම් සියල්ල ඉටු වෙවා. අනේ මම හරි අපහසු තාවයකට පත් වෙලා ප්‍රබල වෛද්‍යවරුන් හයදෙනකු ගෙන් බෙහෙත් ගන්න වෙලා. මට ඒක දරා ගන්න බැහැ. දැන් කකුල් ඉදිමිලා අනේ මට පිහිට වෙන්න
      බුදු සරණයි දෙවිපිහිටයි.

    • @asokaranjini1207
      @asokaranjini1207 Год назад

      Teruwan saranai

    • @user-bx8zc7wi6j
      @user-bx8zc7wi6j 3 месяца назад

      අපේදිව්‍යත්වය අව්දිකොට අප ස්ංසාරයඑන් එතෙර කීරිමට මගේ ගුරුපියාණන් ගන්නා වෙහහෙසට මගෙ වන්ද්ණීය ප්‍රණාමය ,බැතිබර තුතිය. තෙරුවන්න් සරණයි දෙව් පිහිටයි🎉🙏🙏🙏❤❤❤

  • @padminibulathsinhala5393
    @padminibulathsinhala5393 Год назад +3

    කුමාර මහත්තයා ඇතුළු dew සුව පවුලේ සියලු දෙනාට නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @nihalfernando8901
    @nihalfernando8901 Год назад +2

    සැමට ඉල් පොහෝ දිනයක් වේවා 🙏මේ උතුම් පොහොය දිනය දවසේ දේශනා කරපු ඉතාමත් වටිනා කරුණු ඇතුලත් දේශනාවට කුමාර මැතිදුනි ඔබ තුමාට බොහොමයක් ස්තුතියි 🙏🙏🙏

  • @piyathilakawickramarathna7465
    @piyathilakawickramarathna7465 Год назад +2

    ශ්ව සන ආබාධ ඇති සියලු දෙනාම නිරෝගී වේවා

  • @amitha9371
    @amitha9371 Год назад +2

    🙏🏿🙏🏿🙏🏿. සොබාදම් මාතාව අසරණයන් වෙනුවෙන් මෙලොවට දායාදකළ තවත් උතුම් මිනිසෙක්..
    🙏🏻🙏🏻🙏🏻

  • @rupikananayakkara7854
    @rupikananayakkara7854 Год назад +4

    සියළු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා!!!

  • @pushpakumaridisanayaka8801
    @pushpakumaridisanayaka8801 Год назад +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි .ඔබ තුමා ටත් සුදුඅම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලු දෙනාට

  • @sarojameegoda1657
    @sarojameegoda1657 Год назад +4

    ඔබතුමා ඇතුළු සැමට තෙරුවන් සරණයි....!🌼 දෙවි පිහිටයි...!🌼🏵️🙏🙏🙏

  • @chandanijayasinghe5527
    @chandanijayasinghe5527 Год назад +2

    තෙරැවන් සරණයි 🙏🙏 දෙවි පිහිටයි🙏🙏🙏 කුමාර පියතුමනී සැමදා ඔබතුමා සුරකෙවා 🙏🙏🙏 සුදු අම්මා ඇතුලු සියලුම දෙව්සුව පව්ලේ සැමදෙනාගේම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @adecare1623
    @adecare1623 Год назад +2

    සාධු` සාධු` සාධු` උතුම් ඉල් පෝය දිනයක් වේවා තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනි ඔබතුමාට දිර්ඝයුශ ලැබේවා ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත් තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @nilminidevika3877
    @nilminidevika3877 Год назад +8

    උතුම්වූ පොහෝදින දහම් දැනුම ලබාදීම හා සිත එක්තැන්කරගැනීමට භාවනාව කියාදුන් ඔබතුමාට තෙරුවන් සරනයි දෙවිපිහිටයි .නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ....

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 Год назад +1

    අද පුන්පොහෝ දිනයේදි මම සහ තාත්තා ඇතුලු තාත්තගේ යාලුවෝ සමග අපේ ගමේ පන්සලේ චෛත්‍යවහන්සේ පිරිසිදුකොට තීන්ත ආලේපනය කර කරගත්තා වූ පින් කුමාරමහතාටද සුදුඅම්මාටද දෙව්සුවපවුලේ සැමට අනුමෝදන් වෙත්වා! මේ පින් දැක කුමාරමහතා සතුටට පත්වේවා! සියලු දෙනාට තෙරුවන්සරණයි! දෙවිපිහිටයි! ❤️🙏❤️

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Год назад +1

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලයෙන් සියලුම දෙනා සුවපත්ම-වේවා! ! ! සාදු! සාදු! සාදු! සුදු අම්මේ දෙව්සුව-පවුලේ සැවොම ආදරයෙන් සාදරයෙන් සිහිපත් කරමි.

  • @himanshi600
    @himanshi600 Год назад +6

    කුමාර මාම අද කියල දුන්න භාවනාව නම් ඉතාමත්ම වටිනවා. මගේ සිත ගත ගොඩක් සැහැල්ලු උනා. ගොඩක් පින් කුමාර මාමා සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාට. තෙරුවන් සරනයි දෙවි පිහිටයි💐

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 Год назад +3

    Dear sir, actually you are more valuable teacher for the whole society... Always my wishing to you is a happy ,healthy long life to serve people ..

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 Год назад +1

    උතුම් ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
    ඔබතුමා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @amitha9371
    @amitha9371 Год назад +1

    🙏🏿🙏🏿🙏🏿
    තෙරුවන් සරනයි !!!
    සියලු දෙවිපිහිටයි.. !!!🙏🏿🙏🏿🙏🏿

  • @wimalawathidasanayaka5240
    @wimalawathidasanayaka5240 Год назад +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ වැනි උත්තම දෙව් කෙනෙක් බුදු වෙනවා සත්‍යක්ම සියලු සත්වයො සුව පත් වෙවා

  • @chathurangasampath6523
    @chathurangasampath6523 Год назад +1

    සුමන සමන් දෙවිපිහිටයි ඔබතුමාට හා, දෙව්සුව පව්ලේ සැමටත්, සියලුම ලොකවාසින් සැමටම, 🙏🙏

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 Год назад +1

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි කුමාර මැතිතුමන් සුදු අම්මා ඇතුළු සියලුම දෙනාට .සාදු සාදු සාදු ඔබ තුමාගේ සත්ධර්ම දේශනාව ඉතා වැදගත්

  • @dayarathnabandara6450
    @dayarathnabandara6450 Год назад +4

    මම හැමදාම වල සඳහන් බානවා ඔබතුමාගේ ඔබතුමාට උත්සන්නයි දෙවි පිහිටයි

  • @malisamarakoon7126
    @malisamarakoon7126 Год назад +1

    සියලු දෙනාටම පංචේන්ද්‍රියන් පෝෂණය නොකර ප්‍රඥාවෙන් වැඩකිරීමට කරුණු පැහැදිලි කර දැනුවත් කලාට බොහොම ස්තූතියි . ගුරු පියාණෙනි.

  • @mahindamihidu9179
    @mahindamihidu9179 Год назад +4

    දිගොඩ කුමාර උතුමානන් ට සහ සුදු අමිමා ට සහ දෙවිසුව කාර්ය මන්ඩලයට සහ දෙවිසුව දේශයේ සියලු ජනතාවට තෙරැවන් සරණායි දෙවිපිහිටයි .🙏🙏🙏🙏🌴💮🌹🥀🌺🌻🌱🌾🌼🌸🏵️🌲🌳🌿🌵☘️

  • @sheelavithanage4619
    @sheelavithanage4619 Год назад +1

    ආයුබෝ වේවා
    දී ගොඩ උතුමාණනී
    සියලුම දෙනාට නිරෝගිසුව ලැබේවා
    බුදුසරණයි දෙවිපිහිටයි

  • @nirmalawilgama3539
    @nirmalawilgama3539 Год назад +1

    ගුරු පියාණෙනි,බොහොම පින්,බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා.

  • @ramyaekanayake2933
    @ramyaekanayake2933 Год назад +1

    සාදු සාදු සාදු පින්සිදුවේවා තෙරුවන්සරනෛ දෙවිපිහිටෛ

  • @malanikulasekara5376
    @malanikulasekara5376 Год назад +1

    අද මෙි පුන් පොහොදින වැඩසටහන මම වැඩ කරන ගමන් බැලුවෙ නැවතත් වාරයක් නරබමි උතුමි දිවිෘයත්වයක් හිමි ඔබතුමාට නිදුක් නිරොුගි යහපත් කාලයක්ම උදාවෙිවා තෙරුවන් සරනයි දෙවි පිහිටයි සුදු අමිමාටත් කාර්ය මන්ඩලයටත් කුමාර මහතාටත් දිර්ගායුසම ලැබෙිවා

  • @umperera1879
    @umperera1879 Год назад

    ඝරු උතුමාණෙනි ම්මේ ඉල් මස පුන් පොහෝ දින ඔබතුමා පංචේන්ද්‍රිය හරියාකාර පාලනය කර ගැනීමට මග පෙන්විම සහ භාවනා කිරීම පැහැදිලිව තේරුම් කර දී අප සමග භාවනා කිරීම වෙනුවෙන් ඔබතුමාට බොහෝම පින් ඔබතුමා සුදුඅම්මා ඇතුළු ශුද්ධවූ දේශයේ සැමටත් ලෝ වාසී සියලුම දෙනාටත් තෙරුවන් සරණයි සාදු සාදු සාදු .

  • @desilvachandrika2271
    @desilvachandrika2271 Год назад +1

    පොහොය දින වටිනා ධර්ම දේශනයක් කල ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා !!!ඔබතුමාටත් ,සුදු අම්මාටත් ,කාර්යය මණ්ඩලයටත් ,තෙරුවන් සරනයි ,දෙවි පිහිටයි !!!

  • @deepanisilva5509
    @deepanisilva5509 Год назад +4

    oba සැමට ඉල් පොහෝ දිනයක් වේවා !!!!🙏🙏🙏

  • @ckliyanage4941
    @ckliyanage4941 Год назад +1

    මුළු සමාජයම යහපත් මගට ගැනීමට වෙර දරණ ඔබතුමාට බොහොම පින් ඔබතුමාට සුදු අම්මාට දෙව්සුව සේවා කාර්ය මණ්ඩලයට දෙව්සුව සේවා පවුලේ සැමදෙනාටමත් දීර්ඝායුෂ ලැබේවා ! සිත් සුව පත් වීමෙන් ලැබෙන ආශිර්වාද යෙන් ඔබතුමාගේ දිව්‍යමය ශක්තිය දියුණු වේවා !

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 Год назад

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබ තුමා ඇතුලු සියලුම සියලු දෙනා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 Год назад

    සාදු සාදු සාදු. පින් බර. පොහෝ දිනය ක්. වේවා. සියලුම දෙනාට. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏

  • @rohinigamage5990
    @rohinigamage5990 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏

  • @ranisirilanka5812
    @ranisirilanka5812 Год назад +1

    ඉතාමත් පැහැදිලි දේශනය uthumanani වාසනා වේවා උතුම් කුමාර මහත්මයා ඇතුළු dew සුව පවුලේ සැමටම නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබේවා සම්මා සම්බුදු සරණයි 🙏

  • @yasarathanabandara5513
    @yasarathanabandara5513 Год назад +1

    සියළු දෙයෙහි නිවැරදිව යථාර්තය පහදා දෙන ඔබ තුමාට පිං සිද්ධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishanthisilvester63
    @nishanthisilvester63 Год назад +1

    (නිශාන්ති කෝට්ටේ ) ඉතා හරවත් දේසනාවක් 🙏 🙏 🙏 🙏 ඔබට දිර්ගායුශ ලැබේවායි පතමි ...තෙරුවන් සරනයි ..

  • @sashikalasewwandi7677
    @sashikalasewwandi7677 Год назад +1

    පින්බර පෝදා,,, දහම් දැනුමෙන් සිත සුවපත් කර ගැනීමට නිවැරදි දහම් කරුණු කරනා කියාදුන් ඔබ තුමාට,,,, නමස්කාර වේවා 🙏🙏

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 Год назад +5

    හරිම වටින මිල කල නොහැකි පාඩමක්.
    දිගටම එහෙම ඉන්න හිතුනා සෑහෙන වෙලාවක් යනකම් ඇස් ඇර ගන්න බැරි උනා.සර් මේ වගේ භාවනා තව කියලා දෙන්න.
    දීර්ඝායු වේවා මැතිඳුනි !!!!!!!!!!!!!!!!!!!!

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 Год назад +1

    ඔබ තුමාගේ දේශනය ඉතාම වැදගත් දහම් කරුණු රැසක් අසන්නට ලැබීම හිතට ලොකු සැනසීමක්...සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමටම ලෝකවාසී සැමටම තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @komalravat404
    @komalravat404 Год назад +1

    ඔබතුමාට සහ සුදු අම්මාට කාර්‍යිමන්ඩලයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,,,,, මම මධුෂානි කුවේට් සිට

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 Год назад

    ඔබතුමාගේ ආශීර්වාදයෙන් ලෝක සත්වයෝ සියළුම දෙනා සුවපත් වේවා!!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nishanthijayarathna295
    @nishanthijayarathna295 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏ආදරණීය ගුරුපියාණනී ඔබතුමාගේ ..දේශනා අසා සියල්ලන්ගේ ම සිත්සුවපත් වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @praneethsilva
    @praneethsilva Год назад

    විශ්වයේ වෙසෙන සියලුම සත්වයෝ...
    නිදුක් වෙත්වා .......
    නීරෝගී වෙත්වා .....
    සුවපත් වෙත්වා .....
    දුකින් මිදෙත්වා .....
    නිර්වාන සුවයම අත්දකිත්වා....🙏🙏🙏
    ලෝකා......සමස්තා.....
    සුකිනෝ.....භවංතූ......🙏🙏🙏
    යහපතම වේවා🙏 🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 Год назад

    ඔබඨුමාගේ මෙම දේශනාව බාවනාව දිනකට තෙවරක් පැය තුනක් පමණ පිහිට කරගන්නා මා
    ඔබඨුමාට බොහොම
    දීර්ඝ ආයුෂ පතම් පිං පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @sachithdesilva7966
    @sachithdesilva7966 Год назад +6

    පිංබර ඉල් පොහොය දිනයක් වේවා.
    බුදුන් වහන්සේගේ අධිෂ්ඨානයේ බලයෙන් සියලු සත්වයෝ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකිවේවා.
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @thebakthisl2407
    @thebakthisl2407 Год назад +1

    හරේ ක්‍රිෂ්ණා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි .....ලෝකෙ සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා 🙏 අදත් ජීවිතේට ගොඩාක් වටිනා දේශනාවක් ....ගුරුපියාණනි ඔබට ගොඩාක් පිං

  • @disnapraba4497
    @disnapraba4497 Год назад +1

    තෙරුවන්සරණයි දෙවි පිහිටයි ..... සියලුම දෙනා සුවපත් වෙත්වා 🙏🙏🙏🙏🌷🌷🌷

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 Год назад +4

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadiramalwenna500
    @nadiramalwenna500 Год назад +1

    ලෝකවාසී සියලු දෙනාට නිර්වාණය අවබෝධ වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandigamage6098
    @chandigamage6098 Год назад +1

    ඔබ තුමාට, සුදු අම්මට සහ දෙවි සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි

  • @Gayan_Malinda
    @Gayan_Malinda Год назад +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාටත් ලෝකවාසි සියලු දෙනාටත් 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @nilukshianuradha7714
    @nilukshianuradha7714 Год назад +1

    Guru piyaneni🙏obathumage aadyathmika deshanayak thulin apa labana දැනුම ඉතාමත් watinawa .ada ඔබතුමා apa දුටුවේ Rishiwarayeku ලෙසින් .guru piyaneni🙏 අප obathumage අනුගාමිකයන් වන්නට ගොඩාක් pin කර තිබෙනවා🙏🙏apata නිවැරැදි මඟපෙන්වීම කරවන guru piyaneni🙏 namaskara කරන්නෙමු oba depa 🙏🙏obathumatath sudu amma athulu dew suwa desheye siyalu sathwayantath theruwan saranai 🙏devi pihitai 🙏🙏🙏Hare krishna 🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 Год назад

    සාදු සාදු සාදු මේ පින් බලයෙන් කුමාර මහතා ඇතුළු සියලුම දෙනා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා උදේ සිට ඔබතුමාගේ අද දේශනාව අහන්න විදියක් නැතිව සිටියේ ඩේටා ඉවර වී ඒත් මේ මොහොතේ හිතාගන්න බැහැ ෆෝන් එක වැඩ ඔබතුමාගේ ආශිර්වාදය සැමටම නිරතුරු ලැබේවා ප්‍රාර්ථනා කරනවා

  • @s.herath3012
    @s.herath3012 Год назад +1

    සිත කය වචනයත් සංවර කරන්නට
    යහපත් මගක කළ එළි කර දකින්නට
    රසවත් කියුම් ඔවදන් දී හැදෙන්නට
    සමවත් සිතින් ඇසුවෙමු බණ සිතැගි කොට 🙏🙏🙏🙏🌼🌼🌼
    සියළුම දෙනා ගේ ගතේ සිතේ රෝග දුරු වේවා... දරුවන්ගේ කොන්දේ දෝෂ දුරු වේවා... 🌼🌼🌼

  • @pdunuthilaka8818
    @pdunuthilaka8818 Год назад +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා!!!

  • @ranganasihil2902
    @ranganasihil2902 Год назад

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝග වේවා! සියලු සත්වයන්ගේ වේදනා දුරැ වේවා!
    දීගොඩ කුමාර ගුරැ පියාණන්ට තෙරැවන් සරණේ ගූණ බලයෙන් සත හට සෙත සලසන්නට සියලු සත්වයන් තව තවත් සුවපත් කරන්නට තව තවත් ශක්තිය ධෛර්‍යය නොඅඩුව ලැබේවා!
    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 Год назад +1

    තෙරුවන් සරණයි!
    දෙවි පිහිටයි!
    දීර්ඝායුෂ වේවා!

  • @chandrikasenavirathna7787
    @chandrikasenavirathna7787 Год назад +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 Год назад

    සාදු .සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබතුමාට දිර්‍ර්ඝායුෂ ලැබේවා

  • @lakshikaasiri4811
    @lakshikaasiri4811 Год назад +1

    uthumaneni ඔබතුමා අපෙ ජාතියේ පිනටත්, ලොකයෙ පිනටත්, පහල වු මනුෂ්‍ය රත්නයක් , ඔබතුමාගෙ සෑම වචනයක්ම saamatama සාධාරණයි . මගෙ එකම පතුම ඔබතුමාට දිර්ගායු වෙවා. ඔබතුමාටත් , සියලුම සත්වයන්ටත්. තෙරුවන් සරනයි! දෙවි පිහිටයි , සදු සදු සාදු. 🙏🏼🪷

  • @jayagamage678
    @jayagamage678 Год назад +3

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියානන්ට අදත් වටිනා. හරවත් ලස්සනම දේශනාවකින් අපට සත්ධර්මය කියාදුන්. උතුමි කුමාර මැතිතුමාට බොහෝම පින් බොහෝම ස්තුතියි සත්‍යම දේශනා. කරන සමිදුන්ට නිදුක් බව නිරෝගිව දීර්ග අායු ලැබෙිවා හරිම වටිනා කරැනු ටිකක් දේශනා කර අප සත්ධර්මයෙන් ප්‍රඥව අවදිකර නිරයේ අැති දුක් ගැන අපව දැනුවත් කල. සමිදුනි. මෙි. විශ්ව. ශක්තියේ බලය. අාරක්ෂාව. අාදරය ඔබතුමාට. හිමි වෙිවා අප විසින්. රැස් කරන ලද පිං කුසල් ඔබතුමාට. ලැබී චීරාත් කාලයක්. මෙි සමිබුදු සසුන රැක ගන්න ශක්තිය ධෙෙර්ය වාසනාව. ලැබෙිවා සුදු අමිමාට කාර්ය මන්ඩලයේ සැම. දෙනාට. දෙවි සුව දේශයේ සැම දෙනාටත්. ලක්වාසි ලෝක වාසි හැම දෙනාටම තෙරැවන් සරනයි දෙවි පිහිටයි අනුග්‍රහය දුන් සැම දෙනාටත් සෙත් වෙිවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @lukychinthaka49
    @lukychinthaka49 Год назад +2

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !උතුම් වු පෝය දවසේ අප සිත් ධර්මයේන් පණපෙවු ඔබ තුමාට බොහොම පිං දිර්ඝඅයු ලැබේවා !!!

  • @tilinitilini5546
    @tilinitilini5546 Год назад

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි ඔබ තුමා ට සුදු අම්මා ටත් නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා ජිව්තේට ගොඩක් වැදගත් දේශනා ව මේ අහන සියලු දෙනාට අවබෝධ ම වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා

  • @chandihttiarich2147
    @chandihttiarich2147 Год назад +2

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි දෙවි පියානනි, උතුම් පොහෝද වටිනාම ධර්ම දේශනාවක් කල ඔබතුමාට බොහොම පින්. ඔබතුමා ඇතුලු සුදු අම්මාටත් ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා. සියලු දෙනා ලොව සුවපත් වේවා. දීර්ඝායුශ වේවා.බුදුසරනයි

  • @laylakaram5007
    @laylakaram5007 Год назад

    කවමදාකවත් නොඇසු දහම් දේශනාව කල ඔබතුමාට නිදුක් නීරොගි දීර්ඝායු ලැබෙීවා

  • @amilaharshana9601
    @amilaharshana9601 Год назад

    දීගොඩ කුමාර ගුරු පියාණන් ඇතුළු දෙව් සුව දේශයේ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌷🌷🌷🙏🙏🙏

  • @nilupriyadarsani8752
    @nilupriyadarsani8752 Год назад +1

    ශ්‍රී මහා භද්‍රකාලි අම්මා මතු බුදු වෙවා ශ්‍රී මහා විශ්නු දෙවි පියානන් මතු බුදු වෙවා උතුම් දෙවි පියන්නි නමස්කාර වේවා 🙏🙏🙏

  • @vajiragunathilake2127
    @vajiragunathilake2127 Год назад

    දෙව් පියානනි වටිනා දේශනයට බොහොම පින් සියලු බුදු වරුන්ගේ සර්ව ආරක්ශාවත් සියලු දෙවි වරුන්ගෙ සර්ව ආරක්ශාව සැලසේවා

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 Год назад +1

    🙏🙏🙏සම්මා සම්බුදු සරණයි. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 Год назад +2

    දෙව්සුව පවුලේ සියලු දෙනාටම පින්බර පුන් පොහෝදිනයක් වේවා තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා 🙏🙏🙏💎💎💎🙏🙏🙏

  • @senavirathnawk.6864
    @senavirathnawk.6864 Год назад +1

    තෙරුවන් සරණයි ඔබ 🌷🙏වහන්සේට .

  • @chamindasenavirathne2819
    @chamindasenavirathne2819 Год назад +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටි යි දීර්ඝ ආයුෂ ලැබෙවා

  • @rajithadesilva1407
    @rajithadesilva1407 Год назад

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමා ට දීර්ඝායුෂ ලැබේවා ගුරු පියාණනි, 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @renuka243
    @renuka243 Год назад +3

    තෙරුවන් සරණියි පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🌷 විශ්වයෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 පියානනි ඔබගෙ ආශිර්වාදය ලැබෙවා🙏🙏🙏🌷🌻 සියලු දෙනාටම ගොඩක් වටිනා දර්මයට අනුව දෙෂනාවට බොහොමයක් පින් උතුම් උ පියානනි තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻

  • @podimenikeherath8532
    @podimenikeherath8532 Год назад +1

    මුලු සමාජයක් යහපත් මාවතකට යොමුකිරීම සදහා ඔබතුමා ගන්නා උත්සාහය ට බොහොම පිං තෙරුවන් සරණයි

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 Год назад +3

    බෙහෙවින්ම ස්තුතියි කුමාර මහතාණෙනි, ගොඩක් පින්. අද පොහෝදින ආනාපාන සති භාවනාව වඩමින් ,මෛත්‍රිය වඩමින් අපගේ ශක්තීන් ගැන අපටම වටහා ගැනීමට ඉඩ සලසා දීම වෙනුවෙන්. ඔබතුමාට, සුදු අම්මාට හා මාධ්‍ය අංශයේ සියළු දෙනාටම ශාන්තියක් ම උදා වේවා කියලා පතමි.
    🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @sirimasirima5665
    @sirimasirima5665 Год назад +1

    සාදු..සාදු..සාදු බුදු සරනයි

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 Год назад +1

    සියලුදෙනාට තෙරැවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge Год назад

    ඔබ තුමා අතුලු deu සුව පවුලේ සියලු denata නිදුක් නිරෝගී වේවා

  • @GunayaFF
    @GunayaFF Год назад

    ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි ! දෙවි පිහිටයි !

  • @aarywas9380
    @aarywas9380 Год назад +1

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuraudawatta7177
    @anuraudawatta7177 Год назад +1

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි.⚘️⚘️⚘️🙏🙏🙏

  • @chandraherath5727
    @chandraherath5727 Год назад +1

    හරිම වැදගත් දේශනයක්.අවසාන භාවනා ක්‍රම වලින් හිත සැහැල්ලු කර ගැනීමට හැකි වීමද ඉතා වැදගත්.පැහැදිලි කර දීම හරිම අපුරුයි.ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි. දෙවිපිහිටයි.

  • @geethagunasekara4278
    @geethagunasekara4278 Год назад +1

    ලෝකවාසී සියලු සත්වය න් ගේ සිත් තුළ අධ්‍යත්ම්ක විශ්ව ශක්තිය ඇති කර ගැනීම පිණිස
    නිකෙලෙස් සිත් පහළ වේවා.පංචශීලය ආරක්ෂා කර ගැනීමට අධිෂ්ඨාන කරගන්න.කුමාර මහත්මා සුදු අම්මා ඇතුළු දෙවි සුව සේවයේ නියුතු සීයළු කාර්ය මණ්ඩලය.නිදුක් වේ වා නීරෝගී භාවය ට පත් වේවා.සුවපත් වේ වා.තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    ..

  • @sahannadeesha5332
    @sahannadeesha5332 Год назад

    ඉල් පෝදා දින දේශනා කල කාලීන ධර්ම සාකච්ඡාවට ඔබතුමාට බොහොම ස්තූතියි.අපේ පිනට පහල වු ඔබතුමා ඇතුලු දෙව්සුව පවුලේ සියලු දෙනාටත්,ලෝකවාසී සියලු දෙනාත් නිදුක් වේවා.නීරෝගි වේවා.සුවපත් වෙත්වා.!!! තෙරැවන් සරණයි.දෙවි පිහිටයි.🙏🙏🙏

  • @sandyaabeykoon6675
    @sandyaabeykoon6675 Год назад +1

    සුපින්වත් ඔබතුමාට සම්මා සම්බුදු සරණයි ලබා දෙන්නා වූ දහම් දැනුමට ඔබතුමාට බොහෝ පින්

  • @thlininilanka3263
    @thlininilanka3263 Год назад +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏 දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @uma2668
    @uma2668 Год назад

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි දෙව් සුව පවුලේ සැමටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා