Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මුන් කියන විදියට බස් රියදුරන්ට මාර්ග නීති අදාලම නෑ. පිස්සො
කන පැලෙන්න බේස් වෙන්න දාන ජරා සිංදු එහෙම මගින්ට බලෙන් පොවන්නෙත් හොද කාලසටහනක් නැති නිසා😂
අහන ප්රශ්න ඔක්කොටම උම්බෑ කියල උත්තරේ ඇහෙන්නෙ මට විතරද😂
සිරාවටම.මොක්කුද මුං
බස්රථ එලවනේ තනිකරම තිරිසන් මිනිස්සු කොට්ටාසයක් කිසිම හික්මීමක් නෑ.පාරෙයන්නෙ මීහරක්වගේ.
මුන් රට ලස්සන වෙනවාට ඊර්ෂ්යාව ඇති කුහක මිනිස්සු
වාහන අනතුරු වලින් වන ජීවිත හානි අවම කරන්න පුළුවන් තව දෙයක් තමයි අනතුරු වලින් විනාශ වෙලා කන්ඩෙම් වෙන වාහන විකුණා නැවත මාර්ගයේ ධාවනය වීම. මේක තහනම් දෙයක් රක්ෂණ සමාගම් කරන්නේ.
මරු ෆෑන් interview එකක්
අත් දෙකෙන්ම streaing well.අල්ලන්න පුලුවන් auto giear නම් manually එහෙම කරන්න බෑ ගියර් දාන්නේ බාප්පා ඇවිල්ලා ද??
ලංකාවේ බහුතරයක් ධාවනයට සුදුසු නැති වාහන තමයි තියෙන්නේ
පැය 5කට වඩා දුර යන බස් තේ බොන්න නවත්තනවා..එතෙන්ට ගිහිල්ලත් දෙන්න අරක්කු භාගයක් ගහල බස් එකට නගින්නේ...
ත්රීවීල් බයික් කාර් වෑන් සහ සියලුම වාහන විශේෂයෙන් කාන්තා රියදුරු ධාවනය කියන්නේ රියදුරන්ට මරු කටට යන්න පාර කපන අය තමයි ඒ
Ane meyalage driversla hari ahinsaka upasakayo.Thamange driverslage vinaya hadanna ona issarala .Ithuru salli denneth na😂😂Ithin Oya time table danda hadanna mathak une .eka denakota ewata madihath wenna onane.
රිදුරන් විතරක් නෙවේ හැම දෙයක්ම එහෙම තමයි පුද්ගලික ආයතන වල
මුං බස් සංගම තනතුරු නෙවෙයි දරන්න ඕන ලංකා වැරදි කරන්නන්ගේ සංංගමේ තනතුරු දරන්න ඕන වල් බූරු හැත්තක්.මුංට ඕන අහිංසක මිනිස්සු බිල්ලට දිලා හරි උන්ගේ වැඩේ කරගන්න.අනික මුං කියන විදිහට කොහෙද ලංකාවේ සැහැල්ලු පහසු බස් සේවාවක්😢😢
දැන් ඔයාලා ඉස්සර විදිහටම බස් කර්මාන්තය කරගෙන ගිහිල්ලා හරියන්නෑ හරියන්නෑ අලුත් ලෝකයට ගැලපෙන විදියට අප්ඩේට් වෙන්න ඕනේ. digital payment වලට ඔයාලා යන්න ඕනේ. මගේන්ට සුවපහසු ක්රමවේදයකට කතා කිරීමටත් පහසුකම් සැපයීමටත් උනන්දු වෙන්න ඕනේ . අලුත් ලෝකයට ගැලපෙන විදියට ඕගොල්ලන්ගේ කර්මාන්තය වෙනස් කරගත්තේ නැත්නම් ඔයාලට පැවැත්මක් නැතුව යනවා. දැන් ගැලපෙන්නෙ බස් සංගම් නෙමේ නෙමේ. බස් සමාගම්
මුන්ගෙන් ඕවා අහනවා කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ 😂
කියන්න ලේසියි කරන්න අමාරුයි එකට හොදම උදාහරණය දැං තියෙන රජය කරන්න ඉස්සර හරි ලේසියි දැං රජය කරනකොට අමාරුයි
අනේ ගැමුණු අයියේ දැන් ඉස්සර වගේ බස් කර්මාන්තය කරගෙන යන්න හදන්න එපා. අලුත් ලෝකයට ගැලපෙන විදියට ඔය බස් කර්මාන්තය අප්ඩේට් කරන්න බිජටල් පේමන් වලට යන්න බස් සමාගම් ඇති කිරීමට සහයෝගය.දෙන්න. බස් සංගම නෙමේ බස් සමාගම් බවට පරිවර්තනය කරන්න ඔයාලගේ සංගම්වලින් ජනතාවට වෙන යහපතක් නෑ. මොකක්ද අද වෙනතුරුත් ජනතාවට ඔයාලගේ සංගම් වලින් වෙලා තියෙන්නේ. මොකක්ද කරන බොරු වැඩේ අබ්බේ. බස් සංගම නෙමේ බස් සමාගම් බවට පරිවර්තනය කරන්න ඔයාලගේ සංගම්වලින් ජනතාවට වෙන යහපතක් නෑ. මොකක්ද අද වෙනතුරුත් ජනතාවට ඔයාලගේ සංගම් වලින් වෙලා තියෙන්නේ. මොකක්ද කරන බොරු වැඩේ. අලුත් ඉර්දියට හිතන්න පටන් ගන්න හොඳ සුවපහසු ගුණගරුක බස් සේවාවක් පවත්වාගෙන යාම තමයි මං හිතන්නේ ඔයාලගේ සංගම් වලත් බලාපොරොත්තුව ඒකනං අද වෙනතුරුත් වෙලා නෑ මිනිස්සුන්ට වෙන්නේ හිරිහැර කරදර කරදර කරදර කරදරයක්. අලුත් ඉර්දියට හිතන්න පටන් ගන්න හොඳ සුවපහසු ගුණගරුක බස් සේවාවක් පවත්වාගෙන යාම තමයි මං හිතන්නේ ඔයාලගේ සංගම් වලත් බලාපොරොත්තුව ඒකනං අද වෙනතුරුත් වෙලා නෑ මිනිස්සුන්ට වෙන්නේ හිරිහැර කරදරයක් ඈ.
කොන්දටයි රියදුරාටයි මාටියගහන්නයි හවසට ගල්බාගෙ ගහන්නයි අමතර මුදල් හොයන්න තමයි රේස් පදින්නෙ.
හරි විදියට පදිනවනම් පීඩනයක් මොකක්ක බොල.
ඉතින් බොල නියාමනය කරන්න තමයි හදන්නේ එකට දගලන්නේ ඇයි
තනි අතින් වාහන එලවන්නලු..ලොක්කොන්ගෙ හැටියට හිතා ගන්න පුලුවන් ගෝලොයොන්ගේ හැටි..නියම රියදුරන් ට මිනිස්සු මං දැකල තියෙනවා facebook එකේම මිනිස්සු උපහාර කරනවා..මල් පවා දීලා..අපේ මිනිස්සු ඕන තැනදි අගයනවා..ඒකට මට ආඩම්බරයි..පොඩි උන් ඉස්සරහා කුණුහරප කියල බනිනවා..ඉතුරු සල්ලි දෙන්නෙ නෑ..මිනිස්සු න්ට කතා කරන්න දන්නෙ නෑ..ගොඩක් මිනිස්සු ඉතුරු සල්ලි ඉල්ලන්න බයයි..ටිකට් එකක් ඉල්ලන බයයි කොටින්ම..බනියි කියලා...කෝල් එකක් ගන්න බෑ බස් එකක් ඇතුලේ කැසට් එක හයියෙන් දාලා..අපෝ වැරදි නම්..හැබැයි මිනිස්සුන්ට phone එකක් චාර්ජ් කරගන්න මිනිස්සු වෙනුවෙන්ම වතුර බෝතල් ෂොපින් බෑග් වගේ දේවල් අතින් වියදම් කරන් දෙන කට්ටිය ඉන්නව..අන්න නියම රියදුරු මහතුන්..බස් ඩයිවර්ලා කොන්දොස්තරයා රියදුරු මහත්වරුන් සහ කොන්දොස්තර මහත්වරුන් කරමු..ඒ ගවුරවය දෙන තැනට පත් කරමු..
masa 3 naka kalaya vydi - 3 weeks hodatama ayti - anavassha savikireem galavanna
තොරෝම්බල් ගැලවිය යුතුයි
තනිඅතිනි එලවපන් බූරුවෝ ගෙදර තියෙන එක බුරුව 😂
උත්තරෙ බිත්තරෙ බං
ගොන් ගැමුනුවගේ ආච්චිට හැමිනියන්
muo hinnda minid=ssu kochara myrunada- kisima vinayak nyyyyy
bulat vita kana aka tahanao karanna oneee- muo malapetretyo vageee
vydi hariyak phoon aka kaneeee
Ammo Lankawe Minissunge olu tika hadennama thawa awrudu dahas ganak wath yayi wage hama thissema anduwata bole paas kerana eka thamai munge wade
Phone eka kane gahagena thani athin drive karagena minissunge jivitha anathure damamin katauthu karanne
mee karana vydee navattanna narakai tava tadio karanna onee
Munge Bus Driverla Conductor ekekwath minissunta kathakaranna danne naha hospital eke beheth ganna giyama doctors la minissunta ballanta kathakarana wage thamai munge bus staffe katauthu karanne ithiri salli denne naha
Ubalage staff ekata mita passe hariyata wadekaranna kiyamu balanna api janathaws vidiyata balagena inne
Meyala kiyanavidihata rata hadamu 😁😁😁
වැරදි නොකර පාරේ යන්න බෑ එකනම් සත්තයි
වැරදි නොකර පාරේ යන්න බෑ පලවෙනි කාරනය
Mun Dena rep Wala lassna. Merayoda bn mun 😁😂
🤣🤣🤣🤣

කියන්න ලේසියි කරන්න අමාරුයි එකට හොදම උදාහරණය දැං තියෙන රජය
කරන්න ඉස්සර හරි ලේසියි
දැං රජය කරනකොට අමාරුයි