Bro podi correction ekk. Intercooler eken krnne intake eken dena air eka cool karala turbo ekata dena eka. Ethkota air eke thiyena oxygen density eka wedi wenawa. More oxygen = more power 😁 bonnet scoop eken krnne intercooler eka cool krnna air flow eka athulata ganna eka. Eliyata heat eka dena eka nemei.
ඔයා අනිත් යූටුයුබර්ස්ල වගේ නෙමේ හැම කමෙන්ට් එකටම රිප්ලයි කරනවා ඒකනම් සුපිරි , subaru කාර් එක මරු
මේක ඉතින් social media එකක්නෙ. ඒකෙදි social interactions අත්‍යාවශ්‍යයි. ඒක අපි තේරුම් ගන්නම ඕන
Brother ,මට පොඩ්ඩක් දැන ගන්න පුලුවන්ද සාමාන්‍යයෙන් mark 2 jzx100 , එකක්ද හොද subaru sti 6 එකක්ද කියලා ?
ඒ දෙක රස දෙකක්.
😍😍😍😍 හීනයක් 😍😍😍😍
සැබෑ කරගන්න ලැබේවා
❤️🙏 @@Planet361Stories
❤❤❤❤
Thanks buddy
@@Planet361Stories Do u know how many Sti 11 's❤ in Srilanka now?
තෙල් කිරිල්ල කොහොමද
තෙල් ගැන හිතලා මේව පදින්න ටිකක් අමාරුයි. සාමාන්‍යයෙන් city 4-5kmpl and long distance 6-8kmpl
මන් ලග තියෙනව WRX 9 එකක්
දිවිල්ල ඉතින් කියන්න දෙයක් නෑ
මීටර් 260 පැනල තවත් යනව
ජය වේවා බොසා!!
Wow. නියමයිනෙ brother. එහෙනම් සමහරවිට අපි set වෙලත් ඇති. නැත්නම් meetup එකකදි හරි සෙට් වෙමු
Aiye sti 8 lankawe gann thanak nadda
මගෙ එක තමයි තිබ්බෙ. ළඟදි දැක්කෙ නෑ ආයෙ එකක්
ayye danne nathi nisa ahanne.turbo ekak thiyena wahaneka thiyena wisheshathwaya mokakda,turbo eken mokakda sidda wenne?
සරලවම කියනවනම් turbo එකෙන් කරන්නෙ අධික පීඩනයක් යටතේ වාතය engine එකේ දහන කුටීරයට ඇතුළු කරන එක. ඒකට ගැළපෙන fuel injector එකකින් පෙට්‍රල් විදීමත් ඒ එක්කම සිදු කරනවා. එතකොට ක්ෂණිකව අධික පෙට්‍රල් ප්‍රමාණයක්, වැඩි ඔක්සිජන් ප්‍රමාණයකින් දහනය කරලා අධික බලයක් ඇති කරනවා
@@Planet361Stories thank you ayye ...game wala turobo dala play karata eka wenne kohomada kiyala aday dangaththe❤️❤️
Dream cars 2 යි තියෙන්නෙ.
1. Nissan Skyline R34
2. Subaru WRX
😍😍 You’re so lucky bro♥️
මගෙත් ලොකු ආසාවක් තියනව R34 එකකට. ලංකාවෙන් එළියෙදි තමයි ගන්න වෙන්නෙ. WRX එකට වඩා WRX STI එකම try කරන්න. ලොකු performance gap එකක් තියනවා
Balagena hitiye video eka danakan.supiriiiii❤️🔥
Thanks buddy
3:02 එහෙම නැත්තෙ නෑ අයිය එහෙම තමා හුඩ් ස්කූප් එක තියෙන්නෙ ටර්බො එකේ ඉදල ඉන්ටර්කූලර් එකට එන එයාර් එක කූල් කරන්න,
ඕක ටොප් මවුන්ට්නෙ, ෆ්රන්ට් මවුන්ට් එන ඉන්ටර්කූලර් වලට සමහර අය වතුර විදින්නත් හද්නව මොක්ද පිස්ටන් වලට යන එයාර් එක පුලුවන් තරන් කූල් වෙන එක තමා හොද, වතුර විදින එකනම් ගොඩක්ම රැලි පදින කාර් වලට තමා කරන්නෙ 🙂
ඇත්තටම ඒක හදල තියෙන්නෙ රත් වුණ වාතය එලියට දාන්න.හැබැයි ඒක වෙන්නෙ සීතල වාතය ඇතුළට ඒම හරහා. ඒක air intake එකක් විදියට ගණන් ගැනෙන්නෙ නෑ. රත්වුණ වාතය එතනින් පිට කිරීම සදහා, වඩා සීතල වාතය එතනට අරගෙන ඒමක් තමයි ඒකෙන් කරන්නෙ. සරල භෞතික විද්‍යා මූලධර්මයක් තියෙන්නෙ.
ආස කරන චරිතයක් සහ ආස කරන වාහනයක්...ජය
ගොඩක් ස්තූතියි සහෝදරයා
උඹ ඕකෙ එනව දැකල තිබ්බට ඔච්චර සුපිරියක් කියල දන් නෑ මල්ලි.ජය වේවා!ගෙවල් ගාවද ලොකේෂන් එක.
Thanks අයියේ. මේ දෙහිඅත්තකණ්ඩියේ. Hospital එක ළග location එකක්
Led lights(headlights, break lights) ටිකක් ගැහුවනම් මරු හැබැයි..😊
🤦♂️
@@gaminglakee3074 මම කිව්වෙ තොරණක් වගේ වටේ ලයිට් ගහන්න නෙමෙයි..අලුත් වගේ පේන්න ඉස්සරහපස්සෙ ලයිට් ගහන්න කියලා..අර my hub dilshan එයාගෙ v8 එකට මූණක්ම තියලා තියෙන්නෙ...ඒ වගේ දැං system එක තමා led lights ගහන එක...😊
එතකොට original පෙනුම යනවා. ලස්සන standard විදියට තියෙද්දි
@@Planet361Stories ow neh habai...🙂
gamer kenek car enthusiast kenek ❤
Yes
ගැම්මක් මගෙ එකා උබ එක්ක එදා ඉදන් හිටියා..ගේම් ගහන්න විතරක් පුරුදු වෙලා හිටපු අපිට ගේම් වල තියන ජීවිතෙට ගන්න පුලුවන් දෙ ගොඩක් කියලා දුන්නා..ජයවේවා මගෙ එකාහ් ❤️
ජයවේවා සහෝදරයා. ගොඩක් ස්තූතියි
car එකත් නිකන්ම car එකක් වගේ නෙමෙයි පවුලේ සාමාජිකයෙක් වගේ පණ තිබ්බේ නැති උනාට 😊
අනිවාර්යයෙන්. ඇත්තටම එයා පවුලෙ කෙනෙක්ම තමයි
@@Planet361Stories shokkk anna ehenai innna oniiì digtma satutin innqa
Gammak thamai aaa👍😁
Thanks brother
Subaru Impreza Sti Wrx 🤩💙 සුපිරි කාර් එකක් මගෙත් ආසාවක් 🤩❤
දවසක ගේන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Dr ayyaa oyaaa godak hoda nihatamani dr kenek echchraii api adteii godak jayen jayama wewa
ගොඩක් ස්තූතියි සහෝදරයා
Good explanation.
Thanks buddy
ගැම්මක් නේ
අනිවාර්යයෙන්. Thanks brother
100M විතර දුරක් අයියාගේ car එකේ ගිය එක ගැන ගැම්මෙන් ඉන්න මං
වෙන දවසක රවුමක් දාමු
ඔයාත් එක්ක රවුම් යනවනම් ඉතින් අයියා ඔය ගෙදර යන දවසක ඔයත් එක්ක නුවර යනකං ගියොත් තමා
Bro podi correction ekk. Intercooler eken krnne intake eken dena air eka cool karala turbo ekata dena eka. Ethkota air eke thiyena oxygen density eka wedi wenawa. More oxygen = more power 😁 bonnet scoop eken krnne intercooler eka cool krnna air flow eka athulata ganna eka. Eliyata heat eka dena eka nemei.
ආ දක්ෂිණ bro. ඔයා නේද අර රතුපාට evo එක පදින්නේ? ඔයා කියන එක හරි. හැබැයි ඔය cool air intake කරන එක කරන්නෙ රත්වුණු වාතය එළියට දාන්න. තවත් පැහැදිලි කරනවනම් Hood scoop එකේ ultimate target එක තමයි රත්වුණ වාතය එළියට දාන එක. ඒක කරන්නෙ සාමාන්‍ය වායුගෝලයේ තියන සාපේක්ෂව සිසිල් වාතය ඇතුළට අරගෙන.
@@Planet361Stories haha ou ou. Oya kiyana eka hari. Keep doing awesome stuff bro. Love your content ❤️
Boxtyp ayiye subarula pishtan denne
ඔව්. ඒකට Boxer engine කියලා තමයි කියන්නෙ. තිරස් අතට තමයි pistons තියෙන්නෙ
16:56 සාමාන්යෙන් වාහනෙ නවත්තපු ගමන් ටර්බො එකට එන ඔයිල් නවතිනව එහෙම වෙන නිසා අපි වාහනෙ එකසැරේ නැවැත්තුවොත් වෙන්නෙ ටර්බො එකේ ප්‍රොපෙලර් එක කැපෙන එක ඒකයි ප්‍රොපෙලර් එක නවතිනක් වාහනෙ නැවතෙන්න නොදී ටර්බො ටයිමර් එකෙන් තියන් ඉන්නෙ
After all මම ඉන්ජිනියර් කෙනෙක් නෙමේ ඈ වාහන ගැන තියන පිස්සුවට ඉගනගත්ත ඒව 🥺
අනිවාර්යයෙන්. ඕක තමයි වෙන්නෙ.
සුපිරි අයියේ .Oya wage Subaru ekak Avissawella town eke tiyanawa dekala tiyanawa.
ඒ මේකම තමයි. 😂😂 මම නිතරම එනව අවිස්සාවේල්ලෙ. Wife රුවන්වැල්ලෙ ගෙවල්
@@Planet361Stories eka tama .
මං ආසම කාර් වලින් එකක්
නියමයි
Car eka service kranna body wash ekk hri dala
Dedigamata Thwa ekak bassamuda
සල්ලි දෙනවද? 😂😂😂
@@Planet361Stories සල්ලිනම් මොනවද
😂😂😂😂
niyami aiyya superb bro
ගොඩක් ස්තූතියි සහෝදරයා
Maru baande ayye
Thanks brother
❤️❤️
Thanks brother
අයියෙ ඔයාද එතකොට වතුපිටිවල හොස්පිටල් එකට එන්නෙ මොකද මම දන්න මෙ පැත්තෙ වෙන කාගෙවත් subaru එකක් නැ 🥺 ආයෙ දැක්කොත් නම් අත දාලා නවත්තනවා ඇ😁
ආවෙනම් මම තමය. දැන්නම් වතුපිටිවල නෙමේ ඉන්නෙ. ළගදි ආවා හැබැයි wifeගෙ delivery එකට
Gaththe kiyatada aiye
මේක මම ගත්ත එකක් නෙමේ. මමම convert කරපු එකක්. කතාව මේ video එකේ තියනවා
ruclips.net/video/dNgXTz-NmFU/видео.html
ගැම්මක් තමා අයියා ❤️😘
ගොඩක් ස්තූතියි සහෝදරයා
❤️💪
Thanks brother
Dn kiyak vithara weida
around 9 to 10 millions bro
Aurudu 18 parana car ekak echchara ganaknam wenna widiyak na 😂😂😂 antique nisa milak dunnoth misak
Road Legal Rocket Ekak 😎❤️
Exactly yes... 😁
Super 🔥
Thanks brother
Wow super
Thanks sister
supiri patta
Thanks brother
price?
Around 9 to 11 millions
Rally reacing king👑 SUBARU impreza❤...
Ammo Supirima wandiyak aiyata thiyenne😍😍💪
අනිවාර්යයෙන්. Thanks buddy
Dr ayye rata yanna ayyaa doctor kenek widihtaa gihin lankawe awillaa wawannaa etkota ratata naya naaa kawadawatg
ඇත්තටම ඉදිරියේදී විදේශගත වීමට බලාපොරොත්තු වෙනවා. ඉස්සරහට කියන්නම්කො විස්තර
Mewata badu tiyenawada ayye
අඩුයි. ඒත් හොයාගන්න බැරි නෑ
Maru
ගොඩක් ස්තූතියි සහෝදරයා
ආදරෙයි ඩොක්ටර්
❤❤❤❤❤
❤️
Thanks buddy
Love you brother ❤
❤❤❤❤❤
සුපිරියි අයියේ 😌🔥
Thanks buddy
වාහනෙ ගත්තෙ කීයටද කියලවත් කිව්වෙ නැනෙ අයියෙ😁 දැනගන්න ආසයි😁
ඒක ඉස්සරහට කියන්නම්කො. මේක ඇත්තටම ගත්ත එකක් නෙමේ. මමම build කරපු එකක්. දැන්නම් වටිනාකම කෝටියක් විතර වෙනවා
@@Planet361Stories 😮👍
Man japan inne. Math padinne subaru ekak. Kiyanna wachana aye🖤
නියමයි. ඔහෙනම් ඉතින් ඕන තරම් ගන්න තියනවනෙ, parts තියනව, maintainance ලේසී. මෙහෙ වගේ කරදර නෑ
❤️
Shape ithin
ඔක AWD vehicle එකක් ,ලංකාවෙ මෙ කාලේ ඔකට gasoline ගහල දුවන්නෙ කොහොමද !?
අමාරුයි තමයි. ඒත් අමාරුවෙන් හරි දුවනවා
මගෙ ලගත් තියෙනව Subaru Wrx Sti 2022 මොඩල් එක. ලංකාවෙනම් නෙවෙයි. මම ඉන්නෙ රට. ආසාවක් තියෙනව ලංකාවට එන කාලෙක වාහනේ ලංකාවට ගේන්න
නියමයි. හැබැයි පෞද්ගලිකව මම ඒකෙ පෙනුමට ලොකු කැමැත්තක් නෑ. පරණ models තමයි ලස්සනම. මෙහෙ එන්න අදහසක් තියනවද? ඊට වඩා ඔය ඉන්න රටේ ඉන්න. පුළුවන්නම් අපිවත් ගෙන්නගන්න 😂
Me car eka kiribathkubure ape gedarata ehapaththe gedars thibba ne ayye 😍🙄
ඔව්. ඔයා කොතන ගෙදරද ඉන්නෙ? මගෙ wife වැඩ කරන්න Kandy Hospital එකේ. කලින් පේරාදෙණියෙ හිටියෙ. එයා නතර වෙලා ඉන්නෙ ඔය ගෙදර. ඒකයි මගෙ වාහනේ එතන තියෙන්නෙ
👌😘💕
Thanks brother
13:24 අම්මො ඒ සද්දෙ 🥺🥺
Subaru Rumble
❤️❤️❤️🤟
Thanks buddy
මම නම් කැමතිම aventador svj, gt3 Porsche එකේ spoilers වලට. 😊😊
ඒවට ලොකු downforce එකක් ඕනනෙ. හැබැයි svj එකේ එකනම් කැතයි මට
STI 6 ekak nam pedala thiye. supiri thamai ; *
මේක සෑහෙන powerful. අනික handling. එළවන්න එළවන්න ආසයි
nice
Thanks buddy
❤️🔥🤗
Thanks buddy
සුපිරියි අයියේ... නියමයි😍❤️👌
ගොඩක් ස්තූතියි සහෝදරයා
Subaru eka nam supiri 😍👍
ගොඩක් ස්තූතියි සහෝදරයා
Kiyak wage wenawada subaru ekak 😶
මේකනම් දැන් ලක්ෂ 85-90 වගේ ගාණක්
Car aka gammak ayye
Thanks brother
Okata nos ekak hai karanam maru.
මෙහෙ ඕව හයි කරල වැඩක් නෑ. උපරිම capacity එකෙන් දුවන්න පුළුවනුත් මේ පැතිවල විතරයි
එන්ජිම දැක්කාම එපා වෙනවා
ඇයි? හේතුව?
ලස්සනට තියා ගන්න අයියා engine eka දිලිසි දිලිසි එහෙම තමා හොද මටනම් බයිසිකල් එකක්වත් නෑ එත් අනිත් අයගේ එවා ලස්සනට තියෙනවා දකින්න ආසයි 🥺🔥❤️
තව ඕනෙ අයියෙ❤✨️
ගේන්නම්කො ඉස්සරහට
@@Planet361Stories ❤😁
anti lag system ekak hadaganna aiye backfire ekak enakota patta gathi
සල්ලි නෑ අප්පා. ECU replce කරන්න ඕනනෙ ඒකට. Stock එකට අමාරුයි
Subaru WRX ❤️❤️❤️
Not a WRX. WRX STI. ඒ දෙක ගොඩක් වෙනස්
15:25 180 තියෙන්නෙ ජපන්නු හ්දාගත්ත නීතියක් නිසා නේ කොච්චර හයියෙන් ගියත් මීටර් එක 180 තියන්න කියලලු තියෙන්නෙ මන් අහල තියන විදිහට
ඒක 2006න් පස්සෙ වෙනස් වුණා. අනික ඒ නීතිය බලපෑවෙ JDM වලට විතරයි. Europe specs වල odometer එක ඊට වඩා තියනවා
280HP ekath limit ekk neda
ඕකෙ Lights clean කරගන්නකෝ😁
Light විතරක් නෙමේ. තව ගොඩක් දේවල් තියනවා හදන්න. මෙහේ හරියට වැඩක් කරගන්න තැනක් නෑ. ඉක්මනටම ඒ ටික හදනවා
අක්ක නේත හැප්පුවෙ කාර් එක 😬😬😜😁😁
නෑ නෑ. පාන්දර 4 ට විතර කළවැද්දෙක් වැදුණා
Ayye oyaa doctor kenekda
ඔව් brother
Supiri😍
ගොඩක් ස්තූතියි සහෝදරයා
ලංකාවෙ තෙල් වල ගනන් එක්ක අමාරුයි😥
අමාරුයිනම් තමයි. ඒත් ඉතින් දෙන්න හිතෙන්නෙත් නෑ
Dr kiyla kisis lokukmknaaa shok affa dr ayya wattak aran wawankoo
වෙලාවක් නෑ brother ඔය ඔක්කොම කරන්න
මල්ලී.
අරලගංවිල පාර නේද.? 😉
අයිය නොදන්න දෙහිඅත්තකණ්ඩිය 😁😁
Ayya ilagata gtr r35 ekak gamu
R34 එක තමයි ලස්සන
ඔව්, හැබයි R 35 එක හොඳට modified එහෙම කරන්න පුළුවන්, ඒක හින්දා ඒකත් අවුලක් නෑ
අලුතින් එන කාර් නම් මට සෙට් නෑ, සෙල්ලම් බඩු වගේ. පරණ ඒවා තමයි සුපරි ම
ඒක නම් ඇත්ත. අළුත් ඒවගෙ වැඩිපුර බලන්නෙ safety, eco friendliness සහ fuel economy. ඉස්සර ඒවගෙ තමයි performance and appearance බැලුවෙ. අළුත් WRX STI එක වුණත් බලන්නකො
Saapekshaiii
58vani like aka
Thanks brother
Thawa video danna car eke
Stipper චැනල් එක බලන්න
A video aka anakamhitiye
ඒකනේ
ඔය කාර් එක එකේ ගාණ කියද🤔😁
දැන්නම් කෝටිය පැනලා
WRX STI එකත් මරැ වාහනේ රේස් යන්න. අපි ගාවත් තියෙනවා Mitsubishi Lancer Evo 5 එකක් . එත් ඉතින් මේ Car එකේ Specs වැඩි Evo 5එකට වඩා මොකද මේක ආවේ 2000න් පස්සෙනේ. මේ ඔක්කොම WRC ගෙනියන්න හදපු ඒවා නේ ඉතින් , ඒ හින්දා රේස් පදින්න පුලුවන් හොදට
නියමයිනෙ. V එකත් නියමයි. මම drive කරල තියනවා. වාහනෙත් ලස්සනයි. කොහොමත් Evo ලංකාවෙ maintain කරගෙන යන්න ලේසී.
Matath tiyrnawa okama
නියමයිනෙ. එහෙනම් අපි අනිවාර්යයෙන් දන්නව ඇති
අනේ කාර් එක ගෙනාපු හැටි වීඩීයො එකක් ඕනෙ 🥺
සමහර තැන් කියන්න අමාරුයි. කියන්න පුළුවන් තැන් ටික කියන්නම්
@@Planet361Stories ඒනම් එන්නම් හම්බෙන්න මටත් එකක් ගන්න ඕනෙ තව අවුරුද්දකින් විතර
❤❤❤❤❤
Thanks buddy
❤️
Thanks buddy
❤️❤️
Thanks buddy
ගැම්මක් තමා අයියා 😎❤️🔥
Thanks buddy
❤️❤️❤️
Thanks brother
❤️❤️
Thanks buddy
♥️♥️
Thanks brother
❤️❤️❤️
Thanks brother
😍😍😍
Thanks buddy