එය බුදු දහම නම් නොවේ |
HTML-код
- Опубликовано: 9 янв 2025
- #නිදහසේ සැරිසරන්නන් සඳහා වූ නවාතැනක් ,
#පැවිදි කළ්‍යාණ මිත්‍ර උතුමන්ගේ ඇසුර කැමැත්තවුන් උදෙසා නිදහස් අවකාශයක්,
#ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අධ්‍යාත්මය ගවේෂණය කරන්නවුන්ට නවාතැන් පොළක්,
#එකිනෙකා කෙරෙහි ආධිපත්‍යය නොපතුරුවන මිත්‍රත්වයේ නිදහස ඇති සොඳුරු නවාතැනක්
#ස්ථවිරවාදයත් ඇතුලත්ව සියලු බෞද්ධ සම්ප්‍රදායන් ඉදිරිපත් කරන නිර්වාණයේ ඇති විශේෂතා හැදෑරීමට අධ්‍යයනයට සියලු පහසුකම් සලසන ස්ථානයක්
උත්තර විමානය නමින් ගොඩනැංවෙමින් පවතී...
ඒ සඳහා උනන්දු අය සහ උත්තර විමානය ගොඩනැංවීමට මුදලින් ආධාර කිරීමට කැමති අය සම්බන්ධ වන්න..
අප්‍රායෝගික කවර හෝ දහමක් වෙත්ද එය බුදු දහම නම් නොවේ , පූජ්‍ය ගුරුගොඩැල්ලේ ධම්ම සිද්ධි from ven Gurugodalle Dhamma Siddhi Thero
This video includes about
Dhamma , siddhi , භය , තණ්සාහාව , නිවන් ඵල , එකම ප්‍රශ්නය සිතට ඇති වහල් බවයි , දෙපලු වූ සිත , තනිකම , හිස් බව , අත්හැරීම , අරමුණු හඹා යෑම , සමුදය නිරෝධය , සිහිය , බුද්ධ , මෛත්‍රී , භාවනා , කාමය , Live, mindfully , update, enjoy life, සිත සහ සිතේ ක්‍රියාකාරකම්, ජීවිතය යනු පරීක්ෂණාගාරයකි, , ජීවත් වෙන්න, සිහියෙන්, ලස්සනට ජීවත් වෙන්න, නිරීක්ෂකයා අතුරුදක් වීම , සිහිය පැවැත්වීම, අභ්‍යන්තර හා බාහිර, මොහොත, and more
Some other related videos on Dhamma Siddhi RUclips Channe
• සුක්කානම අතහැර ලෝකය දෙ...
• සියලු දුකින් අත්මිදුනු...
• උඩුසිත සහ යටිසිත කියා ...
• ජීවිතය තුල ඇති දහම දකි...
අපව මුනගැසෙන තැන්..
දුරකථන සහ Whatsapp = +94 707070732
whatsapp.com/c...
/ @dhammasiddhi
www.facebook.c...
www.facebook.c...
www.facebook.c...
chat.whatsapp....
අපිත් එක්ක ජීවිතේ බෙදාහදාගන්න කැමති අයට...
(නකල්ස් හි ඉදිවන උත්තරවිමාන යේ වැඩකටයුතු සඳහා)
COMMERCIAL BANK - MAWANELLA
REV DHAMMASIDDHI G
AC NUMBER = 8790036357
BANK CORD = 7056
හෝ
SAMPATH BANK - MAWANELLA
REV GURUGODALLE DHAMMASIDDHI THERO
AC NUMBER 116052764608
BANK CODE - 7278
BRANCH CODE - 160
තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻
🙏🙏🙏🌷🌷🌷
හිරවෙලා නැවතිලා නැතිනමි සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක රෑනක.නමස්කාර වෙිවා කල්යාණ මිත්රයාණන් වහන්ස.🙏🙏🙏
Sadu sadu
Saadhu saadhu saadhu 🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
🎉🎉🎉👏👏👏🙏🙏🙏තෙරැවන් සරණයි ගෞරවණීය ස්වාමින් වහන්ස සියලු දෙනාට චතු සත්‍ය බොහෝ දුර නොවේවා👏👏👏🙏🙏🙏
උතුම් ගුරුදේවයාණෙනි සැනසීම වේවා ..නිරෝගි වේවා ..දීර්ගායුශ ලැබේවා ...
මගේ ජීවිතයට ඉතා වටිනා සාකච්ඡවක් උනා.🙏🙏🙏
පිරුණු කල තුළ අඩුව අඩු බව
අඩුව නිතරම හඬ නගන බව
බුදුබව ඇසුරේ ඉතා සුලු අඩුව පවා කැපි පෙනිම 🙏
අන්තවල දෝලනයේ වේදනාව
යතාර්ථය අවබෝධ වු පසු මඟ පාදාගැනිමේ පටලැවිල්ල.
පරාර්ථචර්යාව ට නිරායාසයෙන් යොමු විමට අත්‍යවශ්‍ය සෘජුපටිපන්නබව
නමස්කකාර වේවා !!!!
ඔබ වහන්සේ හමුවේ නොනවතින්නට හේතු නොවේවා 🙏🙏🙏🙏🌹🙏🌹
කෙසේ හෝ හානි අවමව කැරකුණු වේගය එකවරම නවතිවා 🌹
සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ...
ජීවිතයේ ඉතිරි කාලය ඔබවහන්සේ ඇසුරේ පවත්වන්න ....!!!
අපි ගිලපු අං,ගුලි බිමින් තිබ්බාම ඇත්ත වශයෙන්ම නැවතිලා. 😂😂😂❤😊
Theruwan Saranai swamin wahansa
🙏🙏🙏🙏
අාර්යයන් වහන්ස ඔඛ වහන්සෙ දේශනා කරන දේශනා වලින් ද්‍යෂ්ඨිය පිරිසිදූ වුනා සාදූ සාදු සාදූ,...
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
......... . ඇත + ඇත. ....... නැත - නැත............. ...
🌄🌄🌄
🙏
Saadu saadu saadu
00
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏