ලංකාවේ TikTok කරන මිනිස් වර්ග - Pie FM

Поделиться
HTML-код
  • Опубликовано: 21 ноя 2024

Комментарии • 7 тыс.

  • @PasindusenanayakaOfficai
    @PasindusenanayakaOfficai 5 лет назад +540

    පුංන්චි අපේ යූටුයුබ් වීරයා කපිල😍😍🙏මාමා❤

  • @PAONEx
    @PAONEx 5 лет назад +539

    බයික් එකෙන් වැටුන පාතාල සොහොයුරන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ධතාවයක් පලකරමු. fantastic maniya 😍😂

  • @gihansa405
    @gihansa405 4 года назад +9046

    ටික්ටොක් කරන්නේ නැති කෙල්ලෝ කොල්ලෝ සෙට් එක කෝ බලන්න...👍🔥

  • @Dulina5RD
    @Dulina5RD 10 месяцев назад +438

    2024 බලන අය කෝ❤

    • @sldilan9232
      @sldilan9232 10 месяцев назад +4

      Ado ado me para pomna podiya hoyan awe 😂

    • @rhymepabba
      @rhymepabba 9 месяцев назад +2

      ee podiyath innawa

    • @Dasun-h2j
      @Dasun-h2j 9 месяцев назад

      Kalin amniya neme Dan inne😢

    • @Dasun-h2j
      @Dasun-h2j 9 месяцев назад

      @ilsara uba kellekda

    • @Dd4d-n5p
      @Dd4d-n5p 7 месяцев назад +2

      Api😂

  • @thekillingjoke_
    @thekillingjoke_ 3 года назад +2822

    අවුරුදු 2කට පස්සෙත් උබර් මේක බලනවා කියන්නේ, උබර් ලෙජන්ඩ් කෙනෙක් බන්. 😁😍😘
    Edit :- අවුරුදු 2 අවුරුදු 3 කරන්න ආවෙ 😪

    • @Story_508
      @Story_508 3 года назад +8

      faaaaaaaaaaaaaaaaaac

    • @nRana7
      @nRana7 3 года назад +20

      මනිය වීඩියො එකක් දානෙ නෑබෙ😐

    • @woshadpriyan2466
      @woshadpriyan2466 3 года назад +4

      Legend 😏

    • @widmina..
      @widmina.. 3 года назад +17

      මෙ පම්කයා video එකක් දාන්නෙ නෑනෙ බං

    • @thekillingjoke_
      @thekillingjoke_ 3 года назад +6

      @@widmina.. ow bn
      parana ewwa balala athi wela thiyenne.

  • @Chalaka2000
    @Chalaka2000 5 лет назад +358

    කපිල උණ්ඩුකපුච්චා අපේ වීරයා 💕🎉️😂

  • @vidurangakellapotha1338
    @vidurangakellapotha1338 4 года назад +582

    හුරේ 1M ගැහුවා 🤟🤟🤟💥 පට්ට happy ඔයි

  • @storm3773
    @storm3773 Год назад +109

    අද 2023 ජනවාරි 01😘💫. තාමත් මනියගෙ වීඩියෝ බලනවා. සිරාවටම මනිය කියන්නෙ Legend කෙනෙක්💗. anyone who watching this in 2023???😇

  • @KaniYaimKaniya
    @KaniYaimKaniya 5 лет назад +1354

    මනියා උඹ දන්නවද දහස් ගානක් හිනස්සල ලේ ටික පිරිසිදු කරල දෙන එකම ඇති බං උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න. ❤️❤️❤️

  • @StallionSL
    @StallionSL 5 лет назад +134

    Maniya හරිනම් Sponsorship ඉල්ලන්න ඕනි harpic වත් bio clean වත් අසමෝදගම් වලින් වත් නෙවෙයි. 😂 TikTok එකෙන්.

  • @ChanukaMora
    @ChanukaMora 5 лет назад +499

    Ehh patta machng😂♥️🔥

  • @Sagara-qq7jv
    @Sagara-qq7jv Год назад +210

    අවුරැදු 3ක් ගිහිල්ලත් අදහ් බලනවා , උබනම් ලෙජන්ඩ් කෙනෙක් මනීයා 😂❤🎉

  • @storm3773
    @storm3773 2 года назад +453

    2022 ත් බලනවා බං මේක🙂💢සිරාවටම උබ නං පට්ට Legend කෙනෙක්💞, තව උන් ඉන්නවද මේක 2022 බලන???😇

  • @chamarawickramasinghe8403
    @chamarawickramasinghe8403 4 года назад +380

    Unlike කරලා තියෙන්නේ tiktok කරන් උන වෙන්න ඇති 😂😂😂🙏

    • @skndjremix8565
      @skndjremix8565 3 года назад +2

      ගොන්නු බන්

    • @sachiya1927
      @sachiya1927 3 года назад +1

      සිරා 😂

    • @haylizan6424
      @haylizan6424 3 года назад +5

      බයෝ ක්ලීන් එකේ උන්

    • @kushani2001
      @kushani2001 3 года назад +1

      Matath hithunaa 😂

    • @dyno_crew8729
      @dyno_crew8729 3 года назад +1

      gobbayone bn😂😂 harima chartar

  • @isithaprabhath6046
    @isithaprabhath6046 4 года назад +80

    වැසි කිලියෙ බොක දදා ටික්ටොක් කරන කොටස පට්ට 😹😹 . උන්ට අසමෝදගන් දන්සලක් දෙමු ..😹😹වැඩි වැඩියෙන් බොක දාන ගමන් ටික් ටොක් කරන්න කියල 😹😹

  • @Palindarivisara123
    @Palindarivisara123 Год назад +39

    මේක තමයි මනියගෙ වීඩියෝ වලින් බලපු පලවෙනි එක 😂 ඉල කැඩෙන්න හිනා උනා 😂❤️‍🔥

  • @myHubLK
    @myHubLK 5 лет назад +1266

    ඕයි අශේන් බොරු කොන්ඩයක් දාලද අර 😂😂😂

  • @goprodevil3832
    @goprodevil3832 4 года назад +365

    දෙවනි පාරට බලන්නේ 😹✋ එපා වෙන්නෙ නෑ බං 😹😍

  • @VinuXerrr
    @VinuXerrr 3 года назад +853

    පරණ වුනත් තාමත් බලන මනියගෙ ආතල් 😁😍😘

  • @shakaboom2260
    @shakaboom2260 Год назад +308

    2023 බලන උනුත් ඉන්නවාද 🥰😁

  • @pasindudinith5449
    @pasindudinith5449 4 года назад +1713

    ආයෙ ආයෙ බලන උන් මේ කොනට....👍

  • @gihanmaduwantha8959
    @gihanmaduwantha8959 5 лет назад +101

    හේන ගෝන් හැත්තක්නේ බන් මේ ටික් ටෝක් කරන සලබයෝ ටික. කපිලයා ඉන්නකල් අපිට ආතල් ඉතින්. 😂😂😂😂😘😘

  • @ZandyD
    @ZandyD 3 года назад +42

    *_කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ බං 😂_*

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 2 года назад +26

    මේ meme review වලට ගහන්න තව ඒවා ආවෙත් නෑ ආයෙ එන්නෙත් නෑ.. මාර ආසාවෙන් තාමත් බලන්නෙ. ❤️

  • @artgallery2135
    @artgallery2135 4 года назад +113

    මොකද ඔය ජොබ් එකට යන්නේ නැතුව කරන එකා ඒ ගොන් හරක් තකතීරුවා අපිට පාන්ද තෝ කරන වැඩේ තෝ කරගනින් අනුන්ට කියන්නේ 😠😠😠
    නියමයි මනියා අයියා සුපිරි 👍👍👍

  • @raveenchamila
    @raveenchamila 5 лет назад +151

    පළවෙනි වතාවට උඹේ වීඩියෝ එකක් බැලුවෙ මේ🙂හිත අවුල් වෙලා තියෙන වෙලාවක බැලුවේ මොනා වුනත් හැමදේම අමතක වෙලා ඇති වෙනකන් හිනා වුණා😂😂මච් ලව් මචං❤️

  • @sasmithalochana5331
    @sasmithalochana5331 5 лет назад +42

    මනියා කාලෙකින් සුපිරියක් ඒකනම් රැස්පැක්ට් හැමදාම මේ වගේ වීඩීයෝ දාමූ ටික්ටොක් පිස්සෝ ගැම්මට වීඩියෝ එක සෙයර් කරමූ😂💪

  • @DassaKassa-fn9cw
    @DassaKassa-fn9cw 9 месяцев назад +50

    අවුරුදු පහක් ගිහිල්ලත් මේක බලන උන් කෝ🙂

  • @ChAbhi
    @ChAbhi 5 лет назад +244

    17:56 හොදම එක 😂😂

    • @dananjayagaming3794
      @dananjayagaming3794 5 лет назад +1

      Manika..

    • @wolfy933
      @wolfy933 5 лет назад +5

      ගුඩ් චොයිස්... 😂 බට් 22:30 බෙටර්..😂😂🙊

    • @IsuruAyeshan
      @IsuruAyeshan 5 лет назад +1

      Atthatama chabhi

    • @mozzieryswell
      @mozzieryswell 5 лет назад +1

      sira yako

    • @oshada.s.herath7084
      @oshada.s.herath7084 5 лет назад

      Ubl okige oya video eke comment baland thibbe.. hina kala marenw oi eke thiyn ewwa dakkm

  • @sachiya1927
    @sachiya1927 3 года назад +1176

    Tiktok app එකවත් ඇරන් නැති අභිමානවත් කොල්ලො කෙල්ලො කවුද ✋☺️❤️

  • @kavindabuddhika
    @kavindabuddhika 5 лет назад +56

    අම්මෝ ගුණදාස කපුගේ තමා ආතල්ම යකෝ... 😂😂 පුළුවන් නම් ලංකාවේ මේ තියෙන ගොබ්බ බූට් සින්දු ගැනත් එපිසෝඩ් එකක් කරපංකෝ මනියා... ජය.. 😘

  • @Ithinklk
    @Ithinklk 2 года назад +113

    අවුරුදු ගානකට පස්සේ ආයෙත් උබව මතක් උන නිසා ඇවිල්ලා බැලුවේ හරිම දුකයි ඉස්සෙල්ලානම් මොනව උනත් මාසේ අන්තිමට හිනා උනා එත් දැන් පරන ඒවා බල බල තමා හිනාවෙන්න තියෙයිනේ 🥺 2022 බං 👍

  • @rahul_rajapakshat3341
    @rahul_rajapakshat3341 3 года назад +80

    යකො මනියා අද පලවෙනි පාරට උබෙ video එකක් බැලුවේ 😅 ආතල් ඕයි 👌

  • @FF-ok7eq
    @FF-ok7eq 4 года назад +2353

    දහ පාරකට වඩා බලන උන් කෝ😂😂

  • @nethukiamaya5230
    @nethukiamaya5230 3 года назад +193

    Tik tok විරෝධී සටනට ජය...💪😂🤭

  • @DilushkaLakshan-x5r
    @DilushkaLakshan-x5r 6 месяцев назад +34

    2024 ත් බලන උන් කෝ..😅

  • @thusharakumudumal8531
    @thusharakumudumal8531 5 лет назад +148

    කතාවෙන් කතාවෙන් අසමෝදගම් බෝතලේම බිව්වා නේදා යකො😂😂😂😂😂😂

  • @vsjayasinghe278
    @vsjayasinghe278 3 года назад +44

    හිච්චි පුතාව දැක්කම හිනා ගියා නම් උඹ තිරිසනෙක්😂😂😂❤️

  • @cherryboy6544
    @cherryboy6544 5 лет назад +81

    බෙල්ල කැඩිච්ච අයට හිනාවෙන්න එපා කියද්දි කකා හිටපු සමපෝෂ ටික නහයෙන් ආවා ඕයි දැන් නිදාගන්න බෑ නහයට කූබි වහනවා😅😅😅😅

    • @viduwarafernando6519
      @viduwarafernando6519 5 лет назад +1

      බුදු අම්මෝ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @pasindudilshandesilva9513
      @pasindudilshandesilva9513 4 года назад

      Hukna comment eka patta oii.... nahaya wathure daan hitapn ethkota kumbi enne naa

  • @user_1.2.3.
    @user_1.2.3. 2 года назад +9

    අවුරුදු 2කට පස්සෙ බැලුවත් එපාවෙන්නෙම නෑ. කපිල උණ්ඩුකපුච්චාව දැක්කමත් හිනා යනව😂😂😂😂. මරු අයියේ👍👍👍

  • @avishkakasun4363
    @avishkakasun4363 4 года назад +85

    උබනං යකෙක් බන් අයියෙ... මන් ඉදගෙන හිටිය පුටුවේ කැල්ලක් නැ oi 😂😂😂😂🙈

  • @DunnowhoIam
    @DunnowhoIam 4 года назад +100

    බලන්න එකක් නැතුව මේක මේ 87 වෙනි පාරට වගේ බලන්නෙ...දාපිය අලුත් වීඩියෝ එකක් වස්තුවේ 😣

  • @apmusicman8259
    @apmusicman8259 3 года назад +232

    2021 බලන set eka මේ konata 😂😂😀😀😁අම්මෝ maniya respect සංස්කෘතගයි, එකඟයි 😁😁

  • @sheshanagamage9165
    @sheshanagamage9165 2 года назад +39

    උබ මේ වගෙ වීඩියෝස් කරන එක නැවැත්තුව නිසා තමයි සමහර ඩයල් චැනල් හදන් ඉන්නෙත් අද. Streaming කරන ගමන් මේවත් කරපන්කො ❤

  • @zeroichideorum1757
    @zeroichideorum1757 5 лет назад +431

    මනියා උබ වීඩියෝ වලින් අපිව හිනස්සවලා කෝටිපතියෙක් වෙත්වා!...සම්මා සම්බුදු සරණයි!..මං ඉල්ලන්නේ ඒ දේ විතරයි

  • @BSwithLeon
    @BSwithLeon 5 лет назад +101

    Thanks for putting my piano cover Maniya❤️😍🙈

  • @musicbuwa3398
    @musicbuwa3398 3 года назад +75

    විසි වෙනි පාරත් බල බල තනියම හිනා වෙන තවත් අය සිටීද 😁😁

    • @loveno2143
      @loveno2143 3 года назад +3

      😂💔👍

    • @podda4200
      @podda4200 2 года назад +2

      අඩො එච්චර නම් බලන් නෑ 💔🥱

    • @leader_editz6670
      @leader_editz6670 2 года назад +1

      Ow 😅😅😂

  • @theekshanakavinda2026
    @theekshanakavinda2026 Год назад +13

    2023 balanne kauda, Legend ManiYa ❤️💪

  • @thilinabandara7395
    @thilinabandara7395 3 года назад +53

    අසමෝදගම් ඔච්චර බොන්න එපා යකෝ☺️❤👍

  • @sadishabhanuka1905
    @sadishabhanuka1905 4 года назад +228

    යකෝ ලංකාවේ උන් සීරියස් ගන්නවා බබෙක් හම්බෙන ඉන්න කෙනෙක්ට අසමෝදගම් දෙයි😂😂😂😂

  • @kushenlahiru2971
    @kushenlahiru2971 5 лет назад +238

    මේ රටේ අනාගතේ බාර ගන්න ඉන්න එවුන් කියලා දකිනකොට හෙන බයක් දැනෙනවා ඕයි🤦‍♂️

  • @sushanthsing6
    @sushanthsing6 2 года назад +58

    11:46 PodiYa කියල මීම් රියැක්ට් කරන ගෝතයත් ඉන්නවා😹😹😹

  • @dulanjanarathnayaka8457
    @dulanjanarathnayaka8457 4 года назад +51

    ආතල් දෙන්න එපා ඕයි...හිනා වෙද්දි ගෙදර මිනිස්සු අහනවා ගංජා ගහලද කියලා...😅😅♥️♥️

    • @Claxde_x
      @Claxde_x 3 года назад +1

      😂😂😂😂😂😂😂😂😂😢❤️

  • @malshanvilochana9579
    @malshanvilochana9579 3 года назад +160

    Tiktok සාපයක් කියල කියන උන් කෝ 😂😂

  • @-kommentar6529
    @-kommentar6529 5 лет назад +82

    17:50 - Dead 🤪🙏🙏🙏
    18:18 - Dead again 😪
    22:30 - why ??? 😭😭😭

  • @jerryx4u
    @jerryx4u 2 года назад +15

    කොච්චර පරණ උනත් තාමත් මනියගේ ආතල් විඩියෝ බලනවා🙃❤️😘

  • @gamingryanffyt5527
    @gamingryanffyt5527 4 года назад +71

    Mr.කපිල උණ්ඩුකපුච්ච🙋🏻‍♀️ ටික් ටොක් වීඩියෝ නෙමෙ අනේ ඔයාගේ action දකිද්දියි මට හිනා යන්නේ😂😂 ඇයි අප්පා හිනාවෙලා පණ යනවා. ඔයාගේ හිනාව නම්♥️😘..

    • @livetravaler638
      @livetravaler638 4 года назад +1

      Hmmmm 😄😃🤣😅😁😀😉😆😋

  • @ChaThu-V
    @ChaThu-V 5 лет назад +2455

    මනියගේ වීඩීයෝ එනකම් බලන් ඉන්න අය කෝ? 😘😘😘

    • @induwarabandara8628
      @induwarabandara8628 5 лет назад +13

      ඉඳලාඉඳලා කපිලයා Video එකක් දැම්මම ඕම කමෙන්ට් කරන්න එපා බල්ලො

    • @ChaThu-V
      @ChaThu-V 5 лет назад +2

      @@induwarabandara8628 😂😂😂

    • @hasitha_galagama
      @hasitha_galagama 5 лет назад

      Induwara Bandara ඕ බං රෙද්ද 😒

    • @gamingwithstf5910
      @gamingwithstf5910 5 лет назад

      Innooo

    • @slatro3021
      @slatro3021 5 лет назад

      Akanma

  • @chamathwijerathne5714
    @chamathwijerathne5714 4 года назад +115

    අසමෝදගම් එකට බිස්නසුත් ඉවරයි🤣🤣💔💔

  • @Savindi_Gamage
    @Savindi_Gamage 2 года назад +10

    අනෙ එයා සොයි,😙මනියා ගැන අහලා තිබ්බට අද තමයි ෆස්ට් ටයිම් විඩියො එකක් බැලුවෙ!!!!!🙈💘

  • @MrKaviYa
    @MrKaviYa 4 года назад +59

    ආයෙ ආයෙ මනියගෙ video balana aya koooo 😂😂😍😍😝😝😂😂

  • @Actressnower
    @Actressnower 3 года назад +330

    අඩේ ආය වරෙන් බං අවුරුදු ගානක් ගිහින් .... එත් තාම බලනවා.. උබ ඉන්නම ඕන එකෙක් 🥺

    • @Shashiya__
      @Shashiya__ 3 года назад +8

      ඔව් බන්.. දැන් ඉන්න උන් ෆෝම් වෙලා ..❤️ මූ තමයි පට්ට...🥺

    • @JS-kv4kv
      @JS-kv4kv 2 года назад +2

      True

    • @levan4697
      @levan4697 2 года назад +3

      මූ තමයි පට්ට...🥺

    • @user-og5xf8xw5w
      @user-og5xf8xw5w 2 года назад

      true

  • @manushasadaruwan3917
    @manushasadaruwan3917 4 года назад +158

    අම්මෝ පට්ට ඔයි....ටික් ටොක් කරන එවුන්ට මොන්ගල් කියලා උබ සාක්ෂි එක්කම පෙන්නුවා 😅😂😂😂

  • @blackqueen2234
    @blackqueen2234 2 года назад +10

    😂😂😂මිනිස්සු හිනාගස්සවලා තියනවට ඔයාට පිං අයියේ.💫🥰

  • @umeshmadumal5376
    @umeshmadumal5376 3 года назад +87

    2021 ආය බලනවා 😂

  • @hansaweragoda9976
    @hansaweragoda9976 5 лет назад +61

    උදේ පාන්දර ආතල් එක දුන්නට ගොඩාක් පිං මනියා❤️❤️❤️❤️🔥

  • @justinsrk8094
    @justinsrk8094 4 года назад +475

    මේ tok tok වලට බනින කපිලට කියන්නේ
    තව තවත් බැනපන් bro. මට ඔය tiktok කරන පොන්නයෝ පෙන්නන්න බෑ. ආදරෙයි කපිල. 😙❤

    • @akilasandaruwan2780
      @akilasandaruwan2780 3 года назад +2

      කොල්ලො නපුන්සකයෝ වගේනෙ..බන්..ටික් ටොක් එකෙ හැසිරෙන්නෙ..🤣🤣

    • @nethsaraamila6293
      @nethsaraamila6293 3 года назад +2

      පට්ට කමෙන්ට්එක

    • @chenukahettiarachchi9584
      @chenukahettiarachchi9584 3 года назад +2

      Sira kathawa

  • @ishuharsha397
    @ishuharsha397 9 месяцев назад +10

    අනේ අයියේ ඔයා තමයි Meme review මුලින්ම මං බලපු ලංකාවේ හොදම කෙනා ඔයා ❤ Please ආපහු එන්න legend මේ පොඩිය අරකුන් මුං පොඩි කක්කා යන්නැති පින්nnayo රගන්නේ legend නැති නිසා 🥺❤

  • @maleeshakanishka9977
    @maleeshakanishka9977 3 года назад +98

    සරමේ ඔව්වා පිස්සා නම් අද අපිත් හොදින් උන්ගේ ගෙවල් වල උනුත් සතුටින්😂😂😂

  • @luxjam1
    @luxjam1 5 лет назад +42

    මෙ විඩියො එක සුපිරි! පටිට වැඩක්! ලංකාවෙ තරැණ පරමිපරාව ගැන දුකයි. ඔයාව සබිස්කරයිබි කරනව! සුබ පැතුම්!

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 года назад +222

    මනියගෙ ඇක්ෂන් වලට හිනාගියේ🤣🤣🤣🤣💔

  • @officialgreenstudio
    @officialgreenstudio 2 года назад +285

    Podiya කියන cringe overload පින්නයත් tik tok කරලා. ඉතින් අහන්නත් දෙයක් ද 😹😹

  • @suwanipharmacy9498
    @suwanipharmacy9498 5 лет назад +76

    හම්මෝ මනියා උබ නැතුව පට්ට පාලුවෙන් හිටියෙ බන් 😂😂😙

  • @TRandula
    @TRandula 3 года назад +106

    2021 Anyone 😹❤️

  • @anjannishelsumanasekara9899
    @anjannishelsumanasekara9899 5 лет назад +16

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ කපිල මේක. මේ තරම් මානසික ලෙඩ්ඩු ඉන්න රටක ද මම ඉපදිලා තියෙන්නෙ කියලත් හිතෙනවා. මොනවා උනත් ඔයාගෙ ඉදිපත් කිරීම් නම් 100% fantastic. 🤘👌👏Keep it up bro. God bless. 🙏

  • @DewakaInduka
    @DewakaInduka 11 месяцев назад +10

    මට අව්රුදු 4ට කලින් පොන් එකක් තිබ්බ නැති එක හොඳයි එක අතකට මේවා බලනවට වඩා😂😂😂

  • @ashenmalinda6995
    @ashenmalinda6995 5 лет назад +112

    Pewdiepieත් බැන්දා... Maniyata බදින්න කාලෙ හරි වගේ 😅🌹

    • @ManiYaOfficial
      @ManiYaOfficial  5 лет назад +31

      කෙල්ලෙක් හොයලා දියන් 😒

    • @familyvlogs7502
      @familyvlogs7502 5 лет назад +14

      Maniyaව බදින්න කැමති අය කෝ 😍😍

    • @ashenmalinda6995
      @ashenmalinda6995 5 лет назад +4

      @@ManiYaOfficial අැයි Loochi & Soya 😂💔

    • @ashenmalinda6995
      @ashenmalinda6995 5 лет назад +2

      @@familyvlogs7502 😂💔🌹

    • @sawiyax6247
      @sawiyax6247 5 лет назад +6

      @@familyvlogs7502කව්රු නැතත් ඔයානම් කැමතිය් වගේ😂😂😂😂😂😂😂😂😂😂😉

  • @denethbanuka4967
    @denethbanuka4967 5 лет назад +89

    මමනම් මේ වගේ කුප්ප වැඩවලට පට්ට කැමතියි මනියා😂😂😂❤️ තව මෙඋව කරපන්❤️❤️❤️😂😘

  • @Chamika._x
    @Chamika._x 5 лет назад +70

    First 😂
    උදේම හිනා වෙලා ඉන්ඩ පුලුවන් 🤣😂

  • @Vimukthindissanayake
    @Vimukthindissanayake 2 месяца назад +2

    අඩෝ මේක එපාවෙන්නෙ නැ බම් තව මේවගේ වීඩියෝ දාන්නකො මනියෝ❤❤❤

  • @inoxaim5133
    @inoxaim5133 2 года назад +53

    අනේ ආයෙ වරෙන් මනී පුලුවන්නම් ඊලග අවුරුද්දේ වත් වරෙන් බන්. 😪 අපිට මේ ආතල් ඕනේ❤️✨️😕🌍🏩

  • @kpopgallery6926
    @kpopgallery6926 3 года назад +76

    ඇයි බං මුන් මෙහෙම..... අපේ රටට මොකද මේ වෙන්නේ
    මනියා Super.. ❤️

  • @Shentoons
    @Shentoons 3 года назад +95

    1M ගැහුව මනිත, කන්ග්‍රැටුලේෂන්ස් මෑන් 🥺❤️

  • @sonalidarmasiri8590
    @sonalidarmasiri8590 2 года назад +18

    අවුරුදු 3කට පස්සෙ මේක බලන මම 🙈😂

  • @GlueHanz99
    @GlueHanz99 5 лет назад +105

    හුස්මගන්න බෑ හිනාවෙලා 😂😂😂 නියමයි ඔයාගෙ වීඩියෝ 😅😅😂😂 මනි අය්යන්ඩි 😅😂

  • @rehanaloka17
    @rehanaloka17 5 лет назад +175

    හෝ හෝ...අලුත් pie fm video එකක් දානකන් බලන් හිටපු උන් කෝ...🔥❤️ #piearmy

    • @actionboi1817
      @actionboi1817 5 лет назад

      තෑන්ස් මනි අයියේ !❤

  • @enoshbrendon7608
    @enoshbrendon7608 3 года назад +112

    2021 බලන උන් කෝ😂

  • @dumindaramanayaka3223
    @dumindaramanayaka3223 11 месяцев назад +4

    අදටත් බලනව බං මේව්ව් සුපිරි බං

  • @user-xd5yi8lo8c
    @user-xd5yi8lo8c 4 года назад +298

    Maniya.. මට තෙරෙන්නෑ ලංකාවේ උන්ගෙ IQ එක අඩුයි ද, මානසික රෝග ද, නැත්තම් DNA වල අවුලක් ද.... මේක වෙනස් කරන්න Scientific research එකක් කරන්න වෙනවා...😵🤪

    • @samaliliyanage835
      @samaliliyanage835 3 года назад +7

      Lankawe Aya witharak nemei.... Lokema set ekata pissu hedila inne

    • @dinuka3868
      @dinuka3868 3 года назад +3

      සිරා බං. මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා 😅

    • @fameff4440
      @fameff4440 3 года назад +2

      IQ aka ban 10..5🤤🤤😂😂😂😂

  • @kalyanipanditharathna1737
    @kalyanipanditharathna1737 3 года назад +26

    කොහොමද යකෝ හිත හදන් මේව බැලුවෙ😂

  • @siya7326
    @siya7326 4 года назад +46

    මට බෑ කපිල 10 වෙනි පාර විතර බලන්නේ🤭😂😂😂❤

  • @MR.THADIIG
    @MR.THADIIG Год назад +7

    අවුරුද්දට 3පාරක් අනිවා බලනවා 🥺🥺💔💔

  • @vimukthibanuka4945
    @vimukthibanuka4945 4 года назад +31

    ලබ්බ වැටෙන සීන් එකක් තියෙන්නෙ අම්මෝ ඒක 😂😂

  • @Imesh-z6m
    @Imesh-z6m 5 лет назад +336

    මේක Trending 1 එයි කියල හිතන වුන් ලයික් කරාන්

  • @bimsarakawmid3128
    @bimsarakawmid3128 3 года назад +21

    මේක බලපු වාරගානවත් මතක නැති මම🤣🤣🤣🤣

  • @datboijanith
    @datboijanith Год назад +6

    Masterpiece! Mathak wechchi hema welawatama awith balanawa bro...👌👌👌

  • @mathiyagaming8087
    @mathiyagaming8087 3 года назад +103

    මම මේක දැන් බලන්නෙ 2021 mn me video එක පස් පාරකට වඩා බැලුව අම්මෝහ් මනියා තමා හොදටම කරල තියෙන්නේ 😂😂😂

  • @nimsarapathum5775
    @nimsarapathum5775 5 лет назад +204

    මානසික පිස්සන්ට තවත් පඩමක්...😄...
    Well done #MaNiYa

  • @prabodhharsha5007
    @prabodhharsha5007 3 года назад +41

    ඒක නම් රිදෙන්න දීලා තියෙනවා ..🤣🤣🤣🤣

  • @Humortank99
    @Humortank99 10 месяцев назад +4

    මුන්ගෙ දරුවො එහෙම මේව දැක්කොත් බෙල්ලෙ වැල දාන් මැරෙයි යකොව්...😂