රන්ජන් රාමනායකගේ කැත වැඩ.2024.10.30.

Поделиться
HTML-код
  • Опубликовано: 29 окт 2024

Комментарии • 207

  • @BuddhikaRajawiweka
    @BuddhikaRajawiweka 14 часов назад +66

    රන්ජන් දිලිත් ඇතුලු මේ නැගී එන හොර නඩය ගැන දැනුවත් කිරීම ගැන බොහොම ස්තුතියි ඔබට. ඔබ රටට මේ වෙලාවේ කරන සේවය අගය කරමි. තව දුරටත් ජනතාවට මෙම තත්ත්වය පැහැදිලි කරන්න.

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 8 часов назад +15

    වටිනා උතකෘෂ්ඨ කථිකාවතක් අපේ මිනිස්සු රන්ජන් ඉතා ඉහලින් පිළිගත්තා දැන් තමයි පැටිකිරිය දන්නේ ස්තුතියි ඔබතුමාට

  • @dimuthuthejanekulathunga4261
    @dimuthuthejanekulathunga4261 13 часов назад +34

    ඔබගේ දැනුම ඉතා විශිෂ්ටයි.
    ETiආයතනය බංකොලොත් වූ පසු තම යි ස්වරණවාහිනිය විකුණුවේ.
    ඒ පිලිබඳව සොයා බලා සත්‍ය තොරතුරු මහජනතාවට ලබාදෙන්න

  • @nisaljayawardena
    @nisaljayawardena 14 часов назад +71

    ආදරණීය දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ සිංහල අපි මේ දූෂිතයින් පලවා හැරීමට අත්වැල් බැඳගනිමු, කරුණාකර මාලිමාවට ඡන්දය දෙන්න. 🧭❌ මාලිමාවට 2/3 පාර්ලිමේන්තු බලයක් ලබා දෙමු! 🙏

    • @ranjikakumu7700
      @ranjikakumu7700 12 часов назад +5

      මෙයා ඉතින් නළුවෙක්නේ.

    • @darathithevathanthi7516
      @darathithevathanthi7516 10 часов назад +6

      😂රටට දැන් ඕනි රගපෑමක් නොවේ,,ගොඩ ගන්න අය,,ඒක යි අපි npp තෝරාගත්තේ,❤

    • @AdmiringFlipFlops-id8bh
      @AdmiringFlipFlops-id8bh 9 часов назад

      Ap😊​@@darathithevathanthi7516

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 часов назад

      මාලිමාව ජයග්‍රහණය සමස්ත ශ්‍රී ලංකාවේම
      ශ්‍රී ලාංකිකයන්ගේම දැවැන්තම ප්‍රබළ මහාජන
      විජයග්‍රහණයයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾

  • @jayarathnagamage8492
    @jayarathnagamage8492 13 часов назад +79

    රංජන් කරන්නෙ මාලිමාවෙි චංද කඩන්න මිසක් වෙනදේකට නෙවෙි ඔහු මිතුද් දෝහියෙක් බව පේනවා තරයේ හෙලා දකිමු ඔබෙි පැහැදිලි කිරිම ගොඩාක් වටිනවා. ස්තුතියි

    • @ranjithsirikumara8476
      @ranjithsirikumara8476 7 часов назад

      අල්පොන්සෝ කියන අවජාතක පරංගියා දැන් නම වෙනස් කර රංජන් කියමින් මැරුනු විජයේ නම කියමින් ජනතාව රවටනවා ,උං2015 බලයට ඇවිත් රටට කිසිම හොදක් කර නෑ,දේසපානය ගැන කිසිම දැනුමක් නෑ 8 පාස් එකෙකුට චන්දය දීලා ඝනිකා මඩම් කුඩුකන්ටේනර් ගෙනත් පාතාලය රජ කිරීමට දැගලුවා

    • @dharmasenakahandagamage5176
      @dharmasenakahandagamage5176 7 часов назад

      )

    • @sunilchandrasiri2252
      @sunilchandrasiri2252 Час назад

      මාලිමාවට දීපු දෙන්න ඉන්න චන්දදායකයින් කඩන්න රනිල් ට සජිත් ට බැරිඋනා.රංජන්ටත් බෑ මයි

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 13 часов назад +52

    ඡන්ද කඩන්න සීයා ගේ ආශිර්වාද යෙන් අලිරාජාගේ අනුග්‍රහයෙන් ආපු පිල්ලියකි මෙි..... හොරු අල්ලන්න ආපු රංජව හොරෙක් අල්ලගන රූකඩයක් වගේ නැට වෙනවා ... ගමිපහ සහ රටෙි මිනිස්සු රවටිටන්න බෑ රංගොන්ජෝ.... මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා ......!!❤❤❤❤

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 14 часов назад +40

    ඊතලයෙන් රටත් ජාතියත් බෙරා ගැනිමට උත්සාහ කරනවා ඒ පිලිබදව පුරවැසියකු වන මාගේ ගෞරවනීය ස්තුතිය පුදකර සිටිනවා

    • @ethalayanewscom
      @ethalayanewscom  14 часов назад

      ❤❤❤❤

    • @DisnaSajeewani-t6m
      @DisnaSajeewani-t6m 11 часов назад +1

      මේ තොරතුරු සමාජගත වෙනවා අඩුයි නේ.

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 15 часов назад +44

    කලුතරින් ගිය අයට ගෙවල තියෙන්නේ ඩිල්ෂාන් 2000 යි කෑමයි.ගමේ අය කතා කළා ඊයෙ

  • @nishanthivithanage-wh4fr
    @nishanthivithanage-wh4fr 10 часов назад +15

    ස්තූතිය ස්තූතියි ඔබතුමාට මේ ලගදි රන්ජන්ගෙ සහයට ගිහින් තිබුන රනිල්ට කඩේ ගිය අය මම හොදට දන්න කෙනෙක් ඔහුට කියන්නෙ තේ මහත්තය කියල අලුත්ගේ සර් කියන ගුරුවරය මාලිමාවට මඩගහපු මිනිස්සුන්ව ලන් කරගෙන ඉන්නෙ රන්ජන් හරිම කපටි මනුස්සයෙක් සහෝදරවරුනි අපි දැනුවත් වෙමු මිහු ගැන . මාලිමාවට ජය නියතයි!!!

  • @nisaljayawardena
    @nisaljayawardena 14 часов назад +38

    සාදය හමාරයි!
    නොවැම්බර් 14
    මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
    🧭 මහජන ආණ්ඩුවක්!

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 9 часов назад +16

    රංජන් කෙරෙහි සමාජයේ බොහෝ දෙනකු තුල තිබ හිතවත්කම ඔහුගත් මේ කිුයා මාර්ගය නිසා විනාශ කරගත් බවයි මගේ වාශ්වාසය

  • @thilakwijesuriya5069
    @thilakwijesuriya5069 7 часов назад +7

    අතිවිශිෂ්ටයි ...පැහැදිලිකිරීම !!!ස්තූතියි ...

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 13 часов назад +58

    මොහු පාර්ලිමේන්තුවට පැමිණීම වලක්වා ගත යුතුමයි .
    අලිරාජා ගේ බළල් අතක් ලෙස කරලියට පැමිණ, නැවත රට විනාශ කිරීමට කැස කවන මොහුට කිසිම සමාවක් නොදිය යුතුයි .

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 часов назад +1

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 часов назад +1

      💯✅💯✅💯✅💯✅💯✅💯💯

  • @hectorNanayakkara
    @hectorNanayakkara 11 часов назад +15

    🌸 මජර දේශපාලනය කුඩු කර කුඩු සංස්කෘතියට තිත තබමු ! මාලිමාවට බලය දෙමු !!💥💥---------🤺🤺

  • @sunilaperera6491
    @sunilaperera6491 14 часов назад +41

    එයා නලුවනේ. ලස්සනට රඟපානවා. සත පහකට ගනන් ගන්න එපා. කපලා දාන්න කෙලින්ම. එච්චරයි. දැන්නම් අප්පිරියයි. ඩිල්ෂාන් කියන්නේම ගූ ගොඩක්.

    • @BandaraManike-l3j
      @BandaraManike-l3j 12 часов назад +4

      අනිවාර්යයෙන්

    • @priyankabalapuwaduge1261
      @priyankabalapuwaduge1261 8 часов назад +2

      ඩිල්ශන් හිට්‍ යෙ රජ .පක්ෂ හොරු එක්.ක 👍

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 13 часов назад +18

    නොහිතපු දෙයක් දැනගත්තා. ස්තුතියි.

  • @NayomiKarunarathna-x6d
    @NayomiKarunarathna-x6d 8 часов назад +9

    ජයවේවා මාලිමාවට 🎉🎉🎉🎉

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 11 часов назад +15

    සමාජය තුළ රංජන් රාමනායක
    ගොඩනගාගත් ප්‍රතිරූපය අවස්ථාවාදී ආත්මාර්ථකාමී කුහක පරමාර්ථයෙන් ජඩදේශපාලනය සමග සම්බන්ධ වීමෙන් විනාශ කරගත් බව පැහැදිලියි . ඇත්තටම
    ඔහු යහපත් චේතනාවක් ඇති කෙනෙක් නම් මේ අවස්ථාවේ
    දේශපාලන භූමියේ යහපත් වෙනසට සහයෝගය අනිවාර්යෙන්ම ලබාදීම කලයුතුයි ස්තුතියි ස් ශ්‍රී ලාල් මහත්මයා මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා .

  • @Aba-ee1eo
    @Aba-ee1eo 12 часов назад +16

    එහෙම මලපෙරෙතයොන්ට ඒ කියන්නෙ දිල්ශාන් වගෙ එවුන්ට එහෙම ලොකු දෙයක් කරන්න බෑ

  • @Aba-ee1eo
    @Aba-ee1eo 12 часов назад +21

    රූපෙට නලුකමට මිනිස්සු චන්දෙ දෙන්නෑ, මාලිමාවට සිදුවෙනවා ගම්පහ රැස්වීමෙදී මේ බව පැහැදිලි කරන්න

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 часов назад

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 13 часов назад +22

    දැන් මාලිමාවේ ගුණත්ව අගය ඉතාමත් ඉහළයි.
    පෞද්ගලික වාසි බලාගෙන ජනතා ආකර්ෂණයෙන් පොකට් එක පුරෝගන්න,වෙනත් ලාභ ප්‍රයෝජන ගන්න හිතාගෙන හිටපු ගොඩක් එවුන් දැන් නෑ.
    සේපාල,රංජන්,රවි කුමුදෙෂ්,කමල්,වගේ අය.

    • @BandaraManike-l3j
      @BandaraManike-l3j 12 часов назад

      මුන් රුලට එන්න දෙන්න එපා මුන් රුල කුනු ගොඩට දාන්න ඔන

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 4 часа назад +3

    ❤❤❤ඉතාම වටිනා හෙලිදරවුවකි❤❤❤ දෙවියො සාක්ෂි කියත්වා❤❤❤

  • @hectorNanayakkara
    @hectorNanayakkara 11 часов назад +13

    මාලිමාවට චන්දය දෙමු.👍

  • @LeyanaarachigePerera
    @LeyanaarachigePerera 8 часов назад +8

    රන්ජන් ගැන නිලි ඩිලාන් ආබේවර්ධන මහත්මියගෙන් අහගන්න එතුමිය හොදින් කියා දෙයි..

  • @sanjayaleelaratne8068
    @sanjayaleelaratne8068 9 часов назад +11

    නළු නිළියන් පාර්ලිමේන්තු නොයැවිය යුතුයි. මේ 😮😢.

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 12 часов назад +14

    නළුකමට මේපාර මිනිස්සු ජන්දෙ දෙන්නෙ නෑ .රංජන්ට ජන්දෙ ඉල්ලන්නත් බෑ .

  • @nisaljayawardena
    @nisaljayawardena 14 часов назад +18

    THIS TIME LET'S GIVE OUR VALUABLE VOTE TO THE NATIONAL PEOPLE'S POWER! 🙏🙏🙏
    🧭✖️🧭✖️🧭✖️🧭✖️🧭✖️ NPP 💯🚩🚩

  • @Aba-ee1eo
    @Aba-ee1eo 12 часов назад +12

    මාලිමා චන්ද එහෙම වෙනත් දිශාවකට හැරෙන්න තරම් හේතුවකුත් නෑ අවශ්‍යතාව කුත් නෑ, එහෙම දෙයක් ඉක්මනින් වෙන්න තරම් කාමුක රන්ජට තියෙන හැකියාව මොකක්ද

  • @manelpeiris1258
    @manelpeiris1258 10 часов назад +7

    හොරබොරු වන්චා පෙන්නා දී ජනතාව දැනුවත්කරන ඔබතුමාට අනේකවාරයක් ස්තුතියි ,අපේ ජනතාව ටිකක් ඇත්නම් මොහොතින් වෙනස් වෙනවා සමහර අය .

  • @susanthaperera8512
    @susanthaperera8512 12 часов назад +11

    රංජන් රුකඩයක් රංජන්ව මෙයවන හස්තය වෙනම අරමුණක් වෙනුවෙන් රංජන් නැමැති කෛයිරටක සැලොලයිට් විරයා දේශපාලන පිටියෙත් රගපානවා විශ්වය ඔහුව ප්‍රතික්ෂේප කරණවා විජයට උරුම දෙයින්ම ඔහුගේ ගමන් මගද අවසන් වෙනු ඇත ඔහු ඉතා භායානක පුද්ගලයකි.

  • @JessiPerera
    @JessiPerera 8 часов назад +6

    අපි මාලිමාවට ,බලය පාර්ලිමේන්තුව තුල අත් පත් කර දිය යුතුයි අනිවාර්යේන්ම🎉🎉

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 14 часов назад +10

    Thank you so much ❤❤❤❤Great job 👍👍👍👍

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 5 часов назад +2

    ජයවේවා සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JagathAnanda-js8oj
    @JagathAnanda-js8oj 14 часов назад +12

    ඔබේ විග්‍රහය නිවැරදියි.

  • @rohanaperera7956
    @rohanaperera7956 9 часов назад +10

    රන්ජට චන්දෙ දෙන්න එපා

  • @Aruna91665
    @Aruna91665 4 часа назад +2

    මාර ගල් ආදෙක්❤❤❤❤

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 9 часов назад +5

    Wounderful anallizs Mr.Srilal..😊😊

  • @NawaMax
    @NawaMax 11 часов назад +7

    මේ වගේ අවස්ථාවල ලංකාවේ සිටින මානව හිමිකම් අගයන් නීතිවේදීන් සහ යහපත් රටක් ඇති කරගැනීම සදහා කටයුතු කරමින් සිටින නීති වේදීන් සහ සංවිධාන වේගයෙන් කටයුතු කල යුතුයි. බලන්න පුරවැසි අයිතිය නැති අය කෙසේද නාමයෝජනා බාර දෙන්නෙ. අදාළ ව්‍යවස්ථාපිත ආයතනවල නිලධාරීන් කෙසේ ද දැන දැන ඒවා නිශ්ශබ්දව බාර ගන්නෙ. එතකොට කෑ මොර දෙන ආයතන වල අය මෙවැනි තත්වයක් නොදැන සිටියාද. මෙවැනිම තත්ත්වයක් නේද ඩයනා පාර්ලිමේන්තු පැමිණිමේ දී සිදුවී තිබෙන්නේ. ඒ බව දැන දැනම ඇයට හිමි මේ කටයුතු කරන්න ඉඩ සැලසීම තුලින් නාස්ති කරන ලද මහජන මුදල් කෙතරම් ද.
    ශ්‍රී ලාල් දේශපාලකයන්ට අයහපත් දේ කරන්න නීතිය කඩන්න ඉඩ දෙන යහපත් මිනිසුන් සහ ඔවුන්ගේ සංවිධාන ගැනත් යමක් ලියන්න වෙයි වගේ.
    ගම්මන්පිල ට පුළුවන් නේද අළුත් මාධ්‍ය සාකච්චාවක් ඉදිරියට ගන්න. එය තමයි නොකරන දෙයත්.

  • @ranathungamuhandiram2858
    @ranathungamuhandiram2858 12 часов назад +9

    ගුණමකුවො කියන්නෙ රංජන් ලවගෙ අයට මේ අයට ඡන්දය දෙන්නෙ දේශපාලනය ගැන දැනුමක් නැති අය අනුරකුමාර ජනාධිපති සහෝදරය පූර්ණ ප්‍රජා අයිතිය නොදුන්නනම් අද මැතිවරණයට ඉදිපත් වන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ ඒ නිසා මෙයාට ඡන්දෙ දෙන්න හිතාගෙන ඉන්න අය දෙපාරක් හිතන්න ජනප්රියත්වයට ඡන්දය දෙන්න එපා කුහකයෙක් බව මේකෙන් පේනවා

  • @karmennagitha
    @karmennagitha 14 часов назад +8

    Vote for NNP Only ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Lathawejesundhara
    @Lathawejesundhara 5 часов назад +2

    රන්ජන් අපේ ජීවිතෙන් මැරුණා

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 13 часов назад +6

    ❤❤❤❤❤❤ Strictly enforce the law on this situation. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @normalinedesilva9781
    @normalinedesilva9781 7 часов назад +1

    THANK YOU SRI LAL. YOU ARE DOING A GREAT JOB. PLEASE CONTINUE YOUR EXCELLENT WORK. WE VALUE YOUR CONCERN ABOUT THIS BEAUTIFUL COUNTRY

  • @NawaMax
    @NawaMax 12 часов назад +4

    ඔක්කොම යාළුවො තමයි අයියෙ. අනුර ඉතා පැහැදිලිව කටයුතු කර තිබෙනවා. ඕන කෙනෙකුට ලියුම් ලියන්න පුළුවන් නමුත් අනුර ක්‍රියාත්මක වෙලා නැහැ. නමුත් කොමිසම උගුරට හොරා බෙහෙත් බොනවා වගේ.
    නීති කටයුතු කරන අයට ඉතා වැදගත් අවස්ථාවක්. ඔබලා නීතියේ ආධිපත්‍යය ගැන කතාකරන වා නම් මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. එහෙම නැත්නම් ඔක්කොම යාළුවො තමයි කියලා තමයි.

  • @MallikaPearea
    @MallikaPearea 12 часов назад +4

    මේ සම්බන්ධකම් නිසා තමයි රංජන් ETI කාරණාවෙදි මගඇරල හිටියෙ.

  • @Jimson-os8dr
    @Jimson-os8dr 9 часов назад +4

    ,රන්ජන් ජනපිුය වෙන්න හදන පුද්ගලයෙක් විස්වාස කරන්න අමාරු අවංක කෙනෙක් නොවෙයි.

    • @swarnasuraweera283
      @swarnasuraweera283 7 часов назад

      💯✅💯✅💯✅💯✅💯✅💯✅💯✅

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 5 часов назад +1

      මමත් හිතෙනවා ඔබේ අදහස නිවරදියි කියා

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 12 часов назад +2

    sreelal sahodaraya Me thorathuruwalin janathawa danuwathkara me duushithayngen Rataberaganeemata darana waayaata Api sada naagathiy👍🏼👍🏼👍🏼❤❤❤❤❤❤❤

  • @GunarathnaMangala-vw3jz
    @GunarathnaMangala-vw3jz 12 часов назад +2

    Our votes go to malimawa. .Our only hope is powerful strong government Let's work for that aim Jayawewa. ❤❤❤❤❤❤❤

  • @rasikaperera2726
    @rasikaperera2726 7 часов назад +1

    මේ මජර දේසපාලනය දැන්වත් තේරුම් ගෙන
    මාලිමාව දිනවමු !!!

  • @victormeththasinghe7823
    @victormeththasinghe7823 10 часов назад +2

    Thanks a lot for revealing the truth

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 15 часов назад +12

    13:45 """""සමාවෙන්න"""""මෙහෙම කියනවාට ඔය වැඩේට කියන්නේ """""ශිෂ්ණය හංගාගෙන වෘෂණ කෝෂ වලින් සහවාසයේ යෙදනවා කියලා සමාජයේ අප්‍රියසන්න ලෙස කියමනකි. එවැන්නක් කිරීමටයි උත්සාහ දරන්නේ

  • @HemachandraGajanayake-cu8mg
    @HemachandraGajanayake-cu8mg 14 часов назад +10

    Ranjan kiyanne dasa kariyek...owun ta rawatenna epa.... sajithaya ta rawatenna th epa.....

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm 14 часов назад +1

      ගම්මංපිලය රංජන් වගේ බල්ලන් දෙශපාලනයේන් අතුගාදැමැයයුතු කාලකණ් බල්ලො දෙන්නෙක්

  • @DonnaThuduwage
    @DonnaThuduwage 11 часов назад +1

    Thank you for explanation

  • @linabas9007
    @linabas9007 13 часов назад +5

    Bath packet ekai Rs 2500/= ahinsaka minissunta dila chande epaththata denta kiwwe kawuda kiyala dannawane
    Anna e aya thamai Ranjan ge wiyadam okkoma daranawa aththe. Ranjan bari welawath dinala parliament ekata giyoth dekata thunata namala kohe hari hangala oya wiyadam karana Kenama e putuwen wadi wei
    Ranjan ta eka therum ganta baruwa athi 😢😢😢
    Malimawata Kathire ganta ethakota oya prasna mokuth ma naa 🙏🙏🙏

  • @lakshmanwickramaarachchi6455
    @lakshmanwickramaarachchi6455 14 часов назад +6

    Pada show. Kaarayanta. අනාගතය nehe .

  • @lalalwis7679
    @lalalwis7679 10 часов назад +4

    සේපාල් විඩියෝ නැරඹීම නවත්වන්න

  • @jagathjayawardana7807
    @jagathjayawardana7807 11 часов назад +2

    රංජන් මේ කරන්නේ මාලිමාවේ චන්ද කැඩීමට දරණ උත්සහයක්.ඒ නිසා මහ මැතිවරණයේදී විශේෂයෙන් ගම්පහ ජනතාව කල්පනාකාරී වන්න.නළුවෙක් වශයෙන් කරන කාර්‍යභාරය සහ දේශපාලනය යනු එකිනෙකට වෙනස්ම භූමිකා දෙකක්.දේශපාලනය කරන්න හොද දේශපාලන බුද්ධියක් තියෙන්න ඕන.මේ අයට කතා කරන්න පුළුවන් වුනාට යම් අවස්ථාවක අනුන්ගෙ මුදල් වලට යට වෙලා පරණ දේශපාලනයම තමයි සිදුවන්නේ.

    • @SMudalige
      @SMudalige 11 часов назад

      මේ මිනිහට ඇයි චන්දෙ ඉල්ලන්න දෙන්නෙ..මූ පල් හොරෙක් නෙවෙයිද ..නීතිය ක් රියාත්මක නොකරන්නෙ ඇයි..

  • @kusumcuttilan2552
    @kusumcuttilan2552 10 часов назад +1

    Thanks for information

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 13 часов назад +4

    Good morning mr ❤❤❤

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 8 часов назад

    Thank you for revealing the truth about Ranjan.

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 8 часов назад

    ⚘⚘Srilal Mathitumata Bohoma
    Sthuti💗⚘⚘⚘⚘⚘⚘⚘⚘⚘
    Ranjan Desadroohiyek. Muusalaya

  • @sirikanthigodawela
    @sirikanthigodawela 5 часов назад

    Malimawa wata ekwanna waradinnene kawadawath ❤

  • @munasindisanayaka900
    @munasindisanayaka900 6 часов назад

    රංජන්ගෙන් මෙ කාරනාව ගැන මාධ්‍යවේදීන් ඇහුව රංජන් කිවිවා මැතිවරන කාර්යවයන් බාර ගත්ත කියල කිවිවා ඉතිං රංජන්ටත සුවර් නැහැ

  • @ChandiChandralatha
    @ChandiChandralatha 8 часов назад +1

    සර් පියුමි හංසමාලිගෙ කලු සල්ලි ගැනත් ඉක්මනට විඩියෝ එකක් ගේන්න

  • @saliyaweerasinghe358
    @saliyaweerasinghe358 9 часов назад +1

    Ranjan ubath horek thamai

  • @ranjithlenora
    @ranjithlenora 12 часов назад +2

    Obathumata bohoma isthuhi. Oya ballo parajaya niaghai.

  • @wasanthijayalath9832
    @wasanthijayalath9832 3 часа назад +1

    බාග්‍යා මොහොට්ටි කියන්නෙ රන්ජන් කසාද බැදලා ඉන්න කෙනා.

  • @shanthasrinath6814
    @shanthasrinath6814 12 часов назад +2

    රංජ වාහන පර්මිට් එක කිියකට වික්කද ?

  • @isuruherath7281
    @isuruherath7281 12 часов назад +2

    Nov 14 NPP 5/6 🫡🫡🫡♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰 AKD

  • @udaidunil9372
    @udaidunil9372 10 часов назад +1

    රංජන කලොත් බලු වැඩක් තමයි

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 11 часов назад +2

    Thank you

  • @SomaliHewage
    @SomaliHewage 13 часов назад +1

    Mafia deshapalanaya thuran karamu ❤ rata godagamu npp dinawamu ❤

  • @manelpeiris1258
    @manelpeiris1258 10 часов назад

    මට හිතෙන හැටියට රන්ජන් ප්‍රජාඅයිතියක් නැතුව යම්කිසිහෙයින් ච්න්දයෙන් ආසනයක් ලැබුනොත් ඒක වෙනකෙනෙක්ට පවරන්න බැරුව ඇතිනේ හේතුව ජනාදිපතිතුමා ප්‍රාජාඅයිතිය නොදී දිනපු.චන්දයක් නිසා ඒl ලැබුනු දිනුමත් අහෝසි වෙන්න ඕනෙනේ,අයිතියක් නැතුව ලැබුනදේත් අයිති නැහැනේ??? මටනම් ඕවා තේරෙන් නැහැ ඒත් හිතට දැනුනේ එහෙමයි හරිකියලා දිනලා වෙන කෙනෙක්ට දෙනවනම් රන්ජන්ට දෙන්න ඕනෙ නැහැ ඒ අදාල පුත්ගලයාටම කෙලින්ම දෙනවනේ? (මමනම් කොයි නායකයගෙනුත් ඉල්ලා සිටින්නේ එහෙට මෙහෙට පනින ගෙඹි දේශපාලනය අනිවාරෙන්ම නවතාදමන්න පියවර ගන්නම ඕනේ,

  • @BanduKarunarathne
    @BanduKarunarathne 11 часов назад

    Ranjan mama 1988 idan dannawa. Apey gedara enawa.. Ranjan hodha manussayek nemeiy

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Час назад

    ඔසි කලෙත් පියානො එක්ක එකතු වෙලා තරුන යො ඝාතනය කරපු එක

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 12 часов назад

    Rajangana sadu always puts best 👌 videos about all idiots people must understand I whish 👍🇦🇺🇦🇺

  • @nellonello5994
    @nellonello5994 8 часов назад

    Ranjata denna apa

  • @dineshnilanthadineshtours5588
    @dineshnilanthadineshtours5588 9 часов назад +1

    ජය වේවා ranjan රාමනායක.... ranjan කියන්නේ කවදාවත් හොරකම කරපු කෙනෙක් nawai... අපහාසයක් කරන්න සුදුසු naha මොකද අයිතියක් තියෙනවා eyatath රටට දෙයක් කරන්න....
    අනිවාර්යයෙන් parliament එකට යන්න ona.... නිකන් දීපු laptop ටික ඇති මිනිස්සුන්ට තේරුම් ගන්න... api නිසා hireta යන්න una කියලා... තවත් පාරක් ජය වේවා one shot රාමනායක....

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 Час назад

    Ranjan jada Balla your main point we all know

  • @DamindaWijewickrema
    @DamindaWijewickrema 4 часа назад

    Aliraja Sudhakar ganath videowak karanna

  • @chandanahemapala1839
    @chandanahemapala1839 13 часов назад +1

    Malimawata jayawewa හොරු bangawewa

  • @RanikaPerera-w7g
    @RanikaPerera-w7g 13 часов назад +1

    This is a backing from swarnawahini owner

  • @ASrikanthi
    @ASrikanthi 7 часов назад

    Ooo daksha parayek balu weda karana ballek,kupaadiyek,AKD all the way

  • @KumarasinghePerera-o6x
    @KumarasinghePerera-o6x 11 часов назад +1

    Ranjan me karranne ranige vadak.

  • @DD-ml3ip
    @DD-ml3ip 11 часов назад

    .LAJJAI ...LAJJAI......APOOOOO.......😮😮😮😮😮😮

  • @DjfKfjf
    @DjfKfjf 9 часов назад

    Ranja daksa naluwek nemea okata sinduwakata Dance karanna puluwanda okun naluwo nemea ealuwo

  • @sureshliyanage4474
    @sureshliyanage4474 9 часов назад

    Ane Pala Wesige Putha

  • @sanathharis4014
    @sanathharis4014 7 часов назад

    Mata hitenne sajithta salli denneth Aliraja kiyala

  • @susanthakoswatta-c9j
    @susanthakoswatta-c9j 14 часов назад +1

    RANJAN KIYANA EKA DAPU EKA FILE EKAK MAHINDA TA RANIL TA VERUDDA WA MU PADA SHOW KARA YEK

  • @smheenmenike
    @smheenmenike 9 часов назад

    Ragan.oyahorunge.kalliye.neda.ketai.malli.horu.allanawadaunta.udaw.karanawada

  • @pradeepdias9386
    @pradeepdias9386 11 часов назад

    Ranjan kalakanniya 😂😂

  • @samanwickramasingha753
    @samanwickramasingha753 13 часов назад

    RAETE JAETHYE WENUWEN SEYELU JANWYA WETHE SHIR KERANNE ......RANJENGA SALLE WELATE RATE PAWEA DENE WESMUHUNA GALEWANDE...

  • @Itz_Amber_lol
    @Itz_Amber_lol 11 часов назад

    Mema neethi virodi nam meya ahosi kireemata wadapiliwelak gannamen baladareengen illa Sitiya yuthui

  • @matildawicramatilaka5928
    @matildawicramatilaka5928 11 часов назад

    Meeva minissunta therenne naa akak pudume

  • @assuntaperera528
    @assuntaperera528 4 часа назад

    ඔබ අනුරට කඩේ යනවාද?

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 24 минуты назад

      නැහැ කඩේ ගිහින් එනවා

  • @RupaAktar-om8rg
    @RupaAktar-om8rg 11 часов назад

    Sindu kiya kiya lokea wate gihin minissu akathu kara gaththa eta passe desha palanayata awa meyath aka horek

  • @assuntaperera528
    @assuntaperera528 4 часа назад

    ඔබ ැනුරට කඩේ වනවාද?

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage6269 8 часов назад

    Ranja kiyanne nommara ekeema sukra dhaathuwek. Nmara ekeema kaa guriyek. Kaaama kaa guriyek

  • @sum740
    @sum740 Час назад

    We've noticed that Sepal's channel no longer aligns with our Sri Lankan community's goals and values. The content has shifted away from what matters most to us, the Sri Lankan people.
    Sepal is a big time traitor.
    To refocus our collective energy and promote content that truly serves our people agenda, we're calling on you to stop watching/unsubscribe from Sepal's channel by November 30th.
    We aim to reach a milestone of 200,000 individuals refraining from watching Sepal's channel and unsubscribing by the end of November. Also please block Sepal’s channels.
    *Let's Work Together!*

  • @LSPLaxman-l5t
    @LSPLaxman-l5t 10 часов назад

    prathamayen Vijaya kumara thunga meruve kawda kiyala katha karanna ob oys karanne ugurata hora beheth kemak...Vijaya kumarana thunga. Jeeeithaya. Ahimi. Una nemei ahimi kala kiyala kawda kaleth. Kiyala. Kiyala kiyanna.. ohe Desha palana. Ochchara athithayak. Dannawa nam eka. Nodenagena. Inna behena. Ohe. Baba.. ohela wage ayata. Apayswall hadana Moda minisun. Rawatanawata. ....

    • @sarathwickremasinghe5127
      @sarathwickremasinghe5127 4 часа назад

      Vijaya meruve kavuda kiyala danne netinam, Darma Sri kariy avasamge u tube ake thiyenava aka Balhannah.