Paba | පබා | Episode - 02 | Ransilu

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 117

  • @Ahinsa777
    @Ahinsa777 Год назад +51

    පබා කතාව අති සාර්ථක වෙන්න හේතු කීපයක්ම බලපෑවා.
    1. Casting (ප්‍රධාන චරිත දෙකේ කෙමිස්ට්‍රිය, ඒක අති සාර්ථක ගැලපීමක්. ඒ වගේම සෙසු චරිත සියල්ල අතර තිබුනා එකෙනෙකා අතර කෙමිස්ට්‍රියක්.
    2. සැබෑ ජීවිතේට ඉතාම සමීප රූප රාමු. මේ නාට්‍යය බලද්දි හිතෙන්නේ අපි ඇත්තම සිද්ධියක් පැත්තක ඉදන් බලාගෙන ඉන්නවා වගේ.
    3.Location අති සාර්ථකම ලොකේශන් තිබ්බ නාට්‍යයක් (පබාගේ ගෙදර , ආමන්තගේ ගෙදර , ඒ වගේම ඔෆිස් එක, factory එක, අනිකුත් සියලුම location, stand එක නියමෙටම ගැලපෙනවා
    4.හිතට වදින දෙබස් ආයෙ කියන්න වචන නෑ ඒ දෙබස් ගැන
    5. සමාජයේ හැම පැති කඩක්ම ගැන සරලව හැබැයි හිතට දැනෙන විදිහට කතා කරපු storyline එක
    6. තාත්වික රන්ගනය, අවම makeup භාවිතය සහ අවස්ථානූකූල costumes
    මේ නාට්ට්‍ය තුල කොච්චර කෑම කන බොන දර්ශන පෙන්නනවද තාත්වික බව පෙන්නන්න. දැන් තියෙන නාට්ට්‍ය වල තේ කෝප්පේ තේ තියා වතුර ටිකක් වත් නෑ, වැඩකාරිටත් makeup නාවලා, එකම ඇදුම ඇදන් දැන් නාට්‍යය වල ශොට් 150ක් විතර ගන්නවා, ගෙදරට ඇදන් ඉන්නේ ඩෙනිම්, මේකප් නාගෙන

  • @devikanilanthi2938
    @devikanilanthi2938 10 месяцев назад +73

    2024 ආයෙත් ආවා සමගි පුරට

  • @upulpriyadarshana3707
    @upulpriyadarshana3707 Год назад +20

    සමගිපුර වසන්ත අයියේ ..අපගේ ආදරණීය කලාකරැවානනි...ඔබ නැති අඩුව පුරවන්න නොහැකිය ..කිසිවිටක ...2023.11.16.

  • @sajanisiriwardhana8165
    @sajanisiriwardhana8165 2 года назад +24

    හිතට හොදටම වැදිච්ච කතාවක්...

  • @DiluRajapaksha-t2d
    @DiluRajapaksha-t2d 3 месяца назад +2

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති,,හිතට වැදුන,,ගොඩාක් ආශාවෙන් බලපු ටෙලි නාට්‍යයක් 💜️

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 8 месяцев назад +21

    2024 ත් බලනවා..

  • @amalyainn4316
    @amalyainn4316 2 года назад +15

    කොයිතරම් බැලුවත් එපා වෙන්නේ නැති කතාවක්

  • @tharushi1413
    @tharushi1413 2 года назад +39

    2022 balana Aya koo ❤️

  • @සිහිනතාරුකා
    @සිහිනතාරුකා 5 лет назад +47

    ඉස්සර බැළුවා ආයෙමත් බලනවා ලස්සනයි 🌹🌹

    • @prabathchathuranga2631
      @prabathchathuranga2631 3 года назад +2

      Niyamai meee kathavaa. ITN ජනප්‍රිය UNEE MEE HINDAAA DAN MELO RAHAK NETHIUNATA

    • @hiranthikaushalya209
      @hiranthikaushalya209 2 года назад

      Vvvbdygffgfsgd HH g as ff FF HH do g

  • @sunitharanasinhgesr4648
    @sunitharanasinhgesr4648 5 лет назад +29

    හරිම ආසයි මේ කතාවට tv එකේ ගියපු හැම පාරම මම බැලුවා ආයෙත් බලනවා කුවෙට් සිට

  • @production478
    @production478 22 дня назад

    මම 10 වනි සැරෙට බලන්නේ එ තර්ම ආසයි itn එකේ ගිය මුල්ම කතා මාලව 2007 2008 කාලේ ඉදන්ම පබා යන හැම පාරම බෑලුවා 2024ත් බලනවා

  • @umarathnayaka641
    @umarathnayaka641 Год назад +3

    5 පාර ආයෙ මුල ඉදන් බලන්න හිතුනා..කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ

  • @chinthanilakshi3982
    @chinthanilakshi3982 3 года назад +10

    මම බලන්න ගත්ත හතර වෙනි වතාව ඉවර වෙනකම්ම බලනවා ආයෙ iTN විකාශනය වෙන එක නම් ආසාවෙන් බලනවා .Thankyou ITN ..

    • @sadunpriyanka5612
      @sadunpriyanka5612 3 года назад

      Samagi pura wasanta nohoth sarath chandasiri karakaruwanani obata niwan suwa lebewa

  • @deshanmaduranga6130
    @deshanmaduranga6130 3 года назад +44

    2021 බලන අය කො

  • @SenuriDesilva-j4k
    @SenuriDesilva-j4k 22 дня назад

    අදත් ඔන්න බලන්න පටන් ගත්තා කවදාවත් අමතක නොවන චරිත 😢

  • @jeewanrajanayaka
    @jeewanrajanayaka 10 месяцев назад +1

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤❤

  • @k.p.nmihirani7037
    @k.p.nmihirani7037 3 года назад +23

    මෙච්චර කතා බැලුවා,ඒත් මේ වගේ කතාවක්නම් තාමත් දැක්කේ නෑ.... එච්චරටම මං මෙකට කැමතියි ...ඒ නිසා
    ආයෙත් සැරයක් මුල ඉදන්ම බලනව
    ආඅ

  • @senakalaksiri8011
    @senakalaksiri8011 3 года назад +6

    Paba eke inna naluniliyo hemoma lassanai thawath me wage hemoma inna lassana kathawak one ITN❤️.

  • @saharahasheli2623
    @saharahasheli2623 3 года назад +11

    Den thiyena wikara katha wageda issara balapu lassana katha ❤️

  • @prasadvlog6754
    @prasadvlog6754 Год назад +19

    2023 බලන අය කෝ ?
    😊😊😉😉

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy 6 месяцев назад +3

    සමගිපුර වත්තේ ජීවත් වෙන්න ආසයි 2024/2008

  • @lalaniperera-jl8mn
    @lalaniperera-jl8mn Год назад +6

    2023 year eketh balanagamam me. ,😀

  • @neelt8551
    @neelt8551 Месяц назад

    මම 3.න් වෙනි පර බලන්නෙ

  • @w.aasanka597
    @w.aasanka597 2 года назад +3

    ලස්සන කතාව 👍👍🔥🔥👌👌

  • @imeshmadhu7006
    @imeshmadhu7006 5 месяцев назад +1

    මේක නං පිස්සුවක් බං 🫠❤

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 года назад +2

    ලස්සනයි කතාව අමිල

  • @Avinduramishka
    @Avinduramishka 5 месяцев назад +1

    12:25 බඩේ කොරේ වගේ සවුන්ඩ් එක තමා සවුන්ඩ් එක 😂😂😂😂

  • @shanthiweerasinha7950
    @shanthiweerasinha7950 9 месяцев назад +6

    2024බලන මම,,

  • @nipunidewmini9772
    @nipunidewmini9772 Год назад

    Wam patte watichcha rupiyal 100 dakunu patten auluwe mara wade 😁😁😁😁 marvin aiye

  • @umarathnayaka7708
    @umarathnayaka7708 3 года назад +3

    Aith mula idan balanawa..harima lassani ..

  • @Vijay435-jg
    @Vijay435-jg 5 месяцев назад +1

    ❤laissna kathawa ❤
    2024

  • @chathurikaroshani8542
    @chathurikaroshani8542 4 месяца назад

    Hama aurudema giyath balanwa eka echchrtma abbahiyak 🥺

  • @lakminiweerakkodi8453
    @lakminiweerakkodi8453 Год назад +3

    2023 blmawa mn ayeth

  • @w.aasanka597
    @w.aasanka597 2 года назад +6

    2022 බලනවා

  • @sandrasandra3317
    @sandrasandra3317 4 года назад +7

    හරිම ලස්සනයි කතාව

  • @chamodigimhani2542
    @chamodigimhani2542 Год назад +1

    ලස්සනකතාවක්මෙක

  • @neelt8551
    @neelt8551 Месяц назад

    2024.10.18.බලනවා

  • @sujanthasanjeewa1853
    @sujanthasanjeewa1853 4 года назад +3

    Mamath balanawa

  • @lyndenmartha1262
    @lyndenmartha1262 Год назад +2

    Good actors.

  • @neelt8551
    @neelt8551 Месяц назад

    මමත් බලනවා

  • @viwekasandeepani8943
    @viwekasandeepani8943 4 года назад +4

    Induwari full epsoid dannako....

  • @nimnavi6065
    @nimnavi6065 3 года назад +5

    paba 2 awanam

  • @senakalaksiri8011
    @senakalaksiri8011 3 года назад +2

    Godak lassanai kathawa mama hemadama balanawa .❤️

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 4 месяца назад

    චායා ටෙලිඩ්‍රාමා එකටත් අමිලව අරන් තිබුනනම් ගැලපෙනවා විශ්වට වඩා

  • @chaminiperera1061
    @chaminiperera1061 Год назад +4

    2023 බලන අය කෝ

  • @production478
    @production478 Год назад

    2023 balana aya ko danaata 5 sarayakata wadiyaa baluwa eth kaawadawathma epaa wenne nahha sarath chandrasiri ( samagipura wasantha) supuri meke act aarana godak aya athi wishishtai mage pavirit caratter wasantha meke ragapaanna tika denek jiwathun athara naahaa eyalata niwan suwa pathami

  • @AnuraJayalath-wq9gx
    @AnuraJayalath-wq9gx Месяц назад

    2024 10 4 balana mama

  • @suddisanda6706
    @suddisanda6706 2 года назад +3

    Paba 2dennako

  • @ChanakadasunR.A.D
    @ChanakadasunR.A.D 5 месяцев назад

    I love you ruwani danushika sumanjali❤❤❤

  • @ChamindaSampath-l2t
    @ChamindaSampath-l2t 8 месяцев назад

    Beautiful❤

  • @nisansalasandamali3311
    @nisansalasandamali3311 3 года назад +4

    2021 balana aya ko

  • @haraldwylie7055
    @haraldwylie7055 5 лет назад +11

    ⁣ගොඩක් ඉස්තුතියි

  • @MayMay-ce6wf
    @MayMay-ce6wf Год назад

    2023 november balanna gatta aye😁

  • @Dona-w3z
    @Dona-w3z 2 года назад +2

    දුව වයසයි අම්මට වඩා

  • @thanujathanuja.manel.galap3383
    @thanujathanuja.manel.galap3383 4 года назад +2

    Man Ade thamai balanna

  • @avanthaperera7945
    @avanthaperera7945 5 лет назад +7

    Angoda bus stand eke mehema loudspeaker eken kagahanawada ???

  • @w.aasanka597
    @w.aasanka597 2 года назад +2

    👍👍🔥🔥👌👌

  • @rohanfernando1473
    @rohanfernando1473 3 года назад +1

    Gccd niyamai 👍👍👍

  • @ccshopping2225
    @ccshopping2225 4 года назад +3

    Ko ane anthima tika danna ko

  • @sangeethasantha1289
    @sangeethasantha1289 2 года назад

    mata tv eke balanna bari una....eth meka tikay thiyenne..ane ithuru tika denna plz

  • @MerryMangali
    @MerryMangali 5 месяцев назад

    ❤️❤️❤️❤️❤️

  • @woolybloomslgaming5108
    @woolybloomslgaming5108 2 года назад +1

    Episode 500 ma dammoth uba waddek

  • @neelt8551
    @neelt8551 Месяц назад

    සමගි පුර වසන්තගෙ තාත්තා මරැයි

  • @kasungavinda3339
    @kasungavinda3339 5 месяцев назад

    2024.❤❤❤

  • @k.mproduction2154
    @k.mproduction2154 Год назад +1

    2023 balana aya koo

  • @danudisanayake8313
    @danudisanayake8313 2 года назад +1

    ♥️♥️♥️♥️

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 Год назад +1

    ❤️

  • @GeethaJayasooriya-h6m
    @GeethaJayasooriya-h6m 3 месяца назад

    2024 .8 .7💕🇰🇼💕

  • @dilruksadaruwan4364
    @dilruksadaruwan4364 11 месяцев назад +1

    මේ ඉන්නේ

  • @ekanayakadharmasena8984
    @ekanayakadharmasena8984 Год назад +1

    2023 balanawa

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 Год назад

      මමත් අදමයි බලන්න ගත්තෙ..කලින් බලපු සෙට් එකට වාගෙ පබාව පාර්ලිමේන්තු යවන්න හිතෙයිද කියලයි බය.......

  • @indikaindika6190
    @indikaindika6190 6 месяцев назад

    2024.5.❤

  • @akshanahimal225
    @akshanahimal225 Год назад +1

    😎

  • @jayasakarasuranga5345
    @jayasakarasuranga5345 11 месяцев назад

    කුෂි ඔයා දරනගන්න විට ප්‍රමාද වැඩී

  • @dinushkaayeshan9501
    @dinushkaayeshan9501 2 года назад +1

    2022.11.15

  • @dilu5120
    @dilu5120 Год назад

    2023 balnne💖

  • @eliya-ky7rn
    @eliya-ky7rn 6 месяцев назад

    ❤❤❤❤❤❤2024

  • @dinushkaayeshan6103
    @dinushkaayeshan6103 3 месяца назад

    2024 . 8

  • @kavidudeshan2275
    @kavidudeshan2275 Год назад

    2023

  • @nuwanpalitha2015
    @nuwanpalitha2015 5 лет назад +3

    Mama vitharada kalu para panteiya dakka

  • @prasadvlog6754
    @prasadvlog6754 2 года назад

    රුවන්ති මංගලාගෙ කළු පෑන්ටිය දැක්කෙ කවුද ?
    😊😊😊

    • @chathurakagayan1235
      @chathurakagayan1235 Год назад +5

      ගොනෙක් බං උබ.කතාවක් රසවිදින්න පුරුදු වෙයන්

  • @umarathnayaka641
    @umarathnayaka641 Год назад +3

    5 පාර ආයෙ මුල ඉදන් බලන්න හිතුනා..කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ

  • @Upulchaminda-hw5bi
    @Upulchaminda-hw5bi 5 месяцев назад

    Mama balanawa

  • @lakshantharusha2679
    @lakshantharusha2679 Год назад +3

    2023 බලන අය කෝ

  • @GeethaAthugala
    @GeethaAthugala 4 месяца назад

    Mama balanawa

  • @IsuruKeshan552
    @IsuruKeshan552 Месяц назад