Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අමිලගෙයි උපේක්ෂාගෙයි සමීප රූප රාමු වල තියෙන්නේ මාර විශුවල් බියුටි එකක්. ඒක තේමා ගීතයේ රූප රචනයෙනුත් හොදටම දකින්න පුලුවන්. ආමන්ත පබා ❤❤ මාර matching couple එකක්. එච්චරයි කියන්න තියෙන්නේ. ටෙලිනාට්‍ය ඉතිහාසයේ සාර්ථකම casting එක දැක්කේ මේ නාට්‍යයෙන්
A. Ou. Aka matath. Theruna
පබා කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති නාට්‍යයක්
ආයෙත් බලනව , මේ කතාව ලස්සනට ඉවර කරන්න තිබුන..
මෙතෙක් කාලෙකට බලපු ලස්සනම කතාව
ආමන්ත මාර romantic .....
මම මේ කතාව බැලුවේ 2008 අවුරුද්දේ පළමු කොටසේ ඉදන් අවසාන කොටස දක්වා මග හරින්නේ නැතුව. ඒ කාලේ මමත් රොමැන්ටික් බෝයි. මට තාම මතකයි ඒ දවස්වල මේ කතාව බලද්දී ආදරේ වින්ද හැටි ❤❤❤❤
මේ දෙන්නා නියමෙටම ගැලපෙනවා
Amantha was kind of my first ever crush!!
Kochchra beluwath epa wennethi drama ekak💐😘
අම්මෝ අමිල පට්ට love එක
අපිට උපේක්ෂා වගේ ඔයාට අමිල නේ 😊😊
Amanthage love එක නම් මරු ....
Paba jeewithe balapu supirima kathawa
Super kathawa 👍👍🔥🔥👌👌
Harim wedagath,ahinsaka kollek ❤❤❤❤❤❤....
Pabage thiyenne amuthuma look ekak
මාත් ඒකට හරී ආසයි.මටත් හිතෙනවා අමිලට ආදරේ කරන්න
අනේ ඔව් මටත්...
පිස්සුවක් මේක සැබෑම උමතුවක් බලපන්කෝ දැන් බිහිවෙන ලමා මෝඩ චූන් වගේ ද
Amanthage charithaya amila visista lesa nirupanaya karanawa
Ekanam aththa
මම අසාම කාතව තාම බලනවා මම අසාම නලවා අම්ල ❤️❤️❤️❤️❤️
Api nam aya mula idala agata balanava
අමිල ලස්සනයි කතාව 👍👍
සමගි පුර
කොහෙද සමගිපුර තියෙන්නෙ
රාජගිරිය..ඔබේසේකරපුර..
Harima lassanai a ❤️❤️❤️
Ammo ganu ofc wala lokko allaganna vidiya niyamayi
Godak lassane ❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
Harima sanwaray me kathawa
Best drama to me.
Ransilu thama paba eke anik episodes dun nane. Ki denek iluwada. Hm. Wadaknna
Ekane ane.
Lassani. 18-09-2021
Niyamai baba
❤️❤️❤️
Harima lassanai ❤
🥰🌹
පබත් අමුතු බාන්ඩෙ... අරූව දැලේ දාගත්ත කොහොමහරි... ඕක තමා බන් කෙල්ලන්ගෙ යතාර්ථය😂😂😅
දැල අරං ආවෙ ආමන්තනෙ ඉතින් කෙල්ල කැමති නං මොකෝ දැලේ දාගත්තට .එහෙම බැලුවොත් ඉතින් ලෝකෙ පැවැත්මක් නෑනේ .කොල්ලෙක් යලු වෙන්න එද්දි කොල්ලා හොද නං ඕනම කෙල්ලෙක් කැමති වෙනවා ඒක සාමාන්‍ය දෙයක්
@@iroshanilmini7776 ඔහොම කෙල්ලො මොකටද බන් සල්ලි පස්සෙ යන. ආමන්තට වඩා පොඩි කාලෙ ඉදන් එකට හිටිය උක්කුව පබාට පට්ට ආදරෙයි.. ඒත් පබා ආමන්ත ලගට ගියා..
@@roshanathula8478පබා සල්ලි වලට ආදරේ බවක් නං එහෙම පේන්න නැහැ .සල්ලි නැතුව ඉතින් ජීවත් වෙන්නත් behe .අනික ආමන්ත සල්ලි තිබ්බට හොද කොල්ලෙක්නෙ එහෙම කෙනෙක්ට ඕනම කෙල්ලෙක් කැමතියි.අනික පබාගෙ චරිතෙ එක්ක බලද්දි උක්කු ගැලපෙන්නෙ නැහැ .සල්ලිම නෙවෙයි ජීවිතේ කියන අය තමයි අන්තිමට අග හිග කම් එද්දි වෙනස් වෙන්නෙ .සල්ලි තියන පවුල් වලින් කොල්ලොත් බැදලා ඉන්නෙ ඕන තරං එහෙනං .ඔයා කියන විදිහට බැලුවොත් සල්ලි තියන කොල්ලෙක්ට බදින්න වෙන්නෙ නැහැනෙ .සල්ලි තියන තැන් වලත් ආදරේ තියනවා .හැම කෙල්ලම සල්ලි වලටම විතරක් ආදරේ කරන්නෙත් නැහැ .සල්ලි තියෙයි නං ඉතින් ජීවත් වෙන්න ලේසී එච්චරයි .
@@roshanathula8478 හොඳ රස්සාවක් කරන උගත් කෙල්ලෙක් කැමති වෙයිද බන් හන්දියේ රස්තියාදු ගහන මැරයෙක්ට
@@littlemermaid5921 නෑ නෑ කැමති නෑ... ආදරය කියන බම්බුවත් සල්ලි වලට යටයි කියන්නෙ ඒකයි..
❤️
😍mamaoyuLlove
👍👍🔥🔥👌👌
🙈