#කට්ටිය මොකෝ කියන්නේ 2M ගහන්න share කරලා සප් එකක් දෙන්වද ? #44 කල්ලිය මේක තමා සම්පූර්ණ රැප් එක. Share කරන්න ගොඩක් අය දන්නේ නෑ. This is not the official channel . Read description and then add comments. This is a fan page. Official channel is 44 Music . This is a fan page . That is in banner 44 fans
This is not the official channel . Read description and then add comments. This is a fan page. Official channel is 44 Music . This is a fan page . That is in banner 44 fans
කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල් .....
ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්....
මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්....
ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්.....
ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්....
යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්.....
කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.....
මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්.....
හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි.....
අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි.....
වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී…..
අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි....
දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්.....
පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි.....
තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී....
සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ❤️
👑-Kevin Smokio-👑
Full ekama dapanko
Full sinduvama dapam mehema
*💗🇱🇰 shre this . Thank you*
Full eka dapnkoo
😍😍
නොදිරයි නාමය කුනු කය ගියත් වැලලී💥🤞
මගෙ පලවෙනි බ්‍රේකප් එක දවසෙ පේලි 100 ආවා... දෙවෙනි බ්‍රේකප් එක දවසෙ මේක... කෙල්ලෙක්ගෙ වචන වගේ නෙවේ කොල්ලන්ගෙ රැප❤️.. ජීවත් වෙන්න පට්ටම ගැම්මක්
sira kathawa bn
Ado pattama comment eka mn dakka
Respa bro 🤘♥️
හොඳ කෙනෙක් ලැබෙයි බන්
උබේ කමෙන්ට් එක පට්ට ඈ ගැම්මක් බොසා.✍️🍁🌟🙏☄️😍
Gmmk oii♥️
1:32 ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න....[i feel it]🖤🔥respect k mac
❤
There is love ,,,විශුවල් එකක් ගහමු නෙහ් 👉👍👄
මේකනම් එකෙන්ම හිට් වෙන්ව. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. K-MAC , Smokiyo අසම ඩබලක්
Supiri
Tee cee,rezzy
මේක පහරක් 𝙺 𝚖𝚊𝚌 - 𝚂𝚖𝚘𝚔𝚒𝚘 ආසම ඩබලක් ආදරෙයි රැප් කලාවට ♥️😘
*💗🇱🇰 shre this . Thank you*
🥰
⇨⇨⇨⇨
ඔව් බන් අනිවාර්යයෙන්ම❤😊❤😊
ස්මෝකගේ වචන ටික❤️අඩේහ් ඉක්මනට ඉවර වුනා වගේ තව ඕනා👌
හැමදාම අහන උන් මේ කොනට ❤
❤
❤
Akenm
❤
❤
ස්මොකියෝ ට කැමති අය මේ පැත්තට 💯🎯🥰🥰
අනිවාර්යයෙන් ම
😍😍🫡🫡🫡🫡
සුපිරි එකා❤
Smoka❤
K Mac & smoki
ලැබුනු හැම වෙදනාවක්ම පාඩමක් වෙන්න ඇතී..///❤️
ලස්සනයි ජීවිතෙ හොයන් නැත්තම් අදුරු පැතී ...❤️
K MAC පරන රැප් තාම සුපිරියක් දැන් එන එවත් සුපිරියක් විඩියො එකක් එක්කම අවනම් තවත් සුපිරියක්.SMOKA x REEZE x TEEZE
"අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නෑ කවදාවත්" 44 Kalliya 🗝♥️
0:52
@@YAZZI-y1y ආඋ සප්පා
Motivation song aye ahna ona na mta meka ahdi mge jiwite win krana ona motivation okoma hambenwa❤
Atha
ආයෙත් 2024 💚💙
❤
❤️🎶🎧
❤
❤❤
Lyrics 🖤
ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
කලු සුදු හීන වලට වයිවාරන ආවත්
අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්
අහස දිහා බලන් මන් කරා ප්‍රාර්තනාවක්
පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්
එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
කැපුවෙ නැ මන් කාටවත් වලවල්
කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්
හරි වෙලාවට මල් පවන
ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න
කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ
ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්
දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්
කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්
ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්
මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්
ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්
ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්
කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.
මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්
හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි
අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි
වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී
අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි
දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්
පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි
තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී
සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ
Lyrics walata thanx ❤️🙋
Reezy ge vers ekat dann bro
🥺♥️
🍭❤️
❤
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
මන් වෙනස් උනේ නෑ උනෙ සමාජෙන් දුරස් 🤘
K mac , smokio ගැම්මක් තමා ඉතිම් ❤️
පිස්සුවක් ඕයි ,මේව්වා රැප් බන් ජාති😍❤️❤️❤️
*💗🇱🇰 shre this . Thank you*
මට ඇත්තටම හිතුනා 44 මේ කියන්නේ මං ගැනමද කියලා ❤දුක සතුට ජය පැරදුම නින්දා ප්‍රසංශා හමුවේ හැල හැප්පීම් වලට මුහුණදෙමින් ගෙවෙන ජීවිතයේ අවසානය මරණය ❤❤❤❤
2024 බලන උන් මේ කොනට❤️🤘
❤
😍💗
🎉
❤
"පේලී 100න් පස්සේ ඇහුවේ කල්ලිය දැං සුපිරී
ස්මෝකා කේමැක් බැස්සම කව්රුත් පදිරී"😎❤️❤️
❤
ANAGATHE MN BESSAMA KAVURUTH PADIRI
@@TAADULAKMIN good luck kollo aniw uba hoda rapper knk wei
රැප උඩටම smokiyo & K mac ❤️🔥👌🤘😎
මල් පාරක් එහෙම ගහල සීතල හුලග ඇගට වැදෙද්දි මේක ඇහෙනකොට කොහොමද දැනෙන ෆීල් එක 😌😈❤️🤘 ඒක වාසි
Beat එක කෝමත් mind relax
වදන් ටික වදිනව ලෙසටම
මල ගැහුවම හාවත් තුරුල් කරන් මනෝපාර වදිනව
K-mac කෝමත් සුපිරියක්❤️😍
2025❤ අහන්නෙ කව්ද?
Marenkm ahnv ❤
Pky😂
❤
Marenakan ahanaw ❤
Mama
තේරුම 💯2024 අහන උන් කෝ
❤
කොච්චර ahuwath epa wene na
Ai mokatada
එපා නොවෙන rap
Ooo
100 පාරට වඩා අහපු උන් මේ කොනට 🖤🔥👇
😎💨🖤
මාත් ඇහුවා
👍❤️
❤️🤙
😏💖
සුපිරිම ට්‍රැක් එකක්.ඉක්මනට ඔෆීශියල් එක රිලීස් කරන්න.
ආලෝකය කරා යමි අන්ධකාරය පරදන්... when kevin smokio said
I felt it ❤️😇
*💗🇱🇰 shre this . Thank you*
Aniwa ae vachana tika❤
මැරෙනකන්ම අහන්නෙ කව්ද❤❤👀
Lyrics පිස්සුවක් ඔයී... 😩💗
රැප් චාටර් වුනා පොඩි කාලයක් ඇතුලත, ඒ රැල්ල ආපස්සට නවන්න ආව තව Track එකක් "සූස්තිමත් දවස්"♥️
සිරා කතාව ♥️🎧
ow ban eka aththa
මැකා තමා තනි ගේම ගහන්නේ ❤️❤️❤️
sirawatma thwa me wage track tikak awoth ft
@@maxche1577 ඔව් සිරා බන් කතාව,අනිත් ඔක්කොම රැපාල ලව් රැප්,මල් රැප්,ස්ත්‍රී කාය වර්ණනා රැප්,හෙලුව මාකට් කරන රැප් කරද්දි මැකා තමයි මිනිස්සුන්ට වටින් රැපක් දෙන්නෙ හැබැයි කල් ගන්නව වැඩියි❤😍
Real varse k Mac Mah Homi සහෝදරයා 🔥👿💸🚨🇱🇰❤️😋👊🔥⛓️💉
*💗🇱🇰 shre this . Thank you*
කෘතවේදී හැඟීමකින් දෑස් කරන් අඩවල්
ආශිර්වාද ලත් මේ ආත්මේ ජීවත් වේවී තව කල්
මන් නිසා ගැලු කඳුලු සිනාවන්ට හරවන්
ආලෝකෙ කරා යමි අන්ධකාරේ පරදන්
ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
යන ගමන් ඉන්නෙ මන් හැරෙන්න බැරි ගමනක්
කවුරුත් නැති අමුතු පාරක මම විතරක්
මන් දැක්ක අහංකාර හීන මට හිතවත්
හිතුනත් විටෙක උර හිසට උඩින් බලන්න හැරී
අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳගන්න බැරී
වෙච්ච දේවල් ගැන තවත් ඉන්න බැහැ තැවි තැවී
අනාගතේට සිහින ඉලක්ක සැහෙන්න වැඩී
1:46
Rameeses Reezy 👍
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
නෑ මට අමතක ඒ ගෙවිලා ගිය දවස්
මගෙ පාරෙ ඇවිදිමින් මගෙ හීන නැති කරන් යන චාරිකාවක්
හීන යථාර්ථයක් කරන්
ඒ හින්දයි මගෙ චින්තනෙ ධනාත්මක බැරි තැන දී
නොදිරයි නාමය කුනු කය ගියත් වැලලී
තමුන් වපුරන් හොද දලුලාවි පැලවී
මේ පදවල ජීවිතේ දේවල් ඇත සැගවී
කල හැමදේම දැන් නෑ මතට ලැදී
මගෙ පරන පුරැදු මට පරන වැඩි
ලැබුනු හැම වේදනාවක්ම පාඩමක් වෙන්න ඇති
ලස්සනයි ජීවිතේ හොයන්නෙ නැත්නම් අදුරු පැති
නව ඇරඹුමක් පාර වැරදුනත්
සැරවුනත් රල හසුරැවයි දැන් ගානට රැවල්
පාවෙලා යාවී දිශාව හරි නෑ ගැටලුවක්
ආව දුරක් නෑ පසුතැවිලා නෑ හිතේ දුකක්
දුක ආත්මය සොයමි ආත්මයෙන්ම ගිනිද
විශ්මිත සිහින දකින්නෙ ජීවිතෙ විදින්න
ඇස් අරන් සිටියත් මිනිස්සු තාම නිදිද
දෙව්ලොව දකින්නත් යායුතුයි අතර තුහිර 😓
අයියා වගේද මල්ලි ❤️
❤
❤
😮😢😢
❤
❤️🔥
ලැබුණු හැම වේදනාවක්ම පාඩමක් වෙන්න ඇති ලස්සනයි ජීවිතේ හොයන්නේ නැත්තම් අදුරු පැති ❗✨
(නව ඇරඹුමක් පාර වැරදුනත් ) motivation ✌️❤️
ආත්මය සොයමි ආත්මයෙම කිමිද
විශ්මිත සිහින දකින්නෙ ජීවෙත විදින
අසරනයි සිරුරු මිනිස්සු තාම නිදිද
දෙව්ලොව දකින්නත් යා යුතුයි අතරින් තුහිර...
සම්පුර්ණ එකම දාන්න පුලුවන්ද ඒ verse එකේ
ඒක භාවනාවක් (pure rap) ❤🍂
💗🇱🇰
@44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾
*💗🇱🇰 shre this . Thank you*
හෙළ රැප් උඩට ⚔️👁️🌌
ජීවිතේ දිනන්නනම් වෙනවා පරදින්න ඒ පැරදීම තමයි හයියක් වෙන්න නැගිටින්න💯🥲
පිස්සුවක් ඔයි එනකම් බලන් ඉදියෙ 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️ smoka/k mac adarei bn palenna ❤️
Share this
@44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾
*💗🇱🇰 shre this . Thank you*
"ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්." pattai hithata danunu song ekk,super🤘🤟✨♥♥🤘
සූස්තිමත් දවස්....ආලෝකය කරා යමි අන්ධකාරය පරදන්.....❤❤❤❤
*💗🇱🇰 shre this . Thank you*
ඒ අයේ සීන් එකට බැහැපන් බන් සුපිරි රැප් සෙට් එකක් ගහපන් 😊අපි උපරිම සපෝට් 🤛🤝
කොච්චර ඇහුවත් එපා වෙන්න්නෙ ම නැ ❤
දවසම අහනවා...2019 පස්සේ අහපු සුපිරියක්...කොච්චර ඇහුවත් එපා වෙන් නෑ...ඒත් YK,Chey 9 හිටියා නම් කල්ලිය සම්පූර්ණයි...ලොකූ හිස් බවක් දැනෙනවා ඒ දෙන්නා නැතුව...
මල් රැප් හැමතැනම...ඉස්සර තිබ්බ gangster rap ආයෙත් එනවා නම් හොදයි...
මැකා...🥰❤️🤘
අපිත් ආසයි ඒ අතීතෙට 😏❤
@@sldewwa1425 ආයෙත් gangster රැප් උඩට ගමුද?😌❤️
@@raptervenrix9646 nivihanahille rap akatha tipeake akak
@@stefannethan තේරුනේ නෑ බ්‍රෝ මොකද්ද
IZZY ගෙ රැප් හරිනෑ කියල ඌව පැත්තකට කරන්නෙපා බන්.උගෙ hook,කොරස් එහෙම පට්ට බන් ඌත් හිටියොත් ගැම්මක්
ඔය හැමෝටම වඩා ආදරේ මැකාට.✍️❤️💪😍🚬💨🐇👍
මේවා තමයි රියල් රැප් බන් 🥺❤️
පේලි 100 වගේ සුපිරි වීඩියෝ එකකුත් එක්කම ආවා නම් තවත් සුපිරි ❤️ Next level rap කාලයක් බලන් හිටියා එනකං ✨✨
*💗🇱🇰 shre this . Thank you*
මෙවා තමා රැප් බන් ජය
වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී…..
අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි....
මගේ ආසම රැප 👍👍👍
ඉවර වෙනකම් අහන්න බැ කොච්චර කරත් කොතනින් හරි ආයම මුලට අරන් අහනවා💥 රැප් චාටර් උන කාලෙක ආයෙත් රැප් උඩටම
අඩෝ සිරා එකනම් ❤️
𝗞 𝗺𝗮𝗰,𝗦𝗺𝗼𝗸𝗶𝗼 සුපිරියක් තමයි😍😈❤🔥
ලොකු කතාවක් තියෙනවා ඕයි මේ වචන ඇතුලේ🌼🙏💫
❤️
smokio කියන්නේ හැමදාමත්. චරිතයක් තමා එතැන ගන්න කවුරුවත් ඉපදිලා නෑ ❤❤❤❤❤❤
Ow bn❤
මේ පදවල ජිවිතේ දේවල් ඇත සැගවී.. 💀🔥
මේ පද වල ජීවිතේ දේවල් ඇත සැගවී!!
අදත් සුස්තිමස් දවස් # ❤🍁
#කට්ටිය මොකෝ කියන්නේ 2M ගහන්න share කරලා සප් එකක් දෙන්වද ? #44 කල්ලිය
මේක තමා සම්පූර්ණ රැප් එක. Share කරන්න ගොඩක් අය දන්නේ නෑ.
This is not the official channel . Read description and then add comments. This is a fan page. Official channel is 44 Music . This is a fan page . That is in banner 44 fans
Hari❤✌️
වීඩියෝ එකක් කෝ 😞
❤️
Lirycs Dennako
This is not the official channel . Read description and then add comments. This is a fan page. Official channel is 44 Music . This is a fan page . That is in banner 44 fans
හොද මනෝපාරක ඉන්න ගමන් අහන අය මේ කොනට 😄♥️🫰
Yep💥
මරු බන් 😄🌼
පාරක් ගහලා මේවා අහද්දී අමුතු ගැම්මක් තියෙනවා බන්
Anivaren..
🎉
"කැපුවෙ නැ මම කාටවත් මන් වලවල්
කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින් 🌚🤤 " වදන් k mac ❤️
Share this
@44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾
*💗🇱🇰 shre this . Thank you*
අයියේ ගොඩක් කලෙකින් අහපු සුපිරිම රැප් එක. තව තවත් මෙ වගේ හොඳ රැප් කරන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . ජය වේවා...🥲❤💫🤟
😌🎧
ජීවිතේ දිනන්න නම් වෙනවා පරදින්න💥❤️🩹💔🗣️
කවුරුත් නැති අමුතු පාරක මම විතරක්🤍🎉
mekanm prha🌪️
2024ට අහන අය මේ.කොනට 😡
මොකද ව්ල් බන් කේන්ති ගිහිල්ලා 😂
mokada yakoo muuna rathu wela thiyenne😂😒😒
😂😂 nikam bn @@NiroshaPriyangani-se8wm
@@220hashen9nikam bn
Ahanawa yako ithim❤
Rap හොල්ලන්න අවා සුස්තිමත් ❤
Vedio එකක් එක්ක ඉක්මන්ට ඔනෙ rap එකනම් සුපිරියක් ❤️
smoka,Kmac 🖤 අවෘදු ගානක් හදවතේ එකම තමා.
සුස්තිමත් දවස්... TeeCee Verse 😈
ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක
මතකයි මට අද වගේ තාමත්...
නෑ වෙනස් වෙන්නෙ නෑ ඒ දේවල් කවදාවත්
නෑ ඒත් ආයෙත් එන්නේ නෑ ඒ ගෙවිලා ගිය දවස්...
@@nimsarashawan1094 Nah. Dope gang eke ekek
@@nimsarashawan1094 TeeCee kiyanne nimeshta
ජිවිතේ දිනන්නම් වෙනවා පරදින්න එ පැරදිම තමයි හයියක් වෙන්න නැගිටින්න💯😌♥️
1.41 සුපිරියක් 🎉
සුපිරියක් අය
සූස්තිමත් දවස් ❤️🔥🍁
*💗🇱🇰 shre this . Thank you*
2023 අහන අය මෙ කොනට කොච්චර ඇහුවත් එපා වෙන්නේ k mac/ smokio 🖤😵💫
K mac ayyh ඉන්නවා කියන්නේ කෝමත් සුපිරියක්....🔥💪💆💕
*💗🇱🇰 shre this . Thank you*
අනිවා
Yept❤️
Yep❤️😍
@@44-Kalliya❤
තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී ♥♫
ජීවිතේ දිනන්න නම් වෙනවා පරදින්න පැරදීම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න.❤
මේකේ ෆුල් එක එනකම් බලාගෙන හිටියේ ..❤️🔥
Share this
@44 kalliya uba karapu wade nisa maca original track eka released karan nh lu. Oya sampell eka youtube dala higana wada karanna epa paco. Thopi wage gothayo innakota koheda bn kalawak goda enne.lajja weyan kalakanniya tho real rap fan kenenk neme.macage fan kenek nm oka plz ain karapn gothayo🖕🏾
*💗🇱🇰 shre this . Thank you*
තැලීම් වැටීම් නොලැබීම් වැරදිම් මැදින්
වැටී වැටී නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී...😈🖤🌼
පිස්සුවක් rap ek🥺.තනියම පාඩුවේ ඉන්න වෙලාවට භාවනාවක් වගෙ😇❤️💆.
*💗🇱🇰 shre this . Thank you*
කාලයක් බලන් හිටියා මේ song එක අහන්න 🎶
අද ඇහුවා 🖤 පට්ට Song එකක් 🖤🎶
*💗🇱🇰 shre this . Thank you*
"ජිවිතේ දිනන්නනම් වෙනවා පරදින්න පැරදීම තමා හයියක් වෙන්නෙ නැගිටින්න "💗
මේ වචන ටිකනම් සැරටම වදිනවා🖤
අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩී..🖤💥
SL RAP GOD(K-MAC) my favorite rapper.ආදර්ශමත් අදහන්න පුලුවන් එකම rapper k-mac.හිපොප් මැරෙන්නෑ මැකා ඉන්න තුරු.අම්මෝ ආදරෙයි පැලෙන්න❤️🔥💨😍
හිතට දැනෙන ටෝන් එකක්💫
සූස්තිමත් දවස් නියමයි මේක ඒ වචනවලින් කොච්චර මෝටිවේශන් එකක්ද දෙන්නෙ මේ තමය් මේ රටේ ඉන්න රියල් රැප්ර්ස්ලා thank you 🙏🙏🙏
😂පෙරඩ් එක යද්දි ඔක්කොම හොල්මං කරගෙන සූස්තිමත් දවස් දාගෙන ගිය මම... සුපිරියක් තමා 🔞💀
2023 නෙත් "සූස්තිමත් දවස් " අහන සෙට් එක මේ පැත්තට 😸💗
"සූස්තිම දවස් "සුපිරිම රැපක් ♥️💪👌
මෙව්වනම් අමරණීයයි 🙂🔥 (මැකාට බක්තිය )
කරල් තුනයි පන්දමයි....... රැප් එකේ හරිම අර්තය මොලයට ගෙන ඒ.......🖤
තැලීම් වැටීම් නොලැබීම් වැරදීම් මැදින්..
වැටී වැටිත් නැඟිටීම මිනිහෙක්ගෙ හැටී..
සැනසීමෙ දොර ඇරුනෙ ඈත් වෙද්දි බැඳීම්..😌✌️
ඉවරවෙනවට ආස නැති රැප් 😵💗
අසා සැනසෙමි, නෙලා ගනු බැරි Music Video සිහිනේ...😭😌
*💗🇱🇰 shre this . Thank you*
මේක හිට් වෙනවා ලොවෙත් 🙏
ලස්සනයි ජීවිතෙ හොයන් නැත්තන් අදුරු පැතී.
මේ පද වල ජීවිතෙ දේවල් ඇත සැගවී.
මේක වෙලාවකට පට්ට බෙහෙතක් ❤
Adarei komlo tikata ❤❤❤❤🎉🎉 subapathanawa idiriyatath hoda rap tikak danna labewa kiyla🎉🎉🎉🎉
ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්...
යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්...
කව්රුත් නැති අමුතු පාරක මම විතරක්...
මං දැක්ක අහංකාර හීන තාමත් මට හිතවත්... 🖤🎶
I felt it ❤💫✨
ස්සූත්තී. Dope & fresh = (smo👑). 🌎🇱🇰
ආදරේ මැදින් ගෙවේද්දි සුස්තිමත් දවසක් , යන ගමන් ඉන්නෙ මන් හැරෙන්න බැරි ගමනක් ,කවුරුත් නැති අමුතු පාරක මම විතරක් , මන් දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්❤️❤️🔥
උඹලා අපි තාමත් ඒ විදිහමයි. ඒ ෆීලින් එකමයි. ආදරෙයි 🖤
දවසට එක පාරක් අහන්නම ඕනේ ඒතරම් ලස්සන වැඩක් 🙌💗
Maca dn thawa ekak danna kale hari❤
Eda hitiya sahalluwen sathutin✌🏽
හැමදාමත් ආසාවෙන් අහන්නෙ 44 කල්ලියේ රැප තමයි 😍😌👍