Can you please explain about xanthelasma and the underline health reasons why they are formed around the eye according to Hela Sinhala and Chinese traditional medicine? Can you please make a video as to how to prevent them forming and give us homemade medicine/medical applications to get rid of them.
Why do you ask such a weird question? She is naturally very fair. Why on earth she needs whitening injections ! What made you think she has used whitening injections?
Mage face eke කිසිම fair ekak na.තැනින් තැන pimples marks thiyenawa .නහය උඩ podi podi brown dots thiyenawa .pls mata mekata karanna pluwan deyak kiyanna .mage ඇඟ wena patak.face wena patak
අද තමයි ඔබගේ වැඩසටහනක් බැලුවේ ඇත්තටම හොදයි.. ඉතා හොද පැහැදිලි කිරීමක්....ස්තූතියි.
මසාජ් කලාට පසුව මූණේ සැබෑ වෙනසක් වෙනවා. ස්තූතියි ❤️
මාත් පටන් ගත්තා ඇත්ටම හොදයි. ගොඩක් ස්තූති ඩොක්ටර්. 😍
අද බැලුවේ ගොඩක් වැදගත් ගොඩක් ස්තුතියි
අක්කා, මූන මහත් වෙන මසාජ් එකක් කියන්නකෝ.. වීඩියෝ එකක් කරන්නකෝ..
Matah oone
තල තෙල් + ඔලිව් තෙල් + ආමන්ඩ් ඔයිල් + විටමින් ඊ + එඩරැ තෙල් මිශ්ර කරලා මම ගෙදරදී සීරම් එකක් හදාගත්තා. මේ මසාජ් එක කලා..ඒක ඇප්ලයි කරමින්. හොඳම ප්තිපල තියෙනවා.!!!🥰🥰🥰
⁵goodnight tenks mise
Olive oik, Almond oil lankave ganna thiyenne koheda
@@nadunmaduranga112 olive oil super markets wala thiyenawa.almond oil nam online order karala gaththe.
Products are really good. Highly recommended
Thank you so much for your valuable advice..
God bless you 🙏
ගොඩක් ස්තුතියි සුදු නන්ගි නමු ත් පොඩ්ඩක් සද්දෙන් කතා කරන්න plz
අනේ අක්කෙ මට කියන්නකො පියයුරු එල්ලා වැටෙනවට විසදුමක්
ඔයා අපේ ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නෑ .අනෙක් ඒවායේ නම් හැම ප්‍රශ්නයකටම උත්තර දෙනවා
Bohoma sthuthi mis
ස්තූති . මූනෙ හමට යටින් අතට අහුවෙනවා වැලි කැට වගෙ බිබිලි. මසාජ් කරද්දි හොදින් දැනෙනවා, ඒවට මොක් කරන්නෙ ඩොක්ට ,
Dr. I also need an answer for that too.
ස්තුති 👍👍👍👍👍👍
ස්තුතියි අක්කි 😍
අනෙ ම්ස් පීලීස් මට මේ ප්‍රශ්න යට පිලිතුර ක් දෙන්න කෝ..මගෙ ඇග කෙට්ටුයි ඒත් බඩ ගොඩක් තියෙනවා..මොනවා හරි බිවූවත් ඇග තවත් කෙට්ටූ වෙනවා.බඩ අඩුවෙන් නෙ නෑ.. මට ගැස්ට්‍රයිටිස් තියනවා
Badata exercise karanna
ගොඩාක් ස්තූතියි ❤️❤️❤️
55 Wayasa,aehebema,suduwenawa beheththiyanawada
Can you please explain about xanthelasma and the underline health reasons why they are formed around the eye according to Hela Sinhala and Chinese traditional medicine? Can you please make a video as to how to prevent them forming and give us homemade medicine/medical applications to get rid of them.
himalayan pink salt gena vedio ekak karannako
Adabaluwey godak watenawa
Thank you miss.... Valuable vedio.
G m miss mata dan weyssa 50 wanwe mage miunta monwade hoda dan yus karanna😊
මට පාවිච්චි කරන product ටික කියන්නකො. මගේ මුහුණ නිතරම kurula එනවා
අක්කි හොද body lotion එකක් කියන්න කෝ..
සුදු වෙන්න
Akkiii cream ekak dennakooo apita.day and night
Sure
Please let me know a treatment for pigmentation on my face.
ගම්වල ඉන්න අපිට ගන්න පුලුවන් ස්වාභාවිකව මසාජ් තෙල් එකක් කියන්න.
Oyage vedio puduma asawakin mamao balane oya koitharam lassanada ane muhuna koitharM pahapathda
Akk, open pose walata wisadumak kiyala dennakoooo
open pores වලට විසඳුම් දෙන්න please
Podi inno hadela munee papu pedese behethk kiyane dokter
Miss ayurweda therapist nvq course eka karanna puluwanda ehema than koheda thiyenne...
Akki doctor roshel vitamin C criram eka hoda nadda
මුලින්ම ඔයා කරපු whitening injection එක ගැන කියන්න
Why do you ask such a weird question? She is naturally very fair. Why on earth she needs whitening injections ! What made you think she has used whitening injections?
Oya eka natasha pereragen ehuwa nam hari.. whitening injection gena dena ganna one nam..
දැන් නයිව්හර්බ්ස් පාවිච්චි කරන්නෙ නැද්ද ඩොක්ටර්...🤔
den inna niliyo injection gahala sudu wela ega pennana edum edala kochchara kethadha namuth oya hari cham lassana swabawika pehepath lassana niliyak api kemathi oya wage ayata akki
Mage face eke කිසිම fair ekak na.තැනින් තැන pimples marks thiyenawa .නහය උඩ podi podi brown dots thiyenawa .pls mata mekata karanna pluwan deyak kiyanna .mage ඇඟ wena patak.face wena patak
Docter kenekgen prathikara ganna
Akki issara idalama mn asawen balapu ekak thamai uthum pethum eken thamai oya ahinsaka kata hada ahanna lebune akkiyo mn oyage video balanawa akkiyo busy handa samahara dewal magaerenawa akkiyo mn abans eke weda karanne akki mage agili puruk kalu wenne aei akki ane mt ekata mona hare kiyannko thanks akki
Ape youtube eke treatment ekak ati ekata
Thank you akke🥰
අක්කා මම හම්බන්තොට ඔයාගෙ ක්‍රිමි ගන්න තැනක් කීයන්න
ස්තුතියි .
Important entertainment your channel 💐
Mata danna kenek kiynna nil katorolu mal hamadama biuwata kamak nadda
Thank you ❤❤
Akke man heyar oil Eka illala Dan mass 2 wadi ewannam kiyanawa misak tawama nahane
Akke dr rashel spot night cream ek hodaid.
Adrei akkiyo
Ane miss es yata kalu welaa monawa karath hariyanne ai a
Pregnant ayta use karanna hoda dewal gana video ekak dennako akki
Thank you miss..
Akki man basil seeds dawas dekak beela..mage ath dekei,kakul deka rash ekak awilla.mata ekata mokadda karanna oney kiyala kiyanna puluwanda. I'm hardly suffering from itching
Ishara Akka Thank You
අක්කේ මන් වකුගඩුවක් බද්ද කරලා ඉන්නෙ..මුනෙ පොඩි පොඩි බිබිලි තියනවා..ඒකට මූනට ගාන්න හොද මොනවද..දැන් මන් මොකුත් ගාන්නෙ නෑ..මට හරියන ප්‍රඩක්ට් එකක් හම්බුනෙ නැහැ
Body massage daganna thank nedda
Kohomada akke me package eka Genna ganne
Mis day cream ekakuth kynkoo hoda
Akke babalage sama pahapath karaganna kiyannako
Adarei akki ❤️❤️
Akke.. man pregnant kenek.den maasa 4i. Mage muna den godak aduru wela godak pimpal enawa. Mata karanna puluwan dewal,baya nethuwa pawichchi karanna puluwan dewal kiyannako.plz......
Thankuuuuuuuu miss
Thank You Akki💓
Thank you docter
Ane akke ega ushne neti karan gann deyak kiyannko dimba moranne neti unam essarahata balapanawada mensas hedennet na
api ikmanata video ekak dannam
@@AyurWay ane pin oyat
Mata wayasa 23i behet bonawa masa 6k behet bonakn hodai mensaswenawa ayemat neti wenawa doctor kiuwe dimba moranne ne kiyala , 😔 anagate prashna wei kiyanaw babala neti weilu ane plz monawa hari karann dewal tiyanwanm kiyanna
Sefren ciram eka kiyada
@@mallikakarunarathna3794 saffron ushnai neda
අක්කි මගෙ මුහුනෙ වයිට් හෙඩ්ස් ගොඩාක් තියනවා මෙකට ප්‍රතිකාරයක් කියන්නකො
Mhath wenna widhak kiyannko
Scrum eka ganne kohenda
Akke sesame oil gaala me massage eka karaata kamak nadda?
Full body cream ekk nadda
Acne & scars walta wisadumak kynnko akki
Pigmentation walata monada tiyenne
Thanks
Kiyada seram eka
Meka use krpu aya innwda
Akki dyi skin ekata karanna one monawada
Madam oyaga no gathtata wada nane
හොද සිරමි එකක් කියන්න දන්න කෙනෙක්
Thank you 👏👏👏👏👏👍👍👍👍🌻🌻🌻🌻🌻
රනවරා දලු ආහාරයට ගන්නවාද
Ow mallum hadala kanna.ranawara hoda aushadayak
අනේ ඩොක්ට බල්ලෙක් සපා කෑ විට කරන බෙහෙතක් කියන්න.
Doctor.man enna labonon wala oya hadanna seeram eka Mata ma ratta ganwa ganna barida
Melasma walata thiyeda
Mune kalu lapa walata hoda monawada
අක්කෙ මට චුටි බබෙක් ඉන්නව ..මොනදෙ ගැවත් කොන්ඩෙ යනව ..මට ආයුරුවෙද බෙහෙත් තෙල් එකක් කියන්නකො රජයෙ ආයුරුවෙද යට ගියා මට දුන්නෙ ඔලිඋ ඔඉල් ටිකක් විතරයි
Ape hair oil eka use karanna puluwan dear
කන්ඩිෂනර් නැතුව මස්ක් එකක් ගාන්න ෂැම්පු කලාට පසුව.මගෙත් මාර විදියට ගියා.මස්ක් එකකට මාරු උනාට පස්සේ හරි ගියා.
@@sajanijayakody6376 මාක්ස් එක මොකක්ද ? ඩියර්
Aiyo mn illau serum eka thawama na
Ikmanata lebei.. parakku me fuel getaluwa nisa
double chin godak avith thiyanawa nam kohomada massage karanne
Akke papola kalal makenn behethak kynnkoo
♥️♥️♥️♥️
Hoda video.1
Thaks
Ane whatsapp massge බලලා ape order ඉක්මනට ewannako.massge බලන්නේ නෑනේ dawas ගාණක් යනකල්
Thxx
Meka onama shop akkin ganna puluwanda.
17 kenekta ganna hoda face wash akk kynnako
Pregnant kaledi use karanna hodada
අක්කා ඔයාගේ කට හඩ සද්දේ අඩුයි
❤❤
Akki night cream eka gala kart kamak nadd
Kamak ne
Hi akke komda
Saffron jojoba Night Serum ඔස්ට්‍රේලියාවේ ඉන්න කෙනෙක් මෙය ගන්නෙ කොහොමද? DHL මගින් ගෙන්වා ගන්න පුලුවන්ද. කරුණාකරලා දැනගන්න කැමතියි. ස්තූතියි පිළිතුරක් අවශ්‍යයි.
Me dawas wala lankawen kisima parcel ekak ewaganna beriwa inne.. me prasna ekka
👍😍🌹
එඩරු තෙල් සමග පොල් තෙල් කලවම් කර මම සෑම දිනම රැ නිදා ගන්න කලින් මසාජ් කරනවා.එයට කමක් නැද්ද.
Kisima oil ekak muunata kelinma ganna hoda nh. Math oya hamoma kiyana ewa karala passe muuna kachal unata passe amaruwen hadagatte.
💗💗💗💗🌸🌸🌸🌸