බිහිසුණු සුනාමියක් ගැන ලෝකෙටම අනතුරු ඇඟවීමක් | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | Global Angle

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 456

  • @gayansanjaya7580
    @gayansanjaya7580 11 месяцев назад +67

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මෙම සුනාමි වයසනය ඇති නොවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @inokadilrukshi2249
    @inokadilrukshi2249 Год назад +145

    කිසිදු කරදරයක් නොවේවා ♥🥺
    සතා සිවුපා සුවපත් වේවා
    සියලු දෙනා ආරක්ෂා වේවා ❤

  • @wanirmali1335
    @wanirmali1335 6 месяцев назад +3

    ආදර දෙ වි පියාණනි ඔබ වහන්සේ ගේ සමාව හා කරුණා බර නෙත් අප වෙත යොමු කර මින් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී නාම යෙන් අප සියලු දෙනා රැක ගත මැන ව. Shudathma බල මහිමයෙන් සියලු විපත් නැති වේවා..ගෞරවය වේවා මහිමය වේවා ආමෙන් ජේසු

  • @HiruHiru-o5x
    @HiruHiru-o5x Год назад +82

    තෙරුවන් බලයෙන් පන අැති ජීවියන් සියල්ලන්ම අාරක්ෂා කර දෙන්න 🙏 බුදු ගුණ සත්‍යයි...

  • @roshaniroshani6915
    @roshaniroshani6915 Год назад +4

    බුද්ධ ratnaue peheten darma ratnaue peheten සියලුම දෙනාටම ආරක්ෂාව ලැබේවා බුදු සරණයි ඔබ සැමදෙනෙකුටම නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @dumindaprasanga6183
    @dumindaprasanga6183 11 месяцев назад +27

    ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා බුදු සරණයි දිවි පිහිට

  • @janakasampath5602
    @janakasampath5602 11 месяцев назад +7

    මේ ලෝකයේ වෙසෙන වාසී සියලු දෙනාටම දුක් පීඩා නැත්තොත් වෙත්වා සැමදා සතුටින් ඉදිත්වා අප බුදුරජාණන් වහන්සේගේ පිහිටෙන් ලෝක වෙසෙන වාසි සියලු දෙනා සුවපත් වෙත්වා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Год назад +68

    මිනිසුන් යහපත් දෙ විතරක්ම කෙරුවොත් එන බාදක වලට කරදරයකින් තොරව මුහුණ දෙන්න පුළුවන් වේයයි තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණ විතරමයි මිනිසාට ඇත්තේ තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @sujithpriyanka6720
    @sujithpriyanka6720 Год назад +148

    මේ ලෝකයේ පවතින සියලු දේ අනිච්චයි;දුක්ඛයි;විපරිණාමයි:එය ලෝක ධර්මතාවයම වේ.🙏🙏

    • @gamerxvc3055
      @gamerxvc3055 Год назад +1

      Me loke tyena hamadema wishmayajanakai alankarai, e widihata hothanna purudu unanam santhosen marenna puluwan

    • @rumeshmadushan8085
      @rumeshmadushan8085 Год назад +2

      ​@@gamerxvc3055 oya ehema hitanna api bufun kiuwa widiuta hiyannm

    • @gamerxvc3055
      @gamerxvc3055 Год назад +1

      @@rumeshmadushan8085 oyata sure da budun kwwa demai oka kiyala. Minissunta paniwidayak wenas nowi awuruddak tyaganna ba. Anith eka thamai me wishwaye tyena hamadema kawada hari winasha wenawa thamai habai oka hitha hitha duka ganai paka ganai hitha hitha pasu thawenne nathuwa labuna jeewithe sathutin jeewathwenna ethakota wate inna minissuth sathutin

    • @rumeshmadushan8085
      @rumeshmadushan8085 Год назад +2

      @@gamerxvc3055 හරි තෙරැවන් සරනයි

    • @gamerxvc3055
      @gamerxvc3055 Год назад

      @@rumeshmadushan8085 🫠

  • @gihaniimesha4335
    @gihaniimesha4335 Год назад +76

    සියලු සත්වයෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා කිසිම රටකට කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏🙏🙏

    • @SeethaSeetha-t6n
      @SeethaSeetha-t6n 11 месяцев назад

      අපේ.මේ.පුංචිට.කිසිම.කරදයක.වෙනඩ.එපා.හතුරකටවත්

  • @koekloeren3797
    @koekloeren3797 Год назад +326

    ලෝකයේ වෙසෙන සියලුම දෙනාටත් සතා සීපාවාටත් කිසිදු කරදරයක් නොම වේවා 🙏🙏🙏

    • @Hhhahhahakama
      @Hhhahhahakama Год назад +3

      🙏🙏🙏🙏🙏🙏

    • @sameeradanuska903
      @sameeradanuska903 Год назад +4

      Esema wewa

    • @gayanweerasinghe5806
      @gayanweerasinghe5806 Год назад +2

      Mihithalayata karadara nokaranna, ethakota mihithalen karadaryk wenne na 100%

    • @ugpemathilaka9173
      @ugpemathilaka9173 Год назад

      V n=vvvvvv=vvvvvvvbgvvvvvvvvvv=vvv=vvgvvvnvvnvvvvvvvvvvvvvvvvvvvvvvv=v

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 Год назад +7

      සියලු සත්වයො සුවපත් වෙවා..ආරක්ශා වෙවා

  • @thakshila6940
    @thakshila6940 11 месяцев назад +3

    බුදු ගුන සත්ත්‍යයී. එ සත්ත්‍යානූ බලයේන් සියලුම දෙනා රැක දේත්වා ..🙏🙏🙏

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 Год назад +21

    මෙත්තා . කරුනා .. මුදිතා .උපේකා . ලෝකයේ වෙසෙන්නාවූ සියලූම මිනිස් හදවත් තුල පිපිදේවා . එපින් බලෙන් සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් වේවා👏 .තෙරුවන්සරනයි 🙏

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it Год назад +4

    මුලුලොව වෙසෙන සියලු මනුෂයින් හා සියලු සත්වයින්හට කිසිදු විපතක් සිදුනොවේවා!!!
    විශ්වයේ බලමහිමයෙන් මෙවන්
    ස්වභාවික විපත් වලින් මුලුලොවටම ආරක්ෂාව සලසාදුන්නාට
    විශ්වයට ස්තූති වේවා 🙏
    විශ්වයට ස්තූති
    වේවා 🙏
    විශ්වයට ස්තූති
    වේවා 🙏

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii Год назад +12

    සියලුම සත්වයො නිදුක්වේවා නිරොගි වේවා සුවපත් වේවා විශ්වයේ ආශිර්වාදයෙන් සියලුම දෙනා ආරක්ශා වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nshan2592
    @nshan2592 11 месяцев назад +1

    වැඩසටහන ට වැඩි වටිනාකමක් ලබාගන්ඩ දිනය සඳහන් කරන්ඩ.... උදාහරණ වර්ෂය මාසය අද දිනය.. ස්තුතියි

  • @hirushiowindi5379
    @hirushiowindi5379 Год назад +11

    අපි දැන් සිටින්නේ ලොකයේ අවසාන කාලයේ ඒක බයියනලේ තියනවා ජෙසු පිහිටයි

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt Год назад +19

    තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලා දිවැසින් දිවස් හෙලා මුලු ලෝකයම ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏🙏

  • @amarakumariherath4635
    @amarakumariherath4635 Год назад +20

    ස්වභාවධර්මයට එරෙහි වන්නා ස්වභාධර්මය විසින්ම විනාශ කරයි අනිත්‍යයි දුක්ඛයි.. අනාත්ම යි...

  • @kumarilalitha9275
    @kumarilalitha9275 6 месяцев назад

    සියලු sathwayo නිදුක් නිරෝගී වේවා කිසිම කෙනෙකුට අනතුරk eathi noweawa budusaranai

  • @pusphakanthi2661
    @pusphakanthi2661 6 месяцев назад

    ලෝකවාසී සියළුම දෙනාට දෙවියන් වහන්සේගේ කරුණාවෙන් විපතක් සිදු නොවේවා මේ අවසාන කාලයයි අප ඔබ මේ කාලය යමින් සිටින්නේ දෙවිදුන්ගේ නෑවත පැමිණිමි ලගාවෙමින් යන්නේ 🙏🙏

  • @osmanpatabadige3874
    @osmanpatabadige3874 Год назад +70

    දැන් තියෙන්නෙ ස්වභාව දර්මයේ අවස්තාවයි අපිට දුන්නු කාලය ඉවරයි ...

  • @Thiwanka_
    @Thiwanka_ Год назад +11

    හැමදෙම සොබාදහමට යටයි 🌻

  • @asokaaasoka7808
    @asokaaasoka7808 Год назад +97

    සියලු මිනිස්සු මිහිපිට දෙවිවරුන් ආරක්ෂා කරන්න බුදු ගුන බලයෙන් යහපතක් වෙිවා

    • @asangaaananda4418
      @asangaaananda4418 Год назад +2

      හරක්,කුකුල්ලු ,ඌරො.....මිනිස්සුන්ට බිලිවේවා ....😩😩

    • @laksiriekanayakalaksirieka8501
      @laksiriekanayakalaksirieka8501 Год назад +2

      දූෂිත මිනිසුන් කිසිවිටෙක දෙවියන්හෝ බුදුන් රකින්නේනැත .

  • @nauchaleeshehara4008
    @nauchaleeshehara4008 10 месяцев назад

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මෙම සුනාමි ව්‍යසනය ඇති නොවෙවා!!!🙏🙏🙏සාදු සාදු සාදු!!!🙏🥺

  • @sriyanimangalika104
    @sriyanimangalika104 Год назад +19

    🙏🙏🙏බුදු ගුණ සත්‍යෙයෙන් රට වාසි, ලෝවැසි, සියළුම සත්වයින් සියලු දෙනා රැක දෙන සේක්‌වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Buddhabhiwandana
    @Buddhabhiwandana Год назад +43

    අහසේ සිටියද පොලොවේ සිටියද පර්වත කුහරයක සැගවූවද මහා සාගරයේ මැද සිටියද කිසි සේත්ම කර්ම විපාකයෙන් හා මරණයෙන් මිදීමට නොහැකිය.

    • @AsnaaIshek
      @AsnaaIshek 11 месяцев назад

      🙏

    • @nihalbandula8247
      @nihalbandula8247 6 месяцев назад

      න අන්තලික්ඛේ න සමුද්ද මජ්ජේ න පබ්බතානං විවරං පවිස්ස න විජ්ජතී සෝ ජගතිප්ප දේසෝ යත්තට්ඨිතෝ මුච්චෙය්ය පාප කම්මා 🎉🎉🎉🎉

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 11 месяцев назад

    අනන්ත වූ බූදූ ගූන බලයෙන් මෙලොවෙහි වෙසෙන සියලූම සත්වයෝ නිදූක් වෙත්වා🙏 නිරෝගී වෙත්වා🙏 සූවපත් වෙත්වා 🙏දූකින් මිදෙත්වා ⛈️🔥🌦️🌪️🌧️🌩️හදිසි අනතරූ වලින් ආරක්ෂා වේවා🙏 සියලූම දනන්හට තූනූරූවනේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏

  • @NightDreamsliveband
    @NightDreamsliveband 11 месяцев назад +9

    බුදු ගුන බලයෙන් කිසිවෙකුටත් කරදරයක් නොවේවාාාාාාා.......🙏🙏🙏🙏🙏🙏🙏

  • @awimala24apura71
    @awimala24apura71 Год назад +70

    ලෝකයෙහි අධර්මය බලවත් වූ කල්හි බිහිසුණු සුණාමි පමණක් නොව වෙනත් බිහිසුණු ව්‍යසනයන් සිදුවෙති.

    • @dilukachamathka3049
      @dilukachamathka3049 Год назад

      WW3 is near too.

    • @blahblah2966
      @blahblah2966 Год назад +2

      @@EshanTharuka-gt9tg me kiyanne adharmaya bali wu wita soba dahama kupitha wana bawa

    • @gamerxvc3055
      @gamerxvc3055 Год назад +1

      Darme adarme adala na loke kohomath kalen kaleta swabhawika apadawal athi wenawa. dharmaya tyenne apadawal nathi welawata wagema wechcha welawatath jeewathwena akaraya igena Ganna.

  • @sugandi3444
    @sugandi3444 Год назад +38

    අපේ රටට දළදා හිමි සරණයි

    • @yayhey7272
      @yayhey7272 Год назад +4

      අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකයටම සෙතක් වෙන්න කියලා පතන්න❤

    • @shyamasinhapurage7535
      @shyamasinhapurage7535 Год назад

      Ape rata vitharak ithuru unaama ethida. එහෙම උනොත් එදාට ඉතිරි වන මිනිසුන්ට දැනේවි එහෙම ඉන්න පුලුවන්ද කියන දේ.
      මිනිසුන්ට ජීවත් වෙන්න සමස්ත ලෝ තලයම අවශ්‍යයි. එඩ්වින් ඕලඩ්‍රින් තනියම හඳ වටේ යනවිට ඇතිවුණ කාලකන්නි පාළුව කොහොමද කියලා ඔහු වරක් කියලා තිබුණා.
      ඉතින් හිතන්න අපි විතරක් නොවේ, අපි දන්න නොදන්න මේ ලෝකේ හැමෝම ජීවත් විය යුතුයි කියල 😊

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 6 месяцев назад

    අනන්ත බුදු ගුණ බලෙන් sunamiyak onmawewa

  • @gamagedarshani9726
    @gamagedarshani9726 11 месяцев назад +2

    මෙවැනි විපතක් සිදු නොවේවා😢

  • @BandaraSenewirathna-ei3hq
    @BandaraSenewirathna-ei3hq 11 месяцев назад

    ඔය සුනාමි එන එක හොඳයි පව්කාරිය සියළුම දෙනා හේදිලා ගිහිල්ලා ලස්සන ලෝකයක් බිහිවේවා නමෝ බුද්ධාය

    • @harisaraharisara7828
      @harisaraharisara7828 7 месяцев назад

      ඔ බ පව් කාරයෙකු වග
      ඔය පැතුමෙන් පේනව !!!

  • @DashParrOfficial
    @DashParrOfficial Год назад +100

    ස්වාභාවධර්මය විසින් මිනිසාට දඩුවම් දෙමින් පවති ❤

    • @iroshanilmini7776
      @iroshanilmini7776 Год назад +1

      Hari

    • @akeshrangana8261
      @akeshrangana8261 Год назад +4

      බන කියන්නේතුව හිටපං

    • @DashParrOfficial
      @DashParrOfficial Год назад +11

      @@akeshrangana8261 බන නෙවයි බං කිව්වේ. මිනිස්සු මේ පෘථිවියට කරන විනාශෙට ස්වාභාවදහම දඩුවම් දෙනවා කියලා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Год назад +2

      @@akeshrangana8261
      බ ණ කියන්නා සසර චක්කරේ ව වි ද සැ ප
      විඳිනව !!!
      ඊ ට
      හ ර ස් ව න් නා ට
      සසර ච ක් ක රේ
      අ ඳ ගො ළු බි හි රි දු ප් ප ත් ක ටු ක
      දු ක්
      හ තු ර න් ග හ ණ පරිසරවල
      හා
      අ පා ව ල
      වි ඳි න ට ලැබෙනව !!!
      THOU R E A P WHAT THOU S O W
      යනුවෙන් බය්බලයෙ කියන්නෙ ඒ වග !!!
      " යා දිසා වපතේ බීජං
      සා දිසා හරිතේ පලං !!! "
      යනු
      බුදු වදන් !!!
      ක රු මෙ
      හ දා ග න් නෙ
      ත ම න් ම මෑ නේ ? '!!!

    • @akeshrangana8261
      @akeshrangana8261 Год назад +1

      @@DashParrOfficial kawda kiwe ඔයාලා නේද තාමත් හිතන් ඉන්නේ අහසේ දෙයියෝ ඉන්නවා කියලා

  • @somasimon8830
    @somasimon8830 7 месяцев назад

    කිසිදු විපතක් නොම වේවා බුදු සරනයි

  • @bhagyakaushalya3604
    @bhagyakaushalya3604 Год назад +2

    siyaluma lookawaasinta yahapathkma wewa.anathuru sidu nowewa 🙏 buduguna balayen athiwena wipath duruwewa

  • @shyadurga123
    @shyadurga123 7 месяцев назад

    Siyaluma sthwayanta anthurak nowewa බුදු saranai dewi පිහිටයි

  • @sanjanasanjana7745
    @sanjanasanjana7745 Год назад +27

    කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා...!🙏🙏🙏🙏 ලෝක වාසී සියලු දෙනා ආරක්ෂා වේවා...!🙏🙏🙏🙏

  • @sribadrakaliammandewalayan8144
    @sribadrakaliammandewalayan8144 11 месяцев назад +10

    මගේ රට ආරක්ෂා වේවා අපේ රටට දළදා සමිඳ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @sagiyabro
    @sagiyabro Год назад +6

    වෙලාව ආවම යන්න වෙනව..කියල හිතෙහි තබාගෙන ජීවත් වෙන්න

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 7 месяцев назад

    Hema jeevithakma watinawa deerga au lebewa semata budu saranai

  • @sunilbandarakaluhimihamillage
    @sunilbandarakaluhimihamillage 3 месяца назад

    හොඳම 👍👍👍👍👍👍👍

  • @damecafiris5703
    @damecafiris5703 11 месяцев назад +3

    සියලුම විශ්ව බලයෙන් කිසිම සුනාමියක් මගේ මවුබිමට නොම වෙවා සතා සිවුපාවුන් පවා ආරක්ෂා කරත්වා

  • @nilushikamadumali1642
    @nilushikamadumali1642 Год назад +1

    එසේම වේවා

  • @thakshila6940
    @thakshila6940 11 месяцев назад

    සියලුම ලෝක වාසී සියලුම දෙනාට කිසිදු කරදරයක් නොවේවා.. 🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 месяцев назад

    සියලුම ලෝක සත්වයෝ ආරක්ෂා වෙිවා !!! සුවපත්ම වෙිවා !!! කාටවත් කිසිම කරදරයක් නොවෙිවා !!! 😭😭😭❤❤❤🙏🙏🙏🙏

  • @BimuthuDilmin
    @BimuthuDilmin 6 месяцев назад

    Iwarayi
    කෙසේ වුවත් බෞද්ධ ආගම නොමැකී බැබලේවා
    බුදු සරනයි🙏🙏🙏😢😢😢

  • @ashokawa-yv3wo
    @ashokawa-yv3wo 6 месяцев назад +1

    ඔයාගේ උත්සාහය අපතේ ගියාදෝ හිතෙනවා කොමෙන්ට් දැක්කම

  • @edusrilanka2943
    @edusrilanka2943 Год назад +2

    කිසිදු විපතක් සිදු නොවේවා 🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Год назад +50

    ලෝවැසියන්ට කිසිම කරදරයක් නොම නොවෙිවා . 🙏🙏🙏 ඉස්තුතියි තෙරැවන්සරණයි

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 7 месяцев назад

    මිතියාදුස්ටක සත්වයන් සමියත්දුටිකයින්බවටපත්වේ‍වා සියලුසත්වයන්හටසද්දහම වැටහෙවාතාරැවන්සරනයි

  • @bandusena8046
    @bandusena8046 11 месяцев назад +2

    සැම සැමදා නොපවතී. ලොක ධර්මතාවය මත පරම සත්‍යය එයයි.

  • @GeenDissanayaka
    @GeenDissanayaka 11 месяцев назад +1

    සියලු සත්වයෝ සුවපත් වේවා!!!

  • @AnilAnil-oo4sf
    @AnilAnil-oo4sf Год назад +9

    සබ්බං පහාය ගමනීයං☸

  • @makefancythings
    @makefancythings Год назад +5

    සියලුම දෙනාට කිසිම කරදරයක් නොවේවා🙏🙏🙏🙏🙏🙏

  • @Kavishehara
    @Kavishehara Год назад +9

    කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා 🙏🙏🙏

  • @deepthikakumari-i4c
    @deepthikakumari-i4c 11 месяцев назад +5

    සියලුම දෙනා ලොව ආරක්ෂා වෙවා🙏🙏🙏🙏

  • @Alia12A
    @Alia12A Год назад +25

    සමහර මිනිස්සු 'විශාල සුනාමියක් එනව කිව්වත් "මිනි මැරීම්/දූශණ/අනවශ්‍ය සබදතා/කාමය/හූනියම් අතාරින්නෙ නෑ.අපායෙ යන්න හරි හැම පවම කරගන්නව. පන්සලකට පල්ලියකට යන්නෙ නෑ. අනුන්ගෙ පව්ල් කඩ කඩ ඉන්නව. ගොඩක් මිනිස්සු පවින් අන්ධ වෙලා.🙄 දැන් හැමොම මැරෙන්න ලෑස්ති වෙන්න තණ්හාව අතෑරල.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 месяцев назад

    අනන්ත ත්‍රි විධ රතනයේ පිහිටින් ලොවටම සෙතක්වේවා

  • @dipalchandana7266
    @dipalchandana7266 11 месяцев назад

    සුනාමි වලට මම බයයි අනෙි😢😢

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 месяцев назад

    ලෝක විනාසේ ටිකින් ටික එනවා සියළුම සත්වයෝ සුවපත් වේවා

  • @oaadnai8344
    @oaadnai8344 11 месяцев назад

    Thank you 🙏🙏

  • @wikumlakshan3494
    @wikumlakshan3494 Год назад +10

    එහෙම දෙයක් නම් වෙන්න එපා 🙏🙏🙏සියලු සත්වයො.නිදුක් වෙත්වා

  • @kdgimhank
    @kdgimhank Год назад +13

    Elon ලොක්කා❤. අපි අද ඔතනට නොගියත් කවදා හරි යන්න වෙනවා එක මේ විදියට යන එක හොදයි වැරදි විදියට නොයා. මේ ඉලක්ක නවතින්නැ ඉලෝන් ගෙන්.

  • @bandara3260
    @bandara3260 Год назад

    සියල්ලම අනිච්චයි

  • @SucharithaIroshani
    @SucharithaIroshani 11 месяцев назад +2

    අනේ දෙවියනේ මේපාර සුනාමි නම් එන්න එපා 🙏🙏 කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්නත් එපා 🥺🙏🙏🥺🥺

  • @AvishkaAvishka555
    @AvishkaAvishka555 11 месяцев назад

    Mema vivasanaya sidu noveva!!!.... 😢😅😅 siyalu denata
    budu saranai😢😢😢❤❤❤❤😮

  • @renukasanuki8514
    @renukasanuki8514 10 месяцев назад

    ලෝකයේ කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවේවා බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏

  • @peaceRose
    @peaceRose Год назад +3

    Pramaada nowee yahapathama karanna 🙏🏻 Jesu Pihitai 🤍

  • @RanjaniSwarnalatha-o6x
    @RanjaniSwarnalatha-o6x 7 месяцев назад

    ගෝලීය උනුසුම් තත්ත්වය අවම කරගැනීමට හැමෝම එකතු වෙමු

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Год назад +7

    කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න afa mgemubimata බුදු සරණයි

  • @manojkumaara958
    @manojkumaara958 11 месяцев назад

    Maumkara deviduni akal marana sidunowewa.deviduni obe karunawa paminewa.❤

  • @hiltonmadapathage9311
    @hiltonmadapathage9311 Год назад +1

    සියලු දෙනා මැරිල රනිලගෙ සෙට්එකයි..මයිනගෙ හතරවරිගෙයි..දෙරනයි හිරුයි ඉතුරුවුනොත් හොදටම ප්‍රමානවත්.ලෝකෙම අරක්ගත් බහිරවයො සෙට්4 ඉන්නම ඕන.

  • @hfv2751
    @hfv2751 11 месяцев назад

    Siyalu sathwayo niduk nirogi suwapath wethwa 🙏🇦🇪

  • @D_SEN7
    @D_SEN7 Год назад +1

    කියවල තියෙනවද මරිස්සා මේයර්ගෙ චන්ද්‍ර පුරාවෘත්ත පොත් සෙට් එක, ඒකෙ තියෙන හැමදේම නැතත් මිනිස්සුයි රොබෝවරුයි , රොබෝ අවයව වලින් සම්පූර්න උනු ආබාධිත මිනිස්සුයි එකට ජීවත් වෙන විදිහට දැන් ලෝකෙ හැඩගැහෙනවා වගේ...තව අවුරුදු 100කින් 150කින් වගේ එහෙම දෙයක් වෙයි...ඉස්සර කාලෙ මනුස්සයෙක් ස්නායු අවුලකින් එකතැන් උනාම ආපහු නැගිට්ටෙ කලාතුරකින් ඒත් අනාගතේදි කාටවත් එකතැන් වෙලා ඉන්න ඕන නැතිවෙයි ඉලෝන් මස්ක් නිසා...✌️

  • @ranganarangan6758
    @ranganarangan6758 Год назад +1

    Lokaya ta kisidu karadarayak noweva ❤❤❤❤ satha sipawoda suwapath wewa ❤❤❤❤ lokaye wesena siyalu denama suwapath wewa. 😘😘😘😘😘 Aye nam lokayatae sunami Enna epa😂😂😂😂😂. 💞💞💞💞💞💞💕💕💕💕💕💕💕💕

    • @ranganarangan6758
      @ranganarangan6758 Год назад +1

      😢😢😢😢😢😢😢😢😢😢harima dukai sunamiya ennawa kiuwama 😂😂😂😢😢😢😢🤣🤣🤣🤣😭😭😭😭😂😂

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 Год назад +5

    මේ යන විදියට කොහොමත් ජීවත් වෙන්න බෑ.මැරෙන එක තමා හොද.

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 Год назад +2

    බුදුගුන බලයෙන් කිසිම කෙනෙකුට කරදරයක් නොවේවා

  • @Sanuga.sathnidu
    @Sanuga.sathnidu Год назад +5

    කිසිදු කෙනෙකුට අනතුරක් නොවේවා

  • @AnushaAnesh-py4fl
    @AnushaAnesh-py4fl 6 месяцев назад

    God bless you hamatama

  • @nalinikumari4724
    @nalinikumari4724 Год назад +4

    Awan vipathak lokaye kisima kenekuta noma siduwewa 🙏samata siyalu devirakawaranai 🙏theruwansaranai🙏

  • @VinithaPathmini-vw3lp
    @VinithaPathmini-vw3lp 11 месяцев назад

    Vinitha pathmini good morning
    And good luck 😄😃

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 Год назад +11

    බලාගෙන ගියාම ලන්කාවේ අනාවැකි කියන අඈයෝ අඇත්තනේ බොලව් කියන්නේ 😱

  • @malligamalligawathi1043
    @malligamalligawathi1043 11 месяцев назад +1

    225 ඇතුළු සියලු දේශපාලුවන් පමණක් සුනාමි යට හමුවේවා

  • @sunilfernando1816
    @sunilfernando1816 Год назад +14

    මගේ..පැතුම..දේවියන් ..වහන්සෙට..බාරයි..සුද්දවු..අත්මයන්වහන්සෙට..සියල්ල..බරයි..

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Год назад +1

      Siyalu deviyan thamai satan karanne loka viyanath samaga,eka devi kenekuta nohaki,eeka deviyan kiyanne vishwayatai,sudda aathma kiya eeka pudgalayek naha,budu guna balayen siyalla devi dewathawn wahanselage balama mee polawata thibe,namuth paw kaarain ath nam sidu vei,

    • @pramilaoshada9395
      @pramilaoshada9395 Год назад

      Jeram

    • @nadithanuran4114
      @nadithanuran4114 Год назад

      😂😂

    • @osmanpatabadige3874
      @osmanpatabadige3874 Год назад +1

      දෙවියන්ට අපහාස කරපු අයට තෑගි

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 11 месяцев назад

    Buduguna.balayen.Loke.samata.sunami.anaturak.nowewa.budusarani.🙏🙏🙏

  • @sasmitharasanjana429
    @sasmitharasanjana429 Год назад +56

    පෘතුවිය හොදන්න හදන්නෙ ,බුද්දාගමට අපහස කරන ,පපතර මිනිස්සු ඉවත් කරන්න යන්නෙ

    • @raneeshaheshan230
      @raneeshaheshan230 Год назад +6

      ඔව් අනිවාර්යයෙන්

    • @pie5334
      @pie5334 Год назад +3

      Etakota ?

    • @dolarge4924
      @dolarge4924 Год назад +5

      Track da oii

    • @sasmitharasanjana429
      @sasmitharasanjana429 Год назад +5

      @@dolarge4924 පල්ලි කාක්කො පයර් වීම් අදාලම නෑ 😆

    • @sasmitharasanjana429
      @sasmitharasanjana429 Год назад +5

      @@pie5334 එතකොට උබ මැරෙනව බ්න් 😆

  • @indraniwanigarathna7236
    @indraniwanigarathna7236 11 месяцев назад

    Ananta budu guna balayen siyaluma dena suwapat wewa kisima karadaryak nowewa bs

  • @gayeshilakshika3723
    @gayeshilakshika3723 Год назад +7

    එයාල ම ප්ලෑන් කරල එයාල ම පරීක්ෂණය කරා කියලා ලෝකේට කියනවා😅කෘතිම ම භු චලන සුනාමි ඇති කරන්නේ එයාලම තමා

    • @kaveesha296
      @kaveesha296 Год назад

      ඔය ගොන් මානසිකත්වයෙන් දැන් වත් අයින් වෙයන් 😒

    • @DOOM999.
      @DOOM999. Год назад

      උඹ මෝඩයෙක් බන් 😂

    • @AravindaPradeep-gh2ip
      @AravindaPradeep-gh2ip 7 месяцев назад

      මේ ලෝකයේ අන්තිම කාලේ යේසුවහන්සේගේ පැමිනිම ඉතා ලගයි

  • @sana49691
    @sana49691 Год назад +6

    මිත්‍යා දර්ම ලොකු කරන් ස්බාව දර්මය ඇතැරල දැම්මන් ඔහොම දේවල් සාමාන්‍යයි

  • @SrilankaDenmarktoWorld8785
    @SrilankaDenmarktoWorld8785 Год назад +2

    God Bless to us and You all

  • @dipalchandana7266
    @dipalchandana7266 11 месяцев назад

    සුනාමි නැතිවෙවා සාදු සාදු😊

  • @sithalu865
    @sithalu865 Год назад +2

    සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවෙක් නෑ.

  • @AsnaaIshek
    @AsnaaIshek 11 месяцев назад

    කිසිඳු සත්තවයෙකුට හානියක් නොවේවා ! 🙏❤️

  • @leelamaduravala4056
    @leelamaduravala4056 Год назад +5

    දර්මය යනු සොබාදහමයි එයට බල පැම්කිරිමට හො නතර කිරිමටනොහැක එසෙ කල කෙනෙක්ද නැත්තෙය එයට මුනදිම හා මිනිසුන් යහපත් ජිවනරටාවකට හුරු විමයි කල යුත්ත එනවා යනවා හැදෙනවා අයහපත කලොත් කෙදිනක හො එය ට පෙරලා පිලිතුරු සොබාදහම,දෙනු ඇත එයට කිසිදි දෙවියෙක්ගෙ සාපයක් නොව සොබාදම මිනිසා පාලනය කරයි මිනිසට සොබාදම පාලනය කල නොහැකියි අපෙ බඩ යම්සෙද ලොකයත් එසෙය නරකක් කැවුනොත් පෙරලයි බඩ එවගෙ අයහපතට පෙරලාවි ලොකය

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 Год назад +5

    සොබාදහමට ආදරේ කරන්න.හැමදෙනාම ආරක්ෂා වේවා .

  • @gnccreations277
    @gnccreations277 Год назад +7

    මේ ලෝකය කවදාවත්ම ආයේ එක අරමුණකට යලි කිසිදාක විනාශකයකින් තොරව ලගා නොවෙනු ඇත... ස්වාභාවික ව්‍යසනයක් නොවන මුත් කොරෝනා

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 7 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @RoshiniWasanthi-c4k
    @RoshiniWasanthi-c4k 11 месяцев назад +1

    විස්ව මාතාවගේ පිහිටෙන් මෙ මුලු විස්වයම ආරක්ෂා වේවා