(සමේ)චර්ම රෝග නැසෙන පින.welimada saddaseela thero bana

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 232

  • @irekadharshani3190
    @irekadharshani3190 Год назад +245

    පින්වත් ස්වාමීන් වහන්සේ මේ දේශනා කරන චර්ම රෝගයන්ට පිළියම හරියටම හරි ..අවුරුදු දෙකක් විතර මමත් කකුලෙ තුවාල හැදිලා පුදුම විදියට අපහසු තාවයට පත් වෙලා හිටියා .පින්වත් ස්වාමීන් වහන්සේගේ මේ දේශනාව අහලා මම ගමේ පන්සලේත් පිරිසිදු කරා. ස්වර්ණමාලී මහ සෑ රදුන්ගේත් පිරිසිදු කරලා ඇව්ත් අදට දවස් 9 යි ..පුදුමාකාර වෙනසක් වෙලා ..තුවාල සම්පූර්ණයෙන්ම වේලීලා .පින්වත් ස්වාමීන් වහන්සේට ගෞරවණීය නමස්කාරය වේවා ..අප්‍රමාණ ස්තුතියි ..තෙරුවන් සරණයි 🙏 🙏 🙏

    • @nadeeshanibasnayaka26
      @nadeeshanibasnayaka26 Год назад +2

      Mahaseya pirisidu karanna yanna awasara ganna onada

    • @BelaShegal
      @BelaShegal 7 месяцев назад +3

      ​@@nadeeshanibasnayaka26නැහැ එතැන කොසු ඉදල් තියෙනවා ලු කැමති කෙනෙක්ට පිරිසිදු කරන්න පුළුවන් ලු කට්ටිය එහෙම කියනවා

    • @cute_boy7934
      @cute_boy7934 5 месяцев назад +1

      Kochchara dawas පිරිසිදු karaada???

    • @amaliyanage7928
      @amaliyanage7928 5 месяцев назад +1

      Dan kalin wage nadda.. hodatama hoda unada😊

  • @tenukainduwana8366
    @tenukainduwana8366 9 месяцев назад +37

    සාදු සාදු සාදු මේ බණ පදය ඇසූ පින් බලෙන් මගේ මුහුනේ තිබෙන kurulaa ලප කැළැල් ආදිය ඉක්මනටම සුව වේවා

  • @HimashiKalpani
    @HimashiKalpani Год назад +51

    සාදු සාදු සාදු 🙏 මේ බණ පදය ඇසූ පිනක් ඇත්නම් මගේ රෝගය ඉක්මනින් සුවපත් වේවා!

    • @Vishmi_Vlogs
      @Vishmi_Vlogs 7 месяцев назад +1

      තෙරුවන් සරණයි

  • @HansikaHansi-fj9xu
    @HansikaHansi-fj9xu 21 день назад +3

    සියලු දෙනාගෙ චර්ම රොග සුවපත් වේවා

  • @Yenarathedasvi
    @Yenarathedasvi 2 дня назад

    සාදු.සාදු.සාදු. සියලු දෙනාගේම චර්ම රොග සුවවේවා

  • @devikadevi9713
    @devikadevi9713 Год назад +11

    පිං වත් වැලිමඩ සද්ධාශීල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුෂ සුවය පතමි තෙරුවන් 🙏🙏🙏

  • @hirusandutharu8375
    @hirusandutharu8375 2 года назад +25

    අනේ සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මම දොහොත් මුදුන් දී සිරස නමා පහන් සිතින් නමස්කාර කරමී .සාදු සාදු සාදු මාගේ නමස්කරය වේවා .සාදු සාදු සාදු .🙏🙏🙏

  • @dulanjanikumari-ho1ru
    @dulanjanikumari-ho1ru 5 месяцев назад +34

    මෙි බනටික අහන්න ලැබුනෙ මගෙ පෙර පිනකට මගේ කකුල් දෙකෙත් ඇගෙන්ම හැදෙන දදයක් තියනවා පෙර කරපු කරුමයක් කියල මං හිත හදාගත්ත මට මෙි බන අහම්බෙන් හම්බවුනේ ඔබ වහන්සේට ගොඩක් පිං

  • @nowtykavi4646
    @nowtykavi4646 Год назад +68

    සාදු...සාදූ...සාදූ...අපි පව්ලෙ තුන් දෙනාම දුක් විදිනවා දිලීර ආසාදනයක් හැදිල...අනේ ඒඑක පතාගෙනම ආපු කරුමයක් තමය්...මගෙ දරු පැටියට හැදෙනකොට සති දෙකය් තවමත් එහේමය්....මමත් මේ විදිය්ට් කර්නව් අනේ අපිට සුව වේවා...........🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dineshlakmal5287
      @dineshlakmal5287 5 месяцев назад

      😢

    • @janalidasanayake3791
      @janalidasanayake3791 5 месяцев назад +2

      Theruwan saranin suwapath wewa 🙏🙏🙏🙏

    • @surenimalika7316
      @surenimalika7316 5 месяцев назад

      Oyala siyaluna dena suwapath wewa

    • @darshananiroshan
      @darshananiroshan 5 месяцев назад +1

      සුවපත් වේවා

    • @tharangaprasad2842
      @tharangaprasad2842 5 месяцев назад +5

      දරු පැටියාත් එක්කම මම දලද හාමුදුරුවන් ට කල අට පිරිකර පූජවේ මහිමයෙන් ඔය තුන් දෙනාම සුවපත් වේවා !!!

  • @gsmuyangoda8688
    @gsmuyangoda8688 5 месяцев назад +46

    පින්වත් ස්වමීන් වහන්ස.මටත් බෙල්ල වටෙට චුටි චුටි සුදු පාට පැල්ලම් ආව.රුවන්වැලි මහසෑරදුන් වහන්සේට නෙලුම් මල් 1000ක් පූජ කරල අටපිරිකර පුජ කරල රුවන්වැලි මහසෑරදුන් වහන්සේ වටා ගියා.පින්වත් ස්වාමීන් වහන්ස මම පූජා බූමියෙන් එලියට එද්දි ඒ පැල්ලම් නැති වෙලා.රුවන්වැලි මහසෑරදුන් වහන්සේ ඒ තරම් මහා අනුබාව සම්පන්නයි.

    • @fashiongirl0404
      @fashiongirl0404 Месяц назад +1

      අනේ ඇත්තටම එහෙම උනාද? හරිම ආශ්චර්‍යමත් ❤ ඔබ පින්වන්තයි ❤

    • @WasanthiEkanayake-ns1px
      @WasanthiEkanayake-ns1px 17 дней назад

      🎉sadssd❤

  • @Thara889
    @Thara889 2 дня назад

    මමත් පුලුවන් හැමවේලේකම ගිහිම් බෝමලුව අමදිනවා මම හරිම ආසාවෙන් කරන පින එයයි 🙏☸️♥️

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 11 месяцев назад +4

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumsandaruwan6086
    @kelumsandaruwan6086 11 месяцев назад +4

    Me kathawa aththak.me maga yanna oni.suwa wanawamai..theruwan saranam ape hamuduruwanta.......niwaradi maga kiya dunnata.

  • @nethmisathsarani5541
    @nethmisathsarani5541 Год назад +11

    Sadu sadu e pinen මමත් අනුමෝදන් වේවා

  • @lahirumbro
    @lahirumbro 4 месяца назад +5

    සාදු සාදු සාදු මගෙත් තෝල්වල රෝගය ඉක්මනට නිට්ටාවට සුවවේවා..සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා....🙏🙏🙏

  • @FinishDream-ds5xq
    @FinishDream-ds5xq 11 месяцев назад +5

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @ChamindaRathnapriya-ek9vi
    @ChamindaRathnapriya-ek9vi Год назад +3

    Sadu sadu sadu me uthum sri saddarmaye balayen mage daruwage sarirye palu damima duru wewa.duru wewa.

  • @HiruniHiruni-ki4xh
    @HiruniHiruni-ki4xh 6 месяцев назад +23

    සාධු සාධු සාධු මන් මේක අහන බණ පදෙන් මගෙත් මේ ලෙඩෙන් දුක් විදින සියලු දෙනාම සුවපත් වේවා 🥺

  • @DTgirl2005
    @DTgirl2005 Год назад +5

    සාදු සාදු සාදු... උතුම් ත්‍රිවිධ රත්නයේ බලය එදා වගේම අදටත් තියෙනවා 🙏❤ ඒ උතුම් ත්‍රිවිධ රත්නයේ බලයෙන් සියලු දෙනාගෙ මෙලොව පරලොව ජීවත දෙකම සාර්ථක කරගැනීමට හැකි වේවා 🙏

  • @AnuruddhiPiyumika
    @AnuruddhiPiyumika 2 месяца назад +1

    සාධු සාධූ 🙏 මා හට සෑදී ඇති චර්ම රෝගය සුවපත් වනවා සේම ලෝකවාසී සියලු දෙනාටද ඇති රෝග දුරු වී සෙත වේවා 🙏🙏🙏

  • @VidusikaRosi
    @VidusikaRosi 2 месяца назад +1

    සාදු සාදු සාදු🙏🙏🙏මේ බන පද ටික අහන්නත් පිනක් තියෙන්න ඕන.මේ ඇසූ බන පද ටිකේ පින් බලයෙන් මගේ කුෂ්ටය නිට්ටාවටම සුවපත් වෙත්වා🙏🙏🙏🙏🙏

  • @suwansamaka3146
    @suwansamaka3146 2 года назад +8

    🙏 සාදු🙏 සාදු🙏.ඔබ වහන්සේට ගොඩක් පින්🙏

  • @kanthipeiris6517
    @kanthipeiris6517 2 года назад +8

    සාධු සාධු සාධු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏

  • @WorldArT3
    @WorldArT3 2 года назад +11

    සාදු සාදු සාදු ....🙏🙏🙏

  • @daniduchamadith6925
    @daniduchamadith6925 10 месяцев назад +2

    සාදු සාදු සාදු ලෙඩ සුවපත් වේවා

  • @niroshachaamindapathirana7214
    @niroshachaamindapathirana7214 Год назад +3

    සාදූ සාදූ සාදූ බුදු සරනයි සියලු සත්වයෝ සුව පත් වේවා

  • @susantharajapaksha5534
    @susantharajapaksha5534 2 года назад +7

    ධර්ම දානයක්ම වේවා බුදුසරණයි 💕🙏💕

  • @indikasarath3522
    @indikasarath3522 2 года назад +6

    Sadu sadu sadu 🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹 obawahanse methe budun daka niwan dakiwa 🙏🏻 obawahanseta deergayusha labewa swaminwahansa 🙏🏻🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹

  • @fdoc6574
    @fdoc6574 5 месяцев назад +14

    මෙ අල්ලෙ තිබ්බ ඉන්නො නැති උනා රුවන්වැලි මාහා සෑයට අශ්ඨ පාන හදන්න උදව් කරලා .අපේ හාමුදුරුවෝ කිව්වා වගෙ හරිම පිරිසිදුවට තාමයි කලෙ . රූවන්වවැලි මහා සෑය සත්‍යායි 🙏🙏

  • @ChathuChathu-nx4gu
    @ChathuChathu-nx4gu 6 месяцев назад +40

    ස්වාමීන් වහන්සේ මගෙත් මුලු ඇගේම බ්බ්ලි වගේ දාලා දැන් එක දද වගේ කසනවා 😢 සියලු සත්වයෝ නිදුක් නීරෝගි වේවා මේ පින් බලයෙන් සාධූ සාදූ

    • @ksd9848
      @ksd9848 5 месяцев назад

      ඔයා වි.ව්‍යිද්‍යවරයෙක් හමුවෙන්න.

  • @rasararidmika7898
    @rasararidmika7898 2 года назад +6

    සාදු සාදු
    තෙරුවන් සරණයි

  • @kusumranasingha1049
    @kusumranasingha1049 10 месяцев назад +2

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @esy6381
    @esy6381 2 года назад +5

    සාදු🙏 සාදු🙏 සාදු🙏.ඔබ වහන්සේට ගොඩක් පින්🙏

  • @KavidiDananjana-b7z
    @KavidiDananjana-b7z 3 месяца назад +1

    සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වෙත්වා.

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 5 месяцев назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @anurasampath1226
    @anurasampath1226 Год назад +3

    සාදු සාදු සාදු..සියලුම සත්වයෝම සුවපත් වේවා..

  • @dhanushkasampath1899
    @dhanushkasampath1899 10 месяцев назад +2

    Sadu sadu

  • @shitashit5523
    @shitashit5523 2 года назад +6

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

  • @nishanthirathnayaka8950
    @nishanthirathnayaka8950 20 дней назад

    Siyaluma denage charma roga suwa wewa siyaluma sathwayo niduk wethwa nirogi wewa suwapath wewa

  • @ayeshasakunthala8247
    @ayeshasakunthala8247 2 года назад +6

    Sadu sadu sadu sadu 🙏

  • @DARK-uw7ft
    @DARK-uw7ft 6 месяцев назад +5

    සියල්ලෝටම නිදුක් නීරෝගි ජීවිතයක් ලැබේවා
    සුවපත් වේවා. ❤

  • @prasannapradeep8537
    @prasannapradeep8537 2 года назад +5

    සාදු සාදු සාදු

  • @HansiHansi-t4e
    @HansiHansi-t4e 9 месяцев назад +1

    sadu sadu sadu

  • @gimhanikavindya836
    @gimhanikavindya836 2 года назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @BeautySecrets73
    @BeautySecrets73 2 месяца назад

    සාදූ සාදූ මේ බන පදය ඇසූ මා හට ලැබුනු පිනක් වේ නම් මාගෙ සහ මාගේ ස්වාමියාගෙ රෝග ඉක්මනින්ම සුව වේවා...සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @chandanasrimal6588
    @chandanasrimal6588 5 месяцев назад +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය!!!!

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 5 месяцев назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි!!! 🙏🙏යහපතක්ම වේවා!!!!!!!! 🤍🤍

  • @dilaniamarasinghe2398
    @dilaniamarasinghe2398 3 месяца назад

    සාදු සාදු සාදු සියලු සත්වයෝ සුවපත් වෙත්වා .....

  • @Dinushalakmali-gh6ms
    @Dinushalakmali-gh6ms 4 месяца назад +2

    සියලු සරත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා

  • @funnyshanumaduwanthi9429
    @funnyshanumaduwanthi9429 8 месяцев назад +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @nuwanisuru4819
    @nuwanisuru4819 8 месяцев назад +3

    සාදු සාදු සාදු🙏🙏🙏
    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @musicartbroo8644
    @musicartbroo8644 Год назад +2

    ධර්ම දානයක් වේවා!!!

  • @kavindumihiran528
    @kavindumihiran528 Год назад +2

    සාදු සාදූ

  • @DilipRanga-qc2uk
    @DilipRanga-qc2uk 8 месяцев назад

    🙏සාදු සාදු සාදු 🙏

  • @niyeshaishari2226
    @niyeshaishari2226 4 месяца назад +1

    අපේ ස්වාමීන්වහන්සේට නීරෝගි සුව ලැබී අමාමහ නිවනින් සැනසේවා....🙏🙏🙏🙏

  • @gayansanjeewa914
    @gayansanjeewa914 10 дней назад

    Ape gedara 5denai podi duwata auruda 2i aga kasanawa puthala dennata 7,9 aga kasanawa bibili danawa beheth walata adu ne pinwath suwamin wahansa me pin balen api siyalu dena suwapath wewa!!!!!!!

  • @janithanallaperuma
    @janithanallaperuma Год назад +2

    තෙරුවන් සරණයි. 🙏

  • @shashimotivational6256
    @shashimotivational6256 6 месяцев назад +3

    සාදු සාදු බුදු සරණයි සියලු සත්වයෝ සුවපත් වේවා...

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg 5 месяцев назад +1

    මේ වගේ උතුම් බණ අසන්නත් අපි පිං කරලා තියෙනවා 🙏සාදු🙏සාදු🙏සාදු

  • @sanjoybarua6504
    @sanjoybarua6504 8 месяцев назад

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 2 года назад +4

    සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @nandanijayawickrama6196
    @nandanijayawickrama6196 Месяц назад

    Sadu,sadu, saduuu

  • @AsankaAsnkaj
    @AsankaAsnkaj Месяц назад

    siyalu denage roga suwapath wewa

  • @Sadalisaubaggiya
    @Sadalisaubaggiya 5 месяцев назад +1

    Mageth aga purama gedi wagayk dla mune kurula hamthnm dala mona dewal gawath kisi aduwk na gankm palne wela aaya wadj wenw oba wahanseta godak pin me de dan nathuwa hitiye

  • @KalumDisanayaka-td3uc
    @KalumDisanayaka-td3uc 5 месяцев назад +1

    අනුමෝදන් වෙමි 🙏

  • @techlokka4973
    @techlokka4973 8 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 месяцев назад

    සාදු සාදු සාදු !!! ඔබවහන්සේට නිදුක් නීරෝගීමත් චිරජිවනය ලැබෙිවා !!! මෙි උතුම් වු අමිල බණ පදය අපිට අනුකාමිපාවෙන් අසන්න,කියලා දුන්නාට.🙏🙏🙏

  • @prabodathaksarani
    @prabodathaksarani 2 месяца назад

    Budu saranayi

  • @NirmaniFonseka-lo2zx
    @NirmaniFonseka-lo2zx 3 месяца назад

    Ape හාමුදුරුවනේ matha අවුරුදු 2 විතර aga palu damma man උතුම් රුවන් wali maha saa radunta.. diya musu novu kiri pidu පූජාව kala dan dina කිහිපයක් අවංකව kala athatama mata godak සුවය ලබමින් පවතිනවා

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 4 месяца назад

    Sadu sadu sadu🙏🏾🙏🏾🙏🏾

  • @MalkanthiRathnayaka-p2f
    @MalkanthiRathnayaka-p2f 5 месяцев назад

    Sadu sadu budusaranai 🙏🙏🙏

  • @KavinduShamalka-dz9ts
    @KavinduShamalka-dz9ts 5 месяцев назад +6

    තෙරුවන් සරණයි ......!
    මේ ධර්ම දේශනාව සිදු කළ ස්වාමීන් වහන්සේටත් ලෝක සත්වයා වෙනුවෙන් ප්‍රචාරය කිරීමට දායක වූ සියලු දෙනාටම පරම රමණීය වූ නිවන් මාර්ගයම සාක්ෂාත් කරගැනීමට හැකි වේවා....!
    🤍🤍🤍

  • @Hirushavidumal
    @Hirushavidumal 7 месяцев назад +1

    සාදු සාදු සාදු 💕🙏💕🙏🙏🙏💕🙏💕🙏🙏🙏

  • @kumudumanju3539
    @kumudumanju3539 7 месяцев назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @SurangiSandamali-pb7cr
    @SurangiSandamali-pb7cr 5 месяцев назад

    Me dharma deshanawa asanna selasu obata dirgayu wewa.... Pinwath swami wahanseta mage namaskaraya wewa...

  • @UdxXcf
    @UdxXcf 5 месяцев назад

    🙏🙏🙏🙏ma krpu e pin balen mawa සුවපත් වේවා!

  • @hirunimalsha6069
    @hirunimalsha6069 2 года назад +16

    රුවන්වැලි මහා සෑය වෙන්නම ඕනිද ගමේ පන්සලේ එහෙම කරාම හරියන්නැද්ද 🥺

    • @renukasriyakanthi8423
      @renukasriyakanthi8423 10 месяцев назад +2

      Kamak na puluwan vidiyata karanna ruwanweli saya nam loku deyak

    • @By-MrCk
      @By-MrCk 9 месяцев назад +8

      ශ්‍රද්ධාවෙන් යුතුව පිරිසිදු කිරීම් කරන්න, මොන පන්සල උනත් ප්‍රශ්නයක් නෑ, ඔයාට ඉක්මනින් හොඳ ප්‍රතිඵල ලැබෙයි, දීර්ඝායු වේවා !

  • @ChampikaHengodagr
    @ChampikaHengodagr 5 месяцев назад

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpeekshaTharu
    @UpeekshaTharu 5 месяцев назад

    Sadu..sadu.. me pin balen loke inna katavath charma rogalak nam hadenna epa. ....😢😢😢😢😢😢😢

  • @Ajith.DeepaJayasingha
    @Ajith.DeepaJayasingha 5 месяцев назад +1

    !!!සාදු 🤲💕🙏!!!සාදු 🤲💕🙏❤️!!!සාදු 💕🙏🤲♻️

  • @SachiniSachini-o5x
    @SachiniSachini-o5x 5 месяцев назад

    Sadu sadu sadu sadu.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nuwanisuru4819
    @nuwanisuru4819 8 месяцев назад +1

    සියළුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏

  • @madushadilhani2542
    @madushadilhani2542 5 месяцев назад

    තෙරුවන් සරණයි

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 7 месяцев назад

    Sadu sadu sadu pinwath swameenwahanseta deergayusa lebeawa

  • @herathherath3660
    @herathherath3660 5 месяцев назад

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා

  • @dharmarathnayaka5401
    @dharmarathnayaka5401 2 года назад +6

    🙏🙏🙏

  • @vinodyaSavindi
    @vinodyaSavindi Год назад +2

    සාධූ සධූ සාධූ

  • @NaduPiumika
    @NaduPiumika 7 месяцев назад +1

    සාදූ සාදූ ♥️🙏

  • @sandunidenagamage3118
    @sandunidenagamage3118 2 года назад +5

    🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @NirushaDilrukshi-ku6th
    @NirushaDilrukshi-ku6th 8 месяцев назад +2

    Mage daruwage rogayath ikmanin suwapath wewa budu saranai

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 7 месяцев назад

    Sadu sadu siyalu denama suwapath wewa

  • @KrishKrishi-gk7uy
    @KrishKrishi-gk7uy 6 месяцев назад

    🙏🌹බුදුසරණයි 🌹🙏🙏🌹දෙවිපිහිටයි 🌹🙏☸️🕉️☪️✝️☀️🇱🇰🌹🙏

  • @supunbandara4456
    @supunbandara4456 5 месяцев назад

    Budu saranaiy ❤🙏

  • @piyumihansika8694
    @piyumihansika8694 4 месяца назад +1

    ❤🙏😍

  • @minurimilanga5313
    @minurimilanga5313 5 месяцев назад

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @gayanikanchana8918
    @gayanikanchana8918 5 месяцев назад +1

    Man bodi maluwa piri sudu kara .masayak wethara mata pulwan welawaka gihin Dan mata a thuwala hodai 🙏🙏🙏

  • @sankethasr045
    @sankethasr045 2 года назад +6

    සාදූ සාදූ සාදූ..🙏🥺🙏🙏🙏

  • @nirodhathilan
    @nirodhathilan 3 месяца назад

    මම මෙන්ම මේ කුරුලෑ කියන කර්ම ලෙඩෙන් පීඩා විදින සියලු දෙනා සුවපත් වේවා 😭🙏❤️

  • @IshanRoshan-tm3hh
    @IshanRoshan-tm3hh Год назад +5

    මමත් කරන්න ඕනේ 🙂🙂

  • @sdds6315
    @sdds6315 5 месяцев назад

    සාදු සාදු