ගෙදර බුදුන් අම්මා, එළියට බැස්සම ඔයාට බඩු කෑල්ලක් ද? | Ferial Ashraff

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 127

  • @chandanagunawardana8177
    @chandanagunawardana8177 Год назад +1

    Mr.wasantha මාරයි නියම කාලෙදි ඔයා නියම කෙනෙක් එලියට ගත්ත එතුමියට ගොඩක් thanks

  • @100200465
    @100200465 2 года назад +9

    මෙතුමියගේ කතාවක් පලවෙනි පාරට ඇහුවෙ. අහන් ඉන්න ආස හිතුනා. මාද්‍යවේදී තුමා ඉතා වැදගත් මහත්මයෙකු විදියට ප්‍රශ්න ඉදිරිපත් කලා ❤❤❤

  • @dinusharuwan5455
    @dinusharuwan5455 Год назад +2

    මා කුඩාකල ගොඩක් කැ මතිම චරිතයක්..අවුරුදු 20කින් විතර දැක්කේ මෙහෙම මාධ්‍ය සාකච්ඡාවක්.. සතුටුයි.

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 2 года назад +19

    ඔබ තුමිය වගෙ අය නිහඩ වි සිටිම රටට පාඩුවක් .💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 2 года назад +7

    මාධ්‍යවේදීන්ට ගෞරවයක් වෙන ආකාරයට වැඩ සටහන ඉතාමත් පැහැදිලි ලෙසින් ඔබ ඉතාමත් ලස්සනට
    ඉදිරිපත් කළා බොහොමත්ම ස්තූතියි

  • @withinK783
    @withinK783 2 года назад +14

    දැන් ඉන්න නාකී හම්පඩ කාලකණ්ණි පාරිලිමේන්තු සක්කිලීන්ට වඩා මෙතුමිය හරී චරිතවත් කාන්තාවක්. හරිම බුද්දිමත් කතා බහක්. මේ වගේ චරිත අවශ්‍යයි ❤️

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp Год назад +2

    රටට වටිනා මුතු ඇටයක් ඈ. මැය වැනි අය තව තවත් රටට බිහිවිය යුතුය.

  • @renukaadikari7792
    @renukaadikari7792 2 года назад +18

    මෙතූම්ය ගේ සිංහල කථා ව අහගෙන ඉන්න ආසයි වසන්ත මේ වැඩසටහන දිගටම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️

  • @fatimanawasiya95
    @fatimanawasiya95 2 года назад +26

    වසන්ත මාසිංහගේ ඔබ අති දක්ශ මාඨ්‍යවේදියෙක්.ඔබගේ වෘත්‍තියේ ගරුත්වය මේ අයුරින්ම දිගටම පවත්වාගන්න.මේක වටිනා වැඩසටහනක්.

    • @malkidayarathne4586
      @malkidayarathne4586 2 года назад +3

      වෘත්තිය විතරක් නෙමේ.පෞද්ගලික ජීවිතෙත් ගෞරවය රැකගන ඉන්න හරිම නිහතමානී,ගෞරවනීය පුද්ගලයෙක්.ලංකාවේ මෙතුමට සමාන කරන්න මාධ්‍යවේදීයෙක් නෑ.මෙතුමියත් හරිම සුහදශීලීව වැඩසටහන කරා හරිම ආසාවෙන් බැලුව

    • @marsoolbadralden359
      @marsoolbadralden359 2 года назад

      Thanks for you mam

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 2 года назад +4

    මම හොඳට සිංහල කතා කරනවා කියල කියන්නේ ඇයි මං මේ රටේ කෙනෙක් නෙවෙයි ද..? ඇත්තටම ඒ උත්තරේ දුන්නම මගේ ඇස් දෙකට කඳුලු ආවා. අපි හැමෝම ශ්‍රී ලාංකිකයි . එතුමියගේ අදහස් යථාර්ථය මතක් කර දෙනවා.නිදුක් නිරෝගී සම්පත්තිය ලැබී දීර්ඝායුෂ ලැබේවා. බුදු සරණයි. අල්ලා දෙවියන් ගේ පිහිටයි. 👍♥️🙏

  • @deepaldeepal2223
    @deepaldeepal2223 2 года назад +8

    වැදගත් දේශපාලන චරිතයක් .ලස්සනට සිංහල භාෂාව හසුරුවන muslim කාන්තාවක් .නිහතමානී නායකයින් අතර මෙතුමිය ඉදිරියෙන් ඉන්නේ .allah දෙවියන් රැකදේවා ඔබ තුමිය .

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 2 года назад +4

    ඉතාමත් වටිනා සුන්දර අවස්ථාවක් ලස්සනයි .අෂ්රොෆ් මැතිණිය හැමදාමත් ඔබසුන්දරයි.අදත් එකවාගෙයි මැතිණිය ඔබට හැමෝගෙම ආශිර්වාදය ලැබෙන
    ගුණයක් තියෙනවා .දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ඔබට

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      😜😜😜
      ගෙදර බුදුන් අම්මා අරාබියට බැස්සම
      අරාබියේ වල් ඌරු තම්බි ලිංගික අතවර කරන්නේ..
      බඩු කෑල්ලක් හැටියට හිතාගෙන තමයි , බොල

  • @wsumedha1823
    @wsumedha1823 2 года назад +3

    මෙතුමිය ගැන හෙව්ව්වා ලගදි.කාලෙකින් දැක්කේ.නිරෝගි සුවය ඔබට.💛🌹

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      ගෙදර බුදුන් අම්මා අරාබියට බැස්සම
      අරාබියේ වල් ඌරු තම්බි ලිංගික අතවර කරන්නේ..
      බඩු කෑල්ලක් හැටියට හිතාගෙන තමයි , බොල

  • @gamagedanushcika9716
    @gamagedanushcika9716 2 года назад +26

    අවුරුදු 20කින් විතර කටහඩ ඇහුනෙ ❤ 🇱🇰

  • @fatimanawasiya95
    @fatimanawasiya95 2 года назад +18

    වැඩසටහන් කිරීමේදී ඔබගෙ වචන හැසිරවීමේ සෛලිය ඉතාම උසස්.

  • @Hometutor6558
    @Hometutor6558 2 года назад +6

    Wow! Nice to see you after a long time. I am a retired English teacher. I always advised my students to watch your interviews so that they could learn good Sinhala as well as good English. Dear madam, you are the best ever Sinhala speaker I have ever seen. May you live long!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 года назад +6

    ඔබතුමීයගේ කතාව හරිම වැදගත් ඉස්සර අපි අතරේ ජාති බේද තිබුනෙ නෑ අපි එකාට කැවේ බිව්වේ සෙල්ලම කර එ තිබුනු බැදීම් හරිම ලස්සනයි එත් දරුවන් ගැන හිතන් විට හරිම කනගාටුයි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 года назад +4

    ඔබතුමියට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා බුදු සරණයි අල්ලා දෙවියන් ගේ පිහිටයි 🙏🏻❤🤲⚘

  • @chamilakrishan8720
    @chamilakrishan8720 2 года назад +8

    Very respectable decent lady. I always respect you honor madam.👩‍🚀🤲

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 года назад +2

    කතාව මැනවින් පැහැදිලි වුනා...
    හරිම දුකකත් ආවා...
    සමහර දේවල් අහනකොට..{ඒ...අම්පාරේ පෝස්ටර් කතාවට]
    ඔබතුමියගේ නිරහන් කාර කමට
    මම කැමතියි වගේම
    ජයයෙන් ජයම වේවායි කියා ප්‍රර්ථනා කරමු..

  • @latalata9952
    @latalata9952 2 года назад +14

    වටිනා කතාවක් ජාති බේද මොකටද ජිවත් වන මේ ටික කාලෙට වසන්ත ඔබ තුමාගේ නිවේදන කටයුතු සාර්ථක වේවා බුදු සරනයි 🙏

    • @ventnarada5896
      @ventnarada5896 2 года назад +1

      කොටිසිරස නිවේදකයෙක්

    • @chamilakrishan8720
      @chamilakrishan8720 2 года назад

      Go to hell idiot...🖕🖕🖕🖕😈😈😈😈

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 2 года назад +3

    One of my favourite Ministers. Once , I had the good fortune if meeting up Madam Farial Ashroff, such a decent and s well mannered Madam, so motherly.
    I was in a very helpless state and when I presented Madam with my grievance, she regularly agreed to pass my letter to the then President Madan Chandrika Kumaranathunga Bandaranaike. It was such a relief to me and Madam Farial' s soothing words healed my soul.
    We miss you Madam in active politics. To this day I recall the day I walked into your Office at the Ministry of Housing and Development and the kind and compassionate manner you received me, I recall with much gratitude and appreciation.i would love to see you appointed as a Minister fior Women and Children coz you truly understand the misery and grievances of Mothers and Children. If the cannot appoint you as a Minister , then in charge of the Woman and child Bureau in Colombo which is a den of heartless women appointed to take care of women.

  • @shanthaeragoda4689
    @shanthaeragoda4689 2 года назад +1

    Her family was very good friends of our family when she was in Gampola. We didn’t have any communal differences. We were so close . I am very proud of your speech. All the best dear sister.

  • @ansalamfernando8700
    @ansalamfernando8700 2 года назад +3

    Attatama බොහොම හොඳ katavak මේ amma බොහොම හොඳ kenek (මොකද mama අම්මා කියන්නේ) e tharamatama බොහොම හොඳ mahathmiyak

  • @nazeeraraban8448
    @nazeeraraban8448 2 года назад

    ඉතාමත් ආශාවෙන් අහගෙන හිටියා. හරිම ලස්සනයි. Very interesting topic. Well done wasantha. Your interviews were excellent 👍

  • @amilafernando4728
    @amilafernando4728 2 года назад +5

    Mama madem akka vadakera. Mata salakuva ayage daruvkuta vagi. Thank you so much madem. God bless you 🙏

  • @SL_PodCast_22lk
    @SL_PodCast_22lk 2 года назад +3

    සෑම කාන්තාවකටම ගරුකරන්න ඉගෙනගන්න තමන්ගේ අම්මාට හා සමානව..🤱කවදාවත් වරදින එකක් නම් නැහැ..🙏😍🤱😍🙏මන්ද යත්, උතුම් මව් පදවිය ලැබීමට සුදුස්සන් වනුයේ ගැහැණියක් පමණක් වන නිසාවෙනි..🤱හොඳ විදිහට සිතමු ‼️අපේ ලෝකය ජීවත් වීමට වඩාත් සුන්දර තෝතැන්නක් කර ගනිමු ‼️ ♥️BS♥️🙏

  • @bandara929
    @bandara929 2 года назад +6

    Very important interview

  • @amilafernando4728
    @amilafernando4728 2 года назад +6

    Mama madem akka vadakera. Mata salakuva ayage daruvakuta vagi. Hoda kanak. God bless you 🙏 ❤

  • @shanisilva6389
    @shanisilva6389 2 года назад +5

    Nice to see you after a long time .

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 года назад

    Great discussion. God bless you both. Thanks.

  • @ramanipbalasooriya6425
    @ramanipbalasooriya6425 2 года назад +5

    අපි ලාංකිකයෝ බෞද්ධ දාර්ශනිකයෝ ඒතැන අපිට නැති කරෙත් නැති කරන්නෙත් කූට දේශපාලන "වසලයින් විසින් පමණ යි"

  • @sithyfathima7278
    @sithyfathima7278 2 года назад

    Masha Allah, good speech

  • @a.r.n.baluthgama9433
    @a.r.n.baluthgama9433 2 года назад +3

    දෙන්නම ලස්සනට කතාකරනව.

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 года назад

    සුන්දර නිවේදකයෙක් සමගින් ,කතා කිරීමට ඉඩක් ලබාදෙන වැඩසටහනක්.

  • @aaqiffmohideen4141
    @aaqiffmohideen4141 2 года назад

    Great speak I have asked aftr year in sinhala. Great news for any politicians

  • @kumarisamarakkody461
    @kumarisamarakkody461 2 года назад +2

    Excellent explanation ❤

  • @milhanmilhan4486
    @milhanmilhan4486 2 года назад +3

    අශ්රෆ් අද හිටියා නම්...ඔහු ඔහුගේ ආසනයේ අයට ඉතා විශාල වැඩ කොටසක් කලා...

  • @anti-governmentprotestsins3334
    @anti-governmentprotestsins3334 2 года назад +1

    අවංක අරගලයේ දරුවනේ: විදේශවල ජීවත්වන අපි, ගඟේ ගහගෙන යන වෙලාවක තුත්තිරි ගහෙත් ඵල්ලෙනවා වගේ, නාගානන්දගේ ජනාධිපති මෙහෙයුමට ඩොලර් ඵව්වා. ඒක යහපත් අදහසින් කරපු, හොඳ වැඩක්. මම දැන්, මේ කියන්නේ පැතුම්+මංජු අලුත් සංධානය ගැනයි. අරගලයට සහභාගිවූ සුලු පිරිසකගේ මැතිවරන තරඟයකට, මෝඩයෙක් හැරුනු කොට, දැන් නැවතත් ඩොලර් ඵවන්නේ නැහැ. අරගලයෙන්, සුලු පිරිසක් මැතිවරනයකට ඉදිරිපත්වුන පලියට ඒක අරගල මෙහෙයුමක් වෙන්නෙත් නැහැ. ඒ නිසා "Global Sri Lanka Congress" කියන්නේ මොකක්ද කියල කියන්න, තේරෙන්නෙත් නැහැ.
    JVP/NPP රජයක් බලයට ආවොත්, අරගල සංවිධානයට, රජයත් සමඟ side by side, ජාතිය විනාශයෙන් ගොඩගැනීමේ ව්‍යාපෟතියක් දියත් කරන්න, මම මගේ ශක්තියේ හැටියට, අරගල දරුවන්ගේ ආහාර, ඉඳුම් හිටුම් හා උපකරන සඳහා ඩොලර් 10,000 ක් දැනටමත් වෙන්කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය funds වලට, JVP/NPP ඵකත්, අරගල දරුවෝත් ඵකතුවී අරමුදලක් සංවිධානය කලොත්, මගේ $10,000හ, මම ඒකට යථා කාලයේදී ඵවනවා. මේ අරමුදලට, ලෝක ශ්‍රී ලාංකිකයන්, world personalities, ජාත්‍යන්තර ආයතන හා UN වැනි සංවිධාන වලින් මුදල් ලබා ගැනීමට අවශ්‍ය general-document ඵකකුත්, මම දැනටම සකස් කරලත් තියෙනවා. දැන් සිටම මගේ යෝජනාව ලෝක-ශ්‍රී ලාංකිකයන්ට ප්‍රචාරය කිරීම අරගල දරුවන් අතින් සිදුවියයුතු දෙයක්. දැන්ම, donations භාරගැනීම නුසුදුසු වැඩක්.
    පැතුම්+මංජු group,ඵක well-established පක්ෂයක්වත්, රටපුරා සිටින ජනතාවගේ පැහැදීමක්වත් , පිලිගත් පොදු සැලැස්මක්වත් නැතිව, සාර්තක වෙන්නෙත් නැහැ. ඔවුන්ගෙන් සිදුවියහැකි ලොකුම අපරාදය තමයි JVP/NPP ඵකේ ඡන්ද කඩාගෙන, අපේ ජාතියේ මලකුන "උන් ඔක්කොම යාලුවෝ" hyena රංචුවට තව දුරටත් කන්න ඉඩ දෙන ඵක. දරුවනේ වැඩි විස්තර සඳහා "youtube"ඵකේ "Aragalaye Dharuwo" හරි "POFAN SRI LANKA" හරි search කරලා "අරගලයේ අත්පොත" කියවන්න. ඵක video ඵකක් ඵක පිටුවයි. ඵක පිටුවක් කියවන්න විනාඩි 3ක් යාවි. (මෙය අරගල දරුවන් අතර ෂෙයාර් කරන්න.)

  • @upulfernando494
    @upulfernando494 2 года назад +7

    වයස කීයඋනත් ඔබතුමිය පාර්ලිමේන්තුවේ සිටියයුතුයි....

  • @rumeshperera7894
    @rumeshperera7894 2 года назад +4

    අධ්‍යාපනය තුලින් තමා මෙ කතා කල දේවල්වලට විසඳුම දිය යුත්තෙ මෙ දෙය එක පාරටම කල නොහැකි හැම ලමයකුටම සිංහල දෙමළ අනිවාර්ය කල යුතුයි ජාතික ආණ්ඩු පුතිපත්තියකට යායුතුයි නමුත් බලය බෙදිය යුතුනැ අධ්‍යාපනික දැක්මක් නොදි බලය බෙදිම ඇති කල හොත් ගැටලු නිරා කරණය කර ගැනිමට අමාරැයි ඒ නිසා තමයි ඉදිරි පරපුරට භාෂා දැනුම ලබා දියයුත්තෙ කොහොම නමුත් අදරටෙ තිබෙන අදධ්‍යාපන කුමය සැහෙන ලෙස වෙනස් කල යුතුයි එය ඇති ⁣කිරිම මෙතෙක් බලයට ආ පක්ෂ දෙකට නොහැ කියි මෙම පක්ෂ දෙක පලවා හැරිමෙන් පමණයි මෙතුමිය කියන මෙ කාරණය කල්යල්බලා ඉටුකර ගත හැක්කෙ

  • @sithyfathima7278
    @sithyfathima7278 2 года назад

    Good speech

  • @ZameeniyaSMBY1shafraz
    @ZameeniyaSMBY1shafraz 2 года назад

    Great. Nice conversation

  • @fatimanawasiya95
    @fatimanawasiya95 2 года назад +8

    ජාති,ආගම් වලට දේශපාන නියෝජිතයන් හා පක්ශ බිහි නොවී "අපි ලාංකිකයන් හැටියට "මේ රට දියුණු කරන්නට ජනතා නියෝජිතයන් හා පක්ශ අවශ්‍යයි.කතිරයට වටිනාකමක් දෙමු.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      ගෙදර බුදුන් අම්මා අරාබියට බැස්සම
      අරාබියේ වල් ඌරු තම්බි ලිංගික අතවර කරන්නේ..
      බඩු කෑල්ලක් හැටියට හිතාගෙන තමයි , බොල

  • @pgpremathilaka78
    @pgpremathilaka78 2 года назад +3

    ෆේරියල් අෂ්රොෆ් මැතිනිය අදූෂිත දේශපාලන චරිතයක්!!!

  • @مالانانداني
    @مالانانداني 2 года назад +13

    මා දන්නා තරමින් මෙතුමිය ජාතිභෙදයකින් තොරව සෙවය කල කෙනෙක්

  • @sundararajsundararaj
    @sundararajsundararaj 2 года назад +1

    Excellent madam.

  • @mmgunawardana8668
    @mmgunawardana8668 2 года назад

    Assalaam Alehukkum, Asruff methiniyanam Athi Vishishista Mathavakmaya. Hemavitama Ethumiya Adarsawath Gourawaneeya ugath Nayakathvayata Sudusuma Ratatama Uthumma Ammakeneki.

  • @damayanthifernando6477
    @damayanthifernando6477 2 года назад +3

    She’s from Gampola, from my home town. Nice to see her after long time!! ❤
    I wonder where your nieces (Irshana and Irfana) are living now?(they were my classmates)
    Lots of love:
    - Dammi
    (from England)

    • @ShafrazKhahir
      @ShafrazKhahir 2 года назад +1

      You can connect with her son Aman Ashraf. He is very active on social media. He would connect your classmates.

  • @monarch325
    @monarch325 2 года назад +4

    👍 like you very much madam

  • @مالانانداني
    @مالانانداني 2 года назад +17

    මැතිතුමිය දැක්කෙ හුග කාලෙකට පස්සේ මාත් අම්පාරේ කවදාවත්ම කථා කරලා නෑ නමුත් මෙතුමියගෙ ප්‍රතිපත්ති අදහස් හරි හොදයි.ජාතිභෙදයට මාත් විරුද්ධ යි මං බෞද්ධ සිංහල

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      තෝ....
      අම්පාරේ තණකොල කන මී හරකෙක්.
      ගෙදර බුදුන් අම්මා අරාබියට බැස්සම
      අරාබියේ වල් ඌරු තම්බි ලිංගික අතවර කරන්නේ..
      බඩු කෑල්ලක් හැටියට හිතාගෙන තමයි , බොල

  • @ubaidhussain4472
    @ubaidhussain4472 2 года назад +6

    💯 your right madam

  • @mohamedrazik1685
    @mohamedrazik1685 2 года назад

    Oba nivaradi mamat mage ratata godaak aadarey gaati aagambeda natinivahal nidahas ratak meka honda manushatvayak ati ratak wevaa

  • @champaampitiyage6461
    @champaampitiyage6461 2 года назад +1

    We lived as a family Sinhala, Muslim,Tamil
    So politicians separated us including
    Your husband

  • @farihaawfar6641
    @farihaawfar6641 2 года назад

    Great

  • @israthisrath5935
    @israthisrath5935 2 года назад +1

    Mage mahatma yage namath ashraf ama nissa matt ath obathmiyage naman godak kattiya ammathanava mama Obama thummiya tharam ugath nathi unnata Obama thumiya mage roll model akkake hithe loku gawravayak thiyanava

  • @rositaperera1650
    @rositaperera1650 2 года назад

    Very true

  • @XX-pz1jn
    @XX-pz1jn 2 года назад +1

    i will vote for her if she wants the prime minister 's seat go for it lady, we are sri lankans

  • @sanjukadilshan4614
    @sanjukadilshan4614 2 года назад

    godak kalekta passe obathumiywa dekke media wlin , vedio eka purawt beluwath ahaka danna deyak ne oba thumiyage wadan tika ,harima adarshawath ,charithawath kanthawak , jathibeda noslka me wage ugath ,buddimath, dekmak thiyana kanthawan thamai parliment ekt yawanna ona ,budu saranai ,allah dewi pihitai obathumiyata deergayushama wewa ❤❤🙏🙏

  • @eheranioudeen7015
    @eheranioudeen7015 2 года назад +1

    Obathimiya maddyathulin dakeemath sathutak.

  • @magehithasundarai9931
    @magehithasundarai9931 2 года назад

    ඇත්තටම වනචාරී පිරිමින්ගෙ හීන නින්දිත වාග් සහ චර්යා විලාශය මේ විදියට පැහැදිලි කිරීමම වටිනවා තේමාව ඔස්සේ බලද්දි..හැබැයි ඉතින් මෙහෙමයි.පිරිමින්ගෙ පහත් ඉල්ලුම ඒක නම්, ඒක සමාජයේ නොනැසී පවතින්නෙ කාන්තාවන් පිරිමින්ට බලෙන් සේල් වෙලා චීප් මස් ගොඩක් වෙන්න ආස සැපයුමක් දෙන්න ප්‍රවනතාවක් හැදුනොත් විතරමයි.

  • @zakeerhussain5698
    @zakeerhussain5698 Год назад

    👍

  • @sriyanithalgahagoda6205
    @sriyanithalgahagoda6205 2 года назад

    Oba thumiyge adahs ithma watina wedagth.iwrawenkm beluw.

  • @subathrann
    @subathrann Год назад

    💯

  • @champaampitiyage6461
    @champaampitiyage6461 2 года назад

    Strongly disagree

  • @jenetfdo5957
    @jenetfdo5957 2 года назад +6

    හොද වෙඩ සටහනක් මේවා බලා මනුස්සයො හෙදෙන්නෙ නා නේ

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      ගෙදර බුදුන් අම්මා අරාබියට බැස්සම
      අරාබියේ වල් ඌරු තම්බි ලිංගික අතවර කරන්නේ..
      බඩු කෑල්ලක් හැටියට හිතාගෙන තමයි , බොල

  • @janakure5276
    @janakure5276 2 года назад

    Siyaluma gahanu amma lesa dakima kochchara practical da? Kohomada amma kenek ekka???

  • @jayalathgnanasiri3506
    @jayalathgnanasiri3506 2 года назад

    Obata.mama.godak.adrei.amme

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 2 года назад +5

    හිටපු නිවාස ඇමැති

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 2 года назад +5

    ජාතිබේද ඇති කලේ පාලකයෝ බලය ලබා ගැනිමට අපි ඒවා තේරුම් නොගැනිම නිසා රට විනාශවුනා ජාතින් බෙදුනා...
    ජාතික සමගිය නැවත ඇති වෙන්නනම් ජාතික රජයක් ඇති විය යුතුයි...ඒ .NPP ජා.ජ
    වේගයයි

    • @brightrainbow21
      @brightrainbow21 2 года назад +1

      If we think like this,, in future srilanka will be come a developed country

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      ගෙදර බුදුන් අම්මා අරාබියට බැස්සම
      අරාබියේ වල් ඌරු තම්බි ලිංගික අතවර කරන්නේ..
      බඩු කෑල්ලක් හැටියට හිතාගෙන තමයි , බොල

  • @MrSumee320
    @MrSumee320 2 года назад

    ❤❤❤👌👌👌

  • @thariqthqmansoor6196
    @thariqthqmansoor6196 2 года назад

    ❤ hadhawathin srilankikai kiyala oppu kara obathumiya anthima wenakal sinhalen katha kara nikan English daganna neathuwa

  • @wazeerahmed4113
    @wazeerahmed4113 2 года назад

    Politric was well known by politicians.... Most of politicians knew the teast of that praciuse meal ever!!!

  • @greenfunofflanka3796
    @greenfunofflanka3796 2 года назад

    👍👍👍👍👍

  • @mudithaasanka7521
    @mudithaasanka7521 2 года назад +1

    ❤️

  • @MariaMaria-es1pi
    @MariaMaria-es1pi 2 года назад

    💐💐💐💐💜💜💜💜

  • @gaminiihalage9089
    @gaminiihalage9089 2 года назад +3

    මේ නිවේදකයා උගත් කමක් තිබුනාට අහන්කාර කුහකකමයි හොෆ්හනැත්තේ අනිත් සිරසේ සියලුම දෙනාම හොදා

    • @gamagedanushcika9716
      @gamagedanushcika9716 2 года назад

      ගාමිනි මොකද මිනිස්සුන්ගෙ ඇදම හොයන්නෙ?

  • @disnakanthi8140
    @disnakanthi8140 2 года назад

    Ekanam atht pirimi jathiyanam maha hondana na eyalage waradi goniyak namuth gahaniyakata baduwa keella thawa thawa ewa

  • @sandyasalgado
    @sandyasalgado 2 года назад

    💐💐💐❤️❤️❤️

  • @channapcs5194
    @channapcs5194 2 года назад

    💯♥️♥️♥️

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 2 года назад +1

    අෂ්රෆ් මහත්මිය ගේ පැහැදිලි කිරීම් තුලින් ඇය යහපත් කාන්තා වක් ලෙසින් පෙන්නුම් කෙරුණවා. නමුත් දේශපාලනය සම්බන්ධව ජාතික ජන බලවේගයේ කාන්තා වන් ගේ දැනුම මීට වඩා ප්‍රබලයි.

  • @ranjithweerakoon1440
    @ranjithweerakoon1440 2 года назад

    පක්ෂ පාට කුමක් උවත්... මේක දකුණේ කුලයට ඡන්දය දීමට සාර්ථකව කැම්පේන් කළා.ඒක මේ ඡන්ද ක්‍රමය සමග ඇතිවුණ දෙයක්.ඔබ තුමියට ජාති භේදය ලෙස දැක්කත් මෙහේ කුල භේදය අනුව දැක්කා.කොහොම වුණත් ඔබතුමිය ශ්‍රී ලාංකික කියන අදහස බොහෝ අය දකිනවා.එහෙම ම නැතැයි කියමු.මුස්ලිම් අය අතර ඒ අදහස් නැති කිරීමට අවංක උත්සාහයක් දරන කෙනෙක් බව පිළිගන්නව.ඒ සියල්ලට ම හේතුව කුඩා කල සිට ලබා දී ඇති පදනමයි.එය දෙපැත්තටම අවශ්‍ය දෙයක්.

  • @sheiksalman8684
    @sheiksalman8684 2 года назад

    👍💯👏👏👏🔥👃

  • @antonyfernando7231
    @antonyfernando7231 2 года назад

    👍🙏☸️✝️💟

  • @TalkwithLal
    @TalkwithLal 2 года назад +1

    සිරස විව්ස් ගන්න පට්ට කෑලි දානවා පාදඩකරණයට කරන්න එපා සිරස

  • @dinujayasnka
    @dinujayasnka Год назад

    Asrab is the root of sinhala.urmaya.sinhala rawaya.sinhale.and other other truble making parties comes in sri lanka...she is going to be priminister of sri lanka....how dream .i too muslim but i hate this party..because he is the root of disyroy our sri lankan unity..before he comes to political we all had very closs union each to other..but now..i too muslim..

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 2 года назад +6

    ඔබතුමිය එන්න NPP එකට නියම තැන සුදුසුම තැන අනිවාර්යයෙන්ම ලැබෙනවා ඒකාන්තයි.

    • @ventnarada5896
      @ventnarada5896 2 года назад

      එන් පී පී රටේ බලයක් ලැබුනොත්. තල් ගසේ මල් පිපුනා වාගෙයි

    • @nandana4003
      @nandana4003 2 года назад

      ධර්ම සිරි සහෝ ඔබ 👍👍👍❤️

  • @anomaicheong2193
    @anomaicheong2193 2 года назад

    LORD 'S LAW never changed? 🕉 🇱🇰💃💃💃💃🤣🤣🤣🤣😭😭😭😭

  • @uzbeemohideen5335
    @uzbeemohideen5335 5 месяцев назад

    Are you mad ?In Sri Lankan only a Buddhist can be came a Priminister or Precident.

  • @ranjithdesilva5292
    @ranjithdesilva5292 2 года назад

    අය්යෝ සනි දැන්ඉන්නේ අම්මලාද..හව්ස් මෙඩ් අරාබි කෑලිද...
    වැඩිකල් යෑමට පෙර අක්කලාත්... නංගිලාත් අරාබි කෑලි වේවි...පාර්ලිමේන්තු ලොක්කොන්ට ඩොලර්..ඩොලර් ඔ්නනේ පැටියෝ සැප ගන්න...පටිරෝල්..

  • @sumitragamage9553
    @sumitragamage9553 2 года назад

    මේ මනුෂ්‍ය නම් ජාතිවාදය nti කෙනෙක් ..මිනිහ නම් ජාතිවාදිය

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 года назад

      ගෙදර බුදුන් අම්මා අරාබියට බැස්සම
      අරාබියේ වල් ඌරු තම්බි ලිංගික අතවර කරන්නේ..
      බඩු කෑල්ලක් හැටියට හිතාගෙන තමයි , බොල

  • @anomaicheong2193
    @anomaicheong2193 2 года назад

    Okkome mode 🇱🇰😭😭🇱🇰🤣🤣🤣

  • @champaampitiyage6461
    @champaampitiyage6461 2 года назад

    She is not right
    Muslim Tamil people can live every where.
    They can do their business everywhere

  • @anomaicheong2193
    @anomaicheong2193 2 года назад

    Own okkome Pali Buddhists? 😭😭😭🤣🤣🤣🤣

  • @mohammadshiron2203
    @mohammadshiron2203 2 года назад

    Yes api lankawe vitarai sinhala Muslim tamil at api Kuwaiti wala Sri lankiyo vitarai no Muslim no sinhala no tami akema Sri lankiyo vitarai

  • @anomaicheong2193
    @anomaicheong2193 2 года назад

    Thune nathì 👖👖👖👙👙👙🏡🏡 Pali parliament? 🇱🇰👙👖👖👖😭😭😭🤣🤣🤣🤣

  • @raviweerarathna7308
    @raviweerarathna7308 2 года назад

    SIRASA
    LEJJAI
    Ahana
    Prasna gena,
    Pravena
    Pennala
    Rate MINISUNGE Manasa VINASA KALA,,
    Udin PENUWATA
    Hodai kiyala,
    Attatama hoda nee,

  • @buddikabuddika2145
    @buddikabuddika2145 2 года назад

    මේ කතාව ප්‍රබකරන්ගෙ ලැට් එකෙ සහරන්ගෙ බුදු බණ වගේ
    කතාව ලස්සන සුරංගනා ලෝකයක්
    අල්ලා හැරන වෙන කිසිවෙක් නෑ නේද .......??...????

    • @osmanmansoor4386
      @osmanmansoor4386 2 года назад +2

      අනේ බං උබලා වගේ උන්.... හැදෙන්නේ නැහැ බන් අපේ රට... හදන්න බැ...