පාන් 💗 ලිපේ සහ අවන් එකේ - බිත්තර බටර් කිරි නැතුව - Soft Bread Super Easy Eggless Loaf in Stove

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 47

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 8 месяцев назад +1

    කිසි කරදරයක් නැතිව පාන් එක ලස්සනට හැදුවා.
    කියලදෙන විදිය හරිම ලස්සනයි. පොඩි වෙලාවයි ගන්නෙ. හදනගමන්මනේ කියල දෙන්නෙ. කාලය නාස්ති වෙන්නෙත් නැහැ. Skip නොකර එක දිගටම බැලුවා ජයවේවා. 👍

    • @cookingwithroshi799
      @cookingwithroshi799  8 месяцев назад +1

      බොහොමත්ම ස්තුතියි ඔබට ජය වේවා !❤❤😊

  • @priyanganimudalige6193
    @priyanganimudalige6193 Год назад +4

    Godak hoda Thanks

  • @Hhhahhahakama
    @Hhhahhahakama Год назад +2

    ඇත්තටම ඒක නම් ලාභම පාන් හරි ලස්සනට හැදුවා ඔයා පිරිසිදු පාන් දැන් අපිටත් හදාගෙන කන්න පුළුවන් ඔයාට ගොඩක් ස්තූතියි 🙏
    ලේසියි පහසුයි 💓

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +3

      ඔබගේ වටිනා අගය කිරීම ගැන මට හරිම සතුටුයි.. ගොඩාක්ම ස්තුතියි ඔබටත් !💐 ජේසු පිහිටයි ඔබටත් 🙏 💖💗

    • @Hhhahhahakama
      @Hhhahhahakama Год назад +1

      @@cookingwithroshi799 මට පොඩි දෙයක් දැන ගන්න ඕනේ කිරි වෙනුවට බිත්තර කහ මදය තැවරුවට කමක නැද්ද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +2

      කමක් නැහැ 👍

    • @Hhhahhahakama
      @Hhhahhahakama Год назад +1

      @@cookingwithroshi799 බොහෝම ස්තූතියි 🙏💓

  • @susilanandani5363
    @susilanandani5363 Год назад +2

    Niyamai

  • @ShanikaSandamali-ok1rz
    @ShanikaSandamali-ok1rz Год назад +1

    Hand mixture eken dough eka nead karanna barida dear..

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +1

      පුලුවන් Dear, ඔයාගෙ hand mixture එකට පිටි මෝලියෙ බර ඔරොත්තු දෙන එකක් නම් ලේසියි, මම T buns හදන මේ වීඩියෝ එකේ ඒ විදිහට mix කරනව, කැමති නම් මේ වීඩියෝ එක බලන්න පුලුවන් Dear.. මේ ඒ වීඩියෝ ලින්ක් එක ruclips.net/video/1e41QacqbkY/видео.html

    • @ShanikaSandamali-ok1rz
      @ShanikaSandamali-ok1rz Год назад +1

      @@cookingwithroshi799 thanks .dear,mama balannam.

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +2

      ❤️❤️🙂

  • @akilanilu6338
    @akilanilu6338 Год назад +1

    Akke pan eka lipe hadana kota uda run wan patata enne nane

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +2

      Lipe hadana ekata godak usata thiyana wagema godakma gana kamata thiyana bajanayak pavichchi karanna epa.. mama penwa dena bajanaya wage ekaknam godak pahasui, e waga pan eka uda golden pata wen nathnam kiri tikata biththara kahamadaya ekathu karala ganna, 👍❤️

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 Год назад +1

    Please let me know the brand of yeast

  • @susilanandani5363
    @susilanandani5363 Год назад +3

    Niyamai,thanks oyata

  • @desilva381
    @desilva381 Год назад +1

    කාලේට සරිලන ලෙස පාන් හදන්න කියා දුන්නාට ඔබට ස්තුති .
    අද බිත්තරයක් මාගරින් pack එකක් කීයද.ඒ කිසිවක් නැතුව හදන්න ලැබීම මොනතරම් හොදද

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 Год назад +1

    Sthuthie oyata❤

  • @zeenooo4069
    @zeenooo4069 Год назад +1

    Hari lassanta bake wela. Me bread eken bread pudding hadannat puluwanda. Stale bread kyanne ewage tiyala.

  • @nayananandani5353
    @nayananandani5353 Год назад +1

    Thank you 💕🌹

  • @harshanisooriyaarachchi2299
    @harshanisooriyaarachchi2299 Год назад +1

    Thanks

  • @helarasamihira4433
    @helarasamihira4433 Год назад +2

    Like 🌹👍

  • @akilanilu6338
    @akilanilu6338 Год назад +1

    ae kiyanne usatathe gana kamatathe bajanayak ganna epa kiyala neda akke 🍞

  • @kulasiripathirana1789
    @kulasiripathirana1789 Год назад +3

    👍👍shaa supiri 😘esay good resipi,thanks for the new resipi💖💖

  • @chamaligayanika3041
    @chamaligayanika3041 Год назад +2

    පාන් තැටියක් නැතුව හදන විදියට ඩෝ එක හදලා අවන් එකේ බේක් කරන්න බැරිවෙය්ද

    • @cookingwithroshi799
      @cookingwithroshi799  Год назад +1

      අනිවාර්යෙන් ඒ විදිහට අවන් එකේ බේක් කරගන්න පුලුවන් ..

    • @chamaligayanika3041
      @chamaligayanika3041 Год назад +1

      Thank you

  • @kpjp1012
    @kpjp1012 Год назад +1

    මේ විදිහටම බනිස් හදන්න ගන්නත් පුලුවන් නේද