Jala nandana pirithe balata (ජලනන්දන පිරිතේ බලය)

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 167

  • @mmala6994
    @mmala6994 2 года назад +8

    මෙි හාමුදුරැවො සිවුර දැමිමට මහා හොරැ කන්ඩායමක් වාගේ

    • @myyoutuber369
      @myyoutuber369 Год назад

      හාමූදුරුවනෙ.ඔබවහන්සෙට.අරක්කු.තරන්.පිරිතවටින්නෙ.නැත

  • @kanishkakmahanama7519
    @kanishkakmahanama7519 Год назад +19

    මේ පිරිත සත්‍යයක් මයි. මට ගොඩාක් පිහිට උන පිරිත ක් අත්දැකීම් තියෙනවා.ගුරු කම් කරන අය මේ පිරිතට කැමති නෑ

  • @chamalkavithanage470
    @chamalkavithanage470 11 месяцев назад +7

    ඒ උනාට පිරැවානා පොතේ තියනවනෙ....ගොඩක් අයට හොදක්මයි වෙලා තියෙන්නෙ

    • @y.....7202
      @y.....7202 3 месяца назад +1

      බුද්ද භාශිතය තියෙන්නේ ත්‍රිපිට්කය තුල

  • @NelumLanka
    @NelumLanka 4 года назад +39

    මිනිස්සුන්ට හූනියම් කරන අය ඔය පිරිතට කැමති නැහැ..ඒකයි ඇත්ත..

    • @ashanfernando7809
      @ashanfernando7809 4 года назад +1

      අනිවාර්යයෙන්ම

    • @buddhikasovis
      @buddhikasovis  3 года назад +3

      මේ සුවාමින් වහන්සේ තමයි හෑගොඩ විපක්ෂ කියන මහා උගත් පාලි හා බෞද්ධ පිළිබඳ ඉහළම දැනුමක් තියෙන හාමුදුරු නමක්. වැඩේ ඔහේලට බොරුව අතර හැර ගන්න බැරිවයි දඟලන්නෙ. තමාට පිහිට තමාගේ අතමයි කියපු දහමක් අදහමින්. යක්ෂයෝ දෙවියන්ගේ බල විශ්වාස කරනවා. ඔහේලට බුදුහාමුදුරුවෝ ඇවිල්ල කිව්වත් විශ්වාස කරන්නෙ නෑ මේවා.

    • @dilansameera6451
      @dilansameera6451 3 года назад +1

      @@buddhikasovis 🤣🤣🤣🤣🤭🤭🤭... අවශ්ය කට්ට්ය යයි...අනිත් අය පස්සේ එන්නකෝ 🙏🙏🙏

    • @ganeshwijenayake6761
      @ganeshwijenayake6761 3 года назад +1

      @@buddhikasovis උගත් කමක් නම් පේන්නේ නෑ... කපටි කමයි ඉස්මතු වෙන්නේ. ප්‍රශ්නේ කාටහරි කියලා අස්සව ගත්තා. හරිද. ඒකටම ලෑස්ති වෙලා කොළ කෑලි සෙට් කරගෙන උත්තර දුන්නා ආකාරය හරිම "උගත්"

    • @manike6943
      @manike6943 3 года назад +1

      අනිවාර්යයෙන්ම

  • @sudeshsomadewa9572
    @sudeshsomadewa9572 11 месяцев назад +1

    Jalanamdana pirithe balaya asimithay .oba wahanse kiyana de waradiy

  • @yasantamanoh7161
    @yasantamanoh7161 Год назад +4

    මෙ වගේ අය වැඩ සටහන් වලට ගෙන්වන එවුන්ට ගහන්න ඔනි

  • @AmarasenaGalpihilla-wz9ft
    @AmarasenaGalpihilla-wz9ft Год назад +7

    මේ හාමුදුරුවෝ සියල්ල දත් කියල
    හිතාගෙන ඉන්නෙ,
    ජලනන්දන පිරිත ඇත්ත වසයෙන්ම
    පුදුම බලගතුයි, මම අද්දැකීමෙන් කියන්නෙ,

  • @MediaLifeSL
    @MediaLifeSL 2 месяца назад +2

    ගුරුකම් කරන එවුන් ජලනන්දන පිරිත මිනිසුන් අතරට යනවට කැමති නෑ. ඒකයි ඇත්ත.

  • @madushankamadusanka9475
    @madushankamadusanka9475 3 года назад +21

    පිරිතෙ බලය අසිමිතයි.........සාදු සාදු සාදු

    • @buddhikasovis
      @buddhikasovis  3 года назад +1

      මේ සුවාමින් වහන්සේ තමයි හෑගොඩ විපක්ෂ කියන මහා උගත් පාලි හා බෞද්ධ පිළිබඳ ඉහළම දැනුමක් තියෙන හාමුදුරු නමක්. වැඩේ ඔහේලට බොරුව අතර හැර ගන්න බැරිවයි දඟලන්නෙ. තමාට පිහිට තමාගේ අතමයි කියපු දහමක් අදහමින්. යක්ෂයෝ දෙවියන්ගේ බල විශ්වාස කරනවා. ඔහේලට බුදුහාමුදුරුවෝ ඇවිල්ල කිව්වත් විශ්වාස කරන්නෙ නෑ මේවා.

    • @maheshravishan5068
      @maheshravishan5068 2 года назад +2

      @@buddhikasovis jesus kiynneth budu hamuduruwnge anugamikyek ekath dena gnna anika budu dahamata agawrw krna oba wage aye kuruse ana gahnna thma ona gon jesuw 😂

  • @surangamadushanka3591
    @surangamadushanka3591 Год назад +1

    Buddarathnayata
    Dammarathnayata
    Sangarathnayata
    Maga namas karaya wewa

  • @manjulathuduhena9115
    @manjulathuduhena9115 3 года назад +3

    Ane eka harima balawth pirithak.

  • @vijithasilva3699
    @vijithasilva3699 6 месяцев назад +2

    ශබ්ද ශ්‍රාස්ත්‍රය අනුව අශුභ නැත්නම් ඕනම දෙයක් අශුභයයි නොසිතමි. විශ්වාසයන් භාවිතා කරන්න යහපතක් මිස අයහපතක් නැත. මම සැමදාම සෙත්පිරිත් කියා අවසානයෙදි ජලනන්දන පිරිත භාවිතා කරනවා. මට නම් විශ්වාසයි..

  • @PasinduGaweshana
    @PasinduGaweshana 4 месяца назад +1

    Bea kiyna eka karala pennda ..kochchra amanushsha dosha ain wenwada ..ane manda .
    Hamuduruwanea😢😢😢

  • @samankumari3740
    @samankumari3740 2 года назад +20

    මට නමි ගොඩක් විශ්වාසයි ජලනන්දන පිරිත වැරදි වැටහීමි ඇති කරන්න එපා

    • @nima0011
      @nima0011 Год назад

      ආශිර්වාද තියෙනව ඒත් ඒ පිරිත බුද්ධ භාෂිතයක් නොවෙයි.

    • @aravindaweerasekaraweerase5740
      @aravindaweerasekaraweerase5740 2 месяца назад

      😅

  • @rathnayakadewika2465
    @rathnayakadewika2465 2 года назад +10

    මෙයාලා ගුරැකන් කරන හමුදුරැවො. මෙයාල හොද දෙවල් දන්නෙ නැ. මම හැමදාම එක එක පිරිත් අහනවා. මටත් පිහිටක් නැත්තෙම නැ. පිරිත් වල අවිස්වසෙ සමාජ ගත කරන්න එපා

    • @express6468
      @express6468 Год назад

      😂😂මෝඩ කතා කියන්න එපා. ගුරුකම් කරන උන් තමා ජලනන්දන පිරිත මාකට් කරන්නේ. මේ හාමුදුරුවෝ කරන්නේ මිත්‍යාවෙන් මිනිස්සු ගලවගන්න එකයි

  • @SanjuRythemguitaris
    @SanjuRythemguitaris Месяц назад

    Jala nandanen kranda bari deyak ne ekai aththa danna eka dannwa 🙏🙏🙏

  • @nisanthakuma4450
    @nisanthakuma4450 Год назад +1

    හරි ජල නන්දන පිරිත මොකක් කියන්න

  • @Sathishka-vish
    @Sathishka-vish 10 месяцев назад

    ඒ කතාව ඇත්තක්

  • @WimalDharmappriya
    @WimalDharmappriya 3 года назад +1

    obawahanse ithama niwaradi.bohoma pin.

  • @surandhikasurandhikamadhus9435
    @surandhikasurandhikamadhus9435 2 года назад +2

    Budu rajanan wahanse kisima thenaka manthra bhawitha karala ne.ane manda hamuduruwoth hadanne budu dahama nethi karala danna.godak aya try karanne darmaye meweni dewal ne kiyanna.ethakota baladdi darmaye thiyena dekuth ne me kiyana widihata.hema welawema darmaya thamange wasiyata hada gannawa.aththatama darmaya pothen pathen balala kata padam karala newei wigraha karanna ona mona upadi gaththath wedak ne.darmaya thiyenne awaboda karaganna.namuth awaboda karaganneth waasi widihata witharai.ithin kohomada darmaya pathuranne.me nalikawath darmayata madagahana widihe mokakhari hoyagannawa.

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 3 года назад +23

    ජලනන්දන පිරිතේ ගුණ කියා නිම කල නොහැකියි මම අත් දැකීමෙන් කියනව බොරැවට බයිල ගහනව සිවුර දමාගෙන හුනියන් කරන අය

    • @buddhikasovis
      @buddhikasovis  3 года назад +2

      මේ සුවාමින් වහන්සේ තමයි හෑගොඩ විපක්ෂ කියන මහා උගත් පාලි හා බෞද්ධ පිළිබඳ ඉහළම දැනුමක් තියෙන හාමුදුරු නමක්. වැඩේ ඔහේලට බොරුව අතර හැර ගන්න බැරිවයි දඟලන්නෙ. තමාට පිහිට තමාගේ අතමයි කියපු දහමක් අදහමින්. යක්ෂයෝ දෙවියන්ගේ බල විශ්වාස කරනවා. ඔහේලට බුදුහාමුදුරුවෝ ඇවිල්ල කිව්වත් විශ්වාස කරන්නෙ නෑ මේවා.

    • @rosi4270
      @rosi4270 2 года назад

      මේ චැනල් එක කරන්නෙ සෝවිස් කෙනෙක්
      ඒකයි මේ බුද්ධාගමට හිටු කියලා ගහන්නෙ🤣
      කල්ලතෝනිනෙ🤣

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 2 года назад

      @@buddhikasovis porapata kiyawala ugatkam KIYALA MALOKU KOLA GODAK TIYAGENA HITIYATA WADAK NAHA CHANAYA NATTAN jala Hamdan pirita KIYANNE mage atdakemen MAMA KIYANAWA vivida dosa peeta balmawal yaksa balmawal may NITARA kiyavimen eat WENAWA AI APAHASA KARANNE HAMA piritakma APITANAN HODATA WADA karanawa

    • @pgallaheweetasinha2347
      @pgallaheweetasinha2347 2 года назад

      @@rosi4270 BUDU DAHAMATA pahara gahuwata WADAK NAHA AYA MULU lowak police ARAN EWARAI HODA DE HODA vidihata dakematanan hadawata pirisidu WENNA ONA MUN apaye doratuwe ENNA BALLEK chiwarayata Armani garu karanne

    • @rosi4270
      @rosi4270 2 года назад

      @@pgallaheweetasinha2347 ඔව් ඒක ඇත්ත
      අනික මේ චැනල් එක කරන එකා කතෝලිකයෙක් නමම බලහන්කො
      වාසගමම සෝවිස්

  • @THELIFETOSEEK
    @THELIFETOSEEK Год назад

    සූත්‍ර,විනය,අභිධර්මය යන මේ ත්‍රිපිටකය තුළ කිසිම තැනක සඳහන් නොවන්නකි "ජලනන්දන පිරිත".

  • @dineshmadhu6118
    @dineshmadhu6118 3 года назад +7

    හාමුදුරුවෝ මොනවාද කියන්නේ අප්පේ.කිසි දෙයක් කරන්න බැරිලු ජලනන්ද පිරිතෙන්

  • @thilinilakmal4273
    @thilinilakmal4273 2 года назад +7

    ඔවට වාද කරලා ඇත්තටම පව් පුරව ගන්න එක තෙරුමක් නෑ.මෙහෙම යද්දි අපේ ආගමට මොනව වෙයිද දන් නෑ.😥😥😥

  • @nimajayaloka7902
    @nimajayaloka7902 4 года назад +1

    Hamuduruwane oba vahanse hari mama oya piritha laksa varayak kiyala tiyanava,piritha kiyana atra turedi yakku mage ageta ava,passe ayen karagatta,tamange arksavata hoda prabala kenek nohitiyoth amaruve tamai venne,

    • @buddhikasovis
      @buddhikasovis  4 года назад +1

      ඔබතුමා ඔය කරපු දේ අපි ආයේ කරමු. අපිට පුළුවන් ලෝකෙට යක්කු ඉන්නව කියල ඔප්පු කරලාපෙනෙන්නට.

    • @nuwandecosta6086
      @nuwandecosta6086 4 года назад

      Kohomada oba eka kare kiyala kiyanna puluwan da

    • @nimajayaloka7902
      @nimajayaloka7902 4 года назад

      @@nuwandecosta6086 prutakjanayata sabda vidyava terenne ne, mamath nor I kiyala ova ganan gatte ne,sanayak tula ,penava,ahenava,denanava,oya piritha apita oni vedihata hada ganna oni,ex:sabba bandana kiyana ekata vina bandana....evage venas karagena kiyanna oni,daily 108gane kiyanava aurudu 3i

    • @nuwandecosta6086
      @nuwandecosta6086 4 года назад

      Nima Jayaloka 🙏🙏🙏

    • @nuwandecosta6086
      @nuwandecosta6086 4 года назад

      Nima Jayaloka mata eka hariyata liyala photo ekak danna puluwan da loku pinak.

  • @lakshmansisirakumara2548
    @lakshmansisirakumara2548 2 месяца назад

    Hamuduru kenek wela sasane kannapa

  • @surandhikasurandhikamadhus9435
    @surandhikasurandhikamadhus9435 2 года назад +1

    Me nalikawe wedasatahanata awith thiyenne budu rajanan wahansege uththarithara darmayatath eha upadi gaththa pirisak.🙄😁

  • @DilanNuvantha
    @DilanNuvantha 10 месяцев назад

    ස්වාමීන් වහන්ස මේ ලෝකයේ යථාර්ථය අවබෝධ වෙන්න ඕනේ යථාර්ථය දන්නැති කෙනෙක්ට තේරුම් කරන්න ප්‍රතිපත්ති රකින්නැති කෙනෙක්ට යථාර්ථය තේරෙන්නේ නැහැ හාමුදුරුවනේ ප්‍රතිපත්ති රැකලා ධර්මානුකූලව ජීවත්වෙන කෙනෙක්ට විතරයි ඔය ජලනන්දනය බල පිහිටන්නේ

  • @techidea5451
    @techidea5451 3 года назад +2

    2021 mata apu prashneta uththere hithuwa gaman labei kiyla hithuwe ns eth hambuna ...

  • @sudathsanaviratna37
    @sudathsanaviratna37 3 года назад +3

    ඔබ වහන්සේ හරි

  • @bashithanethmina6769
    @bashithanethmina6769 Год назад

    🙏🙏🙏

  • @kanishkakmahanama7519
    @kanishkakmahanama7519 Год назад

    මේ බෞද්ධ ආගමේ අයද program eke ඉන්නෙ

  • @dilansameera6451
    @dilansameera6451 3 года назад +22

    108 වරක් පිරිත් කරලා වතුර නටවලා පෙන්නන්නද🙏🙏🙏.. ස්වාමින් වහන්ස බොරු කියන්න එපා... ඔබ වහන්සේට ඕනි නම් මන් දෙන්නම් සාක්ෂි එක්කම. 🙏🙏🙏

    • @buddhikasovis
      @buddhikasovis  3 года назад +1

      මේ gas හිඟ කාලේ ඔය විදිහටම උයන්නත් පුළුවන් නේ. ඔය විදිය හැකියාවක් ඔයාට තියෙනවා නම් කාලෝ ෆොන්සේකා මහත්තයාගේ සහ අදේවවාදී සංගමයේ ඕක ඔප්පු කරලා පෙන්නුවොත් ලක්ෂ ගානක ඔට්ටුව දිනන පුළුවන්. හැබැයි ඒක බාර ගන්න නැත්තං. ඔහේ බොරුකාරයෙක්.

    • @dilansameera6451
      @dilansameera6451 3 года назад +5

      කොයි කාලේ ඉදන්ද එන්නේ? එලියට දෙයක් දෙන කොට ඔයිට වඩා පොඩ්ඩක් හොයල බලන්න.. හොරු ඔක්කොටම ටික කාලයයි ඉවසන් ඉන්න... බලා පොරොත්තුවෙන් ඉන්නකෝ 🙏🙏🙏...

    • @pushpakumaraadikari
      @pushpakumaraadikari Год назад +1

      ඉතින් කරලා දාපන්කො වීඩියෝ එකක් කිය කියා ඉන්නෙ නැතුව😅😅

    • @pushpakumaraadikari
      @pushpakumaraadikari Год назад

      ​@@buddhikasovis මේකා ගොනෙක් බන්

  • @babasudu6873
    @babasudu6873 Год назад

    Ngo

  • @umayanganawirasuriya9006
    @umayanganawirasuriya9006 4 года назад +3

    Api nam safaksharaya dannawa.andare,pandare.api nitarama kiyanawa.godak hodai.apita.

    • @KpdhowcanIcontactyouAlwis
      @KpdhowcanIcontactyouAlwis 4 года назад +1

      Ane please mama me piritha hoyanawa. Oyalata pin mata meka sinhala wachanen labenna sallassuworh please ane loku udawwak

    • @surangarathnayake5340
      @surangarathnayake5340 4 года назад +1

      මට ඒ ජල නන්දන මන්ත්‍රය ලබා දිය හැකිද. තෙරුවණ් සරණයි !

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 года назад +5

    අනෙ ඉතිං දන්නෑත්තන් නොකියා ඉන්න අපිට පිස්සු මෙවා අහණ

  • @madavikanchana939
    @madavikanchana939 4 года назад +2

    Hamuduruwo kiyanne mantharane.pirith pothe thiyana jalanandana piritha gena oya ahanne.hamuduruwane oba wahanse eka Dianne nedda.andare pandarayak eke eththe ne.chathuwisathi budhdhothi kiyala patan ganne me hamuduruwo kiyanne manthara.manthara ha piritha kiyanne dekak ne

    • @express6468
      @express6468 Год назад

      😂😂😂 යකෝ ජලනන්දන කියලා පිරිතක් ත්‍රිපිටකයේ වත් නෑ. හොයලා බලපන්. පොත ගැන තමා මේ කියන්නේ මෝඩයා

  • @nirotg9475
    @nirotg9475 Год назад +2

    Ane yako mun ekka yaka yanawa mewa dakiddi jalanandana pirithen balayak nhaa kiyanawanam mama ona tanaka abiyogaya bara gannawa mama Mata karapu kodiwinayak mama kapuwa jalanandana pirithen kotinma kiwoth dawas 7n mata prathipala awa

    • @express6468
      @express6468 Год назад

      😂😂😂😂😂😂😂😂😂

  • @omshakti2447
    @omshakti2447 5 лет назад +8

    piliganna amarui me kathawa,hema thenama liyewila tiyenawa jalanandana pirithen dos ain karanna puluwan kiyala,ai me darmaya wikurthi karanne,

    • @malkanthikumari4115
      @malkanthikumari4115 5 лет назад +2

      Om Shakti මෙකා හොරේක්

    • @omshakti2447
      @omshakti2447 5 лет назад +2

      Malkanthi Kumari oya vishwasa karanna me piriten dos ain karana aya innawa adatath

    • @sanjunadee2958
      @sanjunadee2958 5 лет назад

      Akanea mea hamuduruwo boru kiyannea

    • @jinavacana2510
      @jinavacana2510 4 года назад

      5.01 ඉදලා නැවත බලන්න...කලබල නොවී...මුල් විස්තරයම උන්වහන්සේගේ අදහසක් නෙමේ.. දිව්‍යාවදානයේ තියෙන විස්තරයයි කියන්නේ...

    • @express6468
      @express6468 Год назад

      බිස්නස් කාරයෝ හදාගත්තුවා ඒවා

  • @tharangarathnapriya5029
    @tharangarathnapriya5029 4 года назад +12

    ජලනන්දන පිරිතේ තිබෙන බලය අසීමිතයි... . එය මම අත්දැක්කෙමි. නමුත් ජලනන්දන පිරිත මැතිරීමේදී ඒ පිළිබඳ හොඳ දැණුමක් සහ ආරක්ෂාවක් නොකරගන්නේ නම් එය ආපසු ඔබටම බලපෑමට ඉඩ ඇත...

    • @buddhikasovis
      @buddhikasovis  4 года назад +11

      ඔබතුමා ඔය කියන පිරිත බෞද්ධ පිරිතක් විය නොහැක. මට සිතාගත හැකි යම්කිසි දෙයකින් හොඳයි වීම ගැන. හැබැයි බෞද්ධ පිරිතකින් නරකක් වෙනවා කිව්වම ඒක බුදුහාමුදුරුවන්ටත් කරන අපහාසයක්.

    • @ashanfernando7809
      @ashanfernando7809 4 года назад +7

      @@buddhikasovis උබ පොඩ්ඩක් පිරුවානා පොත් වහන්සේ අරන් බලපං මොකෙක් උනත් කමක් නෑ. ඒවා සම්පාදනය කරල තියෙන්නෙ උබල වගේ අනුන්ගේ ගූ කන උන් නෙවෙයි. ඒකෙ පැහැදිලිව තියනව ඔය පිරිත ගැන ඒකත් පිලි ගන්නෙ නැති නම් මේවගේ පව් නොදී හිටපන් විශ්වාස කරන උන්ට විශ්වාස කරන්න දීල. අනික හොඳට මතක තියා ගනින් ඒ ඇතිලේ ගැබ් වෙලා තිබෙන්නෙ බුදුගුනම බව
      උබල අපහාස කරන්නෙ බුදුගනයට බව. උබලගෙන් කාල බීල නෙවෙයිනේ බං මිනිස්සු ඉන්නෙ පාඩුවේ හිටපං නිකං අපතයෙක් නොවී පව්පුරවන්නෙ නැතුව මිනිස්සුන්ට. උබල නිකං අනුංගේ කුනු කන සූකරයෝ වගේ නොවී. එක අප්පෙක්ට ජාතක වෙලා නෑ කියල හිතෙනව නම් මේකටත් රිප්ලයි දාපං එතකොට මම හරියටම තහවුරු කරගන්නම්

    • @NelumLanka
      @NelumLanka 4 года назад +2

      @@ashanfernando7809 ඇත්ත කතාව ඔබතුමාට තෙරුවන් සරණයි

    • @NelumLanka
      @NelumLanka 4 года назад +5

      සූනියන් වශී කැපෙන නිසා ඒවා කරන අය බයයි..සංස්කෘත උනත් පිරිතක්

    • @ashanfernando7809
      @ashanfernando7809 3 года назад +2

      @@NelumLanka ඒකනේ අක්කෙ. ඔබටත් උතුම් ගුන ඇති තිසරණ සරණයි

  • @අනෝමාවිරසිංහඅනෝමා

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ganeshwijenayake6761
    @ganeshwijenayake6761 3 года назад +4

    මේක ප්‍රශ්නෙත් ඇස්සෙව්වේ ඔය හාමුදුරුවො තමයි.... මොඩයින් හෝ දයි

  • @manojruwangunarathna9275
    @manojruwangunarathna9275 3 года назад +5

    මුන් ශාසනෙ විනාශ කරන්න ආපු හාමුදුරැවො.මුන්ට සහය දෙන්න

    • @buddhikasovis
      @buddhikasovis  3 года назад +3

      අම්මන්ඩි ගේ භාෂාවෙන්ම තේරෙනවා හොඳට ධර්මය එහෙම දන්න කෙනෙක් කියලා. සාසනය බේරගන්න කලින්, සබ්බ පාපස්ස අකරණ කියන ගාතාවේ තේරුම යමක් දන්නෙ කියන හාමුදුරු කෙනෙකු ගෙන් ඉගෙන ගෙන ඉන්නවා. ශාසනය කියන්නේ වත් මොකද්ද දන්නැතුව බොරුවට කතා නොකර ඉන්නවා.

    • @sexyactresses146
      @sexyactresses146 3 года назад

      @@buddhikasovis මුන් හිතන් ඉන්නෙ හොර ගනයෝ කියන හැම එකටම සාදු කියන එක කියලා

    • @manojruwangunarathna9275
      @manojruwangunarathna9275 3 года назад

      @@buddhikasovis ඔයා කියන්නකො මහත්තයො බලන්න

  • @pramodhanimadhubashini1869
    @pramodhanimadhubashini1869 Год назад

    ඔව්

  • @sugandhavibhishana6311
    @sugandhavibhishana6311 3 года назад +2

    Jalanandana pirithen karanna puluwan dewal aawoth pennanna puluwan

    • @sexyactresses146
      @sexyactresses146 3 года назад

      කරලා පෙන්නපන් පුලුවන්නම් වැලි කැටයක් හොල්ලල පෙන්නපන්

    • @isurusampath8756
      @isurusampath8756 3 года назад

      @@sexyactresses146 උබේ ලබ්බ හොල්ලල පෙන්නන්නද වරෙන්😜

    • @sexyactresses146
      @sexyactresses146 3 года назад

      @@isurusampath8756 පිරිත් බලෙන්ද

    • @isurusampath8756
      @isurusampath8756 3 года назад

      @@sexyactresses146 උබේ අප්පගෙන් අහපන් එක අප්පෙක් අැති කියල හිතන්න බෑ 😜 මොකද බල්ලොන්ට ජාතක වුනාම එක බල්ලෙක් නෙවෙයිනෙ පෝලිං දානවනෙ නේද😂

    • @isurusampath8756
      @isurusampath8756 3 года назад

      @@sexyactresses146 89 භීෂනේ වාගෙ අැතිනෙ ගෙවල් පැත්තේ😜

  • @DilanNuvantha
    @DilanNuvantha 10 месяцев назад

    චතුවීෂ තිබුද්ධෝති යෝභවිස්සති උත්තමං පාරමී බල යුත්තේන ජලනන්දනුත්තමං ලොව්තුරා බුදුපියාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පහළ වුණේ කොහොමද ධර්මය අවබෝධ වුණේ පොත් කියවලා නෙමෙයි

  • @sugandhavibhishana6311
    @sugandhavibhishana6311 3 года назад +1

    Busuhamuduruwo manthara kiwwada

  • @ramyavithanawasam9777
    @ramyavithanawasam9777 Год назад

    නිවේදකයන් ටත් දැනුම තියෙන්න ඕන

  • @dsadaruwan2896
    @dsadaruwan2896 2 года назад +1

    dane kala hetu panaya 😈😈😈

  • @manojruwangunarathna9275
    @manojruwangunarathna9275 3 года назад +5

    සිවුර දැන්මට හැමදේම දන්නෑ.ඔය වැඩසටහනට මොකද් වුනේ පරයො ටික

    • @sexyactresses146
      @sexyactresses146 3 года назад

      ඒ හාමුදුරුවෝ කතිකාචාර්ය කෙනෙක් තොට මොකද්ද බෞදු දහම ගැන තියෙන දැනුම

    • @manojruwangunarathna9275
      @manojruwangunarathna9275 3 года назад +1

      කතිකාචාර්‍ය උනා කියලා සේරොම දන්න කෙනෙක්ද මිස්.තතාගතයානන් වහන්සේ උපාදි කරන්න කිව්වද.මන් කිව්වෙ මෙහෙම කියනකොට අන්‍යාගමිකයන් මේවට තව ගහනවා.එකේක දේවල් වැරදි වෙන්න පුලුවන්.වෙනත් ආගමිකයන් කව්රැ හෝ ඒ ඒ අයගේ පොත පත විවේචනය කරනවද? බුදුන් වහන්සේ කිව්වෙ නිර්වාණයට යන මග විතරමයි.

    • @sexyactresses146
      @sexyactresses146 3 года назад

      @@manojruwangunarathna9275 deygane budunge namen bundun kiyala nathi dewal karanwanam kawda mewa niwaradi karanne

    • @dilanpriyanthamusic9286
      @dilanpriyanthamusic9286 3 года назад

      @@manojruwangunarathna9275 aniwarayen 👍👍👍

    • @ganeshwijenayake6761
      @ganeshwijenayake6761 3 года назад

      @@sexyactresses146 බුදුන් වහන්සේ කියපු දේවල් හරියට තේරුම් ගන්න ඕනේ. එහෙනම් ත්‍රිපිටකය දන්නවනම් හරියට සෝවාන් මාර්ගයටවත් පිවිසෙන්නේ නැත්තේ ඇයි? කට්ටිය අනාථයි නේද

  • @roshinidisanayaka9990
    @roshinidisanayaka9990 Год назад

    ethakuta ape hamuduruwane anguli mala pirithath boruda

    • @technologyvspeople648
      @technologyvspeople648 Год назад

      Pirith kiyla kiynne deshana karapu darmaya. Pirithe teruma balanna. Karaneeya meththa kiynne maithree karana akaraya kiyala Dena piritha. Maha Mangala suthraya kiynne Mangala karunu Gena kiyla Dena suthraya. Ewaye thiyena ewa anugamanay karanna misak thinne, qwwama amuthu athal ekak wenawa kiyla newei.

  • @YogaDanthanarayana
    @YogaDanthanarayana 5 месяцев назад

    බොරු කියන්ක එපා බුදු පියාණන් මන්තර ජපකරෙ නැහැ ලෝකෝත්තර
    අර්‍ය අෂ්ඨාංගික මාර්ගයයි පෙන්නුම් කරෙ

  • @sanjunadee2958
    @sanjunadee2958 5 лет назад +3

    Boru kiyannea.

  • @dushantharukshan8642
    @dushantharukshan8642 3 года назад +6

    බොරු කියන්න එපා

    • @buddhikasovis
      @buddhikasovis  3 года назад

      මේ සුවාමින් වහන්සේ තමයි හෑගොඩ විපක්ෂ කියන මහා උගත් පාලි හා බෞද්ධ පිළිබඳ ඉහළම දැනුමක් තියෙන හාමුදුරු නමක්. වැඩේ ඔහේලට බොරුව අතර හැර ගන්න බැරිවයි දඟලන්නෙ. තමාට පිහිට තමාගේ අතමයි කියපු දහමක් අදහමින්. යක්ෂයෝ දෙවියන්ගේ බල විශ්වාස කරනවා. ඔහේලට බුදුහාමුදුරුවෝ ඇවිල්ල කිව්වත් විශ්වාස කරන්නෙ නෑ මේවා.

  • @yashodadeshan3312
    @yashodadeshan3312 10 месяцев назад

    පිස්සු හුම්තෙක්

  • @priyashanthadesilva9568
    @priyashanthadesilva9568 Год назад

    thoo nodakin keri sakkili kaalakanni pirith

  • @samneth24
    @samneth24 11 месяцев назад

    Boru thamai

  • @akalankakawshalya4181
    @akalankakawshalya4181 4 года назад

    Mona boruda,jala nandana piritha danne na,dan inna podi ewnuth dannaawa,ape agama wikurthi karanawa apitath paw purawala

  • @HimaMadare
    @HimaMadare 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏