MR.DUDLY SENANAYAKE IS MY GREATEST POLITICIAN.HE WAS A GOD IN HUMAN FORM.I LOVE HIM BECOZ HE WAS A MAN WHO HELPED POOR PEOPLE.HE WAS A THOROUGH GENTLEMAN.I STILL REMEMBER EVEN TODAY HOW MY MOTHER CRIED HAVING HEARD THE NEWS OF THE DEATH OF MR.DUDLY.
Late Hon. Prime Minister Dudley Senanayake had many lady friends. He use to visit place in Flower Road next to present Petrol Garage ( Also Next to C V Bhat house). He had his all his entertainment in Colombo 07 ~~~~~There was many Colombo 07 Women never allow him to get married., THIS WAS TOLD BY EYEWITNESS WHO DID VISIT TO CARRY ON BIG ELECTRICAL JOB IN THAT HOUSE
rata jathiyata thama awanka sewaya kara ratata vada kala nayakayo .naodath Aya dos kiyanwa .me ayagen passe awe rata kana unmai .me niyama mahathma gathi athi nihatha mani manssayo
Budun daka niwan dakinna one ape deviyawa api podi eta kota et matakai etuma pana yana welawet papuwa alla gatte duppatage hal seru deka nati karanna epa kiyala ama maha niwan suwa labewa bath dunna piyanani
අනේ අපි පොඩි පන්තිවල ඉද්දි පාසැලෙන් ගොවි පලවල් වලට පාසැල් ධරුවන්ව එක්කන් හිහින් ගොයම් පැල හිටෙව්වා.,,ගොවි හමුදාව,,නමින් හමුදාවක් හදා ගොවි තැන්ට ඉතා අනර්ග සේවයක් කල උතුම්
😊 මිනිසෙක්.. ඩඩ්ලෙ සේනානායක කියන්නේ හරිම වැදගත් සන්වේදි මනුස්සයෙක් .මිනිස්සු ඒ කාලේ හරිම ආදරෙයි.රට පාවනුදුන් රටට අදරය කරපු හොද නිහතමානි මනුස්සයෙක්.
ඒකනම් සහතික ඇත්ත. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උත්තම නායකයෙක්.එතුමාට අපගේ ගෞරවය පුද කරමු.
ලංකාවේ දේශපාලනයේ හිටපු ඉතාමත්ම අවංක නිහතමානිම නායකයෙක් . ඔහුගේ නිසල දේහය බලන්න මම පාසල් වියේ බොරැල්ලේ වුඩ්ලන් මන්දිරයට මම ගියා. එතුමාගේ කකුලේ දාලා තිබුන මේස් එකේ පත හිලක් තිබුනා මට තවම මතකයි . රටෙි දෙතුන් වරක් අගමැති තනතුර දැරු වලව් වල ජිවත් වුන ඔහුගේ බැංකු පොතේ තිබුණේ මට මතක හැටියට රුපියල් තිස්පහක් වැනි ඉතා සුලු මුදලක් කි මුදලක් කියල එතන හිටපු ඔහුගේ ඥාතියකු අපට පෙන්නුවා . හොරකම් නොකරන එවැනි අවංක, අහිංසක නායකයෝ හිටපු රටක අද ඉන්න දේශපාලනකයෝ ගැන හිතනකොට පුදුම පිලිකුලක් දැනෙන්නේ 😢 R.I.P. dear Dudly.
❤️👍🙏✝️
පින්වන්ත ජීවිතයක් අද 🙏 දෙව්ලොව ඇති.
Aththamai mamath eda pasal sisuviyak. Mage demawupiyo maath samaga ethumage avamagulata ekkagena giya.
Avanka naayakayo. ❤❤❤
Matat matakai wudland mandira raaliwanakan polima hitapuhari urum miniaau
❤️
අමරනිිය ශේුෂ්ඪ චරිතයක් ❤
හරිම සතුටුයි අපි ජීවත් වෙන්නේ දෑන් දැන් අපේ රටේ පැරණි ලද දෙසපාලනය කොහොමද තිත්ත ඇත්ත අතීතයේ සිටම පැවත හරිම.ලස්සන විදියට නිදහස් චන්දයක් දැන් එය තිත්ත ඇත්ත මෙන්න
😅
අද මරාගෙන බලයට එන්න දඟලන පාහරයෝ කොටසක් ඉන්නේ ........
MR.DUDLY SENANAYAKE IS MY GREATEST POLITICIAN.HE WAS A GOD IN HUMAN FORM.I LOVE HIM BECOZ HE WAS A MAN WHO HELPED POOR PEOPLE.HE WAS A THOROUGH GENTLEMAN.I STILL REMEMBER EVEN TODAY HOW MY MOTHER CRIED HAVING HEARD THE NEWS OF THE DEATH OF MR.DUDLY.
ලස්සන කතාවක්, ❤️❤️❤️ ගම් වල මෝඩ මිනිස්සු තරම්. උන් මෝඩ නැනේ, කොච්චර උනත් දැන්ට වඩා වැදගත් මිනිස්සු
මෙවැනි මිනිසුන් පහල නොවීමත් අභාවයට යෑමත් රටේ අවාසනාව නැවත මෙවැනි මිනිසුන් පහල වේවා
ඩඩ්ලී කියන්නේ ජනතාවට හිතවත් නිහතමානී පුද්ගලයෙක්. ඉස්සර දේශපාලනේ හරිම ඵකමුතුයි. ඇනකොටාගත්තේ නැ.ඒකටම දැන්.පාතාලයෝ දාමරීකයෝ. පාර්ලීමේන්තුව සත්ව ගාලක්. දේශපාලනේ අප්පීරියයි කෑදර මජර දේශපාලනයක් . ඩඩ්ලී හිටියනම් කොච්චර හොදද.
77 න් පසුව ලාංකේය දේශපාලන භූමිය මත වල් බිහිවෙන්න පටන් ගත්තා
We all pray for another father of SriLanka to face our beautiful SriLankan people 🙏🙏🙏
එකල දේශපාලන කටයුතු සිදුවීම් හරිම සුන්දරයි. ඔවුන් ශ්‍රෙෂ්ඨ නායකයෝ 🙏🙏
ලංකාවේ හිටපු නිහතමානීම දෙශපාලනඥයා මම හිතන්නේ අවසන් ගෞරව දක්වන්න වැඩිම සෙනගක් ඇවිත් හිටිය නායකයා.
our politicians behave At least 5% like father of SriLankan dadly Senanayaka sir our SriLanka still golden gift. God bless you all 🙏🙏🙏
අමරනීය ශ්‍රේෂ්ඨ චරිත ,
මමත් හරිම ගරැ කරණ නායකයෙකි. එතුමගෙ අවමගුලට මම සහභාගෘ වුනේ තාත්තත් එක්ක. තාත්ත ශ්‍රී ලංකකාරය වුනාට එතුමට හරියට ගරැ කලා.මට වයස අවු 13යි
🙏🙏🙏God bless SriLanka and father of SriLanka 🙏🙏🙏
Honarable Dudley Senanayaka was a great human being. ❤🙏🌹🔥👍🏾💚🐘
බත් දුන් පියා.... ජාතියේ පියා.... හිසට සෙවන දුන් පියා ....මේ ලංකා දීපයට සේවයක් කලා නම් ඒ එක්සත් ජාතික පක්ෂයයි...🐘💚🙏💪
කිසිම දිනක බොරුවක් නොකී මිනිසුන් මුලා නොකල ශ්‍රේෂ්ඨ නායකයෙක්.
Niwan Suwa labewa.
අපි අහල තියෙනවාදැකලනැහැමේමැතිදූන්වගේඅයමේරටටනැවත ඉපදේවා
මෙවැනි උත්තමයින් හට ඇත්තටම අප දැත් එක්කර වැරදිය යුතුය යී මොකද නැවත මෙ වගෙ නිහතමානී. දැහිතකාමි දුප්පතුන්ගෙ දුක
Dudley ගේ මවගේ නම මෝලි නෙමෙයි මොලී.ඩඩ්ලි සිරිමා බලන්න යනකොට ඇගේ නම සිරිමාවෝ බණ්ඩාරනායක නෙවෙයි සිරිමා රත්වත්ත
මොලී දුනුවිල. සමහරු නියම විස්තර හරියට කියන්න දන්නෙනෑ. යමක් කරනවා නම් නිවැරැදි තොරතුරු සොයාගන්න.
රත්වත්තේ..වලවුවේ.කියල..කියන්නේ
Harima lassana kathavak ahannth sathue.
මෙතුමාත් D.S. සේනානායක තමයි ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක
නිවන් සුව ලැබෙිවා
බන්ඩාරනායක රත්වත්තේ කියන්නෙ දෙකක් මැතිනි සිරිමාවෝ රත්වත්තේ 👍 රත්වත්තේ කියන්න ලංකාවේ මුල් උරුම කරුවො නියම මිනිස්සු 💪💪👍
ඩඩ්ලි කිව්වලු එක විහිළු කතාවක් සිරිමට, සිරිමා අපේ සීදේවි . සීනි නැතිව තේ දේවී කියල .
ස්තුතියි ...🥰🥰
Great Priminister
Thank u sir for the History
ඔබ දෙපලගේම ගුණ කද අසීමිතයි ඒ උතුම් සත්පුරිස ගුණ බෙලෙන් නැවත් මේ ලක්බිමේම ඉපදි රට හදා දෙන්න ණය බරින් නිදහස් කර නිවන් දකින්නට ඒ පින් මහිමයම ඇති
ඒවැදගත් නායකත්වයන් අහන්නත්ආසයි එයාල මොනතරමු ආදර්ශමත්ද?ඒවගේම ගෞරවණීයයිද.? අදකෝ ඒගෞරවණයත්වයකෝ ඒවගේම සාමුහිකත්වය.. අදඉන්නේ තුට්ටුදෙකේ බඩගෝස්තර කැලතක්මය
බතඋුන්පියා මොනතරම් නිහතමානිද? සිරිමාමැතිනිය නිරහංකාර කාන්තාපරපුරේ පරතිමූර්තියක්මය. එවන්අය අද සිහිකිරීමත් සතුටක්මය.
❤❤❤❤🎉🎉❤❤❤
ලන්කාවෙ බත් දුන් පියා අවන්ක සතවර්සයේ විසිස්ට තම එකම නායකයා
Good news Malli ❤❤❤❤
එකට රාජපක්ෂ කාලකන්නි ටික ..
Thanks for sharing
How great story of our politicians .thanks for you .
ඩඩ්ලි සේනානායක මැතිතුමා අපේ පාසලේ බුදු මැ දුර විවුර්ත් කරන්න ආව වෙලාවේ මට මතක විදිහට 1965 අවුරුද්දේ අපි තමා ගේට්ටුව ලග ඉදලා බුදු මැ දුර ලග ට නැටුමෙන් එක්ක ගියේ .මම තමා ඩඩ්ලි සේනානායක මැතිතුමා ට මල් මාලය පැලන් දුවේ අපේ පාසල තමා නුගේගොඩ අනුලා වි දුහල.මම 5 වෙනි පන්තියේ හිටියේ .හරිම ලස්සන අතීතයක් .මට මතක යි මම මල් මාලය බෙල්ල ට දානකොට හිනා වෙලා හිස ගොඩාක් පහත් කලා මල් මාලය දාන්න පහසු වෙන්න .හරිම නිහතමානී කෙනෙක් .❤❤
හොඳ පැහැදිලි කිරීමක් ❤
Mevage bosat jananayakayan dakinna pinkarala tiyenna ona
මේ කවුරුත් අපිට කෙරුවේ නෑ,අපිට මේ පවුල්වලින් කිසිම ප්‍රයෝජනයක් නෑ,මහජන බදු මුදලින් යැපුණු වලව් කාරයෝ ව්තරයි 😂
ඒඑම කියන්න බෑ.කිසිම හොර කමක් නොකරපු රටට වැඩක් කල නායකයෙක්. ව්වුර්ත ආර්තිකයත් එක්ක,,රටේ බිහිවූන දේශපාලනය ක්‍රමය නිසටි අපිට මේම් උනේ
Valavu vala vada karapu paramparavaka jepi patiyek. Unge kuhakakama comments eken penava😅
Umbata amu kevila. Me ayata thsmagr sallithibuna. Anurata wage tin helluwe netha
අනුරයියා කලේ
@@lankasilva8187 ඔක්කොටම කලින් සිංහලෙන් ලියන්න ඉගෙන ගනිං මැට්ටා 🤣, නොදන්න සින්ග්ලිශ් ලියන්න ගිහින් ඇනගෙන තියෙන්නේ උඹේ අප්‍රබ්‍රන්ස සින්ග්ලිශ් වලට හිනාවෙනවා යකෝ😂 දේශපාලනේ කොරන්ඩ කලින් ස්කෝලේ පල. 🤣 එක්කෝ ඉංග්‍රීසියෙන් ලියපං.නැත්තං සිංහලෙන් ලියපං. ඒ මොකුත් දන්නේ නැත්නම් නොදන්න හුත්තවල් නොලිය හිටපං. උඹල වගේ මීහරක් පුරෝපු චන්ද පෙට්ටි නිසා, රටේ මිනිස්සු පුදුම දුකක් යකෝ විඳින්නේ,😎
Sirimawo patta kallane❤❤❤
කොතලාවලගෙ අක්ක එක්ක සෙට් වෙලා සිටි නිසා
🌷🌷🌷🌷👍🏻👍🏻
මෙ දෙ බලලා හරි අපෙ රටෙ හොරු හරි මග යන්න බලපල්ල්.ඩඩ්ලිව අප දුටු බව සදාම් කරම්.නියම කෙනෙක් ❤❤❤බොහෝම ❤
එදා සිටම තට්ටු මාරු දේශපාලනය ,, අදටත් එහමමයි,, කොහොම නමුත් විස්තරයට ස්තුතියි ,,
A thorough gentleman. Such men or such politicians are not there and unlikely there will be either.
❤❤❤🙏🙏
❤❤❤😊
Because story 🙏💜
Q
එතුමාට නිවන් සැප ලැබේවා
සිරිමවො බොතලේ වලව්වට ලේලියක් වෙන්න තිබුනා , අත්තනගල්ල වලව්වට උනාට වඩා
Excellent content
🙏🙏👍
ඕකමයි අදත් වෙන්නෙ එයාලා යාලුවො ගම් වල මිනිස්සු මරා ගන්නව
ඩඩ්ලි,මz,තිතුමනි,ඔබතුමා ට,ගරzත්වයෙ,ප්‍රනාමය,ඔබතුමා ,ජනතාව ගෙ,දෙව්,යෙක්
Hoda තොරතුරක් .සතුටුයි .දැනගැනීමට labema.සතුටකි .
😂❤❤😢😢😮😮
❤❤❤❤❤❤
ඩඩ්ලි සිරිමාවෝ බැඳලා දේශපාලනයට නෑවිත් photo ගහමින් හිටියා නං රටට මීට සුබ වෙන්න තිබුනා..
Ow Bandaranayaka pawla awith 56 sita sinhala jathiya 2 kata kadenne naha 70 idala ratata horakam igannuwe Sirima
😂😂😂😂😂 ammo ❤❤❤
@@AW-ld8yquba danna magula. Sirima horakan kale na.pemadasagen thamayi horakama patan gaththe
@@i-tc6ggxyc ane gono umba danne naha sirimage praja aiethiya nathi kare ai kiyala mulma hera eya
Sri lankawa ta mewani desha palakayan sitiyanam apta mehem wenne nata apage karumayatam wartaman desha palana ya itama sochniyai
ආදර කතා කොච්චර සුන්දර උනත් තේරුම් ගනිල්ලා එදා සිට ම මොවුන් සියලු දෙනාම එකම ධනපති පන්තියේ. හැඟීම් බර නොවී බුද්ධියෙන් මේවා බලන්න. ආදරේ ට අපි ඔක්කොම ආදරෙයි එහෙත් මොවුන්ගේ භාවිතය නිසා අද රට කොතැනද❤
meya karapu warada mokakda
Danapathi panthiya kiyanne mokakda
Umabage dhanapathi pantiya kiyana me aya kolo rawatala tin hollala kollo meruwe netha
💛💛💛
බොරු නොකිය
ඉන්නව.දන්නෙ.නැති
දේ.ගැන.ඩඩ්ලි
සිරිමා.කියන්නෙ
පරම්පරාවෙන්.පැවත
ආ.දේපල.දේශපාලනය
නිසා.අහිමි.කරගත්
වැදහත්.පරම්පරාවක්
පුවත්පත් කියවන්න පුරැදු වෙන්න. ඇත්ත නැත්ත දැනගන්න පුලුවන් නැතිනම් ඔබ දන්න දැ පවසන්න. ඒ සදහා ඉඩකඩ තියෙනවා
Patta 😢😢😢
වසර. හැත්තහයක්. රට. විනාශ. කලාකිවට. අරමිබය. ආත අරින්න. ඕන. ඊට. පස්සෙ. කාලය එක්ක. බලමු.
නිවන්සුව.ළැබෙවා..රටට.ආදරයකරපු.
නායකයො..මැරෙන කොට ..රුපියල් .හැටයි.පොත් වල
Kochara hoda manussayekda ne.. Asai wistara danaganna.. Tawa daanna OK.. Thank you very much
Late Hon. Prime Minister Dudley Senanayake had many lady friends. He use to visit place in Flower Road next to present Petrol Garage ( Also Next to C V Bhat house). He had his all his entertainment in Colombo 07 ~~~~~There was many Colombo 07 Women never allow him to get married., THIS WAS TOLD BY EYEWITNESS WHO DID VISIT TO CARRY ON BIG ELECTRICAL JOB IN THAT HOUSE
Tho wage ewun danne anunge kunu hoyanna vitharai.
Anura Bandaranayaka,Sajith Premadasa are Dudley Senanayake's biological father.
වසනා වන්ත පින්බර මිනිසුන් ඒ කලේ සිටියේ
මැනික් දිලිසෙණවා වගේ මැතිනිය
මේ රට කෑව දෙගොල්ලන්ගේ පරපුරේ තවත් එකෙක් විතරයි
dudley rata kewa hati kiyannako dannawa nam
දුක හිතුනා.
rata jathiyata thama awanka sewaya kara ratata vada kala nayakayo .naodath Aya dos kiyanwa .me ayagen passe awe rata kana unmai .me niyama mahathma gathi athi nihatha mani manssayo
සේනානායක පරපුර ta ma garukarame.
Janathawa gana hithapu deshapalanaghayek...!!!
Great Narration.
❤👌👍🇱🇰
කතාව හරිද වැරදිිද කියා කෙසේ වෙතත්...බලංගොඩ වැදගත් පවුලක සිරිමාවෝ රත්වත්තේ මිසක බන්ඩාරනායක නම අයින් කරගන්න..😅😅😅එ් කියන්නේ බැන්දට පස්සෙත් සිරිමාවෙෝට තව කසාද හාව්වද😅😅😅😅
Ithmath.watina.wisthara.tikak.sthuthi
මේ වගේ උත්තරීතර නායකත්වයක් තිඛූ රටක් මේක ... අනේ මේ අය යළිත් ඉපදී මේ දූෂිතයන් පළවා හරිත්වා....
මේ හැමෝම තට්ටු මාරුව පවත්වාගෙන ගිය උන්, අවසානයේ රට විනාශයට.
දැන්වත් මෙක වෙනස් කලයුතු නොවේද
කාවද ගෙන්නේ කටින් පුටින් බේගල් කුමාර කයියනායක ද b k k 😁
හා
බලන්න මේ රටේ මේවගේ අවංක නායක,නායිකාවො කීදෙනෙක් හිටියද ? දැන් මුන් කියන්නේ අවුරුදු හැත්තෑ ගනනක් හිටපු නායක යො රට කෑවලු.මුන්ට හෙනගහනවා.රට කන්න පටන්ගත්තෙ මුන් 2004 ඉදලා ඩීල් ගහල.
රට කෑවේ බණ්ඩාරනායක ඡන්දය වෙනුවෙන් පංච මහා බලවේගයක් කියලා මිනිස්සු භේද කරලා 1958 බලයට ඒමත් එක්ක.අන්තිමට භික්ෂුවක් ම වෙඩි තියලා මැරුවේ
May him attain nibbana.
හොරකම් නොකර hitiye bn...family ekak nati නිසා........mun ඔක්කොම ekaki
dudley ta family ekak nothibunata dudleyge mallita family ekak thibuna.mallige puthekwath dudley hadagaththa.eth kisima horakamak kare na.thibba idakadam pawa minissunta bedala dunna
🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🥲
කැළෑ ජෝන්ගේ පුතා😂😂
Dudley...is..agenuin..politician
Now..we..need..a..person.
Similar..to..mr.dudley.s.
Samal..canada.
බන්ඩාරනායක කියන්නේ පට්ට දෙමළ ..
නිල පේ රැ මාල් පරම්පරාව
මේ කතාව නෙවේ .....බලන්ගොඩ අපි ඉන්නේ..එදා වෙලා තියෙන්නේ ඩඩ්ලි මනමාලි බලන්න තනියට බණ්ඩාරනායක එක්ක ගිහිල්ල තියෙනවා..ඩඩ්ලි කලු මහත කොල්ලෙක් බණ්ඩාරනායක ලස්සන උස කෙට්ටු සුදු කොල්ලෙක්..සිරිමාවො බුලත් හෙප්පුව ගෙනල්ල දීල තියෙන්නෙ බණ්ඩාරනායක අතට.එදා බන්ඩාරනායකට සුබ පතලා ඩඩ්ලි විවාහ නොවී හිටියලු..මේක කිව්වෙ මහවලතැන්න වලව්වෙ වැඩ කරපු කෙනෙක්...ඕක තමයි බලන්ගොඩ අය කියන විස්තරේ
ඒක වෙන්න බෑ. එහෙමනම් දෙන්නා අතර මැරෙන තුරුත් ඒ විදියෙ සුහදත්වයක් තියෙන්න බැහැ.☺️
ඒක දේශපාලනයෙදි විහිලුවට හදපු ජන ප්‍රවාදයක් වෙන්න ඇති.
@@RohiniJayasekara-iy1rz නෑ ඒක තමයි වෙලා තියෙන්නේ..අනික දෙන්නට තරහ වෙන්න ඒක හේතුවක් නෙවෙ..අපි හිතන විදිය තමයි වැරදි .ඒකනි සුබ පතලා එවෙලේම උඹ බැදපන් කිව්වලු..
Budun daka niwan dakinna one ape deviyawa api podi eta kota et matakai etuma pana yana welawet papuwa alla gatte duppatage hal seru deka nati karanna epa kiyala ama maha niwan suwa labewa bath dunna piyanani
Me. Minisun. Gold
Mama boothale ealewa balanna giya .maea .ethanata gena, giya kena hoda kathawak kiwwa dudli amma aa awata ninda gamwala.tharuna .gsanu lamai walwwe wadata genna gannawallu .daruwan .pitayanwata iita passe daruwo labenna enakota .seawekayekuta, bandala deela idam akkara .dekak
Withara
Denawalu ehema.
Lamai .a boothale awata innawalu
Kochtchara.lassana.desahapalanayada...A.kale.adawage.jara.deshapalanak.nah.
Sirimavo kula kanthawak😢
ඒ කාලෙත් මුන් යාළුවෝ අද කාලයේත් මුන් යාළුවො මල්ලි ඒක තේරුම් ගනින්. මුන් ටික ඔක්කොම මුන්ගෙ පන්තිය රැක ගන්නවා විතරයි. අහිංසක දුප්පත් මිනිස්සුන්ට අවුරුදු හැත්ත පහක් මුන් කෙළෙව්වා ඒකයි ඇත්ත දැන්වත් අපි සියලු දෙනා වෙනස් වෙමු. 😭😭😭
දුප්පත් කියලා කාන්ඩයක් ලංකාවේ හො ලෝකයේ කේ හේ වත් නැත.
උන් තමයි අලසයෝ කියන්නේ.
මේ අාකාරයට ජනතාව බේදියහැක
1 උත්සහාවන්තයෝ
2 අාභාධිත අය
3 අලසයන්.
අපි නිතරම අාභාධිත ජනයාට උදවි කල යුතුය. අලසයටට උදවි නොකල යුතුය.
කම්මැලියොන්ට හොදයි අනුරයිය්යා ආවාහාම
අනුර කඩේ ගියා චන්දිකාට ජනාධිපතිකම ගන්න මහින්දට කඩේ ගිය අනුර ඩඩ්ලිගෙන් කෝටි පන්සීයක් ඇරගෙන බීනු වේ
බලංගොඩ කොහෙද යකෝ බණ්ඩාරනායක ලා....බොරු නොකියා හිටු....😊😊😅😊😅
බලංගොඩ මහවලතැන්න වළව්ව කියන්නෙ, සිරිමාවෝගෙ මහ ගෙදර
He was not into ladies.
Eka thwmi Dudley durwalq nayakayek wune😂
Okun serama ekai
බලන්න හොඳට මූන දිහා.අවංකකම, නිහතමානීකම, නිර්ව්‍යාජ කම.දැන් ඔය කයිය ගහන උන්ගේ මූනු දිහා හොදට බලන්න.පට්ට හොරු නේද?