Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Uyire Uyire | Derana Dream Star | ruclips.net/video/rBFg8sWFNGA/видео.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨
Mata wediyen dawasak Amma jiwath wewa mage amma
මගේ අම්මත් දැන් අසනීපෙන් ඉන්නේ😢 එයාට සෙත් පතන්න හැමෝම😥
අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා....💖💖💖🙏
අම්මාට ඉක්මන් සුවය ළබේවා 🙏
නිදුක් නීරෝගි සුව ලැබේවා අම්මේ තෙරුවන් සරණයි
Ikmanin suwa wewi. Jesu pihitai ❤
මගේ අම්මා ගේ පිලිකාව ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏 මට වැඩීයෙන් දවසක් අම්මා ජීවත් වේවා මගේ අම්මා 🙏🙏 ලබනා ආත්මකදී මගේ අම්මා වේවා ❤🙏🙏🙏🙏🙏
ඉක්මනින් සුව වේවා❤️
Ikman suvaya lebeva budusaranai 🙏🙏❤️🙏🙏❤️
Budusaranai ❤ ikmanta sanipa wenna
ඉක්මනටම ඔයාගේ අම්මට සනීප වෙන්න ඕනි. බුදුසරණයි 🙏🙏🙏🙏🙏
Ikmanata suwa wewa❤ Jesu pihitai
ඉරන් එළිය අරන් හැදුනු සඳ කිරණක් වාගේඅම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේදෙවියන්ටත් දෙවියන්වූ අපෙ අම්මා වාගේකව්රැත් නෑ ආදරයක් දුන්නේ මට ලෝකේජීවිතයට වඩා වටිනවා අම්මාමේ ලෝකෙට වඩා දැනෙනවා අම්මාමට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා ජීවිතේ මට වගේ වෙන කාටවත්ම නොකෙරෑආදරේ අම්මගෙ වරමක්ද මටම ලැබුණුලේ ටික කිරි උණාම ආදරේ වැඩි උණාම දෙතනින් පිටාරේ ගලයිඒ ණය මට ගෙවන්න බෑ මේ ආත්මයට හැමදාමත් මං ණයයිඅම්මට තවමත් ණයයිමට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා මං නිසා ඔය නෙතින් කඳුලක් වැටෙන්න ඇතිනේමං නිසා කරදරෙන් හිත රිදවගන්න ඇතිනේඅම්මේ සමාවෙන්න නොසිතා දුන්නු දුකටමට පව් සිද්ද වෙන්නෙපාලබනා ආත්මෙකදිදෙව්ලොව සම්පත් පිරි තැනකම යළි ඉපදේවාමගෙ අම්මා ඉපදේවාමට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා ......
සියලුම අම්මාවරුන්ට upaharayak wewa.....නිරෝගී වේවා
මට වැඩියෙන් දවසක් අම්මා ❤️🥺🌍ජිවත් වේවා මගේ අම්මා 🥺🌍❤️කොහේ හරී ඉඳන් මං දිහා බලාගෙන ඉන්නවා නේද අම්මේ 🥺
😢
😅❤
Iqfs0❤
දුවෙක් විදියට මගේ ඇසටත් කදුලු ඉනුවා මේ සිංදුව අහලා.අම්මගේ වටිනාකම කියලා නිම කරන්න බෑ.❤🌏🫀 මට වැඩියෙන් දවසක් අම්මා.ජිවත් වේවා මගේ අම්මා 🙏
මට වැඩියෙන් දවසක් අම්මා...ජීවත් වේවා මගෙ අම්මා 🥺❤️🙏🙏🙏🌎🌎🌎🌎❤️❤️❤️❤️
මාරම ලස්සනයි පුතේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏මටනම් ඇඩුනා පුතේ ඔයාට ඊලග අත්මේ ඇස්දෙක දෙවියන් ලබා දෙන් වා පුතේ
Wow..ගොඩාක් ගොඩාක් ම ලස්සනයි. ඇස් දෙකට කදුලු එන්නෙ නොදැනීමයි..ඒ තරමට ඒ වචන හිතට වදිනව..❤❤
සියලුම. අම්මලාට. නිදුක්. නිරොගිවෙවා😢😢😢😢😢❤❤❤ලස්සනයි. අක්කෙ❤❤❤කදුලුත්අවාඅක්කෙ
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා ❤
අනේ මං ගොඩක් ආදරෙයි මගේ අම්මට ♥️ මට වැඩියෙන් දවසක් අම්මා..ජීවත් වේවා මගේ අම්මා.. ♥️
මට වැඩියෙන් දවසක් අම්මා❤❤❤ ජීවත් වේවා මගෙ අම්මා....❤❤❤
මගේ අම්මාගේ ආයුශ වැඩ් වේවා❤❤❤
අපේ ඊලග සිහින තරුව. 🌟 🌟🌟👌👌 Good luck නංගී.❤️🌼
අම්මේ සමාවෙන්න නොසිතා දුන්නු දුකට...ලබනා අත්මෙකදි දෙව් ලොව සම්පත්තී තැනක්ම යලි ඉපදේවා....😢🥺🙏
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගේ අම්මා❤❤❤❤❤❤❤
මට වැඩියෙන් දවසක් අම්මා..ජිවත් වේවා මගේ අම්මා 🥺❤️
පුදුම තරං ලස්සන හඬක්♥️🥺 හිත නිවෙන හඬක්..බුදු සරණයි අක්කෙ♥️
I Love You මගේ අම්මා 💝💓
අනේ හරිම ලස්සනයි නංගි ♥️ ඇස් දෙකට කඳුළු ආවා..
හිත නිවන ලස්සන කටහඩක්.ගොඩක් ලස්සනයි .මගෙ අම්මටත් මම ගොඩක් ආදරෙයි ❤❤❤මට වැඩියෙන් මගෙ අම්මා ජිවත් වේවා.
Adarei amme hamadama budusaranai ❤❤❤❤❤❤❤
මට වැඩියෙන් දවසක් අම්මා............ජිවත් වේවා මගේ අම්මා🥺❤️❤️❤️🙏
නංගී ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ.!!!!බුදු සරණයි....🎸
ලස්සනයි සුද්දීයො,බුදු සරණයි ❤❤❤❤❤,ඔයාට ,,
ලස්සනයි මේක නමි ❤❤❤❤
Mata වැඩියෙන් දවසක් amma ජීවත් වේවා mage amma ......😢😢😢😢
Akkige voice aka harima lassanayi akkiyoooo❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢
ලස්සනයි නංගි...අම්මා... ❤️🙏
A akkige katahada harima lassanayi mama a sinduwa ude resseematath kiyanna enne lassanayi akki akkige katahadin thawa sinduwak karannako ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅
Wooow sanju. Most beautiful . ❤😘
Mamath mage ammata godak adareyi❤❤❤❤❤❤
කටහඬනම් පිස්සුවක්❤️ තෙරුවන් සරණයි ❤️
මමත් හරිම ආසයි මේ ගීත දෙකම හරිම ලස්සනට මේ පුතා ගායනා කරනවා. පුතා බුදුසරණයි.❤❤❤❤❤❤❤❤
Mage ammath hama athmema labewa🌺❤❤❤
හරිම ලස්සනයි දුව .සුභ පතනවා .තවත් ඒවා කරන්න .
දේමාවුපියන්ට ආදරේ කරුනාවා දක්වනවා කියන්නේ ඒ ආශිර්වාදයම ඇති අපිට. ඔයාගේ කටහඩ මාරම ලස්සනයි ජිවිතේ හැමදේයක්ම ලස්සනට ජය ගන්න ලැබේන්න කියලා හදවතින්ම ප්‍රාත්තනා කරනවා🙏 ❤🙏
මට වැඩියෙන් දවසක් අම්මා.ජිවත් වේවා මගේ අම්මා 🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි ඒ සිංදුව....❤🥹
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා
ලස්සනයි ❤❤❤❤❤❤❤
ගොඩාක් ලස්සනයි
💖😘dukai ahaddi mage amma jesu langa.....
Mage ammath jesu laga😢
Mn me song eka hama dawasakma ahnwa..eka ahaddi hithata mara feeling ekak denenne...amma hitiyanm kiyla hithenwa eth......
Lassanai ජයවේවා ❤❤❤❤
මගේ රත්තරං අම්මනම් හොදින් ඉන්නවා යාළුවනේ ඔයාලගේ අම්මලාට ඉක්මනටම හොද වෙන්න ඕනේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘අම්මා කියන්නෙම මහ මෙරක් ආදරෙයි මගේ අම්මේ ඔයාගේ දෝණී හැමදාම ඔයාට Love you my life💕🍀🌺my happiness
ගොඩාක් ලස්සන නංගී .❤❤❤❤
එකනම්❤🥺
Next සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
We always wish for you සංජු නැන්දා.Not only that,We always love for you සංජු නැන්දා.❤️❤️🙏😊😊🙏❤️❤️
Godak lassanai gdk hithata waduna
හරිම ලස්සනයි.ඇස් වලට කදුලු ආවා නොදැනීම.❤
ඒ හඩ.. සින්දුවේ සමහර තැන් ඇහෙද්දි වෙන දේ හිතාගන්න බෑ
Kata hadata Budu saranai saraswathi devi pihitai 🤲😌Hamadama jeewithe sarathka wewewa. ⭐☄️
මට වැඩියෙන් දවසක් අම්මා...ජීවත් වේවා මගෙ අම්මා ❤
Amma thamai maga pana tika♥♥♥♥
කැපෙන්න ඔන උං ඉදිරියට යවල දිනන්න ඔන දක්ෂ දරැවො කපල යවපු තැනක් තමා ඩ්‍රීම්ස්ටා කියන්නෙ ඇත්තටම ඔයා මාරම දක්ෂ පැහැදිලි හඩක් තියන දරැවෙක් ඔන වෙලාවක් අහං ඉන්න පුලුවන් හඩක් ❤❤
ලස්සනයි ජයම වේවා ❤️💖
Supirima hode...meka ahanna parakku una ekai aula...koheda hitiye oya....
Niyamay ❤❤❤❤ ඔබතුමිය මේ ගීතය ගායනය කරනවා අති ශ්‍රේෂ්ඨයි ❤එහි අලංකාර ය කියා නිම කරන්න බෑ❤ 3:27 ඔබට ජය වේවා❤
අම්මා❤😊
Harima ලස්සනයි...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලස්සනයි
ගොඩාක් ලස්සනයි සින්දුව ❤️❤️❤️
Niyamai
ඒ voice එක නම් භාවනාවක්...❤
අම්මා මගේ ❤❤❤❤
Mage pana mage amma. ❤️😘Mata wadiyen dawasak amma jeewath wewa mage amma...❤🙏 adarei raththaran oyata godaaaaaaaaaaaaak man👸🌍❤️
Ammata godak adarei ❤
Godak lassanai Akka ❤️😍
අනේ ගොඩාක් ලස්සනයි සන්ජනා. ජයෙන් ජයම වෙන්න ඕනෙ ❤️❤️🥺🌹
ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
Lassanai puthe❤
Voice එකත් ලස්සනයි .සින්දුවත් ලස්සනයි ❤️
Godak lassnai 🎤👌❤️💙
මාරම ලස්සනයි,,කටහද භාවනාවක් වගේ,,,හදවතටම දැනෙන්න කියනවා 🥺🥺🥺🥺🥺❤ පපුව හෝස් ගාලා යනවා ඒක අහද්දි අක්කේ 😢😢😢😢😢 මාර ලස්සනයි ඔයාගෙ කටහඩ,,ගොඩ සැරයක් ඇහුවා මම මේක 🥺🥺🥺🌺🌺🌺🌺
Wow ලස්සන voice එකක් ❤❤
Akkita puluwannam thaththa genath sinduwak karannako ❤❤❤❤❤❤❤ akkita lassana voice akak thiyanne ❤❤❤❤❤😢😢😢
Es walata kadulu awa deiyane😢😢😢❤❤amma jiwath wewa matath wada kal❤❤❤❤
මට වැඩියෙන් දවසක් අම්මා...ජීවත් වේවා මගෙ අම්මා...🥺🙏❤️
Orginal ekata wadiya godak lassanai
ගොඩක් ලස්සනයි අක්කියෝ.....ඔයාගෙ කටහඬ නම් මාර ලස්සනයි 💖🌺💝
Mara Lassanai
ලස්සන කටහඩක් ❤
Wooooww..marama lassany..oyata suba pathanawa❤️
මට වැඩියෙන් එක දවසක් අමිමා ජීවත් වෙිවා!
Akkige katahada lassana hinda akkita comments godak awilla thiyenawa neda akkita wage matath lassanata sindu kiyanna puluwan mama enne 8 wasare akki mamath music karanne ❤❤❤❤❤❤😂😅❤❤❤❤
Lassanai ❤amma❤
mage hadawathe gaykawa suba pathanawa sangitha diwiye idiriyatama yanna theruwan saranay
ඒකනන් සුපිරි
Lassana voice eka ❤
ලස්සනයි අක්කේ ♥️❤️
Lassanaiiii sanjana.... Super
I LOVE MY MOTHER ❤❤❤.MY MOTHER IS THE BEST MOTHER IN THE WORLD
Mata wediyen dawasak ammaaa jeevath wewa mage amma❤❤❤❤
Lassanayi akkiyooooo ❤❤❤❤❤❤❤😢😢😢
ඔයාගෙ වෝයිස් එක ලස්සනයි ❤❤❤❤❤❤❤
ඒ කටහඬ 😍❤❤❤
Uyire Uyire | Derana Dream Star | ruclips.net/video/rBFg8sWFNGA/видео.html | Sewmini Sanjana | Final 30 performance ♥️✨
Mata wediyen dawasak Amma jiwath wewa mage amma
මගේ අම්මත් දැන් අසනීපෙන් ඉන්නේ😢 එයාට සෙත් පතන්න හැමෝම😥
අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා....💖💖💖🙏
අම්මාට ඉක්මන් සුවය ළබේවා 🙏
නිදුක් නීරෝගි සුව ලැබේවා අම්මේ තෙරුවන් සරණයි
නිදුක් නීරෝගි සුව ලැබේවා අම්මේ තෙරුවන් සරණයි
Ikmanin suwa wewi. Jesu pihitai ❤
මගේ අම්මා ගේ පිලිකාව ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
මට වැඩීයෙන් දවසක් අම්මා ජීවත් වේවා මගේ අම්මා 🙏🙏 ලබනා ආත්මකදී මගේ අම්මා වේවා ❤🙏🙏🙏🙏🙏
ඉක්මනින් සුව වේවා❤️
Ikman suvaya lebeva budusaranai 🙏🙏❤️🙏🙏❤️
Budusaranai ❤ ikmanta sanipa wenna
ඉක්මනටම ඔයාගේ අම්මට සනීප වෙන්න ඕනි. බුදුසරණයි 🙏🙏🙏🙏🙏
Ikmanata suwa wewa❤ Jesu pihitai
ඉරන් එළිය අරන් හැදුනු සඳ කිරණක් වාගේ
අම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේ
දෙවියන්ටත් දෙවියන්වූ අපෙ අම්මා වාගේ
කව්රැත් නෑ ආදරයක් දුන්නේ මට ලෝකේ
ජීවිතයට වඩා වටිනවා අම්මා
මේ ලෝකෙට වඩා දැනෙනවා අම්මා
මට වැඩියෙන් දවසක් අම්මා
ජීවත් වේවා මගෙ අම්මා
ජීවිතේ මට වගේ වෙන කාටවත්ම නොකෙරෑ
ආදරේ අම්මගෙ වරමක්ද මටම ලැබුණු
ලේ ටික කිරි උණාම ආදරේ වැඩි උණාම දෙතනින් පිටාරේ ගලයි
ඒ ණය මට ගෙවන්න බෑ මේ ආත්මයට
හැමදාමත් මං ණයයි
අම්මට තවමත් ණයයි
මට වැඩියෙන් දවසක් අම්මා
ජීවත් වේවා මගෙ අම්මා
මං නිසා ඔය නෙතින් කඳුලක් වැටෙන්න ඇතිනේ
මං නිසා කරදරෙන් හිත රිදවගන්න ඇතිනේ
අම්මේ සමාවෙන්න
නොසිතා දුන්නු දුකට
මට පව් සිද්ද වෙන්නෙපා
ලබනා ආත්මෙකදි
දෙව්ලොව සම්පත් පිරි
තැනකම යළි ඉපදේවා
මගෙ අම්මා ඉපදේවා
මට වැඩියෙන් දවසක් අම්මා
ජීවත් වේවා මගෙ අම්මා ......
සියලුම අම්මාවරුන්ට upaharayak wewa.....නිරෝගී වේවා
මට වැඩියෙන් දවසක් අම්මා ❤️🥺🌍
ජිවත් වේවා මගේ අම්මා 🥺🌍❤️
කොහේ හරී ඉඳන් මං දිහා බලාගෙන ඉන්නවා නේද අම්මේ 🥺
😢
😅❤
Iqfs0❤
දුවෙක් විදියට මගේ ඇසටත් කදුලු ඉනුවා මේ සිංදුව අහලා.අම්මගේ වටිනාකම කියලා නිම කරන්න බෑ.❤🌏🫀 මට වැඩියෙන් දවසක් අම්මා.ජිවත් වේවා මගේ අම්මා 🙏
මට වැඩියෙන් දවසක් අම්මා...
ජීවත් වේවා මගෙ අම්මා 🥺❤️🙏🙏🙏🌎🌎🌎🌎❤️❤️❤️❤️
මාරම ලස්සනයි පුතේ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏මටනම් ඇඩුනා පුතේ ඔයාට ඊලග අත්මේ ඇස්දෙක දෙවියන් ලබා දෙන් වා පුතේ
Wow..ගොඩාක් ගොඩාක් ම ලස්සනයි. ඇස් දෙකට කදුලු එන්නෙ නොදැනීමයි..ඒ තරමට ඒ වචන හිතට වදිනව..❤❤
සියලුම. අම්මලාට. නිදුක්. නිරොගිවෙවා😢😢😢😢😢❤❤❤ලස්සනයි. අක්කෙ❤❤❤කදුලුත්අවාඅක්කෙ
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා ❤
අනේ මං ගොඩක් ආදරෙයි මගේ අම්මට ♥️ මට වැඩියෙන් දවසක් අම්මා..ජීවත් වේවා මගේ අම්මා.. ♥️
මට වැඩියෙන් දවසක් අම්මා❤❤❤ ජීවත් වේවා මගෙ අම්මා....❤❤❤
මගේ අම්මාගේ ආයුශ වැඩ් වේවා❤❤❤
අපේ ඊලග සිහින තරුව. 🌟 🌟🌟👌👌
Good luck නංගී.❤️🌼
අම්මේ සමාවෙන්න නොසිතා දුන්නු දුකට...
ලබනා අත්මෙකදි දෙව් ලොව සම්පත්තී තැනක්ම යලි ඉපදේවා....😢🥺🙏
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගේ අම්මා❤❤❤❤❤❤❤
මට වැඩියෙන් දවසක් අම්මා..ජිවත් වේවා මගේ අම්මා 🥺❤️
පුදුම තරං ලස්සන හඬක්♥️🥺 හිත නිවෙන හඬක්..බුදු සරණයි අක්කෙ♥️
I Love You මගේ අම්මා 💝💓
අනේ හරිම ලස්සනයි නංගි ♥️ ඇස් දෙකට කඳුළු ආවා..
හිත නිවන ලස්සන කටහඩක්.ගොඩක් ලස්සනයි .මගෙ අම්මටත් මම ගොඩක් ආදරෙයි ❤❤❤මට වැඩියෙන් මගෙ අම්මා ජිවත් වේවා.
Adarei amme hamadama budusaranai ❤❤❤❤❤❤❤
මට වැඩියෙන් දවසක් අම්මා............
ජිවත් වේවා මගේ අම්මා🥺❤️❤️❤️🙏
නංගී ලස්සන කටහඩක් ඔයාට තියෙන්නෙ.!!!!බුදු සරණයි....🎸
ලස්සනයි සුද්දීයො,බුදු සරණයි ❤❤❤❤❤,ඔයාට ,,
ලස්සනයි මේක නමි ❤❤❤❤
Mata වැඩියෙන් දවසක් amma ජීවත් වේවා mage amma ......😢😢😢😢
Akkige voice aka harima lassanayi akkiyoooo❤❤❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢
ලස්සනයි නංගි...
අම්මා... ❤️🙏
A akkige katahada harima lassanayi mama a sinduwa ude resseematath kiyanna enne lassanayi akki akkige katahadin thawa sinduwak karannako ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😅
Wooow sanju. Most beautiful . ❤😘
Mamath mage ammata godak adareyi❤❤❤❤❤❤
කටහඬනම් පිස්සුවක්❤️ තෙරුවන් සරණයි ❤️
මමත් හරිම ආසයි මේ ගීත දෙකම හරිම ලස්සනට මේ පුතා ගායනා කරනවා. පුතා බුදුසරණයි.❤❤❤❤❤❤❤❤
Mage ammath hama athmema labewa🌺❤❤❤
හරිම ලස්සනයි දුව .සුභ පතනවා .තවත් ඒවා කරන්න .
දේමාවුපියන්ට ආදරේ කරුනාවා දක්වනවා කියන්නේ ඒ ආශිර්වාදයම ඇති අපිට. ඔයාගේ කටහඩ මාරම ලස්සනයි ජිවිතේ හැමදේයක්ම ලස්සනට ජය ගන්න ලැබේන්න කියලා හදවතින්ම ප්‍රාත්තනා කරනවා🙏 ❤🙏
මට වැඩියෙන් දවසක් අම්මා.ජිවත් වේවා මගේ අම්මා 🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි ඒ සිංදුව....❤🥹
❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
මට වැඩියෙන් දවසක් අම්මා ජීවත් වේවා මගෙ අම්මා
ලස්සනයි ❤❤❤❤❤❤❤
ගොඩාක් ලස්සනයි
💖😘dukai ahaddi mage amma jesu langa.....
Mage ammath jesu laga😢
Mn me song eka hama dawasakma ahnwa..eka ahaddi hithata mara feeling ekak denenne...amma hitiyanm kiyla hithenwa eth......
Lassanai ජයවේවා ❤❤❤❤
මගේ රත්තරං අම්මනම් හොදින් ඉන්නවා යාළුවනේ ඔයාලගේ අම්මලාට ඉක්මනටම හොද වෙන්න ඕනේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘අම්මා කියන්නෙම මහ මෙරක් ආදරෙයි මගේ අම්මේ ඔයාගේ දෝණී හැමදාම ඔයාට Love you my life💕🍀🌺
my happiness
ගොඩාක් ලස්සන නංගී .❤❤❤❤
එකනම්❤🥺
Next සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
We always wish for you සංජු නැන්දා.
Not only that,
We always love for you සංජු නැන්දා.
❤️❤️🙏😊😊🙏❤️❤️
Godak lassanai gdk hithata waduna
හරිම ලස්සනයි.ඇස් වලට කදුලු ආවා නොදැනීම.❤
ඒ හඩ.. සින්දුවේ සමහර තැන් ඇහෙද්දි වෙන දේ හිතාගන්න බෑ
Kata hadata Budu saranai saraswathi devi pihitai 🤲😌Hamadama jeewithe sarathka wewewa. ⭐☄️
මට වැඩියෙන් දවසක් අම්මා...ජීවත් වේවා මගෙ අම්මා ❤
Amma thamai maga pana tika♥♥♥♥
කැපෙන්න ඔන උං ඉදිරියට යවල දිනන්න ඔන දක්ෂ දරැවො කපල යවපු තැනක් තමා ඩ්‍රීම්ස්ටා කියන්නෙ ඇත්තටම ඔයා මාරම දක්ෂ පැහැදිලි හඩක් තියන දරැවෙක් ඔන වෙලාවක් අහං ඉන්න පුලුවන් හඩක් ❤❤
ලස්සනයි ජයම වේවා ❤️💖
Supirima hode...meka ahanna parakku una ekai aula...koheda hitiye oya....
Niyamay ❤❤❤❤ ඔබතුමිය මේ ගීතය ගායනය කරනවා අති ශ්‍රේෂ්ඨයි ❤එහි අලංකාර ය කියා නිම කරන්න බෑ❤ 3:27 ඔබට ජය වේවා❤
අම්මා❤😊
Harima ලස්සනයි...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
ලස්සනයි
ගොඩාක් ලස්සනයි සින්දුව ❤️❤️❤️
Niyamai
ඒ voice එක නම් භාවනාවක්...❤
අම්මා මගේ ❤❤❤❤
Mage pana mage amma. ❤️😘Mata wadiyen dawasak amma jeewath wewa mage amma...❤🙏 adarei raththaran oyata godaaaaaaaaaaaaak man👸🌍❤️
Ammata godak adarei ❤
Godak lassanai Akka ❤️😍
අනේ ගොඩාක් ලස්සනයි සන්ජනා. ජයෙන් ජයම වෙන්න ඕනෙ ❤️❤️🥺🌹
ගොඩක් ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤
Lassanai puthe❤
Voice එකත් ලස්සනයි .
සින්දුවත් ලස්සනයි ❤️